THE END ! | අවසානය !

  Рет қаралды 9,186

ASHAN online

ASHAN online

Күн бұрын

THE END ! | අවසානය !
ඉතින් මේ වෙනකම්ම එක දිගටම ඔයාල බැලුවේ අපේ යුරෝප් ට්‍රැවල් එකේ ට්‍රැවල් ව්ලොග්ස් ටික.
කොහොමින් කොහොම හරි ඔන්න අපි අවසානයට ලඟා වෙලා ඉන්නේ.
මොන දේ කලත් තාවකාලිකව වුවත් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියනවනෙ.
ඉතින් ඒ දුක අපිට මේ ගමනෙදි හොඳටම දැනුනා.
ඉතින් ඒ මතකයන් ඒ හැම සුන්දර අත්දැකීමක්ම එක්ක අපි ඔස්ට්‍රියාවේ නතර වෙයිද නැත්තම් ආයෙම හංගේරියාවට එයිද ?
අපි බලමු අද ව්ලොග් එකෙන්
----------------------------------------------------------------------------
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com....
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!

Пікірлер: 64
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 Жыл бұрын
රොශාන්ලා වගේ මිනිස්සුන්ට ජයවේවා.💜️❤️❤🧡💙💖💚👍
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
රොෂාන් අයිය ඇතුළු පවුලේසැමට බුදුසරණයි දෙවිපිහිටයි 🙏 ඔයාලත් පරිස්සමෙන් 🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
රොශාන් වාගේ යාලුවෙක් හම්බ වීම ගැන ඇත්තටම ඔබලා හරිම ලකී.මා දුටු නියම යාලුවෙක් "රොශාන්"සොයුරා.ඒවගේම එයාගේ දෝනී .ඒ ෆැමිලි එක..ජය වේවා ❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි ඔයාලාගේ සංචාරය පුරාම අපට හොඳ වීඩියෝ ලබා දුන්නා.. ඒ හැම එකක්ම අපි බැලුවා. විශේෂයෙන්ම රොෂාන් මහතාට ස්තුති කරන්නත් ඕනේ. ඉතින් ඔයාලගේ ඊළඟ වීඩියෝ එකක් බලාපොරොත්තු නවතිනවා. ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මම ගොඩක් දවසකින් ඔයාලා බලන්න අවේ විඩියෝ ගොඩක් එකතු වෙලා තියෙනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
හරියට නිකම් fairy tale එකක් වගේ ❣️❣️
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
රොෂාන් පුතා ගැන හරීම සතුටුයි.හරීම ආදරණීය දරැවෙක්.දරැවන්ට මව් භාෂාව දීලා තියෙනවා.නුමුත් ඔහු දුකකින් ඉන්නවා කියලා මට හැගෙනවා.ඔයාලා සියලු දෙනාටම ආදරෙයි! ජේසු පිහිටයි.
@roshanmahendra4060
@roshanmahendra4060 Жыл бұрын
Hi Bohoma santhosai mama gana kiyala thibuna dawal walata mama a welawa tikak Duran hitiyata Dan hodin ❤
@shami3228
@shami3228 Жыл бұрын
@@roshanmahendra4060 රොශාන් අය්යා ... ඔයා එයාලා දෙන්නට සලකපු විදිය මරු අය්යේ ... සුන්දර මනුස්සයෙක් ඔයා.. ඒ වගේම ඒ දෙන්නා... පුංචි පැටවු දෙන්නත් හරිම හුරතල් ...❤️🙏 බුදු සරනයි ! රොශාන් අය්යා ලංකාවේ කොහේද?
@mr.k.p.s9989
@mr.k.p.s9989 2 ай бұрын
​@@roshanmahendra4060aiye api vienna enna inne tower ekakta. Wistarayk dana gnna puluwanda
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අමේලි පව් අප්පා. ලොබයිනේ දාලා එන්න 😳❤️❤️ බොක්කිගෙනම් මූඩ් එකම අවුල් වගේ එහෙ දාල එනකොට ..
@natureviewmore
@natureviewmore Жыл бұрын
Roshan Aiyaa What a Human Being ❤
@asankaperera8093
@asankaperera8093 Жыл бұрын
Vlogs okkoma beluwa supiri...Good job 👍
@MemoZLK
@MemoZLK Жыл бұрын
මේවා බලන් හිටියත් හිත පිරෙනවා.❤️😍
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
Oyalage dreams okkoma achieve karanna lebenna kiyala wish karanava. Roshan aiyata ayage family akatath sathutin inna lebenna kiyala wish karanava..❤
@iamaledgend1
@iamaledgend1 Жыл бұрын
This is not the end. You guys just began your journey. ❤️
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
මටත් දුක හිතුනා මේ vlog එක බලද්දි 🥺😇
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 😁😁😁😁😁😁
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
ඇති යාන්තම් විඩියො එකක් දැම්මා .. 🌚❤️
@hasithasamarasinghe4203
@hasithasamarasinghe4203 Жыл бұрын
Vlogs tika nn travel category eke wenasma hegeemak denenawa hode. Good Luck.
@surangabro3914
@surangabro3914 Жыл бұрын
ඔක්කොම හොඳයි .පොඩි අවුලක් දැක්කා බෙහෙත්ටිකක් අරගෙන දෙන්න ඔයාගේ නෝනට එයාට කන්න බැහැ .😅
@tharangapathum4541
@tharangapathum4541 Жыл бұрын
රේඩියෝ වොයිස් එකක් තියෙන්නේ ❤❤❤
@harshanigalbokkehewage3098
@harshanigalbokkehewage3098 Жыл бұрын
Congratulation❤❤❤❤
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow ලස්සනයි 😊
@ceylonhashyt
@ceylonhashyt Жыл бұрын
Supiriii
@shami3228
@shami3228 Жыл бұрын
හරිම ලස්සනයි අය්යේ ඔයාලා දෙන්නා කරන වීඩියෝ... හරිම සතුටුයි . ආසාවෙන් බලන්නේ. ඔයාල දෙන්නට වැඩි වැඩියෙන් හරි යන්න ඕන. බලන්න ආසම යුරෝපයේ චැනල් එක. ඔයාගේ. ඒ වගේම ලෝකෙ වටේ සුදන්තක මාමගේ වීඩියෝ චැනල් එක. බුදු සරනයි ! ඔයාලට.. සුබ අනාගතයක් ! ජයම ❤️🙏👌💐
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤
@Nature_Nance18
@Nature_Nance18 Жыл бұрын
දුකයි!!!!!😭😭
@dilhanirathnayaka4637
@dilhanirathnayaka4637 Жыл бұрын
Oyala dennage videos ekakwat skip nokara blnawa.harima lassanai❤️❤️.apet ekama dream eka europ dream eka.europ cuntry eheka PR aran travel karanna api dennat maga balan innawa🙂🙂🙂.oyala dennata goad bless you.....................!
@udayaellepola4787
@udayaellepola4787 Жыл бұрын
GOOD wishes & good luck 👍☺️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Congratulations ❤❤❤
@CORA20
@CORA20 Жыл бұрын
aiya whatapp msg damma blanna, good luck aiya akka dennatama , ❤
@Tastedfood94
@Tastedfood94 Жыл бұрын
Superb ❤
@user-oh5pt2sz1r
@user-oh5pt2sz1r Жыл бұрын
ජයවේවා...
@damithpastrychef9869
@damithpastrychef9869 Жыл бұрын
Baluwa baluwa apoooooo , dubai walin chef kenek innawa gannawada ?
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 Жыл бұрын
Pattama lassana than dakka....superi...💙❤☺️🤗
@ajithwijesuriya2090
@ajithwijesuriya2090 Жыл бұрын
👍
@Travelforfuturewithamiya123
@Travelforfuturewithamiya123 Жыл бұрын
Well done achieve your dream Best of luck both of you 🎉
@mangalathennakoon7516
@mangalathennakoon7516 Жыл бұрын
❤️❤️❤️❤️👍
@krishanpathiraja724
@krishanpathiraja724 Жыл бұрын
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 Жыл бұрын
😍😍😍
@sashenwickramasinghe687
@sashenwickramasinghe687 Жыл бұрын
🔥
@sanjayasamarakoon8542
@sanjayasamarakoon8542 Жыл бұрын
❤❤
@sachinthaherath9312
@sachinthaherath9312 Жыл бұрын
මෙච්චර dwsk idl dapu video eke podi 30 minits wth video ekk dnt thibba 😒❤️
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
akanm atta 😟
@shashikalaparanagama14
@shashikalaparanagama14 Жыл бұрын
💚❤
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
❤❤❤
@Tastedfood94
@Tastedfood94 Жыл бұрын
My dream
@upalibatuwita235
@upalibatuwita235 Жыл бұрын
HELLO MALLI OYALA ARA LISCESTIN WALA EKAMA SRI LANKIKAYA BALANNA GIYADA? KO REPLY
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
Pala
@tharindumadusanka7745
@tharindumadusanka7745 Жыл бұрын
hine ratawal wala gihin job karanna nam nemei lankawe idan ratawal wala Travel karanna ekata ne inna rate tika kalayak innawa aththatama jiwath wenna lankawa tharam asa ratak na palanquin rata kawata lankawa thsmai inna asama
@akeshsmith6228
@akeshsmith6228 Жыл бұрын
ම්යුනිච් නෙමේ, "මියුනික්"
@kenzo2748
@kenzo2748 Жыл бұрын
Ayiye Hungary student visa enne kohomada
@upalibatuwita235
@upalibatuwita235 Жыл бұрын
MALLI ROSAN AIYAGEN AHANNA , MAGALA KIYALA MAGE YALUWEK INNAWA AUSTRIYA WALA , MERRY KARALA INNE AUSTRIYAN KELLEK ,LANKAWE DEHIWALA KOLLEK
@bellastudio7623
@bellastudio7623 Жыл бұрын
Ostiyawata enne komada kiyala widiyoo 1 karana ko
@Laksahan
@Laksahan Жыл бұрын
🤖
@slgaming4117
@slgaming4117 Жыл бұрын
Roshan ge wife wa pennuwe nathi eka aduwak !!! loku aduwak
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
😍😍😍
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
❤️❤️❤️❤️
@h.g.csadaruwan9349
@h.g.csadaruwan9349 Жыл бұрын
@ldkdulshan78
@ldkdulshan78 Жыл бұрын
❤❤❤❤
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 193 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 8 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 8 МЛН