අම්මී දිනීව සුදු කරපු හැටි😱|How to get Glowing Skin-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 610,551

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 500
@Piumika_Fernando
@Piumika_Fernando Жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන ආදරණීය පවුලට ♥️ වාසනාවන් මෙවන් අම්මෙක් නැන්දම්මෙක් ලද දරුවෙක් ලේලීයෙක් 🙏
@Imasha802
@Imasha802 Жыл бұрын
හැමෝටම ලැබෙන්නෙ නැති නැන්දම්මා කෙනෙක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ දිනී අක්කේ.. හැමදාම ඔය ආදරේ පරිස්සම් කරගන්න ❤️
@wihangahansi2538
@wihangahansi2538 Жыл бұрын
Ane atthamai
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බවෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනෙ 🥺 නැන්දම්මා කෙනෙක් නෙවෙයි රත්තරං අම්මෙක් ❤ හැමදාම සතුටින් ඉන්න ❤
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මේඅම්මා වාගේ කෙනෙක් ලබන්න දිනී ගොඩක් පිං කරලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦 තෙරුවන් සරණයි ඔක්කොටම
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
අම්මාටත් එහා ගිය කෙනෙක් සංගිත් මල්ලී ඔයාගේ අම්මා හරිම වැදගත් නිහතමානී ආඩම්බරයක් ඇති අම්මා තාත්තා කෙනෙක් එ දෙන්නාම පරිස්සමින් බලා ගන්න ඔයාලා දැන් බලාගන්නවා වගේ ආදරේයි පරිස්සමින් 💕💞💖
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
අනේ මේ වගේ අම්මලා හැමෝටම හම්බවෙන්නේ නෑ ඒකටත් පින තියෙන්න ඕනේ...දිනී ඔයා හරි වාසනාවන්තයි . ඒ ආදරේ හැමදාටම පරිස්සම් කර ගන්න..💕💕💕💕💕💕💕💕
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
අම්මි ව්ගේ අම්මලා ලබන්න පි‍ං කරන්න ඕන නංගී ,මල්ලී ,කොහොමත් ඔයාලා පිං කඳන් ,අනේ හරි ආදරෙයි ඔයාලාට ,ඔයාලත් ඔයාලාගේ දෙමාපියන් වගේම ආදරණීයන් හැමෝටම කාගේවත් ඇස්වහක් ,කටවහක් නැතිව ආදරෙන් ඉන්න හැමදාම ලැබේවා !තෙරුවන් සරණයි
@lakkmiperera2928
@lakkmiperera2928 Жыл бұрын
ආදරේ පිරිල ඉතිරිලා යනවා... මේවා දකින අපේ හිත් ආදරෙන් පිරිල යනවා... මේ අදරේ ... සෙනෙහස... හැමදාටම මේ විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! හැමෝම සතුටින් ඉන්න..
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ගොඩාක් පිං කරන්න ඕනෙ එහෙම නැන්දා අම්මා කෙනෙක් ලබන්න. අපිට හම්මුනෙ යක්ශනියො. පුතා එක්ක කෑමට එලියට ගියත් මරන් කන්න හදනවා 🤣
@sadeekamuthukumarana4383
@sadeekamuthukumarana4383 Жыл бұрын
මේ වගේ නැන්දම්ම කෙනෙක් අම්ම වගේ ඉන්න ජීවිතේ එපා නොකරන විදිහෙ ආදරයක් මට ඇතුලු සියලුම කෙල්ලොන්ට ලැබේවා 😍😘
@musicvideobe6189
@musicvideobe6189 Жыл бұрын
දිනී අක්කට වගේ හැම බිරිදකටම නැන්දම්මෙක් නෙමෙයි අම්මෙක් ලැබේවා ❤️
@pahandihimanthara1946
@pahandihimanthara1946 Жыл бұрын
අනේ හරි ශෝක් එ අම්මා නම් . එ නැන්දම්මා කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් එ . පරිස්සමින් ඉන්න හැමෝම . හැමෝම හැමදාම ආදරෙන් ඉන්න ඔය වගෙ , ❤️ ආදරේයි කට්ටියටම ❤️❤️‍🔥👍
@thiliniudesika6806
@thiliniudesika6806 Жыл бұрын
මේ වගේ අම්මලා ලබන්න පින් කරන්න ඕන ඉතිම් 😊😘
@ranjansunitha5982
@ranjansunitha5982 Жыл бұрын
අනේ අම්මගෙ ආදරෙ දිනිති අක්කා හරිම වාසනවන්තයි බුදු සරණයි දෙවි පිහිටයි පවුලටම❤️❤️❤️❤️
@nethmianjalyy20033
@nethmianjalyy20033 Жыл бұрын
අනේ එහෙම අම්මා කෙනෙක් ලැබෙන්න අයියයි,අක්කී දෙන්නම ගොඩක් lucky වෙන්න ඕනී..😍♥️ ලස්සන පවුලක්,සතුටින් ඉන්න හැමෝම ඔයවගේ හැමදාම...🥰🌸💫
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
වීඩියෝ එක අන්තිමට හරි වරා අයියව දැක්කම අමුතුම එකක් එනවා..😂👍
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
අම්මා ගොඩක් දවසකින් දැක්කෙ .හරිම සතුටුයි මේ ආදරේ දකිනකොට .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ❤❤❤
@jayanianu7140
@jayanianu7140 Жыл бұрын
මම දැකපු ආදරණීයම අම්මෙක්,මේ ලෝකේ හැම දුවෙකුටම ලැබිය යුතු නැන්දම්මෙක් නොවුනු මව්තුමියක් මේ වගේ ආදරණීය හමුවීම් මැද ජීවත්වන හැම ගැහැණු ළමයෙක්ගේම ජීවිතේ සතුට,සැනසුම පිරැණු ආදරණීයම තැනක් වේවි...🥰😊
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 Жыл бұрын
ඒ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න නෑ කාටවත්. මම කොච්චර හොදින් ඉන්න හැදුවත් කොච්චර හොදින් හිටියත්. මට ඉන්නේ වැඩකට නැති නැන්දම්මා කෙනෙක්. එයාගේ දුවත් ඒ වගේ. කාටත් හම්වෙන්න ඔනී අයියගේ අම්මා වගේ කෙනෙක් 🥰
@sandeepaniranasingha3640
@sandeepaniranasingha3640 Жыл бұрын
සංගීත් අයියා ,දීනී අක්කි අම්මි තාත්ති හැමෝටම ආදරෙයි ❤️❤️
@thilinijayamini5159
@thilinijayamini5159 Жыл бұрын
දිනී අක්කි බෝනික්කියක් වගේ ලස්සනයි ..ආදරණීය ලස්සන පවුලකුත් එයාට දැන් ඉන්නවා..සසරේ කරපු පින් තමයි ඒ..බුදුසරණයි ..❤️❤️❤️
@kalinirihana8952
@kalinirihana8952 Жыл бұрын
Thank you sooo much ...ඒක හොඳම වීඩියෝ එකක් ....ඔයාගේ අම්මාගෙයි,දිනීගෙයි beauty tips තව ගොඩක් වීඩියෝ කරන්න pls ...!!!! රට ඉන්න අපිටත් ඒක ගොඩක් වටිනවා .....from cyprus ....🌷🌷🌷🌷💗💗💗💗
@farmilakandy1706
@farmilakandy1706 Жыл бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් හැමොටම හම්බ වෙන්න ඕන Dini akki ගොඩක් වාසනා wanthai♥️♥️♥️♥️
@shaneshnayanathara4596
@shaneshnayanathara4596 Жыл бұрын
මේ ආදරය සෙනෙහස හැමදාම එක ලෙස රැදේවා.. ❤❤
@hasanjikagamage3992
@hasanjikagamage3992 Жыл бұрын
අනේ එ අම්මා හරිම ආදරනියයි දිනි අක්කිට ලෙලි කෙනෙක් කියලා වෙනසක් නෑ තමන්ගේ දරුවට වගේම ආදරෙයි එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න පින් කරන්න ඔන ❤❤❤
@asankapradeep1078
@asankapradeep1078 Жыл бұрын
ආ මාත් තැබිලි බොන්න ඕනි thank you අම්මි කියල දුන්නට මාත් බබෙක් ගේන්න ඉන්නේ 😍 මන් හරිම අාසාවෙන් ⁣ඔයාලගෙ ව්ඩ්ඔ බලන්නෙ ඔයාලා හරිම සතුටින් ඉන්නවා😍 දිනිති අක්කී අයියා❤️අම්ම් ෂෝක්
@nadeeshanishanu2762
@nadeeshanishanu2762 Жыл бұрын
ස0ගීත් මල්ලි කලින් දවසක ඔය treatment එක සුදු වෙන්න කියලා දුන්නා . ආදරෙයි හැමෝටම .සතුටින් ඉන්න හැමදාම ...❤❤
@sambulaattapattu9577
@sambulaattapattu9577 Жыл бұрын
Dinithie is a lovely girl who respects the elders . Well done
@ashiniwarsha6775
@ashiniwarsha6775 Жыл бұрын
අනේ සංගීත් අද ගොඩාක් අහිංසක පාටයි...දිනිනම් මාරම ලස්සනයි අම්මත් ගොඩාක් හොද කෙනෙක් ..ලස්සනයි වීඩියෝ එක කට්ටියටම තෙරුවන් සරණයි ❤️❤️❤️adarei හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️
@sumithrapriyadrshani8396
@sumithrapriyadrshani8396 Жыл бұрын
මම ඉන්නේ කුවේට් වල මේහෙ විදින දුක නැතිකරගන්නෙ ඔයාලගේ විඩියෝ එක බලලා.හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ ඔය වගේ නැන්දා අම්මා කෙනෙක්..ඒවගේම හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ සන්ගිත් වගේ පිරිමි ලමයෙක් ❤️❤️❤️❤️❤️
@Sithagi
@Sithagi Жыл бұрын
අනේ ඔයාලගෙ ආදරේ දැක්ම හිත පිරෙනව.හරිම සතුටුයි.හැමදාම ඔය සතුට ඔයාලගෙ ජීවිතවල රැදේවා......
@thanusridancetroupe6324
@thanusridancetroupe6324 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් ලග තමා ආදරණීය ගැහැනියට ගරු කරන පුතාල හැදෙන්නෙ❤
@udenika5732
@udenika5732 Жыл бұрын
මගේ අයියාගේ අම්මි වාගේ මයි ..පෙර පිනක් තියන්න ඕනේ..දිනී අක්කි කව් රු මොනවා කීවත් ඔයයි පින් වන්ති...සතුටින් ඉන්න ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 Жыл бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක් මේ ආදරේ රැකගැනීම දිනිති ඔයාගේ වැඩක්♥️🌹
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
අමිම නමි හරිම ශෝක්....අපි ඔයාගෙ වයසෙ කටිටිය . අර තැඹිලි බිවිවම බබා ලස්සන වෙන කතාව ගොඩක් ඇත්ත .
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් හැමදාම අපි ඔයාලයි වීඩියෝ බලනවා අපි හරි ආසාවෙන් බලන්නෙ හැමදාම මෙහෙම වීඩියෝ දාන්න ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
@sumithrapriyadrshani8396
@sumithrapriyadrshani8396 Жыл бұрын
අනේ මරු අම්මයි දුවයි ...දිනි වාසනාවන්තයි මේ පවුලට බැදෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@shamilajayasundera8628
@shamilajayasundera8628 Жыл бұрын
හොද අම්මෙක් වගේම හොද දුවෙක්.ඒකයි මේ තරම් ලස්සන බැදීමක් ඇති වෙලා තියෙන්නේ.ලොකේ හැම අම්මෙක්ම දුවෙක්ම මේ වගේ වෙලා නැන්දම්මා ලේලිලා මේ ලොකේ නැති වේවා.අය්යා හරිම වාසනාවන්තයි.💚💚
@induhansi8193
@induhansi8193 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ඕනි දෙන්නම.ඔයාලගේ වීඩියෝ මාරම ලස්සනයි අයියේ👌👌
@Nilukionline
@Nilukionline Жыл бұрын
හරියට හරි.තැඹිලි බිවාම බබා ලස්සන වෙනවා.ලස්සන colour එකක් තියනවා බබාට.ඔයාලා ලස්සන පවුලක්.බුදු සරණයි ඔයාලට.
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
දීනී නම් ඉතින් අතල් ලොකේනේ 🤭🤭🤭🤭🌝🌝🌝🌝🥰🥰🥰🥰🥰ශොයි අනෙ 🥺💗🌝🌝love you 💗🌝අයියා අක්කි
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
හරිම ලස්සනයි ...තාත්තාත් හිටියා නම් තවත් හොඳයි ...වරා මල්ලිත් අන්තිමට ආවා...ආදරණීය බැඳීම හැමදාම රැක දෙන්න...❤️🙏❤️
@A.M.S.DILEKA
@A.M.S.DILEKA Жыл бұрын
සංගීත් අය්යගෙ අම්ම නම් මාරම කරුණාවන්ත , නිහතමානි චරිතයක් 💖 මන් හරි ආසයි 💖🎀
@monisamonisa9346
@monisamonisa9346 Жыл бұрын
අම්මා ඔයා නම් මරයි හරිම සතුටුයි අම්මා ඔයා දැක්කම මම හරිම ආසයි ඔයාටත් ඔයාගෙ පව්ලටත් හරිම හිත හොද අව්ලක් අක්කිට මම හරි ආදරයි අම්මා ඔයා සුදු ලස්සනයි ගොඩක් ඔයාගෙ හිත ගොඩක් ලස්සනයි අම්මා මම කුවේට් මම ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සතුට්න් හැමදාම ඉන්න ලැබේවා කරුත් බුදුසරණයි
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර Жыл бұрын
අම්මිනම් පුතාට වඩා දෝණිට ආදරෙයිද මන්ද නේද එහෙම තමයි වෙන්නත් ඕනෙ අන්තිමට හරි යාලුවත් ඇවිත් සතුටුයි ආදරෙයි හැමෝටම 🌹💕💕❤️❤️🌹🌹❤️❤️💕සතුටින් ඉන්න මේ වගේ හැමදාමත් බුදු සරණයි💕💕
@niroshirathnayake3522
@niroshirathnayake3522 Жыл бұрын
තැඹිලිවලට බබාල සුදු වෙන කතාව නම් ඇත්තමයි මගේ බබාල දෙන්නම ලැබෙන්න ඉද්දි තැඹිලිවතුර බීව දෙන්නම ගොඩක් සුදුයි හරිම ලස්සනයි
@sandyaperera3317
@sandyaperera3317 Жыл бұрын
මටත් ඉන්නවා මේවගෙ හොද mother in law කෙනෙක් යාලුවෙක් වගේ. මගෙ අම්මාටත් වඩා හොදයි.
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 Жыл бұрын
Oyalage adare dekkama api thavath oyalata lan venava..ආදරෙයි ඔයලා 4 දෙනාටම ..❤❤❤
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
දැකපු ලස්සන ආදරනිය පවුලක්..❤️❤️ හැමදාම හැමෝම එක්ක සතුටින් ඉන්න අක්කි..අම්මිවත් මතක් කරා කියන්න..❤️❤️
@udulanethmina6605
@udulanethmina6605 Жыл бұрын
meka mulinma sangeeth aiya mulma vedio ekk kla(sudu wenamix eka). oyage ammi mage ammi una nm kiyl hithenawa sanjeeth aiye. ape family eka(ammi, suran appachchi, wara aiya, wara aiyage akki, sangeeth aiya, dinithi akki, dewnaka aiya, hashini akki, anjali akki, anith aiyage nama mathaka nane) marma adaraneeya family ekk. oyala hemotama hemadama sathutin saneepen inn lebenna kiyala mulu hadawathinma prarthana krnwa. hema vedio ekatama comments nodemmata ape family ekath ekk hemadamath innawa. adrei hemotama hebei godakma ammita. see you soon. teruwansaranai hemotama
@udulanethmina6605
@udulanethmina6605 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘
@lifewithmashi4867
@lifewithmashi4867 Жыл бұрын
ඇත්තටම akki math ආසයි ඔයා වගේ වෙන්න ...
@mnrsherin
@mnrsherin Жыл бұрын
අනේ අම්මා ....දුවෙක් නැති අඩුව දිනීගෙන් අම්මට නැති වෙනවා...දිනී හා පැටියෙක් වගේ බෝ එකක් ගැට ගහලා...❤ආදරනීය පවුලක්...දෙවි පිහිටයි
@sachithilini431
@sachithilini431 Жыл бұрын
දිනී අක්කී use karana cream products ගැන කියන්නකෝ
@muthun9242
@muthun9242 Жыл бұрын
මේක කලින් අම්මා කියලා දුන්නා.ඇත්තෙන්ම ගොඩාක් ප්‍රතිඵල තියේ මාත් ගෑවා❤️
@nishadinawodya6902
@nishadinawodya6902 Жыл бұрын
හරිම ලස්සනයිනේ අක්කා කොහොමත් හිත ලස්සන හින්දා.නැන්දත් ලස්සනයි හරිම හොදයි ඔයාලා ඔක්කොම.මමත් අනිවාර්යයෙන් ඔය පැක් එක try කරලා බලනවා.අදත් vedio එක ලස්සනයි.මගේ මෙ චුටී ජීවිතේ මං ගොඩක් ආස ගොඩක් අදරෙ කරන අය ඔයාලා.බුදු සරණයි ඔයාලා ඔක්කොමටම.පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම❤️🙏
@Pperera92
@Pperera92 Жыл бұрын
Happy family..love you all..😘😘😘 අනේ..ඇස් යට කලු වෙන එකට ඔය වගේ හොද treatment එකක් අම්මිගෙන් අහල vedio එකක් කරන්නකෝ...
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 Жыл бұрын
නැන්දම්මා කෙනෙක් තියා අම්මා කෙනෙක් ගෙ ආදරේ වත් ලබන්න පිං කරලා නැති මම..
@athiniperera
@athiniperera Жыл бұрын
She is absolutely a gem to the daughter -in-law and her son tooo❤❤❤ blessings to you aunty stay blessed forever
@gihanimadushika7812
@gihanimadushika7812 Жыл бұрын
අනේ අම්මි මගෙත් තියෙන්නේ මැජික් bulat එකක් මන් kavadavath එකෙන් jus hadala නැ adai දැන ගත්තෙ එකේ vada kalla. Mechchara Kal පැත්තකට Dalai තිබ්බේ
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 Жыл бұрын
සත්තමයි මම මෙහෙම නැන්දම්ම කෙනෙක් මේ දැක්කමයි... ❤❤❤❤❤❤❤❤❤❤
@achinisamarasinghe7572
@achinisamarasinghe7572 Жыл бұрын
Oya adare oarissam kara gnna dini akki..lobai...hemotama lebenne ohoma jeewithayak.oya goadaaaak luckey ...🥰🥰🥰
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අපි දැක්කා අක්කි Instagram eka story dala thibba video eka 🙈😂. Love you & God bless you ❤️🥰
@upaliranasinghe6413
@upaliranasinghe6413 Жыл бұрын
අනෙ මටත් ඕන එ වගෙ නැන්දම්මා කෙනෙක් 😘😘🤗
@ashadias2970
@ashadias2970 Жыл бұрын
Your mother has very genuine personality and Dinithi also has down to earth personality
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
දැන් නම් මේ vlog එකක් හරි මිස් උනා කියන්නේ බත් කෑවේ නෑ වගේ 😒❤😍පිස්සුවක්
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Mewan nandammala lebima wasanawak 😍😍 me adaraya parissam kara ganna dini akki lucky 😍😍😍 experience eka apit ekka bedagatta thanks oyalata😘
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
දිනිති ට 👧හිත හොඳ හිතේ කහට ක් නැති හොඳ අම්මා 🧏‍♀️කෙනෙක් ලැබිලා. සතුටුයි හැමදාම 👩සතුටින් ඉන්න එයාලත්👫 සතුටින් තියන්න. 👨‍👩‍👧‍👧 ආදර්ශමත් ජීවිතයක් ගත 😘කරන්න හොඳ 🥰උදාහරණයක්.
@shriyanthamangalika7700
@shriyanthamangalika7700 Жыл бұрын
පුතා ඔයාගේ වැඩ සටහන මම මග හරින්නැතුව බලනවා හරිම සතුටුයි ඔයාලගේ පවුලට හරිම ආදරෙයි මට ඔයාගේ කතාව අමිමට ආදරේ.ඒහැමදේම මගේ පුතා වගේ
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Жыл бұрын
දිනිට හොද ම හොද නැන්දාමා කෙනෙක් ලැබිලා තියෙන්නේ හරිම හොදයි . ඔයාලා මේ වගේ සතුටින් ඉන්න කොට අපිටත් සතුටුයි 😍😍😍😍😍
@darkness79902
@darkness79902 Жыл бұрын
දන්නෙම නැතුව ඔයාලගෙ ෆැමිලි එකේ සාමාජිකයො වෙලා අපිත් 😁
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
මේ වගෙ අම්මා කෙනෙක් ලබන්න සංගීත් අයියා වගෙම දිනී අක්කිත් පිං කරල තියෙනවා.හැමදාමත් මේ ආදරේ මේ විදියටම තියෙවා කියල මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමී. සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.හැමෝටම බුදුසරණයි .
@fathimanilziya9467
@fathimanilziya9467 Жыл бұрын
හරිම ලස්සනයි අම්මේ.මම අහලා තියෙනවා green grams මුහූණට ගෑවාම skin rough වෙනවලු.ඇත්තද බොරු මන්ද. Pls reply me amme.
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
E anuty tamangema duwekuta wage salakanne e nisa eyage puthtage family Life eka godak hodin yanna puluwan wei god blz you
@kaviGamage11
@kaviGamage11 Жыл бұрын
Me loke hama පවුලk ma me wage වුණොත් loke mita wada assnyi ❤🤘
@dewmihasithvlog1442
@dewmihasithvlog1442 Жыл бұрын
අනේ දිනි අක්කෙ ඔයා හරිම වාසනාවන්තයි 😊නැන්දම්මා කෙනෙක්ගෙන් ඔහොම ආදරයක් ලේසීයෙන් ලේලී කෙනෙක්‍ට හම්බෙන්නේ නෑ.ගොඩක් අම්මලා ලේලී කියලා මතෙන් ගොඩක් වෙනස් කම් කරනවා වැඩ්...ඒත් අක්කාට අම්මා වගේම කෙනෙක් හම්බෙලා තියෙනවා ....මේ අම්මා තමන්ගේ දරුවත් එකයි ලේලිත් එකයි කියලා හිතන ගොඩක් හොද අම්මා කෙනෙක්.....හැමදාම ඔයාට ඒ ආදරේ ලැබෙයි....
@sass3013
@sass3013 Жыл бұрын
ලස්සනයි, පිංවන්තයි අම්මයි ,දුවයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@t.m.t977
@t.m.t977 Жыл бұрын
Ane shok නැන්දම්මා 🥰👀💟
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Akki use karana aththama cream eka kiyannako night ekata
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Dinithi akka harima wasanawanthai ❤🦄❤
@pavithrawanigasooriya4494
@pavithrawanigasooriya4494 Жыл бұрын
Me wage ammala hamba wenna wasanawata.dinie is very lucky girl.nice family.
@tharushirambukkana7587
@tharushirambukkana7587 Жыл бұрын
Dini akki oya harima lucky girl kenek❤️❤️❤️
@t.wbandara9314
@t.wbandara9314 Жыл бұрын
සුභ අනාගතයක් දෙන්නට. අම්මටත් තාත්තාටත් ආදරෙයි
@Piyuminisansala1234
@Piyuminisansala1234 Жыл бұрын
ඔයාලගේ වීඩීයෝ එකක් දානකන් ඉන්නෙ බලන්න ශෝක් අනී ඔයාලා දෙන්නා
@renuka243
@renuka243 Жыл бұрын
ගොඩක් වටිනව සංගිත් පුතා මමත් බැලුව ගමන් හදල ගැව ගොඩක් ස්තුතිය ඔයාගෙ අම්මට සියලු දෙනාටම තෙරුවන් සරණියි දිනිදුව ඔයාගෙ සතුට හැමදාම තියෙනවා වරා පුතා ඔයාටත් තෙරුවන් සරණියි 🙏🙏🙏🌼🌸
@nilakshiyashara9459
@nilakshiyashara9459 Жыл бұрын
ඔයාලා කොහොමත් ලස්සනයි.ආදරෙන් ඉන්න හැමදාම
@kdcpkothalawala764
@kdcpkothalawala764 Жыл бұрын
මම ත් සුදු වෙන්න බලාගෙන හිටියෙ. ඒක හරි දැන් කියන්න කො මහත් වෙන්නත් කන්න ඕන දෙයක් තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤
@diliniisurika9239
@diliniisurika9239 Жыл бұрын
Oyalage family eka shook...hamadama sathutin inna...
@nadeeshasewwandi8020
@nadeeshasewwandi8020 Жыл бұрын
අම්මාට බුදු සරණයි.
@madushanimadu8174
@madushanimadu8174 Жыл бұрын
Harima lassani aiya e kathava api hamadama balanava oya hodata ragapanawa...
@cutebby4681
@cutebby4681 Жыл бұрын
අම්මා ගේ කෑම විඩියෝ එකකුත් ඔනේ ලගදිම❤❤❤ 😍😍🌏
@florafernando6447
@florafernando6447 Жыл бұрын
Dini nangi godaak pin karala tiyenawa. Oyawage ratharan ammek labanna hamotama pina na..satutama labewa.💗💗💑❤😍
@WinodaniKenshlaya
@WinodaniKenshlaya Жыл бұрын
Sangeeth aiyage hinawa thamaii hinawa adare හිතෙනවා dini akki ඉතින් කොහොමත් lassanane😃😃😃😃 wara aiya අන්තිමේ ne awe ...shok oyala හැමෝම ගොඩක් ආදරෙයි ummmmmmmma love you 🌺🌺🌺😘😘😘😘😍😍😍
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
අනේ අම්ම් ශොක් වයසට ගියාත් ලස්සනට ඉන්න ඔන
@hdeu9860
@hdeu9860 Жыл бұрын
හොද නැන්දම්මා කෙනෙක් නෙවෙයි හොද අම්මා කෙනෙක්..❤️❤️
@kaushimadushika7491
@kaushimadushika7491 Жыл бұрын
Sangeeth malli...oyage sing karana Vedio1 karannakoo.kalinuth mn illuwa Vedio1.ona harida.playing guitar and singing 😍🥰💕😍
@nethmiamanda8722
@nethmiamanda8722 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ..හැමෝටම තෙරුවන් සරණයි
@thilinianuruddhikajayasing3678
@thilinianuruddhikajayasing3678 Жыл бұрын
ෂෝක් නැන්දම්මා කෙනෙක් දිනී ඔයාට ඉන්නේ.ඔයාලා දෙන්නත් ෂෝක්. මේ වගේ ඉදිරියටත් හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි!
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Paw sangeeth ge ammata dinithi wa dakkama mara sathutak thiyenne... wasanawanthai dinithi me wage amma kenek labanna .... jesu phitai
@madaraaththanayaka1598
@madaraaththanayaka1598 Жыл бұрын
සංගීත් ගේ ලැජ්ජාව ...
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ video එක🌼🌼🌼🌼🌼♥️♥️🌼🌼
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,2 МЛН