The End

  Рет қаралды 241,623

Gappiya

Gappiya

Күн бұрын

Пікірлер: 2 200
@ChanuxBro
@ChanuxBro 4 жыл бұрын
අපි හැදුනෙත් උබ දිහා බලලා. හීන තිබ්බේ කවද හරි උබේ වගේ channel එකක් කරනවා කියලා. ඒත් තමන් කරන දෙයින් තමන්ට ආත්ම තෘප්තියක් නැත්නම්. ජීවත් වෙන්න උදව්‍වක් නැත්නම් ඒක එපා වෙන එක සාමන්‍යයි. උඹ හිතන්නේ view ගැන නම් ඒක උබේ වරදක් නෙමෙයි. කොමඩි අස්සෙ කුනුහාරම අපහාස නැත්නම් අද ඉන්න Audience එකට ඒක කොමඩි නෙමෙයි. ඒත් උඹව තේරෙනෙ Audience එකකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. අලුත් වැඩේට මමත් වීඩියෝ එකක් දාලා සප් එකක් දෙන්නම්. ආදරෙයි ගප්පියෝ. උඹට තවමත් පුලුවන් අදහස වෙනස් කරගන්න.
@waruna35
@waruna35 4 жыл бұрын
එලම චනු
@isharaudayantha6386
@isharaudayantha6386 4 жыл бұрын
100% එකගයි
@najithkahingala2345
@najithkahingala2345 4 жыл бұрын
Agree bro
@elearninghjnetwork4370
@elearninghjnetwork4370 4 жыл бұрын
ඇත්තෙන්ම සංවේදී නික්මයෑමක්..
@Neatly_Noted
@Neatly_Noted 4 жыл бұрын
අනිවාරයෙන්ම chanux bro... ඔයාගෙ කමෙන්ට් එක ගැන සතුටුයි...🤗😍
@CostaMaarley
@CostaMaarley 4 жыл бұрын
Bro දීපු හැම support එකටම thanks Alot ❤ ඔයාගෙ හිත ඇතුලෙන් ආසාවෙන් කරන්ඩ yana දේ කවදාවත් වරදින්නේ නෑ . All The Best Brother. 🚀
@user-tq7ex7ov3n
@user-tq7ex7ov3n 4 жыл бұрын
Niyamai costa
@asanthaification
@asanthaification 4 жыл бұрын
Costa bro nuwara kolllek ..🔥🔥
@janithsanjana2001
@janithsanjana2001 4 жыл бұрын
Lankawe kollek
@asanthaification
@asanthaification 4 жыл бұрын
@@janithsanjana2001 😊👍
@pasanwijewardhana4062
@pasanwijewardhana4062 4 жыл бұрын
Costa 😌🔥❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
Gappiya aiya stay with us 😢
@travelwithfamily691
@travelwithfamily691 4 жыл бұрын
Vini Productions - විනී අඩී🙄
@hasimarkwell
@hasimarkwell 4 жыл бұрын
Vini
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
ඇත්තටම විනි අපි දැන් ඔයාට පිස්සු වැටිලා හිටියට ඉස්සර gappiyaට තමයි පිස්සු වැටිලා හිටියේ.අලුත් වැඩ ටිකක් එක්ක gappi අයියත් හිටියා නම් හොදයි අනේ...💙❤️💙❤💙❤️💙
@kamal92606
@kamal92606 4 жыл бұрын
අඩ්ඩෙ ...
@videos-do2jd
@videos-do2jd 3 жыл бұрын
ගප්පියා අයියා එක්ක එකක් කර්මු විනී
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
All the best with everything in the future bro. ඉදිරි ගමනට සුභ පතනවා. ඔයා මොනවා කරත් අපි ඔයත් එක්ක . Thank you for entertaining us for all this time
@pabindulakshitha4669
@pabindulakshitha4669 4 жыл бұрын
❤️
@impassionofmusic7270
@impassionofmusic7270 4 жыл бұрын
@navavlogs46
@navavlogs46 4 жыл бұрын
KZbin කියලා එකක් තිබ්බා ඒ කාලෙ ඉදන් හැබැයි මම youtube එක ගැන දැනගත්තේ ගප්පියගෙන් තමන්ගෙ කියලා කොන්ටෙන්ට් එකක් මිනිස්සුන්ට රස විදින්න පුලුවන් විදියට දුන්නෙ ගප්පියෝ ඔයා.අද පදුරට ගහද්දි youtuber ලා ඉන්නවා ඒත් එදා ඔයා තනියම ගේම ගැහුවේ.මම දන්න විදියට ලංකාවේ youtuber කෙනෙක් මුලින්ම sponsor ඇඩ් එකක් කරේ ඔයා ඒ ඔයා පටන් ගත්ත දේ නිසයි අපි අද කාල ඇදලා වාහනයක් පැදලා ඉන්නෙ .හැමදේටම ගොඩක් ස්තූතියි මේ industry එක ගොඩ දාන්න දුන්න සප් එකට. ජයෙන් ජයම වේවා ගප්පි අයියේ ස්පයිඩර් බැට්මෑන් රත්නේ අයියා ජෝකර් අපේ මතකයේ හැමදාම තියෙයි ශ්‍රී ලංකාවේ youtube ඉතිහාසයේ ගප්පියා නම රන් අකුරෙන් ලියවී අවසන් .
@binkly8742
@binkly8742 3 жыл бұрын
Meka kiyawanne amarie
@cricket4635
@cricket4635 3 жыл бұрын
ඩොප්සිප් හිගන්න මේකෙත් පුක හීල
@gura-7876
@gura-7876 3 жыл бұрын
Aniwa
@ishan9605
@ishan9605 3 жыл бұрын
@@binkly8742 matath😂😂✌
@sushanthsing6
@sushanthsing6 3 жыл бұрын
නොදකින් නවා පොන්නයා තෝ නම් අප්පිරියයි🤢🤮
@myHubLK
@myHubLK 4 жыл бұрын
goodbye legend! and Goodluck ❤️
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
@KaluMallii
@KaluMallii 4 жыл бұрын
It's been a good ride Gappiya! Good luck on everything you do. ❤️
@holdmypotato3352
@holdmypotato3352 3 жыл бұрын
ah kalua
@ShaShicinema
@ShaShicinema 4 жыл бұрын
ලෙජන්ඩ් ❤️ ඉස්පයිඩර් මෑන්ගෙ සීන් එක තමා මුලින්ම බැලුවේ, KZbin කියන්නෙ මොකද්ද කියල ලංකාවට කියල දුන්න චරිතයක්😊 අවුලක් නෑ.. අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වේවි ❤️
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
ඒක ඇත්ත
@SLSanjuTech
@SLSanjuTech 3 жыл бұрын
Shashiya❤️
@Ytboy_official
@Ytboy_official 3 жыл бұрын
මාත් ❤
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 2 ай бұрын
2024 ඇවිත් බලල ගියා...! 😢
@Thisan_Hansaka
@Thisan_Hansaka 2 ай бұрын
Tik tok eke video eka dakala ❤
@AshanDiluk
@AshanDiluk 2 ай бұрын
🙄
@SaheshUchintha
@SaheshUchintha 2 ай бұрын
😊❤
@shehanPremarathne
@shehanPremarathne Ай бұрын
🖤
@nanizs3255
@nanizs3255 Ай бұрын
Oww oi 😢
@thushanpubudu583
@thushanpubudu583 2 ай бұрын
(2024/8/20) මෙච්චර කල් ගිහින් උනත් අමතක නොවන වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් 😢❤
@KushanSrimalShow
@KushanSrimalShow 4 жыл бұрын
සුභ පැතුම් ගප්පියා උබේ ඉදිරි ගමනට ❤ KZbin ඉතිහාසයේ උබ උඩින්ම ඉන්නවා හැමදාමත් ❤
@damithajayatissa5456
@damithajayatissa5456 4 жыл бұрын
KushanSrimalShow gappiya samagin kushanSrimal thama meke ape legendsla ♥️
@sachinthanirmal5931
@sachinthanirmal5931 4 жыл бұрын
Kushansrimalshow ❤
@MrNuwan2007
@MrNuwan2007 4 жыл бұрын
කෝ බං උඹලගෙ Video?
@Shonsimone
@Shonsimone 4 жыл бұрын
issara ubalai gappiyai thama youtube eka run kare ban ubala kelinma legends laa♥️♥️
@udithaindunil2891
@udithaindunil2891 4 жыл бұрын
youtube එකේ ලෙජන්ඩ්ලා තමයි ඉතින්
@nuwansujeewa5546
@nuwansujeewa5546 4 жыл бұрын
ඒක නම් මාරම දුකයි බ්‍රෝ හැබැයි උබ හොද දෙයක් ඉදිරියෙදී අපිට දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා යාළුවා සුබ අනාගතයක් වෙන්න කියලා සුබ පතනවා❤️❤️❤️✔✔🔥🔥
@chamaramadushanka9902
@chamaramadushanka9902 3 жыл бұрын
අවුරුද්දකට පස්සෙ ඇවිත් බලල ආයෙ දුක් වෙලා යනව 😥❤️😘
@padiriproduction
@padiriproduction 4 жыл бұрын
Dont worry keep it up aiya
@nipun3569
@nipun3569 3 жыл бұрын
අනිවාර්යයෙන්
@FortuneFilmsLK
@FortuneFilmsLK 4 жыл бұрын
කියන්න හිතපු හැම දෙයක්ම හැමෝම commnets වලින් කියලා තියෙනවා දැක්කා. වෙනස් විදිහට හිතන මිනිස්සු තමා ලෝකය හැමදාම වෙනස් කලේ. Fortune films අපි තුන්දෙනාම ඔයාගේ ගමනට සුබපතනවා. Good Luck Gappiya ♥️
@sahandassanayake2551
@sahandassanayake2551 4 жыл бұрын
ස්පයිඩර් වයි, රත්නෙ අයියයි ,පිට් මල්ලිවයි මතක් කලා කියන්න😥ආයේ කවදා දකින්න ලැබෙයිද දන්නේ නෑනේ😪😪
@rukshanjayasanka5751
@rukshanjayasanka5751 4 жыл бұрын
Me charith tika dala school eka karagena yanna
@FTTSriLanka
@FTTSriLanka 4 жыл бұрын
අපිත් නවත්වනවා.....Thankz gappiya Dunna Moral Ekata
@uthumadithya6147
@uthumadithya6147 4 жыл бұрын
FTT epaaaa oiiii
@anujapasandul6969
@anujapasandul6969 4 жыл бұрын
. Gppiyata wada munge content quality.
@darkmatter6654
@darkmatter6654 4 жыл бұрын
Ftt තමයි මගේ ආසම චැනල් එක. අයියෝ.
@Wild_Wonder_World
@Wild_Wonder_World 3 жыл бұрын
තාමත් ඇවිත් බලල දුක් වෙලා යනවා... 😭
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සිරා බන් 😐💔
@YONALBINUKA
@YONALBINUKA 3 жыл бұрын
Ow appa🥺🙏
@Supun1234....
@Supun1234.... 11 ай бұрын
Ow bn
@HasithHeshan
@HasithHeshan 10 ай бұрын
🙂
@SaheshUchintha
@SaheshUchintha 2 ай бұрын
🙂🤌
@VimukthiKeashawakumarasiri
@VimukthiKeashawakumarasiri 4 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම බැලුවා උබේ වීඩියෝ..සෑහෙන්න හිනා උනා ඉගෙන ගත්තා..ස්තූති හැමදේටම..ආදරෙයි හැමදාම
@Srilankan89
@Srilankan89 4 жыл бұрын
තෝරු මෝරු ඇවිල්ලා රගලා ගියාට ගප්පියා දීපු ආතල්ස් තමා සුපිරිම ආතල්ස්. Melbourne,Sydney අපි ආසයි ඒ සුපිරි ලයින් වලට ❤️❤️. ගප්පියාට ජය වේවා. අනාගතය සාර්ථක වේවා. එල 👍
@malindaudayashan6940
@malindaudayashan6940 4 жыл бұрын
You tube කියන්නේ මොකද්ද කියලා ලංකාවට පෙන්නපු ගප්පි අයියා ගැන කියන්න දෙයක් නෑ... දුකයි ඉතින්.. අවුලක් නෑ.තවත් අලුත් දෙයක් කරන්න යනවා. ඒක ගැන සතුටුයි.. ළඟදීම අලුත් දෙයක් අරන් එන්න..👌❤️
@beeeducation3680
@beeeducation3680 4 жыл бұрын
ඉන්දියාවට ශාරුක් කාන් වගේ ලංකාවට ගප්පියා 😔❤ උබ අපිට ලෙජන්ඩ් කෙනෙක්!
@ranganaisuru3408
@ranganaisuru3408 4 жыл бұрын
ෂාරුක් කාන් නලුවෙක්ද ?? යූ ටියුබර් කෙනෙක් ද ??
@milanchathuranga9530
@milanchathuranga9530 4 жыл бұрын
තෝත් එක්ක පට්ට තරහක් එන්නේ....😬 උබගේ වීඩියෝ එකක් එනකම් පට්ට ආසාවෙන් බලා ඉන්නේ....මොකාගෙ මොන වීඩියෝ එක ආවත් උබගේ තරම් හිතට වදින්නේ නෑ...හැමදාම ඕන නෑ ජෝක්...මාසෙකට එකක්වත් දාපන් අයියේ....😖
@harihir
@harihir 4 жыл бұрын
job ekak karala loketa wedak ati deyak karapan puti.
@hasindus
@hasindus 3 жыл бұрын
ජය වේවා ගප්පි අය්යේ , ඉදිරියට කරන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඕනේ ..!
@thelife8836
@thelife8836 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සු කැමති ඕපදූප, කුණුහරුප, පවුල් ප්රශ්න, මිත්යා කතා වලට. ඒකනිසා අයියෙ ඔයා හොද ඕඩියන්ස එකක් හොයාගෙන යන්න. ජය වේවා!
@kasunchamaralakmal
@kasunchamaralakmal 4 жыл бұрын
තවත් ලෙජන්ඩ් කෙනෙක්ගේ නික්මයෑමක්... කරන හැම හොඳ දෙයක්ම සාර්ථක වේවා! ❤
@lakithairesh8313
@lakithairesh8313 4 жыл бұрын
😎
@James-zf1jc
@James-zf1jc 4 жыл бұрын
ගප්පියා මචෝ උඹ තමා KZbin Legend..උඹ මොනා කරත් අපි උඹ එක්ක..උඹ තමා Creative Content Creator කෙනෙක්...උඹට ජය..❣️
@DilupaLakshan
@DilupaLakshan 4 жыл бұрын
සම්මතයන් බිදගෙන ‍යන්න උත්සහ කරන චරිතයක්. වරදින්නේ නෑ හරි යනවා සත්තයි ✅ සුභපැතුම් වැඩේට ගප්පියා. 💕
@janith1993
@janith1993 4 жыл бұрын
අනේ බං....තරහයි හොදේ උබ එක්ක 😭😭😭 උබේ ටී ශර්ට් ඔක්කොම තාම තියනවා මං ගාව... හොද දෙයක් කරපන් ...ආදරෙයි හැමදාම 😭😭♥️
@damith.damiya
@damith.damiya 4 жыл бұрын
Gappiya ubea aluth video nathea ay balanna awea ban. Aaai videos karapan gappiyo. KZbin legend 😍
@wolvieditz2558
@wolvieditz2558 Ай бұрын
2024 දිත් ඇවිල්ලා බලලා ගියා 🥲💗
@chamaraseneviratne4746
@chamaraseneviratne4746 4 жыл бұрын
Just like JehanR..... Another KZbin legend is coming to an end.. Good luck with your future endeavor ❤️
@CharithJayapathi
@CharithJayapathi 4 жыл бұрын
Definitely but gappiya still be around...
@kasunchameera8334
@kasunchameera8334 3 жыл бұрын
පුරාවෘත්තයකට යලි නැගීසිටීමට හැකිනම් මේ නියම කාලයයි....
@OKpaint
@OKpaint 11 ай бұрын
ගප්පියගෙ thinking pattern එක ගොඩක් වටිනවා, ඒක අපිට ඕනෙ, අපිට තව ඔයාගෙන් ඉගෙන ගන්න තියනවා, ඒනිසා ඒ දැනුම අපට දෙන්න😢 අනේ...............මිත්‍යාවෙන් බේරෙන්න, ආදරේ ගැන sex ගැන ඉගෙන ගන්න විවෘතව හිතන්න පුලුවන් වුනේ ගප්පියා නිසයි .😢
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
මම මුලින්ම youtube එකේ වීඩියෝ එකක් විදිහට බැලුවනම් ඒ බැලුවේ ගප්පියාගේ වීඩියෝ එකක් තමයි ... ඒ මම දැනගෙන නෙමෙයි මගේ යාළුවෙක් කියපු නිසා. ඒ 2011 වගේ වෙන්න ඕනි එතකොට අපි අපේ 4න් වලට deta දාන්නේ නෑ. 4n එකට දාන සල්ලී වලින් තමයි බලන්නේ. ඉතින් මුලින්ම මම දැකපු ලස්සනම youtuba ඔයා. ඔයාගේ අදහසට අපි අකමැතියි තමයි ඒත් ඒක ඔයාගේ අදහසනේ ඒ නිසා මම ඔයාට හදවතින්ම සුභ පතනවා.... 😍
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
gappiya යනවට අකමැති අය කෝ...?? 🇱🇰💚🇱🇰
@malindakuruppu
@malindakuruppu 4 жыл бұрын
ආදර ගප්පියෝ, ඔයා නිසා තමයි මම මේ මෝටිවේශන් කියන දේට ඇත්තටම යොමු උනේ. ඒ ගැන ඔයාට ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාමත් ඔයාට. අලුත් දේකින් ඉක්මනටම අපි අතරට එන්න.
@YohanMalinda
@YohanMalinda 11 ай бұрын
අපි හැදුනෙත් ඔයාව Follow කරලා. You are always Legend ❤
@artsrithambapanni1830
@artsrithambapanni1830 4 жыл бұрын
The Chair video බලපු ගමන් අයයේ ඔයාගෙ ලොකු වෙනසක් සිදුවෙලා කියල කල්පනා කලා...ඇත්තටම තමන් වෙනුවෙන් පලමුව ජීවත් වෙන්න යහපත් දෙයක් කරන්න ඒ වගේම වෙනස් මායිම් පසු කරන්නටත් ජීවිතේ නැවුම් මාවතකට හරවන්නටත් මේ ගන්න උත්සහට සාර්තක වෙන්න කියල සුභ පතනව.බුදුසරණයි
@udaragunasekara1847
@udaragunasekara1847 4 жыл бұрын
ස්ප්‍යිඩ්‍ර් මල්ලි පිට් මල්ලි ‍රත්නෙ අයියා කලු මල්ලි සුද්දි ජොකරයා මුන්ටිකව ආයේ දකින්න වෙන්නෑ ඒකියන්නෙ😔😔 KZbin එකේ මුලින්ම subscribe කරපු channel එක gappiya. Alk the best legend of the viral videos ❤️❤️
@rasula
@rasula 4 жыл бұрын
සිරාවට මුලින්ම subscribe කලේ ගප්පියා. ගප්පියා තමා ලංකාවට youtube කියන්නෙ මොකද්ද කියල අඳුන්වල දුන්නෙත්. මං ගාව තාම ගප්පියගෙ download කරපු videos collection එකක් තියනවා. ගප්පියා plz අදහස වෙනස් කරගනී කියල හිතනවා.
@ALLinONE-pc6dk
@ALLinONE-pc6dk 4 жыл бұрын
Waiting for your new contents ❤️, දූපත් මානසිකත්වයෙන් ඉන්න එවුන් මුදවන්න උබ දීපු ගේම පට්ට , උබේ අලුත් ගමන බලන් ඉන්නෙ අපි,ජය බන් ❤️
@sldinushka5099
@sldinushka5099 4 жыл бұрын
මාවත් සබ් කරන්න යාලු අනිවා මාත් ඔයාවත් සබ් කරනවා
@yctm1
@yctm1 4 жыл бұрын
අනිවා, රාමුවකට කොටුවෙන්න එපා ගප්පියෝ , මේ channel එක වැහුවත් අපි ඉන්නව උබත් එක්ක wish you all the best 👍👍👍👍
@funhubs1588
@funhubs1588 3 жыл бұрын
මම මේ comment එක දාන්නේ මගේ හිතේ තියෙන දේ උබට කියන්න. මං උබේ විඩියෝ බැලුවෙ මං චුටි කාලේ. ඒ කාලේ මට smart phone එකක් තියා Nokia පොඩි phone එකක් වත් තිබ්බේ නෑ. උබේ විඩියෝ මන් ඉස්සෙල්ලම ගත්තෙ මගේ යාලුවෙක්ගෙන්. ඒ පලවෙනි විඩියෝ එක බැලුවට පස්සෙ මන් උබේ විඩියො හෙව්වේ පිස්සුවෙන්. පොඩි Pentium 4 computer එකේ තඩි මොනිටරයේ බැලුවේ උබේ විඩියෝ, පස්සෙ මං a/l කරද්දි මගේ අතේ, මගෙ සනස බැංකුවේ තිබ්බ සල්ලි සතේටම හූරල ගත්තා Microsoft nokia phone එකක් ඒකෙ මන් data දාල උබේ වීඩියෝ බලලා මගේ ජීවිතේ plan කරා. මං ජීවිතේ වැටෙන හැම වෙලේම උබේ විඩියෝ බලලා අයේ නැගිට්ටා. හැබැයි මං ආත්මාර්තකාමි මන් නැගිටිනකොට උබව අමතක කරා. මන් ෆට්ට fan කෙනෙක් උනා අනික් චැනල් වල WASTHI / WINI / BLOCK & DINO / CHANUX BRO / PISSU KANNA... තව ගොඩක් තියෙනව. හැබැයි මන් අද ගොඩක් පහලට වැටුනා, මං අද හෙව්වා උබ කෝ කියල. මං මෙක දැනගත්තේ දැන්. මං පරක්කු වැඩි, සමහර විට උබ මේක දකින් නැති වෙයි. ඒත් මට කියන්න ඕනි උබ දුන්නු හැම දේටම 🙏🙏🙏 පිං. උබේ ගමන අනිවා සාර්ථක වෙනවා. උබට බුදු සරණයි. සමාවෙයන් බන්. (උබ කියලා කතා කරේ මන් උබට ගරු කරන නිසා)
@YONALBINUKA
@YONALBINUKA 3 жыл бұрын
Legend ඔයා ආයේ කවදා හරි එනවා කියලා මම දන්නවා මම හැමදාම ඇවිත් බලනවා ඔයා වීඩියෝ එකක් දාලද කියලා ඔයා අනිවරෙන්ම එනවා කියලා මම දන්නවා gappiya legend 🔥👌❤️🙏
@Dqrkboi_97
@Dqrkboi_97 3 жыл бұрын
5 vasare pdi eka hari
@ashinrukshan536
@ashinrukshan536 4 жыл бұрын
දුකයි. හැබැයි ගප්පි අයියා පටන් ගන්න අලුත් වැඩේට ජය🙏
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
Ashin Rukshan yes...
@DavidLuchow
@DavidLuchow 4 жыл бұрын
No way 😱😭😭😭😭😭😭😭😭😭😭 Wish you all success in your journey Legend 🔥
@dynamix8845
@dynamix8845 4 жыл бұрын
👌
@binurasuperexpress6240
@binurasuperexpress6240 4 жыл бұрын
I agree brother
@surajkalamulla
@surajkalamulla 4 жыл бұрын
පට්ටම දුකයි 😭 ගොඩක් දේවල් ඉගත්තු කෙනෙක් කමක්නෑ සුභ පැතුම් සහෝදරයා කරන කියන සෑමදේම සර්ථක වේවා
@bookcase6645
@bookcase6645 3 жыл бұрын
සංවේදී වුණා සුළු වෙලාවකට. කෙසේ වූවත් ලංකාවේ KZbin King 👑 ඔබට ආදරෙයි. ඒ මවාපු හැම දේටම ස්තූතියි...❤📖❤ අලුත් වැඩේ සාර්ථක වේවා...❤📖❤
@sllions-2891
@sllions-2891 3 жыл бұрын
ගප්පිය වීඩියෝ එකක් දාලද බලන්න ආපු අය බලමු කීදෙනෙක්ද කියල... පාළුයි ගප්පිය නැතිව...
@imeshniwantha5495
@imeshniwantha5495 4 жыл бұрын
නියම කොන්ටෙන්ට් ක්‍රීයෙට කෙනෙක් විදියට ගත්තු හොද තිරනයක් සුබ පැතුම් ගප්පියා.
@chinthakarathnamalala9437
@chinthakarathnamalala9437 4 жыл бұрын
කෝ එන්න අපේ ලංකාවේ කුහක සැට් එක අන්ලයික් කොරලා නෙගටිව් කොමෙන්ටුවක් දාගෙන යන්න.ගප්පියෝ උබේ ජිවිතේ තීරණ ගන්න උබට අයිතියක් තියෙනවා.අඩු තරමින් උබගේ ඕඩියන්ස් එක දැනුවත් කරා මොනාද කරන්නේ කියලා.සමාව ඉලන්න දෙයක් නෑ බ්‍රෝ.ජයෙන් ජය !
@ChangeYourMindToday
@ChangeYourMindToday 4 жыл бұрын
සිංහයෙක් ගේමක් දීලා ගොදුරක් අල්ලගෙන කනවා. කළා ඉවර උනාට පස්සේ වෙනත් ගොදුරක් පස්සේ යනවා. ඒ අතරේ කපුටෝ ඇවිත් පරණ ගොදුරෙන් ඉතුරු වෙච්ච මස් කටු කන්න පොර කනවා. ගප්පියා උබත් වෙනස් විදිහට හිතන හැම කෙනාම කරන දේවල් කරන්නේ නැති පට්ට dial එකක්. youtube එකේ විතරක් නෙමෙයි ජිවිතේ ගැනත් හැම කෙනාම හිතන විදිහට නෙමෙයි හිතන්නේ. උබ ගත්ත තීරණේ පට්ට. වෙනස් දෙයක් කරන්න දැන් කලේ හරි. එකට උබට අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. දෙයක් අතඅරින්න කෙනෙකුට ලොකු ශක්තියක් තියෙන්නේ ඕනේ. එහෙනම් අලුත් ගොදුරට සුබ පතනවා. 🙏🙏🙏
@Krissdaddy
@Krissdaddy 4 жыл бұрын
මුලින්ම youtube බැලුවෙ උබ නිසා මුලින්ම KZbin ගැන ආසාවක් ආවෙ උබ නිසා බන්😢 කමක් නෑ උබෙ කැමැත්තනේ ඒ දිපු හැම දේකටම ගොඩක් ස්තූතියි ගප්පියෝ❤️ සුබ අගාගතයක් උබට
@cryptowithdaxza
@cryptowithdaxza Жыл бұрын
අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වේවි ❤ miss u my frnd
@elijahisaacnapoleon9545
@elijahisaacnapoleon9545 4 жыл бұрын
අඩො පට්ට දුකයි... නිකන්,, මල ගෙදරක කාතාවක් අහනවා වගෙ බං ..... ආදරෙයි බං උබට😍😍😘😘😘
@ytechlk1992
@ytechlk1992 4 жыл бұрын
උබ උබෙ ගමන පලයන් උබ මොන කොන්ටෙන්ට් එක දැම්මත් බලනව මොකද උබ කරන්නෙ හරිදේ ඉස්සරහ වැඩ වලට සුබ පතනව bro
@MASTERLIVE998
@MASTERLIVE998 2 ай бұрын
සර්ච් කරලා හොයන් ඇවිත් බැලුවේ මතක් වෙලා, මොකක් හරිම දාලා ඇද්ද කියලා, ඔයාව තමයි මම පොඩි කාලේ දැක්ක ලොකුම යූටියුබර්. 2024 -OCT - 6 😢😢
@GayanC-n8j
@GayanC-n8j 5 ай бұрын
පුරාවුර්තයක නිමාව..❤ Good luck brother..
@rasthiproduction5607
@rasthiproduction5607 3 жыл бұрын
අමතක නොවෙන චරිතයක් අයියා.ඔයා නිසා තමයී අද අපි මෙ youtube එකේ ඉන්නේ.හැමදේම සාර්තක වෙන්න කියල සුබ පතනවා ඔයාට.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
උඹ මොන දේ කලත් ඒක උපරිමයෙන්ම සුපිරියටම කරනවා කියලා අපි දන්නවා. කරන ඕනෑම දේකට අපෙන් උපරිම සහයෝගෙ. ජය!!! 😍
@deepthijayasinghe8637
@deepthijayasinghe8637 4 жыл бұрын
You made me laugh, cry and think. You taught me sinhala. You gave me strenght. You gave me wisdom. You inspired me in my arts. You influenced my life. You will ever be in my heart. One little tear drop for you...
@cino2015
@cino2015 4 жыл бұрын
Me too 😪
@UdarshanaGiman20
@UdarshanaGiman20 4 ай бұрын
අවුරුදු 4 k ghinuth mee vidio eka balalaaa duken yana kattiyat innavada 😢😢😢
@slmoviestudid7927
@slmoviestudid7927 3 жыл бұрын
අයයේ ඔයා ආපහු ඔයගේන්ම අහලා බලන්න ඔයා අවුරුදු ගානක් මෙච්චර මහන්සි වෙලා හදපු වීඩියෝ නවත්වනවා ද කීයල. Chanux Bro කිව්වා වගේ views ගෙනනන් හිතන්නේ මේ මගේ Channel එකට ගිහින් බලන්න ඔයා සාධාරණයි අවුරුදු 9 ක් එත් අවුරුදු 9 කරපු දේ එකපාර අතහරින්න එපා . නැත්තන් ඔයා ගප්පියාට Update එකක් දෙන්න සම්පූර්ණයෙන් හරි කමක් නෑ channel එක Delete කරන්න එපා . ඔයා කරන දේ නෙමේ වැදගත් ඔයා තමා අයියේ අපිට වැදගත් නවතින්න එපා කියලා ඉල්ලනවා .🙏🙏🙏🙏🙏🙏🙏
@silva8214
@silva8214 3 жыл бұрын
අදටත් ඇවිල්ලා බලලා යනවා...ගප්පි අයියා ... ලගදිම එනවා අයියව බලන්න❤️❤️
@thushankalana4940
@thushankalana4940 2 ай бұрын
ගප්පියෝ අයෙත් එන්නකෝ❤❤❤ ඔයා තමයි ඉතින් මුලින්ම ආපු Comedy KZbinr😍😍😍
@chommybro8177
@chommybro8177 3 жыл бұрын
ගප්පියා ආයි එනකම් මම බලාගෙන ඉන්නවා ,අනිවාර්යයෙන්ම.
@kalanapathum6371
@kalanapathum6371 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ගප්පියෝ..
@chamodihansika8976
@chamodihansika8976 4 жыл бұрын
ගප්පියාගේ වීඩීයෝ තමා යූටියුබ් එකෙන් ඉස්සෙල්ලම බැලුවේ. දැක්කෙ. ගප්පියා තින්කින්ග්. මාරම excellent. ගප්පියාට ජයෙන් ජය. ❤️❤️❤️ ආයේ විඩීයෝස් දාන්න ප්ලීස්
@huaweigr3856
@huaweigr3856 3 жыл бұрын
eka yaluwek hitiya issara gappiya video ekk dala tibboth u udemma ahanne uba gappiyge aluth eka baluwda kiyla thama mathakai.
@devawm6529
@devawm6529 2 ай бұрын
😢❤ ආයේ ඇවිත් videos කරොත් අපි සතුටින්🥲🙏
@heshbro2014
@heshbro2014 4 жыл бұрын
පොඩි කාලේ මතයක් වලින් තවත් නික්ම යෑමක් 🤟🇱🇰 All the best ගප්පියා ❤️
@aselanethmina1355
@aselanethmina1355 4 жыл бұрын
විකාර කරන්න එපා බ්‍රෝ ඉංග්‍රීසි උගන්න 100යක් විතර ඉදි 100යකට බෑනේ ගප්පියා කන්ටෙන්ට් එක අරගෙන විඩියෝ හදන්න 😢
@harihir
@harihir 4 жыл бұрын
yes kidos how are spoiled and rotten like you can't change. just ruin your life with drugs and x films and girls.
@sheronnipun8838
@sheronnipun8838 4 жыл бұрын
Padurakata gahapan oya video hadala jokerla 10k 15k wisi wei 🤣🤣🤣 wadagath wadak karanna yaddi buru katha kiyanna epa.. lonthaya..
@jeewanbalasooriya
@jeewanbalasooriya 4 жыл бұрын
ow aniwa
@njrpubg8315
@njrpubg8315 4 жыл бұрын
KZbin මුලින් බලන්න ගත්තේ ඔයාගෙන් ගප්පියෝ..ඉස්පයිඩර් අයියා..උන්ට මොකො ව්‍වෙන්නේ..හංසිකා රත්නෙ අයියා.. Its Ok Baby. කරන හැමදේටම ජය ❤️❤️❤️❤️
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
සහෝදරයා ..mm hedune oya diha balala.. Hema welema try kale oya wage deyak karanna... හදවතින්ම ..බොක්කෙම්ම oya karana hema deyakma api balanwa. ..... ape lejand oya.. ❤❤❤❤❤❤❤
@_JA_NA_
@_JA_NA_ 2 ай бұрын
ඉස්සර වීඩියෝ බලල කොච්චර සතුටු උනාද අපි , මතක් වෙලා ආයෙ ආවෙ 🥹💝 (2024.10.11)
@DilshanWasala
@DilshanWasala 4 жыл бұрын
Good bye legend...❤️ අලුත් විදිහකට හම්බෙමු ඉක්මනටම...ආදරෙයි...
@akesh2838
@akesh2838 4 жыл бұрын
Thank you and good luck gappiya! The legend of Sri Lankan KZbin culture. 😗😢❤❤
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
Legend කෙනෙක් අයියෙ ඔයා.. 😇 good luck to you..! ❤️‍🔥
@Charukadilshan965
@Charukadilshan965 3 жыл бұрын
ගප්පියා උබෙන් තමා බන් මන් ඉස්සෙල්ලම යූටියුබ් වීඩියෝස් බලන්න පටන් ගත්තේ ෆෝන් එකකුත් නැතුව අනුන්ගෙන් බැනුම් අහ අහ උබේ විඩියෝ බැලුවේ බොරු කියන්න ඔනේ නෑ උබේ ඉස්සෙල්ලම විඩියෝ ටික නම් මරු කුනුහර්ප ඇගට නොදෙනි තිබ්බනම් උබ තවත් ඉන්නව බන් ඒත් කමක් නෑ උබේ ගමන් උබ පලයන් උබට ජය නියතයි🖤 තව එකක් උබෙන් තමා ගොඩක්ම යූ ටියුබලා ගොඩක් ආවේ බන්🖤
@silentrage1985
@silentrage1985 4 жыл бұрын
Bro i don’t know much about you till few years ago , but before everyone who became popular lately i think you have been the first kind of star on KZbin , if you start again now you will be popular than any other in here , people looking forward to seeing you again , don’t let them down
@PIXELvoiz
@PIXELvoiz 4 жыл бұрын
Good luck Gappiya thanks for everything you delivered!
@SlTecGuy
@SlTecGuy 3 жыл бұрын
තාම පුරැද්දට ඇව්ල්ලා බලනවා....විඩියෝ එකක් දාලාද කියලා අනේ gappiya
@scafe1633
@scafe1633 4 жыл бұрын
Mama youtube rkr mulinma video ekak beluwe uve video ekak gappiyo. Ado patta aul. Eth ubr gamanata suba pathanawa gappiyo. Good luck bro...❤❤❤
@minthakadhananjaya7605
@minthakadhananjaya7605 4 жыл бұрын
ඒ දවස් වල You tubeඑකේ සින්හල වීඩියො එකකට තිබ්බෙ උබෙ චැනල් එක...ඇත්තටම මරු බං ඒ කාලෙ....කොහොම උනත් විෂ් කරනව කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න💟
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 4 жыл бұрын
Gappiya අයියෙ දුකයි ඔයි...අයියෙ උබෙ ජීවිත කතාව දැන ගන්න ආසයි කාපු කටු ගොඩ ආපු හැටි කියල යන්න අයියෙ..gappiya අයියගෙ කතාව දැන ගන්න ආස උන් like කරන් යන්න.
@සහෝදර-ඨ9ඪ
@සහෝදර-ඨ9ඪ 4 жыл бұрын
උඹත් එක්ක එන්නෙ මාර තරහක් ,ඒත් උඹේ ගමනට සුබ පතනව,අපි යූ බටේට ආදරෙන් අවේ උඹලව බලන්න ,කොහොම උනත් ජය ....
@jinendrapanagoda8782
@jinendrapanagoda8782 4 жыл бұрын
පැන මඩකඩිති වැව්තාවලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... ❤😌
@piracyisbadd
@piracyisbadd Ай бұрын
Bro අදටත් ඔයාගෙ podcast අහනවා. Video editing කරන වෙලාවට කම්මැලිකමට ඔයාගෙ podcast අහගෙන තමයි වැඩ කරන්නේ. Life එකට දෙයක් ගන්න ගමන් editing වැඩ ටික කරගෙන යන එක මර ආතල් and benificial. We miss you alot ගප්පියෝ ❤ ආදරෙයි
@K-DramaDreamland
@K-DramaDreamland 4 жыл бұрын
මේකේ තියන ගොන් ආතල් දැක්කම උබ නැති අඩුව හොදටම දැනෙනවා තාමත් උබේ වීඩියෝ බලනවා සැරින් සැරේ ❤️ LEGEND NEVER DIE
@JanithHarinda
@JanithHarinda 4 жыл бұрын
Best of luck for your future plans gappiya
@choronasottiya8409
@choronasottiya8409 4 жыл бұрын
End of an era. Thank you brother for all of your contests and philosophy. You are a Legend in SL youtube history.
@BikerMotion
@BikerMotion 4 жыл бұрын
I started getting interest at the Sri Lankan KZbinrs right after watching your videos 7 years ago! You are one of the frontiers here!
@digesiyaththra
@digesiyaththra 2 жыл бұрын
දැනුත් මතක් උනා ගප්පියා ඔයාව...ඒකයි ආයේ end එක බැලුවේ❤❤❤ජය වේවා හොදේ....
@ashenperera2129
@ashenperera2129 4 жыл бұрын
කවදාවත් නැතුව mn දැක්කා gappiya හිරවෙලා wage katha කරනවා. E thiyena dukata wenna athi. Aththtm thamt hodama gappiyam තමයි. ❤️🙏
@VishwaTharanaya
@VishwaTharanaya 4 жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් උබගෙන් බලාපොරොත්තු උනෙ නෑ සහෝදරයා... ජීවිතයට යමක් ඉගෙන ගත්තෙ උබෙන්, කුනුහරුප විහිළු අස්සෙ කුනුහරුප නැති නියම විහිළු දැක්කෙත් උබෙන්, පුලුවන් නම් අළුත් වැඩත් එක්කම, පුළුවන් වෙලාවට හරි කමක් නෑ අපිව බලන්න වරෙන් සහෝදරයා.... අලුත් වැඩේට සුභ පතන ගමන් ආයෙ ආයෙ ඉලන්නෙ පරණ ගප්පියාව අපිට දීපං...
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
අනේ ගප්පිය අපිට ඔනේ 😢
@travelittaawo
@travelittaawo 4 жыл бұрын
අපේ youtubers' ලා international level එකට යන්න ඕනෙ බ්‍රෝ... ❤
@shenalsamaranayake1525
@shenalsamaranayake1525 4 жыл бұрын
සුබ පතනවා හැමදේකටම මොනා කලත් මම මාරම ආසයි ගප්පියා thinking වැඩේට fb එකේ වීඩියෝ save කරන් බැලුවේ 😞 ආදරෙයි!! බොරුවක් නෙමෙයි මං මුලින්ම ඔහේව දන්නේ රිවිර හරි මොකක් හරි පත්තරේක article එකකින් පස්සෙ තනූජා එක්ක රස රිසි ගී එනවා මතකද දන් නෑ (ඊට මාසෙකට වගේ කලින් තමා ඔයා ගැන දැනගන්නේ ඒත් වීඩියෝ බලලා තිබුණෙ නෑ) එදා ඉදන් මං ගාව තිබ්බ phone එකෙන් බැලුවා youtube වීඩියෝස් airtel sim එක මගෙ මාර සප් එකක් දුන්නා ඒ දවස්වල ගප්පියා කවුද කියලා බලන්න ආදරෙයි!! ගප්පියෝ 💕
@priyankamadubashini
@priyankamadubashini 4 жыл бұрын
චැනල් ගැන දැන ගත්තනම් ඒ ඔයා නිසා හුඟක් විනෝදය ලැබුවා මම් හිතනවා ඔයාගෙ අලුත් ගමනත් සාර්ථක වෙයි කියලා සුභ ගමන් ගප්පියෝ...😘😘😘
@ravindusandeepa4846
@ravindusandeepa4846 4 жыл бұрын
Anyway thank you legend ! And good luck for everything ❤️
Hitakena Village
11:19
Gappiya
Рет қаралды 113 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
The Vilepadura Hotel
14:19
Gappiya
Рет қаралды 171 М.
The Chair
9:15
Gappiya
Рет қаралды 136 М.
#JustAsk - Episode 7
3:43
Gappiya
Рет қаралды 355 М.
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
ලකයි සිකයි - හිඟන්නෝ 2 | Lakai Sikai - Hinganno 2 | Comedy
16:02
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3,7 МЛН
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН