The Battles : Janani V Pooja | Kaluwarata Hitha Baya Hinda (කළුවරට හිත බය) The Voice Teens Sri Lanka

  Рет қаралды 360,780

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Battles : K. Janani V Pooja Bachini | Kaluwarata Hitha Baya Hinda ( කළුවරට හිත බය හින්දා ) The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 382
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Thank you girls. That was lovely ♥️R
@piyumilakshi324
@piyumilakshi324 2 жыл бұрын
Mge favorite songs walin ekak meka coach raini...😍❤️
@Malmi2002
@Malmi2002 2 жыл бұрын
Ane akki poojawa finals geniyanna please
@nimodaperera8998
@nimodaperera8998 2 жыл бұрын
Pooja deserves to win .She is so improving her pronunciation.She has an unique voice colour.Thank you coach Raini.We love you so much!
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
Dear raini mam.. මේ කැමරාවල් ඉස්සරහ සිද්දවෙන හැම දෙයක් ගැනම මිනිස්සු සෑහෙන අවදානෙන් බලාගෙන ඉන්නෙ. අපි ඔබතුමියගෙ කරුණාව , මනුස්සකම ගැන පහුගිය voice teen එකේදිම දැක්කා. ඒකයි ඔබතුමියට මිනිස්සු මේ තරම් ආදරේ
@nisalnethsara1874
@nisalnethsara1874 2 жыл бұрын
you are best coach in two times good job coach raini
@limitededition8378
@limitededition8378 2 жыл бұрын
Blue kit girl ගේ කටහඬ රයනි කොච් ගේ කටහඬ සමානයි
@umeshawalakulpola9473
@umeshawalakulpola9473 2 жыл бұрын
Yes❣️
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@sachiniranasinghe4643
@sachiniranasinghe4643 2 жыл бұрын
හරිම ආදරණීය විදියට ඒ දරුවගේ හිත හැදුවා රයිනි... Amazing ❤️❤️👍👍
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
පූජගෙ වොයිස් ටෝන් එක අමුතුම ෆීල් එකක් තියෙනවා. කනට මිහිරියි. ❤️
@sanduniwijerathna1921
@sanduniwijerathna1921 2 жыл бұрын
@@heshangro ඔව් මටත් දැනුනේ රයිනි වගේ..
@shakilafernando1395
@shakilafernando1395 2 жыл бұрын
Ow e voice eka mrama feeling ek dnwanwa
@anushikamaduwanthi7107
@anushikamaduwanthi7107 2 жыл бұрын
Yep..heart touching voice..
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
එක battle එකකවත් නොදැකපු දෙයක් තමයි අද දැක්කෙ ජනනිගෙ මූඩ් එකෙන්...මං වැරදි වෙන්න පුළුවන්.හැබැයි දුක තද කරගෙන හරි තමන් එක්ක එකට sing කරපු partnerට wish කරන්න දරුවෙකුට උගන්නන්න....මොකද දුකේදි දුක් වෙන්නත්...සතුටෙදි සතුටු වෙන්නත්...හැමදේම බෙදාගන්න පරපුරක් බිහිවෙන්න ඕනි...අනික් battles වලදිත් තරඟයෙන් අයින්වුනු කිසිම කෙනෙක්ගෙ මූණක නොතිබුණු හැඟීම් හුඟක් මං මේ දුවගෙන් දැක්කා...ඒක දුක දරාගැනීමක් කියලා කියන්න බෑ....ඔයාට වඩා හුඟක් දක්ෂ දරුවොත් මේ වේදිකාවෙන් අයින්වුනා.හැබැයි හිනාවක් එක්ක....තරඟයක් කියන්නෙ ජීවිතේම නෙමෙයි පුතේ....හැමදේම උපේක්ෂාවෙන් භාරගන්න...සුභ අනාගතයක්....💓
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
ඒකනෙ මූන බලන්නකො 🤔
@lochi4821
@lochi4821 2 жыл бұрын
❤️🌼
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 2 жыл бұрын
awanka daruwek ekai muna ehema une..boruwata hina wenna a daruwata baruwa ati
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
@@kumanjanarukshan3977 😂😂😅 ඔව් ඔව් පේනවා.
@ThihaniAmantha
@ThihaniAmantha 2 жыл бұрын
රයිනි කියනකොට ඇඬෙනවා ඒ සිංදුව පිස්සුවක් ❤️
@nimodaperera8998
@nimodaperera8998 2 жыл бұрын
Blue one is fantastic . She has awesome voice colour. අනෙකාගේ ජයග්‍රහණය දෙස සතුටින් බලන් ඉන්න කෙනෙක් වෙන්න උත්සහ කරන්න ජනනි.
@pramithmaruthy8010
@pramithmaruthy8010 2 жыл бұрын
E lamaya baya wela inna eka thrnne nadda. Puduma ekek ne. Oya ghn balanno me wge international stage ekaka. Me lamaya witharada irshaya krnne anunge jayagrahanayata. Hamoma ehma thama . Podi lamainta katha ahdanna epa
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you sooo much🙇‍♀️❤
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@sathsaranipatchwork86
@sathsaranipatchwork86 2 жыл бұрын
පූජාගෙ කටහඬින් මේ සිංදුවම අහන්න තිබ්බනම්😍
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
Sira❤️❤️❤️❤️❤️
@subodhasewwandi4859
@subodhasewwandi4859 2 жыл бұрын
♥️♥️♥️අනිවා
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
❤❤❤
@thilak9888
@thilak9888 2 жыл бұрын
matath hithune ekama thama
@naweenfernando6848
@naweenfernando6848 2 жыл бұрын
ළඟදී cover එකක්‌ එනවා
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
RAINI CHARUKA කියන්නෙ පුදුම හොද මනුස්සකම් තියෙන ආදරණීයම කෙනෙක් කියල අපි දැනගත්තෙ පහුගිය VOICE TEEN වැඩසටහනෙන්. ඒ මනුස්සකමට ලංකාවෙම ජනතාව ඔබතුමියට ගරු කරනවා කියන එක අමතක කරන්න එපා .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
මේ සින්දුවෙ feel එක අර සුදු එක ඇදන් ඉන්න ලමයගෙන් දැනෙන්නෙ නෑ. වොයිස් එක ලස්සන වුනාට වැඩක් නෑ හැගීම් ප්‍රකාශනයක් එක්ක feel එක නැතුව. අර නිල් එක ඇදන් ඉන්න කෙනාගෙ ඒක තියෙනවා.
@pramithmaruthy8010
@pramithmaruthy8010 2 жыл бұрын
Oya ekatg train karlaa dennako mechchara kiyawannenathuwa lamainta
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
@@pramithmaruthy8010 ගොනෙක් වුනාට කමක් නැ උම්බෑ නොකියා ඉදපන් 🤣
@pramithmaruthy8010
@pramithmaruthy8010 2 жыл бұрын
@@idunilidunil2029 ubatamada oyakiyaganne. Lamainta katha hadanne nathuw hitapan
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
@@pramithmaruthy8010 කතා හදන එකෙයි හරි වැරැද්ද පෙනන්න එකේයි තේරුම දන්නෙ නැති ගොබ්බයා. පාඩුවෙ ඉදපන්. තොපි වැස්සකටවත් ඉස්කෝලෙ ගිය උන් නෙමෙ 🤣 තෝ කියන තරම් හොදනම් කෝච් තෝර ගන්නෙ ඒ ළමයව
@nimodaperera8998
@nimodaperera8998 2 жыл бұрын
@@idunilidunil2029 agree
@chamikarandeepanee206
@chamikarandeepanee206 2 жыл бұрын
රයිනිගෙ කටහඩමයි තියෙන්නෙ පූජාට ඒ වගේමයි..දෙන්නටම සුබ අනාගතයක්
@GAMINGපඹයා-x1o
@GAMINGපඹයා-x1o 2 жыл бұрын
Atta
@umeshawalakulpola9473
@umeshawalakulpola9473 2 жыл бұрын
Ekagayi ❣️
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you soo much 🙇‍♀️❤
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 жыл бұрын
Indeed.....Pooja was a junior version of Raini....and Janani...you sang really well too....you just need to practice voice controlling a little more! Your journey doesn't end girl....remember what coach Raini said....stay focused and work harder!! Pooja...and coach Raini....Good Luck with Knockouts 💐💐♥️♥️
@dehemitimasha5175
@dehemitimasha5175 2 жыл бұрын
මේ තරගෙන් අයින් උනාම ඔහොම රොබ්බන් ඉන්න කෙනෙක් දැක්කමයි මේ... 😒🖐 හරිම මූසලයි මේ ලමයා.. ඔහොම කුහකකම ඊරිසියාව තියාගෙන ලස්සන දක්ශ කලාකරුවෙක් වෙන්න බෑ.. ඇත්තටම පූජාගෙ කටහඩ ලස්සනයි 😍💥
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
oww ettamai😒
@kaveefashion8465
@kaveefashion8465 2 жыл бұрын
ඇත්තටම දක්ෂතාවය තියෙන්නේ පූජගේ.....රයිනි හැමවෙලේම හරි තීරණ ගන්නව......good job රයිනි❤️‍ කෙනෙක්ට දිනුම වගේම පරාජයත් එකයි ඒක සතුටින් භාරගන්න පුරුදු වෙන්න ඕන......
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
Pooja නිසා මේ battle එක කී පාරක් බැලුවද කියලාවත් මතක නෑ. ඒ තරම් අමුතු ලස්සනක් තියෙන්නේ 🔥💞
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
පූජාගෙ ෆීල් එක මාරයි.අනිත් ළමයට වඩා පූජා ගොඩක් ඉස්සරහින් ඉන්නවා.අනිත් ගර්ල් ටිකක් අන්තිම ටිකේ සෑඩ් මූඩ් එකක වගේ හිටියේ.හිනාවක්වත් නෑ.පූජාට විශ් කලෙත් නෑ.බැට්ල් එකක් උනාම දෙන්නම එකමුතුව කියන්න ඕනි නේද මීට වඩා.🙄
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@shamaliroshan0206
@shamaliroshan0206 6 ай бұрын
2024 ත් පූජාගේ songs අහන මන් 😗😍
@vishmisamaranayaka2927
@vishmisamaranayaka2927 2 жыл бұрын
පූජාගේ voice එකෙන් මුලු සින්දුවම ඕනෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
@anushikamaduwanthi7107
@anushikamaduwanthi7107 2 жыл бұрын
Yes
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
❤❤❤
@naweenfernando6848
@naweenfernando6848 2 жыл бұрын
ළඟදී cover එකක් එනවා අනිද්දා wage
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@vishmisamaranayaka2927
@vishmisamaranayaka2927 2 жыл бұрын
@@ranidufernando8266 yes ahuwa mam 😊
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
ජය පරාජය සමසිතින් විදගන්න පුරුදු වෙන්න ඕන..දරුවො..හිනා වෙන්න ඕන අපි.පැරදුනත්...සුභ පැතුම් දෙන්නටම... රයිනි කියද්දි ඒ සිංදුව පුදුම විදියට දැනෙනව...
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
පූජාව සිලෙක්ට් කරගත්තම ජනනිගෙ මූන. අම්මෝ බය වෙනවා 😅😂
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
@@nisalsupun5947 ඔව්.එයාට ලොකු තරහක් ආව..
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara and
@ashendevinda19
@ashendevinda19 2 жыл бұрын
@@nisalsupun5947 ee eyage hatida koheda hinawa ahalakawath ne
@ravidunipamodya
@ravidunipamodya 2 жыл бұрын
Congratulations Pooja nangi!! ❤️ I can't stop listening this 🥺❤️
@oshijayarathna2707
@oshijayarathna2707 2 жыл бұрын
පූජාගෙ වොයිස් ටෝන් එක නම් හරිම ලස්සනයි ❤❤
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you🙇‍♀️❤
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@mihithagunawardena3281
@mihithagunawardena3281 2 жыл бұрын
Pooja has a majical voice. I surprised his voice.
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
I was really proud of you pooja as your brother 🥺💖 I am all so addicted to this
@mexianmnp3661
@mexianmnp3661 2 жыл бұрын
Same here malli
@shenugigunawardhana8125
@shenugigunawardhana8125 2 жыл бұрын
😊❤️
@sandalibatuwantudawe2338
@sandalibatuwantudawe2338 2 жыл бұрын
ජනනිට low keys කියන්න අමාරුයි වගේ. High pitch ලස්සනටම කිව්වා ❤️
@vloggerdush
@vloggerdush 2 жыл бұрын
පූජාගේ වොයිස් එක නිසාම 10 පාරට වඩා බැලුවා,,ඉදිරියටම යන්න සුබ පතනවා,, ජනනිත් හොදයි.. 🙂
@hirupiyumi4297
@hirupiyumi4297 2 жыл бұрын
I also
@vloggerdush
@vloggerdush 2 жыл бұрын
@@hirupiyumi4297 🙂
@c.gabrielpeterson
@c.gabrielpeterson 2 жыл бұрын
Same here ...♥️
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you🙏❤
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@shameshshn3557
@shameshshn3557 2 жыл бұрын
දෙන්නම අලුත් ලස්සනක් එකතුකරනවා සින්දුවට😍😍🧡📌️ Good Luck both🔥🔥
@lakshaninduwara2339
@lakshaninduwara2339 2 жыл бұрын
Wow such an improvement Pooja. From your blinds to this! Terrific performance! Keep reaching high and I'm so proud of you!! ❤️✨
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you sooo much💖
@lasithtjay6384
@lasithtjay6384 2 жыл бұрын
Pooja's voice gave me goosebumps 🔥❤️
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@dumindanadeeshan3874
@dumindanadeeshan3874 2 жыл бұрын
Janani your voice is so powerful. never give up. All the best
@sumudumaliehewaduwage6299
@sumudumaliehewaduwage6299 2 жыл бұрын
Janani has improved a lot. Really there is a surprise as coach Raini promised. ❤
@kusalpabasara7071
@kusalpabasara7071 2 жыл бұрын
sanka and abhisheka were exactly right ,pooja your voice and feel was amazing
@rishminehara1465
@rishminehara1465 2 жыл бұрын
පූජා රයිනි අක්කිගේ voice eken ma kiynwa..🥺🥺🥺❤️❤️
@davidranasinghe8093
@davidranasinghe8093 2 жыл бұрын
Couch raini your the everything 🖤🖤🖤🖤🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️
@thilinikulathilaka5920
@thilinikulathilaka5920 2 жыл бұрын
Coach Raini! You look gorgeous and your voice is such a heavenly voice😍😍😍😍❤️❤️
@HashiEverywhere
@HashiEverywhere 2 жыл бұрын
Both voices are so beautiful but there is some uniqueness in Pooja's voice and whole persanality.. 💜
@indikadinesh8846
@indikadinesh8846 2 жыл бұрын
Pooja has very good voice i am addicted to pooja's voice
@JustChamithDananjaya
@JustChamithDananjaya 2 жыл бұрын
Janani should learn to be humble and kind ❤️✋ Never give up! U did ur best
@dewminachamod1938
@dewminachamod1938 2 жыл бұрын
පූජා ඒ සින්දුව තනියෙම කියල දානවද❤️
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Yeah for sure🙏❤
@isharasewwandi5159
@isharasewwandi5159 2 жыл бұрын
Wow! Your voice is amazing pooja nanga ❤️
@udanapasangi8625
@udanapasangi8625 2 жыл бұрын
Congratulations pooja 🥳🥳🥳 You did it well ❤️❤️❤️ super performance 🥰🥰🥰❤️❤️❤️
@samadhikariyawasam7528
@samadhikariyawasam7528 2 жыл бұрын
It was amazing pooja Akki 🥺❤️Good luck yr future 👍🏻
@abcd19577
@abcd19577 2 жыл бұрын
Thanks coach raini for finding the beautiful original voice within pooja.she has such a massive development in her voice from the blinds. Be original pooja.wish you all the best
@ishulakmali4480
@ishulakmali4480 2 жыл бұрын
Love this song…poojas’ voice is perfect😍congratulations pooja nngi❤️☺️
@dihansudasinghe4548
@dihansudasinghe4548 2 жыл бұрын
Puja's voice is awesome... All the best girl 🔥❤
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you sooo much🙏❤
@sandarukanchana5947
@sandarukanchana5947 2 жыл бұрын
Pooja You are Best..Raini වගේමයි.. Plz මේකේ cover එකක් තනියම කරන්න..🤩❤️
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Sure!!❤❤
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
Raini adum adinawa harima lassanai.Thank you Raini. You are the best.❤️❤️
@chamndivan88
@chamndivan88 2 жыл бұрын
pooja .. You have improved lot , good luck for your competition .. Well done Chathura
@tzsky9731
@tzsky9731 2 жыл бұрын
Damn , I want to see this girl in finals 😍❤️😁
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 жыл бұрын
Pooja's voice so heart touching.
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@gethmigunawardana
@gethmigunawardana 2 жыл бұрын
Pooja's voice 🥺❤️‍🔥🥺 pooja was a small version of coach Raini ♥️🍃 Janai has a different vocal tone than pooja♥️ congratulations both of you..🌸
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Pooja cover ekak kara
@nipuni7528
@nipuni7528 2 жыл бұрын
Very beautiful performance 💕 Specially pooja you have a heart touching voice sis 😍💖 Congratulations both of you..go ahead ❣️
@muted5717
@muted5717 2 жыл бұрын
Congratz pooja ! ❣️Addicted to it... ur voice 👌 ...... go ahead .... 💗💗💗
@bandaraherath4111
@bandaraherath4111 2 жыл бұрын
Both are rocking. Wow new style both has different voice colours. Versatile singers. Love both of them
@panchimajayarathna658
@panchimajayarathna658 2 жыл бұрын
Wooooow !! Awesome performance!! Love u guys!! ❤️❤️❤️❤️ Janani, how did u do that !!! How did u sing with Raini suppressing ur sadness?? Love u girl!! U are already a superstar!! Hugss !! ❤️❤️❤️
@dharanirajapaksha5063
@dharanirajapaksha5063 2 жыл бұрын
Need a cover version for this song from Pooja😌❤
@SecretWellness433
@SecretWellness433 2 жыл бұрын
Janani good job . Start your work now all the best nangi
@asankagunawardana6038
@asankagunawardana6038 2 жыл бұрын
Wow.... Well done Pooja... it's so nice to see your improvement ......👌❤️
@nilakshisanjula2768
@nilakshisanjula2768 2 жыл бұрын
කෝච් රයිනි හරිම ආදරණියයි 🥺❤
@nupethaweeraratne4362
@nupethaweeraratne4362 2 жыл бұрын
Woow Pooja...this brings goosebumps🥺. Congratulations gurl💪❤️
@Devni
@Devni 2 жыл бұрын
I think Janani sang the song so much better with Coach Raini 😍❤️ However best of luck both of you girls ❤️❤️❤️
@sadidisal5328
@sadidisal5328 2 жыл бұрын
Yeah 💪🏻
@songsbar5651
@songsbar5651 2 жыл бұрын
පූජා මරු සුපර්..feelingfull voice
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාටත් වාසනාවකට රයිනි දුවගේ කටහඬට සමානම හඩක් තියෙන්නේ 👍👌 😍වාසනාවන්!!! 🌷 👏👏👏
@shenugigunawardhana8125
@shenugigunawardhana8125 2 жыл бұрын
Wow...congrats pooja....more to go....❤️❤️❤️❤️❤️
@januonethra1719
@januonethra1719 2 жыл бұрын
well done pooj nanga 🥳🥳🥳Can't stop listen this🤩🤩
@lol-eh2cn
@lol-eh2cn 2 жыл бұрын
Wooow...joossiiiii,🎉🎉🎉💜💜yeseu yeseu...coach sanka was exactly right..her voice is just out of this world..💞💞 angelic
@Nethmi2005mnp
@Nethmi2005mnp 2 жыл бұрын
Hii
@lol-eh2cn
@lol-eh2cn 2 жыл бұрын
@@Nethmi2005mnp 😜💕🤞😁
@dpboy1728
@dpboy1728 2 жыл бұрын
Pooja You must do a cover for this song it Will beTreding surely Your Voice is Superb
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you sooo much🙏❤
@sakuweerakon1340
@sakuweerakon1340 2 жыл бұрын
Jayani good job nice 😍. Start your work now 🤟. You have great coach. all the best nangi 🎉️
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 2 жыл бұрын
Raini your voices is superb ...❤❤
@brainchipper3497
@brainchipper3497 2 жыл бұрын
Well done pooja u deserve it 🙂❤️
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
පූජාගෙ වොයිස් එක🔥❤️
@achinthasupun7432
@achinthasupun7432 2 жыл бұрын
What an amazing feeling pooja.. nailed it..👍
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you soooo much 💖🙏
@jaycn3298
@jaycn3298 2 жыл бұрын
Janani has nice vocal tone 😍. Its unique . She can go far in the industry if she is interested. And pooja , you should be in finalists ..😎 Good luck both of you 👍👍😊😊
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
What Janani lack was the emotion, Pooja had it… But Janani has very open voice, keep going girl! Good Luck 🍀 Congrats Pooja!!! ❤️
@human9597
@human9597 2 жыл бұрын
In a victory or in a defeat Janani should learn to be humble and smile. Without that quality it's hard to go forward in life.
@thusithakalatuwawa6405
@thusithakalatuwawa6405 2 жыл бұрын
I think that is a bad quality of some Tamils
@chamilaprasad394
@chamilaprasad394 2 жыл бұрын
She is a little girl so can't expect she will manage that sad situation
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
@Thusitha Kalatuwawa This is so wrong. dont bring racism here. Tamil people are so humble and kind. getting angry over the results can happened to anyone and its a personality issue.
@human9597
@human9597 2 жыл бұрын
@@chamilaprasad394 In sad situations people cry. They do not get angry. All the other kids who are her age or younger did handle the same situation well. She needs to fix her personality issue
@mattmu9887
@mattmu9887 2 жыл бұрын
@@thusithakalatuwawa6405 are you serious you insult my whole ethnicity by one certain situation. We could say the same about you
@dharanirajapaksha5063
@dharanirajapaksha5063 2 жыл бұрын
You both are amazing 👏 ❤ Janani don't give up nanga..you have a powerful, beautiful voice ❤ 💜
@shanikakariyawasam1576
@shanikakariyawasam1576 2 жыл бұрын
Pooja's voice is so sweet ❤️😍😘
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
I felt janani was a bit angry over the results. Anyway Pooja sang so well and she deserved to win. Raini should have given a beautiful tamil song for Janani. She has a great voice too
@shahaniasadh3241
@shahaniasadh3241 2 жыл бұрын
Of course
@zacm1915
@zacm1915 2 жыл бұрын
She sang Tamil too
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
Wtf... this is battles not a single performance😅
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
@@HP-hu8rw So what?
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@luckyshan7282 oh i thought you are talking about the battle. I didnt get it earlier
@kanishkadhilshan5396
@kanishkadhilshan5396 2 жыл бұрын
කමෙන්ට් ඔක්කොම වගේ පූජා පූජා.... පැහැදිලිවම වොයිස් ටයිප් දෙකක්.. සිංදුව ටැමිල් හයි පිච් යන එකක් උනානම් කමෙන්ට් ඔක්කොම ජනනී ජනනී වෙන්නත් තිබ්බා...❤️❤️
@samdeenmax5338
@samdeenmax5338 2 жыл бұрын
Thank you girls. That was lovely . ♥R♥
@charunisathsarani7342
@charunisathsarani7342 2 жыл бұрын
Janani I love your voice
@yasmimadurangani3729
@yasmimadurangani3729 2 жыл бұрын
Congratzzz pooja nangoo♥️we felt it
@thisu-vv2bh
@thisu-vv2bh 2 жыл бұрын
Well done pooja akka🥰
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
parajaye experience eka ee nangi hodatama igena gatta meken... issarahata yanna gd luck
@shanmendis4867
@shanmendis4867 2 жыл бұрын
රයිනිගෙ වොයිස් ❤️
@BeyondTheUnseen
@BeyondTheUnseen 2 жыл бұрын
Pooja - is that a voice definitely most beautiful voice ive heard in this compe
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
congratulations both of you... superb battle... 😍
@poojafernando6368
@poojafernando6368 2 жыл бұрын
Thank you kavinu❤
@nivarthanahimasha3386
@nivarthanahimasha3386 2 жыл бұрын
Congratulations joos🥳🥳 .l think coach Abhisheka is correct .You was a smlle one in coach Raini💖
@charunchinthaka3896
@charunchinthaka3896 2 жыл бұрын
Blue jacket girl one is superb ❤️❤️❤️❤️
@aokizz7816
@aokizz7816 2 жыл бұрын
wooow poojaa 😍😍 amazing performance keep rocking dear❤
@kumuduudari7491
@kumuduudari7491 2 жыл бұрын
This is a kind request for Voice Teen for all four coaches. Please train children to sing Pawana songs by Nanda Malini. That is the most appropriate thing in this critical time. Build awareness among all
@Redrose-kz8zr
@Redrose-kz8zr 2 жыл бұрын
❤️
@sameerafernando1643
@sameerafernando1643 2 жыл бұрын
සීතල පොළොවම..... ඒක මාරයි
@cpn499
@cpn499 2 жыл бұрын
You killed it..Its Yours...all the best girl Puja.I am so happy.👍💪
@thakshiladewage9244
@thakshiladewage9244 2 жыл бұрын
පූජා cover එකක් කරන්නකො නංගි plz... මේ සින්දුව.
@mexianmnp3661
@mexianmnp3661 2 жыл бұрын
Woow pooja.congrats joooz.good luck for future rounds
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
ජනනි රයිනිවයි පූජාවයි දෙන්නම ගිලින්න 😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
😂😂😂😂
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
😂😂😂😂😂
@isharauluwaduge2855
@isharauluwaduge2855 2 жыл бұрын
පූජගේ වොයිස් එක මාරයි
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️💐දෙන්නටම සුබ පැතුම්
@Generalfacts5
@Generalfacts5 2 жыл бұрын
Coach raini best coach ever ♥️ ♥️ ♥️ ♥️
@sewmipunsarani5715
@sewmipunsarani5715 2 жыл бұрын
පූජා 😍😍😍😍
@sakuweerakon1340
@sakuweerakon1340 2 жыл бұрын
Tamil nangi marama try ekak dunna normal kiynna sinhala tika . Great job nangi 😍
Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka
11:33
The Voice Sri Lanka
Рет қаралды 1,3 МЛН
Kaluwarata Song Launch 2021 (කළුවරට launch 2021)
9:19
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
kaluwarata hitha baya hinda cover by Pooja Bachini Fernando
3:26
Pooja Fernando
Рет қаралды 8 М.
RAINI - Kaluwarata Hitha Baya Hinda Song Launching Photos
4:34
Creative Focus Productions
Рет қаралды 21 М.
The Judgment | Grand Finale | The Voice Teens Sri Lanka
13:21
The Voice Sri Lanka
Рет қаралды 519 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН