The Law Of Attraction Explained In Sinhala | The Secret Book Summary

  Рет қаралды 491,934

Simplebooks

Simplebooks

Күн бұрын

The Law Of Attraction Explained In Sinhala | The Secret Book Summary
Think and grow rich video
• How To Program Your Mi...
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 1 900
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
කෙටියෙන්ම කිව්වොත්: සංඛාර (මානසික ශක්තිය) : විඤ්ඤාණ (ගාමක ශක්තිය) : නාමරූප (අනුරූප නිර්මිතය).... මනොපුබ්බංගමාධම්මා - බුදුන්වහන්සේ
@Dahamsaratv
@Dahamsaratv 8 ай бұрын
🙏
@harshananandima6988
@harshananandima6988 8 ай бұрын
😊❤️
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 7 ай бұрын
🙏 ❤
@harshaliyanage5513
@harshaliyanage5513 5 ай бұрын
Low of attraction වල බලපු සුපිරිම විඩියෝ එක.thanks
@rasikalokuge8301
@rasikalokuge8301 Ай бұрын
Manasa siyalu sithuwili athi karana da we
@ravindumax5355
@ravindumax5355 Жыл бұрын
වෙන video වල වැල්වටාරම් ගැහුවට simplebooks තමා point එකටම කතා කරන්නේ. සුපිරි
@kaviperera4622
@kaviperera4622 Жыл бұрын
මෙ දේවල් මට දකින්නට සැලැස්වූවාට විශ්වයට ස්තූති වන්ත වෙමි 🌺🥺
@commentsreview5390
@commentsreview5390 7 ай бұрын
Channel eka sthuthi kalann hrine
@pamindurashmitha6612
@pamindurashmitha6612 3 ай бұрын
😂😂 sirawete ​@@commentsreview5390
@GIGA-CHEEM
@GIGA-CHEEM Ай бұрын
YT algorithm එකටත් ස්තූති කරන්න කුහකනොවී 😾
@salithneranjana3752
@salithneranjana3752 Жыл бұрын
සරල දෙයක් කියන්නම්... මං පෙනුමෙන් සමහරු කියනවා කඩවසම් කියලා..ඒත් 24ක් වෙනකම් මට පෙම්වතියක් හිටියෙ නෑ..මට ඒ ගැන උවමනාවක් තිබුනෙත් නෑ..ඒත් පස්සෙ මට හිතුනා මේ මිනිස්සු කරන ආදරේ මොකක්ද කියලා දැනගන්න මං ඒක මටත් දැනුනා නම් කියලා හිතමින් ඉද්දි කෙනෙක් හම්බුනා හරිම ආදරනීය ගෑනුලමයෙක්..සෑහෙන කාලයක් අපෙ කතාව තිබුනා නමුත් මං ඉල්ලුවේ ආදරය කියන්නේ මොකක්ද කියන දැනගන්න එක මිසක .. ආදරය මගේ අනාගත සහකාරිය වෙනවා දකින එක නෙමේ..ඉතිං ඒකත් එහෙමම උනා..
@susilanalini2684
@susilanalini2684 4 ай бұрын
Wow
@D.S.Gamage
@D.S.Gamage 4 ай бұрын
❤WoW❤
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
Law of attraction කියන්නෙ 100% ඇත්තක් මම මේක විශ්වාස කරනවා ලෝකෙ ගොඩක් අය දියුනුවෙ හිනි පෙත්තටම ගිය අය මේක පිලිගන්නවා කරනවා මේක සාර්ථක වෙන්නෙ විශ්වාස අනුව ❤️ මට මේක කියන්න ඉඩ සැලසුවට විශ්වයට ස්තූතිවන්ත වේවා
@champion4118
@champion4118 Жыл бұрын
මේ මුලු ව්ශ්වයේ මැවුම්කරුවා වු සර්ව බලධාරි දෙව්යන්වහන්සේගේ ස්වරුපය වු ජේසු තුමා තමයි මුලින්ම මේ ව්ශ්වයේ අාකාර්ශන බලය ගැන තමාගේ ගෝලයින්ට ඉගැන් වුයේ .
