The Lord drew me up from the Desolate Pit (බියකරු මා ගොඩගත් සමිදාණෝ)

  Рет қаралды 12,732

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

19 01 2024
Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
Tel : 071 0 490 477
Video Edited By Ranga Wishwakula
#frterrenceperera

Пікірлер: 141
@SitharaPerera-q7j
@SitharaPerera-q7j 8 ай бұрын
දෙවියන් වහන්සේට සියල්ල කල හැක.සෑම බදාදා සහ සිකුරාදා දිනකම පියතුමාගෙ මෙහෙයයන් වලට utube තාක්ෂණය ඔස්සේ මම සහභාගි වෙනවා.එයින් මට ලැබෙන සහනය කියා නිම කරන්න බැහැ .දෙවි පියානනි ඔබ වහන්සේගේ වචනය තුල අපව ශක්තිමත් කරන ටෙරන්ස් පියතුමාව අපට ආරක්ෂා කර දුන මැනව.ඔබ වහන්සේට ප්‍රශංසා වේවා !🙏🙏🙏
@erindslive818
@erindslive818 8 ай бұрын
Thank amen jesus spriand ❤❤❤❤❤
@HgHh-gp6rq
@HgHh-gp6rq 8 ай бұрын
Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 Jesuni mama Obawa wiswasa karami amen 🙏 🙌
@mohomedameen7150
@mohomedameen7150 7 ай бұрын
Jesus I trust in you and Jesus you can do everything, Jesus you are my loving father, I thanking you so ooo much in my heart.i love you my Jesus father ❤❤❤❤
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 8 ай бұрын
Ma adara jeewamana jesuni Obawahansage Sri Rudeerayen maava doowanaya Kara Suva path kalamanava Amen🙏🙏🙏🙏💐💐💐💐 Sthuti wewa Prasansa wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 8 ай бұрын
Asai jesuni mama Obawahansegen Suwaya labanna Jeesus I trust in you 🙏🙏🙏Praise the💐💐💐💐 Lord prasansa wewa mahimaya wewa🙏🙏🙏 Tanks Rev father🙏💕 Terrence May God bless you🙏💕🙏💕🙏💕🙏💕 father❤❤❤👏👏👏👏💕💕💕Amen🙏 Aleluya❤❤❤❤
@ganganipriyanka6463
@ganganipriyanka6463 8 ай бұрын
Jesupihitai piyaneni ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@ratnikaharsha4928
@ratnikaharsha4928 8 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අපි ඔබ සමඟයි ජේසුනේ ආදර මගේ ජේසුනේ මගේ දරු පවුලට තියෙන ප්‍රශ්න ඔබවහන්සේ නිදහස් කොට දුන මැනව ආමෙන් ජේසු පිහිටයි father ..🙏🙏🙏
@InokaThushari-kh3gx
@InokaThushari-kh3gx 8 ай бұрын
Jesu thathte mata pihita wenna mage hite tiyana wedanawa obata penawa mta pihita wenna mage thathte
@annperera934
@annperera934 8 ай бұрын
Jewamana jesuni man oba wahanse Kere❤ viswasa karani ❤️🙏🙏🙏🙏🙏 mata and di tebena sanasima suwayata stutii Mage Jesu tatte❤ adarei ❤️ ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KaShanaka-oq7yi
@KaShanaka-oq7yi 8 ай бұрын
ස්වාමිනි ඔබවහන්සේට ප්‍රශන්සා වේවා අලේලූයියා..ආමේන්🙏🙏🙏
@kanthifernando6307
@kanthifernando6307 8 ай бұрын
ජේසූනී මගේ තුවාල සුවකර දෙන්න ජේසු පිහිටයි 🙏🙏🌹💐
@rexrahaman764
@rexrahaman764 8 ай бұрын
අති කරුණාභරිත ජේසුනී ඔබ වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් ගව්රවයත් සදහටම අත් වේවා ආමේන්!!!!!!
@amallanka4061
@amallanka4061 8 ай бұрын
Mage ආදරණීය jesuni mage loku පුතාට rakiyawack ලැබේවා 🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️🤲🤲🤲amen amen amen jesu පිහිටයි 🙏🙏🙏🥲🥲🥲
@SurprisedBirdNest-fd5fz
@SurprisedBirdNest-fd5fz 8 ай бұрын
Mage jesuni ma me mada walen bera ganna jesuni
@malshamadushani7998
@malshamadushani7998 8 ай бұрын
ආදර ජේසුනි මගේ කුසටත් දරුසම්පතක් ලබා ගැනීමට මට ආශිර්වාද කල මැනව🙏❤️🙏
@SisilinFernando-t2i
@SisilinFernando-t2i 8 ай бұрын
ප්‍රසන්ශා වේවා ස්තුති වේවා gavurawa වේවා හාලේලූයියා ආමේන් 🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 8 ай бұрын
මහිමය වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ජීවමාන ජෙසු නී ❤🎉🎉🎉❤
@FirstFirst-j6r
@FirstFirst-j6r 8 ай бұрын
ආදරෙයි මගේ ජේසු මගේ ජිවිතේ ඔබට බරයි ජේසුනි ජේසු පිහිටයි 🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalirasanjika8387
@amalirasanjika8387 8 ай бұрын
Ape piyathumata me seewawa digatama karagena yamata jesuge pihita lebewa piyathumani,oba nisa api lebu de bohoya.ma oba thulin jesuwa athdekkemi.prasansa wewa.Aleluya .❤
@srikuwait
@srikuwait 8 ай бұрын
ජේසුනේ ඔබ වහන්සේට මගේ දරුවන්ද දේශගත මගේ බලාපොරොත්තු ද ඔබ වහන්සේට භාරයි සමුදුනි
@meelanikg6186
@meelanikg6186 8 ай бұрын
ඡේසුස්වහන්ස.මගෙ.දරුවන්ට.නයබාරීන්.නීදහස්කරදෙන්න.ඉන්න.නීවසක්.හදලාදෙන්න.මගෙදරුවන්ගෙ.දුක.කීයන්න.ඉන්නෙ.ඡේසුස්වහන්ස.ඔබායී.මගෙ.අසරන.දරුවන්ට.මුදල්.දෙනුමැනවී.ඡේසුස්වහන්ස.ඉන්ට.නීවසක්.හදාගන්න.පීහීට.දෙනුමැනවී.ඡේසුස්වහන්ස.ඉක්මනීන්.නීවසයහදාගන්න.මුදල්.ලාබාදෙන්න.අමේන්
@emaldahamy975
@emaldahamy975 8 ай бұрын
මාගේ දියනියගෙ විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව
@bandulathakariyawasam
@bandulathakariyawasam 8 ай бұрын
මට මගේම කියලා ගෙයක් ලැබෙිවා ,ජේසු සමිදුනෙ ,
@bandulathakariyawasam
@bandulathakariyawasam 8 ай бұрын
මගේ දරුවන්ට පවු සමාව දාන කල මෙනව,
@ChammikaLandrum
@ChammikaLandrum 8 ай бұрын
Stuuthiyi mage jesuni..prasansaa wewa.🙏❤🙏
@RanilRoshantha
@RanilRoshantha 8 ай бұрын
Piyanani me suwa meheya thulin thulin Dena wa Piyanani oba me suwa meheya thulin Dena wachana mage hadawathatama wadinawa eththatama ae daneema thulin UN wahanse wethta thawa thawath lan wenawa hemadamath piyathumeni obata jesuge ashirwadaya lebenna Kiya suddayhma shkthiy illami prasansa wewa piyanani
@RukmaliFernando-w8o
@RukmaliFernando-w8o 8 ай бұрын
ජේසුනි ඔබවහන්සේට සියල්ල කලහැකිය.....පියතුමාගේ සියලු මෙහෙයන්ට යූටියුබ් තාක්ශණය ඔස්සේ මා සම්බන්ධ වන අතර ජේසුනි ඔබවහන්සේට ප්‍රශංසා වේවාඅ!පියතුමාටද දේවාශිර්වාදය බහුලව ලැබේවා!!!!
@monicatissere9505
@monicatissere9505 8 ай бұрын
Dewiyan wahanseta siyalla kala heka prasansa wewa mahimaya wewa alleluia.a adara dewi piyanani ma.. asarana wi sitina mohothe mata pihita uwamenawa.j jesuni mama oba kerehi wishwasa karami jiwamana jesuni mata pihita uwamenawa. jiwanaye husmen purawanna apa piyathumanwa Shuddathmayanani amen.🙏🙏 Sthuthi piyathumani jesu pihitai
@bex57
@bex57 8 ай бұрын
“ Wow” again how I can I say Thanks and Prise to God watching this Miracle again He is contentiously doing miracles through Fr Terrence because “Jesus” wants us to Trust Him and follow . There is no any other God in the world 🌎 do this He brought us to the world and died for us because He love us so much which we can’t get from any one in the world 🌎 That’s why I think and believe “Jesus “selected Fr Terrence to do his Love through him. I am getting so closed to “Jesus” since I started watching Fr Terrence service. I am so blessed and happy to tell every one today . I am sure you all who watching this program are blessed 😇 and am sure you all going to be too close to our “Living God” am sure you all will say like me one day . How lucky we have Fr Terrence doing this service to us . May God Bless and Protect him to do His will 🙏🙏✝️✝️😇🕊🌹❤️🇬🇧ira
@ayeshapriyani1470
@ayeshapriyani1470 8 ай бұрын
ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජේසු තාත්තෙ බියකරු ලෙඩරොගවලින් ගලවලුවමැනවි දෙව තාත්තෙ ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා පියනනි ඔබ වහන්සේට ස්තුති ප්‍රසාංස මහිමය වේවා අප වෙනුවෙන් දෙවිදුන් ඉදිරියේ යාච්ඤා කරනවට අපට තවම දරුවෙක් නැහැ පියනනි මගෙ එකම අසව එයයි පියනනි ජේසු පිහිටයි
@MaheshiPriyadarshani-d8g
@MaheshiPriyadarshani-d8g 8 ай бұрын
Mage paul jeevithaye siyalu prashna visadala denna jesu thaththe
@rohininimalka3852
@rohininimalka3852 8 ай бұрын
හැම මොහොතකමඅපි සමග ඉදලා අපේ සියලු ලෙඩ රෝග වලින් වේදනා විදින අපිව සුව සහනය දෙන දෙවිපියානන්ට ස්තූතියි 🙏❤
@priyanthiekanayake1273
@priyanthiekanayake1273 8 ай бұрын
සමිදුනි ඔබවහන්සේට මාගේ ඉදිරි කාලය බාරයි ,
@maduwanthi3730
@maduwanthi3730 8 ай бұрын
දෙව්යන් වහන්සේට සියල්ල කල හැක ආමේන්🙏🙏🙏🙏🙏
@psdparerapsdpare853
@psdparerapsdpare853 8 ай бұрын
ජේසුනි.මට.කමා.කල.මැනව.මගෙ.දුවගෙ.දරැවන්.දෙන්නව.ඔවුන්ට.ගෙන.දුන්නු.මැනව.මා.ඔබව.විස්වාස.කරමි.අාමෙන්.💑👫🙏🙏
@RitaWeerasuriya-sd3ez
@RitaWeerasuriya-sd3ez 8 ай бұрын
Adara jesu apa madiwi sitina gataluwen mudanumanawi stutiewewa prasansawewa .ane father e wenuwen jesuta yadinna stutie j.p.
@iranganiseram2406
@iranganiseram2406 7 ай бұрын
දයාබර ජේසු සමිදුන්ට ප්‍රසංසා වේවා... මටත් තියෙනවා ලොකු ප්‍රශ්න දෙකක් ජේසුනි මට එයට‍ සැනසීමක් දුන මැනව. ස්තුතියි jesuni
@jacinthadona4538
@jacinthadona4538 8 ай бұрын
Aadara jeesuni mage puthata. Israel yanna waram asheewaada kala menawa Amen 🙏❤
@VihagiAthapattu
@VihagiAthapattu 8 ай бұрын
God. Bless you. Jesas with your. Life. Amen Amen Amen Halealuya
@kanthidesilva4186
@kanthidesilva4186 8 ай бұрын
23rd January 2024 Please Jesus Mother Mary please help me to find a suitable buyer to my son Houses Srilanka 🏘️AMEN 🙏❤
@prashilamanoridesilva1813
@prashilamanoridesilva1813 8 ай бұрын
Jesuni ape parthana itukaraduna manavi🙏
@amallanka4061
@amallanka4061 8 ай бұрын
Mae jesuni mama මුදල් wanchwakata asu වි සිටිමි mage jesu ema මුදල් mata ලැබෙන්නට salassawanna අනේ mage අම්මේ අනුකම්පා kaka manawa jesu 🙏🙏🤲🤲🤲🥲🥲🥲🥲✝️✝️✝️✝️
@amallanka4061
@amallanka4061 8 ай бұрын
Mage goyamata ashrwadaya karanna mage jesuuuuuu🥲🥲🥲🥲🙏🙏🙏🤲🤲🤲🤲✝️✝️✝️✝️
@rajikarajika3813
@rajikarajika3813 8 ай бұрын
jesuni obata sthuthi prashansha wewa.🙏🙏🙏
@ruwanasampath6657
@ruwanasampath6657 8 ай бұрын
Jesuni apita rakiya laba denna.naya barin nidahas karanna.jesuni
@roshnifarnando3634
@roshnifarnando3634 8 ай бұрын
Jesus I trust in you praise the lord🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️ Jesus bless our families illnesses and friends🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️ God bless you everyway father🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@reginoldappu9465
@reginoldappu9465 8 ай бұрын
Jasni oba thumanta bho stu thi Danaua kala siualuma varap sadaunta ☺️☺️☺️☺️❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢sthuthi
@nandanifernando4714
@nandanifernando4714 8 ай бұрын
ආදර.දෙවිපියානනි.ඹබගේ.පිහි.අපගේසියලුම.පවුල්.වලටත්.අපට.මේ.දේව.වචනය.ලබාදෙන.පියතුමාවත්.රැකදුන.මැනව.ආමේන්.ඉස්තුතියි.
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm 8 ай бұрын
Amen jesus 🙏🙏 god bless you father 🙏
@piumisuraji1355
@piumisuraji1355 8 ай бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Mhattuta hodae job akak padeuaka labldanna. Thatae pute ulu kardanna. jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l ❤🙏🙏🙏🤲🤲
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 8 ай бұрын
Hari lassana kathawa prasansa wewa jesu ❤
@KalingaSilva-m5b
@KalingaSilva-m5b 8 ай бұрын
මාගේ පියානනි ඔබ වහන්සෙට සියල්ල කල හැකි
@nilushamadu
@nilushamadu 8 ай бұрын
ජේසු පිහිටයි පියතුමනි🙏🙏🙏🙏🙏
@JayanthiAmara-m1z
@JayanthiAmara-m1z 8 ай бұрын
DIWYA WAIDYAWARAYANANI MAGE GALAWUMKARUWANANI MATATHIBENA DAHASAK PRASNA KARA DARA AWAMAN ASADARANAKAM SIYALLEN MA NIDAKARANNA MAGE WIDESA GATHAWEE SITINA PUTHATA RAKIYAWAK LABAGANIEMATA SAHAYAWANN OBA WAHANSEGEN MAHIMAYA WEWA OBATA PRASANSAWEWA!!! ALELUUYA!!!
@renukapriyanthi2891
@renukapriyanthi2891 8 ай бұрын
ජේසුනි ඔබවහන්සේට ස්තුතියි මහිමය වේවා ජේසුනි ඔබවහන්සේගේ ආදරය ස්තුතියි 🙏🙏❤❤🙏🙏
@anneanna9056
@anneanna9056 8 ай бұрын
Jeesu nee oba wahanseeta prasansa weewa ameen❤❤❤❤
@rosimeryweerakkody4210
@rosimeryweerakkody4210 8 ай бұрын
❤❤❤🤲🤲🤲jesu pihitai piyatumeni 🙏🙏🙏
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 8 ай бұрын
Adara Jesuni obawahanseta sada prasansa wewa!
@SachiniNisansala-r9x
@SachiniNisansala-r9x 8 ай бұрын
Jesuni mn asanipen inne avida ganna beriwa ane mata ikman suwa pathanna.
@ENTIndia714
@ENTIndia714 8 ай бұрын
මගෙ පේසුනී මගෙ හිතේ තියෙන සෑම දෙයක්ම ඔබ වහන්සේට බාර කරනවා
@hildaclaris9710
@hildaclaris9710 8 ай бұрын
Mage putha la 2 duwatath AshirwDa karnataka Maga Jesus
@muthulatha1622
@muthulatha1622 8 ай бұрын
පුශංසාවෙිවා
@NandaniRanasinghe
@NandaniRanasinghe 8 ай бұрын
May God bless you Rev father
@LakshiNadeeshani
@LakshiNadeeshani 8 ай бұрын
Jesu pihitay
@mareyrodrigo1474
@mareyrodrigo1474 8 ай бұрын
.God bless you father. Take care always.
@Asuntha-c4k
@Asuntha-c4k 8 ай бұрын
Maga daruwanga paulwawa kardar duruwawa. Amen. Jesu pihitai Father ❤🙏🙏
@damecafiris5703
@damecafiris5703 8 ай бұрын
ජෙසුනේ මා ගොඩක් දුක් විදලා ඉඩමි කැල්ලක් ගත්තා මම විදේශ සිටින ගමන් යාලුවෙක් මාර්ගයේන් නමුත් ජෙසුනේ දන් මගේ යලුවා එකට පුර්න ගොඩක් දනවා මගේ ගොඩක් මුදල් නාස්ති උනාද කියලා මගේ හදවත ගැහෙනවා මට ඔබ වහන්සේ විශ්වාස මට එය නිදහස් කර දෙන්න තව මාස තුනකින් ලංකාවට පය තියෙන තෙක් මට පිහි වෙන්න ජෙසුනේ මගේ ඉඩම මට ලබාදුනු මැනව මට අනුකමිපා කරන්න ජෙසුස් වහන්සේට ඉස්තුතියි පංශසා වෙවා මම හැමදාම පාද ගේ එක පුජාවක් හරි අහනවා මම සුවපත් පිය තුමා ගේ පල්ලියට එන තෙක් පියතුමනි මට ආශිර්වාද කරන්න ජෙසු පිහිටයි
@troncykadana1117
@troncykadana1117 8 ай бұрын
දේවයන් වහන්සේ ta සියල්ල kala හැක ..🙏🙏 jesune ඉස්තුඉ...🎉🎉 e වගේම අපි වෙනුවෙන් කැපවී me කරන මෙහෙය ta පියතුමා ra jesu පිහිටයි 🙏🙏 jesune පියතුමා ma ආරක්ෂා කර දුන මැනවි .🙏🙏🙏🙏🎉🎉
@vellayanedward3342
@vellayanedward3342 8 ай бұрын
Jesu Phitai Father
@lanka622
@lanka622 8 ай бұрын
ජේසුනි මගේ වේදනා දකින්න තාත්තේ. හිතට සැනසීම දුන මැනව
@bex57
@bex57 8 ай бұрын
Thanks and Praise to Lords todays word of God” telling us through Fr Terrence. I am so blessed to hear as soon as I woke up Thank you Fr send that to me and every one What a loving word”May God Bless you to carry on this service and help every thing you need. ⛪️🕊✝️🙏❤️🌹🇬🇧ira
@RohanFernando-i4s
@RohanFernando-i4s 8 ай бұрын
❤Amen
@KaShanaka-oq7yi
@KaShanaka-oq7yi 8 ай бұрын
Jesu pihitai Father🙏🙏🙏
@ptessera2867
@ptessera2867 8 ай бұрын
Jesus you my everything
@ENTIndia714
@ENTIndia714 8 ай бұрын
අනෙ පේසුනී මගෙ දරුවන් ආරක්ෂා කර ගැනීමට මට ශක්තිය ලබා දෙන්න
@ioannamotiti3136
@ioannamotiti3136 8 ай бұрын
Mama lankawe innakota hama sikuradama giya dan mage puthai husbund dennama yanawa , fathergen labena asirwadaya husbunda loku sakthiyak , 😢😢 , aya jiwath wenne A asirwadayen , aya balan innawa iwasimen , jesu pihitai ,
@AnnyFrenado
@AnnyFrenado 8 ай бұрын
Piyathuma koheda inne no ekak thiyanaqanam dennako naththam para kiyannako jesu pihitai
@DalsiAkka
@DalsiAkka 8 ай бұрын
ආමෙන්
@priyaniliyanage9180
@priyaniliyanage9180 8 ай бұрын
God bless you father
@katharinaperera7837
@katharinaperera7837 8 ай бұрын
🙏🙏🙏❤️❤️ Amen!
@nilanthifdo3380
@nilanthifdo3380 8 ай бұрын
Jesu pihitai fatha 🎉🎉🎉🎉🎉
@ChandrikaFernando-yc5fr
@ChandrikaFernando-yc5fr 8 ай бұрын
God bless my family
@chamilakalumsilwa4136
@chamilakalumsilwa4136 8 ай бұрын
🤲Amen🙌🤲🙏🙌🤲🙏💖
@sriyanmoraes435
@sriyanmoraes435 8 ай бұрын
Praise the Lord. 🙏🙏
@surangaliyanage4134
@surangaliyanage4134 8 ай бұрын
ඡෙසු පිහිටයි පියාණෙනි
@shanthifernando7096
@shanthifernando7096 8 ай бұрын
Amen amen Amen amen ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@shenalimuthukuda127
@shenalimuthukuda127 8 ай бұрын
Mage Paul geevite arakarala mama nusa 🙏 pray karanna father...
@sonaliranasinghe85
@sonaliranasinghe85 8 ай бұрын
Praise the Lord Jesus 🙏
@mareyrodrigo1474
@mareyrodrigo1474 8 ай бұрын
Jesus i trust in you always. Father plz pray for me bless me.
@MadushikaRosemary
@MadushikaRosemary 8 ай бұрын
Thank you father, plz pray for my family father , may god bless u father , Jesus i trust in you 🙏🙏
@sumisumi6512
@sumisumi6512 8 ай бұрын
Mage dudaruwo venuwen pray karanna father good bless
@ivekrodrigo4442
@ivekrodrigo4442 8 ай бұрын
Thanks and God bless Father Jesus I trust in you Jesus
@priyanthiekanayake1273
@priyanthiekanayake1273 8 ай бұрын
ආමේන් ,
@sunithiwijewickrema6287
@sunithiwijewickrema6287 8 ай бұрын
Father please pray for my grandson,s education thank you Jesus praise the Lord love you Jesus
@SurangiUdeshika-p7j
@SurangiUdeshika-p7j 8 ай бұрын
Amen 🙏
@Niluka-w2j
@Niluka-w2j 8 ай бұрын
Amen❤❤❤
@NuwankaFernando-rf2es
@NuwankaFernando-rf2es 8 ай бұрын
Piyanani ape naduva nidahas karana kiyala jesuta kiyanna
@KanthiAmarakoon-e7o
@KanthiAmarakoon-e7o 8 ай бұрын
Amen
@annerodrigo8044
@annerodrigo8044 8 ай бұрын
Glory to God Hallelujah 🙏 thank you Father God bless you 🙏
@ChammikaLandrum
@ChammikaLandrum 8 ай бұрын
🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹
@annesherin5850
@annesherin5850 8 ай бұрын
Amen....🙏🙏🙏🙏
@shayamafernando26
@shayamafernando26 7 ай бұрын
ජේසුනි.මගෙ.පස්නව්සදා.දෙන්න
@nikulidemel6421
@nikulidemel6421 8 ай бұрын
🙏🙏🙏❤️
@DonLakshmanMaharaHetti-vz8tg
@DonLakshmanMaharaHetti-vz8tg 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 567 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
දේවදාසයාට ගරු කිරීමේ ආශීර්වවාදය - #Pas.Jeff Foulstone
40:46
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 2,1 М.
Life giving Jesus (ජීවිතය දෙන ජේසු)
52:16
Fr. Terrence Perera
Рет қаралды 10 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН