ලෝක ප්‍රසිද්ධ චිත්‍ර වල සැගවුණු විශ්මිත රහස් 07ක් | 7 Great Mysteries Hidden in Famous Paintings

  Рет қаралды 261,335

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 341
@CEYLONEXPLAINER
@CEYLONEXPLAINER 2 жыл бұрын
අපිට මෙහෙම විනාඩි 9න් බලන්න ලේසී වුනාට විඩියෝ එකට කරුනු හොයල edit කරන්න කොච්චර අමාරුද , බොහොම ස්තූතියි විශ්ම ලෝකය 🤘 ආදරෙයි ♥️
@AvinthaHI
@AvinthaHI 2 жыл бұрын
සිරා බන්
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
aniwa💯
@DANUKAGAMING627
@DANUKAGAMING627 2 жыл бұрын
Yes ban
@rashenfernando7261
@rashenfernando7261 2 жыл бұрын
ඇත්ත ❤️
@malithchamika5116
@malithchamika5116 2 жыл бұрын
මාත් විඩියො එකක් කරලා එඩිට් කරන්න ගියා මාත් ලෙප්ට් ලැප් එකත් ලෙප්ට් 😂
@p.p4104
@p.p4104 2 жыл бұрын
ඔය චිත්‍ර ඇඳපු කට්ටිය කොච්චර බුද්ධිමත් කට්ටිය වෙන්න ඕනද?නේ . අදත් සුපිරි විශ්ම ලෝකය ❤❤❤❤❤❤
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
ඇයි බං අපේ බුද්ධිමත් කටිිටිය ඇන්දෙ දැනට අවු 2/3 ඉස්සෙල්ලා ....බුද්ධිමත් චිත්‍ර ටිකක් ....😂😂🤣🤬🤬
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්සි කියන්නේ තාරකා ශාස්ත්‍ර විශාරදයෙක්, ගණිත විශාරදයෙක්, සංගීත විශාරදයෙක්, කාර්මීක ඉංජිනේරුවරයෙක් දර්ශනවාදියෙක්, විද්‍යාඥයෙක් වගේ හුගක් ක්ෂේත්‍රවල නිපුණයෙක් ඉතින් ඒ වගෙ මිනිස්සුන්ගේ චිත්‍රවල කාම රසාස්වාදයට එහා ගිය දෙයක් තියෙන එක පුදුමයක් නෙවෙයි
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
නොටිෆිකේෂන් ආපු ගමන් සෙට් වෙලත් ෆස්ට් කමෙන්ට් එක දාගන්න විදිහක් නෑ🙂 ඒකට තමා සාර්ථකත්වය කියන්නෙ😊 Good Luck විශ්ම ලෝකය❤️
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@satheema308Ai
@satheema308Ai 2 жыл бұрын
ෆස්ට් කමෙන්ට් එක මගේ ❤❤
@tcfunzone8798
@tcfunzone8798 2 жыл бұрын
මට සප් එකක් ඕනී.
@mood8422
@mood8422 2 жыл бұрын
ඇයි ෆස්ට් කමෙන්ට් එක දාන්න ඔච්චර ආස ? 🙄
@sudathdias6147
@sudathdias6147 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්චි... චිත්‍ර කලාවේ අසමසම පුරෝගාමියා ඔහුය. ඔහුගේ කලා කෘති වලට අභියෝග කල හැකි චිත්‍රයක් නොමැති තරම්ය. 🙂♥ ස්තුති විෂ්ම ලෝකය ❤️‍🔥
@SLCryptoFamily01
@SLCryptoFamily01 2 жыл бұрын
තේරුමක් තියෙන වැදගත් විඩීයෝ එකක් ගොඩක් ස්තූතියි ඔයාට✌️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
එක දිගට සුපිරි අභිරහස් video කිහිපයක්ම , සුපිරි යක් තමා විශ්ම ලෝකය... 😍👌
@gimhanaperera2829
@gimhanaperera2829 2 жыл бұрын
ඇත්තටම මාර වැදගත් වුනා.වටින වීඩීයෝ එකක්.ඒ පොඩි චිත්‍රයෙන් කොච්චර ලොකු දෙයක් ඉස්මතු වෙනවාද? මාරයි ඒක නම්.thanks aiye
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
වැදගත් video එකක් thank you 💛💛💛💛💛
@TaTa-dl7sw
@TaTa-dl7sw 2 жыл бұрын
Reptilians la ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
@shiran7403
@shiran7403 2 жыл бұрын
ඩාවින්චි ශිල්පියාගෙ චිත්‍ර අසම සමයි එතරම් අති විශිෂ්ටයි ❤️🔥 ඉතිහාසයේ,චිත්‍ර විෂයන් තුල කතාවට ලක් වන චිත්‍ර ශිල්පියෙක් ලියනාඩෝ ඩාවිංචි කියන්නෙ
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්සි කියන්නේ තාරකා ශාස්ත්‍ර විශාරදයෙක්, ගණිත විශාරදයෙක්, සංගීත විශාරදයෙක්, කාර්මීක ඉංජිනේරුවරයෙක් දර්ශනවාදියෙක්, විද්‍යාඥයෙක් වගේ හුගක් ක්ෂේත්‍රවල නිපුණයෙක් ඉතින් ඒ වගෙ මිනිස්සුන්ගේ චිත්‍රවල කාම රසාස්වාදයට එහා ගිය දෙයක් තියෙන එක පුදුමයක් නෙවෙයි
@hashinipabodha6597
@hashinipabodha6597 2 жыл бұрын
Mata hodata chithra adinna puluwan. Oyawath adinnada? 😇
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤️
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අදත් ගොඩක් වටින video එකක් අයියේ. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
නියමයි. තවත් නියම වීඩියෝ රැසක් අරන් එන්න විශ්ම ලෝකයට හැකි වේවා. අදත් ගොඩක් සතුටුයි. ස්තුතියි! 🙌😍😍
@pathumharshana1305
@pathumharshana1305 2 жыл бұрын
බුදුසරණයි ... හැමදාම හොඳ video ගෙන්න ලැබේවා...
@Shani-t4j
@Shani-t4j 2 жыл бұрын
කවදාවත් first වෙම්න නම් බෑ 😒😑💔 නියමයි වීඩියෝ එක චිත්‍ර කියන්නෙ ආසම දෙයක් ❤😇
@imeshaudayangani9082
@imeshaudayangani9082 2 жыл бұрын
Maru aiye..gdk ලස්සනයි
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Thanks for video.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤
@Monalisa-wd3nk
@Monalisa-wd3nk 2 жыл бұрын
අද කාලේ කවුරුත් ඩාවින්සි අයියා ගැන මතක් කරන්නෑ පුතා. ඔයා මතක් කරනකන් මටත් අමතක වෙලා තිබුනේ එයා ගැන 😁😍😍😍
@snp4708
@snp4708 2 жыл бұрын
මන් හිතුවෙ ඔයා මලා කියලා
@pineapple752
@pineapple752 2 жыл бұрын
Math ane monalis thama innavane
@musiclifedjmix2751
@musiclifedjmix2751 2 жыл бұрын
හායි මොනාලි
@avatarthelastairbender2485
@avatarthelastairbender2485 2 жыл бұрын
Patek philippe ඔරලෝසු ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@ruwanimarasinghe8440
@ruwanimarasinghe8440 2 жыл бұрын
Thank you for updating about everything ❤️❤️❤️
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අයියගේ වල් පල් නෑ ඔක්කෝම වැදගත් 😇❤️💖💖
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Interesting video thanks Wisma Lokaya ♥️♥️♥️♥️🥰🥰🥰♥️🥰
@gamerboy7255
@gamerboy7255 2 жыл бұрын
ශා අදත් ඉතින් සුපිරි වීඩියෝවක් 👍👍
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
O/L චිත්‍ර වලයි O/L ඉතිහාසෙ පුනරුදය පාඩමේ දේවලුයි ගොඩක් තියනවා
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
ඔබගේ වීඩියෝ එක බොහොම වැදගත් ,ඒ නිසා සබ්ක්රියබ් කලා මගේ එකටත් ඒ ටිකම කරන්න මගේ එකටත් ඒ ටිකම කරන්න
@prabathdisanayake1986
@prabathdisanayake1986 2 жыл бұрын
නොහිතපු ඉතාමත් වටින වීඩියෝවක් විශ්ම ලෝකය ස්තූතී.........❤🌎
@shifraperera6096
@shifraperera6096 2 жыл бұрын
Excellent wishma lokaya
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 2 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය ....... මම ආසම මාතෘකාවක් ....... ලියනාඩෝ ඩා වින්සි අදින ලද සෑම චිත්‍රයක් ම රහසක් සගවා සිටිනවා ...
@malithchamika5116
@malithchamika5116 2 жыл бұрын
දාපු ගමන් බැලුවෙ මන් ,ආදරෙයි අයියෙ ariana grande ගැන ගේන්නකො
@godemmanuel6668
@godemmanuel6668 2 жыл бұрын
හැමදාම wishma lokayage video blanawa kiyane wenama pissuwak ❤
@janakapriyalal5975
@janakapriyalal5975 2 жыл бұрын
සුපිරි සුපිරි niyamai godak දේවල් පුළුවන් දැනගෙන inna
@sldarklord780
@sldarklord780 2 жыл бұрын
නියමයි. 😍😍 පුළුවන් ඉක්මනට වීඩියෝ ගේන්න
@oriongraphics9300
@oriongraphics9300 Жыл бұрын
සුපිරියි සහෝදරයා ජයෙන් ජයම වේවා
@nisajakethmin3319
@nisajakethmin3319 Жыл бұрын
Video එක 👌 මරු. හැබැයි අයියා "The Night Watch" කිව්වෙ 'දි නයිට් වොච්'කියලා .එහෙම නෙවෙයි 'ද නයිට් වොච් ' .Vowel ekak vachaneka mula thiyeddi "දි" කියල pronounce karanne.එහෙම නැති වෙලාවක "දි" pronounce කරන්නෙ නෑ. Loku kamakata ehema neveyi kiyanne එහෙම කිව්වනම් ලස්සන හින්දා . චිත්‍ර ගැන තව වීඩියෝස් ඕනි.
@priyanthikagamage9257
@priyanthikagamage9257 2 жыл бұрын
අයියා අද සුපිරි vidio එකක් ...මම අද ගොඩාක් ආසාවෙන් බැලුවා .අද ගොඩාක් වට්නා vidio එකක් ..අයියා ලස්සන vidio ගෙනාවා ...අපේ දැනුම වැඩි කරන්න ...අයියා ගොඩාක් ස්තුතිය ..අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
@lakruwangalappaththi585
@lakruwangalappaththi585 2 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ කියලා දීපු ඉතිහාසය පාඩම මතක් උනා මේක බලනකොට
@abc-ye6vp
@abc-ye6vp Жыл бұрын
ඒක ඇත
@rusirusadakalum8563
@rusirusadakalum8563 2 жыл бұрын
අයියට ඕනම කතාවක් ලස්සනට කියන්න පුළුවන් නියමයි අයියෙ...අයියට පුලුවන්ද මේ කෙනා ගැනත් පොඩ්ඩක් හඳුන්වාදීමක් වීඩියෝ එකක් කරල දාන්න..☺️...xxx tentacion...😢..😭😭..eya genath video ekak danna ko aiyee....😒😒..💖💖💖..☺️☺️☺️
@statusking1950
@statusking1950 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ විෂිෂ්ට චිත්‍ර ෂිල්පියෝ. අදත් නියම‍‍‍‍‍ video ake.❤️❤️
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
🙂🙂🙂🙂🙂👍📚📏📐📏📚📚📐📐📏📚🙂Thanks for video. Good luck!!!!!!!!!!!
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ayye
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 жыл бұрын
In Jonathan Nolan's Westworld TV series season 1 episode 10 Dr. Robert Ford gives a fine explanation about the Creation of Adam painting
@musicspace49
@musicspace49 2 жыл бұрын
හැම කමෙන්ට් එකකටම ❤️ දාන්න ඔයා අමතක කරන්නේ නෑ ඒකට ගොඩක් thanks ❤️❤️❤️
@cashlogiclanka8730
@cashlogiclanka8730 2 жыл бұрын
Ela aiya
@pavithsenevirathna2319
@pavithsenevirathna2319 2 жыл бұрын
WOW!!! THIS IS AN AWESOME VIDEO!!!! HATS OFF WISHMA LOKAYA!!! ♥️♥️♥️
@BhashithaNipun-xg7io
@BhashithaNipun-xg7io 11 ай бұрын
සුපිරි video ekak විශ්ම aiye💖💖💖💖👍👍👍😎
@lovex4rever
@lovex4rever 2 жыл бұрын
ආදරෙයි අයියේ හැමදාම ඉන්නවා එකෙන් රෙස්පෙක්ට් ඊලඟටත් මෙවගේම එකක් ඕනෙ බොක්ක
@lovex4rever
@lovex4rever 2 жыл бұрын
එහෙම නෙද යාලුවනේ
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
නියමයි අද.1 comment මගෙන්😍😍😍
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
විශ්ම ලෝකය 💯✅ 👇 ❤
@amilasupun7743
@amilasupun7743 2 жыл бұрын
වැදගත් දෙයක් මරු විශ්ම ලෝකය😎😎😎😎😎💪👍👍🙏
@yashodyachamathsara1251
@yashodyachamathsara1251 2 жыл бұрын
Dabadeniya Rajadaniya gena video ekak ona...Ol wlt wtinw ❤️
@mr_traveler2
@mr_traveler2 2 жыл бұрын
නියමයි අයියෙ 🥰🥰🥰
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
Thanks wishma lokaya❤️🇱🇰💯
@nishalnishal9508
@nishalnishal9508 2 жыл бұрын
Maru
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
අයියල කොහොමද ඔය වීඩියෝ හොයාගන්නෙ
@imankavinga4471
@imankavinga4471 2 жыл бұрын
නියමයි අයියේ ඉල්ලපු විඩියො එකක්😍❤..බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ගැන විඩියො එකක් කරන්න.
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
වැන්ගාගෙ ජිවීත කතාව, චිත්‍ර ගැන වෙනම වීඩියො එකක් කරමු අයියෙ 🙂🌚❤️
@Ruwan794
@Ruwan794 2 жыл бұрын
විශ්ම ලෝකයට ආ..දරෙයි ❤️❤️❤️
@umeshkanchana1853
@umeshkanchana1853 Жыл бұрын
👌👌👌👌🔥🔥🔥🔥
@sandewnitharu11
@sandewnitharu11 2 жыл бұрын
I am first .wishma lokaya .give me a hart 😎😎😎❤️
@devduwihansa3304
@devduwihansa3304 2 жыл бұрын
lokaya gana godak wisthara danagaththa gedaradima... loke wate yanna oneth na ....thank u wishma lokaya.....
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 2 жыл бұрын
නියමයි ❤️‍🔥❤️‍🔥❤️
@rusirusudhara3625
@rusirusudhara3625 2 жыл бұрын
👍👍👍 ඔන්න නොටිෆිකේශන් ආපු ගමන් බලන්න පුළුවන් උනා
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
හරිම ලස්සනයි මම ආසවෙන් ඇහුවා ❤️
@rashihewamanna
@rashihewamanna Жыл бұрын
චිත්‍ර කරන කෙනෙක් වුණත් මේ තරම් ගැඹුරක් අදයි දන්නේ 👍 Thank you Vishma Lokaya
@liontech7304
@liontech7304 2 жыл бұрын
අනේ විශ්ම ලෝකය පරනම භාෂා 10 ගැන වීඩියෝ එකක් ඉක්මනට ගේන්නකෝ...🙂❤️‍🔥
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
පට්ටම වීඩියෝ එක ❤️😍
@chira6793
@chira6793 2 жыл бұрын
ඔයාගෙ voice එක අහන් ඉන්න හරිම ආසයි
@darshanakumara4276
@darshanakumara4276 2 жыл бұрын
Maru video aka👍👍
@badboy-uc2fp
@badboy-uc2fp 2 жыл бұрын
වෙන මොන චැනල් එහෙකවත් නැති තොරතුරු වල විස්වාසයක් මේකෙ මට තියනව...
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
නොටිෆිකේෂන් ආපු ගමන් සෙට් උනා❤️
@chamindudesilva5335
@chamindudesilva5335 2 жыл бұрын
ඕ ලෙවල් පාඩමක්💯☘🌎
@renujasunathi7202
@renujasunathi7202 2 жыл бұрын
Ape ලන්කාවෙ chithra wala review ekak dennako ayiye ..
@parami7120
@parami7120 2 жыл бұрын
Aththatama me wage danuma denawata vishma lokaya kandayamata godak sthuthi😊🥰 hamadama wishma lokayata adarei🥰
@Lifeofstories104
@Lifeofstories104 2 жыл бұрын
වටිනා විඩියෝ එකක් ❤️‍🔥😍
@daisy3018
@daisy3018 2 жыл бұрын
Adath niyamai
@Candykim_06
@Candykim_06 2 жыл бұрын
ගෙවත්තෙ තියෙන විෂ ශාක 10ක් ගැන video එකක් දෙන්නකො
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
අයියේ ඕයාට ගොඩක් ස්තූතිය ගොඩක් දේවල් ඉගේන ගත්තා 🧡
@SithumBro-w4q
@SithumBro-w4q 2 жыл бұрын
නියමයි අය්යේ සුපිරි Video එකක් ❤️✨️
@danujdilanka5943
@danujdilanka5943 2 жыл бұрын
පුනුරුදය යනු යලි පිබිදීම
@samanthadias8156
@samanthadias8156 2 жыл бұрын
Hamadamath wage adath supiriyak tama itin 🥺❤️❤️❤️🌹
@maliyalk
@maliyalk 2 жыл бұрын
Superi ayye
@gamingsljokeryt7163
@gamingsljokeryt7163 Жыл бұрын
Jesus❤
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 2 жыл бұрын
ගොඩක් වටිනවා....👍👍👍♥️
@satheema308Ai
@satheema308Ai 2 жыл бұрын
හැමෝම ආදරය කරන චැනල් එකක් නියමයි අයියේ ආදරෙයි ❤ නියමයි අයියේ 😍😍😍😍🌼🌼
@Shortz_Kingdom
@Shortz_Kingdom 2 жыл бұрын
අලුතෙන් හොයාගත්ත ඩයිනසෝර්ස් බිත්තරය ගැන වීඩියෝ එකක් ඕන 🤗
@chamilakumarage5902
@chamilakumarage5902 2 жыл бұрын
Super👌
@SKavishan
@SKavishan 2 жыл бұрын
අද නං ටිකක් වැඩි උවමනාවකිං බැලුවා 😁💛
@githanjalimanike481
@githanjalimanike481 2 жыл бұрын
👍👍
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
best video thanks bro.
@manushaadithya06
@manushaadithya06 2 жыл бұрын
වේල්සය ගැන video එකක් ඔනෙ 😊♥️
@shamilafernando9484
@shamilafernando9484 2 жыл бұрын
Good Job Wishma Lokaya
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
වටිනා වී,ඩියෝවක්
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
යාපන රාජධානිය ගැනත් video එකක් ඕනේ... ඒක එහි ස්වාධීන රාජ්‍යක් ගැන කථා කරන අයට වැදගත් වේවි...
@theunknown8233
@theunknown8233 2 жыл бұрын
Ara kiyapu Leonardo davinci gana thiyana movie eke nama danna puluwanda aiye... godak watinawa... hamadama mama eka eka accounts walin oyage videos balanawa.. godak sthuthiy... ara movie eke nama kiyannako aiye....
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@dinucreocreo2797
@dinucreocreo2797 2 жыл бұрын
විශ්ම ලෝකය ඔයාට ස්තුතියි කියන්න බෑ. කියන්න වෙන්නෙ ගොඩක් පිං කියලා මෙහෙම දැනුවත් කරන්නවට. ❤👍🏽
@malieesharashmika7270
@malieesharashmika7270 2 жыл бұрын
Elama
@slcssgamesbro9420
@slcssgamesbro9420 2 жыл бұрын
අයියාගේ කටහඩනම් පට්ට
@nilupulnayanamadhu7926
@nilupulnayanamadhu7926 2 жыл бұрын
❤❤සුපිරි❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
මුලින්ම ආවා 😉❤️🤟
@marycolombage3026
@marycolombage3026 2 жыл бұрын
Thank you very much sir ♥️🌹👍🌷🌷
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 25 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН