Voice Teens Sri Lanka කිරුළ දිනු ප්‍රනිර්ශා ත්‍යාගරාජා සහ Coach අභිෂේකා සමග සුහද කතාබහක්

  Рет қаралды 649,247

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 677
@sahanihansana923
@sahanihansana923 2 жыл бұрын
අභී වගේම එයාගෙ ගෝලයා ප්‍රනිර්ශාත් සත්‍ය චරිත දෙකක් ඒකමයි එයාලා දින්නේ ♥️🥺
@sachinisewmini2523
@sachinisewmini2523 2 жыл бұрын
කෝච් අභිශේකා කියන්නෙ අරිම නිහතමානි අව්‍යාජ කාන්තාවක්😍 ප්‍රනිර්ශත් ඒ වගේම අවිහිංසක පුංචි සුරංගනාවියක්❤️ ඒ මැණික ලොවට දායාද කිරීමේ ගෞරවයේ මුල් අයිතිකාරිය මං දකින විදිහට කෝච් අභිශේකා❤️
@rohanamuhandiram5150
@rohanamuhandiram5150 2 жыл бұрын
Correct
@henryjayatilake7570
@henryjayatilake7570 2 жыл бұрын
"මං coach ට ගොඩාක් ආදරෙයි.”❤️ ඒ අහිංසක ආදරේ...❤️❤️❤️
@dulipsanjeewa7
@dulipsanjeewa7 2 жыл бұрын
මෙච්චර ලස්සන අවංක හදවත් තියෙන කලා කරුවෝ ඉන්න මගේ රට කොච්චර වාසනාවන්ත ද....හද පිරි ආදරය ගෞරවය coach අභිෂේකා...ඵ් වගේම congratulations beautiful clever Praneesha 👏 💐💗...best regards from Germany
@denethvihanga5161
@denethvihanga5161 2 жыл бұрын
The Voice එකේ අනිවාර්යයෙන්ම මේ දක්ෂ අභිශේකා coach ඉන්න ඕනි. මුල ඉඳන්ම අභීගේ team එක පහළ දාන්න උත්සාහ කරපු අයත් හිටියා. එහෙම එකේ දක්ෂතම ටීම් එක,දක්ෂතම coach අභී ඔයා.... මම ඉල්ලනවා නැවතත් ඇයව voice teen තියෙද්දි අභීව ගන්න. දක්ෂ coach කෙනෙක්ගෙන් දක්ෂ තවත් කලාකරුවන් පිරිසක් ඇය අතින් බිහිවෙයි... ❤😍😍
@එවෙලෙටහිතෙනදේ
@එවෙලෙටහිතෙනදේ 2 жыл бұрын
හොඳ ගුරුවරයෙකුට පුලුවන් ලෝකය වෙනස්කරන්න. Thanks අභිශේකා...
@sandukahadawala5013
@sandukahadawala5013 2 жыл бұрын
දගම ඔයාද කියලා අහනකොට අභී අක්කා දිහා බලන බැල්ම තමන්ගෙ අම්මා ලග ඉද්දි අම්මා දිහා බලන බැල්ම නංගිගෙ දෙවෙනි අම්මා අභී ඒ හයිය ඒ ශක්තිය ඒ ආදරය ඒ බැල්මෙන්ම පේනවා
@merinafernando597
@merinafernando597 2 жыл бұрын
අභී අක්කී ඔයාගෙ වචන වල තියෙන්නේ හැමදාමත් වගේම ජීවිතේට ගන්න දෙයක් විතරමයි... 💪🙏 හරිම නිහතමානී චරිත දෙකක්...😇😍 අභී අක්කී ආසම චරිතයක්... 😘 හදවතින් සුභ පතනවා අක්කි ඔයාටත් ප්‍රනිර්ශා ඔයාටත්.... 😊💐 ජේසු පිහිටයි දෙන්නටම... ✝️ ආදරෙයි...❤️
@RavindraKumar-u7j4e
@RavindraKumar-u7j4e 21 күн бұрын
This what this country need. This country need Love❤ truly remarkable. Respect coach Abhisheka ❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
සුබ පැතුම් ප්‍රනිර්ශා ... අභිශේකා කියන්නේ මන් ගොඩක්ම කැමතිම චරිතයක් ගායිකාවක් විදියට වගේම චරිතවත් කාන්තාවක් විදියට..
@srimathidelwitha3002
@srimathidelwitha3002 2 жыл бұрын
1
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
හරියට හරි
@sunilpathirana5796
@sunilpathirana5796 2 жыл бұрын
.
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
මෑත කාලයේ දුටු හොඳම ගුරු ගෝල සම්බන්ධතාවයක්...ඊටත් එහා ගිය මවක සහ දුවෙකු අතර තියෙන ආදරයක් ළෙංගතුකමක් දුටුවා...වොයිස් බලන්න පටන් ගත්තෙත් කෝච් අභී ට ගොඩක් කැමති නිසා..හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා අභීගෙ ටීම් එක දිනයි කියලා..🥺❤️ ඒ වගේ ම ප්‍රනිර්ශා නංගි හරිම අහිංසක, නිහතමානි, අව්‍යාජ හිනාවක් තියෙන හරිම හොඳ ළමයෙක්...ස්වභාව ධර්මය නිවැරදි තීරණය දුන්නා කියල හිතෙනවා මට...දෙදෙනාගෙම අනාගතයට හදවතින් සුබ පතනවා....🥺❤️🙏😍
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
ඇත්තෙන්ම සිංහල කතාකරන්න බැරිව උන්න මේ දරුවා තරඟය තුළ සිංහල ගීත හරියට වචන හසුරුවාගෙන ගායනා කලා ඒ වගේම කෝච් අභිශේකාව මාරම විදියට ගැලපුනා මේ දෝනිට මේ තරඟය තුළ සිටි සියළුම කෝචස්ලාත් හරිම නිහතමානීකම පිරුණු අයයි ❤️❤️❤️❤️ හරිම සිරියාවන්ත දුවෙක් ඔයා ප්‍රනිශා නිතරම හිනාවෙලා ඉන්න ඔයා ලක්මවට මැණිකක් ❤️🙏 දෝණියේ ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා♥️🙏🌹
@dilmishimaya9711
@dilmishimaya9711 2 жыл бұрын
කෝච්ට මං ගොඩක් ආදරෙයි කියපු වෙලේ ඇස් වලට කදුලු ආවා.....🥺❤️ සුභම සුභ අනාගතයක් වේවා නංගියෝ.... අපි ගොඩක් ආදරෙයි ඔයාට ❤️
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
අබීගේ පැටික්කිකෙක් ලංකාවට දුන්න අබීට අපේ ප්‍රනාමය හා උත්තමාචාරය .🤗🤗🤗🌹🌹
@nisansalamahi8610
@nisansalamahi8610 2 жыл бұрын
අභිෂේකා කතා කළේ අවංකවමයි.එතන බොරුව නැහැ.හරිම හොඳ ගුරුවරියක් 💕💕
@Hashi_____iii
@Hashi_____iii 2 жыл бұрын
හරි මගපෙන්වීමක් දෙන්න හරිම කෙනා ඔයාට ලැබිල තියෙනවා Pranirsha 🥺❤️ u r soooo lucky to have a coach like Abhi 🥺❤️
@munasingelc4785
@munasingelc4785 2 жыл бұрын
හදවතටම දැනුනා.... හැම ගුරුවරයෙක් ම හැම දරුවන්ට ආදරෙයි නම් මෙ ලොකේ තවත් ලස්සනයි වෙයි.... අපි ඔක්කොම එකම ජාතියක්.... නිවට පාලකයෝ මේ රට කැවා... ❤️👌 your best abisheka wimalaweera & pranisha ❤️ love yoo ...
@rashmisevwandisubasinghe1782
@rashmisevwandisubasinghe1782 2 жыл бұрын
නිස්සාර Best Version ❗කෝච් අභි ගැන දෙයක් කියන්නම ඕනි... බණ්ඩාරවෙලින් ආපු.. සිංහල Fluent නැති... අවුරුදු 13ක ලමයෙක්.. මේ වගේ ගීතයක්.. සහ පෙම් රස වෑහෙන වගේ ගීතයක් කියන මට්ටමට මේ පොඩි කාලේදි ට්‍රේන් කරනවා කියන්නේ Appreciate කරන්නම ඕනි දෙයක්! තරඟය මැද කෝච්ටත් ප්‍රනීටත් සෑහෙන්න අභියෝග ආවා... ඒ තරම් අභියෝග මැද්දෙ Competition එකත් Win කලා කියන්නේ... Coach Abhisheka Wimalaweera !!! Youu Are amazing !!! ඈත හිටපු මැණිකක් ඔප දාල රටට දුන්නාට... 🧡 ආදරෙයි ! Congratulations ! Chuti Nangi Pranirsha & Coach Abhisheka , ආදරෙයි !
@sivakumar3869
@sivakumar3869 2 жыл бұрын
ඇස්වල කඳුළු පුරෝගෙන අහපු බලපු වචන ටිකක් . ඔබ අභිශේකයක්මයි. Thank you Sirasa
@nulakshishehara5828
@nulakshishehara5828 2 жыл бұрын
නිස්සාර ගීතයේ අවසාන කොටස ප්‍රනිර්ශා කියපු නිසා ඒක තවත් ලස්සන වුනා... තාම එදා peformance එක බලනවා..දරුවාගේ සහා coach අභී ගේ දක්ශතාවය වාසනාව.. Gooᗪ luck♥️🥀
@kumarikumari4747
@kumarikumari4747 2 жыл бұрын
00
@dushanisewwandi5171
@dushanisewwandi5171 2 жыл бұрын
අනේ කෝච් අභී අද ඉන්න තැන එයාට මිනිස්සු ආදරේ තරම් දකින්න එයාගේ තාත්තා ඉදියනම්..😢ඒත් එයා කොහේ හරි ඉදන් හරි ආදරෙන් ඔයා දිහා බලන් ඇති❤️සුබ අනාගතයක් කෝච් අභී ඒ වගේම ප්‍රනීශා නංගි ඔයාටත් කෝච් අභී වගේම හැමෝම ආදරේ කරන දක්ශ කලාකාරිණියක් වෙන්න ශක්තිය ලැබේවා❤️❤️
@sewwandiweerasinghe2118
@sewwandiweerasinghe2118 2 жыл бұрын
අන්තිමට කෝච්ට ආදරෙයි කිව්ව වෙලාවෙ මගේ ඇස් දෙකටත් කඳුලු ආවා. ඒ මොහොත හරි ආදරණීයයි ආදරෙයි දෙන්නටම ❤
@maneesha4224
@maneesha4224 2 жыл бұрын
Meka aththakda
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
Mtth
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
@@maneesha4224 oya nidrawen da inne... hemogenma meka eththakda kiyala ahanne.🤮🤮🤮🤮
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
හරිම ආදරණීය විනාඩි 35ක්‌❤️... තව තිබ්බනම් කියලා හිතුනා, වෙලාව යනවා තේරුනේ නෑ. ඒ වගේමයි මට කඳුළු ආවා දිගටම, හේතුවක් දන්නේ නෑ. හරිම අහිංසක, අවංක දරුවෙක්. එයාගේ හිතේ coach ට තියෙන ආදරේ ❤️ Coach අභිෂේකාත් හරිම වාසනාවන්තයි ඒ දරුවාගේ අවංක ආදරේ මේ විදිහට ලබන්න. Coach අභිෂේකා කියපු දේ හරියටම හරි, ප්‍රනිර්ශා එයාගේ ඉලක්කයට අනිවාර්යෙන්ම යන දරුවෙක් ❤️😍. Thank you coach Abhisheka, if she didn't choose you, she might not have achieved what she has today this soon. The training you have given for her, and all the other necessities and also mainly in choosing the correct songs at the correct time has led her to win this competition. And I believe coach Abhisheka is a different lady who is so intuitive.... who has a third eye,who sees more, who feels more... May be because she believes in nature, she believes what goes around comes around 😇😍. Pranirsha you made the correct decision at blinds, choosing her. And Pranirsha ❤️ we all love you, and I believe that it's not only because you are a Tamil girl who is singing Sinhala songs, but for the human being you are 😍...for your personality ,your talent, your smile, your eyes, your purity, your moves on stage, your dancing, and mainly as coach once said, for your voice. Your voice is magical, you are so smart, and your pronounciations in all the languages you sang are marvellous for a 13 years old.... it's like you are a magical creation of god as you believe. In Sinhala we say"හරිම පිංවන්ත දරුවෙක්" ❤️. Congratulations darling for wining the competition and our hearts ❤️ you will surely win life 😍🥰💐
@veera4504
@veera4504 Жыл бұрын
❤️❤️❤️👌🙏🏼
@danukaranmina02
@danukaranmina02 2 жыл бұрын
මට නම් වෙලාවකට ප්‍රනීෂා දුවව පූජා උමාශංකර් මහත්මියව වගේ පේන්නෙ. එහෙම කිව්වෙ කතා කරන විලාසය , බලන බැල්ම, නිහතමානිකම, සැහැල්ලුවෙන් ඉන්න විදිහ එ් ඔක්කොම පූජා මිස් වගෙයි. සුබ පතනවා දුව ඔයාට. ඔය නිහතමානිකම දිගටම ඔය විදිහටම තියාගන්න. ඔයා දිගු ගමනක් යන්න පුලුවන් ශක්තිමත් කෙනෙක්.
@himalichandima317
@himalichandima317 2 жыл бұрын
ඇත්තමයි අභිශේකා කතා කරද්දි මාර ආසයි අහගෙන ඉන්න.ලස්සන හදවතක් තියන ගොඩාක් හොද කෝච් කෙනෙක්.බුදුසරණයි ඔයාට....💖💖💖💖💖
@janithasampath121
@janithasampath121 2 жыл бұрын
ආඩම්බරයි අබි ❤️❤️❤️කියන්න වචන නැහැ
@rasikanilmini8068
@rasikanilmini8068 2 жыл бұрын
අභිශේකා මිස් මේක කියවනවනම් මිස්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ඒ වගේම මට නම් නංගිගේ වාඩිවීමෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා සුබ පතනවා නංගි ඔයාගෙ හීන හැබෑ වෙන්න කියලා ❤️❤️❤️❤️❤️❤️
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි මේ පුංචි කෙල්ල දිණපු එක ගැන.... මොකද සිංහල අයනම් නිතරම වගේ අපේ විවිධ සිංහල චැනල් වල තරඟවලින් දිණුම් ලබාගන්නවානේ. ඉතිං මේ පුංචි කෙල්ල හරිම දක්ෂයි. ඒවගේම සිංහල සිංදුත් හරිම ලස්සනට ගායනා කළා.... පැටියෝ ඔය ආදරණීය අභිෂේකා මිස් එක්ක එකතු වෙලා ලස්සන ලස්සන සිංහල සිංදු ටිකකුයි, ලස්සන බොදුගීත ටිකකුයි ඉක්මනින්ම කරන්න කියලා මම දෙදෙනාගෙන්ම ඉතා අවංකව 💖ආදරයෙන් ඉල්ලනවා. ආදරණීය ❤❤❤❤ අභිෂේකා ඔබතුමියටත්, ආදරණීය 💙💙💙💙❤❤❤❤ ප්‍රනීර්ෂා පැංචියේ ඔබටත් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 🙏
@erandiabesinghe9981
@erandiabesinghe9981 2 жыл бұрын
Love u abhi❤. ලංකාවේ කාන්තාවන්ගෙන් මං ගොඩාක්ම ආදරේ කරන චරිතය මේ. ඇත්තටම භාවනාවක්❤ 🥰
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 2 жыл бұрын
Dennama kasiye depattha wage. Apita Godak watinawa Godak Adarei. Subapatum 👍❤❤😍
@maneesha4224
@maneesha4224 2 жыл бұрын
Meka aththakda
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
ප්‍රනීර්ෂා මැණික ඔබ අපට දෙවියන් දුන් තිළිණයක්.....ඔය නිහතමානිකම හැමදාමට තියාගන්න.....ඔයාගෙ දෙවෙනි අම්මව ජීවිතේ තියෙන තුරාවට මතකෙ තියාගන්න....ඇය ඔබට ආලෝකයක්......💓💓💓💓💓💓💓💓
@maneesha4224
@maneesha4224 2 жыл бұрын
Meka aththakda
@previlege7790
@previlege7790 2 жыл бұрын
G L
@janakaopenayaka3909
@janakaopenayaka3909 2 жыл бұрын
හරිම ආදරණීය දුවෙක්. ඔබේ නිහතමානී කමත් අව්‍යාජ සිනාව හරිම ලස්සනයි. සංස්කෘතියට ගැලපෙන ලස්සන ඇඳුම් ඇන්දා. හැමෝටම ආදරේ දැනුනා. අභිෂේකා ඔබත් අති දක්ෂයි. වටිනා මැණිකක් ඔබ දාලා ලෝකෙටම පෙන්නුවා. ඔබේ ආදරය ප්‍රනීෂා ජයග්‍රහණය කරා ගෙනගියා. ඔය ආදරය ජීවිතය පුරා තියාගන්න දුව. ප්‍රනීෂා ජාතික වස්තුවක් දුව. අනාගත වෛද්‍යවරික් වෙලා රට බබලවන්න.
@upamalikamm6053
@upamalikamm6053 2 жыл бұрын
000
@anitasilva9998
@anitasilva9998 2 жыл бұрын
🧚🧚🧚🧚🧚🧚 ගොඩක් ආදරේ හිතෙනවා Coach Abhi and Prani 💖 හරිම ආඩම්බරයි ඔය දෙන්නා ගැන 💃💃💏💏❤️‍🔥❤️‍🔥
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
සුබ පැතුම් ප්‍රණිර්ෂා ......අබී මිස් කියන්නේ මන් ගොඩාක් ම කැමතිම ගායිකාවක් මෙන්ම චරිතවත් කාන්තාවක් ❤️❤️ ප්‍රණිර්ෂා අපි හැමෝම බලන් ඉන්නේ ඔයාගේ ගීතයක් ඉක්මනින් ඉලිදැක්වන්නේ කවදා කියලා ඇගිලි ගැන ගැනය??
@DY-uk5tm
@DY-uk5tm 2 жыл бұрын
අනේ මේ කතාව අහද්දී මට හිතෙනවා දවසකට හරි pranisha නංගී වෙන්ඩ තිබ්බනම් කියලා. මොකද coach අභිගෙන් මේ තරම් ආදරයක් ලැබෙන නිසා ❤️
@sugandhifernando8659
@sugandhifernando8659 2 жыл бұрын
මං ආසාවෙන් හිටියා Coach අභිශේකා වගේම ප්‍රනිර්ශා ඔයත් එකට දකින්න..දෙන්නම එකට කතා කරනවා අහන්න...ඒ වචන වලට ඔය දෙන්නටම ස්තූතියි ..ආදරෙයි ගොඩක්...
@chandranikalansooriya4453
@chandranikalansooriya4453 2 жыл бұрын
ප්‍රනී....දුව,ඔයා හරීම දක්ශයි.ඒවගේම අබි.. මිස් ඉතා නිහතමානි ආදරණීය චරිතයක්. දෙන්නටම සුභ ගමන්....ගොඩාක්ම අපි ආදරෙයි ....
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
සුභ පැතුම් ප්‍රනීර්ශා , හරිම නිහතමානී , ළමාකම පිරුණු ළමයෙක් ♥️
@subodagayani8578
@subodagayani8578 2 жыл бұрын
ඔය ගුරු ගෝල බැදීමට ඇස් වහක් නම් වදින්න එපා .බුදුසරණයි දෙන්නටම .ආදරනීය අභී❤️❤️
@semira9469
@semira9469 2 жыл бұрын
32:10 මටත් කඳුළු ආවා 🥺♥️ Coach abhi & Pranirsha nangi දෙන්නම අවංකයි ඒ වගේම නිහතමානියි Love you both ❤❤😘😘
@shesha6570
@shesha6570 2 жыл бұрын
True🥺❤️
@maneesha4224
@maneesha4224 2 жыл бұрын
Meka aththakda
@dilipahettige51
@dilipahettige51 2 жыл бұрын
Athatama
@thamodyarashmi9547
@thamodyarashmi9547 2 жыл бұрын
Matath
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
මේ නිහතමානීකම නිසාමයි අභී අක්කට මෙච්චර ආදරේ❤️ප්‍රණීර්ෂා❤️.. හැමදාමත් හදවතේ ගායිකාව අභී අක්කා❤️
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
ඇස්වලට කදුලු ආවා ඒ බැදීමට අභිශේකා කියන්නේ සැබැ මවක් ගුරුවරියක් සුභ පැතුම් ප්‍රනීශා ඔබටත් ඔබේ දෙවනි අම්මටත් ❤❤❤❤❤
@kavindihiruni326
@kavindihiruni326 2 жыл бұрын
අභී කතා කරන විදිහට අහන් ඉන්න ආසයි❤️❤️ ප්‍රනීශා සුබපැතුම් ජය❤️❤️
@amandiapoorva3687
@amandiapoorva3687 2 жыл бұрын
අවංකම දෙන්නෙක් මුණ ගැහුනම ඉතින් අවංකකම දෝරේ ගලනවා. එහෙම වෙන එක ඇත්තටම මොන තරම් ලස්සන ද ♥️🤗🥰
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
අභිෂේකා අක්කියෝ මම ගොඩාක් ආසයි ඔයා කතා කරන විදිහට😍😍අහන් ඉන්න හරි ආසයි.හදවටම වදින්න කතා කරනවා💕💕ප්‍රනිශා කියන්නෙ හරිම කිවුට් girl කෙනෙක්😘😘😘good luck💕💕💕
@thamaliwasala
@thamaliwasala 2 жыл бұрын
බලන්න පටන්ගත්ත තැන ඉඳන්ම ඇස් වලට කඳුළු ආව🥺❤️ මන් ආසම කෙනා ඔයා ගොඩක් සතුටුයි දිනුවට🥰
@Nilu157
@Nilu157 2 жыл бұрын
හරිම ආදරෙ කරන චරිතයක් තමා අභීෂේකා❤️❤️❤️ සිංහල සිංදු කියන පුංචි දොණි පැටියා ඔයා ගොඩාක් දක්ෂ දරුවෙක් .... love you too much prenirsha❤️❤️❤️❤️
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 жыл бұрын
අම්මෝ අම්ම කෙනෙක් වගේ අබී..ආඩම්බර අම්ම❤❤ප්‍රානීශා ගොඩක් නිහතමානී දරුවෙක් ඒ ඇස් වල කදුලු❤❤❤
@CampingLovers8312
@CampingLovers8312 2 жыл бұрын
නිහතමානී චරිතයක් තුලින් තවත් නිහතමානී චරිතයක ඉපදීම.. අභී ❤️ ප්‍රනිර්ශා
@umayangiinosha2051
@umayangiinosha2051 2 жыл бұрын
හිරු ස්ටාර් එකේ ඉන්න රන්ඩු වෙන කෝච්ලා එක්ක වොය්ස් මරු ප්ලරට්ෆෝර්ම් එකක් ❤️
@chandimadhananjani1354
@chandimadhananjani1354 2 жыл бұрын
තමන්ගෙ ගුරුවරයව ගොඩාක් විශ්වාස කරන දරුවෙක් . මට බුදු හාමුදුරුවන්ගේ කාලෙ අහිoසකව මතක් උනා. අභිශේකා හැබැයි එදා හිටපු ගුරුවරය වගේ වෙලා ඇයව අංගුලිමාල කෙනෙක් නොකලට ගොඩාක් පිං.🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ... ආදරෙයි ❤️❤️😘😘
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
මේ දරුවා අපේ රටට ලැබිච්ච මහා සම්පතක්. උපතින් ඔබ හට මේ හැම උරුමයි.. කෝව් බොහොම සංවේදීයි. 👍💐⭐💚💯
@pramilakumari5957
@pramilakumari5957 2 жыл бұрын
ආදරෙයි අබී සහ ප්‍රනීශා මේ වැඩ සටහන එනකන් බලන් හිටියෙ මම දෙන්නම නිහතමානී කවදාවත් වරදින්න එපා
@nawanjaliisuri1350
@nawanjaliisuri1350 2 жыл бұрын
අභි කියන්නෙ හරිම නිහතමානී අවංක සුන්දර චරිතයක් හැමදාමත් ආදරෙයි my favorite ❤️ abhi akki ❤️
@thenuja2440
@thenuja2440 2 жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් අභිෂේකා. ප්‍රනිෂා හරිම වාසනාවන්ත දරුවෙක් මේ වගේ අම්මා කෙනෙක් ලබන්න. ඔයාලා දෙන්නටම වරදින්නේ නෑ. සුභ අනාගතයක් දෙන්නටම.
@hansi7265
@hansi7265 2 жыл бұрын
මම කෝච්ට හුගක් ආදරෙයි .. මටත් ඇඩුනා එ වචන ටිකට 🥺🥺 අම්මෝ මාර ආස හිතෙනවා අනේ එ වචන වලට ... හැගීම් වලින් අවංකම කතා කරනවා ❤️ ආසයි දැක්කම අනේ...🥺
@shanikanishadi5935
@shanikanishadi5935 2 жыл бұрын
ප්‍රනීශා නංගි කවදාවත් වරදින් නෑ ඔයාට. ඔයාගේ මේ හොද හදවත හැමදාම තියාගන්න නංගි❤️❤️❤️❤️❤️ all the best☺️💐
@dumindaukwattagedon289
@dumindaukwattagedon289 2 жыл бұрын
ආදරණීයම අම්මෙක් දරුවෙක් වෙනුවෙන් පුරන පාරමිතාවක එක් පූරණයක් ...!!!
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
මේකට ඇඩෙනව මට.(කමෙට් එකට)
@NdNimal
@NdNimal Жыл бұрын
​@@sunethrachandrasekara8133ව් oyatha..suda.anagathayak.weva
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
කෝච් අබිසේකා ඔයාගේ උත්සහය ගැන ගොඩාක් සතුටුයි එදා ඒ දරුවා මගේ රටට ගීතය ගායනා කරන කොට අවසාන පදපෙල ගායනා වෙද්දී මගේ හදවත සලිතවුනා එයට හේතුව ඇය දමිල කුඩා දරුවෙක් වීමත් ඇයව මෙතරම් හොදට වචන උච්චාරනය කිරීමට කෝච් ගත් උත්සහය නිසා ඔබට ගොඩාක් ස්තුතියි
@thenuja2440
@thenuja2440 2 жыл бұрын
ප්‍රනිෂා හරිම ආදරේ හිතෙනවා ඔයාට. මගේ පුතාට දැන් වයස 12 යි. මම මගේ පුතාට කිව්වා කවදාහරි ප්‍රනිෂා ලොකු උනාම හම්බ උනොත් ඔයාට හොදයි කියලා. එයා කවදාහරි pilot kenek wenna hithan inne. මම ඇත්තටම ඔයාට ආදරෙයි පුතේ. ඔයාගේ අහිංසක කමට ගොඩක් ම ආදරෙයි.
@kalyaningamage8608
@kalyaningamage8608 2 жыл бұрын
ඌවේ කෙල්ලක්...ආදරෙයි පැටියෝ...ඔයා ගෙ අනාගත බලාපොරොත්තු සියල්ල ඒ අයුරින් ම ඉටුවේවා .....❤❤❤❤
@lakmaliakarsha4303
@lakmaliakarsha4303 2 жыл бұрын
සුබ අනාගතයක් ප්‍රනිර්ශා...🥳💪❤️coach අභිශේකා කියන්නේ පුදුමාකාර විදියට හදවතට කතා කරන කාන්තාවක්...ඒ වගේම අම්මා කෙනෙක් වගේ මුලු ලෝකය දිහාම බලන සොදුරුත ම පෞරුෂයක්.. මම දැකපු සුන්දර ම නිහතමානී කාන්තා චරිතයක්...සුබ ම සුබ අනාගතයක්...❤️❤️❤️
@diycraftsshow
@diycraftsshow 2 жыл бұрын
මේක බලද්දි Ameer Khan ගෙ Taare Zameen Par movie eka මතක් උනා. අභී ගෙයි ප්‍රනීශා ගෙයි බැදීමත් ඒකෙ වගේමයි 🥺❤️ඇස් වලට කදුලුත් ආවා.
@seethagunarathna1190
@seethagunarathna1190 2 жыл бұрын
අනේ ලස්සන අහිංසක පුංචි කෙල්ල හොද අනාගතයක් ලැබෙන්න ඕනි මැණික මේවගේ හොද හදවත් තියෙන ගුරුවරු පහළ වේවා තෙරුවන් සරණයි
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
ඇත්තටම ඇස්වලට කඳුළු ආවා තුණුරුවන්ගේ සරණයි දුවේ❤
@prabodhakadawathage3434
@prabodhakadawathage3434 2 жыл бұрын
අම්මෝ ඔව්. නිස්සාර එකේ අන්තිම බැල්ම ඒ අව්‍යාජ හිනාව. ඒක හරිම ලස්සනයි කෝච්. ඒක මාරයි. මම ආය ආය ඒක බලපු වාර ගනන මෙපමණයි කියන්න බෑ. ඒ තරම් ලස්සනයි ඒ accent එක.
@buvanthambiah1400
@buvanthambiah1400 2 жыл бұрын
I am addicted and watching this song almost at least once in a day.
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 жыл бұрын
Yep
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
Proud of you coach abisheka....❤️💫 ප්‍රනීර්ශා නන්ගි ඔයාට හොද අනාගතයක්...🤟❤️ ප්‍රනීර්ශා දිනකම් තමා මාත් බලන් හිටියෙ...❤️🤟
@Ashanth516
@Ashanth516 2 жыл бұрын
Coach...abisheka ❤️❤️❤️
@kushanithiwanka219
@kushanithiwanka219 2 жыл бұрын
ආදරනීයම චරිත දෙකක් එක්ක කරලා තියන ලස්සනම වැඩසටහනක්...හරිම ආදරනීයයි...💝
@hemanthihemanthi8503
@hemanthihemanthi8503 2 жыл бұрын
ප්‍රනීර්ෂාට හැම ආරකම ගීත ගායනා කරන්න අවස්තාව සැලසුව නිසා ඇය සැබෑම දක්ෂයෙක් කියලාහදුනා ගන්න හැකි වුණා.මම හැම මොහොතක ම ඇගේ ගීත බලනවා.දක්ෂ ලස්සන වාසනාව මුසු හිනාව පෙර පිනකට ලැබුණු දෙයක්.සුබ අනාගතයක් දුවේ.
@dilkipaboda7244
@dilkipaboda7244 2 жыл бұрын
මං දැකපු නීහතමානීම චරිත දෙකක් .. කවදාවත් වරදින්නේ නෑ ප්‍රනිර්ෂා නංගී .. ආදරෙයි❤️🥰🙂
@amaoshadi912
@amaoshadi912 2 жыл бұрын
ඒ බැදීමම තමා ප්‍රනිර්ශාව කිරැළ කරා ගෙන යන්නේ .....💝💝💝. ගුරුවරයෙකුගේ අව්‍යාජ හැගීමක් දරුවෙකුට අත්වැලක් වෙන බවට හොදම උදාහරණය Abhisheka Wimalaweera.....😍😍Pranirsha all the best....❣❣ඔයා දමිළ උනාට ඔයාව අපිට හරියට දැනෙනවාාා.....❤‍🔥❤‍🔥. කෝච් කිව්වා හරි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ විදියට ඔයාව පරිස්සම් කරන්න ඕනාා...🥰🥰🥰. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔයාට සෑම ආගමකම ජාතියකම ආශිර්වාදය ලැබෙනවාාා ඉදිරියටම යන්න........💓💓💓
@tharukalakshani9809
@tharukalakshani9809 2 жыл бұрын
අභිශේකා කියන්නේ මේ රටට අවශ්‍යම ගායිකාවක් 🙏 නිහතමානී චරිතයක් ❤️
@sudu-gb9yf
@sudu-gb9yf 2 жыл бұрын
පුදුම අවංක ammek අභිෂේක oya . Ammek. Rka mulu ඇගටම දැනෙනවා ආදරෙයි ....දෙන්නටම ..ජයවේවා .ඔයාලට
@nadeshdawisnagala8417
@nadeshdawisnagala8417 2 жыл бұрын
ආදරනීය ගුරු තරුව.....ආදරනීය අභී ඔයාගේ ඔය නිහතමානී කම,නිර්ලෝභී දැනුම් පරිත්‍යාගය ප්‍රනීර්ශා දුවගේ ජීවිතය ජයග්‍රහණය කරා ගෙන ගියා.මේ වගේ මැනික් කැටයක් සොයාගෙන ඔප දැමූ ඔබට බොහොම ස්තුති යි ....ආදරනීය ප්‍රනීර්ශා දුවගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .....සිංදු කියන ළමා දොස්තරවරියක් ම වේවා.....
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
ප්‍රනීශාට කිසිම කෙනෙක් කිසිම දොසක් කියලා නෑ.ඒ තරම් ඒ ලමයට් හැමෝම ආදරෙයි
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
ප්‍රනිර්ෂ කියපු මගේ රටට දළදා හිමි සරණයි කියපු එක අද හරි ගියා. අද අපි අපේ maubima දිනා ගත්ත... ඔයාටත් එකේ පරතිපාල ලැබිලා.. ජයවේවා ජයවේවා ♥♥♥♥
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ගුරු ගෝල දෙනාටම ආදරෙයි ආදරෙයි ❤️❤️🙏🌹🌹❤️❤️බුදුසරණයි
@tharunyasenarathna8352
@tharunyasenarathna8352 2 жыл бұрын
ගුරු ගෝල ආදරේ මේ තරමටම දැක්ක පලවෙනි පාර ......මාර විදියට හිතට දැනුනා ...
@hpvasanthakumara2750
@hpvasanthakumara2750 2 жыл бұрын
මේ කෝch කොච්චර නිහතමානි ද.මතු ආත්මේ කත් ඔබට ඔය වැනි රුවක් ලැබී ලස්සන කතාවක් ලැබේවා.සතුටින් ගත කරන්න හැමදාම ඔබ පවුලටවාසනාව උදා වේවා
@kumaradasapatabendi4641
@kumaradasapatabendi4641 2 жыл бұрын
ඉතා සිත් ගන්නා පසු විපරමකි. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැති පෙම් උපදවා ප්‍රනිර්ෂා දිනුවෙි රටම සනසා ගුරුතුමී අභි ,- සිසුවි ප්‍රනිර්ෂා හෘදයංගම සුබ පැතුම්!
@shantijacob8651
@shantijacob8651 2 жыл бұрын
Coach Abhisheka took Pranirsha to her heights with her love and care. She is so humble and proved that a coach is valued by her student's success. God Bless You both. ❤❤
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 2 жыл бұрын
ප්‍රනිර්ශා හරීම කෙනාව කෝච් විදිහට තෝර ගත්තා. ඔයා හරි ලකී ප්‍රනිර්ශා. අභී ඔයා හරිම නිහතමානී වරිතයක් ආදරෙයි ගොඩාක්
@nishadasewwandi4009
@nishadasewwandi4009 2 жыл бұрын
මන් කෝච්ට ආදරෙයි කියද්දි මගේ ඇස් වලටත් කදුලු ආව. සුබ අනාගතයක් ප්‍රනීර්ශා
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
විනුසුරැවන් හතර දෙනාටම ආදරෙයි මෙම ජයග්‍රහනයෙ අයිතිකාරිය අභිශෙකා ඔබයි. බුදු සරණයි පරිස්සමට ඉන්න
@champikafernando8476
@champikafernando8476 2 жыл бұрын
මටත් ❤️
@nilanthikumarathunga121
@nilanthikumarathunga121 2 жыл бұрын
මලක් වගෙ බලා ගන්න. අදරයෙන් තියා ගන්න. හරි ලස්සන ගි ගයන්න. තිලක තියන කිරිල්ලියේ.
@areyoulife
@areyoulife 2 жыл бұрын
ඇත්තටම අභි අක්කි. ඔයා හරියටම සින්දු ප්නිර්ෂට තෝරල දුන්නා. හොද පුහුණුවක් දීලා තියෙනවා. ගුරු මුෂ්ටි නැතිව. ඒක අගය කල යුතුමයි. 😍❤
@sajithwushu8193
@sajithwushu8193 2 жыл бұрын
මේ ජීවිතේ "හමුවීම්" කියන්නෙ පුදුමාකාර දෙයක්..වරදින්න බලපාන්නත් පුලුවන්.හරියන්න බලපාන්නත් පුලුවන්...ඔය කියමන ගුරැවරැන් විෂයෙහි ගොඩක් බලපානවා.මාත් ගුරැවරියක්...හැබැයි අපේ ජීවිත ඇතුළෙ සැගවිලා තියෙන සමහර හැකියාවන් දැනෙන ගුරැවරැ හරි අඩුයි...කෝච් අභිෂේකා ඒ අතින් හරි විශිෂ්ටයි.එතුමියට අනෙකාව දැනෙන විදිය හාස්කමක් වගේ.මම වැඩිය රියැලිටි ෂෝ බලන කෙනෙක් නෙවෙයි.මම අහම්බෙන් ප්රනීෂා සින්ග් කරනවා දැකලා මේ ගැන හොයද්දි ඇයව ඇගේ කෝච් විසින් අපූරැ විදියට මෙහෙයවනවා දැක්කා.හිස නමා ඈට ආචාර කරනවා ඒ අපූරැ මෙහෙයවීමට.ප්රනීෂා වෙනුවෙන් ඈ කළ ඉල්ලීමත් ලස්සනයි.ප්රනීෂත් ඇය වගේම හරිම වෙනස් අපූරැ දරැවෙක්.ඉතින් ඒ දෙදෙනාගේ හමුවීම් පුදුමාකාරයි .දෙදෙනාටම සුබ පැතුම්❤❤❤
@krishanthiperera160
@krishanthiperera160 2 жыл бұрын
one of the best female vocalist in SL Abhisheka.Great human being. All the best Pranirsha for your future and Coach Abhisheka so very proud of you for upbringing such a talented humble teenager as the voice teens winner 2022.
@prebodaninisansala5225
@prebodaninisansala5225 2 жыл бұрын
ආසම චරිතයක් අභිශේකා හරිම නිහතමානී 🥰🥰🥰🥰
@sachinihatharasingha9698
@sachinihatharasingha9698 2 жыл бұрын
මං කෝච්ට ගොඩාක් ආදරෙයි කියලා කියනකොට ඇඬුනා අනේ😍😘
@maryannepeiris7144
@maryannepeiris7144 2 жыл бұрын
What I like about the coach is that she didn't change Pranisha. Her songs her style she chose in keeping with Pranisha s nature n character!
@purnimasathsarani6438
@purnimasathsarani6438 2 жыл бұрын
බොහොම ස්තූතිය අභිශේකා මැඩම් . ඔබ නිසා අපිට තවත් කිරුලක් දායාද කරාට
@thanushivimarsha3186
@thanushivimarsha3186 2 жыл бұрын
මන් ආසම ගායිකාවක් තමයි අභිශේකා කියන්නේ එයා හරිම චාම් අවන්ක ගායිකාවක් ඒයා වගේම තමයි ඒයාගේ ගෝලයත් දෙන්නම ගැලපෙනවා එදා final එක දවසේ නිස්සාර ගීතය ගයපු විදියනම් හිතට මාර විදියට වැදුනා අනේ දෙන්නම මාරම දක්ශයි 👍👍 මේ වගේ අය තමයි අපේ රටේ කලාව් ඉස්සරහට ගෙනියන්න ඕන 😍 දෙන්නටම සුභ පැතුම් 😊
@indrajithwathukarage1293
@indrajithwathukarage1293 2 жыл бұрын
දළදා සමිදුන් පිහිටයි ! සුබ පැතුම් ! ඇත්තටම මේ ඉන්නේ අපේ බිහිවෙන තවත් නන්දා මාලිනියක්. මම මේ වැඩ සටහන දිගටම බැලුවා .බ්ලයින් ඕඩියන්ස් එක දවසේ මගේ අදහස වුයෙද ඇයට ගැලපෙන පුහුණකරු ඔබ බවය . එදා මම දැක්කා ප්‍රනීර්ශා සරල හා අව්‍යාජ බව ඇත්තටම මේ දැරිවිය අප අරක්ශා කල යුතු සම්පතක් අපි දැක්කා මිට ඉහත බිහි වුන අපේ ළමයින් අන්වශයය ව්දියට වේදිකා තොරා ගෙන අද ඒ මග අහුරාගෙන ඒ නිසා මේ සම්පත රැක ගන්න . අපි නොපෙනුනාට දුර ගමනක් යාහැකි දරුවෙක් . ඔබ දෙදෙනා ට ජය හා සතුට. ! තෙරුවන් සරණයි !
@achalalakmali393
@achalalakmali393 2 жыл бұрын
අභිශේකගේ ආදරේ මේ තරම් ලබන්න ප්‍රරනීර්ශා හරිම වාසනාවන්තයි....
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
ඉන්දියන් රියලිටි තරගයකට එනව කේරල දෙමල කෙල්ලක් ....ඇය ආර්යනන්දා බාබු. .....ඇය තරගයට ආපූ පලමූ දවස අති දැවැන්ත විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහ(අල්කා යාග්නි අහනව ඇගෙන් නම)තුමාරා නාම් ක්‍යාහේ. ඒක ශ්‍රී ලාංකික මටත් තේරුන දෙයක්...නමූත් එදා ඇයට ඒකවත් තේරුම් ගන්න පුලුවන් හින්දි දැනූමක් තිබුනේ නෑ.....නමුත් අති දැවැන්ත හින්දි ගීත හැමෝම පුදූම කරල ගායනා කරල...තරගයේ Winner වෙන්න හැකීවුනා ප්‍රනීර්ෂා දැක්කම මට මතක් වුනේ ඇයවමයි......සංගීතය විශ්ව භාෂාවක් කියන එකට හොද උදාහරණයක්
@areyoulife
@areyoulife 2 жыл бұрын
මුල ඉදලම අපි ප්නිර්ෂා එක්ක හිටියා. පලවෙනි සින්දුවෙන් ම මම එයා ගැන හෙව්වා. එයා ලෝකෙ ම බබලන තරුවක් වෙයි කියලා දැනුනා. වීඩියෝ ශෙයා කලා.වට්ස්ඇප් ස්ටේට් දැම්මා. නිතර වීඩියෝ දාලා තිබ්බා. වෝට් කලා දිගටම. ආදරෙයි. ප්‍රනීර්ෂා 😍❤💎
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
ඔව් ප්‍ර්‍රනීශාගෙ ඉදිරිය කොහොම හරි හදල දෙන්න. එයාට කාගෙ හරි උදවුවක් ඕනමයි. ජය වේවා!!!!🙏🙏🙏🙏🙏🙏
@roshansilva8473
@roshansilva8473 2 жыл бұрын
Praneesha, I like your identity. Your uniqueness and your honesty. Also the coach didn't change your identity and she helped to maintain that. I like Praneesha when you plat your hair in all the rounds.
@anushkavihangi6677
@anushkavihangi6677 2 жыл бұрын
මොනතරම් ලස්සන ද එයාගෙ වචන එයාගෙ හිත අනෙ බුදුසරණයි අභිශේකා අක්කි මම මට තේරෙන කාලෙ ඉදලා ආදරෙ කරන චරිතයක් විශාරද අභිශේකා විමලවීර කියන්නෙ ❤️❤️❤️❤️❤️ කොච්චර ආදරයක් ද කියන්න බැරි තරම් ... හැමෝමටම දැනෙන්න කතා කරන මොනතරම් ඇහුවත් බැලුවත් එපා නොවෙන රූපයක් හඩක් ලෙන්ගතු කමට දායාදයක් වගේ ..... ප්‍රනිර්ශට තියෙන ආදරෙ ත් ඒ වගේම දැනෙනවා ඔයා එක්ක ඉද්දි ඔයා වගේමයි කියලා හිතෙනවා අක්කි ... එයාව අතාරින්න එපා .... ප්‍රනිර්ශ නංගි ඔයාටත් කියනවා..... ගුණය තියාගෙන දෙවෙනි අම්මා එක්ක දිග ගමනක් යන්න ....පුංචි නංගි යො ❤️❤️❤️❤️❤️ my best Abhisheka.... and super voice congratulations pranesha and lovely Abhi
@lamalikasunika
@lamalikasunika 2 жыл бұрын
මගේ ජීවිතේ මම දැකපු ඉතාමත් දක්ශ නිහතමානී කෙනෙක් තමයි coch අභිශේකා ආදරෙයි ඔබට....ප්‍රනීශා ඔබ ගොඩක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් ගුරුවරයා කරගන්න ලැබුණු එක.. congratulations දෙන්නටම ❤️❤️❤️
@nimmijayawardana
@nimmijayawardana 2 жыл бұрын
ප්‍රනීශා දුවගේ වාසනාවක් ඔයා වගේ කෝච් කෙනෙක් ලැබීම මං හිතන්නේ .දුව සින්දු කියනකොට හිතුවා මේ තරඟේ දිනයි කියලා.උණුසුම් සුබ පැතුම් දරුවෝ 😍😍😍 මං හරිම ආදරේ චරිතයක් අභී ඔයා.ආසයි ඔයා කතා කරන වෙලාවට අහන් ඉන්න.ආදරෙයි ගොඩාක් .ජයවේවා ❤️❤️❤️😍😍😍
@dilnnilu692
@dilnnilu692 2 жыл бұрын
මන් මේ programme එක සම්පුර්ණයෙන්ම බැලුවා. හරිම ලස්සනයි . හරිම ආදරණීයයි. ❤️❤️❤️❤️
@sandukahadawala5013
@sandukahadawala5013 2 жыл бұрын
ආදරනීය අම්මගෙ දෙවෙනි අම්මා නෙමෙයි ඇත්තටම අම්මා ඒ තරම් ආදරයක් ඒ නංගි හරි වාසනාවන්තයි ඒ අම්මගෙ ඒ දකින හීනය ඒ බලාපොරොත්තුව ඉශ්ට කරන්න නංගිගෙ අම්මගෙන් තාත්තගෙන් උදව් දෙන්න ශක්තියක් වෙන්න කියලා ඉල්ලනවා අභී අක්කගෙ ඒ බලාපොරොත්තුව ඉශ්ට කරන්න ඉශ්ට වෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා ආදරෙයි අභී අක්කෙ හැමදාම 💓💓
@kumuduguruge9646
@kumuduguruge9646 Жыл бұрын
😅
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН