සාර්ථක කහ වගාවක මුලාරම්භය| The beginning of a successful turmeric plantation.| මේසන් බාස්

  Рет қаралды 42,167

Meson Bass - මේසන් බාස්

Meson Bass - මේසන් බාස්

Күн бұрын

The beginning of a successful turmeric plantation. කහ - ඉගුරු - කෙසෙල් - සහ පැෂන් වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න.. ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැකිය . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි ජය නුබට. In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly. #Ginger #turmric #Mesonbass

Пікірлер: 269
@lasithsanjaya7910
@lasithsanjaya7910 3 жыл бұрын
අඩෙි මාරම ගැමිමක් දැනෙන්නෙ විඩියෝ එක බලද්දි 👍👍👍👍 ජයෙන් ජයම වෙිවා කොල්ලො👍👍👍👍👍👍😂
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 👍💪💪💕💕🙏
@aravindamadhusanka3410
@aravindamadhusanka3410 2 жыл бұрын
@@mesonbass-7861 පැල හිටවන එක ලේසිද?
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
නිවැරැදිව කහ වගාවක් කරගන්න කිසිම අමාරුවක් නැහැ මල්ලියෝ ඔයාගෙ වීඩියෝ බලන කෙනෙකුට ..👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අක්කෙ 💪💪💞💞
@surangithmadu8043
@surangithmadu8043 3 жыл бұрын
⁣නිවැරදි කහ වගාවක් ආරමිභ කිරීමට නිවැරදි ගුරැ මුශ්ටිය..ඡය වෙිවා❤️❤️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💪💪💪💞 ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
වටිනා වීඩියෝවක්.ඉතාම පැහැදිලියි. තෙරැවන් සරනයි පුතේ.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් සතුටින් කාලය ගතකරන්න.🙏🙏🙏
@sugathperera3892
@sugathperera3892 2 жыл бұрын
පම්පෝරි නැති කාලෙ කන්නැති වැදගත් දෙයක් දෙන ඔඹට ජය
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයම වේවා ❤️❤️🙏🙏
@anushkamaduranga7780
@anushkamaduranga7780 3 жыл бұрын
සුපිරියට පැහැදිලි කරා ස්තුතිය ඔබට ජය වේවා !
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්🙏💕💪
@milansanjeewa6819
@milansanjeewa6819 3 жыл бұрын
එල සහෝ අවන්කයා සියලු වැඩ සාර්ථක වේවා දෙපාරක් බැලුවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක්.💕💪🙏
@nishansalajayashundara385
@nishansalajayashundara385 3 жыл бұрын
Niyami
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ජයවෙවා 💪💞
@akarshakahavita4143
@akarshakahavita4143 3 жыл бұрын
Tnx malli niyamai video eka
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 💕💪
@amssabekoon5598
@amssabekoon5598 2 жыл бұрын
Niyamay
@harshakumara6558
@harshakumara6558 2 жыл бұрын
Jaya wewa theruwan saranai
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්න හරිම වටිනා වීඩියෝ එකක් මල්ලියෝ සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ශෙයා කරන්නම් ..පරිස්සමෙන් ඉන්න හොදේ බුදුසරනයි සුබ දවසක් ..👍👍👍🙏🙏🙏🙏🙏
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි සැමටම.🙏🙏🙏💞💞💪💪
@user-xb9dm3nt5s
@user-xb9dm3nt5s 4 ай бұрын
thumbnail eka dakala ayya lassana nisa baluwe 😁godak pahadiliwa kiyala dunna.. Thank you!!!!
@C424c424
@C424c424 3 жыл бұрын
ෆුල් වීඩියෝ එක ප්ලේ කරා හොඳේ බුදුසරනයි සුබ දවසක්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අක්කෙ සුබ දවසක්.💪💞🙏👍
@dammikarathnayaka5522
@dammikarathnayaka5522 2 жыл бұрын
Danuna dunnata godak pin malli bs
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤
@deeparathnayake5010
@deeparathnayake5010 2 жыл бұрын
hodata pahadiliva kiyala dunna thankyou.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ජයවෙවා.🙏❤👈
@manjusuraweera9618
@manjusuraweera9618 3 жыл бұрын
Niyami aiyaa thank you.. ♥️♥️
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි මල්ලි ජයවෙවා.💪💪💞
@sriyalathaadhikari2565
@sriyalathaadhikari2565 3 жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක් ස්තූතියි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 💕💪🙏
@ajithpushpakumara6370
@ajithpushpakumara6370 3 жыл бұрын
Niyamai malli asai ahan inna 👌👌👌
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා 🙏🙏
@gamingfaith-d7p
@gamingfaith-d7p 3 жыл бұрын
මේ වගේ දේවල් ගොඩක් කරන්න අයියේ. මොකද මේවගෙන් විතරයි ලංකාව දියුණු කරන්න පුලුවන්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 💪💪 පෙරලියක් කරනව නිසකයි කෙටි කාලයකින්.🙏💪💕 ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
ස්තූතියි දුන් දැනුමට
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් හැමදාමත් තෙරුවන් සරණයි ජයවේවා 🙏
@chathuradushan7225
@chathuradushan7225 3 жыл бұрын
ජය ව්වා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි ජයවෙවා 👍💪💕
@nadeerasanjaya7784
@nadeerasanjaya7784 2 жыл бұрын
සුපිරියටම කියලා දුන්නා තෙරුවන් සරණයි මචන් .
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈
@susanthathilakarathna5709
@susanthathilakarathna5709 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් බ්‍රෝ.....
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්
@shiromisudurikku7127
@shiromisudurikku7127 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. ලොකු දැනුමක් ආවා.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ජයවෙවා ගොඩක් ස්තුතියි 💕💪
@ranwi7801
@ranwi7801 2 жыл бұрын
Thanks so much..very useful thank you so much
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ❤️👈🙏
@ruwanfernando2540
@ruwanfernando2540 3 жыл бұрын
Thanks bro ❤️🌹
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
👍💕💪 ජයවෙවා මල්ලි
@sureshsilva7718
@sureshsilva7718 3 жыл бұрын
Simple but great .....
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් 🙏
@apsarashamali9015
@apsarashamali9015 2 жыл бұрын
Ane malli godk pin awankawa kiyala dunna oya.
@nandaniwijenayaka1005
@nandaniwijenayaka1005 2 жыл бұрын
Ithama wedagath.thank you
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
❤️🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට මහත්මයාණනි දැනුවත් කිරීමට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ මාව දිරිමත් කරා 💪💪💪 මේ පුන්චි ර⁣ටෙ දියුණුව උදෙසා යමක් කරනව මා එය නිසකයි. ඔබ මට මේයන ගමනට ලොකු හයියක් 💪💪💕💕 තෙරුවන් සරණයි සුබ දවසක්🙏🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
@@mesonbass-7861 ඔබගෙ වෑයම සර්වක් ප්‍රකාරයෙන්ම සාර්ථක වෙවායි පාර්ථනා කරමි තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ⁣ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි 🙏🙏💪💕
@ladduweranja1114
@ladduweranja1114 3 жыл бұрын
Bohoma. Sthuthi. Mallo. Loba. Nethiwa. Kiyala. Dunnata. Budusaranai.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් 💕👍💪
@rathnasiripiyasena3209
@rathnasiripiyasena3209 3 жыл бұрын
Man hariyata danagaththe oyage video eken maru
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්
@cowboy.5997
@cowboy.5997 3 жыл бұрын
Supiri ayya👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි මල්ලි ජයවෙවා.💞💪
@upulwijesekara9826
@upulwijesekara9826 2 жыл бұрын
Thanks machan
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
❤️👈
@susanthakumara9196
@susanthakumara9196 3 жыл бұрын
සුපර් මල්ලි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අයිය ජයවෙවා.💪💞💞
@ishararumeshmegasooriya2310
@ishararumeshmegasooriya2310 3 жыл бұрын
Niami.lassana pahadili kirimak.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් ඔබට 🙏💕💪
@rukanthamalinda6365
@rukanthamalinda6365 3 жыл бұрын
සුපිරි brother
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@anuruddhad.k2219
@anuruddhad.k2219 3 жыл бұрын
Godak thanks aiye supiri video ekak
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් 💕💪🙏
@upulafun738
@upulafun738 3 жыл бұрын
Godak watinawa oyage vidio..man danna ayatath kiyanawa.e tharam pehadil..hoda gamanak thiyenawa..good luck..👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪💪
@SLSharp
@SLSharp 3 жыл бұрын
ගැම්මක් අයියේ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ජයවෙවා මල්ලියො 💪💪👍👍
@nandalalbalasooriya3064
@nandalalbalasooriya3064 3 жыл бұрын
Obata sthuthiy
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏💕
@disnakumari8934
@disnakumari8934 2 жыл бұрын
Oyage hema videyo ekkama mama balanawa..b.s.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
🙏💕💪 ගොඩක් ස්තුතියි ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි සුබ දවසක්.🙏🙏
@Sri-Lankan-gemstone
@Sri-Lankan-gemstone 3 жыл бұрын
Ela ban thanks
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි සුබ දවසක් 💕💪💪
@madushankamadu9424
@madushankamadu9424 3 жыл бұрын
Godak watinawa
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 💕💪
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Godak watina vedio ekak loba nathuwa idiripath kara. Budu saranai
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏💕💪💪
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏💕💪💪
@travelwithjanith
@travelwithjanith 3 жыл бұрын
22 අරම් අපිත් ආවා මේ විදියට මාත් හදනවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💪💪💞 ජයවෙවා සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට🙏🙏🙏
@නිශාන්විදුරුවන්
@නිශාන්විදුරුවන් 3 жыл бұрын
👍👍👍
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
Bohoma pin aiye me dewal walata
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගෙ ගලපගැනිම මාහට ඉමහත් සතුටක්.🙏💪💕
@C424c424
@C424c424 3 жыл бұрын
හත කැමැත්ත දීල මේකෙනුත් ප්ලේ වෙනව මල්ලියෝ ..👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සි අක්කෙ 💞💪💪
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
සරුසාර කහ වගේම කෙසෙල් වගාවක් ..😁😁😁👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි අක්කෙ ගලපගන යනව ගොඩක් දවසකින් විඩියෝ එකක් ගෙනාවෙ. ජයවෙවා අක්කෙ බුදුසරණයි දෙවිපිහිටයි නුබට.🙏🙏
@asankasenadera2911
@asankasenadera2911 3 жыл бұрын
එල මචන් බුදු සරනයි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මා එකා පරිස්සමෙන් බුදුසරණයි දෙවිපිහිටයි නොඅඩුවම ලැබෙවා නුබට 🙏🙏🙏💕💪💪
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ඔන්න මාත් ආව හොඳේ ..😁😁😁
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ.💞💪💪
@SusiriTv
@SusiriTv 3 жыл бұрын
hoda video ekak jaya wewa👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ajithjayananda2546
@ajithjayananda2546 3 жыл бұрын
Thank
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි බුදුසරණයි සුබ දවසක් ඔබට 🙏💕💪
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 3 жыл бұрын
jayama wevaaa
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ඔබට 🙏🙏💕💪
@dinathkasthuri3008
@dinathkasthuri3008 3 жыл бұрын
Thank u machan
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💕💪 ජයවෙවා .
@anushkadarshana8715
@anushkadarshana8715 3 жыл бұрын
නියමයි අයියෙ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි මල්ලි 💞💪
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Mage wathte kaha pala 10 vitara tiyanawa Kola atarin patara kaha wela.ai a malli.Thank you
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
කහවුන කොටස කොල කපා ඉවත් කරන්න
@sadunsampath4073
@sadunsampath4073 3 жыл бұрын
එල කොල්ලෙක්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ස්තුතියි 💕💪💪
@Edelweissflowerland
@Edelweissflowerland 2 жыл бұрын
හා ගලපගන්න බලන්නම්
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
බලන්නකො එහෙනම් ඉටිම් ❤️
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
තවන් දාල වහනව වගේ පිදුරු දාල වහන්න ඕනි නේද ..😁😁😁👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මේවැඩෙ සරලයි අක්කෙ. එහෙමත් පුළුවන්
@vivonspathirana2696
@vivonspathirana2696 2 ай бұрын
Mcn iguru boly bag wala packets 10,000k hadanna kochchara ida oneda,akkarayaka puluwanda?
@anandawijesundara8702
@anandawijesundara8702 3 жыл бұрын
👍💖
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 3 жыл бұрын
👍👍👍💪
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💕💪
@sameeraamarasinghe788
@sameeraamarasinghe788 2 жыл бұрын
Mata kaha sudda karanna mesin ekak ganna oni
@dineshika.9988
@dineshika.9988 2 жыл бұрын
වගාව පටන් ගන්න දැනුම හොයාගෙන යන අතරතුර හරිම තොරතුරු ඔබතුමාගේ යූ ටියුබ් එක හරහා අපි ලබා ගත්තා. අස්වැන්න අවසානේ අස්වැන්න ලබා දීමට ඔබ දන්නා ආයතන පිළිබඳව ඔබ දන්නා වෙළඳපළ ගැන දැනුවත් කිරීමක් කරන්න. තෙරුවන් සරණයි.!!.
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤👈 විස්වාසවන්ත ආයතන දැනට සම්බන්ද වි නැත. ඉදිරියෙදි හමුවු සැනින් දැනුවත් කරන්නම් තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏
@lasanthaprasad6017
@lasanthaprasad6017 2 жыл бұрын
Mamath kaha wagawa aramba karanna haduwe loku danumak hambuna
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ජයවෙවා සුබ දවසක් තෙරුවන් සරණයි
@Suren462
@Suren462 2 жыл бұрын
Piduru wenuwata kohu bath dammata awlak nadda?
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගැටලුවක් නැ තුනී තටිටුවක් පොලව නොපෙනෙන මටිටමට ගලපගන්න
@user-ht5xi9jh3b
@user-ht5xi9jh3b 3 жыл бұрын
Good job 👍මඩ කුඹුරුවල කහ ඉගුරැ සාර්තකද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අඩික ලෙස තෙතමනය තිබෙනම් පලක් නැ.💕👍
@user-ht5xi9jh3b
@user-ht5xi9jh3b 3 жыл бұрын
ඔව් thanks 👍
@surangadilshan777
@surangadilshan777 2 жыл бұрын
Sudda alupohora kocchara kalayak diranna onada man dila
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
මාස හයක් පමන නම් වඩා හොදයි
@wadithalasadara3804
@wadithalasadara3804 2 жыл бұрын
Mama oya widiyata tawan damma at masa yak wanawa tama 2kg wada motaiio adu na. Mokada karanna ona
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
කල ගැලවු පසු මාසයක් පමන තියල තමයි මේ විදිහට ගලපගන්න ඔනි. දලු කහ අල ගැනීමේදිත් මෙම ගැටලුව එන්න පුළුවන් 077 5680900 කතාකරන්න
@kakshikakshi2711
@kakshikakshi2711 2 жыл бұрын
Malli 50kg polithin bag wala wawanna barida.ehema nathnam sudusu nadda.puluwannam reply karanna e gana
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගෙජ් එක වැඩි ඉටි කවර යොදාගන්න
@kpthennakoon7113
@kpthennakoon7113 3 жыл бұрын
පැල සහ පේලි අතර පරතරය සදහන් කරන්න ස්තුතියි
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අඩි 3 1/2 පාත්තියෙ පේලි තුනයි පේලියෙ දික් අතට පරතරය අඩියයි.👍💕
@Snp567
@Snp567 3 жыл бұрын
කහ අල ගැලවූ විගස මේ ආකාරයෙන් ගෝනියක දමා ජලය දැමීම සුදුසුද? නැතිනම් කහ අල පරණ කරන්න ඕනිද?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
අවම දින 20 ක්වත් ගලවල තියන්න එවිටයි සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන් 💕👍
@Snp567
@Snp567 3 жыл бұрын
වටින උපදෙසක්..ගොඩක් ස්තූතියි❤️‍🔥
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
@@Snp567 💕👍💪💪
@cocktailstraveler3434
@cocktailstraveler3434 2 жыл бұрын
වෙලා තිබුනොත් අපේ පැත්තට ඇවිත් යන්න 🤗 හෙට සහයෝගය දෙන්න video එක 👍
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈
@manelyatawara6126
@manelyatawara6126 3 жыл бұрын
Dileera nasaka dala baral eken eliyata ganne ke dawasakinda kiyala kiwwe ne neda tikak danuma laba gaththa thank you inguru hadana hati kiyala dennako pin
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පැය තුනක් හතරක් පමන ගිල්වා තබන්න.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
kzbin.info/www/bejne/havbYZx6r6mrrKc මේක බලන්න ඉගුරු අස්වනු නෙලිම
@nadeerapituwala9752
@nadeerapituwala9752 3 жыл бұрын
mata kaha bija 30kg withara one, puluwannam ganna thanak set karala denna.
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පෙබරවාරි මාසෙ ගන්න පුළුවන් මේදවස්⁣වල විස්වාසයෙන් ගන්න තැනක් නැ.
@ruwankumara5380
@ruwankumara5380 2 жыл бұрын
Mage. Kaha.wagayak. Tiyenawa. Vikunaganna. Puluwanda
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900 වටිසැප් වෙත වගාවෙ පොටො සහ කහ අලවල පොටො එවන්න.
@manjulabandara7623
@manjulabandara7623 3 жыл бұрын
October maase me dea patan gaththoth prashna weida malli
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පෙබරවාරි සිට මැයි දක්වා කාලය තමයි සුදුසුම. වෙනත් කාලයක වගාකරනවනම් අවම මාස 11. 12. ඉක්මවු බිජ සොයාගැනිම වැදගත්ය. 👍💕
@manjulabandara7623
@manjulabandara7623 3 жыл бұрын
Thank you malli,eth beeja nethiwa pela heduwoth aragena awlak neadda malli
@shiyanidammika9866
@shiyanidammika9866 2 жыл бұрын
Me kaha wagawa oyageda.?oyath kaha waga karanawada ? Aswanu miladi ganna ayathana thiyenawada.ewa sambanda karala denna puluwanda ?
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
0775680900 ඔබගේ විස්තර වටිසැප් වෙත යොමුකරන්න තිබෙන අස්වැන්න සහ ප්‍රදේශය. එවගෙම අස්වනු නෙලන වගාවට වයස. ස්තුතියි
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ඔවු.👆
@shiyanidammika9866
@shiyanidammika9866 2 жыл бұрын
@@mesonbass-7861 👍
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 3 жыл бұрын
කහ බීජ මිලදී ගන්න පුලුවන්ද?
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පෙබරවාරි මාසෙ සිට පුළුවන්.👍👍👍
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 3 жыл бұрын
ප්‍රදාන බෝගය ගම්මිරිස් අතුරු බෝගයක් විදිහට කහ වගා කරන්න පුලුවන්ද
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
@@user-sl9hi6dh5c කහ වගාව හිරු එලිය හොදින් ඔනි.0775680900 වටිසැප් වෙත ඉඩමේ තොරතුරු යොමුකරන්න අපි බලමු.👍
@amaradilushan4326
@amaradilushan4326 3 жыл бұрын
Macho man hadapu kaha wal eka gahaka podi pela goda enawa warin wara. Tano gahak widiyata hodata piripunwa hedila ne. Ei kiyanda puluwanda
@amaradilushan4326
@amaradilushan4326 3 жыл бұрын
Macho man hadapu kaha wala eke gahaka pela godak enawa. Tani gaha hodata piripunwa hedila ne oyalage gas wage. Reply daanda bro. Man oyage videos ekak nera balanwa
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
වාගාවට හෙවන වැඩිනම් අවට ගස්වල අතු කපා ඉවත්කරන්න. හෙවන වැඩි විට එලෙස ගැලපෙනව තවද පායන කාලයතුල හොදින් ජලසම්පාදනය කරන්න දිනක් ඇර දිනක්. ජයවෙවා සුබ දවසක් බුදුසරණයි දෙවිපිහිටයි නුබට 🙏🙏🙏💕💪
@amaradilushan4326
@amaradilushan4326 3 жыл бұрын
Thanks macho. Ekenma budusaranai😀😀😀😀
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
🤓🤓💕💪 ජයවෙවා
@nishandushmantha3154
@nishandushmantha3154 2 жыл бұрын
මටත් බිම් කහ වගාවක් කරන්න කැමැත්ත තියෙනවා බ්‍රෝ...මම වැඩිය මේ ගැන දන්නෙ නැ,පුලුවන් ද,මූලික දනුම දෙන්න..
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
👍👍 අනිව
@hmeshharahaka4757
@hmeshharahaka4757 2 жыл бұрын
Api hadana kaha miladi ganna aya innavada ayiye
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
බැහැයි කියල දෙයක් නැ උත්සාහයයි වැදගත්
@kusalanithakshila8265
@kusalanithakshila8265 2 жыл бұрын
Ayye kaha miladi ganne kohomada.lankawe onama thenakata delivery karanawada..
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
එවන්න පුළුවන් 👍
@kusalanithakshila8265
@kusalanithakshila8265 2 жыл бұрын
@@mesonbass-7861 thank you 🙏
@nishadhiumeshika424
@nishadhiumeshika424 2 жыл бұрын
අලි කහ කනවද දැනගන්න පුළුවන්ද
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
දන්න තරමින්නම් නැ.
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 2 жыл бұрын
අලි කහ කන්නේ නෑ. නමුත් වල් අලින්ගෙන් වගා බිම් වලට හානි සිදුවිය හැකිය. ඔවුන් යන මාර්ග අවට මොන වගාවක් උනත් උන්ගෙන් හානි සිදුවිය හැකි.
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 2 жыл бұрын
Vathurata dala davas kiyak thiyanna oneda
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
පැය තුනක් විතර
@g.g.champikadananjaya6273
@g.g.champikadananjaya6273 2 жыл бұрын
Paya 3passe goda thibbama .moteiyo adinavada .
@chnu608
@chnu608 3 жыл бұрын
වියලි කලාපයෙ මොන කාලයේද පැල කරන්නෙ
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
මාර්තු මුල සිට මැයි අවසානය දක්වා සුදුසුය.👍👍
@disnakumari8934
@disnakumari8934 2 жыл бұрын
Grow bag kohomada soya ganna
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
500 ට අඩු ප්‍රමානයක් නම් ලගම ඇති වෙලදසැල් වලින් පුළුවන්.
@kumaragurudeniya3483
@kumaragurudeniya3483 3 жыл бұрын
Grow bag wala hadana vidihath kiyanna puluwanda
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ඉදිරියෙදි විඩියෝ එකක් ගේනව ටචි එකෙ ඉන්න තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@srimathiirangani1537
@srimathiirangani1537 3 жыл бұрын
ලෝබකමක් නැති ගුරු මුෂ්ටියක්
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
💪💪💪🙏
@Sigmaster777
@Sigmaster777 2 жыл бұрын
Kaha waga karanna kalayak thiyanawada?
@sudarshanifernando2409
@sudarshanifernando2409 3 жыл бұрын
දිලීර නාශක දාල කොපමන වේලාවක් තියන්න ඕනද
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
පැය තුනක් හතරක් පමන. තෙරුවන් සරණයි සුබ දවසක්..💕🙏
@nadeekadilhani3207
@nadeekadilhani3207 3 жыл бұрын
dahayiya wasmak hoda nadda malli
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
එපා සාර්ථක වගාවක් කරගන යාමට බාදාා පැමිණිය හැක. ඉලුක් හො මාන කපා දින පහක් පමන වියලිමට තබා වැසුම් කරන්න එය සාර්ථකයි. එහෙමත් නැතිනම් ගිනිසිරියා නොහොත් වැටමාර යොදාාගන්න ගිනිසිරියා පලමුව වැසුම යොදාා මාස දෙකකින් පසුව වල් මර්දනය කර නැවත වැසුම් කරන්න ජයවෙවා ඔබට සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏
@nilanthiruwani4387
@nilanthiruwani4387 2 жыл бұрын
කහ වගාවට බදුන් මිශ්‍රණය කියන්න 🙏
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ලගදිම විඩියෝ එකක් දෙනව.👍❤
@edaragedonnipunhansaka6226
@edaragedonnipunhansaka6226 2 жыл бұрын
Me masa wala karoth wade awulda 😗
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
තරමක් අවදාානම් මෙිදවස්වල නිරොගිමත් බිජ සොයාගැනිම අපහසුයි. මාර්තු මාසෙ සිට ගලපගන්න බලන්න.
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 Жыл бұрын
Phone numb1 awana puluwan da ...jayama weeva
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
දිලීර දමල කොච්චර වෙලාවකින්ද ගන්න ඕන
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
පැය හතරක් වගෙ ගලපගන්න .👍
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
බීජ අල පැලවෙනව වගේම කහත් පැලවෙලා මොටි දාල තියනව
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගැලපෙනව නෙද අක්කෙ 👍👍👍
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
හුලංකීරිය අල මෙච්චර රසයිද??? | Sobadam Piyasa
7:21
Sobadam Piyasa Pelanwatte සොබාදම් පියස පැලැන්වත්ත
Рет қаралды 801