Рет қаралды 123,175
#the_location #mccprime #sinhalamovie #sinhalafullmovie
The Location සිංහල චිත්‍රපටය | full movie |කේෂාන් ශෂීන්ද්‍ර | කෝසල D මධුරවීර | @MCCPrime
Produced by - MCC Group (PVT) Ltd
Story, Script, Dialogues & Directed by - කෝසල D මධුරවීර
Cast - Keshan Shashindra , Thilanka Wickramasinghe , Kusal Subasingha , Shiron Menaka , Danusha Godapathiranage , ShaNith Lakshitha
DOP, Editor & Colorist - Chathur Shaman
1st Assistant Director - Shehan
2nd Assistant Director - Danusha Godapathiranage
3rd Assistant Director - Sayuri Wijesekara
Camera Assistant - Dinisuru
Makeup - Nimesha
Recordist - Shanith Lakshitha, Danusha Godapathiranage, Lasith Maduranga
Music - Wijay & Wicky Miyuranga Wickramasinghe
Location Support: Sandul Nayanajith
Production Support: Rio Sagaarox
Irosh M. Rathnayaka , Dinindu Aroshana , Hasan Ameen
Executive Producer - Rajkumar
Production - Jo Films
Posters Design by - Yashodhya Menikdiwela
Special Thanks -
Jo Dissanayake
Keshan Shashindra
Chathur Shaman
Na Du Ni
Sayuri Wijesekara
Sandul Nayanajith & Family
Rio Sagaarox
Irosh Rathnayake
Dinidu Aroshana
Malindu Lakshan
Jiffry Jameel
Miyuranga Wickramasinghe
Lasith Maduranga
Shanith Lakshitha
Danusha Godapathiranage
Shiron menaka
Kusal Subasingha
Thilanka Wickramasinghe
Sanjula Oshinie Pietersz
Kularuwan Gamage
Amayuru Withanage
Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
👇👇👇👇👇
Link : / @mccprime
Synopsis:
මිතුරන් සිව් දෙනෙකු තවත් මිතුරෙකුගෙන් ලැබෙන ඔත්තුවකට අනුව වනාන්තර පෙදෙසක සිරි නරඹමින්, විවේක සුවය විඳ ගැනීමට කිසියම් “Location” එකක් කරා පිටත්ව යන අතර, ඔවුන්ට එය සොයා ගැනීමට අසීරු වේ. පසුව පළමු දිනයේ රැය පහන් කිරීම උදෙසා වනාන්තර පෙදෙසේ කිසියම් තැනෙක වාහනය නතර කර කූඩාරම් ගසයි. පසුදා උදෑසන අවදි වන විට ඔවුන්ගේ වාහනයේ ටයරයට හානි වී ඇති බවත්, රැගෙන ආ අමතර තෙල් කෑනය අතුරුදන් වී ඇති බවත්, ඔවුන්ගේ වාහනයෙන් ගමන් කිරීමට නොහැකි බවත් පෙනේ. මේ අතරවාරයේ කණ්ඩායමේ කෙනෙකු වනාන්තරය තුළ සිට ඔවුන් දෙස කිසිවෙකු බලා සිටින අයුරු දකියි. එතැන් පටන් සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නා අතර ත්‍රාසය, භීතිය සහ කුතුහලය සම්මිශ්‍රිත අත්දැකීම් සමුදායකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. නැවත ඔවුන්ට නිරුපද්‍රිතව වනාන්තරයෙන් පිට විය හැකි වේද?