ස්භාවික A/C ඇති Richmand Castle වලව්ව AAYU TV

  Рет қаралды 220,448

AYUFLIX

AYUFLIX

Күн бұрын

#AAYUTV #Richmand_Castle
SUBSCRIBE, LIKE
KZbin : / aayutv
Facebook : / aayutv.lk

Пікірлер: 490
@pradeepapradeepa6659
@pradeepapradeepa6659 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා..මේකට තව දෙයක් එකතු කරන්නම් මුදලිතුමා තමන්ට දරුවෝ නැති නිසා දරුවන්ගේ පිළිරූ හදලා උද්‍යානයේ තැනින් තැන තිබුණා ලු.. හැම කවුළුවකින් එබුනාම පෙනෙන්නේ හරියට පුංචි ළමයි උද්‍යානයේ තැනින් තැන ඉන්නවා වගේ ඒකත් හරි සංවේදී දෙයක්
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
එයාට තිබ්බානෙ දෙවනි විවාහක් කරගෙන ලමයෙක් හදාගන්න
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 жыл бұрын
දරුවන් නොසිටි නිසා මුදලිතුමා තම බිරිඳ නැවත ඇගේ මව්පියන් වෙත භාරදී තමා නුවර ක්වීන්ස් හෝටලය ට ගියා කියල තමයි දැනගත්තේ...
@snprrr7372
@snprrr7372 3 жыл бұрын
බිම බලාගෙන සිටින කාන්තා පිලිමත් තිබිලා තියනවා කියල දැනගන්න ලැබුනා
@labtecheequipments7656
@labtecheequipments7656 3 жыл бұрын
ෆයිසර් ඉන්ජෙක්ෂන් එක විද ගන්න බරිව ඉන්නෙ
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
ඇයි තව කාන්තා පිළිරූ මන්දිරයට පිටුපාලා හදලතියෙන්නෙත් ඒනිසාමයි
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
ඇයි මේව සන්රක්ශණය කරන්නෙ නැත්තේ.මේව අපේ වටිනාම උරුමයක්.අනේ මන්දා අපේ රටේ මේවාට සම්බන්ද ලොකු පුටු නිදිමිසක් අවදි වෙන්නෙ මේව බිමට වැටෙනකොටයී.ඒත් උන්ට ගානක් නෑ.
@sachinithamara8569
@sachinithamara8569 3 жыл бұрын
eyala awilla kelinma dosar krala danwa!
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
කියල වැඩක් නෑ
@charuk88
@charuk88 3 жыл бұрын
මේකට cctv නම් හයි කරලා තියෙනවා ,, පේන්ට් එකත් ගැහුවොත් නරකද??
@Jmkays66
@Jmkays66 2 ай бұрын
​@@charuk88පේන්ට් එකක් ගැහුවොත් මේ තියෙන පාරම්පරික පරන ගතිය නැති වෙලා යනවන්නෙ බන්. ඊට වඩා මෙහෙම හොදයි❤
@ushanikavindika8669
@ushanikavindika8669 3 жыл бұрын
ඇයි මේවා ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්තේ.... පරණ දේවල් වෙනස් කරන්නේ නැතුව ඉදිරියට තියාගන්න පුළුවන් විදියට ❤❤❤අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනි නේද 😔😔
@niroshi7519
@niroshi7519 3 жыл бұрын
අපි ගියා මේ වලව්ව බලන්න 2017 අව්රුද්දෙ. Trip එකක් ගිහිල්ල. හරිම ලස්සනයි. අපිට අදහගන්න බැරිඋනා. ඒ තරම් අකර්ශනියයි 👍👍👍👍👍👍👍
@matthanandaupul3569
@matthanandaupul3569 Жыл бұрын
අපිට ලඟ තිලත් තාම ගිහින් නැ විනාඩි 15 වෙන් එතනට යන්න පුලුවන් කම තිද්දි
@pasidudeshan1483
@pasidudeshan1483 2 ай бұрын
koheda tiyenne​@@matthanandaupul3569
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
හරි ලස්සනයි මේ මන්දිරය ,මගේ වෙඩින් පොටොස් ගත්තේ ,,,ඉතාමත් සුන්දර ස්තනයක්,, හැමතැනම මතකයන් ඉතුරු වෙන ව්දියට හදලා තියෙන්නේ ,,දුකකුත් හිතෙනවා සමහර දසුන් දැක්කාම ,,,,,
@karaokeshen99
@karaokeshen99 5 жыл бұрын
මේක නම් මරු ...මං ආසම ලංකවේ මේ වගේ සිද්දි දැන ගන්න.❤❤❤
@traveler1083
@traveler1083 3 жыл бұрын
මෙකේ මීට වඩා වෙනස් කතාවක් මම අහලා තියෙන්නේ
@mahindaabepema9695
@mahindaabepema9695 3 жыл бұрын
@@traveler1083 hari kathawa okay
@ragilnoldfrenando4550
@ragilnoldfrenando4550 3 жыл бұрын
,
@kavishkad.g4829
@kavishkad.g4829 3 жыл бұрын
පෙර පාසලකුත් තිබුනා
@Zara-cg6yw
@Zara-cg6yw 3 жыл бұрын
@@traveler1083 ey monavadha apith ekkath bedha ganna puluvandha ey gena?
@rmrasika6968
@rmrasika6968 3 жыл бұрын
මේ කතාව කාලයක් රැජිණ පත්තරේ කොටස් වශයෙන් ගියා බොහොම ලස්සනයි. හැබැයි මේ කියන කතාවේ සමහර වෙනස් කම් තියෙනවා. ක්ලැරිස් මෝඩ් සූරියබන්ඩාර ළමාතැනීගේ පියා ආතර් සිල්වා මුදලිතුමා ට අකමැති වන්නේ ඔහු ධනවත් මදි නිසා නොවෙයි. ඔහු පාහතරට සිල්වා කෙනෙකු නිසයි .ධනවාදය නොවෙයි කුලවාදය යි බලපෑවේ. කිසිදු දිනයක කිසිවෙකුට පරාජය වීමට අකමැති ආතර් සිල්වා මුදලිතුමා ට ක්ලැරිස් ගේ පියා තමන්ට අකමැති වීම ඉවසන්න පුළුවන් වුනේ නැහැ. දැඩි සිත් වේදනාවෙන් පසු වූ මුදලිතුමා තමන්ගේ අතිජාත මිත්‍රයෙක් වු ඉන්දියාවේ මහරාජා කෙනෙකු මුන ගැසීමට ඉන්දියාව ට යනවා .එම මහරාජා ගේ මාලිගාවේ මිදුලට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට මුදලිතුමා ට අර මහරාජා ගේ මාලිගාව ගැන අදහසක් පහල වෙනවා ඒ ගැන මහරාජා ට කියන විට ඒ මහරාජා මුදලිතුමා ගේ අදහස උපහාසයට ලක් කරමින් සිනා සෙනවා .නමුත් මහරාජා ගේ උපහාසයට හිත යටින් සිනාසුනු ආතර් ලංකාවට ඇවිත් ඒ විදිහෙම මාලිගාවක් හදන්න සූදානම් වෙනවා රිච්මන්ඩ් කාසල් ඉදිවෙන්නේ ඒ විදිහටයි. මන්දිරය විවෘත කිරීමට ඉන්දියාවේ මහරාජා වරුන්ට වගේම ක්ලැරිස් ගේ පියාටත්. ආරාධනා කරනවා ඉන්දියාවේ මහරාජා මන්දිරය එහෙම් පිටින්ම ලංකාවේ පිහිටෙව්වා වගේ යැයි ඉන්දියාවේ මහරාජාවරු පුදුම වෙද්දී තම දියණිය ට ගෙනා විවාහ යෝජනාවට කුලවාදය ඉස්සර කරගෙන විරුද්ධ වීම ගැන දැඩි පසු තැවීමක් ඇතිව සූරියබන්ඩාර මුදලි කල් ගෙවද්දී ආතර් සිල්වා මුදලිතුමා එතුමාගේ මුහුණේ හැගීම් නිරික්ෂණය කරමින් පසුවීය. අවසානයේ කුලවාදය පැත්තක දාලා තම දියණිය ආතර් සිල්වා මුදලිතුමා ට විවාහ කර දීමට සූරිය බන්ඩාර දෙමහල්ලන් කැමති වීය. ලංකාවේ එදා මෙදා තුර සිදු වූ විශාලතම විවාහ මංගල්‍යය ආතර් සිල්වා මුදලි සහ ක්ලැරිස් මෝඩ් සූරිය බන්ඩාර විවාහයයි.එම විවාහයට එංගලන්තයේ ජෝර්ජ් රජ්ජුරුවන්ගේ නියෝජිතයෙකු ද සහභාගි වූ බව ද එම පුවත් පතේ සඳහන් වෙයි. කුලයෙන් උසස් අයගෙන් සර් යනුවෙන් ආමන්ත්‍රණය කර ගැනීමට දැඩි ආසාවකින් පෙලුනු ආතර් සිල්වා මුදලිඳු තම මන්දිරයේ සේවය සඳහා යොදා ගත්තේ කුලයෙන් උසස් අයවලුන් බවත් එහි සඳහන් ය. සියළු සැප සම්පත් ඇතුව දැඩි අභිමානයෙන් යුතුව ජීවත් වුවද මෙම යුවලට දරුවන් සිටියේ නැත . පිරිමි දරුවන් ට වඩාත් ඇලුම් කල මුදලිතුමාට දරුවන් අහිමි ජීවිතේ දැඩි හිස් බවක් දැනුනු බවත් ඊටත් වඩා පාලූ හුදකලා අසරණ ජීවිතයක් ඒ මහා මන්දිරය තුල ක්ලැරිස් සූරිය බන්ඩාර මැතිනිය ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි. තම පාලුව මග හැර ගැනීමට මන්දිරයේ රියදුරා සමග වචනයක් දෙකක් කතා කිරීමට ඇය පටන් ගත්තේ තමා මෙන්න ඔහුද කුලයෙන් උසස් අයකු නිසා බවත් මිත්‍රත්වයකට එහා ගිය බැඳීමක් දෙදෙනා අතර නොවූ බවත් පුවත් පතේ සඳහන් ය .අවසානයේ මන්දිරයේ සේවක සේවිකාවන්. ක්ලැරිස් ගේ මූණටම ඇනුම් පද කීමටත් මුදලිතුමා හට කේලාම් කීමටත් පටන් ගත් අතර ක්ලැරිස් දැඩි අසරණ කමකින් යුතුව කල් යල් බලමින් සිටියේ මුදලිතුමා මේ පිළිබඳව තමන් සමග සාකච්ඡා කරනු ඇතැයි දැඩි විශ්වාසයකින්යුතුව ය නමුත් දින ගණනාවක් ම ගත වුවද මුදලිතුමා කිසිවක් නොවිමසීම ඇගේ සිතට මහත් වදයක් වූ බවත් සේවකයින් ගේ ඇනුම්පද ඉවසිය නොහැකි තැන මුදලිතුමා ගේ මුහුණ ට කඩා පැන්නේ තම සැමියා ලෙස තමන්ව ආරක්ෂා කරගැනීම මුදලිතුමා ගේ වගකීම බවත් මතක් කර දෙමින් ය කෙසේ නමුත් දින කීපයකට පසු මුදලිතුමා ක්ලැරිස් සූරිය බන්ඩාර මැතිනියටත් රියදුරු ටත් අභිරහස් ගමනකට ආරාධනා කල අතර දෙදෙනාම මරණ බියෙන් යුතුව ගමනට සහභාගි වීඇත . නමුත් මුල්ම ගමනේ අවසානය ක්ලැරිස් ගේ මහ ගෙදර වු සූරිය බන්ඩාර වලව්ව වූ අතර දෙවන ගමනේ අවසානය රියදුරු ගේ නිවසයි.. මාස තුනක වැටුප් ද ගෙවා රියදුරු නිවසින් බැස්ස වූ මුදලිතුමා තෙමේම වාහනය පදවාගෙන නික්ම ගොස් ඇත .සුපිරි ධන කුවේරයෙකුගේ බිරිඳ වුවද ඉතාමත් අවාසනාවන්ත ලෙසින් තම විවාහය බිඳ වැටීම ගැන දරාගත නොහැකිව වැලපෙන තම දියණිය දෙස බලා සිටීමට නොහැකි සුරියබන්ඩාර මැතිඳු වහාම රිච්මන්ඩ් කාසල් මන්දිරය වෙත ගියේ මුදලිතුමා මුන ගැසී තම දියණියට අත කර දුන් ඉරණම ගැන විමසීමටයි. නමුත් ඒ වන විටත් මුදලිතුමා රිච්මන්ඩ් කාසල් රජයට පවරා නික්ම ගොසිනි
@AYUFLIX
@AYUFLIX 3 жыл бұрын
බොහොම වටිනවා ඔබගේ comment එක..
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
😥
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
👌❤️
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Salli walata hama sathutakma denna ba kiyanne eka thamai Sad about their love story 💔
@rohanasumanasekara2100
@rohanasumanasekara2100 3 жыл бұрын
It is of interest to note that Mudliyar's wife(miss Maud clarice sooriyabandara) is none other than one of the aunts (loku amma-mother's sister) of late Mrs J. R. Jayawardhana.Anybody can see it on a plaque located on the ground floor of this mansion which displays the family pedigree of both mudliyar and his wife.
@methulijayasekara1391
@methulijayasekara1391 3 жыл бұрын
මෙවැනි වටිනා දේවල් සංරක්ෂණය නොකිරීම දුකට කරුණක්. මේ වගේ කතා කිහිපයක් බැලුවා. ඒ හැම කතාවේම සුවිසල් මන්දීර තිබුනත් එහි පැවත්ම එදිරියට ගෙනයාමට නොහැකියාවක් දැක්කා. "පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දීරේ "
@warunanarasinghe4015
@warunanarasinghe4015 3 жыл бұрын
මොකක්ද බං ඒ background music එක... උඹ හොල්මං අල්ලන්නද ගියෙ... 😂
@ys4115
@ys4115 3 жыл бұрын
😂😂😂😂😂😂අම්මෝ
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
🤣🤣
@suduchutti1419
@suduchutti1419 3 жыл бұрын
🤣
@chaminda2222
@chaminda2222 3 жыл бұрын
ඇත්ත 🤣
@nalijay9461
@nalijay9461 5 ай бұрын
අද ගියා බලන්න.. ඇත්තටම දුක හිතෙනවා දකිද්දි.. සුපිරි මන්දිරයක් ❤️ ඒ කාලේ තාක්ෂණය මාරයි ❤️2024/04/26
@JudydeSilva
@JudydeSilva 3 жыл бұрын
My god the music is so annoying as though it’s for a horror film!! I had to reduce the volume.. sorry for this comment, but I’m sure many will agree. It’s a very valuable video. I did the UDAGIRA teledrama at this location.. I hope they protect this building for many more centuries. Thank you for this informative video.
@ludmilachristeen9964
@ludmilachristeen9964 3 жыл бұрын
අම්මෝ අපි ගියා මේක හරිමපුදුමය් ඔයාගේ vedio එක දැක්කම ගොඩක් සතුටු vuna🇱🇰🙏❤️
@reshadishani7291
@reshadishani7291 3 жыл бұрын
මේ වගේ ගෙයක් කියන්නේ හීනයක් නේ....අදහාගන්න බැරි ලස්සනක් තියෙන්නේ.😍😍😍
@amabey68
@amabey68 Ай бұрын
වටිනා මන්දිරයක් තැනුවේය විහවි දරුවන් හදාවඩා ගෙ සතුටින් කල්ගත කරන්න එත් ස්වභාවධර්මය ඒ වෙනස් කරා සොබා ධර්මය යැයි❤
@كوماريسيرلنكا-ف1ظ
@كوماريسيرلنكا-ف1ظ 3 жыл бұрын
ආතර් සිල්වාගේ වත්තකයි අපි ඉන්නේ කුරුණෑගල සදගල වත්ත
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
පුදුමයි මෙක රාජපක්ෂල ගෙන් ආරක්ෂා වෙලා තියෙන එක
@dulashranasingha6290
@dulashranasingha6290 3 жыл бұрын
Holman athi ekai
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
සමහරවිට මේකේ ලමයි ඉන්නවානේ එ කියන්නේ අසරන වුන ලමයි . එ නිසා වෙන්න අැති . මේක තියෙන්නේ කේත්හෙන පාරේ . ලස්සන මැදුරක්.
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Pudumayi..shiranthi ge carlton lama niwaseta anuyuktha karagatte neti eka.
@upulwijesekara9826
@upulwijesekara9826 3 жыл бұрын
AI ara nidan horagen
@shirot8423
@shirot8423 3 жыл бұрын
😂
@wasanthijayalath6964
@wasanthijayalath6964 3 жыл бұрын
මෙතුමා සහ එම මැතිණිය මෙලොව නැති උනත් ඒ දෙපලට අපහාසයක් සිදුවෙනවාට නමි කැමැත්තක් නැහැ. මිට වසර ගණනාවකට පෙර තරුණි පුවත්පතේ මෙම රිචිමන්ඩි කාසල් මාලිගාවෙ කතා පුවත කොටස් වශයෙන් පලවුනා. හරිම දුක්බර කතාවක්. මම ඒ කතා පෙල එකතු කලා. එහි සදහන් උනේ එම මැතිණිය මාලිගාවෙි රියදුරුත් සමග අන්යම් සබන්ධයක් පවතින බවට මාලිගාවෙ වැඩ කරන සේවකයන් විසින් මහ මුදලිගේ කනට බොරු කේලමි කියා එම මැතිණිය ගැන කලකිරිමක ඇති කරවු නිසා නැවත විවාහයක් කර නොගන්නා බවට එම මැතිණියගෙන් පොරොන්දුවක් ගෙන මසකට රු 250 මුදලකුත්,වැලිවෙිරියේ ඇති පොල් ඉඩමෙන් පොල් ගෙඩි 250 ඔපපුවකින් පවරා දි එතුමිය නැවත මහනුවර තම නිවසටම ඇරලවා ඇවිත් එතුමා කුවින්ස් හෝටලයේ 37 වෙනි කාමරයේ මිය යන තුරුම නැවති සිටි බවයි.
@SamanthiDobangaha
@SamanthiDobangaha 6 ай бұрын
It's correct
@sriyanipushpa
@sriyanipushpa 15 күн бұрын
මාත් එහෙම අහල තියෙන්නේ
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
⁣මම ගියා මේක බලන්න. මේ වලව්ව දැන් ⁣අසරණ වෙච්චි ⁣ළමයිට වාසස්ථානයක් නේද? 🙄
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
Ow,mamath giya,dn tiyenne lama niwasayak
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
@@fiyonamandara1273 👍😊
@shanikalakshini7707
@shanikalakshini7707 3 жыл бұрын
ow mamath gihin thiyenawa. lama niwasayak den
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
ඔව් මේක බලාගන්න කෙනෙක් ඉන්නවා . පිරිමි ලමයි ඉන්න ලමා නිවාසයක් දැන් .ඉතා දක්ෂ ලමයි මේකේ ඉන්නවා මගේ යාලුවෙක් මේකේ හැදුන කෙනෙක්
@thinishachathula1623
@thinishachathula1623 3 жыл бұрын
Eeka danaganna labeemat satutak
@sriyanipushpa
@sriyanipushpa 15 күн бұрын
මමත් ගියා මේ මන්දිරය බලන්න කියන්න වචන නැ පුදුම ලස්සනයි හරිම කුල් ඇතුලත ❤
@HarithFernando
@HarithFernando 3 жыл бұрын
නියමයි Video එක මරුවටම කරලා තියෙනවා..
@harshanikumari5734
@harshanikumari5734 3 жыл бұрын
හරිම ලස්සන තැන ක් .,ලංකාවේ අපි එදා හිටි යෙ කොතනද? අද 🤔
@kavishkaachin8543
@kavishkaachin8543 3 жыл бұрын
This building near to my home this building buildup using so many old techniques this is really beautiful
@muthulinimasha4543
@muthulinimasha4543 3 жыл бұрын
අපිවත් දහම් පාසලෙන් අරන් ගියා බලන්න හරිම ලස්සනයි ❤️
@dianakanchana266
@dianakanchana266 3 ай бұрын
මගේ සීයාගේ සීයාගේ නෑ කමක් මේ වලව්වට තිබුණා කියලා මට පුංචි කාලේ කියලා තියනවා ..ඒක අනියමින්ද කොහොමද කියලා නම් දන්නේ නෑ...ඒ සබද කම් දුරස් වුනාලු..පදිංචිය සමග..පවුලේ අනික් අය ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ...අපි අහලත් නෑ...මගේ සීයා දැන් නැතිවෙලා...එයාගේ නම..නම්බුනාම නානායක්කාර මලල්ගොඩපිටිය ගමරාළලාගේ............ ........... නානායක්කාර ...දන්න කෙනෙක් ඉන්නවද ඒ ගැන විස්තර ?
@anjalikumarihamy7853
@anjalikumarihamy7853 3 жыл бұрын
හොදයි ඉතින් මරු මරු ඕක සංරක්ෂණය කරන් නැතුව ඉදලා බිමටම සමතලා උනාට පස්සේ අපේ අනාගත පරපුරට පෙන්නමු මේ තමා අපේ රටේ තිබුන රිච්මන්ඩ් කාසල් එක කියලා 💔
@hasithaamarakoon2024
@hasithaamarakoon2024 Жыл бұрын
Paint පාරක් දැම්ම නම් මාරම ලස්සනයි
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
ඇයි මේ ලංකාවේ වලව් සංරක්ෂණය නොකරන්නේ
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
රජයේ මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන්නෙ
@lekhathennakoon4104
@lekhathennakoon4104 5 ай бұрын
Definitely this palace should be repaired as soon as possible.
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 3 жыл бұрын
හරිම ආකර්ෂණීයයි.❤️ බලන්න යන්න ආසයි
@thishanpasindu7984
@thishanpasindu7984 3 жыл бұрын
Oka වලව්වක් nemei මාළිගාවක්
@saranginimeshika3085
@saranginimeshika3085 5 жыл бұрын
Music,voice ,hemadeyakma anga sampuranai.eka thapparayakwath yawanna hitha denne ne.eththatama harima watinawa.oyata hoda gamanak thiyenawa.jayakmawewa.
@AYUFLIX
@AYUFLIX 5 жыл бұрын
බොහොම ස්තූතියි තවත් කෙනෙක්ට බලන්න share කරන්න.
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
අද කාලේ ඒ වෙඩිම ගත්තා නම් .ඔය සල්ලී දුප්පතෙකුට් කන්න දෙන්න තිබ්බා කියයි
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
Harima moda kathawak
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
8 pathiyata giya gonnek kiyala pannawa..
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
මේ මන්දිරය ඇතුලේ ඒ අය කොච්චර ලස්සනට ඉන්න ඇත්ද නේද..අද කාලේ අපේ ගෙදරක වුනත් පවුල කියන රාමුව ඇතුලේ කොච්චර ලස්සනට ඉන්නවද.ඒ අය එදා නොහිතන්න ඇති මෙච්චර වියදම් කරල හැදුවත් අද මේම වෙයි කියලා.අපිත් පුළුවන් විදියට ගෙවල් මන්දිර කරන්න හිතං හැදුවට දවසක පොලොවට පස් විතරයි වෙන්නේ නේද..අනේ මන්දා.
@ජනිත්පුතා
@ජනිත්පුතා 2 жыл бұрын
පේනවනේ. අපේ රටේ ගෑනු. ඉතිහාසයේ ඉදලම කරල තියෙන්නේ ඕක. ඔය කරල තියෙන්නේ ලමාතැනී😂. රාජ මාලිගාවක් දීලා උපරිම සැප සම්පත් දීලත් ඒකි ගියා වැඩකාරයත් එක්ක... ඔන්න ගෑනු 😂. ඉතිහාසය ආදර්ශයට ගනිද්දී මේවත් හිතලා බලපන් කොල්ලනේ. ... උබ දුප්පත් නම් ගෑනි පෝසත් එකෙක් එක්ක යනවා. උබ මුදලිතුමෙක් උනත් ගෑනි වැඩ කාරයෙක් එක්කහරි යනවා.... 😂🙏
@aminirwana6325
@aminirwana6325 3 ай бұрын
ඔයාගෙ මවුතුමී එතකොට.......?
@silinbilin3760
@silinbilin3760 3 жыл бұрын
මන් ඔක බලන්න් ගිහින් තියෙනව හැබැයි ඔච්චර බයක්න්ම් පෙන්නෙ නැ හරිම ලස්සනයි
@sakuninimansha3928
@sakuninimansha3928 3 жыл бұрын
Man mekata giya unath kathawa danan hitiye na thanks mata igana ganna ona una godak thibba meka mata godak wadagath
@sumedhathejan5187
@sumedhathejan5187 3 жыл бұрын
හොඳ නිර්මාණයක්.අනාගතයට අාරක්ෂා කළ යුතුයි.
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
මේව මෙහෙම ගරාවැටෙන එක නම් හෙන ගහන අපරාදයක්
@chicadel_oceano
@chicadel_oceano 3 жыл бұрын
Ape School Trip ekata mehe giya. Harima Lassanai❤ Yanawa nm godak hoda thanak ❤ Padi pel wala yaddi parissamin yanna oni
@madhurangahansamal5050
@madhurangahansamal5050 5 жыл бұрын
මුදලිතුමාගෙ ගෑනි අශ්ව පට්ටිය බලාගන්න එකා එක්ක පැනලා ගිහින් කියලා තමා අපෙ ආච්චිලනම් කිව්වේ.., ඒකලු මන්දිරයට පිටුපාල ඉන්න පිලිමයක් හදලා තියෙන්නෙ.., ඒ කාලේ සුදු අශ්වයො ලංකාවටම ඉදල තියෙන්නෙ මේ මුදලි තුමාට විතරයි කියලා තමා අපෙ ආච්චි කියන්නෙ මං දන්නෑ ඇත්ත නැත්ත..., තව මන්දියේ කොහෙන් බැලුවත් වහල පෙන්නෙ නෑ.., එලියෙ ඉදන් කිසිම කාමරයක ඇතුල පෙන්නෙ නැති වීදුරු දාලා තියෙන්නෙ..,
@AYUFLIX
@AYUFLIX 5 жыл бұрын
මන් හිතන්නෙ ඔයා කියපු කතාව ඇත්ත
@susanthahettigoda
@susanthahettigoda 3 жыл бұрын
@Himaya Rathnayake pakaya
@susanthahettigoda
@susanthahettigoda 3 жыл бұрын
කළුතර bodikara මණ්ඩලය
@chathurikaamilakumari4979
@chathurikaamilakumari4979 3 жыл бұрын
Aththa mamath giya viduru balana aliyan eka widihakata panna athulata aka widihatata panna
@roshanidissanayake1917
@roshanidissanayake1917 3 жыл бұрын
ඔතනට ගිහින්ම බලන්න ඕනෙ ඒ අපූර්වත්වය. කතාව එතනදි කියලා දෙනවා ෆිල්ම් එකක් වගේ මැවිලා පේන්න..👍👍
@shafeersakkaff4677
@shafeersakkaff4677 3 жыл бұрын
Nice video clip. But why in between (when showing the photo frames etc.) horror movies music???
@ameeshakavindi9613
@ameeshakavindi9613 3 жыл бұрын
Math meka balanna giya 2017di.... lassanai watapitawa...
@lahirudasanayaka5388
@lahirudasanayaka5388 5 жыл бұрын
අද වගේ හැදුවනං මුදලිතුමා FCID එකේ..
@sagarikakumari7062
@sagarikakumari7062 3 жыл бұрын
🤣🤣🤣🤣
@kavi6577
@kavi6577 3 жыл бұрын
😂💔
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
😄 🤣 😂 😆
@sachinithamara8569
@sachinithamara8569 3 жыл бұрын
Well Sri Lankans are funny, they must have waited to take the photograph of surprised face of the Maha Raja!. Why don't they give this marvelous place to an architect to make it look more amazing. and the story of the owner suits to a movie.
@chicadel_oceano
@chicadel_oceano 3 жыл бұрын
Background music eka mkdd appah 🙂💔 Holman bangalawak nemei baya wenna epa 🙂😂💔
@anugayan1181
@anugayan1181 3 жыл бұрын
අපේ ගෙවල් කිට්ටුව තින්නෙ මේක.හරිම ලස්සනයි.මාත් ගිහින් තිනෝ.
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
ඔයා කොහේද මම පන්විල
@BTSARMY-ge5no
@BTSARMY-ge5no 3 жыл бұрын
Mamath kaluthara palathota pansala kittuwa
@මහීගමගේ
@මහීගමගේ 3 жыл бұрын
@@BTSARMY-ge5no භික්ෂු විවේකාරාමය ලගද
@anugayan1181
@anugayan1181 3 жыл бұрын
@@මහීගමගේ පන්විල කොහෙද
@anugayan1181
@anugayan1181 3 жыл бұрын
@@මහීගමගේ කොහොලානෙ
@mahivedio495
@mahivedio495 3 жыл бұрын
අනේ ශෝක් ඕක ...අපිත් ගියා ලගදි ...ඒත් අපරාදේ පඩිපෙල් දැන් කැඩිලා 😔 .....සරිගම ෆිල්ම් එක ගැහුවෙත් ඕකේ ....
@wathsalasubani
@wathsalasubani 2 жыл бұрын
ආ එහෙමද.. මාත් ඒ film එක නම් බැලුවා
@archanasammani9518
@archanasammani9518 2 жыл бұрын
අපෙ තාත්ත හිටිය නිවාස ඕකෙ පිරිමි ලමයිට් නවාතැන් දිපු ආනත තැනක් ව්දිය්ට පවත්වාගෙබ ගිය එකක්. මගෙ තාත්ත මාවත් එක්ක න් යනවා
@sarigama9472
@sarigama9472 3 жыл бұрын
Supiri wadak godak watina video ekak,Meka sanraksanaya nokirima gena Nam dukai ,
@harisw4863
@harisw4863 3 жыл бұрын
A failing design as far as 'design with climate' is concerned. This may be a good design for countries with much less rainfall. The elements are taken from Italian Classical Architecture. Palladio is well celebrated here. Building elements, vis-a-vie exterior walls should never be exposed to rain in SL. The continuous verandah, central courtyard, single bank design are all good concepts. High ceilings is another virtue. Well worth preserving. Even with modern technology and materials regular maintenance would be required to keep the exterior walls from sustaining rain damage, moss, and fungi.
@sajeewanifernando8823
@sajeewanifernando8823 3 жыл бұрын
My native place was kalutara..I has gone there .but I didn't say about building . Have u seen 20 ft cake.i point out it is lie .
@starlitnews
@starlitnews 2 жыл бұрын
I agree, it's a beautiful building that needs immediate renovation. Has anyone inherited this building? What about the decedents? Who owns the property now?
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 3 жыл бұрын
Okkoma hondai......Background music eka nam Supiri......🙈
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 3 ай бұрын
මෙය.අලුත්.වැඩියා.කරන්න.පරන්.පරා.වලට.බලන්න.ඕවා.මෙහෙම.පෙන්නන.කොට.දේශපාලුවන්..ඉන්න.බැරිවෙයි.ඩෝසර්.කරයි.බලාගෙන.පැරනි.දේවල්.රැක.ගත.යුතුයි.
@sanu..3749
@sanu..3749 3 жыл бұрын
Background music එකට අමුතු බයක් එනවා......🙁😂
@wathsalasubani
@wathsalasubani 2 жыл бұрын
ඔව් අනේ
@bmendis
@bmendis 3 жыл бұрын
2.51 මොකක්ද මේ චිත්‍රපටය?
@lavanya1097
@lavanya1097 3 жыл бұрын
Music aka change karanam hodai.eka mekata match wenne na
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
කාල නදි ගලා බසී...නවකතාවෙ මෙ මන්දිරය පිලිබද හොද විස්තරයක් තියෙනවා
@nadeesha3630
@nadeesha3630 3 жыл бұрын
Api inne me palace eka lagamai.harima lassanai.ewith balanna watinawa
@techstore2019
@techstore2019 Жыл бұрын
අපි අද ගියා
@shamarathnayake8937
@shamarathnayake8937 3 жыл бұрын
mamath Richmond castle gihin thiyenawa.namuth documentary eke pennuwe nane mudali thuma brithanyata dipu Naya gana sadahana lipiya. e kale brithanyath Sri Lanka wen Naya aran thiyenawa. thawa deyak. man ahala thiyenawa castle garden eke babalage statues thiyenawa neda.mathiniyata babala nathi nisa mudali thuma ewa garden eke thanin thana hadala thiyenne mathiniyata penna kiyala. e nisa eyala athara prashnayak thibuna kiyala man ahuwe me comments baluwata passe.
@kalanimadhushani4507
@kalanimadhushani4507 2 жыл бұрын
Api nam giya niyamai.sarigama film eka shoot kareth richmand casal ekemai.
@lakshithaviraj8252
@lakshithaviraj8252 2 жыл бұрын
අප්ප්ටසිරි එහෙමද මන් හිතුවෙ ඇඩ්ශන් බන්ගලාවෙ කියලා
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Harima watina vedio akak.podi lamaenge piliru hadala tiyena kathawae Lamae nethi nisa kumarihami ayage walawwata pitath Kara kiyala ahala tiyenne.
@chathurikaamilakumari4979
@chathurikaamilakumari4979 3 жыл бұрын
Mama kaluthara mama wadin ekata 4to gahanna giya oya මන්දිරයට thamai harima lassanai.
@upekshaweerasekara874
@upekshaweerasekara874 3 жыл бұрын
බලන්නකෝ මේවගේ තියන අපූර්වත්වය.අපි මේවා රැකගන්න ඕනේ..
@madushanirangika6085
@madushanirangika6085 3 жыл бұрын
Aparade me mandiraya aluth wadiya karanam godak lassanai e wagema godak watina thanak
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
ගෝඩාක් සල්ලි තියෙන බලවතුන්ට ළමයි නෑ.පින ලගම පව
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
Me wagema video aye krnd aiya supiri
@laxmangamage2600
@laxmangamage2600 2 жыл бұрын
hodatama videyo aka karala tiyenawa balagena inda asai pin
@chaminda2222
@chaminda2222 3 жыл бұрын
මොනවද කරපු වියාපාර?
@sajeewanifernando8823
@sajeewanifernando8823 3 жыл бұрын
කේක් එක අඩි 20ක් උසයි ලු.පොල් ගහක් තරම් 😁😁 .
@Interstellar1982
@Interstellar1982 3 жыл бұрын
ඉනිමඟ තියලා තමයි නැඟලා තියෙන්නේ උඩ හරිය කන්න.😁🤣🤣
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
@@Interstellar1982 😀😀😀
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
ඒ කාලෙත් සල්ලී කාරයෝ වෙඩින් වලට පට්ට සල්ලියක් වියදම් කරලා තියෙන්නේ එහෙම බලනකොට
@sajeewanifernando8823
@sajeewanifernando8823 3 жыл бұрын
@@නිශානවරත්න-ඤ1ණ නැහැ ඒ අපේ රටේ හැමදෙයක්ම මඩ ගොහොරුවක් වෙන්නේ සුදුසුකම් නැති අය පුටුවල ඉදගැනීම.බලන්න ඒ අයගේ විදිය.නිකන් ගෙදර නම් කමක් නෑ.විඩියෝ වක් කරන කොට එයලව පුහුණු කරලා වැදගත් විදියට සකස් කරන්න ඕනා නේ.එතකොටයි ලස්සන .
@karu3476
@karu3476 2 жыл бұрын
If you can make another video with photographs of the family and all !
@LakshmiKumari-q3e
@LakshmiKumari-q3e 3 ай бұрын
අන්තිම ටික දුකයි😢😢
@pererappcc166
@pererappcc166 Жыл бұрын
එ සින්හ රුප 4 අද කලුතර ඔරලෝසු කනුවෙ තියෙනවා කියලා කියනවා
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ඇති ..හැකි වෙච්ච පලියට මෙහෙම ධනස්කන්දවල් යට කරන අය අදත් ඉන්නව .රටේ දුප්පතුන් වැඩිවීමේ මුල.
@nts562
@nts562 3 жыл бұрын
ඇති හැකි අය දන් දුන්නා කියලා දුප්පත් අය නැති වෙනවාද? මිනිහෙක් තමන් ගේ ධනය තමන් කැමති දෙයකට යෙදීම දුප්පතුන් වැඩි වීමේ මුල කියලා කියන්නෙ කොහොමද ? ඔයාගේ ඔය සිතිවිල්ල නම් හොඳටම දුප්පත්.
@themanny587
@themanny587 Жыл бұрын
මේ කතාවම චිත්‍රපටයක් කළානම් ලස්සනට තියෙයි
@bad-325
@bad-325 Жыл бұрын
ඒ කාලෙත් අද වගේ වේxx ගෑනු ඉදලා තියෙනවා , ගෑනු ගෑවිච්ච තැන ඉවරයි 🤬🤬🤮
@indakumaragoonetilleke3006
@indakumaragoonetilleke3006 3 жыл бұрын
Very bad sound and presentation, Please look at how the presentations are made of foreign castles and bungalows in different UTube videos and update this.
@dew86
@dew86 3 жыл бұрын
අපි ගියා
@sandperera2976
@sandperera2976 3 жыл бұрын
Kandyan designs.. beautiful palace
@sahanaruwan3114
@sahanaruwan3114 3 жыл бұрын
Waradi
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@sewwandifernando5025
@sewwandifernando5025 3 жыл бұрын
Mamat giya meka balanna. Attatama thakshanika athin nam supiri
@janathdulanjana659
@janathdulanjana659 3 жыл бұрын
Yaluwane mama podi kale pera pasal giyeth oheta thamaii...matath godak adambaraii yaluwane..athumatath godak pin...!!!!!
@mandodary4544
@mandodary4544 5 жыл бұрын
meka tren1 enna ona video 1k ....ai nawe 600 balalana obama hithanda..hoda video 1k aparade..
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Me walawwa ohe nikan tynawata wada, Sanrakshanaya karala, ▪︎Hospital akk/ ▪︎Pansalak/ Piriwenak/ ▪︎Lama Niwasayak/School akk, kalanm ratata loku sewayak. Nathan mahaa aparadayak..😥
@lakshiniwijegoonewardane5097
@lakshiniwijegoonewardane5097 3 жыл бұрын
Interesting video, but Horrible background music! Could’ve made it much nicer and interesting..
@spring-dn2vf
@spring-dn2vf 3 жыл бұрын
Me mandire kisi holmank nahe habai holman innna bayannaka dayak wediyata thamai pannalaa thiyenne
@chanukabusiness8555
@chanukabusiness8555 3 жыл бұрын
Ape montisoriya.💞💞💞💞💞😍ammo mehema dakiddi.oke athule nogiya thanak na.
@Zara-cg6yw
@Zara-cg6yw 3 жыл бұрын
Bangalawa ethuladha Montessori thibbe ey kaale?
@dimuthumanjula6864
@dimuthumanjula6864 3 жыл бұрын
Api nodanna dewal lankawee ketharam thiyeeda
@iranganiseram2406
@iranganiseram2406 3 жыл бұрын
Mepamana aurudu ganak ai me maligawa aluth wadiya nokare.. Aduma gane hotel ekak karanam hodaine harima lassana maligawak
@piyalnishantha7787
@piyalnishantha7787 3 жыл бұрын
ලොකූ මන්දිර හදාගෙන ජීවත් වෙන බලපුලුවන්කාරයෝ වදවලා යනවා මහා මන්දිර හදන්න බලාපොරොත්තුව ඉන්න අයටත් හොද පාඩමක් මේක පොලෝ මහී කාන්තාව ශාප කරන ක්‍රියාවක්
@rashikafernando8311
@rashikafernando8311 3 жыл бұрын
එතකොට ලොකු ගෙවල් හදාගන්න හොඳ නැද්ද මේ srilanka මහීකන්තාවගෙ උඩ .....
@piyalnishantha7787
@piyalnishantha7787 3 жыл бұрын
@@rashikafernando8311 හොද නෑ මුලු භූමියම කොන්ක්‍රීට් කරනය වෙලා ජයිව පද්‍යතියම නීතයානුකූලව විනාශ වෙනවා වෙන රටවල පරිසරයට අනුකූලව ගෙවල් හදන්නෙ අපෙ රටේ හරක් හිතාගෙන ඉන්නෙ පන්චශීලෙ රැකපුවම පින් මහපොලව විනාශ කෙරුවට පව් නෑ කියලා
@rashikafernando8311
@rashikafernando8311 3 жыл бұрын
@@piyalnishantha7787 එහෙම න්ම් මහීකන්තාවගෙ සාපේ මුලින්ම වදින්න ඕනි රටේ දේශපාලන කරන්න උන්න්ටනේ උන් උන්නේ ලොකු ගෙවල් හදන්නෙ
@piyalnishantha7787
@piyalnishantha7787 3 жыл бұрын
@@rashikafernando8311 දේශපාලනය රටේ මහ ජනතාව ඔක්කොම පොලව වන්සන එක තමා කරන්නෙ එකෙකුට වත් හැගීමක් නෑ රටේ ඉඩම් අමු අමුවෙ ඩෝසර් කරලා වෙන්දේසි කරනවා එකෙක් කටක් අරිනවද
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
අනේ පල ගොනෝ.. නොදකිං පොන්නයා 😂😂
@nawonawo8110
@nawonawo8110 3 жыл бұрын
මේකෙ ගැහැනු අයගෙ ප්‍රතිමා තියල තියෙන්නෙ මන්දිරයට පිටුපාල ඉන්න විදිහට නේද
@kanthikariyawasammanage8854
@kanthikariyawasammanage8854 3 жыл бұрын
Hotel akakata ganna puluwanne
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
දැන් කවුද අයිතිකාරයා
@nadeesharanaveera9156
@nadeesharanaveera9156 Жыл бұрын
සංරක්ෂණය කරලා උරුම ස්ථානයක් වශයෙන් නම් කළොත් වටිනවා 😢
@kavishmaduranga8403
@kavishmaduranga8403 5 жыл бұрын
patta 👌
@දිලන්-බ5ඤ
@දිලන්-බ5ඤ 3 жыл бұрын
මේක වලවුවක් නෙවේ මන්දිරයක්
@sllion8160
@sllion8160 3 жыл бұрын
Mahabarakara eken den maintain karanne nadda appa dan
@harshaweeraratne5806
@harshaweeraratne5806 3 жыл бұрын
Sad.He did the right thing by going to Queens hotel.
@sithara3895
@sithara3895 3 жыл бұрын
මාත් ගිහිල්ල තියෙනවා
@alanevancuylenburg9170
@alanevancuylenburg9170 3 жыл бұрын
The narrator must explain slowly without running to catch a express train
@neranjanhodamunige8779
@neranjanhodamunige8779 3 жыл бұрын
කෝටි ගනන් මන්දිර හැදුවත් රජසැප දුන්නත් බඩුව බඩුවමයි😂😂😂😂
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
බුදාමිමෝ ඒක නම් සිරාම කතාවක්
@lahirusandaruwan3274
@lahirusandaruwan3274 3 жыл бұрын
ai e
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ඒ මිනිස්සුන්ට තිබුන පවුද්ගලික ප්‍රශ්නයක් නේ ඒක, අපේ උන්ට විතරක් තියෙන කැත පුරුද්දක් තමයි තමන් හරි සුද්දා වගේ ටක්ගාල අනුන්ට පහරගහල හිනාවෙන එක , කාලකන්නි ගතිය
@nayanawikramage4341
@nayanawikramage4341 3 жыл бұрын
kiyala thiyana eka therum ganna bari mandabuddika asahankarayek.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 13 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 10 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
ඇල්ල ළග වලව්ව Ella Langa Walawwa 1
17:20
Madhawa Wijesekara
Рет қаралды 264 М.
Comparison of the Most Painful Punishments
15:42
ECHOES
Рет қаралды 2 МЛН
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03