අපි ගැන ඇත්තටම හිත උණුවෙන්නෙ කාටද? | Dinesh Muthugala

  Рет қаралды 109,403

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
අපි ගැන ඇත්තටම හිත උණුවෙන්නෙ කාටද? | Dinesh Muthugala
#Dinesh #Muthugala

Пікірлер: 382
@ranindurajapaksha9270
@ranindurajapaksha9270 2 жыл бұрын
ඇත්තටම විශය නිර්දේශයට එහාගිය.ජීවිතය ගැන කියලාදෙන ගුරුවරයෙක්❤🔥👍
@charmaliedesilva6490
@charmaliedesilva6490 2 жыл бұрын
I'm
@sudarshanipriyngika1698
@sudarshanipriyngika1698 2 жыл бұрын
මගේ අවුරුදු 17 ටම දැකපු සහ හිතට දැනුනුම ගුරුවරයා.....ඉගෙන ගන්න වරම් නැති උනාට සර්ට මම ගොඩක් ගරු කරනවා 🙏🙏🙏🤩🤩😍
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
මහමෙව්නාවෙන් නිවෙන බණ අහනවා වගේ සර්ගෙ කතා ටික .💥💥💥👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
@lakhelaya4879
@lakhelaya4879 2 жыл бұрын
ඇත්තටම මුලින්ම අපි ගැන හිත උණු උනේ බුදු හාමුදුරුවන්ට විතරයි ....
@රුමා-ණ8ත
@රුමා-ණ8ත 2 жыл бұрын
සර් නිසා මං දැන් සිගරට් බොන්නෙ නෑ. සිගරට් බොන තැනක ඉන්නත් අප්පිරියයි..මේවාගෙන් අපිව මුදවාගන්න පිනම ඇති සර්ට 😊❤️
@m.f.a.hussainhussain9486
@m.f.a.hussainhussain9486 2 жыл бұрын
eka matata hithata vaduna 🥺👅
@milan-pf5ft
@milan-pf5ft 2 жыл бұрын
ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද ?
@m.f.a.hussainhussain9486
@m.f.a.hussainhussain9486 2 жыл бұрын
කෙල්ලෙක්නෙ
@vixvizy111
@vixvizy111 2 жыл бұрын
👍👍👍👍👍👍
@milan-pf5ft
@milan-pf5ft 2 жыл бұрын
@@m.f.a.hussainhussain9486 😔
@angle8571
@angle8571 2 жыл бұрын
මං දැක්ක...ආතල්ම ගුරුවරයා...🤗..ඉතින් නින්ද යන්නෙ කොහෙද නේද...🌚ආදරෙයි සර්❤️
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 2 жыл бұрын
මෙවන් ගුරුවරුන් අපේ රටට ආඩම්බරයක් මෙන්ම වාසනාවන්
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
දැනුම මෙන්ම ගුණය වපුරණ ගුරුවරු! ලොකු යහපත් බලපෑමක් කරන්නේ තරුණ දරුවන්ගෙ හිත් වලට 👌
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
අපි කොරියාවේ කොල්ලෝ සෙටි එක සර් 💥💥💥💥💥💥💥☸️☸️☸️☸️☸️☸️
@dihensathsara8413
@dihensathsara8413 2 жыл бұрын
මගේ හිතේ උඩින්ම ඉන්න කෙනෙක්. මම ගොඩක් ගරු කරනවා. ගුරු දෙවියෙකි ඔබ මිනිස් වෙසින් පැමිණි.
@ireshakumari1245
@ireshakumari1245 2 жыл бұрын
ජීවිතේට මෙවැනි වටිනා පාඩම් කියලා දෙනවට ඔබතුමාට බොහොම පින් ගුරු දෙවිදුනි. ඔබතුමා සැබැවින්ම කළ්‍යාණ මිත්‍රයෙක්..🙏❤
@knowledgetv7773
@knowledgetv7773 2 жыл бұрын
මම හත වසරෙ මම සර්ගේ වීඩියෝ බලනවා. සර් අපේ ජීවිතය ට වැදගත් දේවල් ගොඩාක් කියලා දෙනවා. සර්ගෙ සමහර වීඩියෝ බලලා මට ගොඩක් වැරදි හදාගන්න පුළුවන් වුණා. සර්ට ගොඩාක් ස්තූතියි.
@DD-cz4mh
@DD-cz4mh 2 жыл бұрын
kzbin.info/www/bejne/gGfOp5qFgaifgs0
@sidathhalkandawila9544
@sidathhalkandawila9544 2 жыл бұрын
ඔබ හොඳ දරුවෙක්..., ඔබේ ජීවිතය වාසනාවන්ත වේවා ...!
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
💞💞❤❤😃😃😎සතුටු යි හදවතින්ම සුභ පතනවා
@dewmiimalsha8821
@dewmiimalsha8821 2 жыл бұрын
අම්මා නැති අඩුව මකාගන්න බැරුව සැමදා පාළුවෙන් සිටින මම.අම්මට මම ගොඩාක් ආදරෙයි..ඒත් මේ ජීවිතේ ආයේ කිසි දවසක අම්මගේ ආදරේට හිමිකම් නොකියන මම.😥😔.අම්මා මාව දාල කොහෙදෝ තනියම නොපෙනෙන ලෝකෙක ගිහින් ......Miss you my princess..👩‍👧😭😭😭
@rashindumaleesha5254
@rashindumaleesha5254 2 жыл бұрын
🥲🥲
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 2 жыл бұрын
ඉන්න තලයෙන් නොපෙනෙන වෙනත් තලයකට යන්න සිද්ධ වුනත්, දරුවට නොපෙනුනත් අම්මල හැමදාමත් දරුවන් ලගමයි ගැවසෙන්නේ පුතේ!
@nishiapsara6665
@nishiapsara6665 2 жыл бұрын
Mage suranganavith man laga naa 🥺❤️
@dewmiimalsha8821
@dewmiimalsha8821 2 жыл бұрын
@@හේළි-ත8ණ මාත් ඒක තදින්ම විශ්වාස කරනවා නැන්දේ.😥😔
@dewmiimalsha8821
@dewmiimalsha8821 2 жыл бұрын
@@nishiapsara6665 ඒ අඩුව කොහොම දරාගන්නද?😥
@kapila4562
@kapila4562 2 жыл бұрын
ජනනායක සර්ගෙ වීඩියෝවක් පෙරේද බලද්දි මට මතක් උනා මුතුගල සර් හුඟදවසකින් නෑනෙ කියල.අපි ඉගෙන ගන්න ළමයි නොව්නට මේ වැඩසටහන් බලනව ජීවිතේට වැදගත් නිසා
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
ගුරුතුමනි සදා සැරදේවා .දීර්ගායුෂ වෙිවා යහපත දන්දෙන උතුමන්ගෙ පරපුරටම එක්වේවා💥💥💥💥💥💥🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🙏🙏🙏☸️☸️☸️
@lahirukodithuwakkukodi2956
@lahirukodithuwakkukodi2956 2 жыл бұрын
ගුණදම් කියාදෙන සර්ට තෙරුවන් සරණයි.දිනෙන් දින දියුණු වේවා...
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
අපේ ආදරණිය දෙමව්පියන් සදා සැරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏😥
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
ජීවිතේ වෙනස් කර ගන්න උදව් කරන ගුරු දෙවිදු❤️‍🔥💫
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 2 жыл бұрын
සර්ගේ හිතේ සුන්දරත්වය මූනෙන් පේනවා❤️
@Tikxka
@Tikxka 2 жыл бұрын
වෙනම ලෙවල් එකක චරිතයක් මූතූ කියන්නෙ ♥️
@wijesinghe3087
@wijesinghe3087 2 жыл бұрын
අද කෑගල්ලේ සර්ට බුදු සරණයි❤️
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
Ow ow
@ariyasenaariyasena3113
@ariyasenaariyasena3113 2 жыл бұрын
❤️❤️❤️❤️
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 2 жыл бұрын
සර් අද වෙනදාට වඩා පාට වැටිලනේ සර්... රත්තරං පාටක් ඇවිල්ලා... හරිම ලස්සනයි සර් අද... Video එකේ colour balancing එකද දන්නේ නෑ... හැබැයි හරි ලස්සනයි... ❤️❤️❤️
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
Ow Sir
@nidarshathathsarani7874
@nidarshathathsarani7874 2 жыл бұрын
Hmm
@hemanthasamankumara5350
@hemanthasamankumara5350 2 жыл бұрын
Adehhhh.
@anushkakarunarathne9154
@anushkakarunarathne9154 2 жыл бұрын
අම්මයි තාත්තයි මතක් වුනා. කැම්ප් එකේ ඉන්න ගමන් ඇහුවේ ඇහැට කදුලක් ආවා. 😢😢😢😢😢😢😢😢😢
@sjewapiyzadarsani8638
@sjewapiyzadarsani8638 2 жыл бұрын
ජීවිතයේ හොඳ නරක කියාදෙන මිහිපිට දෙවියෙක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@RuWee_
@RuWee_ 2 жыл бұрын
මං tec. සර් සෙන්සිප් එකේ 23 clz එකට යනකන් එලියට වෙලා බලන් ඉන්නවා සර් එනකන්. මාරම happy ඉතින් දැක්කම 🥺❤ සර් දැක්ක පලවෙනි දවසේ හිතුනා tec අතෑරල bio කරන්න එන්න 🤭😍
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
ලංකාවෙ අපි එච්චරම අවාසනාවන්ත නෑ කියල හිතෙනවා මේව ඇහෙද්දි...😌❤️
@sehathhansaja3083
@sehathhansaja3083 2 жыл бұрын
සර්ගෙ Facial impressions තමා සුපිරි😌😂
@imashadilrukshi4458
@imashadilrukshi4458 2 жыл бұрын
ජිවිතේ දැකපු හිතේ උඩින්ම ඉන්න හිතට දැනුනුම ගුරුවරයා ❤❤
@Hicer136
@Hicer136 2 жыл бұрын
ඉගනීම මෙන් ම ජිවිතය කියා දෙන පන්ති අතර සුවිශේෂ පන්තියක්.දිනේෂ් සර් ඉතින්.⁣ලංකා⁣⁣වේ සුපිරි ගුරුවරයෙක්
@pramodranga2920
@pramodranga2920 2 жыл бұрын
Respect sir ගරු කරනවා ඔබට..ඔබවැනි කෙනෙක් මගේ ජීවිතයට හමු වීම ලොකු සතුටක් නිදුක් නිරෝගී දීඝායු ලැබේවා ඔබට❤️
@Tommy_4VC
@Tommy_4VC 2 жыл бұрын
අදත් වටිනාම video එකක් මුතුගල සර් ..video එකක් එනකම් බලන් හිටියේ ..🙏🔥.. God bess you Sir ❤️❤️
@Manoj00prasanga
@Manoj00prasanga 2 жыл бұрын
ජීවිතය , අාදරය , මනුෂ්‍යත්වය ළෙන්ගතුකම , බැඳියාව රැඳියාව සියල්ල කැටිවුණු හොඳම ජීව විද්‍යා පන්තිය ... මුතුගල සර්ගෙන් ගන්න තියන අාදර්ශ අහස තරම්.... මේ උපදෙස් ලබන්නත් අහන්නත් දකින්නත් පින් තියෙන්නම ඔ්න. බොහෝම පින් සර්. එදත් අදත් හෙටත් අපි සර් එක්කමයි 💖💖💖💖
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 2 жыл бұрын
වටිනා ඔවදන් ටිකක් ලොකුපොඩි කාටත් ගුරු පියාණනි තෙරැවන් සරනයි
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
කාලෙකින් මුතුගල සර්ගේ වීඩියෝ එකක් බැලුවේ.මැත්ස් කරන්නේ ඒත් සර්ගේ වීඩියෝ අනිවාරෙන් බලනවා.ඒ වීඩියෝ වලින් අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන්.❤️
@yashoanishadi1037
@yashoanishadi1037 2 жыл бұрын
තාත්තා කෙනෙක් වගේ ලමයින්ට හොද දේ කියලා දෙන ඔන තුමාට පින් 🙏🙏 මුතුගල සර් ඔබ රටට ආලෝකයක්♥♥♥♥
@dammikaamarathunga7907
@dammikaamarathunga7907 2 жыл бұрын
ඇත්තමයි
@adithyarajanayake4494
@adithyarajanayake4494 2 жыл бұрын
අනේ බල බල හිටියේ සර්ගේ video එකක් එනකල්. අසාවෙන් බලනවා. පලවෙනි like eka magen🥰. Adarei sir hamadama. Sirta budusaranai. 🙏
@阿奇尼·拉特纳亚卡
@阿奇尼·拉特纳亚卡 2 жыл бұрын
මම maths කරන්නෙ. ඒත් සර්ගෙ videoනම් කවදාවත් මගහරින්නෑ🤗🥰🥰❤️❤️❤️
@Itsme72512
@Itsme72512 2 жыл бұрын
අපි හැමෝටම ගුණධර්ම කියා දෙන අපේ ආදරණීය ගුරු උතුමන්. 🥰❤️
@stylishsheran
@stylishsheran 2 жыл бұрын
ආ මුතූ... Like එකක් දාගෙන යන්ටකෝ... 😉✌❤
@kavishadilru
@kavishadilru 2 жыл бұрын
වර්තමාන සමාජයක මෙවන් ගුරුවරු වාසනාවන් ❤️
@pabodhadissanayaka2004
@pabodhadissanayaka2004 2 жыл бұрын
ජීවිතය ගැන කියලාදෙන ගුරුවරයෙක්🙏❤️
@sumudumallika2330
@sumudumallika2330 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@Dinushka777
@Dinushka777 2 жыл бұрын
මුතුගල ගුරු පියානන් ❤🙏
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ගුරු තුමනි ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරන අතැර මෙවන් වටිනා දැනුම් සම්භාරයක් මුළු ලොවටම බෙදාහරින නිහතමානි ගුරු තුමනි, ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ආශිර්වාද වේවා......!!!!!!!
@nilankapriyadarshni8543
@nilankapriyadarshni8543 2 жыл бұрын
ඇත්තටම විෂය නිර්දේශයට වඩා ගොඩක් වැදගත් කරුණු සර් ජීවීතේ හදාගන්න හැමදාම වගෙ උපදෙස් දෙනවා මේ පාර OL ලියලා සර්ගේ Bio class aenwaa aniwaren 🙏🙏🙏🙏🙏🙏
@dcmjaniyha6176
@dcmjaniyha6176 2 жыл бұрын
.👍👍👍👍👍👍👍👍👍
@DD-cz4mh
@DD-cz4mh 2 жыл бұрын
kzbin.info/www/bejne/gGfOp5qFgaifgs0
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
හිත රිදුන වෙලාවක සර්ගෙ වීඩියෝ එකක් බැලුවාම දුක අමතක වෙනව..ලමයෙක්ගෙ මූනට හිනාවක් ගේන විදිහට සර් ලස්සනට වටිනා ඔවදන් දෙනවා.. ගොඩක් පින් සර්🙏🥺❤️
@රකුසා-ර5ඡ
@රකුසා-ර5ඡ 2 жыл бұрын
මුතු බෙල්ලෙකු වගේ මුතු ඇට බෙදල දෙනවා සර් නම් 👍👍👍👍👍💥💥💥💥🙏🙏🙏🙏🙏🙏
@randeepalakshan1599
@randeepalakshan1599 2 жыл бұрын
ඇත්තටම සර් මේ වචන ටික මාර විදිහට හිතට වැදුනා බුදු සරනයි සර්❤️❤️❤️❤️❤️
@emwltd2292
@emwltd2292 2 жыл бұрын
ඉගෙන ගන්න ළමයින්ට ලබා දෙන විශිෂ්ටතම උපදේශනයක් මගෙ ජීවිතයේ දැකපු. බොහෝම පිං සර්.... සර්ගෙන ඉගෙන ගන්න දරුවෙක් මට විශ්වාසයි කවදාවත් අසත්පුරුෂයෙක් නම් වෙන එකක් නෑ...
@osadeemedhani6864
@osadeemedhani6864 2 жыл бұрын
අපේ සර් ...❤️❤️❤️ හෙටත් සර්ගේ නින්ද නොයන බයෝ පන්තියට එනවා....🤗🤗🤗
@dinu2010
@dinu2010 2 жыл бұрын
අනෙ අක්කෙ සර්ගේ Contact නම්බර් එකක් එහෙම නැද්ද. 🥺🥺
@osadeemedhani6864
@osadeemedhani6864 2 жыл бұрын
@@dinu2010 sirge contact numbers neni
@maleeshathanuka1736
@maleeshathanuka1736 2 жыл бұрын
ඇත්තටම සර් ගොඩක් වැදගත් වීඩියෝවක්. මටත් අපේ ලග ඉන්න යාලුවන්ට මට වඩා ලකුණු එනකොට පොඩි දුකක් දැනුනා.(පොඩි ඉරිසියාවක්😁) මම ඒක නැති කරගන්න ක්‍රමයක් හොය හොයා හිටියෙ. සර්ට පින් සිද්ද වෙන්න අදින් පස්සෙ මේ ක්‍රමය ටික ටික පුරුදු කරගන්නව🙏🙏🙏
@AngelHub443
@AngelHub443 2 жыл бұрын
සර්ගේ ඒ අත්දැකීම් ජීවිතේට හරි වැදගත්..
@indusaradahanayake4499
@indusaradahanayake4499 2 жыл бұрын
හිතටම වදිනවා සර්ගේ වචන💜️
@induminijayasingha4598
@induminijayasingha4598 2 жыл бұрын
අපිට මේ විදියට ජීවිතය කියාදෙනවට බොහොම ස්තූතියි ගුරු පියාණෙනි ..... තවත් මෙවැනි ජීවිත එලිය කරන්නට ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබේවා.....
@dilinipriyangika5369
@dilinipriyangika5369 2 жыл бұрын
ගොඩාක් වටිනා ඔවදන් හැමදාම ලබාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි
@MrDuleepa
@MrDuleepa 2 жыл бұрын
විෂයට අමතරව සර් ඔබ දෙන දැනුම අතිවිශිෂ්ඨයි.
@erandiekanayaka4310
@erandiekanayaka4310 2 жыл бұрын
සර්ට ගොඩක් පිං සිදුවෙනවා .පුදුම වටින ඉගැන්වීමක් .
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ගොඩක්ම වැදගත් පාඩම් එක්ක උගන්වන දේවල්.
@pesandurathnayaka914
@pesandurathnayaka914 2 жыл бұрын
අපේ සර් ව වීඩියෝ එකකින් හරි දැක්කත් ඇති . මුලු හිතම පිරිලා යනවා වගේ.බුදු සරණයි අපේ සර්ට!!!🙏🙏🙏❤️❤️❤️
@දෝණි-හ2ප
@දෝණි-හ2ප 2 жыл бұрын
හැමෝටම ජීවිතේට පාඩමක් කියලා දෙන...සර් වගේ ආදර්ශමත් පුතෙක් හැදුවට..සර්ගෙ දෙමව්පියන්ට පිං දෙන්න ඔිිනි
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
ලෝකය,සමාජය,ධර්මය මනාව අවබෝධ කර ගත් උතුම් ගුරුවරයෙක්..තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ..❤
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර් ට 🙏❤️🙏❤️
@mahindagamage1253
@mahindagamage1253 2 жыл бұрын
හැමදාම වගේ video එකක් ආව ගමන්ම බලනව😍😍❤️බුදුසරණයි සර්...
@chamindajayasinghe5555
@chamindajayasinghe5555 2 жыл бұрын
සත්පුරුෂයෙක්මයි.. 🙏
@zara27-
@zara27- 2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ සර් .සර් ට ගොඩාක් පින්.🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
මම සර් මහ මෙවුනාව අසපුව දර්ම අගය කරල කරල තිබුන වීඩියෝවක හොදටම බැනල තිබුනා මට මතක විදිහට, ඒත් මම මේක නම් ඊටත් වඩා අගයනවා, මට හිතාගන්න බෑ ඒ ඇයි කියල, ඒත් මේක සම්පූර්ණ ඇත්ත කියල මට තේරුම් ගියා, මොකද අර යම්කෙනෙකුගේ ලැබීමකදී දුක්වීම ඉරිසිවේම ලක්ශනයක් කියන එක හරිම අමාරු මාරම පොයින්ට් එකක්,
@lolalalan8269
@lolalalan8269 2 жыл бұрын
සර් ගේ මේ කතාව පැහැදිලි කිරීමට ගොඩක් වටිනවා 🙏🙏🙏 අනේ සර් chalk නම් කොහෙත්ම පාවිච්චි කරන්න එපා. Anth නරකයි.. පෙනහැලි වල.. ඔබ‍ට කැස්ස විතරක් නොවේ වෙන ලෙඩ වලට හොද නෑ. ඔබ‍ට බුදුසරණයි, ඔබේ නිරෝගී සුවයත් ලොකුම ධනයක් 🙏🙏🙏
@k.e.m.h6834
@k.e.m.h6834 2 жыл бұрын
හදවතේ ගුරු තරුව💫❤️ තෙරුවන් සරණයි සර්🙏❤️❤️❤️
@SithuminaGroups
@SithuminaGroups 2 жыл бұрын
නොකළ හැකි දෙයක් කළ හැක්කේ නොපෙනෙන දෙයක් පෙනෙන අයෙකුට පමණි. ස්තුතියි මිත්‍රයා. ඔබ දියුණු වේවා !
@chamodsasithya8970
@chamodsasithya8970 2 жыл бұрын
ගොඩක් වටින පන්තියක්. ගොඩක් ස්තුතියි සර් ❤❤❤
@dananjayaathapaththu5315
@dananjayaathapaththu5315 2 жыл бұрын
නිකන් වචන විදියට ඉගන ගන්න මේ 4 රේ තේරුම හිතට වදින විදිට කියල දුන්නට සර්ට ගොඩාක් පින්...🙏.. තෙරුවන් සරනයි සර්..
@nethmarathnayake3528
@nethmarathnayake3528 2 жыл бұрын
අද ✨️❤️ ජීවිතේට ගොඩක් වටිනවා සර්ගේ උපදෙස්... 🌺❤️
@chamaloshan8780
@chamaloshan8780 2 жыл бұрын
සර් වගේ නායකයෝ තමයි හරි නම් මේ රට භාරගැනීමට සුදුසු වෙන්නේ 🙏🙏🙏
@vihangaakalanka2135
@vihangaakalanka2135 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් සර් 😍😍😍😍😍😍😍😍😍😍
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@dewmimanasha9419
@dewmimanasha9419 2 жыл бұрын
කොයිතරම් නොමගට යන ජිවිතයක් උනත් මොහොතක් නතර කරවන රනින් නිම නොකලත් රත්තරන් හදවතින්ම කතා කරන මා දුටු රන් නියමුවන් ඔබයි ගුරුතුමනි.
@kavidunirmal2004
@kavidunirmal2004 2 жыл бұрын
සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි සර් ❤️❤️
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
සර් අදත් වර්තමානයට වටිනා ඔවදන් ගෙනාවට ගොඩක් ස්තුතියි.මොකද මමත් සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.බුදු සරණයි සර් ❤️❤️❤️❤️
@buddikalakmini3426
@buddikalakmini3426 Жыл бұрын
අපේ දරුවන්ගේ ඇස් සහ බුද්ධිය පාදන්න ඔබතුමාට ශක්තිය, ධර්‍ය ලැබේවා!
@Desandi_Dinethma
@Desandi_Dinethma 2 жыл бұрын
Anee sir හරිම වැදගත් වීඩියෝ එකක්.. ගොඩක් ස්තූතියි සර් .. 🙏🙏❤
@Diltwin
@Diltwin 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏 මේ ධර්ම දානමය පින්කමේ ආනුභාවයෙන් නිදුක් නීරෝගීභාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා 😊❤️🙏
@navodyahansanijayarathna3494
@navodyahansanijayarathna3494 2 жыл бұрын
වටින දේවල් කියලා දෙන සර් ට පින් 🙏
@N.Thenuwara7093
@N.Thenuwara7093 2 жыл бұрын
I am not a student who did bio science.I'm eng. Student.But I often listen to your lectures.I am very grateful to you for creating a generation of students nurtured by the Dhamma, sir. I hope you too will one day be able to achieve great Nirvana.
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
A/L කළේ නම් දැනට අවුරුදු 15ට කලින්. ඒත්, අදත් සර් ගෙ වීඩියෝ බලන්නේ, ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙන නිසා💐💐💐. පාසල් කාලෙ වත් අපේ ජීවිත වලට ඒ ඔවදන් ලැබුණේ නෑ සර්.
@ajanthathenabadu7352
@ajanthathenabadu7352 6 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉
@nilupadilhani9105
@nilupadilhani9105 2 жыл бұрын
විශයට එහා ගිය ජිවිතය ගැන බොහෝ දේ කියා දෙන ඔබ වැනි ගුරු පියානෙනි...ඔබට මගේ උත්තමාචාරය...කවදාහරි මගේ දුවවත් සර්ගේ ක්ලාස් එකට එවන්න මං හීන දකිනවා
@nirmanianuththara443
@nirmanianuththara443 2 жыл бұрын
බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏
@ChamindaKuruwita
@ChamindaKuruwita 2 жыл бұрын
සර්ගෙ හැකියාවනම් පුදුමාකාරයි.. සර්ගෙන් ඉගෙනගන්න ලමයි විතරක් නෙවෙයි.. වීඩියෝ බලන අපිත් වාසනාවන්තයි.. ස්තුතියි මුතුගල සර්..
@harshif6721
@harshif6721 2 жыл бұрын
Its really good that teachers teach children the importance of parents... these things are more valuable for children for their future.. god bless !
@chamodsasithya8970
@chamodsasithya8970 2 жыл бұрын
මුතුගල සර්ගේ පන්ති යන්න බැරි උනාට මම ගොඩක් ගරුකරන සර් කෙනෙක්. ❤
@tharanya7133
@tharanya7133 2 жыл бұрын
සර්ට ගොඩාක් පින් මේවා කියලා දෙනවට 🙏❤️
@nuwantharaka4327
@nuwantharaka4327 6 ай бұрын
ඔබතුමා දරුවන්ට ගුරුවරයෙක් පමණක් නොව මේ දරුවන්ට කල්‍යාණ මිත්‍රයකි තවද ඔබ මේ දරුවන්ට මොවුන්ගේ මනස මෛත්‍රී සිත්, සානුකම්පිත හා මානුෂීය මනසක් සකස් කොට වෛද්‍යවරුන් බිහිකරන මේ ගුරුතුමාට මාගේ නමස්කාරය...! ඔබව බිහිකල දෙමව්පියන්ට හා ඔබතුමාට සංසාරයෙන් එතෙර වීමට මේ පිං හේතු වාසනා වේවා...! තෙරුවන් සරණයි...! ජය වේවා..!
@Thunder81227
@Thunder81227 2 жыл бұрын
ගොඩාක් දේවල් දැනගත්ත sir thankyou
@manoriwaliminiarachchi5985
@manoriwaliminiarachchi5985 2 жыл бұрын
Loku samaja mehewarak karana guru bhawathek...theruwan saranai...🙏
@sanathsanjeewa3710
@sanathsanjeewa3710 Жыл бұрын
ජීවිතේ අභියෝගවලින් පිරුණු තැනක්.ඒ උනාට ඒ අභියෝගවලට මුහුණ දෙන විදිහ මගේ අම්මටයි තාත්තටයි පස්සේ මට ඉගැන්නුවේ සර් තමයි .සර්ට බුදුබව අත් වෙනවා.🙏🙏🙏🙏. මන් තාම o/l කරන්නේ උනාට මන් හැමදාම සර්ගේ මේ වගේ videos බලල තමයි මගේ වැඩ ටික පටන් ගන්නේ.🙏🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
I just admire how you incorporate a valuable bit of our Buddha's dhamma into your lectures good Sir! 🙏❤️ PRICELESS ! May you go from strength to strength .... may the noble triple gem continue to be your constant guide in all you do! May the devas protect this valuable human being always! 🙏
@slid5299
@slid5299 2 жыл бұрын
ධර්ම දානයක්ම වේවා.....🙏🙏🙏
@kavishkadewmina2846
@kavishkadewmina2846 2 жыл бұрын
ආදරෙයි සර්❤️❤️
@hashedushehan8231
@hashedushehan8231 2 жыл бұрын
මුතුගල සර් ජීවමාන බුදුන් වගේ බුදු දහමට ගෞරව කරන තරම් කාටවත් නෑ 😌😌
@hasunpriyanath824
@hasunpriyanath824 2 жыл бұрын
ධර්ම දානයක්🙏❤️
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 76 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57