The most famous elephant / අලින්ගේ දත් ගැන දැනගනිමු

  Рет қаралды 51,830

Wild machan

Wild machan

Күн бұрын

හිරන්ත අයියා gopro hero 9 black එකක් ගෙනල්ලා දුන්නා දැන් ටිකක් හොදට vidio ටිකක් කරන්න පුලුවන් thanks ❤️❤️🙏🙏
අපි ඉස්සරහට කතාකරන්න ඕන ටික coment එකකින් කියන්න ඊලග vidio එකේ මං කතාකරන්නම් ඒක

Пікірлер: 245
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
ලන්කාවෙ ඉන්න වාසනාවන්තම කොල්ල.👍👍👍මේ වගේ සතුන් එක්ක ගෙවෙන මේ කාලය මොනතරම් වාසනාවක්ද.එයාලගෙ ආදරය ස්පර්ශය ලබන ඔයා හරිම පින්වන්තයි මල්ලි ..බොහොම වටිනා පැහැදිලි කිරීමක් .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇧🇭🇧🇭🇧🇭
@wildmachan
@wildmachan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️🙏
@kaweeyuwa5007
@kaweeyuwa5007 2 жыл бұрын
ඇත්තටම මාත් ආසම ජිවිතේ ❤️
@tharinditheekshana9946
@tharinditheekshana9946 2 жыл бұрын
මම ආසම youtube චැනල් එක අයියා සත්තු ගැන අපි නොදන්නා ගොඩක් දේවල් හොඳට පැහැදිලි කරනවා 👍👍.Thank You අයියේ ඔයාගෙ අත්දැකීම් දැනුම අපිත් එක්ක බෙදාහදා ගන්නවට 🙏
@wildmachan
@wildmachan 2 жыл бұрын
මේකේ ප්‍රදානම අරමුන අපේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදාගන්න එක
@chalanihimasha1977
@chalanihimasha1977 2 жыл бұрын
හරිම වැදගත් අයියේ මේ වීඩියෝ එක ඔයාට බොහොම ස්තුතියි. ඒවගේම ඔයා ඒ සතුන්ට ආදරේ වගේම එයාලත් ඔයාට ආදරේ යි නේද ෂෝයි. ❤❤❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@vitharanachami4001
@vitharanachami4001 2 жыл бұрын
Good job 🐘💖
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 жыл бұрын
Great thanks
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Harema lasanayiii theruwan saeanayii
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
ලoකාවෙ කොහොද ඔය මම දන්නෙ නෑ නගරයේ නම කියලා එවන්න බුදු සරණායි මල්ලි ඔයාට ඔයා හරිම ලස්සනයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
අම්බලන්තොට, රිදියගම තියෙන්නේ Ridiyagama safari park
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
@@wildmachan හ්ම්ම් ගොඩක් පින් බුදු සරණායි මල්ලි පරිස්සමෙන් ඉන්න
@සපුමල්පැපිලියාන
@සපුමල්පැපිලියාන 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ,ඉදිරිපත් කිරීම සුපිරි යි
@chathuranganichathu3528
@chathuranganichathu3528 2 жыл бұрын
දැන් නම් ඔයාගේ වීඩියෝ ලස්සනයි අයියා පැහැදිලිව පේනවා..ඔයාලා කොහොමද අනේ එයාලව නමින් අදුර ගන්නේ..ඔයාල පරිස්සමින් ඉන්න අයියා..තෙරුවණ් සරණයි..❤️❤️🙏🙏
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏❤️❤️
@malikaamani1403
@malikaamani1403 2 жыл бұрын
දැන් නම් KZbin එන්නේ ඔයාගෙ Amazing video බලන්න සතුන්ට කතා කරන විලාශය අහන් ඉන්න ආසයි එතරම් ඔයා කාරුණිකව සතුන් ඇසුරු කරනවා (අපේ තුෂාර මැණික) ඔයාට තව තවත් මෙවැනි වටිනා video කරන්නට දිරිය ශක්තිය ලැබී තෙරුවනෙ අනන්ත ආශීර්වාදය සැලසේවා.....❤❤❤❤
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 2 жыл бұрын
gro pro එකක් අරන් අයියා . ශෝක් දැන් වීඩියෝ ලස්සනට බලන්න පුලුවන් . අලි රංචුවක නායිකාව කොහොමද අපි හදුනාගන්නේ අයියේ
@wildmachan
@wildmachan 2 жыл бұрын
දැක්ක ගමන් අදුන ගන්න බෑ දවස් ගානක් නිරීක්ෂණය කරද්දි පේනවා එයා කන්ඩායම මෙහෙයවන විදිය
@AnimalWorldKM
@AnimalWorldKM 2 жыл бұрын
සතුන්ට ආදරය කරන එක ගොඩක්ම හොදයි ජය වෙවා 🙏
@hashanishashikala8566
@hashanishashikala8566 2 жыл бұрын
Ayye , මැරුණ අලියෙක් කොහොමද sanrakshanaya krnne
@lahiruwijesinghe6716
@lahiruwijesinghe6716 2 жыл бұрын
ඇත්තටම පිං අයියෙ. ඔහොම අවස්තාවක් ලැබුනොත් ඔය සත්තු වෙනුවෙන් ස්භාධහම වෙනුවෙන් ජීවිතේ කැප මාත් ආසයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
දැන් තියෙනවා ඇවිල්ලා වැඩකරන්න පුලුවන්
@wasmramilkumarl5556
@wasmramilkumarl5556 2 жыл бұрын
මල්ලී...මේ..සපාරිය..කොහෙද..තියෙන්නේ..කූරැණැගල..රිදිගමද
@wildmachan
@wildmachan 2 жыл бұрын
හම්බන්තොට ‍රිදියගම
@padmiranathunga6823
@padmiranathunga6823 Жыл бұрын
අහම්බෙන් පැටියෝ වීඩියෝ එකක් දැක්කේ.. බලපු පළවෙනි වීඩියෝ එකෙන්ම sub කළාට කමෙන්ට් කරන්නේ අද... ඇතතටම ලස්සනයි.. ඒවගේම සත්තු ගැන නොදන්නා දේවල් කියලා දෙන හින්ද ගොඩක් වැදගත්.. සැහැල්ලු කතා විලාසයටත් සතුන්ට දක්වන ලෙන්ගතු කමටත්, ආදරයටත් ආදරේ හිතෙනවා.. 💛💛💛💛පුළුවන් හැම වෙලාවට ම වීඩියෝ ටික බලන ගමන්... ආදරෙයි.. 🌹🌹බුදුසරණයි...good luck.... 👍👍👍👍
@wildmachan
@wildmachan Жыл бұрын
❤️❤️❤️🙏
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම මමත් ගොඩක් කැමැත්ත මේ චැනල් එකට හැම විඩියෝ එකක්ම බලනවා තෙරුවන් සරනයි ඔබට
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏❤❤❤❤
@nipunudara1878
@nipunudara1878 2 жыл бұрын
මේ විඩියෝ එක අහම්බෙන් සෙට් වුනේ ඔයා මේ අලිත් එක්ක interact වෙන විදිහ මරු...👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
Thank you very much❤❤🙏
@chanakabandara2358
@chanakabandara2358 11 ай бұрын
සුපිරි හොදේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wildmachan
@wildmachan 9 ай бұрын
❤️❤️❤️
@nethunethu1770
@nethunethu1770 Жыл бұрын
ඔයා විස්තර කරද්දී ආසයි අහාගෙන ඉන්න ,ඒත් සමහර දේවල් වලට හිනාත් යනවා ,⁣ෙ
@MithilRathnayake-gt3pp
@MithilRathnayake-gt3pp 2 жыл бұрын
ජොආ එක්ක විඩියෝ එකක් කරන්නකෝ
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe 2 жыл бұрын
ගොඩක් අලින් හේ නැට්ටේ අග රෝම නැතේ ඇයි ? කපලා ද ?/කැඩිලා ද ? කුරු අලි ගැන කියලා දෙන්න ?
@rpworld7042
@rpworld7042 2 жыл бұрын
අලියෙක්ව හොඳටම යාළු කරගන්නේ කොහොමද?
@nesandudulsad9736
@nesandudulsad9736 2 жыл бұрын
මන් අහන්නෙ තනියම යන්න බය නැද්ද ඔය සත්තු ලගට
@wildmachan
@wildmachan 2 жыл бұрын
නැහැනෙ චුට්ටක්වත් දැනෙන්නේ මිනිස්සුන්ට වඩ මට මෙයාලව විශ්වාසයි
@sharky2424
@sharky2424 2 жыл бұрын
ඔයාගෙ දැණුම විශිෂ්ඨයි අයියේ♥️♥️
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏❤❤
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 2 жыл бұрын
හරි ලස්සන පැහැදිලි කිරීමක්... ආස හිතෙනවා බලන්න... ස්තුතියි...
@shavinhenricus
@shavinhenricus 2 жыл бұрын
Hi anti😹
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️🙏
@Vishwakumaradpmc
@Vishwakumaradpmc 2 жыл бұрын
godak sthuthiyi obata .nowaradwaama oyage vido balanawaa mama😀
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏❤
@gaminiliyanaarachchi177
@gaminiliyanaarachchi177 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි.👍👍 හැමදාම පරිස්සමෙන් ඉන්න. ඔයාල හැමෝටම බුදු සරණයි.
@DammikaSenivirathna
@DammikaSenivirathna Жыл бұрын
💯❤🙏👍
@mydogrushi7907
@mydogrushi7907 2 жыл бұрын
Aneee shoook me wage digatama video karanna harema shooook ❤❤😍😍😍🥰🥰🥰🥰
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
ජීවක හරිම අහිංසකයි නේද. රම්‍යයි, කාන්තියි මොනා උනත් අහිංසක රණ්ඩුවක නියැලෙන්නේ. අනේ තුෂාර මහත්මයා කිව්ව කථාව ගොඩක් වටිනවා, නූගත් අයට අලින්ගේ දත්, අලි ඇත්දළ, අලින්ගේ සියළුම දේවල් රැකදෙයි. ස්තුතියි තුෂාර මහතාණෙනි අපව දැනුවත් කරනවට.
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️❤️🙏
@111nirushanethmin5
@111nirushanethmin5 2 жыл бұрын
ඒකෙන් දිනුවෙ කව්ද
@wildmachan
@wildmachan 2 жыл бұрын
රම්‍යා
@gamingsenurg8232
@gamingsenurg8232 2 жыл бұрын
සාෆාරි වල වැඩට ගන් නැද්ද සර් අලි ගැන දැනුම ගන්න නිකන් හැවුවෙ ටැන්කුයු අපිට කිය⁣ දෙනවට බලගෙන හොඩෙන් දුන්නොත් ඉවරයි නෙ පරිස්සමෙන් ❤💗👍ගුඩ් ලක් 👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
එයාල ආදරෙයිනේ මට😂
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 2 жыл бұрын
දිගටම කරන් යන්න 💗💗💗
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏🙏❤️
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 жыл бұрын
පුතා.. ඔය අලින්ගේ ඔය කාලෙට සැරයි.කියනවා . කාවවත් අදුරන්නෙ නැතුලු.. ඔලුවෙ කැක්කුම නිසා. ගහනවා කියන්නේ. ඇත්තද.. පරිස්සමෙන් පුතා
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව් මදකිපීම මම වෙලාවක කියලා දෙන්නම්
@pasidudanushka4284
@pasidudanushka4284 2 жыл бұрын
Mokkda ara hodaya gana kiuwe aiya
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඊලගට විඩියො එකේ කරන්නේ හොඩේ ගැන
@dhammikasenerath5827
@dhammikasenerath5827 2 жыл бұрын
Godak hoda weda satahanak budu sarani malli
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@moro1870
@moro1870 2 жыл бұрын
Video Qualitiy නම් පට්ට
@wildmachan
@wildmachan 2 жыл бұрын
Gopro 9 black ekak genalla dunna Hirantha ayya me eka
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරිමක්. ඔබට ස්තුතියි . 👍👍👍❤️❤️❤️
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 2 жыл бұрын
Ane shoi.mn nam oyaga video ekk enkan balan inne aiya.mokada oya ape saththu yaluvonge videosne genne.me videos vala saththu yluvo baladdi matanm mara manasika nidahasak danenv.😌🤩🤩❤👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
ලග ලගම එනවා තව ගොඩක් බලන් ඉන්න
@gaminiliyanaarachchi177
@gaminiliyanaarachchi177 2 жыл бұрын
කලින් වීඩියෝ එකේ අලියෙක්ගෙ දතක් පෙන්නුවා ඔයා.
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
අද තමයී චැනල් එක හම්බුනේ.. සුපිරි ❤️
@kalharikalhari7820
@kalharikalhari7820 2 жыл бұрын
Malliyo punchi Ali babala gena vidiyo akak dennako
@wildmachan
@wildmachan 2 жыл бұрын
අනේ අපිට නෑ ඉන්නවනම්.දවස ගානේ දමනවා
@dilumsampath1323
@dilumsampath1323 2 жыл бұрын
ඇත්තුන්ගෙ ගජමුතු හැදෙන්නෙ කොහොමද වගේම.නාග මානික්ය කියල එකක් තියෙනවද මේ දෙක පිලිබද දැනගන්න කැමතියි.අද video එක පැහැදිලියි ලස්සනයි.
@wildmachan
@wildmachan 2 жыл бұрын
අන්න ඒක මරේ මරු ඊලගට ඒක තෑන්ක්ස් මතක්.කරාට
@buddikadewindi2670
@buddikadewindi2670 2 жыл бұрын
නියමයි වීඩියෝ එක ... ලස්සනට පැහැදිලි කරනවා ❤️❤️🙏
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤
@nilunilu1648
@nilunilu1648 2 жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😁😁😁🤣🤣🤣🤣🤣👍👍👍🤲💯💯🤦‍♂️🙏😅😅🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲බුදු.සරණයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 2 жыл бұрын
Ayya gro pro kamarawak aragena. lassana video tikak bala ganna puluwan. Ayye ali hakka kiyanne alinge halunu dath walatada? Kammul gaya rogayata behethak ne. Ali hakka ganath podi vistharayak kiyanna puluwannam hoday. Gedara hurathalage video ekak danna ayye. Budu saranay
@era7839
@era7839 Жыл бұрын
Safari eke wadata ganne nadda thushara aiye🐘🐘🐘
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 2 жыл бұрын
ඔයා ඔය කියන්නෙ සිරිකොතේ අලි ගැන නේද
@shavinhenricus
@shavinhenricus 2 жыл бұрын
❤️මොකෙන්ද video කරන්නේ ?🔥
@wildmachan
@wildmachan 2 жыл бұрын
Gopro hero 9 black ❤️❤️
@navokarunarathne9892
@navokarunarathne9892 2 жыл бұрын
Ane maru . Godak dewal igengththa oygen👍🏾
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 2 жыл бұрын
මේ සත්තු අදරයෙන් බලගන්නව වගෙම...මෙ රටෙ ඉන්න අනිත් සත්තු වෙනුවෙන්ව්ත් පුළුවන් ක්‍රියාමාර්ගයක් ගන්න .
@wildmachan
@wildmachan 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම මේ පාලාතෙ ලොකුම ගැටලුවක් තමයි මිනිස්සු සර්පයින්ව මරන එක මම ඒක ගැන පාසල් සිසුන් සහා රාජ්‍ය ආයතන දැනුවත් කිරීම් වැඩසටහන් කරනවා, තව මේ පැතිවල ගෙවල්වලට ආපු මරන්න හදන සර්පයින් බේරගන්නෙත් මම
@travel_diray
@travel_diray 2 жыл бұрын
Go pro ekak gttda dn gdk quality ekn tynwa videos 👊👊👊📷📷📷
@wildmachan
@wildmachan 2 жыл бұрын
අයියා ගෙනල්ලා දුන්නා
@nalaneipahalage2460
@nalaneipahalage2460 Жыл бұрын
♥️🙏🐘
@wildmachan
@wildmachan Жыл бұрын
❤❤
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
👍♥️
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤❤
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Vedeyo eka ආසාවෙන් බලනවා පුතේ ඔයාට pen බුදු සරනයි පරෙස්සම් වෙන්න .
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@tobechanged8397
@tobechanged8397 2 жыл бұрын
oya niyamai. eth baya nadda
@wildmachan
@wildmachan 2 жыл бұрын
බයක් දැනෙනෙ නෑ මෙයාල එක්ක ඉදලා හෙට මැරුනත් මටනම්.සැපයි
@මුතුවරුසා
@මුතුවරුසා 2 жыл бұрын
ඔයාට පට්ට හිලෑනේ කොහොමද එහෙම කරන්නේ
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️👍
@Travel_With_Tilan
@Travel_With_Tilan 2 жыл бұрын
අලුත් gopro එකයි මම එවපු Stick එකයි🤭🤭 😍😍
@wildmachan
@wildmachan 2 жыл бұрын
එක.පට්ට හොදේ thaks malli❤️❤️
@manusha3511
@manusha3511 2 жыл бұрын
ගහගන්න වෙලාවට මැදට පැනලා බේරන්න බැරිද🙂
@wildmachan
@wildmachan 2 жыл бұрын
Puluwan mn beranawa welawakata
@enishanthi119
@enishanthi119 2 жыл бұрын
ගොඩාක් වට්නා විඩියෝ ....බුදු සරණයි යාලුවා ...
@wildmachan
@wildmachan 2 жыл бұрын
බුදුසරණයි❤️❤️
@vidathosanda
@vidathosanda 2 жыл бұрын
මද කිපීම කියන්නෙ ටෙස්ටස්ටෙරෝන් වැඩි වීම නේද🤔ගෑනු සත්තුන්ට ටෙස්ටස්ටෙරෝන් නෑනෙ.එතකොට එයාලා මද කිපෙන්නෙ කොහොමද? විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න පුළුවංද😁
@wildmachan
@wildmachan 2 жыл бұрын
ගැහැනු අය සියලුම දෙනා මදකිපෙන්නේ නෑ ඒත් සමහර ගැහැනු සතුන්ගේ සරු කාලයෙදි එයාලගේ කම්මුල් වලිනුත් වතුර වගේ එනවා දැකලා තියෙනවා ඒවා ෆෙරමොන් හොර්මොන
@vidathosanda
@vidathosanda 2 жыл бұрын
@@wildmachan ස්තූතියි🙏😁🙈🐘🍃
@ChandaniKumari-lq3nr
@ChandaniKumari-lq3nr 2 жыл бұрын
Thanku godak danneath kalata. ..harima lassanai
@මුතුවරුසා
@මුතුවරුසා 2 жыл бұрын
කොහේද මේ අය්යා අපිටත් බලන්න බැරිද
@wildmachan
@wildmachan 2 жыл бұрын
හම්බන්තොට තියෙන්නේ
@githmiwihara4335
@githmiwihara4335 2 жыл бұрын
අය්යේ මේ ගෙදරට යන පාර නේද? පරිස්සමෙන් වැඩ කරන්න. විභාගේ ඉවර වුනාම ගමේ එනවා. ඔයාගේ සත්තු යාලුවෝ ටික බලන්න ආසයි. අය්යාට බුදු සරණයි!
@tharinditheekshana9946
@tharinditheekshana9946 2 жыл бұрын
මේ රිදියගම සෆාරි එක
@wildmachan
@wildmachan 2 жыл бұрын
හොදට ඉගෙනගන්න එතකොට.මේවගේ තැනක වැඩකරන්න පුලුවන් වේවි
@nisalhimashana7730
@nisalhimashana7730 2 жыл бұрын
නිදහසේ ඉන්නකොට මද කිපෙන අලියෙක්ට මොකද කරන්නේ
@wildmachan
@wildmachan 2 жыл бұрын
මොකවත් නෑ ගහේ ඉන්නවා මගේ.මස 3ක් 4ක් ඉන්නේ නෑ මාස 2ක් උපරිම යනකොට ඉවරයි
@wijayasamarasinhga7530
@wijayasamarasinhga7530 2 жыл бұрын
Niyamai
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️🙏
@anuchanaki4210
@anuchanaki4210 2 жыл бұрын
Video balanna asai oya karana adarei satthu hamotama
@chamidudilshan3490
@chamidudilshan3490 2 жыл бұрын
Oya me කරන කාර්ය gaka හරිම සතුටුයි ❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤❤❤
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 жыл бұрын
අනා අලි බබාලා ආදලෙයි ඇ
@pasidudanushka4284
@pasidudanushka4284 2 жыл бұрын
Mokkda kiuwe ( hoda... )
@chamidudilshan3490
@chamidudilshan3490 2 жыл бұрын
Oya me කරන කාර්ය gana හරිම සතුටුයි ❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤❤❤🙏
@samsunghos2718
@samsunghos2718 2 жыл бұрын
Ane eyala mage asama satha.oyage adaraya eyalata niyamai budusaranai devipihitai hamotama
@wildmachan
@wildmachan 2 жыл бұрын
බුදුසරණයි..🙏🙏❤️
@ushanihansika3313
@ushanihansika3313 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නෙ...අලින්ටයි 😘..ඔයාටයි ආදරේයි ..❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
Love you to sis❤️
@nalaneipahalage2460
@nalaneipahalage2460 Жыл бұрын
Aya duwanawa 🐘♥️
@vindymadavi4732
@vindymadavi4732 2 жыл бұрын
thanks ,waiting for the next one 😊
@mahmoudelsayed3890
@mahmoudelsayed3890 2 жыл бұрын
බුදු සරණයී ! දෙවී පිහිටයී !
@pryaggahawita8546
@pryaggahawita8546 2 жыл бұрын
Mr. Thushara, oya me karana job eka lesiyen karanna puluwan ekak nemei. Eka athakin loku pinak. anika mara knowlege ekk oyt tynwa subject ek gena. Well done👍 keep up ahead...
@wildmachan
@wildmachan 2 жыл бұрын
Thankyou so much ලොකු කැපකිරීමක් කරන්න ඕන මෙයාල වෙනුවෙන්
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 жыл бұрын
Mahathmaya, HORUVPATANA ALI VADAKAGARAYE ALI KANNANA NATUVA MARENAVA. Ane eyalata pihitak venna. obatumanla vage avanka aya ADARA MUDALAK ekathu kaloth api kohomahari MUDAL evannam. Godak pin.
@wildmachan
@wildmachan 2 жыл бұрын
අපිට ආආධාර එකතුකරන්න බැහැනේ දැන් එයාල වෙනුවෙන් වැඩසටහනක් යනවා
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 жыл бұрын
@@wildmachan Attada. godak satutui.
@dumindaranasinha9692
@dumindaranasinha9692 2 жыл бұрын
සාමන්‍ය වැඩුනු අලියෙකුගෙ මස් කිලෝ කියක් විතර තියෙනවද...
@wildmachan
@wildmachan 2 жыл бұрын
මස් නම් කොච්චර තියෙද දන්නේ නෑ බරනම් 4000kg -5000kg අතර තියෙනවා
@dumindaranasinha9692
@dumindaranasinha9692 Жыл бұрын
මම අහලා තියෙන්නේ මස් 25kgට වඩා අඩුයි කියලා ....
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
තුෂාර මහතාණෙනි, අදදින 30.04.22 මම දුටුවා ගොඩක් සංවේදී ලිපියක්, ඔබතුමාට මේ ලිපිය සම්බන්ධව දැනුවත් කරන්න හිතුනා හොරොව්පතාන ඇත් සෙවන භාරව සිටින ඇතුන්🐘👑🐘👑🐘👑 කීපදෙනෙක් මියගිය පුවත. හේතුව ආහාර නැතිකමලු, කොයිතරම් අනුවේදනියද 😭😭😭😭😭😭🙏🙏🙏🙏. ගොඩක් දුකයි. මම ඔබතුමාගේ සියළුම වැඩසටහන් නරබන මවක්. කරුණාවෙන් දැනුවත් කළේ. මට අවබෝධයක් නැහැ පියවර ගැනීම සම්බන්ධව. දැනුවත් කිරීමක්‌ කලොත් ස්තුතියි. 🙏🙏🙏🙏
@wildmachan
@wildmachan 2 жыл бұрын
සිවිල් සංවිධාන කීපයක්ම මේ වෙනවිට මැදිහත්වෙලා ඉන්නේ මේකට දැන් ආහාර හිගයක් නැතුවම ලැබෙනවා වනජිවී දෙපාර්තමේන්තුවේනුත් ආයේ අලි මේකට දමන එකක් නැතිවේවි කියලා හිතනවා
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
@@wildmachan 🙏🙏🙏🙏🙏🙏ඔබතුමා අනිවාර්යෙන්ම මේ ගැන මාව දැනුවත් කරන බව මම දනිමි. මට ඒ අහපු පණිවිඩය සතුන් ගැන පුදුමාකාර සතුටක් 🥲🥲මම මේ දවස් වල රටින් පිට ඉන්නේ, මම බොහෝ අවස්ථාවල් වල වනජීවී මහතුන්ටත් කතා කරලා තියනවා නොයෙක් සතුන්ගේ ප්‍රශ්න වලට. ගොඩක් පින්සිද්ද වෙනවා මාව දැනුවත් කලාට මහත්මයාණෙනි. මම වැඩිපුරම නරබන්නේත් සතුන්ගේ වැඩසටහන්. ඔබතුමාට ජයෙන් ජයම වේවා. අනිවාර්යෙන් ඔබතුමන්ලා බැහැදකින්න එනවාමයි ලංකාවට පැමිණයට පසුව.ඔබතුමාගේ වැඩසටහන් හරි අර්ථවත්. ඒ වගේම මම ගොඩක් කැමති සතුන්ට දක්වන ආදරය සහ කරුණාවටයි. ඒ දේවල් සල්ලිවලට ගන්න බැහැ. නැවත ලියන්නම්.🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි.
@111nirushanethmin5
@111nirushanethmin5 2 жыл бұрын
ගැටුම ඉවරෞනා වගේ
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව් ඉවරයි
@gayarubuthsara8182
@gayarubuthsara8182 2 жыл бұрын
දැන් මරු❤️❤️🍾
@bhagyahalpawala8879
@bhagyahalpawala8879 2 жыл бұрын
😍😍
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 2 жыл бұрын
Video eka godak lassanai pahadili godak dawasakin dakke yaluwo tika lassanai oyath lassanai hamadama mewage lassana video danna sahodaraya obata niduk nirogi jiwithayak labewa hamadekinma idiriyatama yanna wasanawa sakthiya labewa jayawewa 😁👍👍👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏 ගොඩක් ස්තූතියි ඇත්තට ඔය වචන මහමෙරක් වගේ
@koshilaumayangani6977
@koshilaumayangani6977 2 жыл бұрын
Thank you very much.nodana hitiya godak karunu dana ganna labuna. obe pahadili kirima vishishtai.GOOD LUCK!
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@lakshmisenevirathna5436
@lakshmisenevirathna5436 2 жыл бұрын
Thank.you..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@dulminigunasekara2644
@dulminigunasekara2644 2 жыл бұрын
කලින් channel profile picture එකට මං ගොඩක් ආසයි 🙄😁🥰
@wildmachan
@wildmachan 2 жыл бұрын
Meka damala baluwa nikamata eka damnnam ehenam
@dulminigunasekara2644
@dulminigunasekara2644 2 жыл бұрын
@@wildmachan මං විතරද දන් නැනේ එහෙම. Pol එකක් දාලා බලන්නකෝ channel එකේ. කට්ටිය vote කරයි නෙ එතකොට. 😊
@GihanPurasinghe
@GihanPurasinghe 2 жыл бұрын
Thanks
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 2 жыл бұрын
පරිස්සමෙන් මල්ලියෝ
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@vinciweerasekara6465
@vinciweerasekara6465 2 жыл бұрын
Hari lucky malli oya. Epa wenne na oyage vedio. Apita hoda danumak denawa. Oya zoology hodata igena gaththa kenek wage
@wildmachan
@wildmachan 2 жыл бұрын
අපොයි එච්චර ඉගෙනගත්තෙ නෑ මේ ඔක්කොම කියවලා ඉගෙනගත්තුවා
@supunpresanna8585
@supunpresanna8585 Жыл бұрын
Superb💞
@manoribopitiya2744
@manoribopitiya2744 2 жыл бұрын
👍👍👍👍👍👍👊🏽
@daysoframidu6290
@daysoframidu6290 2 жыл бұрын
ඔඔය අඅලියෙක් දෙන්න බැබැරිද හදන්න
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
දැන් වීඩියෝ නියම යී ❤❤.. ඉස්සෙල්ලත් හොදයි ... දැන් හොදාආආආආආයී 💖💖
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏 තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තුවන්න🤣
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
@@wildmachan අම්මෝ අම්මෝ ඒක 😁😁😁🤣🤣🤣
@adikariwickramarathna5299
@adikariwickramarathna5299 2 жыл бұрын
කොහෙද මේ.
@wildmachan
@wildmachan 2 жыл бұрын
රිදියගම සෆාරි park
@kesaraekanayake9110
@kesaraekanayake9110 2 жыл бұрын
Ayye ridiyagama safari park eka Ali babala ipadila thiyenawa da?
@wildmachan
@wildmachan 2 жыл бұрын
තවම නෑ
@KumariKumari-rc5sq
@KumariKumari-rc5sq 2 жыл бұрын
Malli kanthi hoda prustimath neda ayage wayasa kiyada malli video kalata kamak naha bohoma parissam wenna mama asama aliyange surathal balanna theruwan saranai malliye ❤❤❤❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
එයාට දැන් 33ක් විතර ඇති ඔව් මෙහේ අවශ්‍ය සියලුම.දේවල් තියෙන නිසා එයාල බොල වගේ ඉන්නවා
@harshasanjaya8815
@harshasanjaya8815 2 жыл бұрын
Superb aiye 🙂
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 15 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
තැම්පත් වු අහිංසක අලියා
31:30
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,1 МЛН