@asankasiriwardena3383
@asankasiriwardena3383 Жыл бұрын
kzbin.info/www/bejne/j2TYZGWwhrSff8k
@dilshanidilhara870
@dilshanidilhara870 Жыл бұрын
@@LKDRIVEX oya e vedio ekata rewatila.oya gihin balannako hasintha hewawasam kiyana youtube channel eke thyena vedio eka. eya docter kenek. hari lassanata pehedili karanwa
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
@@dilshanidilhara870 හරියටම හරි රාමුව ප්‍රොග්‍රැම් එක කරන කෙනා නොදන්න අටමගලයක් ගැන එයා හිතන් ඉන්න විදිහ තේරුම් කරනව.
@chocofairgirl
@chocofairgirl Жыл бұрын
​@@dilshanidilhara870 ඔව් මමත් රාමුව බැලුවා එයා කියන දේවල් මටත් විශ්වාස කරන්න බැ ගොඩාක් අය අත්දැකීමෙන් මේක ඇත්ත කියල කියනවා මමත් කියනවා
@kewx1724
@kewx1724 Жыл бұрын
සතුටුයි බ්‍රෝ, හංසමාලිගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ තෑග්ගට, දිනක්ෂි ප්‍රෙග්නට් උන පාර්ටි එක වගේ වීඩියෝ වලට පැය 24 මිලියනයක් පන්නල බලන ගොන්නු ඉන්න රටේ හැදෙන්න කැමති 33k ඉන්නවා කියලා දැනුනම. දිගටම වැඩේ කරන් යමන්. ජය 🙏
@studywithrima559
@studywithrima559 Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@dhanuththarasandeepani5307
@dhanuththarasandeepani5307 Жыл бұрын
Aththmyi
@janakidesilva8148
@janakidesilva8148 4 ай бұрын
Great program👍
@user-vo6bl9fd1l
@user-vo6bl9fd1l 2 ай бұрын
465k❤❤❤
@tharangameththananda1835
@tharangameththananda1835 Жыл бұрын
KZbin වල මෙච්චර කල් මොනවද අපි බැලුවේ කියලා හිතෙනවා.ජිවිතය හදාගන්න හම්බුන වටිනාම චැනල් එකක්...ජයවේවා 🤟
@Lara
@Lara Жыл бұрын
LOA එක ඇත්තක් .මගේ ජීවිතේ මං පිළිපදින දෙයක් ගොඩක් වෙලාවට 😊
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
Like watila na ne thama😁
@technowithsandaru5150
@technowithsandaru5150 9 ай бұрын
එයාට ලයික් වැටිලා නෑ කියන්න දැන්
@Lara
@Lara 9 ай бұрын
@@technowithsandaru5150
@Lara
@Lara 9 ай бұрын
@@kfunnyshortfilms
@Tokyoghoul911
@Tokyoghoul911 2 ай бұрын
111 likes
@SLIMPACTSHOW
@SLIMPACTSHOW Жыл бұрын
Fruitful Content 💚
@BimalMadhawa
@BimalMadhawa Жыл бұрын
❤️
@buddikapethum3333
@buddikapethum3333 Жыл бұрын
Bro ඔයාගේ Video බලල මම වැඩ කරා.. මේ වෙනකොට මගෙම කියල Brand එකක් Run වෙනවා.. නිකමෙක් විදියට හිටපු මම අද වෙද්දි ඔයා නිසා සාර්ථක ගමනක යන ගමන්.. ❤️ මගෙ ජීවිතේ වෙනස් කරේ ඔයා.. ඔයාට ගොඩක් ස්තූති..❤️🙏( Don't give up..)
@Rasanjana__karunarathna
@Rasanjana__karunarathna Жыл бұрын
And even ur content too❤️
@madhavi8124
@madhavi8124 Жыл бұрын
😊
@dheesha2728
@dheesha2728 11 ай бұрын
You also best in my life ❤
@chandularandeepa2289
@chandularandeepa2289 Жыл бұрын
අයියෙ උබ කියන වචනයක් වචනයක් ගානෙ බොක්කටම වදිනව සුපිරියටම තේරුම් ගන්න පුළුවන් 💪💪
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 Жыл бұрын
මේ දේවල් අහන්න සැලැස්වූ විශ්වයට ස්තුතියි 🥺🌻❤
@user-gx7gw4xd9b
@user-gx7gw4xd9b 9 ай бұрын
අහම්බෙන් දැක්කෙ විශ්ව මාතාවට ස්තූතියි ❤❤
@Kaviyarox8967
@Kaviyarox8967 Жыл бұрын
📌️ හිතුවේ නැ ඔය පොත ගැන කතා කරයි කියලා...පට්ට අයියේ ...Gret 💯 ❗
@redfirend
@redfirend Жыл бұрын
මේ පොත කොහොමද හොයා ගන්නේ 🙄
@Kaviyarox8967
@Kaviyarox8967 Жыл бұрын
@@redfirend ☹️
@rvdcreations6882
@rvdcreations6882 Жыл бұрын
@@redfirend
@rvdcreations6882
@rvdcreations6882 Жыл бұрын
@@Kaviyarox8967
@redfirend
@redfirend Жыл бұрын
@@rvdcreations6882 🙄
@sachsach8687
@sachsach8687 Жыл бұрын
අයියෙ ඔයා කරුණු පැහැදිලි කරන වේගය සහ voice tone එක නියමයි...වීඩියෝ එක ඉවර වෙනකන්ම skip නොකර බලන්න හිතෙන හේතුව ඒක... මේ විදිහටම දිගටම කරන්න...ගොඩක් ස්තූතියි මේ සුපිරි වැඩේට, ලස්සනට දැනුම බෙදලා දෙනවට...💙
@h.s.patiranage1975
@h.s.patiranage1975 4 ай бұрын
ටික ටික ඇහිල තිබුනාට , ගනන් ගත්තෙ නෑ. අද හරියටම ඇහුවා. 👍👍 I know i can do it 👍👍
@Akshini_Perera
@Akshini_Perera 2 ай бұрын
මමත් LOA විශ්වාස කරන කෙනෙක්. අපේ මනස ගොඩක් බලවත්. කෙටියෙන් කිව්වොත් මේ බලවත් මනසෙන් වැඩ ගන්න විදිය තමා LOA වල තියෙන්නෙ. මේ video එකට thank you. හරිම පැහැදිලිව අවශ්‍ය දේවල් ඉදිරිපත් කරල තියනවා. මේ පොත අරන් කියවන්න තිබ්බ ආසාව තව වැඩිවුනා. ❤ විකාර දේවල් අනුන්ගෙ ඕපාදූප දාන චැනල් අතර විශිෂ්ටයෙක් ඔබ. 😊❤
@khtechsider
@khtechsider Жыл бұрын
The law of attraction නීතිය අද හොදටම දැන ගත්තා මටත් goal එකට යන්න හරිම පාර simplebooks ඔයාලා ගෙනාවා මාරම happy thank you මේ වගේ දේවල් ගේන එක ගැන aiya ❤✔
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Law of attraction❤.ස්තූති ඔබට විශ්වයට අනේකවාරයක්.මං ජිවීතේ දිනුවේ සාර්ථක උනේ ධනාත්මක උනෙ සහ ධනවත් උනේ මේ ධනාත්මක බලය හරහයි.
@mal6593
@mal6593 9 ай бұрын
අහම්බෙන් දැක්කේ මේ video එක.. විශ්ව මාතාවට ස්තූතියි ❤
@shashiishu646
@shashiishu646 Жыл бұрын
මේ වීඩියෝව අහන්න සැලැස්සුවටත්, ඔබ වැනි මග පෙන්වන්නෙක් මුනගැස්සුවටත්, විශ්ව මාතාවට ස්තූතියි වේවා !!! 😇✨️ මගෙ ජීවිතේට දවසින් දවස යහපත් දේම ආකර්ශනය වෙනවා ❤️ මේ හැම දේටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!🙏🥰
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
සුපිරි අයියේ ඔයාගේ පැහැදිලි කිරීම...💖 වීඩියෝ එක මම තුන්පාරක් ඇහුවා. ඒතරම් මේක මට වැදුනා..
@shehanwelgama1580
@shehanwelgama1580 Жыл бұрын
Negative දේවල් සමාජගත කරල මිනිසුන් ගෙ මනස විනාස කරල දුක දුප්පත්කම promote karala ඕපාදූප දාල ජනප්‍රිය වෙන්න සහ සල්ලි හම්බකරන්න දඟලන youtube chanal අතර මිනිසුන් ගෙ මනසට සාර්ථකත්වයට ළඟාවීමට මේවගේ වැදගත් video කරන ඔබට ගොඩාක් ස්තූති .......ජයම වේවා
@thanujabandara1760
@thanujabandara1760 Жыл бұрын
ගොඩක් හොඳින් සරලව හා කෙටියෙන් පහදවතට දැනෙන්න කරපු video එකක්, ඔයාටත් simple book team එකටත් ගොඩක් ස්තුතියි, විශ්වයේ පිහිට හා ආශිර්වාදය ලැබේවා!!!.
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමා ට.
@happydreams5325
@happydreams5325 Жыл бұрын
3. සතුටින් ඉන්න කෙනායි සාර්ථක කෙනා.ඒ නිසා 3 වෙනි පොත ඉක්මනින් ගේන්න .ගොඩක් ස්තූතියි මේ කරන සේවාවට 🙏
@sandun2136
@sandun2136 Жыл бұрын
100% ඇත්ත 👌👌👌👌👌 ගොඩක් ඒවා ලබා ගෙන තියෙනවා.. ටිකක් slow process එකක් ඒත් බඩු ෂුවර් 💪💪💪
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 3 ай бұрын
Eka etta matath ehemai .godak dewal eththa wela tiyenwa.
@dhammikaranjana1249
@dhammikaranjana1249 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy 9 ай бұрын
පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@anildeldeniya
@anildeldeniya Жыл бұрын
It’s great to the point with the steps to Law of attraction. I was planning to do a video with the same cause Srilankans have wrong idea. Since your channel cleared this, I will do a video with the science part of this with Reticular activated system in brain 🧠.
@kit_ru6677
@kit_ru6677 Жыл бұрын
What a great explanation within few minutes..Appreciate the way he explained as well..Need all 3 books in upcoming videos
@padminimendis8026
@padminimendis8026 Жыл бұрын
Absolutely interesting and motivating to young people. We enjoyed it a lot
@dulshaniayusha7906
@dulshaniayusha7906 11 ай бұрын
තෙරුවන් සරණයි ! ස්තුතියි ඔබට..... ස්තුතියි විශ්වයට !
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
මතක ශක්තිය . පාඩම් කිරිමෙ හැකියාව . මෙ මොහෙතෙ සිටිමට හැකියාව ඇතිකරගැනිම .. .. පිලිබදව 🙂
@dimuthunawin
@dimuthunawin Жыл бұрын
aniwaren oni.... me mohothe sitime hakiyawa gana
@dimuthunawin
@dimuthunawin Жыл бұрын
🙂🙂
@rocarshort5248
@rocarshort5248 Жыл бұрын
@@dimuthunawin 🌼🚶💖
@Happy-fb2uc
@Happy-fb2uc Жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 Kohomada weka 😍😍😍
@hirun2542
@hirun2542 Жыл бұрын
please bro
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
Simple book අයියලා මෙ කරන වැඩෙ නම් මාරයි....ලංකාවට yt walin මහ ලොකු ගානක් හම්බෙන්නෙ නැතත් ඔයාල මෙවගෙ දෙවල් අපි වෙනුවෙන් කරන එක ගැන මාරම සතුටුයි ගොඩක් දෙවල් ඉගෙනගත්තා මමනම් එදා ඉදල ඉන්නවා මෙ chanel eke 🙂
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 අහම්බෙන් අහන්න දකින්න ලැබුන ඉතාමත් වටිනා vedio එකක්. Simplebook තව තවත් දියුණුවටම පත් වේවා🙏🙏 සර්වප්‍රාකාරයෙන්ම ඔබ සාර්ථක වේවා 🙏🙏 නැවත නැවතත් කියන්නේ බොහොමත්ම ස්තුතියි ❤️❤️💐💐
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Thanks simple books !!!! ❤️🥺 This two words definitely not enough to explain your valuable service ... But how Can I explain it ??? This channel is one of the greatest youtube channels in Srilanka . ❤️
@kosaladananjaya6792
@kosaladananjaya6792 Жыл бұрын
ඔයාල මේ කරන සේවයේ වටිනාකම කියන්න තේරෙන්නේ නැහැ අයියේ බොහොම ස්තුතී...🧡
@TPJay
@TPJay Жыл бұрын
wow❤️great work! I’m so glad to see this video. I listened to the audio book of secret also in the morning . I’ve been following law of attraction for 7 years. It’s really works🤩✨
@sayurinbandara8695
@sayurinbandara8695 Жыл бұрын
Number 03. Thank you simplebook team for this great service 💖💖💖
@nelumjayasinghe7537
@nelumjayasinghe7537 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි....ඔබට
@sanurayasaswin
@sanurayasaswin Жыл бұрын
Clear content with full of data. Good luck and thank you brother ❤❤
@hasanrangarathnayaka9173
@hasanrangarathnayaka9173 Жыл бұрын
Wow great work, great explanation. Most of motivation speakers are explaining about Law of attraction but this is the best.
@Laxmanmendis2002
@Laxmanmendis2002 8 ай бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි
@tharushimalshika2597
@tharushimalshika2597 Жыл бұрын
මට මේ වීඩියෝව දකින්න ඉඩ සැලැස්වීම පිලිබදව ආදරණීය විශ්වයටත් ඉදිරිපත් කරන ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 💖💖💖
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 Жыл бұрын
ඔයාගෙ පැහැදිලි කිරීමේ හැකියාව මරු අයියේ,හිතට වදින්ඩම කරනව 👍💙
@lakshithakarunaweera8467
@lakshithakarunaweera8467 Жыл бұрын
Thank you for this great, informative explanations.. Love your content a lot...❤ My choice is the book , "good to great "
@rusirunadeeshan4581
@rusirunadeeshan4581 Жыл бұрын
නියමයි ...සුපිරි වීඩියෝ එකක්...ඔබට ස්තූතිය 🙏
@mihinsavidwan7555
@mihinsavidwan7555 Жыл бұрын
Godak sthuthi. Honda pehedili kirimak.. harima watinawa...
@himayasandini8003
@himayasandini8003 Жыл бұрын
What a lucky person I am . I refreshed the youtube thinking , plz give me the best video that can change my life cause everything in my life happens in the opposite way to what i am expecting and I m exhausted with that . Now I know ,how to change that. Thanx for this precious content brother😁😁😁. Best of luck buddy.
@chathurangasampath2895
@chathurangasampath2895 Жыл бұрын
I thought this was fake.. But I got the actual point from here. Thank you for the great explanation 🌟❤ This empowers all of us🤗
@chanakagp
@chanakagp Жыл бұрын
Everything summarised perfectly❤❤❤
@nalikasanjeewani7989
@nalikasanjeewani7989 10 ай бұрын
Actually ur way of motivating is excellent . It was really very effective, a good flow, simple language, perfect thoughts... I m very thankful to u... Keep the good things up... ❤️❤️❤️🙏👏👏
@muthumaligunathunga781
@muthumaligunathunga781 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වෙවා 🙏❤️
@dilshanimacademy
@dilshanimacademy Жыл бұрын
I believe that
@becharmed1999
@becharmed1999 Жыл бұрын
අවන්කවම වටිනවා..,thank you
@sadithwijethunga1294
@sadithwijethunga1294 6 ай бұрын
හොඳ දැනුමක් ලැබූනා ගොඩක් ස්තුතියි .
@isurikotuwewatta398
@isurikotuwewatta398 Жыл бұрын
Great content! Really appreciate your effort to educate others. Waiting for more productive contents like this. Good luck!
@cybersika
@cybersika Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්❤️
@DRange_Dhev
@DRange_Dhev Жыл бұрын
Simple book කියන්නේ වෙනස්ම Brand එකක් දැන්...ගොඩක් අයගෙ Turning Point එකක්..💕 ජය වෙන්ඩ ඕන.💕
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 10 ай бұрын
That's an exquisite explanation. Thank you so much 🙏
@indikafernando9540
@indikafernando9540 Жыл бұрын
Nice work. Valuable content. Great presentation. . ,👏👏👏 For next video, my suggestion - option 1
@dahamdidissanayake3873
@dahamdidissanayake3873 Жыл бұрын
My fav book & movie ' The Secret ' ❤️❤️😍
@Naturetheja
@Naturetheja Жыл бұрын
ඔබට බොහොම ස්තූතියි👍
@geethanichampika7886
@geethanichampika7886 2 ай бұрын
ගොඩක් වැදගත් video එකක් , ගොඩක් ස්තුතියි
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. විශ්වයට ස්තුති වේවා
@xl10x
@xl10x Жыл бұрын
Thank you so much.❤️ මේ channel එකෙන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ❤️❤️
@uchikanimanthi3244
@uchikanimanthi3244 12 күн бұрын
Simplebooks video නැරඹීමේන් මගේ ජිවිතේ ැත සර්ථක වුනා.ස්තුතියි simplebooks & විශ්ව මාතා
@ishankarathnayaka8976
@ishankarathnayaka8976 Жыл бұрын
Thought Become Things....Thank you Universe.......
@SLeCoBite
@SLeCoBite 11 ай бұрын
What a great explanation 😎. In my idea "the magic of the thinking Big " can be more motivational book that we want❤. Great work keep going. Your doing the best things to do for the small business mans in srilanka 🎉
@theluckylad3670
@theluckylad3670 Жыл бұрын
Thanks for the video!! Great work! Hope you guys doing next "The magic of thinking big". :)
@thejourneyofniwi
@thejourneyofniwi Жыл бұрын
Great content! Thank u SIMPLEBOOKS❤️ Book 01🙌
@ruu1505
@ruu1505 11 ай бұрын
Nice concept . The best part is summary that you give in the end❤
@chameshmenuka4789
@chameshmenuka4789 Жыл бұрын
මේ video එක බලන්න ඉඩ සැලැස්සුවට මේ විශ්වයටත් ඔබටත් ස්‍තූති වන්ත වෙනවා ❤️💫
@pamodbulathgama9961
@pamodbulathgama9961 Жыл бұрын
Thank you very much for all this knowledge.❤💪 No. 01
@NNC57
@NNC57 Жыл бұрын
ස්තූතී ඔබට 🙏💜️
@Dilshan69_
@Dilshan69_ Жыл бұрын
One of the best KZbin channel in Sri Lanka 💞
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
මේක නම් පට්ට වැඩක් 😍💚 මේ පොත ගැන ගෙනාවට thank you simple books ❤️💥
@ashinisripali4299
@ashinisripali4299 Жыл бұрын
Thank you universe 🙏 Thank you simplebooks ❤️
@athulakodikara6431
@athulakodikara6431 Жыл бұрын
පත අට පතට සිදුවාලූ අපුරු ඉදිරිපත් කිරීමක්. ඉදිරියටත් ඔබ සමග.
@PradeepTharanga-vp7ft
@PradeepTharanga-vp7ft 5 ай бұрын
ඔබට ස්තුති ව්ශ්වයට ස්තුති ස්තුති ස්තුති ..........❤❤❤❤❤❤❤❤❤
@doomaanthoney
@doomaanthoney 7 ай бұрын
අනිවාර්යයෙන් නියමයි අසයි අහන් ඉන්න. හොදට පැහැදිලි කරනවා . thnk you..!🙏🏻♥️
@BATPEDIA2
@BATPEDIA2 Жыл бұрын
Your videos are amazing 🤩. Definitely I will become successful in my life. Thanks 😊 keep going. 🔥🔥🔥❤️❤️❤️
@sachindumalintha1101
@sachindumalintha1101 Жыл бұрын
I am working according to the Law of attraction since 2014.
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Results තියෙනවද
@sanuka119
@sanuka119 Жыл бұрын
I,m also bro
@ishanrusiru8139
@ishanrusiru8139 Жыл бұрын
Tell us about ur experience broh
@TharasDiary
@TharasDiary Жыл бұрын
Im also ❤️
@sanuka119
@sanuka119 Жыл бұрын
@@ishanrusiru8139 it makes you confidence bro and you become ambitious
@isharajayalath3291
@isharajayalath3291 10 ай бұрын
මෙ දේවල් මට අහන්න සැලැස්වු විශ්වයට ගොඩක් ස්තුතියි 🙂❤
@user-qt2ct5oe5q
@user-qt2ct5oe5q 3 ай бұрын
ගොඩක් සතුටුයි thanks
@anjana4691
@anjana4691 Ай бұрын
Mata harima sathutuii😍❤mama 2023 (2024 ) A/l exam 1n distrikke palaweni 50dena athrata awaa❤❤❤obht anekwarayak sthuthiii wishwa mathwanii❤🙏😘
@yu12769
@yu12769 Жыл бұрын
From where did you get this content!? I was only expecting the summary of The Secret but what you have included in this video goes far beyond. Superb! 💜️
@yu12769
@yu12769 Жыл бұрын
@@LKDRIVEX Thanks. Ekath baluwa mama e dawas wala. I do not agree with him. Eya e video eken karanne LOA reject karana ekane. E unata mata loa hari gihin tiyenawa one tharam. Randika is fishing people for his paid course in that video 😅
@chamararodrigo.1841
@chamararodrigo.1841 Жыл бұрын
Gratefulness ! 🙏
@lblahiru6946
@lblahiru6946 8 ай бұрын
පට්ට පැහැදිලි කිරීමක්, අහන් ඉන්න ආසයි Thank bro
@udeniaberathna2310
@udeniaberathna2310 Жыл бұрын
Book තුනම ඕන ඉක්මනට♥️♥️
@ayomapriyangani7190
@ayomapriyangani7190 Жыл бұрын
11:16 එක ඇත්ත මගේ dream එක CHR 🚗 එක.මම කොහො හරි යන කොට අනිවාර්යයෙන් CHR 🚗 එක මම දකිනවාමයි ❤
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq Ай бұрын
Oyata CHR akak hamba unada
@Sheni_208
@Sheni_208 Жыл бұрын
Thank You For This Video It's Made My Day 💙
@chamilathuduwage7646
@chamilathuduwage7646 11 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@udithawatawala1501
@udithawatawala1501 Жыл бұрын
Thanks Putha, really valuable content - can you please teach book 1 (The Magic of Thinking Big)?
@rasikasubashinj1571
@rasikasubashinj1571 Жыл бұрын
Wowww supiri video එකක් මම හිතෙනවා මට මෙක තමා low of attraction වලින් හමූවුනු හොඳම chanl එක
@Zionwithmom
@Zionwithmom 2 ай бұрын
Yes
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 . සොයමින් සිටි සියලුම උපදෙස් simplebooks තුළින් ලබාදීම පිළිබඳව ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට 🙏 🙏🙏❤❤❤ Simplebooks සැමදා සැමවිටම ජයෙන් ජය 🏆🏆🏆❤❤❤🏆🏆🏆🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️🙏🙏🙏
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr 10 ай бұрын
Great advice ❤️👌 Thank you so much universe ❤️
@xenatae9849
@xenatae9849 Жыл бұрын
Omg finally ! 😭❤ thank you sm
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
👍👌👏🙏 Your thoughts become things Ask, believe, receive You are the creator of your life
@isharatharuka6586
@isharatharuka6586 Жыл бұрын
ඇත්තටම හොද Video එකක් ගොඩක් දේවල් ඔලුවට දාගත්තා ❤️
@sarathkrishantha3535
@sarathkrishantha3535 8 ай бұрын
මේ දේවල් අහන්න සැලැස්විම විශ්වයට ස්තුතියි ඔබට ජයෙන් ජය
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
7 Habits Of Highly Effective People Book Summary In Sinhala
20:27
Simplebooks
Рет қаралды 157 М.