සාගරයට ඉහළින් නැව් ගමන් කරවන පැනමා ඇල මියයමින් තිබෙනවා | The Decline of the Panama Canal

  Рет қаралды 78,742

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Decline of the Panama Canal
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 39
@sureshsenavirathne545
@sureshsenavirathne545 10 ай бұрын
පැනමා ඇළේ අයිතිය නිකම්ම පැනමාවට ලැබුනේ නෑ. පැනමාව ඇතුලු මුලු ලතින් අමරිකානු කලාපයටම ඒකට ලොකු වන්දියක් ගෙවන්න උනා. Confession of the Economic Hit Man - John Perkings ගෙ පොත පුලුවන් නම් හොයාගෙන කියවන්න
@induwaraumayanga8782
@induwaraumayanga8782 10 ай бұрын
විසදුමක් තියෙනවා නමුත් එකට අදික කාලයක් සහ මුදලක් වැය වනවා පැනමාව අවුරැදු 3 කාලයක් සදා වසා දමලා ඇලමාර්ගය නැවත මුහුදු මට්ටම දක්වා හැරිම සිදු කල යුතුය නමුත් කෙනෙක් තර්කයක් ඉදිරි පත් කරයි අවුරැදු 3 ක් යද්දි නැවත නැවු ගමනාමනය පැනමාව හරහා සිදු නොවේ කියා එය වැරදි මන්ද මුහුදු මටම තෙක් පැනමා ඇල හැරැවම දිනකට පැනමාව හරහා ගමන්කරන නැවු සදාහා සිමාව පැනවිමක් සිදු නොකල යුතු නිසා දිනකට අවම නැව් 100 ගමන් කල හැකි තත්වයකට පත් කල හැක
@thilinabandara365
@thilinabandara365 10 ай бұрын
ඒතකොට මුහුදු ජලය ඇල මාර්ගයට පැමිණිම නිසා ඇල මාර්ගයේ ඇති අභ්‍යන්තර ජලාශත් ලවණිකරණය වෙනවා ඊට පස්සෙ ආයේ ඒ ජලාශ වලින් මිනිස්සුට පානීය ජල අවශ්‍යතාවය සපයන්ට බැරිවෙනවා ඒ වාගේම ඇල මාර්ගය දෙපස පිහිටි වනාන්තර විනාශ වෙනවා ඒ වගේම වගා භූමිත් ටික කාලයක් යනකොට පස නිසරු වෙලා ඒ භුමිය කාන්තාරකරනය වෙන්ට පුලුවන්
@induwaraumayanga8782
@induwaraumayanga8782 10 ай бұрын
@@thilinabandara365 ලවන සාන්ද්‍රනය අවම කිරිම කරන්න පුලුවන් මොකද මිරිදිය සහ කරදිය කවලම් කරන්න පුලුවන් ඔනම දේක අතුරැ ප්‍රතිපලයක් තියෙනවා හැබැයි එක අපට අවම කරගන්න පුලුවන් සහ නව පරිසර පද්දතියක ආරම්භයකුත් වෙන්න පුලුවන්
@induwaraumayanga8782
@induwaraumayanga8782 10 ай бұрын
@@thilinabandara365 හොදට බලන්න අපේ කලපු ආශිතව කන්තාරිය කරනය වෙන්නවද නැ එවා ආශිත ජෛව විවිධත්වය අදික පරිසර පද්දති නිර්මනය වෙලා තියෙනවා නේද දැන් තාක්ෂනය දියුනුයි හරියට කලමනාකරනය කරෝත් කිසිම පරිසර පද්දති හාන්යකින් තොරව මෙම කාර්ය කරන්න පුලුවන් අනික අභ්‍යන්තර ජලාශ හා සම්බන්ධ විම අනවශයයි මේ ආකරයට එවිට අබයන්තර ජලාශ වල ජල මටමට වඩා පහලින් මේ පැනමා ඇලේ ජල මට්ටම පවතින්නේ ජලාශ ආශිත ලවන භාදක යෙදිම හරා අභ්‍යන්තර ජලාශ ලවනි කරනය වලක්වා ගත හැක
@hasiWills1021
@hasiWills1021 10 ай бұрын
අමෙරිකාවට වාසි නිසා පැනමාවට ස්වාධීන රාජ්‍යක් වීමට උදවු ලබා දුන්නා කියන දේ ගැන අපිත් සැලකිලිමත් විය යුතුයි.
@T__C.9
@T__C.9 10 ай бұрын
ඔව් දැන් ඇමරිකාවනෙ ඒකෙන් හම්බ කරන්නෙ 😂 උන් වියදම් කරපු ගාන හොයාගන්න තමා මුලින්ම ඒක උන්ගෙ යටතෙ තියගත්තෙ.. දැන් ඒක සම්පූර්ණයෙන්ම පැනමාවට දීලනෙ තියෙන්නෙ...
@hasiWills1021
@hasiWills1021 10 ай бұрын
@@T__C.9 අදහස් කරේ පැනමාව ගැන ම නෙවෙයි, අපිට උනත් ඒ දේ වෙන්න පුළුවන් ඉන්දියාව වගේ රටකට අවශ්‍ය උනොත්
@T__C.9
@T__C.9 10 ай бұрын
@@hasiWills1021 මමත් අදහස් කලේ ඒ කතාවට ඇමරිකාව පැනමාව එක්ක කරපු ගනුදෙනුව උදාහරණෙකට ගත්ත එක වැරදියි.. ඒකෙ තනිකරම වාසිය පැනමාවට සහ මුලු ලෝකෙටම...
@hasiWills1021
@hasiWills1021 10 ай бұрын
@@T__C.9 අවශ්‍යතාවය කෙසෙ කාගේ උනත්
@dinuraanupama7246
@dinuraanupama7246 10 ай бұрын
අයියෝ ලංකාවේ අධ්‍යාපන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 10 ай бұрын
රටක් හැටියට අපි කොතරම් පසුපසින් දපසුගාමීද කියලා හිතා ගන්න පුළුවන් ද මෙ රට එදා මෙදා පාලනය කල පාලකයෝ අපිව මොන තරම් හූරා කාලද. අපි කඩුගන්නාව ගල විදිනකොට ඒ මිනිස්සු ලෝකෙ යා කරන්න ඇලවල් හැදුවා.ලෝකේ වෙනස් කරා. අපි තාම සීගිරිය ගැන අනුරාධපුර පොලොන්නරුව ගැන මහාලොකු පම්පෝරි ගහනවා.දැන් වත් මේක වෙනස් කරන්න කාලෙ හරි .
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 10 ай бұрын
​@@RoshanRodrigo-ls5wf ඔව් බං. මුන්ට ඒක තේරෙන්නෙ නෑ.
@STVideoOfficial1
@STVideoOfficial1 10 ай бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@Helasiri
@Helasiri 10 ай бұрын
වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 10 ай бұрын
මේ චැනල් එකේ විඩියො වලට voice denne දෙන්නෙක්ද ❤
@GhostsRider-l9m
@GhostsRider-l9m 10 ай бұрын
නියමයි 👍👍👍
@chamithaprabhath9223
@chamithaprabhath9223 10 ай бұрын
සුපිරි චැනල් එකක් ජය ❤
@nathindu7716
@nathindu7716 10 ай бұрын
1 like mage
@chathuminisahabandu1995
@chathuminisahabandu1995 10 ай бұрын
Lankawe campus gana video gennako
@ajithkumara5841
@ajithkumara5841 10 ай бұрын
Man gihin thiyanawa eka marama athdekimak
@kavindagihan
@kavindagihan 10 ай бұрын
Good one 🎉
@rathnayaka4627
@rathnayaka4627 10 ай бұрын
thanks
@අහිංසකාව්-ඡ1ඤ
@අහිංසකාව්-ඡ1ඤ 10 ай бұрын
Good
@neluksadewfernando
@neluksadewfernando 10 ай бұрын
👍👍👍
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 9 ай бұрын
Thank you sir
@JayaniGalagedara-t6n
@JayaniGalagedara-t6n 10 ай бұрын
❤❤❤
@INDUWARA.
@INDUWARA. 10 ай бұрын
❤❤
@JagathKumara-p9u
@JagathKumara-p9u 10 ай бұрын
😢
@Hiruwa252
@Hiruwa252 10 ай бұрын
*_Aiye ww2 gana thava video gennako🌚😸_*
@sheni6004
@sheni6004 10 ай бұрын
ස්තුතියි
@DushanDushanPrabhashwara
@DushanDushanPrabhashwara 10 ай бұрын
First like,first comment, first view ❤
@dinithamalshan3306
@dinithamalshan3306 10 ай бұрын
Suwaz canal eka gana video ekak Ona
@mihijathisul
@mihijathisul 10 ай бұрын
dala thiyannne kalin
@thiranganilushan523
@thiranganilushan523 10 ай бұрын
Ai muhuden wathura ganna barii ???
@wolfyperera8935
@wolfyperera8935 10 ай бұрын
ඇලට මුහුදු වතුර ගත්තම ඇල දෙපැත්තේ ඔක්කොම ලවණ ඝණත්වය වැඩි වෙනවා .
@babyboomers9139
@babyboomers9139 10 ай бұрын
😲
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН