The Battles : Chamindu Kaushal V Malsha Dewshani | Hawasaka Ma (හවසක මා) | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,940,456

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 2 400
@abhishekawimalaweera.official
@abhishekawimalaweera.official 2 жыл бұрын
ආදරෙයි......♥️ මගෙ මැණික් කැට දෙකටම...
@chaparathnayake3689
@chaparathnayake3689 2 жыл бұрын
😍😍
@sunnykumarawadu3065
@sunnykumarawadu3065 2 жыл бұрын
Thanks coach Abhi for Ur effort it's speechless performance
@ChaminduKaushal
@ChaminduKaushal 2 жыл бұрын
Thank you soo much coach ❤
@ipushpikaishara9532
@ipushpikaishara9532 2 жыл бұрын
ඒත් අක්කේ මේ දෙන්න ඒ සින්දුව ට සාදාරනයක් කලාද,,??????
@malshadewshani4741
@malshadewshani4741 2 жыл бұрын
Thank you so much coach....😊❤️
@sasindumusick
@sasindumusick 2 жыл бұрын
කියන්න වචන නෑ චමියා🥺♥️ භාවනාවක්🥺♥️ සහෝදරකම එක්ක performance එක දැක්කාම ඒක තවත් වැඩි වෙනවා බං🥺♥️ වචන නෑ♥️🥺
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
චමිඳුගේ ඇස් දෙක දිහා බලන්කොට නංගියා ටිකක්,exite උනා වගේ.කොහොම උනත් දෙන්නගෙම performance මාරම ලස්සනයි ...congratulations චමිඳූ..❤️❤️
@kavisharashini6341
@kavisharashini6341 2 жыл бұрын
😅ow , paw e chuti kella
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
@@kavisharashini6341 🤭ඔව්
@ChaminduKaushal
@ChaminduKaushal 2 жыл бұрын
ආදරනීය ප්‍රේක්ශකාගාරය වෙත, මල්ශා නන්ගි සමග අද මා කල Battle round performance එක මගේ ජීවිතේ ලොකු experience එකක් උනා, මල්ශා නන්ගි වයසින් අඩු උනාට ඇගේ හැකියාව අතිඉස්තරම්, නන්ගි නන්ගිට මම සුබ පතනවා , Coach අභී❤ ඇය ගැන කියන්න වචන නෑ , ඇයට දීර්ගායු තුති පුදනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ❤ ඒවාගේම ආදරනීය ,නිහතමානී ලාංකික ප්‍රේක්ශ්කයින්ගේ ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ❤, ඒවගේම මගෙ යාලුව අනුසර , ඔයාට ගොඩක් පිං, එමෙන්ම Voice teens සංවිධායක කණ්ඩායම මට ලබාදෙන සහායෝගයට හිස නමා අචාර්යය කරනවා, නිහතමානී සංගීත නිර්මාණ සමගින් ඉක්මනින් හමුවෙමු , එතෙක් ඔබ සැමට ජය❤ - Chamindu kaushal -
@w.c.ransii6946
@w.c.ransii6946 2 жыл бұрын
ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා කව්ශාල්🥰
@Crystalmind2561
@Crystalmind2561 2 жыл бұрын
ඒ නිහතමානීකමට ආදරෙයි සහෝ🥺❤️ තරගයේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා💖Good luck!!💫
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 2 жыл бұрын
keep it up Malli..and wish you all the best nanga..❤️
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 2 жыл бұрын
Your voice is so heart touching Malli ♥️♥️♥️ Congratulations 🥰🥰🥰 Good luck Malsha girl ♥️
@hope_to_heal
@hope_to_heal 2 жыл бұрын
ඒ නිහතමානීකමට ගරු කරනවා💫 ඉදිරියටම යන්න සුබ පතනවා🌝
@janeeshafernando2493
@janeeshafernando2493 2 жыл бұрын
තනි තරුවක් කියලා කොල්ලා උඩ පෙන්නද්දී කෙල්ල ඒ රිදම් එකට උඩ බලන කෑල්ල මාර රොමෑන්ටික් ❤❤️‍🔥
@kumarijayawardana3673
@kumarijayawardana3673 Жыл бұрын
අවුරුද්දක් ගෙවිලා ගිහින් ඒ කතා කරන ඇස් බලන්න ආයෙත් ආවා...😍❤
@Thiran-2264
@Thiran-2264 6 ай бұрын
ආදරේ දනෙන්ඩ වයස ප්‍රශ්නයක් නෙමේ නේද ඇන්ටි?😁😀
@nisansalaperera9906
@nisansalaperera9906 2 жыл бұрын
1 සැරේකට වඩා අහපු අය 👍 සුභ පැතුම් දෙන්නටම ❤❤
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
anee mm , godak lassaniii neda 🥺❤️❤️❤️
@harininisansala6364
@harininisansala6364 2 жыл бұрын
Math godak vela baluva.chamidu harima lassanai 😍♥️
@satheeshaprethibhani56
@satheeshaprethibhani56 2 жыл бұрын
Ptt...mn 10prkwt blnn ati me dennge act ek..super..😍
@hasithadilshan4498
@hasithadilshan4498 2 жыл бұрын
අනිවාර්යයෙන්
@airtb2005
@airtb2005 2 жыл бұрын
Iye idn 50wge mn hithnne dn...ethrm wadil inne.❤️❤️❤️🙏👍🤟
@TJ-on6si
@TJ-on6si 2 жыл бұрын
මේ දෙන්නගේ chemistry එක පිස්සුවක් තනිකරම romantic movie එකක් බැලුවා වගේ ❤️😨👌
@itz.sanulika7929
@itz.sanulika7929 2 жыл бұрын
ඔව් මේ 10වෙනි පාරට විතර බැලුවේ 🥺❤️ චමිදුගේ ඇස් දෙක් දිහා බලද්දී මටත් මොකද්ද වෙනවා 🥺❤️
@maheeshahansini836
@maheeshahansini836 2 жыл бұрын
Man balanne 20 weni para wethara dan.kochchara baluwath epa wenna
@sewwandiharshani9472
@sewwandiharshani9472 Жыл бұрын
කෙල්ල සෑහෙන්න අසරණයි එ් ඇස් ඉදිරියේ... හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය
@chalanidiwanjana6593
@chalanidiwanjana6593 2 жыл бұрын
චමිඳුගෙ eye contact එකට මල්ශා අපහසුතාවයට පත් වෙලා 🤭🤭 හරිම ලස්සනයි ඒ ඇක්ට් එක. කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😍❤️ චමිඳුනන් ඇක්ට් එක ගොඩක් වින්ඳා කියල මූනෙන් පේනවා 😍🤭 It's a very beautiful ❤️
@shahraizz4026
@shahraizz4026 2 жыл бұрын
They are brother sister
@miram_1111
@miram_1111 2 жыл бұрын
දිලිසෙන ආදරේ පිරිලා ඉතිරිලා යන කතා කරන ඇස් දෙකක් චමිදු මල්ලිට තියෙන්නේ හරිම ලස්සනයි ඒ වගේම මල්ලිගේ වගේම නංගිගෙත් voice එක මාර විදියට feel වෙන voiceඑකක් ,best of luck දෙන්නටම ❤️💫
@MN-rk5ow
@MN-rk5ow 2 жыл бұрын
Chamidu මල්ලි දවසක ඔයා ගායකයෙක් වගේම නළුවෙකුත් වෙයි කියලා හිතුනා.. මාරම ආදරණීයයි ඒ ඉදිරිපත්කිරීම. 🤗🥺 ඇස් වලින් කතා කරන එකට තමයි මම ආසම ❤️
@isharamadushika4197
@isharamadushika4197 2 жыл бұрын
මේ song එක සහ battle එක Trending උනේ නැත්නම් වැඩක් නෑ... මාරම ආදරණීයයි...❤️🥺
@prabashiima
@prabashiima 2 жыл бұрын
Now trending ❤️
@eshanihansika3221
@eshanihansika3221 2 жыл бұрын
එ හඬවල් දෙක විතරක් නෙවෙයි.. ඒ ඇක්ට් එකක්ද කියල හිතා ගන්න බැරි තරම් මාරම රොමෑන්ටික්... පිස්සුවක් මේක... චමිඳු මල්ලී ගෙ කට හඬ භාවනාවක්... ඊට දෙවෙනි නැහැ මල්ෂා නංගී ගෙ වොයිස් මාරම ක්ලියර්.. සුභම සුභ පැතුම් දෙන්නටම... ආදරේ කියන දේ ඇස් වල උතුරනවා.. හිත නිවෙනවා. හුගාක් ලස්සනයි වගේම හුඟක් ස්තූතියි දෙන්නට වගේ ම.. මන් ආසම ගායිකාව අභි ට... ♥️
@chamalshagimhani7438
@chamalshagimhani7438 2 жыл бұрын
බැලුවට එපාවෙන්නෙ නැති පට්ටම බැට්ල් එකක් ❤️❤️😍
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 2 жыл бұрын
යකො උන් දෙන්න රඟපාන්න යවන්න ඕන,,,,පට්ටම ලස්සනයි රංගනය❤️❤️❤️❤️🤟
@lsrathmalge5413
@lsrathmalge5413 2 жыл бұрын
Aniva
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
00:45 මුණ බලපන් කෙල්ලගෙ 🙂
@pawanigunawardana8293
@pawanigunawardana8293 2 жыл бұрын
That is right guy
@prabodhakadawathage7568
@prabodhakadawathage7568 2 жыл бұрын
05:18 චමිඳුගෙ බැල්ම අම්මෝ පිස්සුවක් ඒක 💓
@paraminimthara2596
@paraminimthara2596 2 жыл бұрын
🤭🤭🤭🤭🤭
@damithpathirana7458
@damithpathirana7458 2 жыл бұрын
ඔය age-group එකේ ලමයි දෙන්නෙක් එක්ක මේ arrangement කර එකම හරිම ලොකු challenge එකක්. දෙන්නගෙම අම්මලා තාත්තලා හොද අවබෝධයකින් කටයුතු කර අය බව හොදින්ම පේනවා. ඔයාල දෙන්නම ඒ අතින් ඉතාම වාසනාවන්තයි. හරිම ලස්සන performance එකක්. සුභ පතනවා!
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
මේ performance එක දැකලා මම විතරද මංමුළා උනේ? නියමයි නංගි,මල්ලී.😍
@smadushan3176
@smadushan3176 2 жыл бұрын
ඇත්තටම මේ විඩියො එක කොච්චර බැලුවත් එපා වෙන්නැ ගොඩාක් ලස්සනයි 🥺❤️මන් මෙක තුන්පරක්මේ බැලුවා දෙන්නගෙම ගමන්ට සුබ පැතුම්
@user-xg2oe5xu4l
@user-xg2oe5xu4l 2 жыл бұрын
Mam me balanne kiweni parada kiyala wath mathaka na a tharam lassanai
@rusirusulochana7606
@rusirusulochana7606 2 жыл бұрын
Ou ane eka eththa
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
අනේ චමිඳුව ගත්තු එකටනම් මාර සතුටුයි....වොයිස් එකේ ආසම කටහඬක් ❤️🌍❤️
@PRaDiYa1993
@PRaDiYa1993 2 жыл бұрын
මුළු ලෝකයක් ඉස්සරහ තරඟකාරී බවේ උච්චතම අවස්ථාවක මේ වගේ හදවතට දැනෙන Performance එකක් මුළු ප්‍රේක්ෂකාගාරයම හිරි වට්ටන්න දෙන්න පුළුවන් කියන්නේ ඒක නම් සුපිරියි...ආදරණීය බව නම් උපරිමයි..චමිදු මල්ලි ඔයා නම් හරිම Talleted...සිංදුවක ඉවරවෙනකල් ම ඉදියේ හවසක මා කියාගෙන ඒ ලෝකෙමයි..ජයවේවා අනාගතේ දවසක මේ රටට බිහිවෙන රත්තරං ආදරණීය ගායකයෙකුගෙ ලක්ෂණ පෙනුනා...
@malshadewshani4741
@malshadewshani4741 2 жыл бұрын
මම මගෙ Coach abisheka ට ගොඩක් ස්තූති වන්ත වෙනව මාව Blind Audition එකෙන් තෝරගත්ත එකටත්, අපි දෙන්නට මේ Act එක ලස්සනට කරගන්න ලබා දුන්න සහයෝගයටත්....❤️ ඒ වගේම මට Voice teens production එකෙන් ලබා දුන්න සහයෝගයටත් ගොඩක් ස්තුතියි ❤️ මම අද තරඟෙන් ඉවත් උනත් මම හිතනව ඔයාල ඉදිරියටත් මාත් එක්ක ඉඳීවි කියල...❤️ ඒ වගේම, Congratulations චමිඳු අයියෙ. අයියට තරඟෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊 Thank you all ❤️ _- Malsha Dewshani -_
@nishadesilva
@nishadesilva 2 жыл бұрын
You have a powerful melodic voice. You are only 14. Come back next year and knock the coaches off their feet with a mega performance! All the very best!
@paramee7225
@paramee7225 2 жыл бұрын
Your voice is truly magical
@amandi648
@amandi648 2 жыл бұрын
ඔයාටත් සුබ පතනවා නංගී ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ😘😘😘 ඔයාගේ ජීවිතේ තියෙන හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘🙏🙏
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
@pramithalakshan7389
@pramithalakshan7389 2 жыл бұрын
Puduma asawakin baluwe
@niroshamadumali1774
@niroshamadumali1774 2 жыл бұрын
ලහිරුගෙ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවේ අද.හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤️
@lochi4163
@lochi4163 2 жыл бұрын
6:20 දෙන්නාගෙ reactions😄❤
@danuuu1705
@danuuu1705 2 жыл бұрын
What a romantic battle 😍❤ 01:16 the way he stares at her🥺 02:22 & 02:47 the way he walks towards her🥺 Btw it seems that the girl feels uncomfortable because of chamindu's eyes. Let's help these young blood to reach more than 1 million views!🤩
@prabashiima
@prabashiima 2 жыл бұрын
Yeahh its really romantic
@gangasajeewani8036
@gangasajeewani8036 2 жыл бұрын
Now, 1 Million views...❤🔥
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
මේ පාර Voice Teens චමිදු කෞශාල් කියලා හිතෙනවා ඒ කටහඬ ❤️ ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
අනෙහ් එහෙම වෙනවනම් කොච්චර හොදද😍
@oshadhisandamini8902
@oshadhisandamini8902 2 жыл бұрын
@@dinulankangani2502 🥰 hm
@sanduabeysinghe3144
@sanduabeysinghe3144 2 жыл бұрын
ආව් කොල්ල දවසක රට ම දන්න ගායකයෙක් වගේ ම නළුවෙකුත් වෙයි වගේ❤❤ඇස් වලිනුත් කතා කරන විදිහ 😍congratulations brother💝
@mr.d614
@mr.d614 2 жыл бұрын
Ekanam aththa
@prabadanivihangi2743
@prabadanivihangi2743 2 жыл бұрын
කීපාරක් ඇහුවා ද දෙය්යනේ දැන් ... කෝචස්ලාටත් ඉන්න තැන් අමතක වෙලා බලන් හිටියේ ..🤩🤩
@user-jf6uz9nu1i
@user-jf6uz9nu1i 2 жыл бұрын
ඇබ්බැහි වෙලා වගේ මේ දෙන්නට🥰කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ♥♥
@thilinasudesh5771
@thilinasudesh5771 2 жыл бұрын
කියන්න වචන නැ.... මාරම ලස්සනයි 🥺🔥❤😘
@piyumilakshi324
@piyumilakshi324 2 жыл бұрын
Thilina ayya ❤️
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 жыл бұрын
❤❤
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
තිළින❤️
@nethmithathsarani1598
@nethmithathsarani1598 2 жыл бұрын
තිලින අයියා 🥺❤️
@hansi7265
@hansi7265 2 жыл бұрын
🥺❤️ එ කමෙන්ට් එක..
@samithsamiya7491
@samithsamiya7491 2 жыл бұрын
මල්ශා නංගි ඔයා ලස්සනට ගායනා කලා, වැටුනා කියලා වැටිලම ඉන්න එපා...වැටි වැටි නැගිටිමු...ආයෙ ට්‍රයි කරමු...මාරම ලස්සනයි Performance එක 3:07 Romantic 😍 දෙන්නටම සුභ පතනවා ❤️🙏
@mithu_dil4679
@mithu_dil4679 2 жыл бұрын
කොල්ලා හෙනම ආදරෙයි කෝච්ට ඇස් දෙකෙන් පේනවා ඒක ❤ congratulations team abhi...
@chalanikularathne2718
@chalanikularathne2718 2 жыл бұрын
Indeed ❤️
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Ow❤
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
එකනම් මටත් හිතුනා❤️😍
@prasangasamankumara51
@prasangasamankumara51 2 жыл бұрын
මමත් මේ ගීතය බලපු වාර ගණන කියන්න බැරි තරම්. ඒ තරම් ආදරණීයයි චමිදු මල්ලියි මල්ෂා නංගි මේ ගීතය ගායනා කරන විදියයි රංගනයයි. congratulations❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙන්නටම. අභී මිස්ට ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ දක්ෂයෝ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ඇයට❤❤❤❤😘😘😘😘
@jagathgunawardhana4052
@jagathgunawardhana4052 2 жыл бұрын
ඇත්තටම පුතේ ඔයා all-rounder කෙනෙක්. සේනානායක මාතාව බිහිකල වර්ථමාන සුවිශිෂ්ඨයෙක්. මොකද ඔයාගේ 8/9 වසරවල ඉඳන්ම ඒ දක්ෂතා, ජයග්‍රහණ රැසක් අපි දැක්කා. අද ඔබට හදවතින්ම සුභ පතනවා. ඒ වගේම චමිඳු පුතේ නියත පියවර "practice _ practice _practice". ජයග්‍රහණය එතැනයි. තෙරුවන් සරණයි...
@rehani5192
@rehani5192 2 жыл бұрын
චමිදුගෙ වොයිස් එකයි ඇස් දෙකයි 🥺💞
@nimsarajayawardana4288
@nimsarajayawardana4288 2 жыл бұрын
මල්ශා නංගි මට හම්බවුනු නිහතමානී කෙනෙක් ❤️ නන්ගි අද ඔයා ලස්සනටම කිව්වා ඔයාගෙ හීනෙට යන්න සුභ පතනවා❤️ ඔයාට පුළුවන් ජය වේවා 🌝 චමිදු අයියේ congratulations ❤️
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s 2 жыл бұрын
දුවගේ වයසට වඩා.ගිතයට ලබා දුන් රංගනය නම් ස්තරම් බවෙන් අනුවනයි කිවිෙවාත් මා නිවරදියි...දුවට පුතාට ජයවේවා...
@dilshanisandamali4028
@dilshanisandamali4028 2 жыл бұрын
Romantic kollek 🥰 pretty kellak 🥰
@hasitha80
@hasitha80 2 жыл бұрын
What a nice & romantic perfomance... well done both...
@chanukamalshan3363
@chanukamalshan3363 2 жыл бұрын
@@hasitha80 w
@dulikahansani11
@dulikahansani11 2 жыл бұрын
Wow a romantik couple ♥️♥️♥️♥️♥️♥️♥️💖
@madhavi_ssng
@madhavi_ssng 2 жыл бұрын
දැන් 1million. තවමත් පලවෙනි පාර බලනවා වගේ හරිම ආදරණිය ගතියක් තියෙනව.. ඒ තරම් ලස්සනයි.
@madhavi_ssng
@madhavi_ssng 2 жыл бұрын
කෝච් අභීෂේකාගේ අහිංසක සංවේදීකම මේ දෙන්නටත් හොඳටම පිහිටලා තියෙනවා. හරිම ලස්සනයි මුලු ඉදිරිපත්කිරීමම.. අන්තිමට කෝච් අභීයි කෝච් ලහිරුයි මේ නංගයි මල්ලයි හතර දෙනාම සින්දුව එකට කියපු වෙලාවෙ නම් ඇස් දෙකට කඳුලු ආවා..🥺 මල්ෂා නංගට කවුරු හරි චාන්ස් එකක් දෙන්න තිබුනා.. ඒ ගැන නම් දුකයි!
@Razrulz90210
@Razrulz90210 2 жыл бұрын
I just can't believe the other coaches didn't steal this girl! Such a beautiful voice and talent. She really should have stayed on in the competition.
@salzadancing1
@salzadancing1 2 жыл бұрын
She has a beautiful voice! I wonder why she was not selected.
@kanishkakaviraj865
@kanishkakaviraj865 2 жыл бұрын
Yes
@sayurilakshani3047
@sayurilakshani3047 2 жыл бұрын
Wow fantastic 😍❤️
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Yep...
@navya2908
@navya2908 2 жыл бұрын
හීනි ගින්දර වගේ ඇස් දෙකක් වටකුරු බෝල ඇස් දෙකක් එක්ක කරපු ගනුදෙනුවක්❤️🍭
@prabashiima
@prabashiima 2 жыл бұрын
❤️😋
@mira028
@mira028 2 жыл бұрын
බෝල මූනක් 😍
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
😅😍😍
@m.a.amadushani540
@m.a.amadushani540 2 жыл бұрын
Wow e adahasa 💓
@nilankakatugampola3915
@nilankakatugampola3915 2 жыл бұрын
E comment eka.😍❤️
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 2 жыл бұрын
කොල්ල නං රොමෑන්ටික්.. හරියට කොරියන් tv series එකක් බැලුව වගේ.. 🥰🥰❤
@sameeraweerasinghe3010
@sameeraweerasinghe3010 2 жыл бұрын
චමිදුගෙ කටහඬ මේ සිංදුවට වෙනමම රහක් ගේනවා...මල්ශා දෙවෙනි සැරේ coachesලත් එක්ක high pitch එකක sing කරද්දි voice eka more stable ගතියක් තියෙනවා.BTW This is a perfect combination❤️‍🔥Good luck both of you😍❤️‍🔥
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
චමිදු තනිකරම ඒ feel එකේ ඉදියෙ... ඔහුගෙ ඉදිරියෙන් කෝචස්ලා ඉන්නවද කියලාවත් ඔහුට මතක තියාගන්න ඕනි උනේ නැහැ...මුලු ගායනාවම තමන්ගෙ පෙම්වතියගෙ ලෝකෙ ඉදන් ඒ feel එක අපිටත් දැනෙන විදියට perform කලා.. ඒක මාරයි... මල්ශට දිගටම ඒ feel එකේ ඉන්න බැරි උනා.. චමිදු boy feel එකේ ඉදන් මල්ශගෙ ඇස් දිහා බලනකොට මල්ශා ඉදියේ existe වෙලා.... එයාගෙ feel එක ටිකෙන් ටික ගැස්සුනා වගේ දැනුණා..නමුත් ඇයගේ කටහඩ ඉස්තරම්... ඒත් චමිදු එයා මුලු song එකම කිවුවෙ ඒ හැඟීමෙන්... ඒක මාරයි. ඒවගේ ඔහුගේ කටහඩත් ආදරනීයයි..ඔහුට ආදරනීය actor කෙනෙක් විය හැකියි. but, congratulations both of you 😘❤️
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Yre hriytm hri
@nethminianne5200
@nethminianne5200 2 жыл бұрын
Aniwaryen
@thisara8404
@thisara8404 2 жыл бұрын
Wka wenneththe malshage age eka ekka wennathi neda..eyata 14ine thama☺
@dreamaffordgiftcenter4024
@dreamaffordgiftcenter4024 2 жыл бұрын
I think she is too small to feel it and face that feeling ♥️
@lochi4821
@lochi4821 2 жыл бұрын
E girl godak chooti nisa. 🌼❤️
@donutdiaries6975
@donutdiaries6975 2 жыл бұрын
හරිම රොමෑන්ටික් අනේ....ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ...😘🔥
@nithinithyaga6212
@nithinithyaga6212 2 жыл бұрын
😊😊😊❤️
@lochi4821
@lochi4821 2 жыл бұрын
මේක පිස්සුවක්. අහනවා අහනවා ඉවරයක් නෑ 😑❤️ Good luck ඔය දෙන්නටම 😍❤️😘
@nethmihansika-
@nethmihansika- 2 жыл бұрын
හැබැයි කෙල්ලගෙ ගායනය හරිම පැහැදිලියි😊😊😊😊
@rafhanrifan
@rafhanrifan 2 жыл бұрын
2:50 😍 that was super cute and natural ❤️
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
චමිදු මල්ලි සුභ පැතුම් ඔබටත් මල්ශාටත්.ඔයාගෙ යාලුවා අනුසර ඉන්න තැනක ඉදන් අද ඔයා වොයිස් එකේ සිංදු කියනවා බලන් ඇති.එයාගේ බලාපොරොත්තුව ඔයාට අනිවාර්යයෙන්ම ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ පින් බලයෙන් අනුසර උතුම් වූ නිවනින් සැනසේවා.සුභ අනාගතයක් චමිදු.
@jaycn3298
@jaycn3298 2 жыл бұрын
High notes වලදි මල්ෂාගෙ voice එක අමුතුම ලස්සනක් තියෙනවා. ඒ වගේම stable. දෙවෙනිපාර කියද්දී ඒක හොදට තේරුනා. අභිශේකා පටන් ගත්තේ කලින් සින්දුවට වඩා notes දෙකක් විතර උඩින් . එහෙම ලස්සනයි. 😍 කොල්ලා නම් වෙනම trend එකක් හදයි වගේ. 😄👍👍 All the best !!
@nishanthasenarath5681
@nishanthasenarath5681 2 жыл бұрын
Stable මියුසික් ගැන දන්නේ නෑ stable කියන එක තේරුනා
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
කොල්ලා හෙන රොමැන්ටික්.. මනමාලයෙක් 🥰🥰🥰
@sandalisathsarani8893
@sandalisathsarani8893 2 жыл бұрын
Attaaa 😍
@abhish1992
@abhish1992 2 жыл бұрын
2:51 that Eye Contact and Sync 👀
@lsrathmalge5413
@lsrathmalge5413 2 жыл бұрын
සිරා කතාව අඩේ. 🤣🤣🤣
@shiniperera280
@shiniperera280 2 жыл бұрын
🤣🤣🤣🤣
@Dewmini.chathurya
@Dewmini.chathurya 2 жыл бұрын
Ow ne.kella baya wela
@heshavithanage4200
@heshavithanage4200 2 жыл бұрын
කීපාරක් බැලුවද කියලා මටවත් මතක නෑ ඒ තරම් ලස්සනයි❤️
@sanduusanduu7523
@sanduusanduu7523 2 жыл бұрын
මේ video එක බලන දහවෙනි පාර.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ...සුපිරියි..❤️❤️❤️❤️😍😍😍😍
@nethmaliyanage2401
@nethmaliyanage2401 2 жыл бұрын
මේක මාරම ලස්සනයි...🥰ඊයෙත් කීපසැරයක්ම බැලුවට අදත් ආයෙම බලන්න හිතුනා... ❤️
@chandanalasantha9114
@chandanalasantha9114 2 жыл бұрын
පට්ටම. ආයෙ කියන්න දෙයක් නෑ... අවු 14 නංගි දවසක හොද තැනකට එනවා. කොල්ලගෙ වොයිස් ආයෙ දෙකක් නෑ
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
කෙල්ලට නම් ටිකක් ලැජ්ජ හිතිලා.සුබ පැතුම් දෙන්නටම
@leeshaperry3180
@leeshaperry3180 2 жыл бұрын
මේ දෙන්න ඇත්තටම ආදරේ කරනව වගෙ 😍 නැත්තං මෙච්චර chemistry එකක් කොහෙන්ද...නංගි තාම එච්චර ලොකු නැතිවුනාට emotions,feelings හංගන්න බෑනෙ...ඇස්වලින් හොදට පේනවා ♥️ love you both
@leader3161
@leader3161 2 жыл бұрын
I thought same thing 🤔👌
@leader3161
@leader3161 2 жыл бұрын
I thought same thing..
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
Aiyoo😂kellta 14i thma punchi
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Ehema na bn😅 Me act ekk
@domlans681
@domlans681 2 жыл бұрын
@@nkmemehub me dennage after performance interviews ehema tikak blnnko ❤
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
අනේ පුළුවන් නම් " දෙකොපුල් කඳුලින් තෙමා" සිංදුවත් අපට මේ season එකේ අහන්න සලස්වන්න අභී මිස් ❤💕🙏😊
@savijay3565
@savijay3565 2 жыл бұрын
Yes please..Wish she would sing it with Chamindu🙏🏻❤
@sudeerarukshan4842
@sudeerarukshan4842 2 жыл бұрын
Aneh..me yanna malli yanne....awa methana Dekopul kandulin themanna 😂😜
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
හදවතේ ගායිකාවගේ ආසම සිංදුවක්...ඒකනම් මාරම රහයි❤🥺.. ජයවේවා චමිදු මල්ලි💪❤..මල්ෂා නංගි ඉස්සරහටම යන්න music field එකේ❤.. ජයවේවා Team Abhisheka ❤🔥💪
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
දෙන්නම හරිම ආදරනීය විදියට ගීතය ගායනා කලා.. ❤❤ congratulations
@domlans681
@domlans681 2 жыл бұрын
ඇයි මට හතෙන්නෙ මේ දෙන්න මේ act නෙවේ කරන්නෙ කියල😊 ඇත්තටම දෙන්නට දෙන්න ගැන feelings තියෙනව වගෙ දැනෙන්නෙ, specially චමිදු මල්ශා දිහා බලන විදිහ❤
@ravindudilshan6324
@ravindudilshan6324 2 жыл бұрын
මටත් හිතුනා
@ntlhcoperation6285
@ntlhcoperation6285 2 жыл бұрын
මටත් හිතුනා එ තරමට ලස්සනයි 😊🎶🎶..
@paherath8760
@paherath8760 2 жыл бұрын
Matath hithuna 😍
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Ado ado
@saduniwarsha8313
@saduniwarsha8313 2 жыл бұрын
අම්මොහ් 😂😂
@piya_bole2614
@piya_bole2614 2 жыл бұрын
මල්ෂගෙ කටහඩ හරිම ලස්සනයි. Ashanya වගේ කෙනෙක් නැතුව මල්ෂට අවස්ථාක් දුන්න නම් ගොඩක් වටිනවා
@avishkajayawardana4854
@avishkajayawardana4854 2 жыл бұрын
WOW.. අභී අක්කා මේ ළමයි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති අනිවාරෙන්.. Bilnd වලදි දැක්කට වඩා ගොඩක් Talent කියලා හිතෙනවා 😊❤️...
@maheeshasonal753
@maheeshasonal753 2 жыл бұрын
චමියා වොයිස් එකේ හම්බුන හොදම යාලුවෙක් ඒ වගේම මල්ශා නංගිත් දෙන්නා ගේ ඒ තිබ්බ සහෝදරකම ඒ වගේම සහයෝගයේ ප්‍රතිඵලය woooh😍🥺❤
@nilakshisanjula2768
@nilakshisanjula2768 2 жыл бұрын
කොල්ලාගෙ හිතේ කෝච් ගැන හරිම ආදරයක්.තියෙනවා වගේ ඇස් වලින් පෙනවා එක...අභිට කව්ද ආදරෙ නැත්තෙ 😘
@mithu_dil4679
@mithu_dil4679 2 жыл бұрын
එකෙන්ම ඇස් වලින් පේනවා ඒක ❤
@imeshabandara9699
@imeshabandara9699 2 жыл бұрын
5.18 - 5.20 😍🔥 he's in awe of her
@amckanchana1845
@amckanchana1845 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැහැ..ඒ තරම් ලස්සනයි ..
@e.mbandara3613
@e.mbandara3613 2 жыл бұрын
කොච්ලා කට අරන් බලන් ඉන්නවා යකෝ හරිම romantic 😍❤
@anupamagamage1964
@anupamagamage1964 2 жыл бұрын
තනි තරුවක් නිවැරදි පාර කීවා.... කතරින් එනහැටි ඇයට කීවා... සියල්ල අවසානයෙ සැනසීම ❤😌
@chefdineshfreestyle6571
@chefdineshfreestyle6571 2 жыл бұрын
Best perfomance in battle rounds so far.. ජේසු පිහිටයි දුවටයි..පුතාටයි...❤❤😘😘
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
Wooow what a romantic performance.....yes actually chamindu is a best actor.I feel watching a visual of the song🤩😍😍😍
@southkorean4374
@southkorean4374 2 жыл бұрын
Of Crouse
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
❤️😻
@d.m.p.dissanayake8584
@d.m.p.dissanayake8584 2 жыл бұрын
Yes of course 🔥👌
@supun7618
@supun7618 2 жыл бұрын
Super ❤
@surangakumara838
@surangakumara838 2 жыл бұрын
මල්ෂා අපේ දුවේ.....මාමගෙන් සුබපැතුම් පුතේ...❤️❤️❤️👏👏👏
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
අම්මොහ්හ් සින්දුව වගේම ඇක්ට් එකත් මාරම ලස්සනයි..... සුභ පැතුම් නංගිටයි මල්ලිටයි දෙන්නටම..... ❤️
@nimnadulanjani9512
@nimnadulanjani9512 2 жыл бұрын
10 පරටත් වැඩෙයෙ බැලුවා එ තරම් ලස්සනයි 💖😘👍
@devdunie
@devdunie 2 жыл бұрын
කෙල්ලට කියාගන්නත් බෑ කොල්ලගෙ ඇස් දෙක දිහා බලනකොට 😍😍
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
00:45 කෙල්ලගේ මූණ
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
ayyo ehema ne.affa. un dennam.superrrrr ❤️❤️❤️❤️.aparade kellath ganna tibbe 😞
@janeeshafernando2493
@janeeshafernando2493 2 жыл бұрын
Ow kella kora
@naduninimesha5769
@naduninimesha5769 2 жыл бұрын
Ow 😹
@devdunie
@devdunie 2 жыл бұрын
@@AVIYA279 ow bn
@shavindugunawardana5426
@shavindugunawardana5426 2 жыл бұрын
දෙන්නම මාර ලස්සනට ගීතය කිව්වා මුල් ගීතයට උපරිම සාදාරනයක් කරා හරිම ලස්සනයි . ♥️
@MawatheApi18
@MawatheApi18 2 жыл бұрын
ඇත්තටම Music කියන්නෙ භාවනාවක්❤️❤️ ජයවේවා චමිදු මල්ලි🔥🔥 Great Job Coaches👊👊
@praveenrukshan9216
@praveenrukshan9216 2 жыл бұрын
Amazing Short Flim....😯😯😯
@Sansala1111
@Sansala1111 2 жыл бұрын
චමිදුගේ ඇස් දෙක නම් පිස්සුවක්..🥺❤️ මාරම romantic.. මගේ අභී අක්කි,මේ battle එක trending වෙන්නම ඕන.. හරිම ලස්සනයි..
@kavindagunasekara8037
@kavindagunasekara8037 2 жыл бұрын
Wow . That is a Insprinational Expriences to Audience . What the Romantic Battel .❤️😍. ගෑන් ලමය නම් ටිකක් ලැජ්ජයිවගේ . බට් කොල්ලා තිතට කලා. ඇස් දිහා බලන් ඉන්න අන්තිම සීන් එක එක මනරම් ඉන්ක්‍රෙඩිබල් අල්ට්‍රා ප්‍රෝමැක්ස් 😍🔥
@ErandaMOfficial
@ErandaMOfficial 2 жыл бұрын
Performance wise බැලුවොත් දෙන්නාම එකම වගේ.. Mic Tecnics පැත්ත පොඩ්ඩක් Focus කරන්න වෙයි වගේ කියලත් හිතුනා... Overall Nice Performance ❤️ Best wishes ✌🏻
@yourboy6461
@yourboy6461 2 жыл бұрын
Oyagen adupadu ahuwe na kauruth 😁
@krishnisenesa4914
@krishnisenesa4914 2 жыл бұрын
Congratulations chamindu ayyah and Malsha nangi හරිම ලස්සනයි❤
@dhananjeenethmi3673
@dhananjeenethmi3673 2 жыл бұрын
වෙනමම ලෝකෙක අතරමං වෙලා වගේ මාව....❤️❤️💓 ආදරෙයි දෙන්නටම....🥰😍😘😘😘
@anujihimansa369
@anujihimansa369 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ දෙන්නගෙම voice මරු ❤❤
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 2 жыл бұрын
💖💖ඇත්තටම දෙන්නම නියමයි දෙවියන් වහන්සේ දීපු ලස්සන කටවල් හඩ දෙකක් අහන්න අහන්න ආසයි 💖💖💖💖💖ජයවේවා බුදුසරණයි 🙏🙏💖💖
@anomaanoma9152
@anomaanoma9152 2 жыл бұрын
චමිදුව ඉස්සරහට යන්නම ඕන සුභ පැතුම් පුතේ
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 жыл бұрын
හරිම අපූරුයි දෙන්නාම.ගැයුම සහ රැඟුම.❤️❣️❤️ ආදරණීයයි
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
6:21 Who saw the clash of their eyes?🔥
@domlans681
@domlans681 2 жыл бұрын
There's definitely something going on between them 😍
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@domlans681 ooi ooi
@kushanasandamini4646
@kushanasandamini4646 2 жыл бұрын
Yes
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
@@domlans681 i too thought
@NishaNisha-xe8cq
@NishaNisha-xe8cq 2 жыл бұрын
ආදරෙන් දෙන්නා සින්දුව ගායනා කරා.....🥰🥰😍 ගැලපෙනවා දෙන්නට දෙන්නා.......🥰🥰😍😍🌟🌟
@kavishaseuwandi1434
@kavishaseuwandi1434 2 жыл бұрын
මාරම ලස්සනයි අයියා නංගී හරිම ආදනියයි ❤️❤️ දවසක දෙන්නම රටම දන්න තරුවක් වෙන්න සුභ පතනවා දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️
@nadeeshani_ekanayake
@nadeeshani_ekanayake 2 жыл бұрын
Wow😍 කියන්න වචන නෑ. මාරම ලස්සන Performance එකක්😍♥️ දෙන්නම ගොඩක් ලස්සනට Sing කරා.. ඒ වගේම Act එකත් Superb 🔥 All the Best දෙන්නටම♥️💫
@oneloveonemusicluv
@oneloveonemusicluv 2 жыл бұрын
චමිදු මල්ලි නම් කෙල්ලෙන්ගෙ සිහින කුමාරයෙක් වෙනවා අනිවාර්යයි. ❤️❤️❤️❤️
@nithinithyaga6212
@nithinithyaga6212 2 жыл бұрын
Ou aneee ❤️
@cpoornima8383
@cpoornima8383 2 жыл бұрын
Chamidu මල්ලිට ආදරේ හිතුන අක්කලා ටික කෝ 😂😍😍❤️❤️😂😂
@diliniperera-l1m
@diliniperera-l1m 2 жыл бұрын
Ways kiyd e mllit
@shiela8255
@shiela8255 2 жыл бұрын
Anee eyge vayasa kiyd🙄
@rashmieranga5253
@rashmieranga5253 2 жыл бұрын
@@shiela8255 20i mn hithnne
@itz.sanulika7929
@itz.sanulika7929 2 жыл бұрын
@@diliniperera-l1m 18
@itz.sanulika7929
@itz.sanulika7929 2 жыл бұрын
@@shiela8255 18
@nethupiniwarsha6458
@nethupiniwarsha6458 2 жыл бұрын
ඇත්තටම Family එකක් වගේ...හරිම ලස්සන ගායනයක්❤
@rushnishyama
@rushnishyama 2 жыл бұрын
The cutest and the most romantic performance ever, for a 14 year old she has such a voice and poise, it's adorable to watch the two, I am surprised that no one stole her. She is a gem.
@achiniruwanthika3833
@achiniruwanthika3833 2 жыл бұрын
චමිදු අයියගෙ voice එක Heart touching ❤️❤️.. voice teen එකෙ ඉදිරියටම යන්න ❤️❤️ සුභ පතනවා අයියේ ❤️❤️ ආදරෙයි අයියේ ඔයාට
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
හරිම අගෙයි දෙන්නගෙම ගායනය විශිෂ්ඨයි ඡය වේවා ඔබ දෙපලට ❤️❤️
@midorikarunaratne7328
@midorikarunaratne7328 2 жыл бұрын
සුභ පතනවා හදවතින්ම දෙන්නටම♥️🔥 මල්ශා නංගා ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා. මල්ලි ඔයත් ඉදිරියට ම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා♥️ හරිම ලස්සනයි♥️
@nuwaniapsara5101
@nuwaniapsara5101 2 жыл бұрын
Midori😍
@ChaminduKaushal
@ChaminduKaushal 2 жыл бұрын
Thank you akki❤
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 2 жыл бұрын
කොහොම මේ කෙල්ල මේ කොල්ලගෙ බැල්ම එක්ක සිංදු කිව්වද දෙයියනේ 😍😍😍😍
@Dulzz242
@Dulzz242 2 жыл бұрын
මාරම ලස්සනයි 🥺❤ දහ පාරකට වඩා දැන් මේක බැලුවා 🥺 Chamindu malli finals wenakanma yamu💪❤ Malsha nangi oyatath suba pathanawa❤
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 51 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Mind Blowing❗️SOUND-ALIKE Voices of FAMOUS Singers! 😱
29:01
Top Talent
Рет қаралды 6 МЛН
Lahiru Perera - Hawasaka Ma (හවසක මා) - Derana City Of Music
3:56
Derana City Of Music
Рет қаралды 42 М.