The Battles : Imesh Madushanka V Veenath Sathsara | Radhawani | The Voice Teen Sri Lanka

  Рет қаралды 599,488

The Voice Sri Lanka

The Voice Sri Lanka

4 жыл бұрын

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
- THE VOICE TEENS -
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
Official Facebook Page - / thevoiceteenssrilanka
Official Instagram - / thevoiceteenssrilanka
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

Пікірлер: 1 600
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
ආලාප් ටික පිස්සු ♥️🙏 ආයේ රාධාවණී Live sing කරද්දි මට දෙපාරක් හිතන්න වෙන මට්ටමම Sing කලා දෙන්නම..ජයම වේවා !
@dinushananjitha4568
@dinushananjitha4568 4 жыл бұрын
හොයපු කමෙන්ට් එක🤍✨
@sobhayu
@sobhayu 4 жыл бұрын
අලුත් කොල්ලන්ට හැඩට ගයන්න මේ වගේ සින්දු දෙන ඔබලාටයි පින්
@dilanmasewmini8214
@dilanmasewmini8214 4 жыл бұрын
Me comment eka hoyagenama awa
@yasithakumara1219
@yasithakumara1219 4 жыл бұрын
❤❤❤
@madushanka4551
@madushanka4551 4 жыл бұрын
සුපුන්, චරිත, රිද්ම, සනුක, ධනිත් ශ්‍රී, යසස් අපේ වර්තමානය සහ අනාගතය! ❤❤❤
@rashi7690
@rashi7690 4 жыл бұрын
දැක්කද ඒ දරුවන්ගෙ නිහතමානි කම, ඒකට අපේ ලොකු මිනිස්සු ඒ පුංචි මල් වගේ ඒ දරුවන්ටත් අසභ්‍ය වචනවලින් බැනල කමෙන්ට් කරනවා
@maheshprasad4952
@maheshprasad4952 4 жыл бұрын
සිරාවටම.. stage ekk dakkama kalanthe dana un meke walalenwa. Me pdi waysem mechr loku talent ekk pennana ekata sathutu wenn oni..❣️❣️❣️
@user-cl2zu2xi3x
@user-cl2zu2xi3x 4 жыл бұрын
@@maheshprasad4952 👍👍👍👍
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
මිනිස්සු හරි දක්ශයි තමන්ට බැරි වෙනකොට අනුන්ට ගරහන්න..ඒකයි මේකට ප්‍රදානම හේතුව..මන් හිතනවා අපේ young generation එකවත් ඒ ආකල්ප වලින් මිදිලා අනිත් අයගෙ දක්ශතා හොද දේවල් සතුටින් අගයන්න පුලුවන්නම් තමන්ටත් ඒ වගේ දියුනු වෙන්න පුලුවන් වෙයි ❤️😇
@kittydasunika764
@kittydasunika764 4 жыл бұрын
Sahathika aththa
@oshithatharood2986
@oshithatharood2986 4 жыл бұрын
ඇත්ත කතාව
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 4 жыл бұрын
දැක්කමයි දිනපු මනුස්සයෙක් පැරදුනු මනුස්සයට ඔච්චර ඔලුව පාත් කරනවා. වීණාත් ඔබ ඇත්තෙන්ම ජයග්‍රහයකයෙක් ❤
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 4 жыл бұрын
දැක්කද ඉමේශ් විනිසුරු තීරනේ භාරගත්තු අපූරුව...මතකද ආදිත්‍යා එහෙම භය උනු තරම්....ඒත් දැක්කද ඉමේශ්ගෙ මූනෙ තිබ්බ අහිංසක හිනාව,දැක්කද ඉමේශ්ගෙ තිබ්බ නිහතමානී කම....තමන් එක්ක නෙමෙයි ඉදිරියට යන්නෙ කියද්දි දෙනෝ දාහක් මැද්දෙ ලෝකයක් බලා ඉද්දි අර ස්ටේජ් එක උඩ තමන්ගෙ ගුරුවරයට දනගහල වැන්ද අපූරුව....වීනාත් නරකයි කියනවා නෙමේ...හැබැයි නිහතමානී කම කියන්නෙ අන්න ඒකට...කෝච් දුමාල් ගත්තු තීරනේ නිසා අපි දුමාල්ට මේ දේවල් කීවට ඒ ලමය නම් කටක්වත් හොල්ලන්නෙ නැතිව ඇති.....❤
@senya7925
@senya7925 4 жыл бұрын
Himali Suraweera 💯 අනික සමහර එව්වො වැළලෙන්න හදනවා look 1න් ආදිත්‍යා තරම් පට්ට කෑල්ලක් නෑ කියලා. මට නම් එයා පේන්නෙ වෙස්මුණක් වගේ. Makeup තලියක් උලාගෙන. මගේ නංගි ඔයිට ලස්සනයි
@kasunch89
@kasunch89 4 жыл бұрын
ශ්‍රේෂ්ඨ අනන්දියකුගේ හික්මීම..
@SASH85
@SASH85 4 жыл бұрын
Imesh paradune nam na. Mata nam e gayanaya istharam
@thaviruedirisinghe5999
@thaviruedirisinghe5999 4 жыл бұрын
Wasundara Vs Prbashwara battle eka balanna
@isharauditha4257
@isharauditha4257 4 жыл бұрын
කැපුන ළමයි අතරත් දක්ෂයො ගොඩක් ඉන්නවා.ආයෙත් තරඟයක් තියලා එයාලට චාන්ස් එකක් දෙනවනම් වටිනවා.හොඳම උදාහරණය ඉමේෂ්
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 4 жыл бұрын
මේ තරඟයෙ මෙතෙක් දැකපු අපහසු ගායනය ක් එක්ක අඩුපාඩු අඩුවෙන්ම තිබ්බ බැට්ල් එක❤ ඉමේෂ් ඔයා පැරදුණේ නෑ .අපේ පළාතට ආඩම්බරයක් . වීණාත් මේ තරඟයෙ අවසන් දවස දක්වාම යන්න ඕනි තරඟකරුවෙක් .සුභපැතුම් දෙන්නටම !❤
@raigaweshana6360
@raigaweshana6360 4 жыл бұрын
Comment එක අගය කරනවා ✌️✌️✌️
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 4 жыл бұрын
Superb
@nadukayomal3527
@nadukayomal3527 4 жыл бұрын
👍
@hasithasandanuwan6682
@hasithasandanuwan6682 4 жыл бұрын
@Milano fresh මිලානෝ ෆ්‍රෙෂ් අපේ
@hasithasandanuwan6682
@hasithasandanuwan6682 4 жыл бұрын
@Milano fresh මිලානෝ ෆ්‍රෙෂ් mge newe bro comment eke dala tiyena petta qwe😂
@flea1048
@flea1048 4 жыл бұрын
වීනාත් ආ‌වෙ දිනල.... ඉමේශ් ගියේ දිනල....
@sampathmj
@sampathmj 4 жыл бұрын
Well said..
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
well said
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
❤️✌️
@ishan6135
@ishan6135 4 жыл бұрын
Aniw
@madhushalakmali9331
@madhushalakmali9331 4 жыл бұрын
👌
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 жыл бұрын
Knockouts වලට ගියහම කොහොමත් 4 දෙනෙක්ගෙන් එක්කෙනයි තේරෙන්නෙ..මං හිතන්නෙ දුමාල්ට ඕන battle එකක් නියම battle එකක් විදියට මිනිස්සුන්ට මතක තියෙන්න ඒ ළමයගෙ talent එකත් උපරිමෙන්ම පෙන්නුම් කරන්න පුළුවන් විදියෙ එකක් වෙන්න🙂battle නම් battle..😌කොහොමත් final යන්නෙ එක team එකකිං එක්කෙනයි...ඉතිං ඉදිරියට එක්කං යන්න ඕන සුපිරිම කෙනා...ඒක වෙන්නැති හොඳම දෙන්නෙක් දාල ඒ දෙන්නගෙනුත් හොඳම කෙනා තෝරන්නෙ🙂මේ වගේ battle එකකිං ළමයෙක් ඉවත් උනත් ඉවත් වෙන්නෙ තරුවක් වෙලා😌❤️dumal's decision is the best😌❤️
@user-ps1ft3yj8l
@user-ps1ft3yj8l 4 жыл бұрын
Your comment is best😍😍😍
@ruhiaishya7305
@ruhiaishya7305 4 жыл бұрын
Ow eka aththa.e lamayatath dukk na .supiri battle ekk dunna kiyala hari hitha hdagnna puluwan
@madusankapradeep2828
@madusankapradeep2828 4 жыл бұрын
ඕක තෙරෙන්නෙ නැති සෙට් එකක් උඩ කමෙන්ට් කරලා තියෙනෝ😹
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 4 жыл бұрын
දෙන්නෙක්ගෙන් කෙනෙක් නෙවෙයි ද ? Voice america වල දෙන්නගෙන් කෙනෙක් මම දන්න විදිහට .
@topzpicker4260
@topzpicker4260 4 жыл бұрын
eya dumalge antima 4 atare inn ona ekek, Mama wadiya music danne na , habai Veenath godk wada dala sing kerala dunne deta wada Imesh siyum widihata sing kerala dunna kiyala mata hittene . mokada mata danune Imesh ge tibunu siyum bawe rasa
@Allrounderslk
@Allrounderslk 4 жыл бұрын
මේ වැඩසටහන පුරාවටම මම දැකපු ඉහළම නිහතමානී ගුණය තියෙන්නේ ඉමේෂ්ට.. පලවෙනි ගායනයේත් එක දැක්ක.. එයා වෙනුවෙන් හැරුණු වාරයක් පාසා ස්තුති අචාරයක් පුද කළා. ඒ වගේම ගුරුගෞරවය ඉහලින්ම තියෙනවා. පුතේ ඔයාව මන් අදුරන්නේ නෑ. එත් ඔබේ ඒ නිහතමානී බව සහ තවත් ලක්ෂණ වගේම සරලබව මගේ හිතේ කාවැදුණ. ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ධෛර්ය, ශක්තිය, ආශීර්වාදය ලැබේවා!!!
@rkumara9597
@rkumara9597 4 жыл бұрын
වැඩ්ඩෝ තුන්දෙනෙක්ගෙ සුපිරි වැඩක්.මොකද coach Dumal ටත් credit එක යන්න ඕන.සුපිරි යකෙක් තමා අයින් උනේ. කොහොමවෙතත් coach Dumal කියපු විදියට මේ ළමයි ඉස්සරහට අරගෙන නොගියොත් අපේ music industry එකට දෙයියන්ගේම පිහිටයි.
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 4 жыл бұрын
ඇයි කෝච් දුමාල්ට ක්‍රෙඩිට් යන්නේ.. ඒ වගේ සුපිරි දක්ශයො දෙන්නෙක්ව එකට දාලා කපපු නිසාද. ඊලග සින්දුව කියන දෙන්න බලන්නකෝ ඇයි සුපිරි දක්ශයොන්ව එකට කැපෙන්න දාල ඊට වඩා අඩු දස්කම් තියන අයව අනිත් සින්දු වලින් ඉස්සරහට යවන්නෙ
@dineshmadushanka2464
@dineshmadushanka2464 4 жыл бұрын
@@Mahesh-vb4gg ඔයා කියන විදියට කරොත් අපිට මේ වගේ සුපිරි Battles බලා ගන්න පුලුවන් වෙයිද? එහෙම කරාම කියයි ඇයි දක්ෂ ලමයි එක්ක බැරි ලමයි දාලා අසාධාරණයක් කරනවා කියලා....අපේ මිනිස්සුන්ට මොකක් කරත් වැරදි...හිනාත් යනවා🤣
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 4 жыл бұрын
@@dineshmadushanka2464 මචං මේක රසවිඳින වැඩසටහනක් වගේම තරගයක් අපිට සුපිරි battle එකක් බලාගන්න දක්ෂයෙක් කැපිල ගෙදර යන්න ඕනේ ද බං පොඩ්ඩක් ආත්මාර්ථකාමී නොවී හිතල බලපන් මචං උඹ ඒ තරඟයේ තරගකාර වුනානම් තමන්ගේ පැත්තෙන් කොච්චර අසාධාරණයක් ද අනික දක්ෂයෙක් එක්ක දුර්වල කෙනෙක් දැම්මට ිසිම ප්‍රශ්නයක් නෑ මොකද තරගවල ඒක තමයි විදිය මැච් එකක වුණත් සෙමි ෆයිනල් දාන්නෙ දක්ෂ කණ්ඩායම් දෙකයි දුර්වල කණ්ඩායම් දෙකයි වෙන වෙනම නෙවෙයි හොඳම දක්ෂයෝ දෙන්නා final එන විදිහට දුර්වල ටීම් දෙක එක්ක අපිට වැඩි ආතල් එකක් දෙන්න එයාලගේ විව්ස් වැඩි වෙන්න මේක මාකටින් බං සුපිරි දක්ෂයා තව එක වටයක් හරි ඉස්සරහට ගියානම් උගේ අනාගතයේ වෙනස් වෙන්න වුණත් පුළුවන් ඊට වඩා අඩු දක්ෂ අය කොච්චර ඉස්සරහ වටේට ගියාද
@rkumara9597
@rkumara9597 4 жыл бұрын
ඒ උනාට ඔයා ළමයාට තැනක් නැති උනේ නැනේ මචං. මොකද අපිට හැමෝම දන්නවා වීනාත් blind audition වලින්ම දිනලනේ ආවේ. ඉතින් එයා එක්ක මෙහෙම කරට කර තරග කරලා ඒ කොල්ලා ගත්තු credit එක බලන්න. වැඩ්ඩෙක්ට වැඩ දාන්න පුළුවන් ඌ වගේම වැඩ්ඩෙක් එක්ක තමා. සුපිරි යකෙක් එක්ක ඌට වඩා ගොඩක් පහල මට්ටමක ඉන්න එකෙක් තරග කරන්න දාලා සුපිරි එකා දිනවන එකේ වැඩක් තියෙනවද??
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 4 жыл бұрын
@@dineshmadushanka2464 කිත්තානේ කියපු සහන්ගිවත් කපපු එක සාදාරනයි කියලද උඹ කියන්නෙ බන්. ලගදිම ඒකත් විකාශය වෙයි.
@KasunWeerasuriya-SaratamaGanan
@KasunWeerasuriya-SaratamaGanan 4 жыл бұрын
When you know the Opponent is likely to get through since he is next level ,still you decided not to give up and battle him neck to neck and leave the stage like a champion, Imesh you won my heart young man! I always believe being an Underdog gives you wings,you proved it. Veenath No words for you Master❤congratulations!
@menakalakshan6540
@menakalakshan6540 4 жыл бұрын
වීනාත් වැඩ්ඩෙක් කතා දෙකක් නෑ...ඒත් ඉමේශ්ගෙ voice එකේ තියන feel එක වීනාත්ගේ නෑ..ඒ හින්දා මල්ලි ඔයා මිනිස්සුන්ගෙ හදවතේ හැමදාම ඉදියි❤️🔥
@himarandunuge6908
@himarandunuge6908 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මාත් එකඟයි ඒකට.වීනාත් note එකටම sing කරනවා.ඒක ඇත්ත ඒත් හදවතට දැනෙන්න ගැයුවේ නම් ඉමේශ්.
@gayashinikavindya7619
@gayashinikavindya7619 4 жыл бұрын
ඒකතමා, ,ඔයා හරි,,සිංදු කියලා විතරක් මදි,,අහන් ඉන්න කෙනාව ඒ සිංදුව ඇතුලට අරගෙන යන්න හැකියාවකුත් ගායකයෙක්ට තියෙන්නෝනේ,,ඒ අතින් ඉමේෂ් කියන්නෙ දක්ෂයෙක්
@chanindukavindyaattanayake599
@chanindukavindyaattanayake599 3 жыл бұрын
Eka ethha
@nikini6755
@nikini6755 4 жыл бұрын
හැමදේකටම වඩා මම දුමාල්ගෙ කෙලින් කතාවටයි.. වීනාත්ගෙ නිහතමානි දක්ෂකමටයි කැමතී.. ඒ වගේම ඉමේෂ් ගෙ වොයිස් එක ❤️ සුපර්බ්.. ඒ වොයිස් එකෙන් සිංදු අහන එක වෙනම ෆීලින් එකක්.. සුභ පැතුම් ඉමේෂ්.. ❤️
@chathuribogahage
@chathuribogahage 4 жыл бұрын
මේ battle එකේදි දැක්ක වීනාත්ගෙ, ඉමේෂ්ගෙ, coach දුමාල් ගේ...නිහතමානීකම ඇත්තටම හැමෝටම ආදර්ශයක්...
@hansi827
@hansi827 4 жыл бұрын
තරගකරුවන් දෙදෙනාගේම ගෞරවනීය හැසිරීම අගය කල යුතුයි . නියම හික්මීමක්🙏
@ashilfernando7402
@ashilfernando7402 4 жыл бұрын
ප්‍රතිවාදී තරගකරුට හිස නමා ආචාර කිරීම 💓💓 ඒක මාරයි 💪❤️❤️❤️
@vinod0607
@vinod0607 4 жыл бұрын
ප්‍රතිවාදියාට හිස නමා ආචර කිරීම කෙතරම් නිහතමානී ගතිගුනයක් ද....
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 жыл бұрын
Eka ape සංගීත නැටුම් sampradayanwala thiyena deyak.. eka aniwaren kalayuthui
@vinod0607
@vinod0607 4 жыл бұрын
@@lakshithadilshan3058 Ohh, really! thanks a lot.. I don't even know about that..
@adeeshasankalana2943
@adeeshasankalana2943 4 жыл бұрын
Lakshitha Dilshan eth wena kawruth ehema karanawa dakke na mn
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 жыл бұрын
@@adeeshasankalana2943 ehemada
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
ඔව් ඒක හරිම ලස්සනයි ,අගෙයී ,වටිනවා ,ඇස්වලට කදුළු එනවා 👌👍
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
මේ වගේ ළමයි තමයි මේ රටේ අනාගත සංගීත ක්ෂේත්‍රය බාරගන්න ඕනි. සුභපැතුම් දෙන්නටම. විශිෂ්ට ගණයේ නිර්මාණ කරන්න ආශිර්වාද කරනවා 💪🇱🇰
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
සිරසෙන් ආයෙ කැපුන උන්ට චාන්ස් එකක් දෙන්න ඕන....කැපුන කට්ටියට විතරක් වටයක්...මොකද මේ කොල්ල එහෙම 2වනි වටෙන් යන්න ඕන කොල්ලෙක් නෙමෙ😪🤘
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
ඔව් අමතක කරන්න අමාරු දක්ශයො ටිකක් කැපුනා😢
@akiladilshan4936
@akiladilshan4936 4 жыл бұрын
කොහොමත් final එකේදි මේ කට්ටිය එකට හම්බෙනවම නේ. ඒ නිසා තරගය අධිකයි.
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
කෝච්ලාගෙ කැමැත්තෙන් හොඳම කීපදෙනාට ආයෙම බැට්ල් එකක්වත් තිබුනනම්❤️ ඒත් එහෙම වෙන එකක් නෑ බන් මේක යන විදියක් තියෙනවනෙ. Steal කරන්න තිබුනනම් ඉවරයි. ඒක නැති කරලනෙ මුන්
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
@@isharakulathunga7923 ඒකනෙ
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 4 жыл бұрын
එහෙම වටයක් මේ සීසන් එකේ නෑ ලු.ඉදිරි සීසන් වලදි බලාපොරොත්තු වෙමු.
@mkseries3035
@mkseries3035 4 жыл бұрын
මුන් කැපෙද්දි මේවගේ සිංදුවක් කියාගන්න තියා හිතන්නවත් බැරි උන් ඉස්සරහට යනවා 😂
@hayleyfyfield959
@hayleyfyfield959 4 жыл бұрын
Annaekai
@amashadikmahadugoda1761
@amashadikmahadugoda1761 4 жыл бұрын
Eka tma supirima dakshayo serma tika teams 4 ta blance wdyta giya nm mehema novenna tibba .. coach dumal & sanukage suprima dakshyo ain weddi coach raini & ashanthige team wla inna samanya daksha lmi idiriyta ynwa .😭
@chemistrywithcharindu6050
@chemistrywithcharindu6050 4 жыл бұрын
Knowkouts waladi giyama therei..oya therena sapekshawa adaksha lamai okkma ayin wenwa..niyama dakshayo witarai ithuru wenne
@kalanamadusanka1458
@kalanamadusanka1458 4 жыл бұрын
Eka nm masuran watina kathawa
@gayashinikavindya7619
@gayashinikavindya7619 4 жыл бұрын
Aniwa eka thama wenne anthimata,,kaata kiyannada appa,😂Oya Hari ,
@dzilvac6606
@dzilvac6606 4 жыл бұрын
මෙතෙක් තරඟයේ මා දූටු නිහතමානීම තරඟකරු වීනාත්.. පරාජිතයෙක් නොමැති තරඟකරුවන් දෙදෙනා ම ජයග්‍රහකයින් ලෙසින් නික්මයෑම !!! ලoකාවේ Music වල අනාගතය ගැන බයක් නෑ...
@futurestarssrilanka2040
@futurestarssrilanka2040 4 жыл бұрын
තෙසාරගෙ interview එකට පස්සේ අපු අය කෝ.. දැන් තේරෙනවා නේද වීනාත්ට මේ සිංදුව හම්බුන හැටි .චන්දන සූරියබණ්ඩාර කව්ද විශාරද 7 ක් ගත්ත කොල්ලෙක්ට සිංදු තෝරන්න.එයාලට ඕන කෙනාව ගන්න අසාධාරණ විදිහට ඔයාව කැපුවා.කව්රු කොහොම මොනවා කිව්වත් මුළු ලංකාවම දන්නවා දිනන්න ඕනේ ඔයා කියලා. ඔයාට පැරදු⁣ණෙ නෑ මල්ලි. ඔයාට ලැබුණු හැම සිංදුවටම උපරීම කරා.දුමාල් හොඳයි රඟපාන්න.ශාස්ත්‍රීය ගීත අහන්න කැමැත්තක් ඇති වුනේ ඔයා හින්දා .ඔයා එතනම දිනලා ඉවරයි. මේ තර⁣ගේ අති දක්ෂයා.ඔයාගෙ ගමන දිගටම යන්න මල්ලි. අපි ඉන්නව හැමදාම.💪
@Lily-lb4mp
@Lily-lb4mp 4 жыл бұрын
මම වගේ comment කියවන්න ආපු කට්ටිය තවත් සිටීද???
@sahanmasandakini
@sahanmasandakini 4 жыл бұрын
ඔව් ඔව්🙋🙋🙋
@nimzsewwandi900
@nimzsewwandi900 4 жыл бұрын
Innwaa
@sujeearunasantha1728
@sujeearunasantha1728 4 жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@sujeearunasantha1728
@sujeearunasantha1728 4 жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@slsuru7387
@slsuru7387 4 жыл бұрын
Ow ow
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
ලංකාවේ සංගීත 🇱🇰 අනාගතය ! වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ඨ ගායන හැකියාවන් දෙකක්. ! දුමාල් කියන්නෙ අපිට ඉන්න තරුණ පරපුරේ Legend කෙනෙක්. ඔය දෙන්නගෙන්ම ඉදිරියේදි හොද කලා නිර්මාණ බිහිවේවායි අප එක් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. ද
@naveenranasinghe44
@naveenranasinghe44 4 жыл бұрын
සාමාන්‍යයෙන් මම voice teens එකේ videos බැලුවට අදහස් දක්වන්න යන්නේ බොහොම අඩුවෙන්. අශාන්ති කිව්වා වගේ මේ level එකේ battle එකක් දැක්කහම මොනවත් නොකියම යන්න බැරි උනා. වීණාත්, ඉමේෂ් දෙන්නම එකම level එකේ යන තරඟකරුවන් දෙන්නෙක්. ඉතින් මේ වගේ එකම level එකේ battle එකකදී එක් තරඟකරුවෙක්ගෙන් වෙන පුන්චි වැරැද්දක් ඇති තරඟයෙන් ඉවත් වෙන්න. දුමාල් කිව්වා වගේ මේ හේතුව නිසාමයි ඉමේෂ් මේ තරඟෙන් අයින් උනේ. ඒත් වීණාත්, ඉමේෂ් කියන්නේ මේ රටේ ලොකු තැනකට යන්න පුළුවන්, හොඳ talent එකක් තියෙන දෙන්නෙක්. දෙන්නටම සුභපතනවා...!
@YasiruN1
@YasiruN1 4 жыл бұрын
කොතනද බ්‍රෝ අවුල් ගියේ 🤔
@raigaweshana6360
@raigaweshana6360 4 жыл бұрын
@@YasiruN1 2.19 තත්පර ගාන අහලා බලන්න.
@rajithe
@rajithe 4 жыл бұрын
Imesh never lost, just outshined by the smallest means possible. All the best Imesh, great journey ahead of you 👍
@wathsaladissanayaka6710
@wathsaladissanayaka6710 4 жыл бұрын
ඇගත් එක්ක හිරිවැටිලා ගියා ඒ battle එකට නම්.. 😅😅
@yehanhemsith7205
@yehanhemsith7205 4 жыл бұрын
Owww
@tst8926
@tst8926 4 жыл бұрын
විශිෂ්ඨයන් හා විශිෂ්ඨයන් ගැටීමෙනුයි අති විශිෂ්ඨයන් බිහිවන්නේ....නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙදෙනා ම අති විශිෂ්ඨයන් වීමයි. Good luck...❤️
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 4 жыл бұрын
විශිශ්ටයෝ විශිශ්ටයෝ ගැටිලා එතනින් විශිශ්ටයෙක් කැපිලා.. සාමාන්‍ය දක්ශ දෙන්නෙ ගැටිලා එතනින් ලමයෙක් ඉස්සරහට යන්න ඔනේ කියලද කියන්නේ? එතකොට ඊලඟ වටයේ විශිශ්ටයෝ ගොඩක් ඉන්න වටයක් වෙන්නේ නෑනේ
@blackd4841
@blackd4841 4 жыл бұрын
පට්ට කමෙන්ට් එක...😳
@chamarakavinda7293
@chamarakavinda7293 4 жыл бұрын
We all know veenath would be picked for knockouts.That's because his talents. But the litte man did a great fight and battled with him.keep it up. He deserves a bright musical future ahead. 😍
@Min_taeri
@Min_taeri 4 жыл бұрын
මගෙ පුතේ ඉමේශ් ඔයා ගැන ඉදිරියට ලස්සන ඉමේජ් එකක් මැවෙනව අපේ හිත් වල.. කොහෙන් හරි මතු වෙන්න .. හැංගෙන්න එපා.. ඔබ වැනි මිණි මුතු ඕනෙමයි මේ ගිනි ගත් හිත් නෙත් නිවන්න නම්.. 🌷🙏
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 4 жыл бұрын
Tv එකෙනුත් බලල ආයෙ youtube එකෙනුත් බලපු අය කෝ.නික්කටත් සප් එකක් දීලම යන්න
@kasunweerasinghe3001
@kasunweerasinghe3001 4 жыл бұрын
😂
@shamikagamage2729
@shamikagamage2729 4 жыл бұрын
Higa kana epa lajjai huttto higano wage 😂
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
හරිම නිහතමානී වැදගත් දරැවො දෙන්නෙක් එක්කෙනෙක් වත් පැරදුනේ නෑ පුතේ ඔයාල දෙන්නම අපේ රටට සම්පතක් බුදු සරනයි
@ChandanaBandara
@ChandanaBandara 4 жыл бұрын
පට්ටම ඩයල්ස් දෙකක්. ශ්‍රී ලාංකික සංගීතයට ලොකු දෙයක් කරන්න පුලුවන් දෙන්නෙක්! සුබ පැතුම්!
@s.am.peopleschanel5075
@s.am.peopleschanel5075 4 жыл бұрын
අනෙ මන්දා බං මෙ ස්ටෙෆ්නිට හිත යනවා. ඒයාගෙ වැඩෙත් සුපිරියටම කරනවා...බෑන්ඩ් එකත් එහෙමයි කොච්ලත් සුපිරි..ගායනා කරන වුනුත් උන්ගේ වැඩෙත් සුපිරියටම කරනවා... කැමරා කරන ලයිටින් සුපිරි .. මාත් එක්ක මෙ කතාවට එකග අය තව ඉන්නවා ද.....මේක බලන අපිත් සුපිරි කියලා හිතෙනවා
@dilanmasewmini8214
@dilanmasewmini8214 4 жыл бұрын
I agree
@JeonJungkookFP
@JeonJungkookFP 4 жыл бұрын
අනිවා(1වෙනි එක ඇර😂😂)
@s.am.peopleschanel5075
@s.am.peopleschanel5075 4 жыл бұрын
@@JeonJungkookFP 😉
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
ඉමේශ්ට ආස අය මේකට ලයික් කරන්න.
@harithaprashad7841
@harithaprashad7841 4 жыл бұрын
Ai imesht ghin kynnd like higanna
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
@@harithaprashad7841 comment එකට ස්තුතියි 😌🧡
@virajtennakoon296
@virajtennakoon296 4 жыл бұрын
යකෝ ඉමේශ්ට ආස උන් ඇය් උබට ලය්ක් කරන්නෙ
@ShashShash9
@ShashShash9 3 жыл бұрын
මේ ලමයි දෙන්නා ගේ හැසිරීම බලන්න .. වාසනාවක් මේ වාගෙ දරුවන්..සිනා මුසු මුහුනෙන් එකිනෙකා ක ට ආචාර කල අපූරු ව..ජය වේවා දෙන්නාටම
@VitalWellnessWisdom
@VitalWellnessWisdom 4 жыл бұрын
මේ වෙද්දි මේ සින්දුව සියවතාවක් විතර ඇහුවා මම හිතන්නේ.. ඒ තරම් විශිෂ්ටයි.. ඒ වගේම දෙන්නගෙම නිහතමානී කම දැක්කා රටේ අනාගතයට ඉතාම හොඳ ආයෝජනයක්..හදවතින්ම සුබපතනවා දෙන්නටම සහ ස්තුති දුමාල්..
@nisansalarajamuni6598
@nisansalarajamuni6598 4 жыл бұрын
වීනාත් එක්ක බලද්දි ඉමේශ් සුපිරිම ගැම්මක් දුන්නා...මොකද දෙන්නම දක්ෂයී..ඇත්තටම වීනාත් දක්ශයා තමා..ඒකේ තර්කයක් නෑ..ඒත් ඉමේෂ් වීනාත්ට චැලේන්ජ් එකක් වෙන්න දාපු එකෙන්ම ඉමේෂ් ඔයා දිනලා ඉවරයි..ඒත් කණගාටුවට කරුණ මේ ක්‍රමයෙන් දක්ශයන් වොයිස්ටීන් එකට අහිමි වීමයි..මොකද අපක්ශපාතී විනිස්චයකට තරග කරුවන් මුහුන නොදෙන නිසා මෙන්ම ඒකපක්ශ විනිස්චයකට ඔවුන් මුහුණ දෙන නිසාවෙනි.ඔබ දෙදෙනාටම ජය🙏❤️
@KAvEeN_aD
@KAvEeN_aD 4 жыл бұрын
වීනාත් අයියගෙ vocal range එක කියන්න වචන නෑ....❤💥 පට්ටම පට්ට....🌟❤️ ඉමේශ් අයියටත් Good luck හොද battle එකක් දුන්නා💥💥
@achinishenali982
@achinishenali982 4 жыл бұрын
Imesh's singing was heart touching...
@sandupi
@sandupi 4 жыл бұрын
එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ .... වීණාත් මල්ලි එයාගේ පාට්නට ආචාර කරනවා... අගය කරන් ඕනි දෙයක්... පොඩි ළමයි මේ විදියට හැසිරෙනවා දකින එක ඇත්තටම සතුටුයි... ❤ මේ වගේ බැට්ල් එකකින් ඊලග රවුන්ඩ් එකට සිලෙක්ට් වෙන කෙනා මේ රවුන්ඩ් එකේදි දින්නා කියලා කියන එකෙන් අනිත් කෙනාගේ දක්ෂතාවයට අසාධාරණයක් කරන්නේ... මොකක්ද දෙන්නම තකට තක... ගුඩ් ලක් මල්ලිලා... ❤
@shiromifonseka9386
@shiromifonseka9386 4 жыл бұрын
Eya achara karanavada 🤔🤔
@xiaoshii6585
@xiaoshii6585 4 жыл бұрын
මේ වගේ දක්ෂ ළමයි අපේ රටට වටිනා සම්පත්... ❤ Imesh අද මේ තරඟයෙන් විතරයි ඉවත් වුණේ ඒකත් දිනලා. ඔය නිහතමානිකම හැමදාම තියා ගන්න. Veenath ඔයත් මාරම දක්ෂයි. දෙන්නටම සුභ පැතුම් ❤️ 🔥
@pradeeparuna3711
@pradeeparuna3711 4 жыл бұрын
අපොයී සන්ගීත ලෝකේ ගොඩක් කාඩ් බෝඩ් ඩෑල් ඉවතට විසි වෙන යුගයක් අතලග..... මේ වගේ වැඩ කරුවෝ ඉන්න කොට.....😘
@roshensilva4108
@roshensilva4108 4 жыл бұрын
අපේ දුමාල් සර්ගේ මේ විශමයජනක වැඩේට ලයික් එකක් දාන්න 🇱🇰❤️
@chathurikarunarathna4894
@chathurikarunarathna4894 4 жыл бұрын
Excellent dumal
@tharangakanchana3935
@tharangakanchana3935 4 жыл бұрын
♡♡ Excellent ♡♡.
@skywaytours1199
@skywaytours1199 4 жыл бұрын
පට්ට බොරුවක් කලේ. දුමාල් එයා ළඟට practice එන ගෝලයාව තෝරාගත්තා
@nadunnugegoda6577
@nadunnugegoda6577 4 жыл бұрын
@@skywaytours1199 දෙන්නටම කෝච් කරේ දුමාල් සර් බං...
@kittydasunika764
@kittydasunika764 4 жыл бұрын
@@skywaytours1199 eka aththada
@ezonetv8623
@ezonetv8623 4 жыл бұрын
Imesh මල්ලිගෙ අද දවසේ ගායනය veenath ගෙ ගායනයට දෙවනි නෑ ❤️. හදවතින්ම දෙන්නටම සුබ පතනවා 🥰👌 Veenath - Like Imesh - comment
@SASH85
@SASH85 4 жыл бұрын
Imesha you are fantastic. Unfortunately dumal couldn't protect you. I expect that we can see you in the future as an excellent singer.
@sajanmihiranga4777
@sajanmihiranga4777 4 жыл бұрын
Dennatama kamathi 😂😂
@sandunimihirangika5386
@sandunimihirangika5386 4 жыл бұрын
😎😎😎
@disnamadawala4750
@disnamadawala4750 4 жыл бұрын
Imesh thama lassanat kiwwe
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
අපරාදේ එකට බැටල් කරන්න දැම්මේ
@Lily-lb4mp
@Lily-lb4mp 4 жыл бұрын
Tv එකෙනුත් බලලා youtube එකෙනුත් බලන කට්ටිය මේ කොනට like කරන්න.
@sujeearunasantha1728
@sujeearunasantha1728 4 жыл бұрын
අනිවා😜😜
@serendiblovers5904
@serendiblovers5904 4 жыл бұрын
1) දෙන්නම වැඩ්ඩෝ වෙනවා ඉස්සරහට ♥️ 2) දුමාලයට මාර සතුටුයි පොපියනවා පොර ♥️ 3) Imesh ගේ නංගි ලස්සනයි ♥️
@nadeerapalangasingmanamper4067
@nadeerapalangasingmanamper4067 4 жыл бұрын
nagi lassanai
@helenrichard7606
@helenrichard7606 4 жыл бұрын
Excellent singing! I cried watching how humble is coach Dhumal!People like him are very rare! God bless you son! ❤️
@maneeshanimsara7678
@maneeshanimsara7678 4 жыл бұрын
යකෝ දැන් විනාඩියකට කලින් views 13යි,දැන් 1.1k😃❤️
@thiyunahirushan4993
@thiyunahirushan4993 4 жыл бұрын
මේං උබ🤣
@darshanawijethunga8603
@darshanawijethunga8603 4 жыл бұрын
පළවෙනි වටේ පරණ හින්දි සින්දුවක් සුපිරියටම කියපු ඉමේෂ් දෙවැනි වටේ අලුත් සිංහල සින්දුවක් කියලා ගෙදර යනවා. පට්ට දුකයි 😥 Yara o Yara මං සිය සැරේකට වඩා අහලා ඇති 😞😞
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
මාත් 💔💔💔
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
තවත් සුපිරි ම බැටල් එකක්. 😍 ඊස්ටන් පැත්තෙන් දැක්ක පට්ටම එක. දෙන්නම ඉහල දක්ෂතාවයක් තියෙන සුපිරි වැඩ්ඩො. මෙ වගෙ සම්පත් ලන්කාවට තියෙනවා කියලා දැනෙන කොට මාර ආඩම්බරයක් දැනෙන්නෙ. 😍 කෝච් දුමාල් හොදට පුරුදු කරලා හොද බැටල් එකක් නිර්මාණ ය කලා. රෙස්පෙක්ට් 😎 ෆීල්ඩ් එකෙ වැජබෙන්න කියලා විෂ් කරනවා දෙන්නටම Good Luck 😍
@sohangunawardana7144
@sohangunawardana7144 4 жыл бұрын
දුමාල් අඩනවා දක්ශකම දැකලා. අපිට ඇඩෙනවා යූටියුබ් එකේ මේවා ට්‍රෙන්ඩින් නොයන නිසා
@GhOsTs_SL
@GhOsTs_SL 4 жыл бұрын
අර ආදිත්‍යාලා කැලේ බං මේ කොල්ලො දෙන්න ඉස්සරහ ❤️
@dinidubuddhika501
@dinidubuddhika501 4 жыл бұрын
ඇඟට දැනෙන්නම කිව්වා දෙන්නම... නියමයි..❤ ඉමේෂ් දිනලා ඉවරයි... දෙන්නටම සුභ පැතුම් ❤❤👌 කෝච් දුමාල් කුහක නැති පට්ට හිත හොඳ කෙනෙක් කියල හොඳටම දැණුනා....❤👌
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
සිරස turning point තිව්වා හැමදාම සමාජයේ අමතක නොවෙන. Teen voice කියන්නෙත් ඒ වගේම turning point එකක්. පුදුම තරම් ආඩම්බරයි ලංකාවේ ළමයින්ගේ දක්ෂතා සහ අපේ රටේ අනාගතය ගැන❤️💪👌
@nilushakumudukumari6388
@nilushakumudukumari6388 4 жыл бұрын
වීණාත් ගොඩක් දක්ෂයි. එත් ඉමෙශ් එයත් දක්ෂයි. එයා පව්. එකට battle නොදා ඉන්නයි තිබුනේ.
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 4 жыл бұрын
ඔබ හරි මටත් හිතෙනවා
@thisarawerapitiya1409
@thisarawerapitiya1409 4 жыл бұрын
ඒත් ගැලපෙන ප්‍රතිවාදියෙක් දාන්න ඕන. කවුද දාන්නෙ එතකොට?😶
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
ඇත්ත. දෙන්නම ලයිව් ප'ෆෝම් කරන්න තිබුනා . අපරාදයක් 💔
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
@@thisarawerapitiya1409 ඉමේෂ්ට ගැලපෙනම කෙනා කියන්න බෑ බන්. ඉමේෂ් එක්ක ඕකේ ලමයි කාටවත් හින්දි සිංදු කියන්න බෑ මටනම් හිතෙන්නෙ. ඉමේෂ්ට වෙනම බැට්ල් එකක් හදන්න තිබුනා ඒ නිසා
@menakalakshan1797
@menakalakshan1797 4 жыл бұрын
Ow ban
@YasanthaBandula
@YasanthaBandula 4 жыл бұрын
මේ ගීතයේ අයිතිකාරයාටවත් මොන වැඩ්ඩෙක් එක්ක කිව්වත් මෙච්චර හොදට මේක කියන්න බෑ. ලොවෙත්. ඒ තරම් මේක විශිෂ්ට ගායනයක්. වීනාත් කියන්නෙ අති දක්ශයෙක්. ඒ හා සමානව අනිත් කෙනත් අති දක්ශයි. අයින් උන කෙනා තරම් 50%ක් වත් දක්ශ නැති අය ඉස්සරහට ගියා. මේ බැටල් Rounds සීන් එක පට්ට අසාධාරණයක්. එක්කො අයින් කරන කෙනෙක්ව වෙන කෝච් කෙනෙක්ට ගන්න අවස්තාවක් දෙන්න ඕන . එහෙම නැත්නම් වයිල්ඩ් කාට් වටයක්වත් තියන්න ඕන. Final එන්න ඕන කෙනෙක් තමා අයින් උනේ.
@nipunjayashanka7256
@nipunjayashanka7256 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@naveeshapadukkage7487
@naveeshapadukkage7487 4 жыл бұрын
මේවගේ සිංදු වලට views එන්නේ නැත්තේ මිනිස්සුන්ගෙ නොතේරුම් කමද වෙන දෙයක්ද කියලා තේරෙන්නේ නැ.. 🙄🙄 well done boys ❤️❤️❤️
@dulanaadeesa4367
@dulanaadeesa4367 4 жыл бұрын
Original singertath පිස්සු හැදුනා නම් අහන් ඉදපු අපි ගැන කවර කතාද..😍කියන්න වචන නෑ ආලාප් ටික තමා මරුවටම කිව්වේ😍❤️gd lk dennatama❤️🔆
@poornachalintha2691
@poornachalintha2691 4 жыл бұрын
අම්මෝ මේක අහද්දී ඇඩුනා කොල්ලෝ...මටමන් voice teen එකේ ඉන්න දක්ශම කොල්ලො දෙන්න තමා ඔයලා, සුපිරියක් තමා ඔයලා, ඉමේශ් මල්ලි ඔයා පැරදුනේ නැහැ , ඔයාව 2nd voice teen එකේ ඉන්නවා දකින්න ආසයී....අනිව ඔයා අපේ රටේ හොද තැනකට යනවා , වීනාත් ඔයාට ඉදිරියටම යන්න කියලා හදවතින්ම සුබ පතනවා, අවසාන තරගේ ඔයාව දකින්න අසයී ... දෙන්නම හොදට sing කලා .... 💞💞💞
@dilanmaduranga1054
@dilanmaduranga1054 4 жыл бұрын
අද සුපිරිම බැට්ල් තිබුණ දවසක්. තෝරපු සින්දුව වීණාත් ගෙ පැත්තට බරයි ද කියලත් හිතුණ. ඒ්ත් දෙන්නම සුපිරියට බැට්ල් කරා. අලංකාර ගායනය අතින් වීනාත් ඉදිරියෙන්. ඒ්ත් වචන උච්චාරනය අතින් ඉමේෂ් ඉදිරියෙන් කියල හිතෙනව. දක්ෂතාවය අතින් වීණාත් ඉදිරියෙන්. ඉමේෂ්ගෙ වොයිස් ඒක කම්පෙටිෂන් ඒකට අඩු උන ඒකත් ටිකක් අවුල් වගේ දෙන්න වෙන වෙනම බැට්ල් දෙකක හිටියනම් වඩා හොද වෙන්න තිබුණ.
@poornatharindu3310
@poornatharindu3310 4 жыл бұрын
දෙන්නම ඉස්සරහට යන්න ඕනේ තත්වේ ඉන්නේ. දුකයි ඇත්තටම ඉමේෂ් කැපුන එකට
@senakavithanage5236
@senakavithanage5236 4 жыл бұрын
Forget about next round they sing better than lots of popular singers in Sri Lanka .i felt bad about the one who didn’t selected .super singing .
@DaneshRanasinghe
@DaneshRanasinghe 4 жыл бұрын
හිරු ස්ටාර් එකට යන එනමන් නැති වෙලා තියෙන්නේ .සිරස ඔයාලා මොකක්ද මේ කරේ 😍😍😂❤️
@MrMrsReverse
@MrMrsReverse 4 жыл бұрын
@@techsgeek mokadda bn hiru star kiyanne? reality ekakda?
@prabhathmadusanka9660
@prabhathmadusanka9660 4 жыл бұрын
😂😂😂
@lochanaiduwari9774
@lochanaiduwari9774 4 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා මට නම්. මේ වගේ දක්ශයො රටට ආඩම්බරයක්. අපේකම අපේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් අපේ රටේ සම්පත් මේ.ගමන දුරයි මග කටුකයි.පරිස්සමින් යන්න දෙන්නටම තෙරුවන් සරණයි 🙏 ස්තුතියි සිරස මේ වගේ දක්ශයින්ට වේදිකාවක් හදලා දුන්නට.. ❤❤ ප්‍රතිවාදියාට හිස නමා ආචාර කරන ඒ නිහතමානිකම . හොද දෙමවුපියන්ගෙ හොද දරුවෙක්. ❤❤
@darkengine8984
@darkengine8984 4 жыл бұрын
දෙන්නම ඉස්සරහට යන්න තිබ්බ දෙන්නෙක්....කෝමහරි දෙන්නටම සුභ පතනවා ඉදිරි ගමනට❤️🌷
@gayashinikavindya7619
@gayashinikavindya7619 4 жыл бұрын
දක්ෂයෝ දෙන්නෙක් එකට දාපු එක තමා එපා වෙන්නෙ අප්පා😑ඉමේෂ් කියන්නෙ අද අයින් වෙන්නෝන කෙනෙක් නම් නෙවේ,දක්ෂයා,වරදින්නෑ මල්ලි,,ඔයාගේ path එකේ යන්න,,ඔයාගේ ගමන අද ඉවර වුනා නෙවේ ,,අදයි ඒක පටන් ගත්තෙ,,පට්ට ඔයාගේ නිහතමානිකම,,ඒ ගතිගුණ එක්ක ඔයාගේ අනාගතේ ලස්සනයි,,පංපෝරි ගහන්නැතුව ලස්සනට වැඩේ කරා,,එල කොල්ලෙක් 💪✌❤
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 4 жыл бұрын
❤ඔව් ඒ ඒ කොල්ලගෙ සාමාන්‍ය විදිය.. .ඒ තරම් ඌ නිහතමානී එකෙක්...
@gayashinikavindya7619
@gayashinikavindya7619 4 жыл бұрын
@@himali.p.suraweera1989 ඒකතමා ,,තමන්ට තියන දේ ගැන ලොකුවට කියෙව්වේ නෑනේ,,ඒකතමා තියන උතුම් ගුණේ, ,නිහතමානිකම,💐❤
@chamidusubasinghe3945
@chamidusubasinghe3945 4 жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙනවා .දැන් hiru star එකට online vote කරන්නේ කවුද.. හිරු එකෙ වැඩ කරන උන්මද.😂😂
@madhushalakmali9331
@madhushalakmali9331 4 жыл бұрын
🤣🤣🤣🤣
@prabhathmadusanka9660
@prabhathmadusanka9660 4 жыл бұрын
😂😂😂
@achintha8963
@achintha8963 4 жыл бұрын
🤣
@sandamalisandamali2030
@sandamalisandamali2030 4 жыл бұрын
😁😁
@sandusanda409
@sandusanda409 4 жыл бұрын
🤣🤣🤣🤣
@drakebrow
@drakebrow 4 жыл бұрын
මටනම් හොද ඉමේශ් යාරා ඕ යාරා සින්දුව පට්ටටම කිව්වා
@krshandushmanta4171
@krshandushmanta4171 4 жыл бұрын
මන් නම් ආසම ඉමේශ්ට... පිස්සු වැටිලා හිටියේ yara o yara song එකට ඉමේශ් සින්ග් කරපු
@ishan6135
@ishan6135 4 жыл бұрын
Math❤
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
ඔව් බන් මගෙත් කැමතිම 💔✌️
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 4 жыл бұрын
e dennama eka battle ekata dapu eka asadaranai .
@malkibhagya11
@malkibhagya11 4 жыл бұрын
හූම්..ඉමේශ්ගෙ වොයිස් එක තමා වැඩියෙන් ෆීල් වෙන්නෙ..❤️
@hashmikamadushan999
@hashmikamadushan999 4 жыл бұрын
E voice eka mara hangeembarai
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
මොකද්ද බන් අයින් උනු කොල්ල කිව්ව සින්දුව සතිගානක් ඇහුවා මුන් ඓන් වෙන්න කලින් සින්දු 4ක්වත් කියවගන්න එපැයි රෙද්ද.බලපන් ඒ කොල්ල සින්දු දෙකයි කිව්වේ.හින්දි එකක් අහන්න බලන් හිටියෙ ඒ කොල්ලගෙන්.මන් කියන්නේ මේ කොල්ල විතරක් නෙමේ හොදට සින්දු කියන හැම කෙනාගෙන්ම සින්දු දෙකක් නම් මදි
@chamaraaselaka6677
@chamaraaselaka6677 4 жыл бұрын
Voice program eke vidiya neda bro
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
Ow dnnwa itin dana dana kiynwa bn 😂😂
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 4 жыл бұрын
දෙන්නම ගොඩක් දක්ෂ ලමයි දෙන්නෙක්....ඒත් TV සිරස,මේ ලමයි දෙන්නටම තව ඉස්සරහට යන්න ලැබෙන්න,තිබුන නේද මේ දෙන්නව වෙන වෙනම battle එකට දාන්න.අපරාදෙ ඉමේශ් මල්ලිටත් තව ඉස්සරහට යන්න තිබ්බ.coach දුමාල් battle එකට තෝරගනිද්දි වැරදි තීරණයක් අරන් කියලයි මගෙ නම් අදහස....anyway keep going both of you guys.❤
@Mahesh-vb4gg
@Mahesh-vb4gg 4 жыл бұрын
එයාලට ලමයින්ගේ අනාගතේට වඩා වැඩසටහන ලස්සන කරගන්න එක, සුපිරි බැට්ල් එකකින් ලැබෙන විව්ස් ගොඩ වටිනවා. This is also kind of marketing
@rasanjanabakmeedeniya9727
@rasanjanabakmeedeniya9727 4 жыл бұрын
Eknm aththa
@udeshimuthuhewa
@udeshimuthuhewa 4 жыл бұрын
3න් පාරක් ඇහුව. සුපුන්ගෙ එක එක්ක compare කර කර ඇහුව. කොහොම උනත් සුපුන් කියන එක best. ඒ feeling එක මේ දෙන්නට ගන්න බැරි උනා කියන එක තමයි මගේ මතය. සුපුන්ගෙ voice එකට වඩා දෙන්නගෙම voices rough. ආලාප් ටිකේ නම් ගතියක් තියනව. ඒත් මේ කියන තරම් අනේ මන්ද 🤔
@chandukarathnayake6741
@chandukarathnayake6741 4 жыл бұрын
වීනාත් දක්ශයි ගොඩක් ඔයාල දෙන්නම නියමට කලා අපි ඔයලගෙ අනාගතේට සුබ පතනවා.like
@pira477
@pira477 4 жыл бұрын
විනාත් දක්ෂයි. හැබැයි ඉමෙෂ්ගෙ කට හඩ පටිට විදිහට ෆිල් වෙනවා
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
යාරෝ යාරා..පුන්‍යවන්ත..හදවත් හිත් වෙනම ලොකෙකට ගෙන ගිය දෙදෙනෙක්.සුභ අනාගතයක් දෙන්නටම.තෙරුවන් සරනයි.❤️❤️💐💐💐
@savvs4400
@savvs4400 4 жыл бұрын
Sure එකටම unlike කරන්න ඇත්තෙ හිරු star fans ලා තමයි 😂💔
@nandukafernando3653
@nandukafernando3653 4 жыл бұрын
L J.vup Van lv not X
@malindujayasanka4976
@malindujayasanka4976 4 жыл бұрын
ekne oya awilla osthar ne ela ela suba anagathayak.oywage aya thma lankawe kala karayo wenna oni eka oi😂😊😂😂😂😂😂
@tp.tashiya4828
@tp.tashiya4828 4 жыл бұрын
Ayeth ahl aniw un thm
@gayanigamage6038
@gayanigamage6038 4 жыл бұрын
Supiri kathawa ekanam👍👍👍
@seyadrizm7863
@seyadrizm7863 4 жыл бұрын
එකෙන්ම
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
ඇයි බන් මුන් දෙන්නව එකට දැම්මෙ😪😪😪😪😪 මන් ආසම එකා ඉමේශ්....උඹ නියමෙට කලා🔥🔥🔥🤘2වනි වටෙන්ම අයින් වෙන්න ඕන එකෙක් නෙවෙයි ......
@thiyunahirushan4993
@thiyunahirushan4993 4 жыл бұрын
තෑම්ස් එහෙම කිව්වට් බං වීනාත් දුමාගෙ ගොලයෙක් ලු ඇත්තද දන්නෙ නැ
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
@@thiyunahirushan4993 අනේ මන්ද බන් මොක උනත් ඌ 2වටෙන් යන්න ඕන එකෙක් නෙවෙයි, කෝච්ට මොලේ තියෙන්න ඕන බන් කොල්ලො 2න්නම ඉස්සරහට අරන් යන්ම.... දුමාලුත්😪😪😪
@chamidusubasinghe3945
@chamidusubasinghe3945 4 жыл бұрын
@@thiyunahirushan4993 දුමාල්ගේ ගෝලයෙක් වුනත් නැතත් වීනාත් වැඩ්ඩෙක් බන්. ලංකාවට ඉස්සරහට එන්න ඉන්න තවත් වැඩ්ඩෙක් බන්.
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
දෙන්න වෙනම දාන්න තිබුන බන් 💔 ඉමේෂ් එක්ක හිංදි සිංදු කියන්න එකෙක් නෑ ඕකේ මටනම් හිතෙන්නෙ. ඉමේෂ්ට වෙනම බැට්ල් එකක් හදන්න තිබුනා
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
@@isharakulathunga7923 ඔව් බන්
@DL-je1tz
@DL-je1tz 4 жыл бұрын
I'm a fan of Imesh... 😢😢😢 both are very talented .
@vihangakaweesh8531
@vihangakaweesh8531 4 жыл бұрын
Big fan...need rematches
@techezylk2726
@techezylk2726 4 жыл бұрын
i agree with u
@fathsam2717
@fathsam2717 4 жыл бұрын
Yep so true
@nadeekanishamani4280
@nadeekanishamani4280 4 жыл бұрын
Yeap..😢
@arunakrishan3844
@arunakrishan3844 4 жыл бұрын
ඇග හිරි වැටිලා ගියා දෙන්නගෙම ගායනේට❤️
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
වීනාත් වැඩ්ඩා තමයි. ඒත් සිංදුව දැනෙන්න කියන්නෙ ඉමේෂ් ❤️❤️❤️ අපරාදෙ 😑
@nelithawijesooriya4929
@nelithawijesooriya4929 4 жыл бұрын
ඉමේශ් හරි නම් ඉස්සරහට යන්න ඕනෙ කෙනෙක් 😓
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
Steal කරන එක නැති කරපු එකෙන් අපරාදේ 😑💔 ඉමේෂ් දැන්ම හැලෙන්න ඕනි කොල්ලෙක් නෙවේ 💔 නිහතමානී කොල්ලෙක් හැමවෙලේම පපුවට අත තියලා හිනාවක් දාලා ස්තූති කරන එක මන් වෙන එක වැඩ්ඩෙක්ගෙවත් දැක්කෙ නෑ ❤️✌️
@SASH85
@SASH85 4 жыл бұрын
Harima dukai imeshwa haluna eka gana. Puduma daksha lamayek
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
@@SASH85 ඔව්. මං කැමතිම කෙනා. දුකක් දැනුනා ඇත්තටම
@himali.p.suraweera1989
@himali.p.suraweera1989 4 жыл бұрын
අනේ ඔව් ❤
@invincible6075
@invincible6075 4 жыл бұрын
හෙට ඉදන් trending list එකේ අනිත් youtubersla ට අඹ සරණයි!
@Tangirly
@Tangirly 4 жыл бұрын
කුනුහර්ප කියලා ඔහේ දගලලා ගන්න වීව්ස් වලට වඩා මේවට එන වීව්ස් වල වටිනාකම වැඩී ❤️❤️
@NimaSiriwardhane
@NimaSiriwardhane 4 жыл бұрын
වීනාත් දිනුවත් හරිම නිහතමානියි. හොද තරගකරුවෙක්. හැමෝටම ආදර්ශයක්. අපේ උණුසුම් සුභ පැතුම්🖤
@kj9794
@kj9794 4 жыл бұрын
සමහරුන්ට දිනපුවම තමන් එක්ක තරග කරපු ප්‍රතිවාදියා අමතක වෙනවා. Talent එක විතරක් නෙවෙයි මෙන්න මේ මනුස්සකත් තිය ගන්න.❤️❤️❤️
@daneshol
@daneshol 4 жыл бұрын
Season 2 එන්න ඉන්න මල්ලිලා නංගිලාට කියන්න්නේ.. අනේ පිං සිද්ධ වෙයි, උඹලා ඔය රයිනිගේ වගේ අනාථ ටීම් වලට පැනහල්ලා.. එහෙම උනොත් ඉස්සරහට යන්න පුළුවන්.. මේ වගේ කැපෙන්නේ නැතිවෙයි..
@ravihariravendrakumar6509
@ravihariravendrakumar6509 4 жыл бұрын
Top notch!!! Beautiful aalap. The boy who didn't get selected was so very modest. Absolutely thrilling performance from both of them!
@minekrisbo3389
@minekrisbo3389 4 жыл бұрын
වීනාත් නම් නියම දක්ශයෙක් වගේම නිහතමානී දරුවෙක්.. ඒ වගෙම ඉමේශ් මල්ලි ගමන නවත්තන්න එපා.. අබියෝගය බාර අරන් තරග කලා ඔයා.. සුබපැතුම දෙන්නටම💚❤
@dilshan2524
@dilshan2524 4 жыл бұрын
ලංකාව ජාත්‍යන්තරයට යවන්න පුලුවන් සිරසට විතරයි❤
@natashamalki1331
@natashamalki1331 4 жыл бұрын
Aniwa
@DaneshRanasinghe
@DaneshRanasinghe 4 жыл бұрын
එකෙන්ම
@tharangakanchana3935
@tharangakanchana3935 4 жыл бұрын
~~Yes of course~~~~~.
@natashamalki1331
@natashamalki1331 4 жыл бұрын
@දිනෙත් මධුරංග ok, thank u but, ai oya meka matama kiyanne ..? Mn baya una me mokakda me kiyla
@noob100gaming3
@noob100gaming3 4 жыл бұрын
මීට වඩ සංවේදි අවස්තා අයේ නැතිවෙයි....දෙන්නම ඒ තරන්ම දක්ශයි...Lood luck දෙන්නටම...
@Ronesh_Fernando_
@Ronesh_Fernando_ 4 жыл бұрын
වීනාත් මල්ලිගේ අනාගතය ගැන පැහැදිලි කොහොමත් ❤ ඒත් අනිත් මල්ලී ඒ වගේම දක්ශයි ❤ දුමාල් ඇයි මෙහෙම කලේ කියලා තෙරේන්නේ නෑ 😟
@pehansamindu239
@pehansamindu239 4 жыл бұрын
ගොඩක් අය බැනලා තියෙනවා දක්ශයො දෙන්නෙක් එකට දැම්ම එක ආසදාරනයි කියලා...ඒත් තරගයක තීරන දෙකක් තියෙන්න ඔනේ දක්ශයෙක් එක්ක සාමාන්‍ය කෙනෙක් දැම්මම එයා පටන් ගන්නත් කලින් පරාද වෙලා ඉවරයි මං නම් හිතන්නේ එහෙම කරන එකයි අසාදරන..අනික කවුරුත් දන්නේ නැති පොඩි බැටල් එකක් දීලා ඉස්සරහට යනවට වඩා හැමෝටම මතක හිටින බැටල් එකක් දීලා පාරද වෙන එක වටිනවා...හැමෝටම 1 වෙන්න බෑ ..ඒ හින්දා එන තරගකරුවෝ දැනගන්න ඔනේ මතක හිටිය දෙකක් කරන්න..🙏😍
@chamilbala545
@chamilbala545 4 жыл бұрын
I think Veenath, is the most talented guy in this competition regardless who is going to win. No one is anywhere near wit his talent except Erandi .
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
වීනාත් යන තැනට ගිහින් ඉවර එකේ ඉමේෂ් ට තැනක් දෙන්න තිබ්බ ගොඩක් දැනුනේ ඉමේෂ් ගෙ හඩ ..අලංකාර ටිකයි ආලාප් එකයි නම් වීනාත් ඉස්සුවා..
@nimeshasewwandi9414
@nimeshasewwandi9414 4 жыл бұрын
මටත් හිතුනා 😶😥
@gayansandaruwan1760
@gayansandaruwan1760 4 жыл бұрын
අනිවා...
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
ගිහින් ඉවර නම් මොකටද ඒ ලමයා මේ තරඟෙට ආවේ? වඩා දක්ශයාට තැන ලැබුනා සතුටුයි. ඒත් දෙන්නම වැඩ්ඩෝ. අපරාදේ බැටල් එකට දැම්මේ.
@MithilaPramuditha
@MithilaPramuditha 4 жыл бұрын
target is place in the international stage
@ruwankumara5444
@ruwankumara5444 4 жыл бұрын
Veenath, Hesara and Erandi are the best voices I have seen in this competition (my opinion). Will be great to hear a song by them
@vishkelum8
@vishkelum8 4 жыл бұрын
බැට්ල් එක සුපිරි. කතා දෙකක් නෑ. ඒත් අපරාදේ මේ දෙන්නම එකට දැම්මේ. දෙන්නම ඉස්සරහට යන්න ඕනම දෙන්නෙක්. ගොඩක් දුකයි 😭 . ඒත් ඒක තමයි මේ competition එකේ හැටි. ඒත් Coach දුමාල් අනේ ඔයා තව පොඩ්ඩක් හිතලා මේ දෙන්නව වෙන වෙනම වෙන දෙන්නෙක් එකට දැම්මා නම් මට අද හිතේ සැනසීමෙන් නිදාගන්න තිබ්බා 😪😥.
@kasunlakshanfernando2134
@kasunlakshanfernando2134 4 жыл бұрын
Imesh brother oyata loku talent ekak thyenawa aththama kiuwoth anith competitor ta wada oyage voice eka range eka wenasma thanaka thyenne felling ekka baladdi oya hugaak loku thanaka innawaa issarahata yanna wish karanawa both of you.. 🔥🔥🔥♥️
@AdithyaGimhanaMusicforLife
@AdithyaGimhanaMusicforLife 4 жыл бұрын
දෙන්නම පට්ට දක්ශයි. ඒකෙ දෙකක් නෑ. ඒත් සුපුනා කියනවා වගේ රහක් ආවෙ නැත්තෙ මට විතරද.
@sportschannel5076
@sportschannel5076 4 жыл бұрын
Aniwa
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 4 жыл бұрын
මට නම් ඊට වඩා හොඳයි
@harshadias7802
@harshadias7802 4 жыл бұрын
සුපුන් කියනවා වගේ රහට කවුරුත් කියල නැ මේ වෙනකන්
@chethanavithanage9986
@chethanavithanage9986 4 жыл бұрын
ඒක ඇත්‍ත.ඒ තරම් නම් feel උනේ නෑ
@Manu-fg6op
@Manu-fg6op 4 жыл бұрын
තරඟෙ නිසාද මන්දා. හැඟීම් ටිකක් අඩුවෙන් දැනුනා තමා. ඒත් ගායනය විශිෂ්ටයි
@user-ps1ft3yj8l
@user-ps1ft3yj8l 4 жыл бұрын
Voice teen වෙයිද නම් දන්නේ නෑ.හැබැයි ඔයා තමා මේකෙ දක්ෂම කෙනා
@nimeshichathukala1575
@nimeshichathukala1575 4 жыл бұрын
Damn true 👌👌👌
@ksamarafernando8582
@ksamarafernando8582 4 жыл бұрын
ඇත්තමයි
@kaveendanushka2312
@kaveendanushka2312 4 жыл бұрын
සුපුන් කියන විදිහටම කියනවා නම් වැඩක් නෑ..වෙනසක් තියනවා හැම දේකම..ඒ නිසයි voice teen අනිත් ඒවගෙන් වෙනස් වෙන්නේ❤️🤘🖤
@asindudharmapriya2136
@asindudharmapriya2136 4 жыл бұрын
ඒත් සුපුන් අයිය මේ සිංදුවට දුන්න ෆීල් එක මටනම් නැත්තටම නැති කර. අයියගෙ නිහතමානීකම අගයනවා අගය කිරීම ගැන.. ඒත් මේ සිංදුවට අපරාධයක් උනා අයියේ . සිංදු තියෙන්නෙ වැඩ දාල කියන්නම ද ? නැහැ . අයියිගෙ ඔර්ජිනල් එක වගේ හිතෙට දැනෙන්න.නමුත් මේ දරුවො දෙන්නා රටට සම්පත් . සුබ පතනවා .
@nirashasilva3965
@nirashasilva3965 4 жыл бұрын
ඔව් මාත් අයෙත් ගිහින් රාධාවනී original එක ඇහුවා නැත්නම් මටත් සින්දුව එපා වෙනවා
Most Views | The Voice Sri Lanka
30:01
The Voice Sri Lanka
Рет қаралды 94 М.
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
PRIDE OF ANANDA - ආනන්දයේ අභිමානය | Episode 01 | Veenath Sathsara
36:26
The Prefects' Guild of Ananda College
Рет қаралды 3,5 М.
WHOA! When Judges Recognize Voices of FAMOUS Singers!
18:00
Top Talent
Рет қаралды 6 МЛН
Veenath Sathsara at the age of four ( SIRASA NEWS 1ST Interview )
1:56
Veenath Sathsara
Рет қаралды 51 М.
These COVERS just took the originals to SCHOOL!
26:27
The Voice: Best Blind Auditions
Рет қаралды 2,3 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,4 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 28 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 19 МЛН