KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Coach Judgment - Team Uresha | Semi Finals
10:51
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
The Battles : Hansi Shalika V Ishara Kalpani | Sanda Eliya Mamai Nam | The Voice Sri Lanka
Рет қаралды 444,802
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
The Voice Sri Lanka
Күн бұрын
Пікірлер: 622
@SirasaOfficial
3 жыл бұрын
කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
@chamaramadushanka1916
3 жыл бұрын
Sirasa tv tnx
@kumariKumari-ge3wk
Жыл бұрын
@@chamaramadushanka1916 pl
@ishara.kalpani
3 жыл бұрын
The Voice Sri Lanka තරඟය තුල මෙච්චර දුරක් එන්න ලැබීම ගැන හඳවතින්ම සතුටුයි..මේක මගේ පලවෙනි සහ අවසාන රියලිටි වැඩසටහන.. තරඟයේ ස්වභාවය අනුව මට ඉවත් වීමට සිදු වුනත් මේ තරඟය නිසා මට අත්හැරිල තිබුනු සංගීත ගමන නැවත පටං ගන්න පුලුවන් උනා.. ඉතිං මගේ බැට්ල් පාට්නර් Hansi Shalika නංගිට දිගු ගමනකට හඳවතින්ම සුභ පතනව.. ඒ වගේම මගේ ආදරනීය කෝච් Sashika Nisansala ටත් හඳවතින්ම ස්තූතිවන්ත වෙනව.. ඉඳිරියේදි සංගීත ක්ෂේස්ත්‍රය වෙනුවෙන් හොඳ නිර්මාණ ටිකක් එක්ක අපි හමුවෙමු.
@ChamathHasaranga
3 жыл бұрын
💖💖💖💖💖
@dimayaalvis4209
3 жыл бұрын
ඔයාගෙ Blind එක දැකපු දවසෙ ඉඳන් Battle බලන්න මං හරිම ආසාවෙන් හිටියෙ..ඔයා දවසක ලංකාව හොල්ලන ගායිකාවක් වෙනවා.. ❤️❤️
@sansalagangani6490
3 жыл бұрын
අනේ ඔයා ඊයෙ ඩෝල් කෙනෙක් වගේ හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️ආදරෙයි ඔයාට..තවත් අලුත් දේවල් වලින් ඉස්සරහටත් ඔයාව බලාපොරොත්තු වෙනවා..සුබ පැතුම් මගේ අක්කෝ❤️❤️❤️
@amashasilva6346
3 жыл бұрын
mehema thamai samuganna oni, out wechcha wele indala hamotama bana bana awidinne nathuwa. Oya attitude ekat ekka oya godak dura yai. honda battle ekak deela respect eka tiyagena out wuna. ❤️
@Toorha
3 жыл бұрын
ජය වේවා....best of ishara....
@ErandaMOfficial
3 жыл бұрын
හංසි ගේ Voice ශශිකාගේ Voice වලට ගොඩාක් සමානයි... එ variations මයි.... Feel එක මරු.. අද ශශිකාගේ දවස... ♥️🔥
@gayashanlakmal8576
3 жыл бұрын
ශෂිකා අක්කව ඒ කාලේ ඉදන් එයාට ආදරය කරන රසිකයන් කියව ගත්ත විදියක් තිබුණා. අහිංසක නිහතමානී සංවර දක්ෂ ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන චරිතයෙන් මිනිස්සු දැක්කේ. Voice එක පටන් ගත්ත කාලේ ඒ රසිකයන්ට මැයව මේ විනිසුරු මඩුල්ලට ගැලපුනේ නෑ. බහුතරයක් දොස් කිව්වා. ඒත් අද ඇය ඔප්පු කලා ඇය ඒ පුටුවට ඉහළින්ම සුදුසු බව.. අවසානේ කියන්න තියෙන්නේ " පිරුණු කලේ දිය නොසැලේ " මිතුරනි... ❤️
@ට්කිරිබන්ඩාර
3 жыл бұрын
Sasika nisansala tharuna sewa sabawe thurunu shakthi wadasatahanata pin sidda wenda eliyata apu lankawe daksama gaikawak aya ape pasale adhi shisyaawak... adambarai -(ධර්මපාල දියනියනි).......
@pabodhasithumini4748
3 жыл бұрын
Ekanm athth shashika kohe giyth piliwelt adinw
@ishukariyawasam5126
3 жыл бұрын
❤❤
@Mmm-zw4on
3 жыл бұрын
මාරම ලස්සන බැටල් එකක්.. coach ශෂිකා කියන්නේ නිහතමානී චරිතයක්.. කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ.. කෝච් ශෂිකාට කැමති අය කෝ👍👍💜💜
@dumindapiyathilaka7156
3 жыл бұрын
හ්ම්
@nishanthafernando9097
2 жыл бұрын
🤩
@HansiShalika
3 жыл бұрын
ගොඩක් ස්තූතියී ඔයාලා හැමෝටම.දිගටම මාත් එක්කම ඉන්න ♥️
@tharindunimantha2121
3 жыл бұрын
well done nannga...make shashika proud
@RonethMinthakaOfficial
3 жыл бұрын
මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා.
@hasithjayarathne3660
3 жыл бұрын
@@RonethMinthakaOfficial 😃😃
@sithminimesha9687
3 жыл бұрын
සද සාවී ❤️🔥
@insu5959
3 жыл бұрын
Good luck dr
@nuwanmahesh1911
3 жыл бұрын
අම්මෝ ශෂිකා අක්කේ.. නිල් පාට එක්කෙනාට (හංසිට )ඔයාගෙම voice තියෙනවා ...
@GaraYaka
3 жыл бұрын
නිවරදි ගුරුවරයෙක් සෑම විටම උත්සාහ කරනුයේ තමා අභිබවා යන සිසුන් නිමවීමටය. මේ ඉදිරිපත් කිරීම ඒ සදහා ජීවමාන සාදකයක් වී හමාරය.
@ranaviruva2942
3 жыл бұрын
කෝච් ශශිකාගේ ඒ නිහතමානී කම ස්ටේජ් එකට වැදලා ගොඩ උනේ..❤
@domesticwiring5184
3 жыл бұрын
සිරාවටම
@ranaviruva2942
3 жыл бұрын
@@tharidu6792 ඒකට කියන්නේ අත ගානවා කියලද ගොන් ආතල් නොදා හිටූ.👈
@wajirangatd8541
3 жыл бұрын
කල්පනී ඔයා best... මෙතනින් නවතින්න බෑ... නවත්තන්න දෙන්නෙත් නෑ... ඔයා ඉදිරියට ගෙනියන්නේ අපි...🥰🥰🥰 සුභ පැතුම් කල්පනී නංගී
@samith548
3 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ අව්‍යාජ විනිසුරු මඩුල්ල.හිස නමා ආචාර කරන්න පුලුවන් ...❤️❤️
@fdo547
3 жыл бұрын
ඉවසන්න බැ ඒ කට හඩ ඇහෙද්දි පුදුම විදිහට ආදරේ හිතෙන්නෙ පිනට පහල වුන කට හඩක් සශිකා මිස්❤❤❤❤ සහෝදරියො දෙන්නත් පට්ටයි❤✌
@This_is_Dubai
3 жыл бұрын
හංසිගේ බැටල් එක එනකන්ම බලන් උන්නේ.. ඇස් පියන් ඇහුවොත් ශශිකා නිසංසලා මිස් කියල රැවටෙනවා අනිවාම 😍 හදවතින්ම ආදරේ කරන කටහඩක්
@insu5959
3 жыл бұрын
Aniwa
@ireshamadushani7767
3 жыл бұрын
Anivren ...eya scl yna kale idn ehema thama ....shashika akkage copy ekama thama ....
@ul3807
3 жыл бұрын
Aniwa
@krishmichamudika4243
3 жыл бұрын
Play wenna daala aheddi shashika kiyanawa kiylama thamai hithuwe
@mahindakarunarathne4951
3 жыл бұрын
ඔව් .හඩ නම් ඒ වගේමයි...
@upeksharajapaksha4589
3 жыл бұрын
තමන්ගේ සිංදුවක් ලස්සනට වෙන කෙනෙක්ගෙන් ඇහෙනකොට කොච්චර සතුටක් ඇතිද කියලා ශශිකා දිහා බැලුවම පේනවා.. ❤️
@amendavlogs5757
3 жыл бұрын
ශශිකා මාරම නිහතමානී චරිතයක් . කවදාවත් කිසිම තරඟකරුවෙකුගේ හිත රිද්දන්නේ නෑ.. හරිම අගයන චරිතයක් 💙
@tuansiraj
3 жыл бұрын
අනිත් අය තරඟකරුවන්ගේ හිත් රිදවන පහත් චරිත එහෙමද?
@Shashika_Janith
3 жыл бұрын
@@tuansiraj එහෙම් දෙයක් නෙවෙයි එය කියල තියෙන්නෙ බුරුවෝ අනිත් ස්ටාර් වැඩසටහන් වල judgeboard එකට වඩා මෙතන හැම කෝච් කෙනෙක්ම ගොඩක් මනුස්සකම තියෙන අය
@amendavlogs5757
3 жыл бұрын
@@tuansiraj එහෙම දෙයක් නෙවෙයි මම කිව්වේ..🥺
@amendavlogs5757
3 жыл бұрын
@@Shashika_Janith ගොඩක් ස්තුති..🙏♥️
@tuansiraj
3 жыл бұрын
@@Shashika_Janith එහෙම නෙමේ කියලා තියෙන්නේ ඇස් ඇරලා කියවන්න😂Only ශශිකා coach ගැන විතරයි කියලා තියෙන්නේ
@Dilipthejana
3 жыл бұрын
කල්පනී කියන්නේ ඉතා දක්ශ ගායිකාවක් වගේම ඉතා දක්ශ හඬකැවීම් ශිල්පිනියක්.ඔයාගේ අනාගතයට මං හදවතින්ම සුභ පතනවා මචෝ.music ගමන නොනවත්වා ඉදිරියටත් කරගෙන යමු.ජයවේවා.😇❤✌️
@KavinduHarshana
3 жыл бұрын
හන්සීගෙ වොයිස් එකට ආස කට්ටිය මේ කොනට
@washimanthra15
3 жыл бұрын
ශශිකා නිසංසලා ට ආදරේ අය කෝ
@kavishkaayeshan7109
3 жыл бұрын
අද තමයි Voice එකෙ හොදම Battle ටික යන්නෙ..කියන්න වචන නෑ සුපිරයි❤️❤️❤️
@Shashika_Janith
3 жыл бұрын
හරිම හැගීම්බරයි 😢🥺❤️😘 දෙදෙනාටම සුබපතනවා.. කෝච් සසිකාට ගොඩක් ආදරේ හිතුනා අද නම්🥺❤️
@chamodiherath3522
3 жыл бұрын
කෝච් ශශිකාගෙ සින්දු වලින් ආසම එක.. ❤️ හන්සිගෙ වොයිස් එක.. 👌👌💖
@lashinipinsarani1987
3 жыл бұрын
කෝච් ශශිකට ආදරේ අය කෝ..😍💕 👇✌️🙊
@Shashika_Janith
3 жыл бұрын
Api🙈❤️😘❤️😘
@liyanageperera7280
3 жыл бұрын
Oyata thama adare
@lashinipinsarani1987
3 жыл бұрын
@@liyanageperera7280 ඕ.මයි ගෝඩ්...♥️💕😂
@pradeepniroshana8677
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhananjanaherath
3 жыл бұрын
ශශිකා අක්කට තුරුණු ශක්ති කාලෙ ඉදන්ම ආදරේ රසිකාවියක් විදියට මට පුදුම ආඩම්බරයක් තියෙන්නෙ මුලදි හැමෝම එයාව මේකට ගැලපෙන්නේ නෑ කිව්වත් එයා ඔප්පු කරල තියෙනවා එයා මේකට කොච්චර සුදුසු කෙනෙක්ද කියල ❤️❤️😍 hansi නංගියි Ishara අක්කයි හරිම වාසනාවන්තයි මේ වගේ ගුරුවරියක්ගෙන් ඉගන ගන්න❤️දෙන්නටම සුබ පැතුම්.. 😘🤗
@dileesharabasnayake6881
3 жыл бұрын
ගීතයේ මුල් අයිතිකාරිය ඉස්සරහ ඉඳන් දෙන්නම මුල් ගීතයට මාරම සාධාරණයක් කළා. ඉස්සර ඉඳන් ආසම කරපු ගීතයක් අලුත්ම රහකින් ඇහුවා.
@dilshikamadushani2719
3 жыл бұрын
නිල් පාට කෙනාගේ voice eka ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා🎶💥
@embroiderytutorials5596
3 жыл бұрын
Hmm
@frankina127
3 жыл бұрын
No.01 battle ශශිකාගේ කියලා හිතෙන අය කෝ බලන්න..😁👍
@samithsami5332
3 жыл бұрын
වැඩි කියවිලි නෑ වැඩ විතරයි, ඒ තමයි = ෂශිකා 💪
@mayuramihimuthuwijesekara
3 жыл бұрын
Sashika කියපු ටික මාර ලස්සනයි 🔥🔥🔥 හිතට දැනුනා හොඳටම සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLPCLK
3 жыл бұрын
හන්සි සින්දුව කියනකොට මීට අවුරුදු 15 ට විතර කලින් ශශිකා මිස් සින්දු කියනවා වගේ ෆීල් එකක් තිබ්බා හන්සිගේ රූපෙ නොදැක්කා නම් සිංදුව කියන්නෙ ශශිකා කියලා රැවටෙන තරම්ම හන්සි සුපිරි ගායිකාවක් වෙලා තරගෙ ඉවර වෙද්දි ශශිකා එයාටම කියලා Icon එකක් ලංකාවට දෙයි ♥️HANSI♥️
@malakasugath2238
3 жыл бұрын
හැබැයි දිගටම සශිකගෙ වේරියේශන් ඒ විදියටම කිව්වොත් නම් හන්සිට Icon එකක් වෙන්න ලැබෙන්නෙ නෑ.. ඉශාරා එහෙම බැලුවම ලංකාවෙ icon එකක් වෙයි කියලයි මගේ අදහස.. හංසි ඉක්මන්ටම සශිකව අනුකරණය කරන එක නැවැත්තුවෙ නැත්තම් එයාට හොඳ ගමනක් යන්න වෙන්නෙ නෑ
@radical1455
3 жыл бұрын
කොහොමද අපේ ශෂිකාවී.....අපේ කාන්තා පරපුරටම ගෟව්රවයක් එතුමිය...
@AweSamTravelWorld
3 жыл бұрын
ශශිකා අක්කා වගෙම ඇයගේ සීතත් සුන්දරයි. මේ බැට්ල් එක කොච්චර සුන්දරද කියල ශශික අක්කම මොනවට ප්‍රකාශ කරනවා. හංසී blind audition එකේ සිංදු කියපු විදියෙන්ම ඇය ගායන ලෝකෙට එන බව මංසලකුණු තැබුවා
@surangasameera1999
3 жыл бұрын
මොනා කියන්න ද හිතාගන්න බෑ...සුභම සුභ පතනව ඔබට...ආදරෙයි හැමදාමත්❤❤❤සසික මිස්...ෂෝ වල ආසාවෙන් ම ඩාන්ස් කරන සිංදු වල ඉහලින්ම ඉන්න ගායිකාවක් ඔබතුමියත්.
@hasitha_prasad
3 жыл бұрын
ශශිකා නිසංසලා කියන්නේ නිහතමානී චරිතයක්. බලන්න 4:20 එයා ස්ටේජ් එකට නගින්නේ ගරු කරලා... කොච් ශශිකට ආදරේ අය කෝ බලන්න.
@gamingwadda9303
3 жыл бұрын
Ow mama dakka oya kiuwata passe...
@Chathura_Jayalath
3 жыл бұрын
යකෝ මේ සින්දු අපිව මරණ සීන් එකක් යන්නේ 😑♥️
@praveen_yapa_bandara
3 жыл бұрын
Feeling full ගායනයක් සශිකාගෙ ටීම් එකටට හඳ එළියක් හංසි ශාලිකා ❤️😍✌️
@yamunadesilva4649
3 жыл бұрын
ශශිකා අක්කා.. හරිම ලස්සනයි .. හරිම ආදරනීයයි... ආදරෙයි ඔයාට...❤️❤️❤️❤️
@pramode-theinventorfromsri4675
3 жыл бұрын
අවුරුදු 15කට 20කට විතර කලින් අහපු ශෂිකගෙ කටහඬ තාම එහෙම්මමයි....
@tharusanjeewanidisanayeka1899
3 жыл бұрын
හරිම ලස්සනයි කටහඬවල් දෙකම..හදවතින්ම සුභ පැතුම් නංගිල දෙන්නටම..බුදුසරණයි .
@nuwasaki
3 жыл бұрын
ඩුප්ලිකේට් ශශිකත් ඉන්නවා එතන 😍
@mydiary3114
3 жыл бұрын
මීට කලින් මෙහෙම කිව්වා කියලා ශෂිකා කියද්දි කසුන් දාපු හිනාව😀😀
@nowaconcordia557
3 жыл бұрын
කසුන් ආතල් කොල්ලෙක් :D
@anuththarafernando835
3 жыл бұрын
😂😂😂
@mydiary3114
3 жыл бұрын
@@nowaconcordia557 එ්ක අැත්ත
@chathuwaytube8069
3 жыл бұрын
අහන්න පුලුවන් සිංදුවක් 👍👍👍 මෙවැනි ගීතයකින් වුවත් බැට්ල් එකක් කරන්න පුලුවන් කියල ශෂිකා මහත්මිය පෙන්නුව
@savi6545
3 жыл бұрын
Many people said that Coach Shashika is not suitable for this show. Many took Umariya's side and tried to put Shashika down. But she proved everyone that she is the best coach out of all five.
@dzilvac6606
3 жыл бұрын
අපි ගොඩක් ආසාවෙන්, ආදරයෙන් රස විදින සද එලිය මමයි නම් ගීතය විරහ ගීතයක් එහෙමත් නැත්නම් බූට් සින්දුවක් බව ඔබ නොදන්නවා වෙන්නත් පුලුවන්... තමා හැරගිය ආදරනීය පෙම්වතා පිලිබද ඇතිවන සිතුවිල්ල මෙම ගීතයෙන් පිලිබිබු වෙනවා... " මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා" " තරු දිලෙන තරමටම ආදරේ දැනේවා " ඇය ඔහුට ආශිර්වාදය එක් කරනවා... මම හඩන්නම් මගේ හදවතේ දුක දරාගෙන. සාගරය තරම් කඳුලු සලන්නම්... ඔබගේ අනාගතය ලස්සන වෙන්න මම ඔබට මගේ පැතුම් එක් කරන්නම්... ඔයා ලස්සනට ලියපු පෙම් හසුන් දැක්කම මගේ මුලු හදවතම පිච්චිලා යනවා වගේ දැනුනත් මම ඔයාට දොසක් කියන්නේ නෑ... ආදරය පතනවා මිසක්... අද තියෙන මල් සින්දු , බූට් සින්දු වගේ නාහෙන් අඩාගෙන හොටු පෙරාගෙන ඇය ලෝකෙටම පේනන හඩන්නේ නෑ... අපිට හිමි නොවුණු, අපි අදත් හිතේ හිර කරගෙන් ඉන්න. අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක හිත පාරගෙන යන අමුතු හැගීමක් මේ ගීතය අහනකොට ගොඩක් අයට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.. අද මම කොතනද ? එයා කොහේ ඉන්නෙවා ඇත්ද.. ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම.
@sharmila9072
Жыл бұрын
❤
@darshamadhuranga3645
3 жыл бұрын
වචන නෑ 👌👌 ශශික මිස්ගෙ හැම battle එකකම ඒ ඒ අයගෙ blind audition එකට වඩා රහක් තිබ්බ. ❤️❤️ කසුන්ගෙ janith (dance monkey කිව්ව) නිසා ඒක නැති උනා. කොහොමහරි ශශික මිස් තමා හොදම 🎶👌❤️
@ruthmataraarachchi983
3 жыл бұрын
හරීම ලස්සන ගායනයක් කල්පනී සහ හංසි නංගී.. හරිම melodious! Kalpani.. you voice was brilliant! Proud of you! 💖❤😘😍
@dilshan2095
3 жыл бұрын
කෝච් ශශිකගෙ සිංදුවක් මෙච්චර ලස්සනට ශශිකා ඉස්සරහම කියනකොට මාරම සතුටෙන් හිටියෙ ශශිකා....හංසි කවදහරි හැමෝගෙම හදවතේ ගායිකාවක් වෙයි ශශිකා වගේම❤️❤️ අනිත් කෙනත් ෆට්ට❤️❤
@kanilsenanayaka9994
3 жыл бұрын
සියල්ලන් අභිබවමින් ශෂිකා ඉදිරියටම❤️❤️❤️❤️❤️
@kasunniroshana9718
3 жыл бұрын
2:03 ට ශශිකා ආලාප කෑල්ලක් කියනවා මීටර් උන අය මේ කොනට.. ❤♨️💯👇
@shyanga1
3 жыл бұрын
Adoz... umba kiwwahama thamai meter une..
@Dsandeepa4053
3 жыл бұрын
අඩෙහ්😍
@mahelisiwminimahelisiwmini8504
3 жыл бұрын
ඇහුනා.. ❤😊
@binukaamarasinghe7729
3 жыл бұрын
Original එක අහද්දි එන ෆීලින්ග් එක.......අම්මා ..... කියලා වැඩක් නෑ . සුපිරි
@heshanihettiarachchi197
3 жыл бұрын
සඳ එළිය කලේ නම්.. සඳ සාවි හංසිමය... පුදුම ලස්සනයී... කලේ ලස්සනම ලස්සන දෙයක් කරලා ඉක්මනින්ම එන්න ආදරණීය හඬ නිළිය... හංසි ඉස්සරහටම යන්න වරම් ලැබේවා!!!
@Buddhi9887
3 жыл бұрын
මේ තරම් ඔබ සොදුරු ද...ශශිකා ❤💗💖
@dmwickramarathna8089
3 жыл бұрын
අප්ලෝඩ් කරපු දවසේ ඉදලා දවසට එකපාරක් හරි අහනෝමයි 😍 ඒ තරම් මිහිරියි ❤
@icefantasy628
3 жыл бұрын
ශෂිකාගේ අසම සිංදුවක් ❤️🔥
@ratatv2921
3 жыл бұрын
කෝච් සශිකා තරගකාරියන් දෙදෙනා ගායනා කරනවිට..ඒ ගීතය විදිනව හොදින් පෙනුන..👍👍👍
@maheshsamarasinghe6308
3 жыл бұрын
brilliant Music rearrangement...it gives a real feel in this song.
@subath187
3 жыл бұрын
Yessss..!!
@rlpriyangika2083
3 жыл бұрын
Mmm🔥🔥🔥🔥🔥
@ChalanaPereraMusic
3 жыл бұрын
බොහොම මිහිරි ගායනයක්. හදවතින්ම සුභ පතනවා දෙන්නටම. ❤️
@tharin1862
3 жыл бұрын
මාව මොහනය වෙනවා වගේ දැනනවා...ඒ තරම් ලස්සනයි 😔😔😔😔♥️ 😢
@hirunilakshika7327
3 жыл бұрын
🥺❤
@shenallahiru70
3 жыл бұрын
Trailer දාපු වෙලේ ඉඳන් ඉවසිල්ලක් නැතුව ඉඳපු බැට්ල් එක..🖤🖤🖤🖤🖤🖤
@malakasugath2238
3 жыл бұрын
හරිම ලස්සනයි ඉෂාරා.. ඔයාට පුලුවන් තවත් ගොඩාක් දුර යන්න.. හංසිටත් මගෙන් සුභ පැතුම් වගේම කියන්න ඕනෙ තවත් සශික කෙනෙක් වෙන්නෙ නැතුව ඉශාර වගේ තමන්ගෙ දෙයක් ගොඩනගාගන්න.. ජයවේවා
@lakmalchathu121
3 жыл бұрын
perfect Shashika's training...! we can hear you in the song all the way.
@ranaviruva2942
3 жыл бұрын
උමාරියා අද පොඩි කෙල්ලක් වගේ.😁
@stolenheart6979
3 жыл бұрын
Tinker bell wage❤
@sansalagangani6490
3 жыл бұрын
අනේ ඔයා ඊයෙ ඩෝල් කෙනෙක් වගේ හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️ආදරෙයි ඔයාට..තවත් අලුත් දේවල් වලින් ඉස්සරහටත් ඔයාව බලාපොරොත්තු වෙනවා..සුබ පැතුම් ඉෂාර අක්කෝ❤️❤️❤️
@sadeepasamarawera2202
2 жыл бұрын
සදේ එළිය ඔබයි ශෂිකා නිසංසලා අක්කේ .ගායන ක්ෂෙත්‍රයේ සද ඔබයි .💖 ගායන ක්ෂෙත්‍රයේ රුජින . 💖💖💖💖💖
@IndrajithBandara
3 жыл бұрын
කෝච් සශිකා නිසංසලා, ලංකාවේ නිලියන්ට වඩා ලස්සනයි.
@nf5331
3 жыл бұрын
All these coaches are worth of admiring..they are full of humanly qualities.. Nice souls❤
@vgamage1234
3 жыл бұрын
ශශිකා කෝච් ගෙ වොයිස් එකට දෙන්නම.පරාදයි 😍😍😍 ලස්සන බැට්ල් එකක්
@chazantho5661
3 жыл бұрын
ආසම ගීතයක් සෂිකා කෝච්ගේ..🥺♥️😘
@shanithhettiarachchi8476
3 жыл бұрын
You tube එකට දාන පලවෙනි කමෙන්ටුව මගේ... දැනෙන්න ගයනවා කියන්නේ මේකට... සුභපැතුම් හන්සි....
@georgenewmanalagiah2315
3 жыл бұрын
With Compliment's & best wishes for a bright future, proud of children's of mother Lk. God bless. Compliment's & Grate Mrs. Shsika ( Coach )
@anushkaprabath210
3 жыл бұрын
ඒක ලස්සනයි...❤️❤️කන රිදෙන සිංදු අහලා එපාවෙලා හිටියෙ...😁
@wasantikumari8885
3 жыл бұрын
අද හරිම සංවේදී දවසක් සින්දු ටිකත් හරිම ලස්සනයි
@ICTPrasanna
3 жыл бұрын
the three of them should be a group that create soothing soulful music
@samadikrishmali9997
3 жыл бұрын
ඉශූ උඹේ බැටල් එක එනකල් බලන් හිටියේ...හරිම ලස්සනයි දෙන්නම..උඹට සුභ අනාගතයක් කෙල්ල...😍😍😍😍
@chethaprabhaofficial978
3 жыл бұрын
Heart touching voice ishara akki...😳❤love u both ❤❤❤
@Devni
3 жыл бұрын
Congratulations Hansi & Ishara Akka!!! 😍😍🎉🎉✨✨🔥💜
@judywijesinghe7305
3 жыл бұрын
Coach shsika! She is beautiful, andLoving person, this song is Really ORIGINAL👏👏❤❤🌻🌻👍
@GaweshakaSeriSara1224
3 жыл бұрын
අම්මෝ ඒ ගායනයේ තිබ්බ ෆීලීන් එක🤫👌🏻👌🏻👌🏻
@Audioclinicmusic
3 жыл бұрын
You’re a strong hearted person. Your future is clearly targeted to the success. Good luck Expire. (කල්පනී)
@poornimaudayangani2004
3 жыл бұрын
ශශිකගෙ හැම battle එකකම වගේ වෙනස්ම ලස්සනක් තියෙනවා
@chathuranga1138
3 жыл бұрын
Aththatama godak feel una.asvalat kaduluth ava.marwm lassna performance ekwk superb.ki.vachanane ane marama mara lassanai.hansi oyage voice eka mara lassanai e vagema oyage costume ekath godak lassanai suranganaviyak vage.❤️❤️❤️❤️
@sadeepasamarawera2202
3 жыл бұрын
නියමයි අක්කේ සිංදුව ලස්සනට කිව්වා සුබ පතනවා වොයිස් වලින් ඉස්සරහටම යන්න ලැබේවා කියලා ජය වේවා 💗💗💗
@thamodyaathuraliya5191
3 жыл бұрын
සුබ පැතුම් මගෙ මැනික හන්සි😍😍❤️❤️❤️
@dzilvac6606
3 жыл бұрын
එයා හoසි , ඔයා හාන්සි...
@amashasilva6346
3 жыл бұрын
3:35 backstage ඉන්න සුරංග අයියා : මට වහ ටිකක් දීපියව් 😂
@dinushajayawardhane4864
3 жыл бұрын
2.20 wow...මම කියමි හඩාලා.. That voice + feeling ❤️ Good luck both of you 😍
@pageantuniverseworld9726
3 жыл бұрын
Coach shashika ada godak lassanai ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😊
@sujeewarajapaksha6182
3 жыл бұрын
band 👌👌👌 girls' voices ❤❤😍😍 coach Shashika..!!!! 💖💖
@hirunilakshika7327
3 жыл бұрын
Heart touching ♥ battle 💙 ♥ ❤
@MM-eb2dr
3 жыл бұрын
Agree ❤️
@rmfamil1618
3 жыл бұрын
ශෂිකා අක්කා මගේ ආදරේ වැඩි වීගෙන වැඩි වීගෙන ගිහින් කවදා හරි දවසක් ඔයාව අපේ ගෙදර උස්සන් එයිද කියලත් හිතෙනවා
@insu5959
3 жыл бұрын
Trending nm ena ekk na hebei. Monaa unat thibunu hodma battels walin hodama ek ❤❤❤
@Thisara1424
3 жыл бұрын
Wow! I don't knw y i just crying by hearing it!
@dinukashehan2491
3 жыл бұрын
මෙතන ශශිකගෙ photo copy එකකුත් තියෙනවනේ blue nangi
@gayashanlakmal8576
3 жыл бұрын
මේක Trending එනවා කියන අය කෝ බලන්න 🙏
@hasithjayarathne3660
3 жыл бұрын
මොරදීම් අතර ගායනය ... හැබැයි මේ දෙන්නා එක්ක ශසිකා කියද්දි එයාගෙ දක්ෂතාවය වෙනම ගොඩක් උඩින් පේනවා ...
@markysandaruwan7578
3 жыл бұрын
Hansi's voice tone is so beautiful and it gives so much color to this song ❤️
@shenayamadhuwanthi
3 жыл бұрын
දෙන්නගේම ගායනය මාර මාරම ලස්සනයි ,සුභ පැතුම් ❤️😍🙏
@AweSamTravelWorld
3 жыл бұрын
තමන්ගේ ගීයක් වෙන කටහඩකින් මෙතරම් රස විදිනව නම් ඒ ශශික අක්කා
@geethsathsara
3 жыл бұрын
හදවතට දැනුනු ගායනයක්♥️♥️
@චතුමිනිහේරත්
3 жыл бұрын
ශශිකා හදවතේ ගායිකාව ❤️❤️
@ලෝකයදකිමූහරියට
3 жыл бұрын
ඊලග පාරත් මේ කෝච්ලාමයි ඕනී😘😘😘😘😘😘😘😘😘😘😘
@vodsam1358
3 жыл бұрын
A heart touching performance😍😍😍 Lovely beyond words♥️♥️♥️ Amazingly done Coach Shashika😊
10:51
Coach Judgment - Team Uresha | Semi Finals
The Voice Kids Sri Lanka
Рет қаралды 44 М.
5:06
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
10:53
Ashan C Fernando | Oba Enna (ඔබ එන්න) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 44 М.
7:39
Udurawee - උදුරාවී | Hansi Shalika | Hiru Star Season 04 | 2nd Round 🌟
Hiru Star
Рет қаралды 82 М.
4:05
Sanda Eliya Mamai Nam (සද එලිය මමයි නම්) Shashika Nisansala With All Right
Sirasa FM
Рет қаралды 44 М.
12:55
The Battles : Miyuru Somarathne V Thilina Sudesh | Bol Pini Wahena Welawe | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 3,5 МЛН
6:43
Prathihari Mashup | Ambient Luxe Artist| Sanda Eliya, Sililara Sitha Nayana & Prathihari
Ambient Luxe
Рет қаралды 484 М.
2:34
කුශානිගේ හා ශිහාන්ගේ වෙනස | Tharushi Dewmini Kushani Sandareka Shihan Mihiranga Dream Star
MALIMAWATA KOTIYAK
Рет қаралды 358 М.
3:51
Vinde Numbay - Hansi Shalika - වින්දේ නුඹයි - හංසි ශාලිකා - with Purple Range
Intergration
Рет қаралды 19 М.
14:37
The Battles : Kasun /Lakindu/Pasindu V Janitha Nipun | Hey Ganaraya | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 3 МЛН
2:18
Amila kavinda and his girlfriend hansi shalika😍
Everything About Sri Lanka
Рет қаралды 25 М.
5:08
Super Star, Voice තරු කාලෙකට පස්සෙ එකම වේදිකාවට ආවේ කවුරුන් වෙනුවෙන්ද?|Nil Nuwan Pinbarai
Newsfirst Sri Lanka
Рет қаралды 212 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН