මේ මුදලිතුමා ලංකාවේ ලොකුම ගෙදර හදලා ලස්සන කාන්තාවක් කැන්දන් ආවා | The History of Richmond Castle

  Рет қаралды 534,346

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The History of Richmond Castle

Пікірлер: 890
@virajsandun5644
@virajsandun5644 3 жыл бұрын
මාත් ගියා මෙකට මේකේ තියෙන තාක්ෂණය ඉතාම ඉහලයි..වටිනා නිර්මාණයක්.පඩිකාර මුදලිතුමාගේ දැනුම හරිම විශිෂ්ඨයි
@priyangikaperera259
@priyangikaperera259 2 жыл бұрын
ඔව් ඉන්දියාවටත් එහා ගියපු තාක්ෂණයක් මේකෙ තියෙන්නෙ🌸
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
සිරිවර්ධන මුදලි තුමා ගැන ඇහුවම පිස්සු හැදෙන්වා ගැම්මක් තමයි විශ්ම ලෝකය 💪💪💪💪💪👍👍👍👍
@kaigagraphic
@kaigagraphic 3 жыл бұрын
මේක දැන් කිසිම ප්‍රතිසංස්කරණයක් නෑ බන් ඔහේ තියෙනවා ඉස්සර මීට වඩා ලස්සනයි ඉන්දියන් ෆිල්ම් පවා මේකේ ගැහුවා, ඉස්සර මුලු වත්තෙම ගස් කොලන් තිබ්බා දැන් ඒවත් නෑ, අපේ ගෙට ඉස්සරහ මේක තියෙන්නේ, හරිහමං භාරකාරත්වයක් දුන්නොත් මේක සල්ලි මවන්න පුලුවන් තැනක්, අනික මේකේ හොල්මන් නෑ කියන්නෑ මොකද මේකේ ලමා නිවාසේ ඉදපු කොල්ලො මාත් එක්ක සමහර කතා කියලා තියෙනවා ඒත් මං ඒගැන විස්වාස කරන්නැති නිසා මං හිතනවා ඒවා කටකතා විතරයි කියලා, මේකට හරිහමං භාරකාරත්වයක් දීලා ගොඩගන්න පුලුවන් නම් මරු ❤
@sarojalakmali2876
@sarojalakmali2876 2 жыл бұрын
Ape rate inna gon haththa ඩොලර් ne kiya kiya innawa mechchara sampath thiyagana..ouwa pathisanskaranaya karala gaththanam salli mawanna puluwan.
@travellingfootprints7495
@travellingfootprints7495 3 ай бұрын
Ow 1 Hari, Dan dakkama duka hethenawa. Me video 1Kiyana serama details dan ethana Enna aya Kiyala denawa. ❤😢😢😢
@heshanyoshitha7248
@heshanyoshitha7248 3 жыл бұрын
ෙමාන පැත්තෙන් බැලුවත් තමන්ගෙ දිහා බලන් ඉන්නව වගේ පේන විදියට (3D වගේ) ඇදපු ලොකු චිර්‍ත්‍රයක් තියෙනව මුදලිතුමාගෙ 👌
@ajanthaajantha8018
@ajanthaajantha8018 2 жыл бұрын
චිත්‍ර දෙකක් තියෙනව නේ මන් ගිහින් තීනෝ ඒකනම් මාරයි හිතා ගන්න බෑ ඒ කාලෙ එහෙම ගෙයක් හැදුව කිව්වම
@koshifernando2514
@koshifernando2514 3 жыл бұрын
ගොඩක් ලස්සන මාලිගාවක් ඉගෙන ගන්න ලමයි යන්නම ඕන තැනක් මේක(අපේ ගම)😍❤️🙏
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 3 жыл бұрын
oka balanna denawada
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 2 жыл бұрын
Apeth gama
@kindiyhelyhelpmetoreah999s7
@kindiyhelyhelpmetoreah999s7 2 жыл бұрын
Apeth gama
@Denu_XXX
@Denu_XXX 2 жыл бұрын
Ow
@Denu_XXX
@Denu_XXX 2 жыл бұрын
@@LAKMALVLOGS. ow
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
පොඩි කාලේ ස්කෝලේන් අරගෙන ගියා බලන්න මාර ලස්සනයි හිතාගන්න බැ ❤️❤️❤️
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
මොනවා කිවත් මෙවගෙ විස්තර දැනගනොනම් විශ්මිත විදියට විශ්ම ලොකයෙන්ම විතරයි.. මම දන්න විදිය ලංකාවෙ ටජ්මහල කියලාත් කියන්වා ❤
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 3 жыл бұрын
kzbin.info/www/bejne/Z3jPhYSBr9h1gdU Super නියමයි
@ruvinikumari8843
@ruvinikumari8843 3 жыл бұрын
මම නම් අහලා තිබලා නැහැ super
@SLBUSLOKKAofficial
@SLBUSLOKKAofficial 3 жыл бұрын
@@ENTERTAINMENT-jx1iuම්ම්ම්ම්
@nugi7521
@nugi7521 3 жыл бұрын
Video eka iwara wenkan balanna😂
@archanasammani9518
@archanasammani9518 2 жыл бұрын
ඔය බංගලාවෙ මුදලිතුමාගෙ පින්තූර, විවාහ පින්තුර ඔක්කොම තියනවා , අපේ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ, තාත්ත විතරක් නෙව් ගොඩාක් ආර්තික අපහසුතා ඇති පිරිමි ලමයි යහමගට ගත්ත තැනක්. මැංගුස් වතු එහෙම තියනවා අක්කර ගානක්, මාර ලස්සනයි . දැන් ඉන්න සර් ගෙ පුතාගෙ වෙඩින් එකටත් අපි ගියා මාර ලස්සන බංගලාවක්. රිව්මන් කාසල් . ඔතන උඩට ගියාම කලු ගග පේනවා.
@duladula7220
@duladula7220 2 ай бұрын
Oyalage contact number ekk denwada..mage yaluwekge puthek innawa da gnna.puluwanda
@pasanwanniarachchi8856
@pasanwanniarachchi8856 3 жыл бұрын
අපි ගිය පෙරපාසළ තිබුනේ මෙකේ තමා එ අතීතයට තවමත් අදරෙයි.රිච්මන්ඩ් කාසල් එකේ සොදුරු මතකයන් තවමත් තියෙනවා.🖤
@deshanshashanka3509
@deshanshashanka3509 3 жыл бұрын
mamath ♥️
@chamari1835
@chamari1835 2 жыл бұрын
Koheda me mandire tiyenne
@deseepremalatha4087
@deseepremalatha4087 Жыл бұрын
@@deshanshashanka3509 f54
@maneldealwis4841
@maneldealwis4841 Жыл бұрын
​@@deshanshashanka3509 😅.j❤7🎉
@armygirlamy2505
@armygirlamy2505 3 ай бұрын
​@@chamari1835kaluthara
@DeshaGaweshaka
@DeshaGaweshaka 3 жыл бұрын
ඕක ඇත්තටම බලන්නම වටින ස්ථානයක්. නොගිහින් සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න. දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.
@ymay6724
@ymay6724 3 жыл бұрын
man gihin baluwa.natural ac kohomada
@machn826
@machn826 3 жыл бұрын
ඒ ක ඇත්ත මමත් ඕක 10හ වතාවකට වඩා බලල තියනව
@slanuhaslk7813
@slanuhaslk7813 3 жыл бұрын
Subscribe 100 ganna help ekak denna
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයී ඒ වගේම ඔයත් ලස්සන ඇති lord bless you විශ්ම ලෝකය මාමා
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
@@films..7818 ඔන්න දුන්නා
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
@@Sri-o5b ඇයි බෞද්ද සහෝදරයා ම්න් නරක comment එක්ක් වත් ඩැම්මඩ
@arnoldalois123
@arnoldalois123 3 жыл бұрын
තෝ හිතුවඩ තොපේ ජාතියේ උන් වගේ අපිත් වනචරයො කියලා
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
@@Sri-o5b මොකක්ද බං මෙ
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
@@arnoldalois123 අවලං ටොක් දෙන එවුන්ට ආගම් භේදයක් තියෙද බන් 😆😆😆
@priyankajayasekera7506
@priyankajayasekera7506 Жыл бұрын
මේ මන්දිරය ඇත්තටම ඉතා විශිෂ්ට නිර්මාණයක්. උඩු මහලට පිවිසීමට මන්දිරයේ පිටුපස කොටසේ ඇති රවුම් ලී තරප්පුව හරිම සුවිශේෂයි. ලංකාවේ දී ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මමත් මෙය හඳුන්වනවා.👌
@nihalperera6325
@nihalperera6325 2 жыл бұрын
ඉතාමත් ලස්සන මේ මදිරය හදන්න තරම් විශිශ්ට මිනිසුන් එදා හිටියත් මෑතකාලයේ ඉන්නෙ අනුන්ගේ දේවල් හූරාකමින් ජීවත්වෙන එවුන්තමයි.
@pererakasun4646
@pererakasun4646 3 жыл бұрын
දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.මමත් ඔකට ගියා හරිම ලස්සන වගේම එක එක අභිරහසුත් තියනවා.
@nimashamadushi5659
@nimashamadushi5659 3 жыл бұрын
අභිරහස්...🤔🤔🤔🤔
@elonmusk4245
@elonmusk4245 3 жыл бұрын
Abirahas e monawada
@pererakasun4646
@pererakasun4646 3 жыл бұрын
@@nimashamadushi5659 ගොඩක් තියෙනවා.
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
@මම තමයි සර් kamak na
@chamorikz4204
@chamorikz4204 3 жыл бұрын
මෙහි අබිරහස් ගොඩක් තියෙනවා කියලා ඒක බලාගන්න අය කිඋවා...ලංකාවෙ පැරණිම උලු කැටය තියෙන්නෙ ඔතන, මෙහි සමහර කාමර Sound proof කරලා තියෙනවා.(බිත්ති 2 මැදට හිස් වායු තට්ටුවක් තියලා). අනිවාර්යයෙන් බලන්නම ඕනි Place එකක්. කලුතර පාලම උඩට ඕක පේනවා
@dilankaperera6261
@dilankaperera6261 3 жыл бұрын
ලංකාවේ ලෝකුම කෙක් එක වහාලෙට ගැවෙන සයිස් එකට තිබිලා තියෙනවා වෙඩින් එකෙදි..මන් මෙකට ගිහින් තියෙනවා මෙ මන්දිරයේ අමුතු මුසල හොල්මල් පෙනුමක් තියෙනවා 🤞♥️
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මාර ලස්සන කතාවක්...ජීවිතයෙ යථාර්තය තේරැන් නොගත්ත නිසා කොච්චර උගත් සල්ලිකාරයෙක් උනත් ජීවිතයේ අවසානය වෙනකන් සතුටින් ඉන්න ඔහුට නොලැබුණු එක මහා අපරාදයක්,අදටත් දරැවො නෑ කියල ජීවිතය අසතුටින් ගතකරන අය මොනතරන් දැකගන්න පුළුවන්ද,මේ මාසිකත්වයෙන් මිදෙන්න අපේ සංස්කෘතිය ඉඩ දෙන්නැති එක සමාජීය ප්‍රශ්නයක්...
@violetsriyalatha
@violetsriyalatha Жыл бұрын
9h
@violetsriyalatha
@violetsriyalatha Жыл бұрын
8
@nalijay9461
@nalijay9461 5 ай бұрын
අද ගියා බලන්න.. ඇත්තටම දුක හිතෙනවා දකිද්දි.. සුපිරි මන්දිරයක් ❤️ ඒ කාලේ තාක්ෂණය මාරයි ❤️2024/04/26
@dinayadurasudiliprasangide8228
@dinayadurasudiliprasangide8228 3 жыл бұрын
මමත් මේක බලන්න ගිහින් තියනවා.🙂 මම අහලා තියනවා ඔහු ඔවුන්ගේ විවාහ උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන්ට පැමිණීමට වෙනම දුම්රියක් වෙන් කර තිබූ බව සහ Richmond Castle එක ඇතුලේ අල්ලා තිබෙන ගල් කිරි ගරුඬ වලින් සාදා ඇති බව.
@cctvmasterz
@cctvmasterz 3 жыл бұрын
ඔය මන්දිරයේ කිට්ටුවම ඉපදුනු කෙනෙක් මට ගොඩක් ආඩම්බරයක් දැනුනා නමුත් දුකට කාරණයක් තියෙනවා හැමෝම දැනගත යුතු වසර දහයකට මෙහායින් ඔය මන්දිරයේ කිසිම සංවර්ධන කටයුත්තක් කෙරිලා නෑ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පඩි ගන්නවා පමණයි තව අවුරුදු දහයක් ඔය මන්දිරය ඔය විදියට තිබුනොත් පුදුමයි ගිහාම පෙනේ වෙලා තියෙන අපරාධය තෙමෙන තැන් වත් හදන්නේ නෑ විශ්ම ලෝකය මේ තැන් බලන්න එන්න කියලා ආරාධනා කරනවා වගේම මේවායේ අඩුපාඩු පෙන්වා දෙන්න
@dammia5993
@dammia5993 2 жыл бұрын
රටෙ නිලධාරීන්ගෙන් බහුතරයක් තුල අපේ කියන හැගීම් නැහැ. වැටුප් මත බලා සිටින පිරිසක් පමණයි.
@vindyakelum90
@vindyakelum90 2 жыл бұрын
අත්තෙනම රජය විසින් මෙම මන්දිරය රැක බලා ගත යුතුය
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 2 жыл бұрын
Responsible officers in Government of SL , should take care this historical castle. Today we never able to build such a wonderful and beautiful palace.
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු හරිම පුදුමයි ගෙවල් උනත් හදනවා විසාලව ටික කාලයක් ගියාම නඩත්තුවක් නැ විනාසවෙලා යනවා.රජයෙන් දුන් මහල් නිවාස ගන්න දැන් පදිංචිවෙලා ඉන්න මිනිස්සු අළුත්වැඩියා කරගන්න ඕනනේ එහෙම නැ.ඉතිං ඔය රිච්මන් එකත් කාලයක් යද්දි ගරාවැටෙයි හරිම අපරාදයක් තමා ඔය වගේ දේවල් ආයේ කවදා දන්නද?
@umasha1455
@umasha1455 2 жыл бұрын
@@vindyakelum90 i
@kulithasenarth.1524
@kulithasenarth.1524 3 жыл бұрын
මේ මන්දිරයේ බැල්කනියට කලු ගග ආරම්භ වන ස්ථානයයි(සමනළ කන්දයි)අවසාන වෙන තැනයි දෙකම පේනවා(කලු ගග මුහුදට වැටෙන තැන)
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
කොච්චර ධනවත් වෙන්න පින් කරත්, මොකද්ද පවකුත් හොදටම පලදීලා අන්තිමට දෙන්නට දෙන්නත් එපා වෙලා කොච්චර දේවල් තිබුනත් දරුවො නැති නිස. මේ මන්දිරය දරුවො වෙනුවෙන් යොදවපු එක පිනක්. 💓
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@Sri-o5b බොක්කෙන්ම හිත පිරිසිදු වෙන්න ඕන. පොඩි දෙයක් කරත්. ජීවිතේට වචනයකින් උනත් උදව් කරන්න ඕන හැමෝටම. අනිවාර්යයෙන්ම 👍
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@Sri-o5b පොඩි දෙයක් තියෙනව, පින් කරන්න ඕන ඇත්තටම ඒ කෙනාට හොදක් වෙන්න හිතලා, නැත්නම් අපි දෙන එකේ පින අපිට පින් ලැබෙන්න ඕන කියන ලෝබ හිත වැඩි උනොත් ලැබෙන්නෙනෑ. දකින්න ඕන අනිත් කෙනාගෙ සතුට දිහා පිරිසිදු හිතෙන්. ගොඩාක් අය පිනට එකතු කරගන්න පුලුවන්නම් තව පින් වැඩියි. මන් අහපු විධියට ☺️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@Sri-o5b ❤🙏 අනිවාර්යයෙන්ම
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
මෙයා බුදු දහම අත ඇරපු පවට තමයි එයාට අන්තිමට දුක් විඳින්න වුණේ
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙකු විදිහට නැරඹිය යුතුම ස්ථානයක් ...
@Deepashika-gb9id
@Deepashika-gb9id Ай бұрын
මමත් ගියා පෙරේදා.හරිම ලස්සන තැනක්.Aunty කෙනෙක් හරිම ලස්සනට විස්තර කියල දුන්න අපට...❤
@Pasindu________7
@Pasindu________7 Ай бұрын
Ticket ek kiyak wenawada bro
@matheeshaadeeptha1689
@matheeshaadeeptha1689 3 жыл бұрын
අපේ ගෙවල් ලග මේක තියෙන්නේ...ඒ උනාට මං මේ තරම් දේවල් දන්නෙ නෑ...Thanks Uncle.....❤❤❤❤❤❤❤
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අපිත් ඔය හරියෙ , ඇත්ත අපිවත් දන්නෙ නැහැ මෙච්චර ඒවා.
@ravindulakshan1266
@ravindulakshan1266 2 жыл бұрын
❤️
@maleeshasituminigogi1442
@maleeshasituminigogi1442 2 жыл бұрын
😂😂 ලග ඉන්න එව්න් කොහොමත් දන්නෑනෙ බන් තමන්ගෙ ගමේ ඒව😂😂
@matheeshaadeeptha1689
@matheeshaadeeptha1689 2 жыл бұрын
@@maleeshasituminigogi1442 😂😂😂😂👍👍👍👍ඔයා හරි....🤣
@maleeshasituminigogi1442
@maleeshasituminigogi1442 2 жыл бұрын
@@matheeshaadeeptha1689 😂
@lahirudilhara416
@lahirudilhara416 3 жыл бұрын
අත්භූත දේවල් වෙනව කියල මමත් අහල තීනව ඒ උනට හරිම ලස්සන තැනක් ❤
@priyankasuji956
@priyankasuji956 3 жыл бұрын
අපිනම් ගිහින් තියෙනවා.හරිම ලස්සනයි.හැමෝම බලන්න ඒ බන්ගලාව ලස්සන.අපි විශ්ව ලෝකයට හැමදාම ආදරෙයි මේ වගේ වීඩියෝ ගේනවට.🤗
@priyangikaperera259
@priyangikaperera259 2 жыл бұрын
බංගලාවක් නෙවේ. එ්ක මාලිගාවක් 🙃 බංගලාවකයි මාලිගාවකයි තියන ප්‍රධාන වෙනස්කම් රිච්මන්ඩ් කාසල් එකෙන් බලාගන්න පුළුවන්
@kulithasenarth.1524
@kulithasenarth.1524 3 жыл бұрын
මේ මුදලිතුමා එන්ගලන්තයට තෑගී විදිහට ජර්මනියෙන් ඇම්බියුලන්ස් එකක් wedding එක දවසේ දුන්නා.තව මෙයාගේ wedding එකට කොළඹ ඉදන් කෝච්චියක් පවා වෙනම දැම්මා.තව මෙයාගේ wedding කේක් එක අඩි 17ක් උසයි.රැජිණ පවා මෙයාගේ wedding එකට ඇවිත් තියෙනවා
@kulithasenarth.1524
@kulithasenarth.1524 3 жыл бұрын
අනේ මන්ද බන්.සර්ගේ අතේ තමා තීරණේ
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
ගොඩාක් වටින විඩීයෝ එකක්...ඇත්තටම අහල නොතිබුන ගොඩාක් තොරතුරු හරිම ආසාවෙම් අහන් ඉදියා..ස්තුතියි.💪💙
@sasenthisera.8888
@sasenthisera.8888 3 жыл бұрын
😂😂
@tehanbohara6086
@tehanbohara6086 3 жыл бұрын
කෝ මේක බලන කළුතර අය.ගැම්මට මෙහෙට set වෙන්න.💓💓😎ආදරෙයි කළුතරට හැමදාමත්.❤❤
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
කලුතර 🤘🤘🤘😍
@thanujayalakmal7756
@thanujayalakmal7756 5 ай бұрын
Kalutara lassana kalema Dakune un ...
@naveenff5877
@naveenff5877 3 жыл бұрын
වටින දෙවල් අපට කියා දෙන රටට වටින මනුෂ්‍යයෙක් ඔයා අයියෙ😊😊😊
@vinindudilaksha8107
@vinindudilaksha8107 3 жыл бұрын
පුලුවන්නම් ඇහැලේපොළ නිලමෙතුමා හෝ ඒ සම්බන්ධ ප්‍රභූවරු ගැනත් video series එකක් ගේන්න .
@sasenthisera.8888
@sasenthisera.8888 3 жыл бұрын
Ay uba
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
අවුරුද්දකට දාස් ගානක් ලමයි උපදින කාසල් කාන්තාරෝහල.. නොනා වට්ටුව මේ මුදලිතුමාට සම්බන්දකං තියනවා..
@slcommedylokka8098
@slcommedylokka8098 3 жыл бұрын
අද වීඩියෝ එකත් ගැම්මක් තමා.✌️ 2M යන්න සුභ පතනවා.😉
@navodapiyumali5185
@navodapiyumali5185 2 жыл бұрын
එංගලන්තයට මුදල් යවපු ධනවතුන් හිටපු රටක් නේ මේක....😢
@sumudutaranga9556
@sumudutaranga9556 Жыл бұрын
Wedak ne pawadim vedii
@hellenaoffic2833
@hellenaoffic2833 3 ай бұрын
Den posath wenne illegal weda karalane . Posath minissu godak anith minissunta dhusta wennath puluwan
@hemauggalla2025
@hemauggalla2025 2 жыл бұрын
මම දැක්ක මේ ගැන ගොඩක් ඉස්සර කතාවක් .ඔහු බිරිඳව ටිකෙන් ටික නොසලකා හැරල තියෙනවා .සේවකයෙක් ඇයට අනුකම්පා කරල තියෙනවා .ඒකට මුදලිතුමා බොහෝම තදින් ඇයව සැක කරල ප්‍රතික්ශේප කරල තියෙනවා .ඇය බොහොම දුක් වින්ද බවත් සඳහන් වෙලා තිබුණා .කොච්චර සල්ලි තිබුණත් ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න බැරිවෙලා.
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
අපේ ලංකාවේ මෙවැනි මාලිගාවක් තීබීම හරිම සතුටුයි ඉගෙන ගන්න ලමයිට වැදගත්
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 2 жыл бұрын
Richmond Castle එක ඇතුලත ඇත්තටම පුදුම සිසිලසක් තියෙනව. 👌 පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සිතා ගන්නවත් බැහැ
@NimsaraNilnuwan
@NimsaraNilnuwan 3 жыл бұрын
මමත් ගිහින් තියෙනවා රිච්මන්ඩ් මන්දිරයට. එකේ උඩ තට්ටුවේ එක තැනකට ගියාම සිරීපාද කන්දත් පේනවා. තව දෙයක් ඒ මන්දිරයෙ නෙවෙයි ළමයිට ඉන්න තියෙන්නේ. ඒකට වෙනම පැත්තක Building එකක් හදලා තියෙන්නේ.
@nipunisiriwardana2753
@nipunisiriwardana2753 3 жыл бұрын
මමත් ඉස්කෝලෙන් රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න ගියා .ඇත්තටම කාසල් මන්දිරය දකිද්දිත් ආසයි.දියුණු තාක්ශණයක් යොදාගෙන තිබෙනවා.මන්දිරය දකින්න ලැබීමත් සතුටුයි.
@dilansadamal9930
@dilansadamal9930 2 жыл бұрын
අඩෝ බලපංකෝ ඒ මනුස්සෙය තමංගේ ගෑනිට රුපියල් තුංසීයයි පොලුයිත් දෙන්න කියල පට්ට මනුස්සෙක්🙏
@vinurihansala2305
@vinurihansala2305 2 жыл бұрын
මේකට ගිහින් තිබ්බට හරියටම කතාව දැනගත්තෙ අද 🤦❤️ගොඩක් ස්තූතියි අයියෙ 💫😊
@lakshannishanthi4857
@lakshannishanthi4857 3 жыл бұрын
විෂ්ම ලොකය දාන විඩියෝ ඇබ්බැහි වෙලා වගෙ බලන්නෙ ඉගන ගන්න හිතට ගන්න කරුනු කාරනා බොහොමයී..අදරනීය ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹
@krpmpannala6392
@krpmpannala6392 2 жыл бұрын
ඇත්තටම ලස්සන තැනක් ,,එදා ලංකාවේ මෙි වගේ දියුණු ගෙවල් තිබුනා ද කියලත් හිතෙනවා ,ඒ තරමට අලංකාරයි,,
@pabasarakalpa7142
@pabasarakalpa7142 3 жыл бұрын
මුදලි තුමා මහනුවරට ගියෙ ඇගෙ බිරිද යාමෙන් පසුයි වැරදි නිවැරදි කිරිමක් මෙය 🙂❤️
@ugdperera3361
@ugdperera3361 2 жыл бұрын
සැමියාගේ ආදරය නොලැබුනු තවත් බිරිදකගේ කදුලු කතාවක් සැගවී ගිය මන්දිරයක්
@menakaweerasinghe3014
@menakaweerasinghe3014 2 жыл бұрын
ඇත්ත...පිරිමින්ට විතරක් කැමති කෙනෙක්. නාට්‍ය කණ්ඩායමේ හැමෝම පිරිමි.
@sandrakur2482
@sandrakur2482 2 жыл бұрын
👍👍💯
@kimyoonah3302
@kimyoonah3302 4 ай бұрын
ado siravata ???? mai mage yaluvoi eyalage ara statues thiyena garden eke avididdi e statue diha hodata baluva.e godak vage pirimi ayage aga pasaga penvana eva. api vihiluvata katha vuna mudalithuma gay da danne naha,lamaith nane kiyala...
@Love_way_u_do
@Love_way_u_do 3 ай бұрын
Ow lmai na kiyla biridwa athahara giya eka nm harim werdi😢
@siyomaths5412
@siyomaths5412 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින් ආදරෙයි විශ්ම ලෝකය හැමදාමත් 👍👍
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
එකෙන්ම
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
අනිවා ❤
@sasenthisera.8888
@sasenthisera.8888 3 жыл бұрын
uba gihilela hukapan
@minukakithsara6956
@minukakithsara6956 3 жыл бұрын
හැම තත් පරේකම කොරෝන රොගීන් සුවපත් වේවා කියන අය like එකක් දාගෙන යම්
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
@madushikakostha1088
@madushikakostha1088 2 жыл бұрын
මෙකට තමා මමත් පෙරපාසල් ගියේ.පිරිමි විතරක් නෙමෙයි ගැහැණු ලමයිනුත් අවා.මම ආසම තැනක් තමා මේක.මේක පහු කරන් තමා කොහේගියත් යන්නෙ😊
@sarojalakmali2876
@sarojalakmali2876 2 жыл бұрын
Yako e manussaya mechchara mechchara watina sampathak me minissunta dila gihin thiyanawa.eth e manussayage anthima kemaththawath itukaranna bane me minissunta..
@chanudayadilwan1774
@chanudayadilwan1774 3 жыл бұрын
මම නම් richmand kasal බලන්න ගිහින් තියෙනවා.. ගෘහ නිර්මාණ ශිල්පය අතින් අනූනයි.
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
කළුතර ගායිස්😎❤️ 👇
@dinethsrimal8185
@dinethsrimal8185 3 жыл бұрын
🤟ගැම්මක් තමයි.
@chamindadream444
@chamindadream444 3 жыл бұрын
gammak chomloo
@heshanfreefire1531
@heshanfreefire1531 3 жыл бұрын
Ekenma kalutara 😍😍
@kushankawshalyaofficial668
@kushankawshalyaofficial668 3 жыл бұрын
අපේ ගෙවල් ලග තියෙන්නෙ ගැම්මක් තමයි 😎😇
@shashikamadushan8666
@shashikamadushan8666 3 жыл бұрын
😡
@gihanlakshith
@gihanlakshith 2 жыл бұрын
අපිත් ගියා මේක බලන්න .....🤗 ඇත්තටම විශිෂ්ටයි 💫
@thakshilasewmini8314
@thakshilasewmini8314 3 жыл бұрын
මමත් ගිහින් තියෙනවා..හැමතැනම ඇවිදින්න..හොල්මන් ෆිල්ම් එකක් බැලුවා වගේ තියෙයි
@shavindu1758
@shavindu1758 3 жыл бұрын
හැමදාමත් වගේ සුපිරි video එකක් විශ්ම ලෝකය ,ගැම්මක් තමා ඉතින්... 🔥❤💪
@malshakodikara7836
@malshakodikara7836 3 жыл бұрын
මන් මේ තැනට දෙපාරක් ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක් 😊🤟
@nirmalnethsara8208
@nirmalnethsara8208 3 жыл бұрын
මරු වීඩියෝ එකක් ෆිට් ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 756 වෙනි ලයික් එක මගෙන්න් 😌😌🙂❤️
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
හරිම ලස්සනයි මමත් කඵතර දිස්ත්‍රික්කයේ නමුත් අද තමයි දන්නෙ ඒ ඔබතුමාගේ චනෙල් එකෙන් ලස්සනයි දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
එක සැරයක් ගියා මාත් ගොඩක් ලස්සනයි ඒක❤️‍🔥
@geekwithlassa2294
@geekwithlassa2294 2 жыл бұрын
@@Sri-o5b 😫
@hasanthalakshan6493
@hasanthalakshan6493 3 жыл бұрын
ලන්කාවෙන් බිහිවෙන සමකල නොහැකි සුපිරි මිනිසුන්න්ට අවස්සානෙ දුක් බර සමුගැනීමක් ඇයි මේ උපාලි විජේවර්දනටත් ඒවගේ අබිරහස් මරනයක්නෙ
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 5 ай бұрын
ඔබගේ මේ ආවර්ජනය අගෙයි අහල තියන කථා එය වර්ධනය වේවා ස්තුතියි
@deshanshashanka3509
@deshanshashanka3509 3 жыл бұрын
මමත් අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියේ Richmond Castle එකට...♥️♥️♥️🙇‍♂️
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️ 👍
@samkumar-ts9ld
@samkumar-ts9ld 3 жыл бұрын
ekkenek mama!
@vkgaming5890
@vkgaming5890 3 жыл бұрын
👇👇👇❤️විශ්ම ලෝකේ අයියගේ කට හඩට ආද සෙට් එක ලයික් එකක් දාගෙන යමුද ❤️❤️❤️❤️❤️👇👇👇👇👇👇👇
@sasanthafernando4333
@sasanthafernando4333 3 жыл бұрын
මාර ලස්සනයි ඕක...තව ගොඩාක් විස්තර තියෙනව මන්දිරය සම්බන්දව ...කාසල් එකට ගියාම ඔක්කොම කියලා දෙනවා...යන්නම ඕනි තැනක් තමයි❤🥰
@archanasammani9518
@archanasammani9518 2 жыл бұрын
අපෙ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ
@WLG409
@WLG409 2 жыл бұрын
@@archanasammani9518 විස්තර දැනගෙන අනෙක් අයව දැනුවත් කරන්න.
@brijectfernando1570
@brijectfernando1570 4 ай бұрын
ඔවු මමත් ගියා පිරිමි ළමයි බලාගන්න තැනක් පැත්තකින් තියනවා කොච්චර දානයක් තිබුනත් සතුටින් ජිවත් වෙලා මැරෙන්න බැරුව ගියානේ හොද සරුසාර ඉඩමක් මුදලිතුමාට මොක්සුවය ලැබේවා
@SHAAMUSIC26
@SHAAMUSIC26 2 жыл бұрын
මේකබලන්නමාත් ගියා. නැටුම්ගැයුම් සඳහා වෙන් කල ශාලාවෙ බිම සිදුරු තිබුන...කලුගගෙන් ඉබේම සීතල වායුව එන්න.තව ඒ ශාලාවට එන්න හරීමලස්සන කැරකුනු ,කැටයම් දාපු දැව තරප්පුපෙලක් තිබුනා . ඇතුලෙ අඳුරැ ගතිය තමයි අවුල.අනික් සියල්ලම ලස්සනයි.
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ...
@kavindudilshan237
@kavindudilshan237 3 жыл бұрын
Ow
@Nuyola
@Nuyola 3 жыл бұрын
Thank you so much මෙහෙම වීඩියෝ genawata ❤️
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
මන් යන්න ආසම තැන😍😍😍 එක පාරක් ගියා. මාරම ලස්සනයි ඔයාලත් යන්න🤗😊 මොකද යන්නම ඕන තැනක්😊
@mihiritharaka2881
@mihiritharaka2881 3 жыл бұрын
One davasaka giyoth balanna denavada?🤗
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
@@mihiritharaka2881 ඒක නම් හරියටම දන්නේ නෑ. අපි කලුතර ගියපු දවසක ඔය කාසල් එකට ගියේ😊😊😊😊😊😊😊
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
මේක මාරම place එකක්.මේ කතාව ඇහුවම එතනට ගිය දවසෙත් ගොඩක් දුක හිතුනා.😥
@alonelife7927
@alonelife7927 2 жыл бұрын
අපේ ගමේ තීන්නෙ මේ මන්දිරේ සතුටුයි ඒ ගැන ඔබ වීඩියෝ එකක් කරාට අපේ කලුතර ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️
@dinethsrimal8185
@dinethsrimal8185 3 жыл бұрын
කලුතර ගැම්මක් තමයි 🤟🇱🇰
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
🔥🔥
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
කලුතර 🤘🤘🤘
@thanujayalakmal7756
@thanujayalakmal7756 5 ай бұрын
Kalutara lassana kalema dakune unma thamai ... kiwwoth kala maharajatath akai,,,,
@RVSRajapaksha
@RVSRajapaksha 3 ай бұрын
😂lflfpt} 53😂😮😅😊​@@thanujayalakmal7756
@thuryasathsarani6278
@thuryasathsarani6278 3 жыл бұрын
අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් විදියට ගොඩක් ලොකු ආඩම්බරයක් තියෙනවා.
@ranjithsilva2992
@ranjithsilva2992 2 жыл бұрын
Matath
@ranjanisidulkularatna418
@ranjanisidulkularatna418 Жыл бұрын
Sidhu
@-hithagiyageethamathaka7639
@-hithagiyageethamathaka7639 2 жыл бұрын
රිච්ඩ්මන් කාසල් ඉතාම ලස්සන තැනක් ආදරෙයි අපේ ගම
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
ඇත්තටම අකාර්ෂණිය ලස්සන තැනක් .මෙි ස්ථානය හදා,ප්‍රතිශෂ්කරණය කර ගැනිම නොවෙිද යුතුකම .😢😢❤❤👍👍👍
@dashfernando8982
@dashfernando8982 3 жыл бұрын
ලග ඉදලත් මං තාම ගිහින් නෑ තව මේ වගේ තව තැන් තියෙනවා කලුතර ගොඩක් සල්ලිකාර නම්බුකාර අය කොළඹින් අවට නිවාඩු ගත කරන්න ඇවිත් හදපු බංගලා එහෙම තියෙනවා.
@LetawithSpeaker
@LetawithSpeaker 3 жыл бұрын
කලුතර 🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪💖
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
අයියා අපේ ගම ගැන කියලා තියෙන බොහොම ස්තූතියි
@DeepikaChathurani-xo4ee
@DeepikaChathurani-xo4ee Ай бұрын
මෙහේ ලමා නිවාසයක් පවත්වාගෙන යනවාද
@ya3494
@ya3494 3 жыл бұрын
horror movie එකකට ශූටිං කරන්න පට්ට වලව්,අමුතු ගාම්භීර ගුප්ත ගතියක් දැනෙනවා.. 😳😲
@madufernando2617
@madufernando2617 Жыл бұрын
අපි ගියා ඔය මන්දීරය බලන්න.පොඩි පිරිමි ලමයි ඉන්නේ ලස්සන පරිසරයක්. ගේට්ටුවෙන් ඇතුල් වෙන කොට බයකුත් දැනුනා. වනාන්තරයක් ඇතුලට යනවා වගේ පස්සේ තමයි ලස්සන දැක්කේ. උඩුමහලට ගිහාම කලුතර බෝධිය ගඟ ලස්සනට පේනවා. යන්නම ඔනා ලස්සන දකින්න.
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
Thnks you so much මේ video එක ගෙනාවට...කලුතර කිට්ටුව ඉදලත් මෙහෙම දෙයක් මන් දන්නේ නැහැ ..video එක අවසානයේ හරිම දුකක් කලකිරීමක් ඇති උනා ..
@neel2205
@neel2205 3 жыл бұрын
ඒකනම් සුපිරි වීඩියො එකක් බොහෝම ස්තූතිය මේ වගේ වීඩියො අරන් එනවට 🧡🧡🧡🧡🧡🧡
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 2 жыл бұрын
මන් දෙපාරක් ගියා.. එක ඇතුලෙ හරි ලස්සනයි ... කතාව හරි දුකයි... 🥺🥺❤️‍🔥
@ranganatharaka1804
@ranganatharaka1804 3 жыл бұрын
එක දෙයක් අඩුයි ඕකේ කාමර වල බිත්ති ඇතුලේ රික්තයක් තියෙනවා හරියට කිව්වොත් එලියෙ හඬ ඇතුලත ඇතුලේ හඩ එළියට එන්නෙ නැති වෙන්න ලී පටි ගහලා ඒ මත කපරාරු කරල තියෙන්නෙ
@shavindu1758
@shavindu1758 3 жыл бұрын
බලාපොරොත්තු වුන video එකක්..♥️🙂
@VehiclereelsSL
@VehiclereelsSL 3 жыл бұрын
ගැම්මක් තමා අපේ පැත්තෙ තමා තියෙන්නේ
@ArjunaDilshanlk
@ArjunaDilshanlk 3 жыл бұрын
Math කළුතර
@nethmisajini4946
@nethmisajini4946 5 ай бұрын
අපේ ගෙවල් ලඟ තියෙන්නෙ මේක හරිම ලස්සනයි ඒකෙ වටපිටාව photo shoots වලට ගොඩක් අය එනවා..🥰ඒත් දැන් ටිකක් ප්‍රතිසංස්කරණය කරන්න ඕන තත්වෙක තියෙන්නෙ
@Pavii633
@Pavii633 2 жыл бұрын
රිච්මන්ඩ් මන්දිරය 🔥 superb place එකක් ලංකාවෙ හැමෝම යන්නම ඕනෙ තැනක්
@nayanajithkularathna4926
@nayanajithkularathna4926 3 жыл бұрын
Oya sira suddata කොච්චර කඩේ yanna adda... lankawe game මිනිස්සුන්ට සල්ලි නැති kale බලයේ radila inna සල්ලි සුද්දාට යවලා ... කොහොමත් oyage program eka maru.
@tharindraweerasekara6450
@tharindraweerasekara6450 2 жыл бұрын
තෝමස් මෙට්ලන්, ලොවීනා ඉතිහාස කතාවත් video එකක් ඕන 🙂
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
වෙනදා වගේම අද වීඩීයෝවත් සුපිරියි අයියේ 🙂👍❤❤❤❤👍🙂
@ranmaleebandara2671
@ranmaleebandara2671 Жыл бұрын
අපි රිච්මන්ඩ් කාසල් මන්දිරය දැක බලා ගත්තා හරිම අපූර්ව තැනක්..
@isuruudayanga2737
@isuruudayanga2737 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය ඉතාමත්ම කැපී පෙනෙන ස්ථානයක්.
@sandaruvish7362
@sandaruvish7362 3 жыл бұрын
මේ දෙන්නගෙ වෙඩින් එකට හදපු කේක් වහලෙ ගෑවෙනවලු ඒකෙ පොටෝ එකක් දැනටත් තියෙනවා රිච්මන්ඩ් කාසල් එකේ ඒ කේක් එක සම්පූර්න කේක් වලින් විතයි හදල තියෙන්නෙ 👍
@bhagyam.wijenayake6990
@bhagyam.wijenayake6990 3 жыл бұрын
හොල්මන් නම් දැක්කෙ නෑ. හැබය් තනියම ඇවිද්දොතිත් නම් හොල්මන් වෙනවා 😁
@binuk1221
@binuk1221 2 жыл бұрын
අපි කලුතර වෙලත් රිච්මන්ඩ් මන්දිර දැකලා නෑනේ.❤️😍
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@slbcricket2720
@slbcricket2720 3 жыл бұрын
Subscribe කරන්න යලුවනේ මේක දකින හැමෝම
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
අපිත් ආවා notification ආව ගමන්
@malmimadhushani2520
@malmimadhushani2520 3 жыл бұрын
කළුතර ❤️
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 65 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57