Tap to unmute

ඓතිහාසික ශිෂ්ටාචාරවල නත්තල ගැන සඳහන් වෙන අභිරහස් ඉතිහාසය | How Christmas started?

  Рет қаралды 20,252

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер
@lafeerabdulhaque4815
@lafeerabdulhaque4815 20 күн бұрын
මේ විග්‍රහය විශිඨයි.....අනිගියි....ඒකෙ තත්වය කියල නිම කරන්න බැහැ....මේ පුතාගෙ නමක් වත් මට මතක නැහැ....ඉඩ ලැබෙන වෙලාවට පුතාගෙ ..... මම කොහොම හරි අවධානෙන් බලනව විතරයි.....අද ඉන්න තරුණයන්ට මේ පුතා කොච්චර ආදර්ශයක් ද​......මම අවුරුදු 56 ක පුද්ගලයෙක්.....මගේ ජීවිතේ එක මානයකින් නත්තල ගැන ඇහුව ඉතා සමබර විග්‍රහය​....ජීවිතේ ටම මෙහෙම පිළිවක් තියෙන වැඩ ක් ඇහව්වෙ මේ පුතාගෙන්.... පුතා....තව ඉදිරියේ දී....පුතා ගේ මේ විග්‍රහයන් පොත් වළට ගන්න බලන්න​.....පුතාට කවුරු නැතත් මම උදව් කරනව​....ඒක මතක තියා ගන්න​....මම පුතාව හොයා ගෙන එනව තව ටික දවසකින්.....එතකොට අපි ඒ ගැන කතා කරමු....මට ඕනෙ, පුතාගෙ ඉදිරි වැඩ පිළිවෙල තුළ ඒ සඳහා ඉඩක් තියේද කියන කාරණය විතරයි.....ඒකට පුතාට උදව් කරන්න තව තවත් මේ කාරනය හා කැමැත්තක් තියෙන තෝරා ගත් ඕනෙ කෙනෙක් පුතා ඒ කාර් ය්‍යට සම් බන් ද කර ගත්තට කමක් නැහැ.....මට ඕනෙ පුතාගේ මේ අති දක්‍ෂතාවය අනාගත පරපුර වෙනුවෙන් පරිස්සම් කරල දීලා....ඒ අනාගත දරුවන් ගේ මනස් මේ වගේ කාරණා ගැන ඉතා සංවිධානාත්ම දැනුමක් බවට පත් කරගෙන ලෝකයේ මේක්‍ෂේත්‍රය පිළිඹඳව දැනුම ඇති හොඳම උගතුන් අපේ රටෙන් බිහිවෙනවා දැකීමයි....ඒ කටයුත්තට පුතාව මම උපයෝගී කර ගන්නව​.....අපි බලමු...මගේ හුස්ම වැටිල ඉවර වෙන දවසට කළින් ඒ දේ කොහොමද කර ගන්න පුළුවන් වෙන්නෙ කියල​.....
@inokalehmann6244
@inokalehmann6244 20 күн бұрын
මම ඉන්නේ Germany මෙහෙ නත්තල් පටන් ගන්නේ නත්තල් සීයාගේ පැමිනීමත් සමග. ඔහු එන්නෙ දෙසැම්බර් 5 රෑට කියලා තමා කියන්නේ. පොඩිලමයි දෙසැම්බර් 5 එයාලගේ සපත්තු එලියේ තියලා පහුවදාට බලනවා ඒකේ තියෙන්නේ මොනාද කියලා. පැනිරස දේවල් තමා. නත්තල් කෑම මේසේ තියන්නේ 24 රෑ. ශුද්දවූ රැය කියලා තමා කියන්නේ. ජනවාරි 6 රජතුන්කට්ටුව වගේ ඇදගත්තු පොඩි ලමයි ඒ පලාතේ හැමගේකටම ගිහින් සුවද දුම් අල්ලලා bless කරලා යනවා. ඊටපස්සෙ තමා අපි නත්තල් ගහ ඇතුලු අනිත් සැරසිලි ඔක්කොම ගලවලා අයින් කරන්නෙ ❤ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. සුභ නත්තලක් හැමෝටම 🎅 🎄
@ෆිල්ම්පිකාසෝ
@ෆිල්ම්පිකාසෝ 20 күн бұрын
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 19 күн бұрын
@@inokalehmann6244 waw අද දැනගත්තේ. Thanks
@DevindaRathnasiri-rq1fb
@DevindaRathnasiri-rq1fb 18 күн бұрын
❤❤❤❤❤
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 18 күн бұрын
❤lokawasee siyalu denatama samaya samadanaya nirogiee satutin piri. Subama suba nattalak wewa🎉🎉🎉jesupihitai thanks oyata ❤
@upalijayalath9895
@upalijayalath9895 8 күн бұрын
හරිම වැදගත් ඔබගෙ විඩියෝ බුද්ධිමත් තරුණයෙක් ස්තුති යි
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 8 күн бұрын
ස්තුතියි පුතේ මේ තොරතුරැ ගෙනාවට
@roshanmadushanka9318
@roshanmadushanka9318 19 күн бұрын
කොල්ලා❤ 💪 අදත් superb
@asanthikappagoda3513
@asanthikappagoda3513 19 күн бұрын
දැන් අය අදහන් නේ ජේසු නෙ වෙයි මාරයා යේසුස් අවිහිංසාවාදියි භක්තිකයන් මංෂ භක්ෂකයි
@billymona416
@billymona416 18 күн бұрын
Ovu, Oba hari ❤ Den inna Aya marketing Revateem valatai,,, Mas Budina badajaarin ge Uthsavaya ka tai Revatilaa, mulaa velaa “Jesu” thumaa ge Namata Loku kelalak Karanne, 🥲 Loke % 96 k ma modayo Inne. “Farm Sathun” velaa Upadinneth A modayo %96 ma thamai.😢!!!
@tironreka2256
@tironreka2256 20 күн бұрын
සුබ නත්තලක් ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 19 күн бұрын
සුබ නත්තලක් වේවා. ❤
@Sandamali1980
@Sandamali1980 17 күн бұрын
නත්තල් දවස බලන අය මේ කොනට❤❤
@maleeshapramud1071
@maleeshapramud1071 19 күн бұрын
Super brother thankyou❤❤
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 13 күн бұрын
That's cool❤
@buddhithikshana2598
@buddhithikshana2598 17 күн бұрын
AI ගැන තව video එකක් ඕනි 💗අනිවා
@chamarifernando7578
@chamarifernando7578 20 күн бұрын
මේ කාලයට උචිත වීඩියො එකක්..අදත් නොදන්නා දේවල් දැන ගත්තා.අදටත් ආගම් භේදයකින් තොරව කොයි කවුරුත් නත්තලට ආදරෙයි..කාලීනයි..උචිතයි..නියමයි ❤❤❤මුල ඉඳන් අද දක්වාම මේ චැනල් එකට තාම ඇබ්බැහියක් වෙලා...ඒ ඉදිරිපත් කිරීම නියමයි..ලස්සන වීඩියො එකක් දෙසැම්බර් 25ත් ගේන්න.❤
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@Degaa.
@Degaa. 20 күн бұрын
සුබ නත්තලක් වේවා. ....
@ChethanaPrashadani
@ChethanaPrashadani 19 күн бұрын
Adat hrima lassnta video eka kala , thank you tag knowledge 😊❤
@visualfantacy3358
@visualfantacy3358 19 күн бұрын
Merry chritsmas❤🎉. Nice explain ayya
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 15 күн бұрын
nathal kiynne... athal ekk ganna samarana dyk witharai bn.. jesu kiynne kaud
@danujanilupul
@danujanilupul 20 күн бұрын
ක්‍රිස්තු වර්ශ ගනණය කරන්නේ ජේසුස් වහන්සේගේ උපතේ සිට යන සම්මතය ලෙස ගත් විට, එතුමාගේ උපත වසර 2500කට පෙර මෙන් අර්ථකතනය කිරීම නිවැරදි නොවේ නේද?
@keshalak92
@keshalak92 19 күн бұрын
Merry Christmas 🤶🎄
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 20 күн бұрын
Gemmak tamai ❤🎉🎉
@udmlalagala.g.lahirusampath
@udmlalagala.g.lahirusampath 20 күн бұрын
Merry Christmas brother ❤🎉
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර 20 күн бұрын
Video එකක් එන කල් හිටියේ හැබැයි මේපාර මාර සීතලයි ජයවේවා සහෝදරයා.
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏😊
@sahanmendis4310
@sahanmendis4310 17 күн бұрын
මොනා උනත් ලොව වැඩිම සත්ව සංහාරය වෙන්නේ අද.. 😢😢 සුභ නත්තලක් හැමෝටම ...❤🎉
@artfulharmonies
@artfulharmonies 16 күн бұрын
නැහැ
@erangihettiarachchi
@erangihettiarachchi 14 күн бұрын
malli mata podi ubawwak karanawada... oyage video balanne mn hari asawen ,uwanawakin..ewa godak wadagath,arthawath ewa nisa.. eth oyage back ground eke pata blue vima mage as dekata apahasui... amarui.. ekata puluwan nam saumya colour ekak yodanawada.. laa warnayak wage..oyage video wala aduru bawa wadiy... darkness eka adu karanna.. please... 🙏🙏 okkoma hodai.. me kiuwa adupaduth hadunoth hodai.. nathnam mn oyage chanel eken ain wei..
@bhanuka__dilshan
@bhanuka__dilshan 9 күн бұрын
😂
@MMigaMMigaa
@MMigaMMigaa 20 күн бұрын
crop circle gana video ekak karahanko 🙏
@SasrikaFernando-u8e
@SasrikaFernando-u8e 19 күн бұрын
ශුද්ධ. පාවුළු තුමා ග්‍රීක රෝම වරුන්ට දේශනා කරෙ ඔවුන් ගේ හිරු දෙවියන් ව හා ක්‍රිස්තු වහන්සේ සමාන කරමින්. ඔවුන්ගේ හිරැ දෙවියන්ගේ මංගල්‍යය සැමරුවෙ දෙසැ.25.
@kavigaming5939
@kavigaming5939 20 күн бұрын
Sapekshtha vadaya gana video ekak karana ko😊
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම් ❤️🙏😊
@kavigaming5939
@kavigaming5939 20 күн бұрын
❤👍
@ronaldo-t2w
@ronaldo-t2w 20 күн бұрын
happy christmas ❤
@amaweerasinghe6018
@amaweerasinghe6018 19 күн бұрын
Merry cristmas 🎅 bro
@gihanmadusanka5775
@gihanmadusanka5775 10 күн бұрын
uss eldrige ආභරහස් කාතාව දාන්නකො puluwan na
@Dragon-Hell9-11
@Dragon-Hell9-11 20 күн бұрын
Merry Christmas 🎄❤
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 20 күн бұрын
සුභ නත්තලක් වේ ජෙසු පිහිටයි
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏❤️
@Shavilka
@Shavilka 19 күн бұрын
අයියෙ ඕකෙ Santa කියන එක Sathan නැත්තම් යක්ෂයා කියලා වචනයත් එක්ක සම්බන්ධයක් තියෙනවනේ,තව ඒත් එක්ක සෑහෙන්න ගැලපෙන දේවලුත් තියෙනවා
@artfulharmonies
@artfulharmonies 16 күн бұрын
Santa කියන එක sathan කියන එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. Santa Claus(නත්තල් සීයා) කියන්නෙව් පොඩි ළමයි ත සහ අසරණ අයට උදවු කරපු සන්තුවරයෙක් . ශාන්ත නිකළස්.Saint Nicholas අන්න මේ නම තම. ,Saint (Santa) Nicholas (Claus) වුණේ.
@miss.snowy.9920
@miss.snowy.9920 20 күн бұрын
පුතාටත් සුභ නත්තලක් වේවා! 👍💖❄️❄️❄️❄️❄️❄️🧑‍🎄🎅🎅🎅🎅🎅☃️☃️☃️☃️☃️☃️☃️☃️
@tharakasrimal2324
@tharakasrimal2324 20 күн бұрын
නත්තල් දවසේම මෙක දැම්මනම් මරැ ක්යලා හිතෙනවා.. හැබැයි දැන් තෙරැමක් ඇතුව ලබන අවුරුද්දේ සමරන්න පුලුවන්... පායනා කාලේදි කන්න දේ රැස් කරයි කුබියෝ සිංදුවත් මතක් උනා..
@leenafernando7276
@leenafernando7276 20 күн бұрын
❤️ සාමය සතුට පිරුණ සුභ නත්තලක් වේවා ඔයාටත් 😘 අදත් හොඳ video එක, නොදන්නා ගොඩාක් කාරණා දැනගන්න ලැබුණා. ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි 🙏
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏❤️
@Sweet_Soul631
@Sweet_Soul631 20 күн бұрын
suchir balaji gna vdo ekk oni
@harshiluvis3821
@harshiluvis3821 6 күн бұрын
❤️
@tharinisulochana6765
@tharinisulochana6765 10 күн бұрын
මේ සතියේ video එකක් දාන් නැද්ද 😢
@semithaperera5209
@semithaperera5209 19 күн бұрын
• මූලයමය සයිබර් අපරාධ හා අවම කිරීකේ ක්‍ර්ෂ්මකේද. eka gana viedo eka hadala dawas 6 wage athulatah danan pouluwan da
@thegrowthmind-w4n
@thegrowthmind-w4n 18 күн бұрын
New jersey siddiya gana video ekak gemu ne ❤
@sltharuksudio7922
@sltharuksudio7922 20 күн бұрын
121 mn
@maleeshapramud1071
@maleeshapramud1071 19 күн бұрын
Eelage video eka one
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 20 күн бұрын
ඔයාඛෙ වට්ස් ඇප් දාන්න නම්බර් එක මම එ ලොකු විස්තරය එවන්නම් ඔයාට වැදගත් වෙයි..ඔබට ස්තූති
@tharindulakshan236
@tharindulakshan236 20 күн бұрын
මටත් එවන්න පුලුවන්ද
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 20 күн бұрын
@tharindulakshan236 හරි එවන්නම්
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 20 күн бұрын
අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@HarshanaChathuranga-b1d
@HarshanaChathuranga-b1d 20 күн бұрын
ඔයාගේ විඩිඔ පට්ට අයියා... ඒක මාරම පැහැදිලියි ...❤❤ ගැම්මක් තමයි
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@skipper2594
@skipper2594 20 күн бұрын
3:20 JESU IPADUNE AWRUDU 2024 KATA KALIN 2500 ganan kiyanne BUDU HAMUDURUWO IPADUNA KALE
@sudheerakasun5809
@sudheerakasun5809 19 күн бұрын
Budda warsha walin 2564 awurdda me yanne. Api 2024 kiwwata. Meya 2500k kiyanne kristhu warsha 400 ganan gena. Budda warsha walin kiyanawanam 2500k kiyanna be.
@upalipushpakumara6638
@upalipushpakumara6638 20 күн бұрын
Superb work. I appreciate the work done by you.
@Malshad_Gaurawa
@Malshad_Gaurawa 19 күн бұрын
Habai yesus wahanse aurudu 2500 ta kalin ipadune na..anika bible eke ipaduna dine mase nathi unata aurudda hoyaganna puluwan kramayak thiyenawa... Yesus wahanse marenne kristu warsha 30 di.ehenam ipadila thiyenna one kristu purwa 3 di withara
@billymona416
@billymona416 18 күн бұрын
Maasa 12 Celendar eka Hadanne , parana maasa 13 original “ moon calend- der Eka vinaasa karala.😇 Anika, Jesu thuma gena Thorathuru hoyala “ New Testament “ eka liyanna patan ganneth kri varsha ( den thiyena) 340 s gaman valadi. 😇
@Malshad_Gaurawa
@Malshad_Gaurawa 17 күн бұрын
@billymona416 kauda kiuwe... New testament eka kristu warsha 100 weddi liyala iwarai... Eka liyanne yesus wahanse polowe hitapu kale jiwath wela hitapu aya... Eyala aurudu 340 k jiwath unada ?... Revelation thamai anthimata liyanne 100 di
@Malshad_Gaurawa
@Malshad_Gaurawa 17 күн бұрын
@billymona416 yesus wahanse ipadenawa kiyla anawaki kiyanne yesaya aurudu 700 ta kalin.esakiyel pothe baluwoth hariyatama yesus wahanse ipadena aurudda ganan karaganna puluwan. Babiloniyen kadala dapu salamonge dewa maligawa ayeth serubabel hadanna patan ganna kaleth ekka anawakiyak thiyenawa ehenpitinma yesus wahanse ipadena aurudda gana...
@saviduprabhashana2124
@saviduprabhashana2124 20 күн бұрын
❤❤❤..
@HansikaSathsarani-p8v
@HansikaSathsarani-p8v 20 күн бұрын
ඔයා හොදට කරනව
@heartofmusic6747
@heartofmusic6747 20 күн бұрын
❤✨️
@Nishadini____7
@Nishadini____7 20 күн бұрын
නියමයි ඔයාගේ විඩීයෝ thankyou ඔයාට මෙවා අපිට බලන්න සලස්වන එකට ❤❤🫶
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏❤️
@KavinduSamarakoon
@KavinduSamarakoon 20 күн бұрын
Video එකක් දානකල් බලං හිටියෙ❤
@QwQw-jm1rr
@QwQw-jm1rr 20 күн бұрын
👍🏼👍🏼
@nishherath
@nishherath 17 күн бұрын
2500 Years ???????????????
@susithkumara7795
@susithkumara7795 20 күн бұрын
Video danava parakkui malli. Eyeth balagena hitiya video ekak dai kiyla
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
😊🙏❤️
@SisaraWijerama-z9k
@SisaraWijerama-z9k 20 күн бұрын
Fv youtube channel 😌❤️
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏😊
@GameXP2011
@GameXP2011 20 күн бұрын
Super ❤❤❤❤
@CoffeeOrChocolate-b5w
@CoffeeOrChocolate-b5w 20 күн бұрын
Merry Christmas 🎄🎅🤶 හැමෝටම ❤❤
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 20 күн бұрын
ස්තූතියි නොදන්න දෙයක් පැහැදිලි කලාට. මම ස්පාඤ්ඤ රටේ ඉන්නේ මේ අය මෑතක් වෙනතූරැ නත්තල නෙවී සමරල තියෙන්නේ. ජනවාරි 5 රෑ දරුවන්ට කියනව එදින රාත්‍රියේ 3 wise kings එන බව. ජනවාරී 6දා තමා තැගි බෙදා ගන්නෙ. මම පලමු වතාවට මේ උත්සවය දැන ගත්තේ.. ඒත් දැන් නත්තල් ද සමරනවා. රවූමට කැරකිලා COMERTIOL ස්ල තමයි ලාභ ලබන්නේ😊. සල්ලි තියනවනම් හැම දාම නත්තල් මල්ලි. කෙසේ වෙතත් ඔබටත් සුබ නත්තලක් වේවා. ජෙසූ පිහිටයි. ❤🎉🙏🏻🌷🌹
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️🙏❤️
@JaniruRajapaksha
@JaniruRajapaksha 20 күн бұрын
Wow
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 20 күн бұрын
සැමට සුභ නත්තලක් වේවා ..... 😂😂😂❤🤣🤣🤣
@ThushanThushan-rb7zz
@ThushanThushan-rb7zz 20 күн бұрын
Baba vanga ge anawaki GANA video ekk oni🙂
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට අරන් එන්නම් ❤️🙏😊
@NimanthaPrabhathSL
@NimanthaPrabhathSL 20 күн бұрын
ඔව්..​@@tagknowledge7
@MixTapesss
@MixTapesss 20 күн бұрын
Aniwa🤍
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 20 күн бұрын
ඔය නත්තල සමරන්න කලින් ඊජිප්තුවෙ පාරාවරුන් සූර්ය වන්දනාව කරලා තියනවා එක කොන්ටයිටන් කියන රජතුමා තමා එ වන්දනාව එක්ක ඔය නත්තල් කියලා එකක් හදලා තියෙන්නෙ එ එ සම්බන්ද උන අයගෙ ආගමික කටයුතු වැදිම් වලට තහනම් උනෙ නෑ..ඔය සැන්ටා..සහ නත්තල් කියන ගහ ගැන තව තියනවා ලොකු කතාවක්
@lakshanweeraratne
@lakshanweeraratne 20 күн бұрын
Mamath meka kiyanna giye. Anika yesuswahanse seethala kaleka nemei ipadune. Hetuwa seetala kaleta enderun (shepherds) betaluwo ekka reeta pittani wala inne ne. Oya wage dewal Holy Bible ekenma hoya ganna puluwan. Mona de unat lassnat explain kara kisima widiyaka wereddak kiyanne netuw.
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 20 күн бұрын
@@lakshanweeraratne ඒකහරි..කෝමත් ඕකෙ තව සැග උන කතා තියනවා එවා විසදෙයි හෙමීට
@SanujaSadumitha
@SanujaSadumitha 20 күн бұрын
අපරාදේ 25දාන්න තිබ්බේ❤❤
@Mkxmax12
@Mkxmax12 20 күн бұрын
Set na bn. Mokada hari nane bn eka nikane aurudata apita kiuwothe owa hari newei mehemai annane manane dewale kiwothe aule dannawane e wage thami e golonetathe edata ehema kiyanna eka aule ne
@SanujaSadumitha
@SanujaSadumitha 20 күн бұрын
@Mkxmax12 ඒක තමයි දැනුයි මතක්වුනේ🫡
@bluesky1042
@bluesky1042 20 күн бұрын
ස්තූතියි කොල්ලො හැම දෙයක්ම හොයලා ඉදිරිපත් කරනවට , අමතර දෙයක් කියන්න හිතුනා, එංගලන්තයේ අදටත් Halloween වැඩිය සමරන්නෙ නෑ, , බොහොම ටික දෙනෙක් තමයි ඒක කරන්නෙ, එදාට හවසට ලයිටුත් off කරගෙන ඉන්නවා, evil spirit වලට ගෙදර invite කරනවා වගේ වැඩක් කියලා තමයි එයාල කියන්නේ, නැතූව ළමයින්ට trick or treat කරලා ටොෆීචොකලට් දෙන්න අකමැති කමක් නෙවෙයි
@virajranasinghe5300
@virajranasinghe5300 20 күн бұрын
2024/12/22 18.11 pm kiribathgoda 💗
@PiyumiBandara-dn5kl
@PiyumiBandara-dn5kl 20 күн бұрын
Great 👍👍👍
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️❤️❤️
@artfulharmonies
@artfulharmonies 16 күн бұрын
Santa කියන එක sathan කියන එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. Santa Claus(නත්තල් සීයා) කියන්නෙව් පොඩි ළමයි ත සහ අසරණ අයට උදවු කරපු සන්තුවරයෙක් . ශාන්ත නිකළස්.Saint Nicholas අන්න මේ නම තම. ,Saint (Santa) Nicholas (Claus) වුණේ
@asankachandimal902
@asankachandimal902 20 күн бұрын
🎉🎉🎉🎉
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 15 күн бұрын
❤️🪽
@nuwanmanohara5680
@nuwanmanohara5680 20 күн бұрын
❤❤❤
@tagknowledge7
@tagknowledge7 20 күн бұрын
❤️❤️❤️
@JagathNalaka18
@JagathNalaka18 19 күн бұрын
❤❤😂😂
@arushamalith9807
@arushamalith9807 20 күн бұрын
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 13 күн бұрын
ඇමරිකාවට aliens ඇවිල්ලා වීඩියෝ එකක් ඕනා ඇත්තද බොරුද කියලා😢
@SLCryptoWorkers
@SLCryptoWorkers 20 күн бұрын
නත්තල එක්ක සම්බන්ධ අත්භූත කතා ටිකක් තියෙනවා නේ ඒවා දාන්නකො
@indi15
@indi15 19 күн бұрын
SATAN 👿 SANTA 🎅 😮
@artfulharmonies
@artfulharmonies 16 күн бұрын
Santa කියන එක sathan කියන එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. Santa Claus(නත්තල් සීයා) කියන්නෙව් පොඩි ළමයි ත සහ අසරණ අයට උදවු කරපු සන්තුවරයෙක් . ශාන්ත නිකළස්.Saint Nicholas අන්න මේ නම තම. ,Saint (Santa) Nicholas (Claus) වුණේ
@YohAn-c5r
@YohAn-c5r 20 күн бұрын
ජෙසු තමා බලවත්ම.❤❤
@ronaldo-t2w
@ronaldo-t2w 20 күн бұрын
In ur dreams 😂
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 19 күн бұрын
😂😂 2
@asanthikappagoda3513
@asanthikappagoda3513 19 күн бұрын
සුර්ය දෙවියන් තමයි බලවත්ම
@ronaldo-t2w
@ronaldo-t2w 19 күн бұрын
@@asanthikappagoda3513 ඒ කවුද බන් ? ඉරද ?
@ප්රබූ
@ප්රබූ 17 күн бұрын
ඊට වඩා රෝමන් කාරයා බලවත් 😂
@Nisansani
@Nisansani 20 күн бұрын
@Batti-d8m
@Batti-d8m 20 күн бұрын
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 19 күн бұрын
@zhenzhen999
@zhenzhen999 19 күн бұрын
@DStafan06
@DStafan06 15 күн бұрын
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН