මොනාලිසා සිතුවමේ සැගවී ඇති ඔබ කිසිදා නොදැන සිටි විශ්මිත රහස් | The Mona Lisa Mystery

  Рет қаралды 92,808

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 94
@kavishakavisha258
@kavishakavisha258 Жыл бұрын
අදත් සුපිරියක් තමා 🎉හැබැයි යි පුරුදු කට හඩ නම් නෙවෙයි😢😪
@ShamaLakmali-ey8uv
@ShamaLakmali-ey8uv Жыл бұрын
මොනාලිසා ගැන නොඇසූ තොරතුරු ගොඩක් දැන් ගත්තා 👍 ස්තූතියි විශ්ම ලෝකය ❤❤
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva Жыл бұрын
මම දන්නා හැටියට මොනාලිසා යනු එවකට ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සිටි වංශවත් සේද ව්‍යාපාරිකයෙක් උන Giocondo Gherardini ගේ එක් බිරිදකි. ඉතාලි ජාතිකයන් කිසි දිනක මැය මොනාලිසා ලෙස හදුන්වන්නෙ නැත. ඔවුන් මෙය " Lisa Gherardini " කියා හදුන්වති. ලොව හිටි දක්ශතම චිත්‍ර ශිල්පියෙක් වන ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මානය කරන ලද මෙය දැනට ප්‍රංශයේ ඇත්තේ එවකට Giocondo විසින් මෙම චිත්‍රය තමන්ගෙ බිරිද තරම් ලස්සන නොවන බව ප්‍රකාශ කර ප්‍රතික්ෂේප කල පසු, ප්‍රංශයේ සිටි රජුගේ ආරාධනාවෙන් ප්‍රංශයට ඔහු යනවිට මෙයත් රැගෙන ගොස් එහිදි වැඩ නිමකල නිසාවෙනි. මෑතකදි lisa මිහිදන් කල ස්තානය සොයාගෙන ඇටකටු සියල්ල ගොඩගත් අතර ස්තිර ලෙසම එය ලිසාගෙ බව ඉතාලි බලදාරින් තහවුරු කලෙය. මට මතක හැටියට ඇය මිහිදන් වි සිටියේ ඉතාලියේ ෆිරෙන්සිහි ඉතා වංශවත් පවුල් වල සොහොන් අතරය.
@sachindramihindukula9208
@sachindramihindukula9208 Жыл бұрын
It's true 👍
@alokaabaya6352
@alokaabaya6352 Жыл бұрын
මමත් කැමති මේ වගේ අභිරහස් දෙවල් වලට තමා 🔥🔥🔥
@Helasiri
@Helasiri Жыл бұрын
තවත් සුපිරිම වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐
@ShiromiPriyadarshani-m9j
@ShiromiPriyadarshani-m9j 2 ай бұрын
Shaaa maru video 📹
@adeepaanuraga
@adeepaanuraga Жыл бұрын
ලියනාඩො ඩාවින්සි කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙ ඉන්ජිනෙරැවක් විදිහටත් එයා වැඩකරලා තියෙනවා
@adeepaanuraga
@adeepaanuraga Жыл бұрын
මම චිත්‍ර කරන්නෙ මෙ පාර OL විභාගයටත් ලියනවා මම හිතනවා ⁣OL විභාගෙට මෙ විඩියො එක වටිනවා ඇති කියලා
@randunikawshalya5760
@randunikawshalya5760 10 ай бұрын
Liwwada ethin kohomada results chithra walata
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
Mage Priyathama You-tube channel eka "විශ්ම ලෝකය"Thanks Vishmalokaya ❤❤❤❤❤❤
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😍❤️‍🔥😮
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 8 ай бұрын
අපි ඔය චිත්‍රයෙ ගැඹුරු අර්ථ හොයන්න මහන්සි වුනාට කියන්න තරම් ලොකු හේතුවක් නැති වෙන්නත් පුළුවන් අන්තිමට😋
@SasiKumar-ll1hx
@SasiKumar-ll1hx 4 ай бұрын
Yahh🥴🥴🥴
@thilankaniroshani5345
@thilankaniroshani5345 Жыл бұрын
Davinsige Avasan bojana sangrahaya ganath video ekak karanna puluwanda
@muthurajthaksara5814
@muthurajthaksara5814 Жыл бұрын
Eka gena kalin video ekak karala thibuna .. dn awuruddakata withra kalin .. poddak blnna mata mathakai eka ..
@ajithajith-og9vo
@ajithajith-og9vo 8 ай бұрын
😮good thanks so much 🙏
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ නියමයි ❤❤
@amilakumara3805
@amilakumara3805 2 ай бұрын
මොනාලිසා චිත්‍රය යටින් තවත් චිත්‍රයක් තියෙනවායි කියලා හොඳට පේනවා. ඇත්තටම එහෙම තියනවයි කියල හොයාගෙනත් තියෙනවා. ඒත් මට දැනගන්න ඕනේ මොනාලිසා චිත්‍රයේ අර හොඳටම පේන කොටස මොනාලිසා චිත්‍රයට යටින් තියෙන චිත්‍රයේමද කියලා. මොනාලිසා චිත්‍රය ගැන හා ලියානාඩෝ ඩාවින්චි ඇඳපු චිත්‍ර ගැන මං ගොඩක් තොරතුරු හොයා ගත්තා. හැබැයි ඒ තොරතුරු එකිනෙකට වෙනස්. ලියානාඩෝ ඩාවින්චි පිටසක්වලෙක්ද කියලත් හිතෙනවා. නැත්නම් එයා පිටසක්වලින් සමග සම්බන්ධ වෙන්නේ කොහොමද? එහෙම සම්බන්ධ වුණත් එයා ඒක ගැන චිත්‍රවල හංගන්න හේතුව මොකක්ද? මොනාලි සහ චිත්‍රයට අමතරව ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය අට වසරේ ඉතිහාසය පෙළ පොතේ තියෙනවා. ඒත් සමහර යූටියුබ් චැනල් වල ඒ පින්තූරය වෙනස්ව තමයි තියෙන්නේ. මට නම් හිතෙන විදිහට මිනිසුන්ට හා නවීන තාක්ෂණයට වඩා පිටසක්වල ජීවීන් භයානකයි. කාට හරි පුලුවන්නම් මට මේ චිත්‍ර හා ලියානෝඩෝ ඩාවින්චි ගැන අලුත් තොරතුරු මට ලබා දෙන්න ඒක මට ලොකු උදව්වක්. ඒවගේම මම විශ්ම ලෝකයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැදගත් දේවල් පිළිබඳව අපිව දැනුවත් කරනවට.
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හැමදාම වගේ ❤❤❤❤
@Msm9126
@Msm9126 Жыл бұрын
Thank you wishma lokaya ❤😊
@ajithawickramasinghe230
@ajithawickramasinghe230 5 ай бұрын
Super❤
@ShiromiPriyadarshani-m9j
@ShiromiPriyadarshani-m9j 2 ай бұрын
Good
@ranganapiyumal2324
@ranganapiyumal2324 3 ай бұрын
jeeses wahanse gana vedeo akak ganna please
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
Lassanai adath video eka ayiye ❤️
@nadeesudu6233
@nadeesudu6233 Жыл бұрын
👌👌👌👌👌👌👌
@lalsumeda8947
@lalsumeda8947 Жыл бұрын
wow
@red_die576
@red_die576 Жыл бұрын
ගැම්මක් තමා සගෝ😊❤
@nethmikaveesha2100
@nethmikaveesha2100 Жыл бұрын
@Gamage675
@Gamage675 Жыл бұрын
තැන්ක්ස් අයියා මම චිත්‍ර කරන්නේ මට ඔන වෙලාම තිබ්බ වීඩියෝ එකක් 🥰🙃
@SANDARUSANDAPA15
@SANDARUSANDAPA15 Жыл бұрын
Elama cuddh❤
@SunandaWeerasinha
@SunandaWeerasinha 11 ай бұрын
👍👍👍👍👍
@Monara-md7ou
@Monara-md7ou 4 ай бұрын
චිත්‍රය ගැන කියපු මුල් ටික නම්⁣ෙබරු පස්සේ කියපු ටික නම් ඇත්ත
@N_rubiks
@N_rubiks Жыл бұрын
Hi
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Maru අයියේ
@sampathpradeep3058
@sampathpradeep3058 Жыл бұрын
Monalisata mama godak kamathi. Mara chiththra yak.
@ireshtharindu-tv7br
@ireshtharindu-tv7br Жыл бұрын
අදත් සුපිරි❤
@chanchalakumari554
@chanchalakumari554 Жыл бұрын
Niyamai aiye
@mathishadilshan8094
@mathishadilshan8094 Жыл бұрын
Adath superiyak thama ithine
@minuu6645
@minuu6645 8 ай бұрын
😢
@ireshtharindu-tv7br
@ireshtharindu-tv7br Жыл бұрын
ඉස්සෙලල්ම මම❤😊
@ashendilhara3450
@ashendilhara3450 7 ай бұрын
da vinci kiynne painter kenekta wada thanikarama SCIENTIST,ENGINEER,INVENTOR kenek🔥
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 7 ай бұрын
හලෝ මම තමා ඩාවින්චි. මම නැවත ඉපදුණා. මොකද මට ස්වර්ගයේවත් නිදහසේ ඉන්න විදියක් නෑ. මේ පිස්සු විග්‍රහ දැකලා. උන්ට ඇත්තටම පිස්සු මම චිත්‍ර ඇන්දේ ඔය මුකුත් හිතලා නෙවෙයි.
@immortal_sankie
@immortal_sankie 3 ай бұрын
😂
@maheshdilshan46
@maheshdilshan46 2 ай бұрын
Atta wanna ati😂
@KingDush-mb8gj
@KingDush-mb8gj 2 ай бұрын
Ehmada anr matath adina widiha kiyla denna
@ArachchiPriyantha
@ArachchiPriyantha 2 ай бұрын
😂 pissuda man da 😂😂
@h.ruwandika
@h.ruwandika 2 ай бұрын
Ae ane eka adinna aurudu 5k giye😮
@dasunlakmal6811
@dasunlakmal6811 8 ай бұрын
Mema chithraya lookayee palamu chithrayada
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
❤💙❤️
@BanukaNirmal
@BanukaNirmal 9 ай бұрын
❤🎉😮😊
@hearkenmusic6616
@hearkenmusic6616 Жыл бұрын
3 RD
@nuwandumith613
@nuwandumith613 Жыл бұрын
😮
@VihangaLK
@VihangaLK Жыл бұрын
hiii
@arunigunathilaka6209
@arunigunathilaka6209 Жыл бұрын
🤔
@Gems9372
@Gems9372 Жыл бұрын
කලින් video එකක් කරා නේ මොනාලිසා 🤔🤔🤔 0:52
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹🌹💥💥
@ChamaniNisansala-gm8eb
@ChamaniNisansala-gm8eb Жыл бұрын
Ma art aka gana aka aka vidiha katha kiyanava
@judehewavitharana312
@judehewavitharana312 Жыл бұрын
Voice eka wenas neda 🙄?
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 7 ай бұрын
හලෝ මම තමා ඩාවින්චි. මම නැවත ඉපදුණා. මොකද මට ස්වර්ගයේවත් නිදහසේ ඉන්න විදියක් නෑ. මේ පිස්සු විග්‍රහ දැකලා. උන්ට ඇත්තටම පිස්සු මම චිත්‍ර ඇන්දේ ඔය මුකුත් හිතලා නෙවෙයි. 9:31
@ArachchiPriyantha
@ArachchiPriyantha 2 ай бұрын
😂😂😂
@SLzedar2010
@SLzedar2010 Жыл бұрын
2
@지아산
@지아산 Жыл бұрын
Russin janapathige munathamai hethinne putin ge
@Kkpntharakaperera
@Kkpntharakaperera Жыл бұрын
කටහඩ මෝකද 🤔
@shenal6352
@shenal6352 Жыл бұрын
I'm late 😢
@KD-yn2ci
@KD-yn2ci Жыл бұрын
ඒබ්‍රහම් ලින්කන් gay හෝ bi කිව්වට කමක් නෑ.. ඒත් මෙයා ගේ නෙමෙයි . මෙයා පර්‍යේශකයෙක්...අත් හදා බලන්නෙක්... කොහොමද සමරිසි වෙන්නෙ..
@rimzaa
@rimzaa Жыл бұрын
පර්‍යේශකයෙක්ට සමරිසි වෙන්න බැරිද
@YenulaYenu-ho7xl
@YenulaYenu-ho7xl Жыл бұрын
අයියේ ඔයාව ගොඩක් කට්ටිය කොපිකරලා
@binu_Hettiarachchi
@binu_Hettiarachchi Жыл бұрын
මොනාලිසා ඇත්තටම ගනිකාවක් කියන අය මේ පැත්තට
@sachindramihindukula9208
@sachindramihindukula9208 Жыл бұрын
Naha... Mary Magdalene tath okama tama kiwwe...samalingika davinci dadi ganika wirodiyek..
@palikachithraweera3615
@palikachithraweera3615 10 ай бұрын
🙏👍😰😱😫🤔🤔
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
මොනාලීසා කියන චරිතය පිටසක්වල ජීවියෙක් කියලා තමයි කියන්න පුලුවන්. ඒ ඇයගේ එක භවයක් වෙන්න ඕන. ඇය ගොඩක් කම්කටොලු වලට මුහුණ දුන් චරිතයක් බව සදහන් වෙනවා. ඇය මරියා නමින් හදුන්වන්නෙත් තවත් භවයක් කිව හැක. 🇱🇰🌌
@pasindudasanayaka6330
@pasindudasanayaka6330 Жыл бұрын
Nikn putin th wage 🥲😌😂
@thishandissa
@thishandissa Жыл бұрын
ඩාවින්සි මිනිස් සිරුර ගැන කුතුහලය නිසා යාළුවෙක්ගෙන් මිනී ගෙන්වාගෙන ඒව disect කර චිත්‍රයට නගා දැනට ඉගෙනගන්න anatomy පින්තූර ගොඩක් එයාගේ.. කොහොම හරි අහු වෙලා. ඒ වැඩේ නාවත්ත්න්න උනා.. කාන්තාව ගෙන් 100% පෆෙක්ට් කාන්තාව අඳින්න උවමනාව නිසා එයා සුරූපී ගණිකාවන් ගෙන්වාගෙන එක මත ඒක චිත්‍රයට නැගූ බවයි මම කියවා ඇත්තේ.
@keshawaawasith1591
@keshawaawasith1591 Жыл бұрын
ඕක මම කලින් දැනගෙන හිටියා..😁
@Dreamvehicles699
@Dreamvehicles699 Жыл бұрын
ලෝකෙ ධනවත්ම පුද්ගලයන් 10 ගැන වෙන වෙනම වීඩියෝ ගේන්නකො.කරපු අයගෙ හැර අනික් අයගෙ🤗
@premarathnakmpremarathna6376
@premarathnakmpremarathna6376 11 ай бұрын
meka boru wak. viki pediya Web site ekata gihilla balanna . apiwa rawatanawa
@janiya6578
@janiya6578 Жыл бұрын
1 st
@rasalsh2240
@rasalsh2240 Жыл бұрын
අනේ වෙනදා ආස හුරුපුරුදු කට හඬ නැතුව පාළුයි 😔😔
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
පුක දෙන්න එපා වේසිගෙ පුතා
@jensasfernando
@jensasfernando 7 ай бұрын
PaLAYAN BAN BORUE NOkiya
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
Super❤
@randivihanga4045
@randivihanga4045 Жыл бұрын
Wow
@SureshSilva-p1b
@SureshSilva-p1b 3 ай бұрын
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 7 ай бұрын
හලෝ මම තමා ඩාවින්චි. මම නැවත ඉපදුණා. මොකද මට ස්වර්ගයේවත් නිදහසේ ඉන්න විදියක් නෑ. මේ පිස්සු විග්‍රහ දැකලා. උන්ට ඇත්තටම පිස්සු මම චිත්‍ර ඇන්දේ ඔය මුකුත් හිතලා නෙවෙයි. 9:31
@sachininimesha8667
@sachininimesha8667 6 ай бұрын
මොලේ අමාරුකාරයෙක් ද
@ArachchiPriyantha
@ArachchiPriyantha 2 ай бұрын
Mona da 😂😂😂😂 me kiyawan ne 😅
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН