No video

නිවැරදිව තුම්මාසෙ , හත්දවසේ දාන දෙන හැටි | .The correct way of offering alms | ....wenayika tv

  Рет қаралды 63,340

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

3 жыл бұрын

074 - 084 3007
072 - 940 99 00
පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ අමාදහර භාවනා ආශ්‍රමය
ගෝනව
වීරඹුගෙදර
හත්දවසේ දාන , තුම්මාසෙ දාන , පාංශකූලය , බුද්ධ පූජාව , පින් රැස්වෙන විදිහට නිවැරදිව කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න , මේ දේශනය අහන්න .

Пікірлер: 77
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 7 күн бұрын
Sadu sadu sadu Sri sadarmayata Maga namaskaraya wawa
@lokupiya4437
@lokupiya4437 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස මගේ විශේෂ ඉල්ලීමක් බ්‍රහ්මචාරී පංචසීලය ගැනත් විස්තරයක් හැමෝගේම අනුකම්පා පිනිස දේශනා නරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිමි
@nandaw784
@nandaw784 Жыл бұрын
ලකයෙසිකයෙ
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ආදරණීය දෙමව්පිය දෙපළටත් මේ පින් හේතු වාසනා හේතු වාසනා වේවා
@ajithkabysinghe6797
@ajithkabysinghe6797 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා
@leezakrisha5415
@leezakrisha5415 Жыл бұрын
ඇත්ත වශයෙන්ම ඇත්ත අපේ හාමුදුරුවනේ. මෙය දැන් කාලේ කරන ලොකු වරදක්. ඔබ වහන්සේ ට ගොඩක් පිං. 🙏🙏🙏🙏. තෙරුවන් සරණයි
@lokupiya4437
@lokupiya4437 3 жыл бұрын
බොහෝම දුර්ලභ දේශනාවක් අපි නොදන්නා ධර්මයේ මූලික කරැනු දේශනා කරන ඔබ වහන්සේට බලා පොරොත්තු වන උතුම් අවබෝධය ලැබේවා
@madurachandrasiri263
@madurachandrasiri263 Жыл бұрын
මෙවැනි දේශනා තුළින්, දුගතියට ගමන් කරනා බොහෝ දෙනෙක් සුගතියට යොමු කිරීමට පින්වත් ඔබ වහන්සේට හැකියාව ලැබේවා!
@indraniweerasinghe8053
@indraniweerasinghe8053 Жыл бұрын
vsama
@sandyadanapalamudiyanselaige
@sandyadanapalamudiyanselaige 2 ай бұрын
😅
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@ajithkabysinghe6797
@ajithkabysinghe6797 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@milanimilani1387
@milanimilani1387 3 жыл бұрын
sadusadusafu
@ime-hq9wq
@ime-hq9wq 3 жыл бұрын
සීලවන්තන් ගුනවන්තන් පූඥාක්ඛෙතo අනුත්තරo දුල්ල්භෙන මයා ලද්ධo වන්දිතුo පස්සිතුo වරo සාරිපුත්තදී ථෙරානo ආගතo පටිපාටියා සද්ධා සීලo දයා වසo බුද්ධ පුත්තo නමා මහාo 🙏🙏🙏
@lakmalikariyawasam8599
@lakmalikariyawasam8599 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා
@madudesilva7524
@madudesilva7524 3 ай бұрын
පිනවත් ස්වාමීන් වහන්සේ, 🙏 නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දිර්ඝායු සම්පත් ලබත්වා! 🙏 තෙරැවන් සරණයි! 🙏
@wishvageneva3761
@wishvageneva3761 3 жыл бұрын
මෙවැනි දුර්ලභ දහමි දේශනාවක් ශ්‍රවනය කිරිමට මාගේ දෙසවන් පිංකරලා.සැබැම බුද්ධ පුත්‍රයන් වහන්ස නමක් උන්වහන්සේ.එ බුද්ධ පුමුඛ පරපුරෙන් වැඩිය මෙවැනි සංඝයාවහන්සේට දෝත් මුදුන් තබා නමස්කාර කරමි.නමස්කාර වේවා🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🙏🙏 ඉතාම වටිනා සැබැ සඝරැවනක්🌸🙏🌸 වටිනාම පිං බිමක සිට වැඩිය....මෙවැනි පිංනෙන් බබලන ස්වාමින් වහන්සේලාගේ සිල් ගුන තුවරලා සදුන් මල් වල සුවඳ සේ සදෙව් තල සිසාරා විහිදේ.....සාදු සාදු සාදූ🌸🙏🌸🙏🌸🙏
@kumarithalduwa8134
@kumarithalduwa8134 Жыл бұрын
Sadu sadu sadu
@Kumari-rv8cb
@Kumari-rv8cb 2 ай бұрын
🙏🙏🙏
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸
@iranganiweerasekara8043
@iranganiweerasekara8043 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pathminiherath520
@pathminiherath520 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .අප නොදන්නා බොහෝ ධර්ම කාරණා මනව ඉතාම පැහැදිලි ලෙස දේශනා කළා .මේ උතුම් වූ ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස උපකාරයක් අධිෂ්ඨානය ක්ම වේවා .ඔබ වහන්සේ ගේ පින්වත් ආදරණීය දෙමාපියන් ට මේ පින් අනුමෝදන් වෙත්වා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා .
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේගේ මේ උතුම් දර්ම දේශනාව මට උතුම් නිර්වානය සදහාම වේවා. දේශකයානන් වහන්සේටත් , දර්ම දානය දුන් අයටත් , ස්‍රවනය කලාවූ අයටත් මේ ආත්ම භාවයේම උතුම් නිවනම අවබෝධ වේවා . සාදූ සාදූ සාදූ . ධර්ම ස්‍රවනය නිසාම දැන් දන්නවා ස්වාමින් වහන්ස එක වචන මාත්‍රාවක් එක තත්පරයක නරක සිතුවිල්ලක් අපව කල්ප කෝටි ගනනාවක් නරකය ඇතුලු සසරට ඇද දමනවා කියල . මේ ගවුතම බුදු සසුන මට අහිමි නොවේවා. මට හිතවත් අහිතවත් මැදහත් සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ වේවා .
@kapilakapila6276
@kapilakapila6276 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයී!!!🙏🙏🙏☸️
@chaminisenanayake2794
@chaminisenanayake2794 Жыл бұрын
සාදු සාදු සාදු! 🙏
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏
@nirodhathejanee6812
@nirodhathejanee6812 Жыл бұрын
සත්‍ය බුද්ධ දේශණය තව තවත් මේ බිමේ ඇසේවා.දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයානන් වහන්ස....!
@samantennakoon3739
@samantennakoon3739 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක්නිරෝගී සුව අත්වේවා තෙරැවන්සරනයි පින්වත් ඔබ වහන්සේට..
@anjalikaushalya5315
@anjalikaushalya5315 2 жыл бұрын
සාදු..සාදු ...සාදු ...!
@nirmalalokuge8703
@nirmalalokuge8703 2 жыл бұрын
Ethamath kaalochotha Uthum Dharma desanayak Sadu..sadu...sadu🙏🙏🙏🙏🙏 Obawahanseta e uthum niwan boho dura nowevaaa. Theruwan saranaii 🙏
@Edrisinha
@Edrisinha 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎋🎋🎋🎋🎋🎋🎋🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් ! ස්වාමින් වහන්ස උතුම් ධර්ම දානය නිවන් සම්පත් පිනිසම හේතු වේවා ! සාදු !සාදු !සාදු !
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
සේව දෙනාටම තෙරුවන් සරණයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 6 ай бұрын
වටිනවා ..බොහෝදෙනෙකුට ..අසන්නට ලැබේවා .🙏🙏🙏
@AABB-cb1db
@AABB-cb1db Жыл бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා!
@user-yj1tj9ml9e
@user-yj1tj9ml9e 7 ай бұрын
Theruwan saranai ape swamin wahanseta
@siksakhansini1109
@siksakhansini1109 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼
@soldier2927
@soldier2927 2 жыл бұрын
සාදු සාදූ සාදු පිංවත් හාමුදුරුවන්ට නමස්කාර වේවා
@MaheshThennakoon-f6y
@MaheshThennakoon-f6y 29 күн бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sozanaali472
@sozanaali472 Жыл бұрын
Sadu sadu sadu apa hamuruvanta deergau wawa
@user-sl9wz4bt6p
@user-sl9wz4bt6p 9 ай бұрын
තෙරුවන් සරණයි,,🙏🌼
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 Жыл бұрын
Tharuwan Sarani Obata..🙏🙏🙏🙏
@swrnalatha3719
@swrnalatha3719 Жыл бұрын
Theruean saranai swaminwahansa.
@ranidu5940
@ranidu5940 Жыл бұрын
Sadu sadu sadu 🥀🌻🙏🥀🌷🙏🥀🍁🙏💐
@mahagamatv4018
@mahagamatv4018 2 жыл бұрын
🙏🙏🙏
@nalummala5327
@nalummala5327 Ай бұрын
🙏🙏🙏🙏
@anushagunawardana1187
@anushagunawardana1187 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි .
@malamala6904
@malamala6904 Жыл бұрын
Oba.wahanseta.uthum.nirwanaya.awabodawewa.
@manike4641
@manike4641 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@user-hw4zq7qp4p
@user-hw4zq7qp4p 3 ай бұрын
❤❤❤❤සාදූ
@tvanurasiri468
@tvanurasiri468 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🌹🙏🌹🙏🙏🙏 බුදු 🙏🌹🙏🌹 ගුණ 🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🌹🌹 සාදු සාදු සාදු 🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🙏🌹🌹 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🌹 සාදු සාදු සාදු 🙏🌹🙏🙏🙏
@DanushkaRathnayake-tz2vl
@DanushkaRathnayake-tz2vl Жыл бұрын
🙏🙏🙏🙏🙏
@punya5115
@punya5115 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx Жыл бұрын
🌹🙏🙏🙏🌹
@dimuthulakmal8351
@dimuthulakmal8351 8 ай бұрын
Sadhu sadhu sadhu
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Жыл бұрын
🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🙏☸️🌹🌸
@djniron6095
@djniron6095 Жыл бұрын
☸️🙏🙏🙏☸️
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@nisansalahansamali3637
@nisansalahansamali3637 11 ай бұрын
Saadu!.Saadu!.Saadu!.
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
සාධු` සාධු` සාධු`
@sujeewadelankawala7021
@sujeewadelankawala7021 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinukaashen-je1di
@dinukaashen-je1di 2 күн бұрын
löäüüüüüüääöllppp😅😊😊
@samantennakoon3739
@samantennakoon3739 2 жыл бұрын
සාදඅ සාදු සාදු!
@ranjaegola4689
@ranjaegola4689 Жыл бұрын
🙏🙏🙏
@belshinadeeka2368
@belshinadeeka2368 3 жыл бұрын
සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
@punyajayaweera2365
@punyajayaweera2365 Ай бұрын
🙏🙏🙏
@narmadaariyasena645
@narmadaariyasena645 3 ай бұрын
🙏🙏🙏
@manorirathnamali2822
@manorirathnamali2822 2 жыл бұрын
🙏🙏🙏
@padminisenadheera5630
@padminisenadheera5630 2 жыл бұрын
🙏🙏🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 3 жыл бұрын
🙏🙏🙏
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 2 жыл бұрын
🙏🙏🙏
@asenikashashimali6685
@asenikashashimali6685 Жыл бұрын
🙏🙏🙏
@gayanirupika6596
@gayanirupika6596 Жыл бұрын
Nbbbnjbnbbbbbbb
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 14 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 53 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
හත් දවසේ දානය දැනගෙන දෙන්න
39:54
EHIPASSIKO ඒහිපස්සිකෝ
Рет қаралды 1,3 М.
මහත්ඵල මහානිශස දානය | danaya | budu bana | sinhala bana | gothatuwe rewatha thero
41:13
චක්ඛුං උදපාදි | Chakkun Udapadi
Рет қаралды 7 М.
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 14 МЛН