The cooking mission of making my Brother love "Durians" with Yummy Durian desserts | Traditional Me

  Рет қаралды 10,594,437

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 7 600
@TraditionalMe
@TraditionalMe 4 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 *Please find the English description in the description box | හැම දූරියන් වාරෙකදිම අපේ ගෙදරට හම්බවෙන දූරියන් සේරම වගේ මට තමයි කන්න වෙන්නෙ. උෂ්ණ ගතිය වැඩි පළතුරක් නිසා අත්තම්මත් වැඩිය කන්නෙ නැ. මල්ලි කොහෙත්ම කන්න ආස නෑ. හැබැයි මේ පාර නම් මම එයාට කොහොම හරි දූරියන් කවන්න ඕන කියල හිතාගත්තා. පළතුරු ලෝකෙ රජ්ජුරුවො කියල කිව්වත් දූරියන් හරිම පුදුම පළතුරක්. දූරියන් වලට කැමති කෙනෙක් ඉන්නව නම් එයා ඒවට හොඳටම කැමතියි වගේම අකමැති අය දූරියන් සුවඳ එන පැත්ත පලාතකවත් ඉන්න කැමති නැහැ. සමහර විට ඒකට රජ්ජුරුවො කියල කිව්වෙ රජ්ජරුවන්ටත් කැමතිම පුරුවැසියොයි අකමැතිම පුරවැසියොයි දෙගොල්ලක් ඉන්න හින්න වෙන්න ඇති කියලත් මට විහිලුවට වගේ හිතෙනවා. අසල් වැසි ඉන්දියාවෙයන් සංක්‍රමණය වෙලා ශ්‍රී ලංකාවෙ ජීවත් වෙන අය නිසා පායාසම් අපේ රටේ තරමක් ජනප්‍රිය ආහාරයක්. අපේ මල්ලිත් පායාසම් වලට හරිම කෑදරයි. මම මේ හදපු දූරියන් පායාසම් එක එයා බොහොම කැමැත්තෙන් රසවින්දා. හැබැයි එයාට වෙනදට වඩා වෙනසක් නම් තේරුනා . හැබැයි කවමදාවත් දූරියන් රහ බලල නැති නිසා ඒ රස ආවෙ දූරියන් නිසා බව මල්ලිට තේරුම් ගියේ නෑ. ඒ වගේම රට ඉඳයි, කොළ මිදියි එක්ක හදාගත්ත පළතුරු බාබක්‍යූ එක හැදුවෙක් මල්ලිට හොරා එයාටම දූරියන් කවන්න ඒන නිසයි. රට ඉඳි ඇතුළට පුරවපු දූරියන් මිශ්‍රනේට කුරුඳු කුඩුයි මී පැනියි වැනිලයි එකතු කරපු නිසා දූරියන් සුවඳ ටිකක් යටපත් වෙනවා. ඒ නිසාද කොහෙද රස අමුතුයි කියල හිතුනත් මල්ලිට ඒවා දූරියන් කියල නම් අඳුනගන්න බැරි වුනා. එදා හැන්දෑවෙ දූරියන් ඇට ටික හොඳට හෝදලා පෙති කපලා පිරිසිදු වතුර එකක පෙගෙන්න තියබ්බා. පහු වෙනිදා වෙද්දි ඒ ඇට නිසා අර වතුර ටික ජෙලි එකක් බවට පත් වෙනවා. ඒක උදේම බිව්වාම ඇඟ නිවෙනවා. ගැස්ට්‍රයිටීස් වලටත් ඉතාම සුවදායක පානයක්. හරිම පුදුමයි නේද. දූරියන් කොපමන උෂ්නාදිකයි කිව්වත් එ්කෙ ඇටවල තිබෙන්නෙ ශීතාධික ගුණයක්. ඉතින් මම දූරියන් ඇට පෙරාගත්ත ජෙලි එකට ග්‍රීන් ක්‍යුකම්බර් ග්‍රේට් කරල දාල, පෙනුමයි පෝෂණයයි තව වැඩි වෙන්න කැරට් යුෂත් එකතු කරගෙන බීමක් හැදුවා. අත්තම්ම තමයි ඒකට වැඩියෙන්ම කැමතිවුනේ. ඉතිරි දූරියන් ගෙඩි දෙක තුනත් නිකම්ම කාල දානවට වඩා මොනව හරි කෑමක් හදන්න එකතුකර ගන්නව කියල හිතුනා. ඉතින් මම කාලයක් ආසාවෙන් හිටියෙ විපින් ක්‍රීම් පාවිච්චි කරල මොනව හරි කෑමක් හදන්න. පෑන් කෙක් තට්ටු අතරට විපින් ක්‍රීම් දාල හදාගත්ත මේ කේක් එකේ විප් කරගත්ත ක්‍රීම් වලට මම හොදට ක්‍රීම් කරගත්ත දූරියනුත් එකතුකලා. ඒකට හදුපු පෑන් කේක් ස්ට්‍රෝබෙරි යුෂයෙන් තමයි අනාගත්තෙ. තව ඒ තට්ටු කිහිපයක් අතරටත් ස්ට්‍රෝබෙරි සහ කලු මිදි පෙති කපල අකතුකලා. ඔයාලට කියන්න ඉතින් අපේ මල්ලියා, ඊයෙ අමුතු රහ අදත් දැනෙනවා කිය කිය ඒකත් හොඳට රස කරකර කෑවනෙ. අහිංසක මල්ලි තවදුරටත් රවට්ටල තියන්න හිත දුන්නෙ නැති නිසා මම දූරියන් රහස එයාට කියල දැම්මා. අන්න එයාට දැන් දූරියන් රහ වැටිලා ඉතිරි දූරියන් ගෙඩි දෙකෙන් එක ගෙඩියක් එහෙම්පිටින්ම තනියම කාලා. ආදරයෙන් නදී ❤️❤️❤️
@kakakurata
@kakakurata 4 жыл бұрын
Why couldn't I watch it translated into Portuguese? 😢 Why retaliation with us Brazilians? 😢I'm deeply hurt. I love your home and your family. Why this discrimination with my beloved country 😢?
@ViduranganaOfficial
@ViduranganaOfficial 4 жыл бұрын
Wow
@2009adib
@2009adib 4 жыл бұрын
Pls update more video
@sharminisinniah6685
@sharminisinniah6685 4 жыл бұрын
Super cute and yummy 😋 🇱🇰✌️👍😇❤️💐
@aravindaperera4778
@aravindaperera4778 4 жыл бұрын
අපේ නෙත් හිත් පිනවන ඔබ වෙනුවෙන් නදී මට කරන්න පුලුවන් උපරිම දේ තමයි අතරමැද පෙන්නන හැම ඇඩ් එකම ස්කිප් කරන්නැතුව බලන එක. ඔයාටත් අපේ රටටත් අඩුම තරමෙ ඩොලර් සතයක්වත් මම නිසා හම්බවෙනව නම් ඒක තමයි මගේ සතුට. ඒක තමයි මං හිතන්නෙ මගේ යුතුකම. හැමදාම ආදරෙයි නදී, මල්ලි, අත්තම්මා ඔයාල හැමෝටම. බුදුසරණයි
@senerath123
@senerath123 3 жыл бұрын
රටක් විදිහට හැම අතින්ම වලපල්ලට යන වෙලාවක මේ වගේ දේකින් හරි ලෝකෙට අපේ රට ගැනයි යහපත් හැඟීමක් ගෙන දීමට හැකිවීම පිළිබඳව ඔබට ස්තුතියි
@pinipasandeepani5435
@pinipasandeepani5435 3 жыл бұрын
Me gama kohed 😍
@mohamedriyas2917
@mohamedriyas2917 3 жыл бұрын
eekanam eththa
@beverlycharles3321
@beverlycharles3321 3 жыл бұрын
Soy n pes 💵
@Unknown-yr7cr
@Unknown-yr7cr 2 жыл бұрын
ඇත්ත
@AbcDef-li5bn
@AbcDef-li5bn 2 жыл бұрын
🎀🎀🎀🎀🎀🎀🎀😌🌹🌹🌹🌹🌹😂😂😂😂😂😂💐💐💐🎂🎂🎂🌸🌸🌸🤐🤐🤐🤐🌺🌺🌺🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@alhalwage
@alhalwage 4 жыл бұрын
Creativity in photography, simplicity, beauty, calmness, peace and a life we ​​wish to live. Greetings and all love to all the work team from my beautiful country, Egypt.🇪🇬🇪🇬
@vtanakeersri1682
@vtanakeersri1682 4 жыл бұрын
As Sri Lankans, we should be very proud of having such a talented girl who is now known around the world, She should be given an international award for presenting these videos. Wish her good luck and also his brother and grandma as well as the one who does video.
@o.wsanumihansika9973
@o.wsanumihansika9973 4 жыл бұрын
Why aren't you a Sri Lankan
@KoKo-yq9eq
@KoKo-yq9eq 4 жыл бұрын
17,500​๑ 1
@shankarnarayanan1214
@shankarnarayanan1214 4 жыл бұрын
she is an well known kitchen treasure and tasteful pure homegirl
@emilydavis5888
@emilydavis5888 4 жыл бұрын
I'm guessing is the brother or both.
@lourdesmahilrajah4789
@lourdesmahilrajah4789 3 жыл бұрын
Yes she have to get any awards from KZbin. Special show.
@chizobauchay2024
@chizobauchay2024 3 жыл бұрын
Everything about this channel is mesmerizing.Shes the star of the show, so careful,competent, creative and devoted to taking care of them, you can feel her passion and love for her family in her cooking.The editing, music, setting and recording on the other hand is phenomenal,her grandmother is the supporting actress and her brother is the needed comic relief. They all come together to create heaven on earth: peace,love, joy, contentment, enjoyable productive work,beauty and tranquility, so far removed from ugly stressful modern day living in the big cities with all the challenges,noise, dysfunctions, distractions, pollution and struggles.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@sadeeshawijewardana5970
@sadeeshawijewardana5970 2 жыл бұрын
Where are you live in akkah 🥺♥️
@muhammadvivo6259
@muhammadvivo6259 2 жыл бұрын
Please make video behind the seance when you record video
@LakmalNanayakkara-ob4ny
@LakmalNanayakkara-ob4ny Жыл бұрын
​@@TraditionalMe 1:57 1:58 2:00 2:00 2:00 2:01 2:02 2:02 2:02 2:03 2:03 2:03 2:03 2:04 2:05 2:05 2:06 2:06 2:07 2:07 2:07 2:08 2:08 2:08 2:08 2:09 2:09 2:09 2:10 2:10 2:10 2:10 2:11 2:11 2:11 2:12 2:12 2:12 2:13 2:13 2:14 2:15
@LakmalNanayakkara-ob4ny
@LakmalNanayakkara-ob4ny Жыл бұрын
​@@TraditionalMe ර🎉ද
@suparnamajumdar8065
@suparnamajumdar8065 4 жыл бұрын
The sounds played with strings gives a calming effect and the whistle sounds played by flute makes us feel close to the nature... Its like the old traditional feeling of Malgudi days...its so calming & refreshing that the entire soul gets bind together.
@drtheja87
@drtheja87 4 жыл бұрын
Music similar to music in stories by rabindranath tagore
@rdstobbart
@rdstobbart 4 жыл бұрын
Unfortunately i noticed that the music especially the flute part made me very depressed. Perhaps something a bit more lively?
@evansworld9925
@evansworld9925 4 жыл бұрын
Completely agree with you
@suparnamajumdar8065
@suparnamajumdar8065 4 жыл бұрын
Thank you for the love🙏🙏
@vibooshadewanmini7728
@vibooshadewanmini7728 4 жыл бұрын
අක්කේ මගෙ ආසම පලතුර මේ... ව්නාඩි ගානකට අපෙ හිත් සහ අපෙ ඇස් මෙ විඩියෝව නිසා සන්සුන් කරන ඔබත් මල්ලිත් අත්අම්මාත් දරන මෙ උත්සාහය දිනෙන් දින දියුනු වෙවා...
@sandunichethana
@sandunichethana 3 жыл бұрын
අනේ හරිම ශෝක්..බලන් ඉන්න ආස හිතෙනවා..පරිසරය,කුස්සිය,වතුර පීල්ල ඒවා දකිද්දි අමුතුම හැගීමක් දනෙනවා..අපේම දේවල් ලෝකෙටම අරන් යන එක අපි හැමෝටම ගොඩාක් ආඩම්බරයක්..ඔබට ජය
@chethanibuddika7758
@chethanibuddika7758 3 жыл бұрын
ඒකනම් ඇත්ත.හිතට අමුතු සතුටක් දැනෙනවා 😊😊😊
@nadeeshalakmaliegunasekara2413
@nadeeshalakmaliegunasekara2413 3 жыл бұрын
mjgfxza
@Ashanimadushika9240
@Ashanimadushika9240 2 жыл бұрын
අතීතයේ අපේ සිංහල කම.. කියන්න වචන නෑ. ඒ දැනෙන ආඩම්බර හැඟීම ☺️
@dulanjalayasas3100
@dulanjalayasas3100 Жыл бұрын
මේ දාන දේවල් වල නම් කියන්න.
@CharithaLasantha
@CharithaLasantha 3 жыл бұрын
දුරියන් වල ගුණ දන්නවා නම් මල්ලි හැමදාම කනවා , ඇත්තටම හොද වැඩසටහනක් , ගොඩක් දේවල් ඉගෙන ගත්ත , මේ වගේ අලුත් දෙයක් අරන් ආවට ගොඩක් ස්තුති
@rockstar5428
@rockstar5428 Жыл бұрын
Lankawe Mey place eka koheda ??? Durian session ekata giyanam maru..
@nethminikaushalya1932
@nethminikaushalya1932 4 жыл бұрын
Her kitchen is the best kitchen that I have ever seen...absolutely she's one of the best Sri Lankan traditional girls...
@ramesharora3480
@ramesharora3480 3 жыл бұрын
Ĺl⁰⁰
@coumbasow6737
@coumbasow6737 3 жыл бұрын
Rmei
@lourdesmahilrajah4789
@lourdesmahilrajah4789 3 жыл бұрын
You are really true. Awesome 👏 she is the best cook in Sri Lanka. Good method of cooking. Good luck
@nhpublishedintv143
@nhpublishedintv143 3 жыл бұрын
Right
@evergreenpetalz6113
@evergreenpetalz6113 3 жыл бұрын
True
@aravindaperera4778
@aravindaperera4778 4 жыл бұрын
අපේ නෙත් හිත් පිනවන ඔබ වෙනුවෙන් නදී මට කරන්න පුලුවන් උපරිම දේ තමයි අතරමැද පෙන්නන හැම ඇඩ් එකම ස්කිප් කරන්නැතුව බලන එක. ඔයාටත් අපේ රටටත් අඩුම තරමෙ ඩොලර් සතයක්වත් මම නිසා හම්බවෙනව නම් ඒක තමයි මගේ සතුට. ඒක තමයි මං හිතන්නෙ මගේ යුතුකම. හැමදාම ආදරෙයි නදී, මල්ලි, අත්තම්මා ඔයාල හැමෝටම. බුදුසරණයි 🏵️🌻🌷💐
@aravindaperera4778
@aravindaperera4778 4 жыл бұрын
ම⁣ට තියෙන අනිත් පුදුමෙ තමයි සාමාන්‍යයෙන් මේ ගුනාත්මක බවම තියෙන චිත්‍රපටයක් හදන්නත් අඩුම අවුරුද්දක් වගේ කාලයක් ගතවෙනවා. ඔයාල කො⁣හොමද මේ තරම් ලස්සන, විශිෂ්ට වීඩියෝ සතියෙන් දෙකෙන් අප්ලෝඩ් කරන්නෙ කියන එක.
@yyy-ye3ln
@yyy-ye3ln 4 жыл бұрын
වටිනා අදහසක්...මාත් හිතට ගත්තා
@abhiKaZaK
@abhiKaZaK 4 жыл бұрын
അതെ സത്യം
@Yffggff
@Yffggff 4 жыл бұрын
ฝฝฝฝฝฝฝฝงล
@Yffggff
@Yffggff 4 жыл бұрын
@faustogarcias4824
@faustogarcias4824 3 жыл бұрын
நான் சமீபத்தில் இந்த சேனலைக் கண்டுபிடித்தேன், இது மிகவும் சுவாரஸ்யமானது, மிகவும் வித்தியாசமான காஸ்ட்ரோனமி, எல்லா உணவுகளும் நம்பமுடியாதவை, இது சுமாரானது ஆனால் நன்கு தயாரிக்கப்படுகிறது, நான் அதை விரும்புகிறேன், ஒவ்வொரு வீடியோவும் மிகவும் சுவாரஸ்யமானது, ஸ்பானிஷ் மொழிபெயர்ப்பு மிகவும் துல்லியமானது. மெக்சிகோவிலிருந்து வாழ்த்துக்கள் .
@lourdesmahilrajah4789
@lourdesmahilrajah4789 3 жыл бұрын
Mochou gracias senior.
@lourdesmahilrajah4789
@lourdesmahilrajah4789 3 жыл бұрын
Mocho gracias amigo
@faustogarcias4824
@faustogarcias4824 3 жыл бұрын
நீங்கள் நலமாக உள்ளீர்கள் என்று நம்புகிறேன், உங்கள் முழு குடும்பத்திற்கும் எனது வாழ்த்துக்கள்.
@muthusamy3609
@muthusamy3609 3 жыл бұрын
Super❤❤❤
@mohamedimthiyas8339
@mohamedimthiyas8339 3 жыл бұрын
இது சிங்கள மொழி
@zaibunnisa4573
@zaibunnisa4573 3 жыл бұрын
I am watching daily this video 5 to 10 times it is very soothing and looking delicious recipies You are great Nadee making your Brother eat durian in such a nicely camouflaged manner that no one can imagine. You are a successful and appreciable lady, we are waiting for some more recipies of durian fruit yummy desserts.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@susanwoodward7485
@susanwoodward7485 4 жыл бұрын
You and Liziqi are my favorite cultural-cooking channels. I live in coast Alaska, but this past year we actually have gotten fresh and frozen Durians, but I didn't know how to prepare. Thank you for these beautiful - and I am sure very tasty - recipes. Yearn for an outdoor kitchen like yours - even here in Alaska it is nicer to cook outdoors both summer and winter. Also, beautiful cinematography, music and editing! With much appreciation to all involved in creating your channel.
@himeshikas.1395
@himeshikas.1395 4 жыл бұрын
I swear once COVID19 is over, everyone of you should visit Sri Lanka. Truly a land of wonders.
@jurneythrough_theearth
@jurneythrough_theearth 4 жыл бұрын
decided to go....😍
@vikrant9726
@vikrant9726 4 жыл бұрын
Totally agree friend....
@91rummy
@91rummy 4 жыл бұрын
I luckily visited at the end of 2018.. its a beautiful country.. so much beauty that your two eyes are not just enough to capture all of it.. I was not interested initially after I had spent a transit time in colombo airport.. may be it was old one or something.. but I went anyway and I am glad that I did..and I want to go again..
@shanihansamali2176
@shanihansamali2176 4 жыл бұрын
It is truly heaven on earth 🌍
@tastybitewithayeshanoor1524
@tastybitewithayeshanoor1524 4 жыл бұрын
Yes sure
@shanihansamali2176
@shanihansamali2176 4 жыл бұрын
All Malaysian Indonesia,and Philippine friends here today gonna enjoy this a lot for sure
@sumithnishantha5832
@sumithnishantha5832 4 жыл бұрын
As well Indian friends
@saivasanthii5701
@saivasanthii5701 4 жыл бұрын
👍
@boboimum2061
@boboimum2061 4 жыл бұрын
Yes very true.
@homecookwannabe5111
@homecookwannabe5111 4 жыл бұрын
Hell yeah! Im a hardcore durian lovers
@nirwansyarif5457
@nirwansyarif5457 4 жыл бұрын
Yasss. Hi Nadeee
@vtaste1
@vtaste1 3 жыл бұрын
Your brother always make me laugh, he is a friendly and funny man
@thatchanamoorthyv8339
@thatchanamoorthyv8339 4 жыл бұрын
The culinary has been prepared without using modern kitchen appliances but using under tradition method which is being followed in the villages of sinhales living places. i appreciate and request the concerned to continue this tradition for ever. At the same time, I wish to communicate the organising team who have focused such scenes to the outsiders. thank you
@vocalistSL
@vocalistSL 4 жыл бұрын
amazingly creative... I love the style in which she cooks, her kitchen, the surrounding vegetation, flora and fauna... just beautiful. No concrete creation could ever replace a life surrounded by the beauty of nature. Thank you. Her videos remind ALL of us of blessed this nation is to have so many local fruits and vegetables, many of which we take for granted and do NOT realize its nutritional value.
@gunasekarkrishnan4947
@gunasekarkrishnan4947 4 жыл бұрын
Nature based life God bless 😇
@-90s56
@-90s56 4 жыл бұрын
എന്ത് ഭംഗിയാണ് ഇവരുടെ വീഡിയോ കാണാൻ എല്ലാം നല്ല പ്രകൃതി രമണീയമായ സ്ഥലങ്ങൾ പ്രകൃതിയെ കൂട്ട് പിടിച്ചുള്ള ഓരോ വിഡിയോയും കണ്ടിരുന്നാൽ സമയം പോകുന്നത് അറിയില്ല ല്ലേ. ഭാഷ ഒഴിച്ചാൽ എന്ത് കൊണ്ടും തികഞ്ഞ ഒരു മലയാളം ചാനൽ ആണെന്നേ തോന്നു 😍🥰
@CraftsByVidya
@CraftsByVidya 4 жыл бұрын
Dhe malayali😎✌️✌️
@srithashibusidharthan582
@srithashibusidharthan582 4 жыл бұрын
കോശി കുര്യൻ, താങ്കൾ ഇവിടെയും വന്നോ?
@nithyachandran3711
@nithyachandran3711 4 жыл бұрын
Malayali puliyada🤣
@faribilu5687
@faribilu5687 4 жыл бұрын
Athenth fruit aan?
@dakshadlllprincess1466
@dakshadlllprincess1466 4 жыл бұрын
സത്യം
@esperancafernandes3608
@esperancafernandes3608 3 жыл бұрын
She should have her own restaurant. She'll be a millionaire in a few shakes. She is so well organized.Her brother is not fussy at all. This is very well brought up Brother. Good on him.
@beverlycharles3321
@beverlycharles3321 3 жыл бұрын
00000F
@beverlycharles3321
@beverlycharles3321 3 жыл бұрын
Lop re 👌
@yudhirencathapermal3188
@yudhirencathapermal3188 4 жыл бұрын
Sri Lanka is really a pearl in the Indian Ocean.Respect from Mauritius 🇲🇺
@oliviergrosset2995
@oliviergrosset2995 4 жыл бұрын
Je m'attendais pas à voir un mauricien sur cette chaînes 😂
@oliviergrosset2995
@oliviergrosset2995 4 жыл бұрын
@@yudhirencathapermal3188 j'étais étonné quand j'ai un drapeau de l'île Maurice dans les commentaires 😂 je sais pas si il y a d'autre personne des îles soeur
@capitaltrustresearch7797
@capitaltrustresearch7797 4 жыл бұрын
Thank you so much.Lots of love from Srilanka
@sadiatelikom7740
@sadiatelikom7740 4 жыл бұрын
@@yudhirencathapermal3188 vcc🛄🔁☰♯
@yudhirencathapermal3188
@yudhirencathapermal3188 4 жыл бұрын
Sadia Telikom ????
@carolswitzer8327
@carolswitzer8327 3 жыл бұрын
Wonderful program. I am now addicted to it. Love it. From USA, Florida
@vtaste1
@vtaste1 3 жыл бұрын
Nice to know you from Florida
@sara9083
@sara9083 4 жыл бұрын
Cooking queen,, whatever she touches turns into delicious dishes
@slaveofallah617
@slaveofallah617 4 жыл бұрын
👌🏽👌🏽👌🏽👌🏽
@pravin584
@pravin584 4 жыл бұрын
Yes really
@JUSTME-ww1jy
@JUSTME-ww1jy 2 жыл бұрын
Great masterchef woman who cook in traditional way ,,,super lNice videography such a talented person ,
@katarinasirait6581
@katarinasirait6581 4 жыл бұрын
Durian, one of my fav fruits at my hometown. tho some folks say the smell isn't that good but who cares. the taste will always bring my memories back home...🏠 tons of love from Indonesia🇮🇩
@tastybitewithayeshanoor1524
@tastybitewithayeshanoor1524 4 жыл бұрын
Please join me i will like my recipe to stay happy stay blessed stay safe join me thank you so much
@manojgalapaththi7043
@manojgalapaththi7043 4 жыл бұрын
Hiiii
@chitrafasee8494
@chitrafasee8494 4 жыл бұрын
Very lovely to watch while lying on my bed and relaxing... Takes me to the my heavenly imagination life. You are sooooooo Blessed.
@lilakandel127
@lilakandel127 4 жыл бұрын
Um ni
@lilakandel127
@lilakandel127 4 жыл бұрын
62
@AnnaRSingh
@AnnaRSingh 4 жыл бұрын
I agree 🙏 blessed life 😍😍
@Tulipz1987
@Tulipz1987 4 жыл бұрын
@senarathathsarani7079
@senarathathsarani7079 4 жыл бұрын
හිතාගන්න බැරි තරම් ලස්සනයි මේ වගේ අදහස් ගැන පුදුමයි ♥️ අපේ ලංකාව ගැන ආඩම්බර් හිතෙනවා මේ හැම video එකක්ම බලද්දි 💯🔥🇱🇰🇱🇰
@reaalota1187
@reaalota1187 3 жыл бұрын
It's so amazing how creative you are in preparing foods, it's a gift from God! It's all natural and healthy that almost all ingredients are readily available just around the corner of your land. It's wonderful that you have planted natural foods from fruit bearing trees to healthy vegetables. And the kitchen things are traditionally the healthy way like the clay cooking pots, ceramics, wooden spoons, glass jars. I have not seen you using plasticware, and that's very good. There are no harmful chemicals. It's inspiring to start living the traditional way!
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@priyankapurkait6402
@priyankapurkait6402 4 жыл бұрын
This is like a fairy tale...so soothing, beautiful...and I am little bit jealous of your brother ...how lucky he is 🤗... jealous of your lifestyle too😍
@psma969
@psma969 4 жыл бұрын
මගේ රටේ කියලා මගේ දේකට කියලා මම ගොඩක්ම ආසාවෙන් බලන channel එක මේක..හිත සන්සුන් වෙනවා..❤
@shehaninawodaya6811
@shehaninawodaya6811 4 жыл бұрын
ඇත්තමයි
@mataleapi9254
@mataleapi9254 4 жыл бұрын
අවංකවම
@beetaherath2464
@beetaherath2464 4 жыл бұрын
මමත් හැම දාම බලන්නෙ හරිම ආසාවෙන් .සුභ පැතුම්💐
@sunilchandrarathna7814
@sunilchandrarathna7814 4 жыл бұрын
Great job
@nelumiudumbara3521
@nelumiudumbara3521 4 жыл бұрын
hari adambarayak neda apita.bhawanawak wagei mata nam
@wickedwitch2169
@wickedwitch2169 4 жыл бұрын
I could watch this wonderful girl cooking all day..Such a pleasure to watch all these wonderful dishes she cooks and lovingly displays .🤗🤗🤗🤗
@victoriagomezbaez2919
@victoriagomezbaez2919 3 жыл бұрын
Eres maravillosa 💕 En un mundo tan desastre ver tus vídeos es emocionante y dulce... Y tu hermano tan lindo y gracioso! Verdaderamente tienes un don especial en tus manos niña linda! Qué bonito ahí con la abuela disfrutando en familia! Bendiciones 💕♥ y gracias por tus vídeos. Eres muy trabajadora.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@lisha498
@lisha498 4 жыл бұрын
The most lovely thing is d part dat ,she ate a bit of every fruit or dish she made before cooking...☺️☺️☺️
@birdslovers7727
@birdslovers7727 4 жыл бұрын
@prasannafashion9720
@prasannafashion9720 4 жыл бұрын
මගෙ මව් රටෙ අපේම දෙවල් මුළු ලෝකයටම පෙන්නන ඔබ තුන් දෙන්නාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏 අපෙ රටෙ හිතට සැනසිල්ලක් ඇති කරන එකම චැනල් එක... සියළුම වැඩ කටයුතු සාර්ථක වෙවා 💚💚💚
@TurmericRootKitchen
@TurmericRootKitchen 4 жыл бұрын
thank you
@babe-nl3pn
@babe-nl3pn 4 жыл бұрын
นี่คือภาษาอะไรค่ะ?
@lucleoni
@lucleoni 4 жыл бұрын
Beautiful, beautiful, beautiful, everything looks beautiful and delicious, this is very well made.
@adhikarimad769
@adhikarimad769 4 жыл бұрын
Kelle mewa kala kohen nataraweida danne ne ammooooo.... Pissu wage.
@adk7027
@adk7027 4 жыл бұрын
@@adhikarimad769 I don't know this language, please translate English or malayalam 🙆
@sandamali8151
@sandamali8151 3 жыл бұрын
දෙවියනේ...අනේ මාරයි ....ලස්සන ඒ පලාතත්....නන්ගියෝ ඔයා ඒක ලස්සන ට හදනවා...අපිට ආස හිතෙන්නම්...ඔයා ඒ දාන දේවල් අකුරු වලින් යටින් දැම්මොත් තවත් අපිට ලේසි වෙයි....කොහෙද මේ පලාත ....හරිම ලස්සනයි .....තව තවත් ලස්සන ලස්සන දේවල් හදන්න ...ඔයාට ශක්තිය ලැබේවා බුදුසරණයි
@shilpiakhter8759
@shilpiakhter8759 4 жыл бұрын
The best organic food, environment, nature and the best soothing music all combined just perfect. It’s so relaxing..
@dilshanperera3365
@dilshanperera3365 4 жыл бұрын
අම්මෝ ඇත්තටම මේකනම් හිත නිවන භාවනාවක්ම තමයි...බොහොම ස්තූතියි අක්කෙ ඔයාටයි මල්ලිටයි අත්තම්මටයි කැමරා කරන අයියටයි...මේ ලස්සන වචන වලට පෙරලන්න අමාරුයි මටනම් ඒ තරම් ලස්සනක් නිදහස් බවක් හිතට දැනෙනවා....❤❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 жыл бұрын
Sampurna aththa.
@priyadave6163
@priyadave6163 4 жыл бұрын
No words to express talent of this young lady.... Master of cooking.... No master chef can beat her.... Amazing cooking skills.... Also I feel their family is richer than anyone coz they r living a life which is natural and close to Nature.... Fresh foods.... Beautiful village.... What a lifestyle.... I wish I could live such a life which is full of greenary and birds chirping....clean water .... Fresh air.... Healthy lifestyle....
@samsammy2762
@samsammy2762 4 жыл бұрын
Agree..!!
@rachealselvaranijames3547
@rachealselvaranijames3547 2 жыл бұрын
Durian looks so delicious, wish we had that fruit here in South Africa. You make your food with so much love and patience, and I love that everything is so organic
@agalyav.p2383
@agalyav.p2383 4 жыл бұрын
One who dislikes this video, r the witches.who does not know the taste and art of cooking and eating. So cool this girl makes lovely dishes. Hats of to the team. People who likes this video ,do u agree. Thumbs up this comments.
@sharminisinniah6685
@sharminisinniah6685 4 жыл бұрын
Nadee Acca's Recipes are all awesome and yummy😋💐💖💖👍👍
@krishnadevi6416
@krishnadevi6416 4 жыл бұрын
They may jealous bro
@anupriyakaushal491
@anupriyakaushal491 4 жыл бұрын
Bro BTW it's bitch ....witch is a whole different thing 😅
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Now 169. Better skip this video instead of watch and Dislike it .
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Its really delicious . . I love it
@tuvukinaivaluvou246
@tuvukinaivaluvou246 4 жыл бұрын
Great family. I love how they take good care of their grandmother. Beautiful way of presenting how food is prepared traditionally using natural and organic fresh fruits and vegetables. The sister is neat in how she does the cooking and the preparation. Good music and terrific videography as well. I also love how the ingredients, spices and all are kept propely and neatly in their respective places. Keep up the good story. Love from Fiji. Bula!!
@СветланаАлборова-ь6й
@СветланаАлборова-ь6й 4 жыл бұрын
Да, съёмка супер!
@nenekmary9883
@nenekmary9883 4 жыл бұрын
A
@lilyr7221
@lilyr7221 3 жыл бұрын
Her brother is hilarious and always joke around with her! You can tell the love each other’s and care for one another very much!
@TV-gg2xl
@TV-gg2xl 3 жыл бұрын
👍🤗😘🌿⚘⚘
@niwdeonirep4715
@niwdeonirep4715 3 жыл бұрын
I have the feeling that the brother could have been her boyfriend or husband. I might have a mistaken feeling.
@zoylaabergavenny3194
@zoylaabergavenny3194 3 жыл бұрын
@@niwdeonirep4715 no that's her younger brother. See she always calls her malli ( malli means younger brother ) and he always calls her akka ( akka means older sister )
@koreanbejiya.
@koreanbejiya. 3 жыл бұрын
heeeee
@lifeinthetropics3579
@lifeinthetropics3579 3 жыл бұрын
MABUHAY 🇵🇭❤️🇵🇭 keep on inspiring me to create countryside life content. always watching from the province of the Philippines ❤️❤️❤️
@rosarioclara2993
@rosarioclara2993 4 жыл бұрын
Wow...it is amazing how she creates all this food using one main ingredient. I love your videos. Also I love your dresses. 🙋‍♀️
@savithridissanayake
@savithridissanayake 4 жыл бұрын
Can we just take a moment to appreciate the cookery and the videography please! Amazing!!! ♥️♥️♥️
@basitahmed3801
@basitahmed3801 Жыл бұрын
0:37
@jeevanvishnu1594
@jeevanvishnu1594 4 жыл бұрын
It's simply marvellous ! Amazing skill set .... I'm really taken ! Hats off to all of u ! 🥰🥰 Love, all the way from India 🇮🇳🙏💕💕
@albacardenas4621
@albacardenas4621 3 жыл бұрын
Todo lo q hace ,se ve q es con mucho amor ,es una delicia ver cada paso ,siempre con un final delicioso ,mi admiración y la animo para q sigan dándonos estás clases d alta cocina , aparentemente modesta....esta es la comida q no l hace daño a nadie y tan nutritiva como ninguna......saludos desde Colombia...
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@Malisha123
@Malisha123 4 жыл бұрын
this is not a cooking lessons ,what I feel it’s a short story. today also I was enjoyed with your amazing episode. thanks all😍😍😍😍❤️
@darshakagunarathna6386
@darshakagunarathna6386 4 жыл бұрын
YJ
@ms.somunaidu9874
@ms.somunaidu9874 4 жыл бұрын
Love a lot Durian. King of the fruits at Malaysia. 🇲🇾..
@kingdomrunt
@kingdomrunt 4 жыл бұрын
I love the relationship with brother...as it is meant to be. And...my goodness, what big carrots you have! 😂 I'm serious! Abundantly blessed harvest! Be well.
@TV-gg2xl
@TV-gg2xl 3 жыл бұрын
👍😁😘⚘🌿
@Snehdiv-sistaaz
@Snehdiv-sistaaz 2 жыл бұрын
Videography is extremely good ☺️☺️☺️
@anjaliaswar7357
@anjaliaswar7357 4 жыл бұрын
I love your way of living.... And that environment and the way of cooking... It's owsome....
@jadesa2111
@jadesa2111 4 жыл бұрын
Thank you for sharing us your naturel colored cooking and i can imagine the perfume in each dish and of course it must be delicious ! There is such an harmony with nature. It's paradise on earth ! Very generous from you.😍
@chokipelzom8540
@chokipelzom8540 4 жыл бұрын
My favorite channel on KZbin, simply love everything, love from Bhutan 🇧🇹
@Samuel-gw5cs
@Samuel-gw5cs 4 жыл бұрын
Hehe. I just love the cuteness of your bother. 😂😂
@jorfil4081
@jorfil4081 4 жыл бұрын
Me too
@aselakumara2431
@aselakumara2431 3 жыл бұрын
අනේ..😍😍😍😍...ගොඩාක් සතුටුදායකයි..හරිම ආඩම්බරයි.....නදී අක්කේ ඔයා හරිම දක්ෂය.....👍👍👍...ගොඩාක් වටිනවා මේ වීඩියෝ චැනල් 1.....සාර්ථකයි ...ඉතාමත් ආසාවෙන් බලනවා....ඒ පරිසරය හරිම නිදහස්... තබන සෑම පියවරක්ම .දිනෙන් දින දියුණු වේවා!!!! ...අත්තම්මා,අක්කා,මල්ලි .. හරිම ආදරනීයය..❤️❤️❤️
@suwarnasuwarna1655
@suwarnasuwarna1655 4 жыл бұрын
අම්මෝ කොහෙන්ද ඔය අදහස් එන්නේ නියමයි video එකක් දානකම් බලන්හිටියෙ ආ, අක්කාගෙ හිනාව ලස්සනයි ඈ
@suwarnasuwarna1655
@suwarnasuwarna1655 4 жыл бұрын
@Swarna stitch and Crafts I am Suvarna's son.she is my mom. I was the one who replied channel . Durian is a fruit like jackfruit.
@villagersFoods
@villagersFoods 4 жыл бұрын
👍😘😘😘😘😘
@jelizavetadolzhenko1971
@jelizavetadolzhenko1971 4 жыл бұрын
Самый необычный фрукт,очень-очень вкусный Ела в Сингапуре, Китае, Вьетнам
@deepthimarupilla6379
@deepthimarupilla6379 4 жыл бұрын
I am so addicted to your videos... It was awsome... We want more videos... Love from India🇮🇳
@LordNiilavan
@LordNiilavan 4 жыл бұрын
What a lovely place ...I am so addicted for the music.kindly request for the sub-title used some bright colours please.
@2009adib
@2009adib 4 жыл бұрын
Me too love the music
@sirajuddinshaikh58
@sirajuddinshaikh58 4 жыл бұрын
I love also this music
@dhananaroju8930
@dhananaroju8930 4 жыл бұрын
Mee too
@lathavijay5196
@lathavijay5196 4 жыл бұрын
Me too
@TraditionalMe
@TraditionalMe 4 жыл бұрын
Please turn on subtitles /Captions and select your language. You may see big fonts and clear white colour words 💗 🌼 💞 🌹
@christopherjeyapaul1956
@christopherjeyapaul1956 2 жыл бұрын
One more you added with this durian fruit's special items.I would request you to show with you the greatest talented man or woman whose fantastic videography technical support is more attractive and lovable.It makes you a very simple kitchen Queen with surrounded rural nature and the limited family members.Your quite loving nature is really godly lovable livable.Let God bless you more successes in your life & career.
@maviskirsch2235
@maviskirsch2235 3 жыл бұрын
Hallelujah, perfect for valentine's day breakfast. A masterpiece, I love to see brother eat.
@lynnemartineau7778
@lynnemartineau7778 3 жыл бұрын
I thought so too.
@مباركالدوسري-ص7ز
@مباركالدوسري-ص7ز 3 жыл бұрын
عل زق
@isthatsonotsofast9604
@isthatsonotsofast9604 4 жыл бұрын
This video was perfection. The menu was so unique. Thanks for the english subtitles and explaining the ingredients. All your videos are so colorful and relaxing. I love the music too.
@nalineeedwards5141
@nalineeedwards5141 4 жыл бұрын
Look really delicious 😋. Wish we could get this type of healthy and organic desserts in the 🇺🇸USA.
@RedRose-gm6px
@RedRose-gm6px 2 жыл бұрын
Wowwwww you are exceptional, everything is perfect and amazing, your family is lucky to have you. And if your married your husband is a well fed man. Truly love how you look after Grandma. The last part with crepe cake was unbelievable. Your brother is cute and very funny 😆.
@viridunalin
@viridunalin 4 жыл бұрын
විකාර ටෙලිනාට්‍ය බලනවට වඩා හිත නිවන වැඩක් ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@villagersFoods
@villagersFoods 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@udayakara8799
@udayakara8799 4 жыл бұрын
වැඩිපුර තියෙන්නේ වෙන රටවල අයගේ comments..සිංහල අකුරක් හොයා ගන්න මාර ගේමක් දෙන්න ඕනි..ඇත්තටම අපේ සංස්කෘතිය ගැන ආඩම්බරයි ❤️❤️
@aamiiracabdiraaxmaan4835
@aamiiracabdiraaxmaan4835 3 жыл бұрын
Wertyuio😂
@nalakasangeewa9410
@nalakasangeewa9410 3 жыл бұрын
Aniwar
@dontbeafraidimhere5421
@dontbeafraidimhere5421 3 жыл бұрын
ನಮಸ್ಕಾರ ನಾನು ಕರ್ನಾಟಕದಿಂದ ಬಂದಿದ್ದೇನೆ 😂
@sureshikamaduwanthi8572
@sureshikamaduwanthi8572 4 жыл бұрын
අම්මෝ... හුගක් දවස් බලන් හිටියා වීඩියෝ එකක් එනකම්. මම දූරියන් කන්න අකමැතී ඒ සුවද නිසා.ඒත්,අද මට ආස හිතුනා කොහොම හරි දූරියන් කන්න.
@cioneregina2989
@cioneregina2989 4 жыл бұрын
Q escrita linda, não entendo nada que está escrito! Que idioma é esse? Vejo muito coraçãozinhos!😄💞
@daneiracastillo2084
@daneiracastillo2084 3 жыл бұрын
I love your show. There is nothing better than the food of the field and made with love. Greetings from Panama, Latin América.
@evergreenpetalz6113
@evergreenpetalz6113 3 жыл бұрын
I feel jealous, how lucky u are, especially your brother, god bless u dears🥰🥰
@kalyani4562
@kalyani4562 3 жыл бұрын
Yes I feel also
@vtaste1
@vtaste1 3 жыл бұрын
her brother is the funny man for me, i like him so much
@itsmemalli3061
@itsmemalli3061 4 жыл бұрын
அழகிய சூழலில் அழகான சுவையான சத்தான உணவுகள் அதனை தயாரிக்கும் முறைகளும் மிக அருமை..👍❤️🦋
@rosheldheker5494
@rosheldheker5494 3 жыл бұрын
අපෙ අත්තම්මත් මට මේ විදියටම හදලා දුන්නා දූරියන් වල තියෙන ඌෂ්ණ ගුණය අඩු කරන්න පුලුවන් එළකිරි එකතු කරාම ගැමි රහස් ඕවා😍💕 හරිම ආඩම්බරෙන් මේ වීඩියෝ එක බැලුවෙ💛
@karlygashzhakupova788
@karlygashzhakupova788 3 жыл бұрын
Я из Казахстана привет всем я восхищена это удивительно все природа и люди замечательные пусть будет всегда и процветания молодцы
@anamariasendralobo1663
@anamariasendralobo1663 4 жыл бұрын
Wow looks so yummy, may this sweetness of love of brother and a sisters last forever God bless and protect you both form all harm love to see your videos because they are truly traditional....
@dinusharatnayake6681
@dinusharatnayake6681 4 жыл бұрын
The whole vedio is so much mouth watering. I'm a big fan of durian. Your recepies are marvelous. 👍
@merlinedarcy8320
@merlinedarcy8320 4 жыл бұрын
The music is so relaxing all the time
@poonamyadav1689
@poonamyadav1689 3 жыл бұрын
Right
@TV-gg2xl
@TV-gg2xl 3 жыл бұрын
👍😘😁⚘⚘🌿
@ranisahu4945
@ranisahu4945 3 жыл бұрын
Yes really 😊
@mahfuzsheikh9655
@mahfuzsheikh9655 3 жыл бұрын
music name pls?
@andreabunag8404
@andreabunag8404 3 жыл бұрын
Yes, does anyone know the title of the bg music? Thank you!
@lutchmeepillay5827
@lutchmeepillay5827 2 жыл бұрын
Simply amazing Nadee love every thing u make u really make our Telegu people proud every thing is beautiful from the filming to the ingredients to the care u give God bless u an ur brother for taking good care of gran
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Thanks for your comment. Actually Im from Sri Lanka. Nadee❤️❤️❤️
@lutchmeepillay5827
@lutchmeepillay5827 2 жыл бұрын
@@TraditionalMe yes I know u are I assumed the language is Telegu thank u
@oooooo-kr4ep
@oooooo-kr4ep 4 жыл бұрын
Now I am calm again! Music is so soothing and food looks delicious! I am amazed at the food she makes.
@gamingwith9770
@gamingwith9770 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි කමෙන්ට් දැක්කම, අද ඔයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා සොහොයුරිය........ හැම රටකින්ම අද ඔබේ වීඩියෝ බලනකොට මුල ඉදන්ම බලපු මට නම් ඇති වෙන්නේ ලොකු ආඩම්බරයක්.......... සුබ පැතුම් තවත් ඉදිරියටම යන්න.
@umasundarimuthusamy1666
@umasundarimuthusamy1666 4 жыл бұрын
Creative and new creation. Enjoying moment with durians. From Malaysia.
@mariaalonso5398
@mariaalonso5398 3 жыл бұрын
Las imágenes de estos vídeos son muy bonitas. Lugares idílicos en plena naturaleza, cocinas antiguas con leña, frutas exóticas, todo ello te transporta a un ambiente paradisíaco. También me gustan mucho las recetas, sin embargo deberían sustituir el azúcar que es muy perjudicial para la salud por otro endulzante natural como dátil u otras frutas aunque no se consiga un dulzor tan intenso. Los hermanos cocinando o en otras tareas transmiten un amor y cuidado por lo que hacen. Enhorabuena por estos vídeos. Saludos
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️
@Ramzzie
@Ramzzie 4 жыл бұрын
Wonder who's the sad individual who disliked the video even before watching it! On a positive note, love your videos! Love the banter and silliness between you siblings! Always looking forward for the videos! 💜
@lukassusanto2901
@lukassusanto2901 4 жыл бұрын
They got no life
@tastybitewithayeshanoor1524
@tastybitewithayeshanoor1524 4 жыл бұрын
It's my humble request to all of you please visit my thank you so much
@shanihansamali2176
@shanihansamali2176 4 жыл бұрын
Lifeless poor souls cannot appreciate the beauty of her life and videos you have to be happy about your life first before appreciating others nothing else,
@bhagyarajanand7557
@bhagyarajanand7557 4 жыл бұрын
Hats off to your creative, patient culinary skills.. kudos to Grand ma and Bro. I wish I was your brother, my lovely sis. U r amazing persona.
@mohamedalibakridi261
@mohamedalibakridi261 4 жыл бұрын
Is amazing to see all those dishes en drinks she's making and with so much ease . I have have never seen them before . This girl is really talented and she can easely take part in any masterchefs cooking talent ( like that one of ramsey gorden's ) . truly amazing !
@memchoubiksh1869
@memchoubiksh1869 2 жыл бұрын
♥️♥️♥️Brother and sister Work hard Good cook Lovely place Beautiful place I like your videos♥️♥️♥️🙏🙏🙏
@ආයු-ච2ඥ
@ආයු-ච2ඥ 3 жыл бұрын
බුදුඅක්කේ අත්තම්මට සීනි හැදෙයි වැඩිය දෙන්න එපා මේ වගේ ලස්ස්න ඒවා කරන්න තවත් ශක්තිය ලැබේවා
@IAMBLESSED2010
@IAMBLESSED2010 4 жыл бұрын
hello. My hubby and I live in Canada.. We recently found this channel and since then, we don't miss a night.. We long for this kind of living. These videos captures everything that life should be and more. we obviously aren't familiar with the food so it's nice to learn... My favorite part of the scenery is the makeshift running waterfall that seems to come from a tree.. The videographer is a champ...We look forward each time to watch.. Keep up the absolutely amazing job
@kavita844
@kavita844 4 жыл бұрын
your ideas + your recipes = sweet dreams
@ManojManoj-dh3dj
@ManojManoj-dh3dj 3 жыл бұрын
Camara man யாரப்பா நீங்க.?? சாத்தியமா சொல்றேன். Vera level. பட்ட ❤❤❤❤❤
@wannafreeze
@wannafreeze 3 жыл бұрын
Dear Nadi, thanks to you I have seen many trees never seen before. Many of us only see fruits and vegetables on the supermarket shelves but never get the chance to see what they really look like in their natural habitat. Best of luck with your channel and looking forward to seeing more traditional fruits and fruit trees like: mangosteen, maadan, ambilla, naminam (naminang), gal siyambala, uguressa, etc... :)
@helendmello6693
@helendmello6693 4 жыл бұрын
Her brother has to be appreciated.He is wonderful.
@p.lakhyaharichandana879
@p.lakhyaharichandana879 3 жыл бұрын
Such beautiful surrounding, so peaceful, such abundance, if you live stress free like this, you are rich.
@Jeonmisoo2k
@Jeonmisoo2k 3 жыл бұрын
ගම සොදුරුයි නගරයට වඩා...... මමත් ගමෙ කෙල්ලෙක්.ගමෙ දැනෙන නිදහස නගරෙ නෑ....❤️❤️❤️
@Asad-2166
@Asad-2166 3 жыл бұрын
Love your family, from a Bangladeshi in England UK 🇬🇧👪🙏🤗
@എന്റെലോകം-ദ2ഛ
@എന്റെലോകം-ദ2ഛ 4 жыл бұрын
വെറുതെ കണ്ടുതുടങ്ങി. ഇപ്പൊ കാണാതിരിക്കാൻ പറ്റുന്നില്ല. best of luck👍☺
@kusalapillai5079
@kusalapillai5079 3 жыл бұрын
Yes true 💕
@bernadettevm845
@bernadettevm845 4 жыл бұрын
Wow.. another vid...thank you. Ang daming durian... i mean... lots of durian... i sense happiness of the siblings... 🤗 delightful!
@dinethsasmitha
@dinethsasmitha 2 жыл бұрын
ඇත්තටම සුපිරි ....ලංකාවේ කෙල්ලෙක්ගෙ සුපිරි වැඩක් .. සාර්තක වෙත්වා
@suryaasokan1524
@suryaasokan1524 4 жыл бұрын
I'm in love with your channel 😍. Your videos are so calming and peaceful 💜. This place is heaven😊. Love from kerala🌴🌻
@bellalinda663
@bellalinda663 3 жыл бұрын
God blessed this young lady with her hands 🙏 The skills and patience in her culinary skills is so blessed compared to professional chefs around the world 🌍🌎 Cooks with such Grace 🙏 God bless her and her entire family 🙏🙏🙏 Strawberry crepes looks delicious. The fruits cut beautifully neat to perfection. Her presentation clean and crisp. The drink look so refreshing 🍹
@jasminejaman5127
@jasminejaman5127 4 жыл бұрын
today, I discovered this channel, this is so peace-full and eye-soothing for me.. Keep going, lots of love from Bangladesh ♥
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Calm beautiful life of Tatars
42:16
The Nurulla
Рет қаралды 54 М.
රෝල්ස්  හදමු | Let's make rolls 😋
16:32
The Life & Cooking
Рет қаралды 4,8 М.
Crispy Potato Buns | Easy Homemade Recipe
28:27
Kənd Həyatı
Рет қаралды 622 М.
Durian fruit in my homeland and make Durian dessert for my family
11:36
Polin Lifestyle
Рет қаралды 8 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН