CYCLI NG AROUND AUSTRIA VILLAGE 🇦🇹🚲| ඔස්ට්‍රියාවේ රෑ 10 වෙනකම් ඉර පායන ගමේ බයිසිකලෙන් රවුමක්

  Рет қаралды 17,611

ASHAN online

ASHAN online

Жыл бұрын

ඔස්ට්‍රියාවේ රෑ 10 වෙනකම් ඉර පායන ගමේ බයිසිකලෙන් රවුමක්.
CYCLI NG AROUND AUSTRIA VILLAGE.
Austria,formally the Republic of Austria, is a landlocked country in Central Europe, lying in the Eastern Alps. It is a federation of nine provinces, one of which is the capital, Vienna, the most populous city and province. Austria is bordered by Germany to the northwest, the Czech Republic to the north, Slovakia to the northeast, Hungary to the east, Slovenia and Italy to the south, and Switzerland and Liechtenstein to the west. The country occupies an area of 83,871 km2 and has a population of 9 million.
Austria emerged from the remnants of the Eastern and Hungarian March at the end of the first millennium. Originally a margraviate of Bavaria, it developed into a duchy of the Holy Roman Empire in 1156 and was later made an archduchy in 1453. In the 16th century, Vienna began serving as the empire's administrative capital and Austria thus became the heartland of the Habsburg monarchy. After the dissolution of the Holy Roman Empire in 1806, Austria established its own empire, which became a great power and the dominant member of the German Confederation. The empire's defeat in the Austro-Prussian War of 1866 led to the end of the Confederation and paved the way for the establishment of Austria-Hungary a year later.
After the assassination of Archduke Franz Ferdinand in 1914, Emperor Franz Joseph declared war on Serbia, which ultimately escalated into World War I. The empire's defeat and subsequent collapse led to the proclamation of the Republic of German-Austria in 1918 and the First Austrian Republic in 1919. During the interwar period, anti-parliamentarian sentiments culminated in the formation of an Austrofascist dictatorship under Engelbert Dollfuss in 1934. A year before the outbreak of World War II, Austria was annexed into Nazi Germany by Adolf Hitler, and it became a sub-national division. After its liberation in 1945 and a decade of Allied occupation, the country regained its sovereignty and declared its perpetual neutrality in 1955.
Austria is a parliamentary representative democracy with a popularly elected president as head of state and a chancellor as head of government and chief executive. Major cities include Vienna, Graz, Linz, Salzburg, and Innsbruck. Austria has the 17th highest nominal GDP per capita with high standards of living; it was ranked 25th in the world for its Human Development Index in 2021.
Austria has been a member of the United Nations since 1955 and of the European Union since 1995.It hosts the OSCE and OPEC and is a founding member of the OECD and Interpol.[16] It also signed the Schengen Agreement in 1995, and adopted the euro currency in 1999.
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #europe #austria

Пікірлер: 68
@kadrsubashini6504
@kadrsubashini6504 Жыл бұрын
හරිම ලස්සනයි .පුංචි කාලේ බලපු සුරංගනා කතාවක පරිසරයක් වගේ .ඔයාලගෙ Vedio හැම එකක්ම බලනවා .නංගී මල්ලි හරි වාසනාවන්තයි.අපිටත් මේ දේවල් පෙන්වන එකට ගොඩක් ස්තුතියි .රොශාන් මල්ලිත් කරුනාවන්ත හොඳ පුද්ගලයෙක්.❤❤❤❤❤❤
@HarryLakshan
@HarryLakshan 9 ай бұрын
Dream county ❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතාම ලස්සන ගමනක් ,කඳු නිම්නයක් පෙනෙන ලෙස අපව එක්කන් ගියාට ඔයාලට බොහොම ස්තූතියි 💐 හැමෝටම ජය වේවා❤
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Niyamai👍🙂❤️
@kasunsudaraka5458
@kasunsudaraka5458 Жыл бұрын
Wow 💚🥰 පින තීන්න ඕනේ මේවා දකින්න 💚
@swarnathennakoon3834
@swarnathennakoon3834 Жыл бұрын
හරිම ලස්සනයි ,පෙන්නුවට..❤❤👍👍
@grmreaer8437
@grmreaer8437 Жыл бұрын
Beautiful country
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow ලස්සනයි 😊
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
❤❤best dream❤❤😊
@hasirudesilva
@hasirudesilva Жыл бұрын
පට්ටම ලස්සනයි ❤😍
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක් ඔයාගෙ යාලුවා ❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
සුන්දර ස්ථාන පෙන්නන්න අපිව රැගෙන ගියාට බොහෝම ස්තූතියී .❤❤
@dineshvlog7527
@dineshvlog7527 Жыл бұрын
නියමයි ඔහොම යන් ඉදිරියට👍👍
@sujathasamaranayake5606
@sujathasamaranayake5606 Жыл бұрын
❤❤ ලස්සනයි .thank you
@MotivationalSpeech.2034
@MotivationalSpeech.2034 9 ай бұрын
ඒ රටේ එහෙම පාරවල් ගොඩක් ම පිරිසිදුව තියා ගෙන තියෙනවා නේ😮❤😊 .
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
Wow😍😍😍🤟
@maleesh7788
@maleesh7788 8 ай бұрын
Fattah lassanai 🥺😍❤
@c.panaapitiya6463
@c.panaapitiya6463 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි අපිට මේවා පෙන්නුවාට .හදවතින්ම සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .
@Error-zg2rj
@Error-zg2rj Жыл бұрын
මන් බලපු ලස්සනම video එකක් ස්විස් වගේම ලස්සන පරිසරයක් ❤️ austria 🇦🇹
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
❤❤❤❤❤❤ nice brother
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
Oya travel life eka mage target ekak❤
@dhanushkaisuru1694
@dhanushkaisuru1694 Жыл бұрын
Supiri aiya
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Beautiful ❤️❤️
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
Thanks ayya and akka.❤❤
@HarshaMaduraperuma-rg2zr
@HarshaMaduraperuma-rg2zr Жыл бұрын
❤ Austria supiri ratak
@user-yi7fl5li9f
@user-yi7fl5li9f Жыл бұрын
Woow , thankyou 💐😍🙏
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
❤wish you the best of luck for your future life ... Dream your dreams and may they come true 👍 ❤ God bless you 🙏
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
Pissuwak wagee ❤❤❤ maruu
@TravelWithPramith
@TravelWithPramith Жыл бұрын
Adareiii ❤
@gamemaster1736
@gamemaster1736 Жыл бұрын
@awrora7000
@awrora7000 Жыл бұрын
ආදරෙයි නංගි 💖💜❤️🧡
@MemoZLK
@MemoZLK Жыл бұрын
😍❤️
@kavishkalakruwan8761
@kavishkalakruwan8761 Жыл бұрын
Wow❤😢
@prabathrangana3748
@prabathrangana3748 Жыл бұрын
Apita Es, deken balaganna beri unata,, Apivenuwen oya denna balana eka loku deyak...
@wasanapiyumali6789
@wasanapiyumali6789 Жыл бұрын
😍😍😍
@VolodymyrZelenskyJocker
@VolodymyrZelenskyJocker 9 ай бұрын
Hallstat,Maria Alm පුදුම ලස්සනක් තියෙන්නෙ. 💕 මෙහෙට ආපු කෙනෙක් අනිවාර්යයෙන් ඒ පැත්තට යන්න
@awrora7000
@awrora7000 Жыл бұрын
💖
@gayanthanimalsiri3882
@gayanthanimalsiri3882 Жыл бұрын
❤❤
@mangalathennakoon7516
@mangalathennakoon7516 Жыл бұрын
❤️❤️❤️❤️👍
@keshanrashmika
@keshanrashmika Жыл бұрын
💛
@Sashikajay
@Sashikajay Жыл бұрын
wOW
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Supiri video ekak bro oya denath shok
@sasindumadushith
@sasindumadushith Жыл бұрын
Adath Cupiriyak
@tharakajeewantha2178
@tharakajeewantha2178 Жыл бұрын
Aiye Italy ආපු විඳිය ගැන Video ekak krannko
@savindupasintha
@savindupasintha Жыл бұрын
as nadd oy mountain eke, mudune idn , para ekkin painna bimat ?
@wenushahansani7022
@wenushahansani7022 8 ай бұрын
බබාලගෙ school ගැන vedio එකක් ගේන්නකො. Pls😊
@chinthakadeshapriya2296
@chinthakadeshapriya2296 Жыл бұрын
mage request eka oyala itu kalata thanks..video eka awasane pata hine song eka dammata thanks
@PPH631
@PPH631 Жыл бұрын
382 weniyata mn thama video Eka baluwe....
@anurashantha3737
@anurashantha3737 Жыл бұрын
Beever cARtoon wala nemei live ennawa animal planet wala.
@amandusriwantha9561
@amandusriwantha9561 Жыл бұрын
Adeee mage namat matak karala... adarei dennatama...Nangi unat dan itn laga nane
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Roshan aiyage chuty duwath shok hurathal
@nirmalsanjaya9057
@nirmalsanjaya9057 Жыл бұрын
Cam eka mokkda aiya..?
@kusumabysingha5
@kusumabysingha5 Жыл бұрын
Hi
@PrabathNishshanka
@PrabathNishshanka 4 ай бұрын
මම දැනට ඉන්නේ යුරෝප් වල, මගේ රෙසිඩන්ට් කාර්ඩ් එකෙන් දින 90ත් 180ත් අතර ඉන්න පුලුවන් .. මට රැකියාවක් ලැබුනොත් රැකියාව කරන අතරතුර මට ඔස්ට්‍රියා රෙසිඩන්ට් ප්‍ර්මිට් එක ඇප්ලයි කරන්න පුලුවන්ද?
@Hitraveleurope
@Hitraveleurope Жыл бұрын
Ara babalage amma dakke na bn...aka video akaka wat.a moko aa
@awrora7000
@awrora7000 Жыл бұрын
Roshan mahaththayage nona sri lankan nemeida
@upalibatuwita235
@upalibatuwita235 Жыл бұрын
හෙලෝ මල්ලි ලිස්චෙස්ටින් වල ඇඩ්ම තුෂාර ,බලන්න ගියේ නැද්ද ? කෝ මල්ලි REPLY එකක් වත් නෙහෙ නේ ? TKS
@thusithawelikala7285
@thusithawelikala7285 Жыл бұрын
මල් ටික තියපන් බන්
@user-pz3zu1jt3e
@user-pz3zu1jt3e 4 ай бұрын
Austria ළුන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.ව්ස්තර ටිකක් දැනගන්න contact no ළුකක් දෙන්න පුළුවන් ද please? Thanks.!
@last2shot760
@last2shot760 Жыл бұрын
cartoon eka yakari
@sealpubg235
@sealpubg235 Жыл бұрын
ඔක්කොම හොදයි.. හැබැයි මල් කඩන එක කැතයි
@chalani6410
@chalani6410 Жыл бұрын
මහත්තයා අපිට පොඩ්ඩක් කතා කරන්න ඔනෙ හැකි නම් කතා කරන්න
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
ඉදිරි පත්කිරිම හොදයි,කතාව ඉතාකෙටියෙන් වැටහෙන අයුරැකරණවා,හොදයි!
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
ඔය ගෑනු එක්ක නම් මෙවා කොරන් එපා බං😁🤟🤣 හෙන අප්‍රියයී බලන්න කලින් එවා හොදයි මේ කිම්බිතා ඇවිත් එපා කරවනවා😁🤟
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
අපේ රට ලංකාව ඔයිට වඩා ලස්සනයි.❤ අඹේවෙල වගේනේ මේකත් මොකක්ද වෙනස අපේ රටට වඩා ලස්සනක් තියෙනවද. ඉතියෝපියාවෙන් මේ රටට ගියා වගේනෙ ඕගොල්ලොන්ගෙ කතාව. අපේ රට ලස්සනයි මීට වඩා ලස්සනේ අඩුවක් නෑ. කාලකන්නි පාලකයො අපේ රට කෑවා ඒකයි 😢
@ireshairesha2354
@ireshairesha2354 10 ай бұрын
මෙයා අපි අහන එක problem එකකටවත් උත්තර දෙන්නැ ගියේ කොහොමද කියලවත් කියන්නැ මෙයා ad preote කරල සල්ලි හම්බ කරනව අප් නිකං බලනව විතරයි සේරම කට්යිය unsubscribe කරන්න ගායිස්
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
Wow😍😍😍🤟
@naveenviduranga7204
@naveenviduranga7204 Жыл бұрын
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 172 МЛН
CHALLENGES IN THE FIRST MONTH FOR STUDENTS/INTERNS IN AUSTRIA
19:34