අදටත් අද්භූත නාග බලවේග තිබෙන මහියංගනයේ නාග වනය - The Mystic Nagadeepa at Mahiyanganaya

  Рет қаралды 855,329

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

6 жыл бұрын

The Mystic Nagadeepa Rajamaha Viharaya at Mahiyanganaya
For Copyright Matters Please Contact Us At : onworldarts@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

Пікірлер: 335
@nayananekeni1361
@nayananekeni1361 6 жыл бұрын
අපූරැ විස්තරාත්මක පැරනි නටබුන් රැසකි.ගොඩාක් පිං.තව තවත් මෙවැනි දේවල් ඉදිරිපත් කරන්න ලැබෙීවා!!
@yiromyiromi6155
@yiromyiromi6155 6 жыл бұрын
ලෝකයේ පෞඩ ඉතිහාසයක් තියෙන ලක් බිමේ මිනිසුන්ට ලක්මවුනි මේවා රැකබලා ගැනිමට අවශ්‍ය ශක්තීය දෙනු මැනවි බුදුසරනයි සාදු සාදු සාදු
@user-qj8ec5rw4m
@user-qj8ec5rw4m 6 жыл бұрын
Yirom මු ජිවිතන්තය දක්වා දැම්මානම් හරි Yiromi ا
@Thebestthingsintheworld
@Thebestthingsintheworld 6 жыл бұрын
ස්තුතියි නංගියේ තවතවත් මේ වගේ විඩියෝ කරන්න ශක්තිය බලය ලැබේවා!!!
@kumarakumara5266
@kumarakumara5266 6 жыл бұрын
ඇත්තටම සතුටුයි ලංකාවේ ඉතිහාසය මේ තරම් දේවලින් පිරුණු එකක් ගැන
@nadeelaksh6660
@nadeelaksh6660 6 жыл бұрын
බොහෝම ස්තූතියි... හරිම ලස්සනයි පැහැදිලි කර දීමත්.. තවත් මෙවැනි දේ අපට දැක ගැනීමට ලැබේවා... බුදු සරණයි...
@maparanasinghe6490
@maparanasinghe6490 6 жыл бұрын
Math me සිද්ධස්ථාන ya බලන්න ගියා .me වීඩියෝ eka nam හරි වටිනවා
@lk6944
@lk6944 5 жыл бұрын
තේරැවන් සරනයි ගොඩක් සතුටුයි මේ විඩියො එක
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
ස්තුතියි
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය වෙනුවෙන් කොච්චර කැපැවෙලා.ඇද්ද.බුදුසරණයිඔබට.
@nilushaserasinghe9067
@nilushaserasinghe9067 4 жыл бұрын
Eka aththa
@user-yr6vd2wk3i
@user-yr6vd2wk3i 3 жыл бұрын
හම්මේ ඔව් ආවේ නම් නිදානේට කෙලින්න.හරිගියේ නැ
@user-yr6vd2wk3i
@user-yr6vd2wk3i 3 жыл бұрын
හම්මේ ඔව් ආවේ නම් නිදානේට කෙලින්න.හරිගියේ නැ
@rasikanuwan3461
@rasikanuwan3461 3 жыл бұрын
ඒකනං ගොඩක් හොද video එකක් බුදු සරණයි අක්කේ 🙏🙏
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
Ane ape පුරාණ ඉතිහාසය හරිම අපූරුයි .දෙන ගැනීම th ඉස් තු ති🙏🙏🙏
@user-wo7gd3ry1l
@user-wo7gd3ry1l 6 жыл бұрын
Tharanga Ranawaka
@thilanaeranda3233
@thilanaeranda3233 6 жыл бұрын
Tharanga Ranawak a
@thilanaeranda3233
@thilanaeranda3233 6 жыл бұрын
AMILATHILAKARTHNA.GOOGLE
@damesaraty1199
@damesaraty1199 6 жыл бұрын
Tharanga Ranawaka
@thilinanawarathna3794
@thilinanawarathna3794 2 жыл бұрын
@@thilanaeranda3233 ටිච යන
@dumindamahadurage7288
@dumindamahadurage7288 6 жыл бұрын
Godak watina video ekak. Sthuthi obata
@sanathsangeewa247
@sanathsangeewa247 6 жыл бұрын
me vedeo aeka hugak watinawa ..oyalata theruwan saranai
@starwings8984
@starwings8984 6 жыл бұрын
නාග දීපය පිලිබද පැවසූ කරැනු වලට සැබයින්ම ස්තුතියි....අර අන්තිමට කියපු බොරැ ටිකට තමයි අඋල( ඉන්දියාවට අයිිති කොටසක් කියපු එක) පොත පත කියව්ව කියල නොදන්න අතීතයක් ගැන වැඩිය කියවන්න ඒපා.....එහෙම උනොත් උන්ගෙ රටක් කියල කවද හරි දවසක උන් අපිට ගහල ගත්තොත් අපි මොනවා කරන්නද.......ඹයවගේ පරස්න අද බොහෝ රටවල් අතර තියනවා නිතර මිනිසුන් සිය දහස් ගනන් මැරෙනව.... ඒ නිසා බහුබූත කියන්න එපා.
@sawwandisanjeewani4230
@sawwandisanjeewani4230 6 жыл бұрын
Godak sathutui mewage gewal ape jivithawalata godak watinawa thank Sister
@manukinimsara9730
@manukinimsara9730 6 жыл бұрын
ape urumaya api rekagamu. Mata loku adambarak denenne mewa ahaddith .api pinkaranna Oni me rate ipaduna ekata.theruwan saranai!!! .. raksha gane eka eththa thamai .
@Nisha-vi7iu
@Nisha-vi7iu 6 жыл бұрын
ගොඩාක් ආසයි එ් කතාව ස්තුතියි ඔයාට
@thankxxxcell9416
@thankxxxcell9416 6 жыл бұрын
අපේ පුරාන රජවරු හදපු දෙවල් රජවරු හිටපු තැන් හරිම ළස්සනයි අපේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මතිතුමන්ට ගොඩාක් පිං මේ වගේ පුරාන වස්තු බලන්න අපිත් පිං කරන්න ඕනේ ගොඩාක් ඉස්තුතීයී
@fattelicazzitua6625
@fattelicazzitua6625 5 жыл бұрын
thankxxx Cell mi scadrà npes
@ridmanimasha7904
@ridmanimasha7904 3 жыл бұрын
Hoda video ekak.api danagaththa aththa mahiyanganaya.bohoma ස්තූතියි
@suranjigamage3811
@suranjigamage3811 6 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් hotapu ape mhinda ජනාධිපති tumatath .ඔයාටත් ගොඩක් isturi .බුදු සරණයි .pewa දකිනකොට ඇස්වලට කඳුළු anawa
@pradeepkumara9454
@pradeepkumara9454 6 жыл бұрын
😗
@suthasutha2603
@suthasutha2603 6 жыл бұрын
Wwe
@pradeepnilanga3701
@pradeepnilanga3701 5 жыл бұрын
අනිවාර්යයෙන්ම theruwan saranai
@kasunudeepa4448
@kasunudeepa4448 5 жыл бұрын
මහත්මිය, ඔබේ අදහස් දැක්වීම හොදයි නමුත් spelling ZERO 😉😉 lol !!!
@Realeye66
@Realeye66 5 жыл бұрын
අපි හරියට දන්න ඉතිහාසය නම් විතාන ගමගේලා මෙම මයියන්ගනේ පෙදෙසේ ඇති සියලුම නිදන් ගොඩදාගත්ත බව තමයි අපි දන්නේ
@hiruwaththage8300
@hiruwaththage8300 6 жыл бұрын
theruwan saranin api hamatama yahapathakma wewa........!!!!
@dylanmurpheykaggalaravanal9172
@dylanmurpheykaggalaravanal9172 5 жыл бұрын
මෙවැනි විශ්ව බලයන් ඇති තැන් අපි ආරක්ෂා කල යුතුයි... මේවා තමා අපේ උරුමයන්!!! අනාගත පරම්පරාවටත්...
@dumindabb4023
@dumindabb4023 2 жыл бұрын
Ggfjx akcdizgjqicrudusfjdj hldhsusj
@robinsonpushpakumara7949
@robinsonpushpakumara7949 2 жыл бұрын
quashedec've
@robinsonpushpakumara7949
@robinsonpushpakumara7949 2 жыл бұрын
'vea
@user-mj5wh1xn1c
@user-mj5wh1xn1c 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😢😮❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-cv4eu1oq2d
@user-cv4eu1oq2d 6 жыл бұрын
ගොඩක් පිං ඔබට යෙහෙළිය .
@rashidsaad1062
@rashidsaad1062 6 жыл бұрын
godak sthuthi oyata. budusaranai.
@prettyvinu9135
@prettyvinu9135 5 жыл бұрын
mara lassanai...ඉතිහාසය ape
@vimukthikasewwandi1918
@vimukthikasewwandi1918 4 жыл бұрын
Math gihin tiyenwa me sthanayata.....harima lassanii..niskalankaii...
@hareendradj
@hareendradj 6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහින්ද රජ කෙනෙක් මේවායෙන් එය ඔප්පු වෙනවා
@nimeshvihansa
@nimeshvihansa 6 жыл бұрын
Hareendra Weerawardana quite A
@skgamingoffical
@skgamingoffical 4 жыл бұрын
mahinda RAJAPAKSHA
@lalith2339
@lalith2339 3 жыл бұрын
raja rata cheeneta ugas thiyala iwarai.
@vipulavipula7557
@vipulavipula7557 6 жыл бұрын
මොව අහද්දි පුදුමාකාර සතුටක් හිතේනව සදු සදු සදු සාආආආආ
@r.m.sarathranganajayasingh1113
@r.m.sarathranganajayasingh1113 6 жыл бұрын
අපේ අම්මාගේ සියා තමයි මේ ගමේ හිටපු විදානේ මහත්තයා
@maheshkumara4854
@maheshkumara4854 6 жыл бұрын
ala
@maliefernando5589
@maliefernando5589 5 жыл бұрын
එහෙනම් වැඩි විස්තර දන්නවා ඇති නේද
@manjulakumara2572
@manjulakumara2572 5 жыл бұрын
ma gamata yanna kohomada
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 3 жыл бұрын
නම මොකක්ද? කොයි කාලේද. දැනගන්න කැමතියි.
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
Keleheguna Danna janathawa hemadama inne garu Mahinda Rajapaksha sir samagi👑🥇🙏🏾💯🇱🇰☸️
@pahandiwathsala1254
@pahandiwathsala1254 6 жыл бұрын
godak wadagath oyaga video yalu.
@washanthakumara9240
@washanthakumara9240 6 жыл бұрын
ස්තුතියි ..තෙරුවන් සරණයි ඔයාට
@renukaherath8523
@renukaherath8523 6 жыл бұрын
Api godak waasanawanthai me wage punya buumiyaka ipadeemath and sadu....sadu....sadu..
@ridmeseuwandi2683
@ridmeseuwandi2683 6 жыл бұрын
Thank you 4 video.nice
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
පැහැදිලි.කිරිම.වැදගන්👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nethanetha811
@nethanetha811 6 жыл бұрын
දැනුවත් කලාට ඉස්තුයි සතුටුයි පැරනි දේවල් දැක්කාම
@yohanjude1258
@yohanjude1258 6 жыл бұрын
Netha Netha dhisbxhdivzxgddosjsoegdydinbs
@kalpaniiresha114
@kalpaniiresha114 Жыл бұрын
Mama methanata giya... eth me tharam vistharayak danagena hitiye na.. budu saranai!
@leslierajapaksha6418
@leslierajapaksha6418 6 жыл бұрын
lassana kathavak ahannath sathutui...
@tamarakumarigannie7192
@tamarakumarigannie7192 6 жыл бұрын
matat yanne asawak ati Una aniwa yanewamai thanks
@PRSW-vb8gr
@PRSW-vb8gr 5 жыл бұрын
Anee ape rate rake ganin bun...... 🙏🙏🙏🙏❤️❤️🇱🇰😘
@ecosolutionhub5562
@ecosolutionhub5562 6 ай бұрын
You have study well👍
@LANKAmagaLANKA
@LANKAmagaLANKA 6 жыл бұрын
Ada apita mawa dakinna harai labanna apa mahida raja tumanisa nada budu saranai
@kmumarinlmie1355
@kmumarinlmie1355 6 жыл бұрын
Saduiii🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷 budusarani
@ushannimsara5419
@ushannimsara5419 3 жыл бұрын
LOVE 💘 😻
@hettiarachchi4783
@hettiarachchi4783 5 жыл бұрын
තෙරුවන් සරණයි
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
Mee ratata sebehelesa aredaraya Karana ekkama nayakaya Mahinda Rajapaksha sir pamanai.💯🙏🏾🥇👑👑👑👑👑👑👑👑👑👑👑👑
@vickramasinghe2852
@vickramasinghe2852 6 жыл бұрын
Patta
@sumithrakumari663
@sumithrakumari663 5 жыл бұрын
Visthra kewata godak pin budu saranai
@ghdfsghjfgh8969
@ghdfsghjfgh8969 6 жыл бұрын
2017 11 08 යුද්ධය ඉවරයි මහින්ද මහත්තයාට බුදු සරනයි
@suranisenarathna2729
@suranisenarathna2729 6 жыл бұрын
ශුි ලංකාව මව්බිම òs
@slideasuper2923
@slideasuper2923 2 жыл бұрын
❤️❤️❤️
@samanthapradeep8529
@samanthapradeep8529 6 жыл бұрын
Our great history
@nimaligabadage6828
@nimaligabadage6828 6 жыл бұрын
අපේ රටේ හරි පාලනයක් නැති නිසා වටිනා දෙවල් විනාශ වෙනවා..
@uddyanimnike5931
@uddyanimnike5931 2 жыл бұрын
ඔයාලා ට බුදුසරණයි ! සුමනසමන් දෙවි පිහිටයි ! මම මහියංගනයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@schillingrenuka6705
@schillingrenuka6705 6 жыл бұрын
Bohoma istuthi oyalate me dewal apite idiriyate karate oye wage ape rate wadagath torathur danna.
@h.l.malani.6278
@h.l.malani.6278 6 жыл бұрын
ඔබලාට බුදු සරණයි .
@hjssrilanka
@hjssrilanka 6 жыл бұрын
නියමයිනේ
@lovelockTV759
@lovelockTV759 Жыл бұрын
@y.kmadubshini4377
@y.kmadubshini4377 4 жыл бұрын
Budu sarinyi...........
@renukaherath8523
@renukaherath8523 6 жыл бұрын
Dasun nishan souranani obata niwan suwa lebeewa newatha api atharama ipadeewa
@krishanmax2253
@krishanmax2253 6 жыл бұрын
aththatama me wage wada mara supiri thawa me wage ewa karanna hakiyawa labenna kiyala api prarthana karanawa oyala supiri
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 6 жыл бұрын
අපේ පුරාන උරුමයන් රැක ගැනීම අපේ යුතුකමයි.
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 6 жыл бұрын
Nisansala Sewmini hai
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 6 жыл бұрын
Mallawarachchige Priyantha theruwan saranai priyantha
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 6 жыл бұрын
Nisansala Sewmini +96894479170.
@dilupawaduge7354
@dilupawaduge7354 6 жыл бұрын
Nisansala Sewmini
@samanjagath3749
@samanjagath3749 6 жыл бұрын
+Mallawarachchige Priyantha hi
@user-gb5fw7wx2z
@user-gb5fw7wx2z 6 жыл бұрын
මෙිවනි උතුම් රටක් නෙද දැන් ඉන්න කාලකන්නි දෙශපාලකයෝ විනාශ කරන්නේ... මෙි අපේ දෙවල් අපි රැකගත යුතුයි අපේ ඉදිරි පරම්පරාවට...
@nirooshadee5550
@nirooshadee5550 6 жыл бұрын
ඇත්ත අපිටත් එහෙම හිතුනා
@chandra2838
@chandra2838 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 budusaranai sadusadusadusadu🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekafernando301
@nadeekafernando301 6 жыл бұрын
Thanks.. Man asawen baluwa..ahuwa.
@cookiemonstertana297
@cookiemonstertana297 6 жыл бұрын
I like to see this place aliens do not have a body they are more light and energy related no structure just energy . I will like to spend a day and night here . I have Ben to naga kovil in jaffna really found it amazing .will like to so this too soon .snakes are harmless if your not trying to attack them they do not attack you but they are highly sensitive to energy
@gayanishara5601
@gayanishara5601 6 жыл бұрын
ගොඩාක් ආසයි ඔය වගේ දේවල දකින්න දුවේ ඔබට ගොඩාක් පින් අපි දන්නෙ නැති දැකලා නැති පොන්නුවට ...
@bwimalarathnawimalarathns5753
@bwimalarathnawimalarathns5753 5 жыл бұрын
gayan ishara
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 6 жыл бұрын
සාදු සාදු සාදු
@nirashasandamini5864
@nirashasandamini5864 6 жыл бұрын
Me dewal thawa duratath reka ganeema baudyan wana ape yuthukamak....
@honeynikihoneyniki7037
@honeynikihoneyniki7037 5 жыл бұрын
Sadu sadu🙏
@kusumchandrasekara1715
@kusumchandrasekara1715 Жыл бұрын
🙏🙏🙏 mage upan gama.🙏🙏🙏
@gayanishara5601
@gayanishara5601 6 жыл бұрын
අහන්න ආසයි පැහැදිලිව කියනවා
@kanthikanthi4517
@kanthikanthi4517 6 жыл бұрын
oyala godak istuti nodann dawal kiya danawata
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Sambudda shasanayata hadawathin garusaru dakwana Garu Mahinda rajapaksha methidunta chiranjayathu🙏🏼💯
@lakshithahewage6676
@lakshithahewage6676 6 жыл бұрын
Aththa kathawa.. godak pin
@sandeepanisndeepani4508
@sandeepanisndeepani4508 6 жыл бұрын
Godak lassanai oyalata me wage wadagath dewal danna dan thiyana kunu godawal danna epa... oyala godak isthuthui
@sandeepasathsarani6003
@sandeepasathsarani6003 6 жыл бұрын
Ape purana dewal kochchara lassanada.........
@dinuanju5270
@dinuanju5270 6 жыл бұрын
අහන්න ලැබීමත් සතුටක් මටත් එකම එක පාරක් හරි එන්න ආසයි
@nadunjayamith1168
@nadunjayamith1168 2 жыл бұрын
එන්න අපෙ ගමට ❤
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 6 жыл бұрын
Ane kotharam watinathorathurakda me asanna Lebune
@ghadaaziz7708
@ghadaaziz7708 6 жыл бұрын
Godak pin
@mihiranmadubhashan2288
@mihiranmadubhashan2288 2 жыл бұрын
Ow me kathawa aththa Mama mahiyangane Naga dipa viharaye nagayek avilla yanawa katawath karadayak nokara.
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 6 жыл бұрын
කරුණා කර මෙම පුණ්‍ය භූමියට පිවිසෙන ගමන් මාර්ගය දක්වන්න. සුවපත් වේවා..!
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 3 жыл бұрын
මහියංගනය බිබිල මාර්ගයේ, ඌරනියෙන් බැහැලා වමට කි. මී. 3 ක්‌ පමණ යන්න ඕනේ. මෑතකදි තමයි ප්‍රසිද්ද උනේ. 1960 ගණන්වල කැලෑවට යටවෙලා තිබුනේ. 1965 අගමැති ඩඩ්ලි සේනානායක මහතා නාගදීප ව්‍යාපාරය ආරම්භ කලා. එතන තියෙන නිවෙස් යට වුණා. ඒ අයට ආසන්නයේ ඉඩම් ලබා දුන්නා.
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 3 жыл бұрын
@@swarnalathaattanayake8954 ඔබතුමියට බොහොම ම ස්තුතියි, සුවපත් වේවා 🙏
@tjgamage
@tjgamage 2 жыл бұрын
මම දවසක් ගියා මෙහේ අපූරුයි ඒක 🙏
@rukshandinusha7905
@rukshandinusha7905 6 жыл бұрын
අපිත් ඔය නාගදීපයේ තමයි. ආදරේයි
@CCAspaya
@CCAspaya Ай бұрын
කොහොමද yannee wistara dennako
@disnakumari2503
@disnakumari2503 6 жыл бұрын
Hodai
@gaminglakayt1343
@gaminglakayt1343 6 жыл бұрын
Godak satutui oyata pin
@grasshoppersdrivers9220
@grasshoppersdrivers9220 6 жыл бұрын
Yanne mehemai mahiyangana bibila pare yaddi adaulpatha pahu wela 500m dura eddi wamata thiyena para mama me game budun wahanse deweniyata wedala thiyenne jaffna newei meheta 0717027115
@user-rj2kh6vj3h
@user-rj2kh6vj3h 6 жыл бұрын
මෙවා අහන කොට ලොකු සතුටක් මට දැනෙන්නෙ.
@ariyarathnaslt2602
@ariyarathnaslt2602 6 жыл бұрын
අදරෙ අහස තරම් සචිනි
@mohammedazam9700
@mohammedazam9700 6 жыл бұрын
අදරෙ අහස තරම් සචිනි CV
@shiromishalika6904
@shiromishalika6904 6 жыл бұрын
අදරෙ අහස තරම් සචිනි
@ahpmadhusanka6561
@ahpmadhusanka6561 6 жыл бұрын
ehemada
@dimuthumaduranga4972
@dimuthumaduranga4972 6 жыл бұрын
අදරෙ අහස තරම් සචිනි hmm eka aththa
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
බොහෝම ස්තුති පැහැදිලි කිරිම
@shiranimadivilage9379
@shiranimadivilage9379 6 жыл бұрын
Mamath me wiharaya balanna giya.paththare thibunu article ekak dekalai math me wiharaya hoyan giye.eththamai puduma guptha nihanda bawak thiyana pansalak.Man hithanneth sebe nagadeepaya kiyanne methanata wiya yuthui.a tharamata mokakdo deyak ethanata giyama denuna.mage lankawa pin bimak.lankawen ethwela inna apata aka godak denenawa.
@hasithnuwan8628
@hasithnuwan8628 6 жыл бұрын
Mahinda mahatthaya oya patthe awa nm watina kiyana dewal nathuwa athi dan.mahiyangage wawata karpu wade dakkane...
@wavkandasenasanaya2905
@wavkandasenasanaya2905 6 жыл бұрын
මමත් මෙම පුදබිමට ගිහින් නැති උනත් විස්වාස කරන්නේ නාගදීපය කියලා මෙම පුද බිමයි මම දන්න කරුණු අනුව මිහිදු මහා රහතන් වහන්සේගේ යයුගයේ නිර්මාණය කරන ලද සෑ රජුන්ගේ හතරැස් කොටුව ගාන්ධි වැටකින් සමන්විතයි ගලින් නිමවු චත්ත්‍ර තුනකින් සමන්විතයි මෙම ගරාදි වැට ප්‍රසිද්ධ වී ඇත්තේ බෞද්ධ ගරාදි වැට ලෙසයි මෙය දැනට නිරුපද්‍රිතව දැකිය හැක්කේ ඉන්දියාවේ පිහිටි සංචි සෑ රජුන්ගේ සහ ඉන්දියාවේ පිහිටි අජන්ත ඇල්ලෝර වැනි ගල් ගුහා තුල පිහිටි සෑරජුන් වලයි මෙම ගරාධි වැට අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටත් දඹදිව පිහිටි බුද්ධ ගයාව වට කොටත් බොහෝ පුජනීය ඉස්ථාන වලත් දැකිය හැක මේ පිළිබඳව ඔබට විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට කතා කරන්න 071 2843619 මෙයට විහාර මැදවච්චිය අරියවිමල තෙරුන් වහන්සේ
@lakshithahewage6676
@lakshithahewage6676 6 жыл бұрын
Me kathawa aththa.. api me asala thama inne
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 3 жыл бұрын
කොහෙද ඉන්නේ. මමත් නිතර ඇවිල්ලා තියෙනවා. වැඩ වගයකට.
@indraniindrani5882
@indraniindrani5882 6 жыл бұрын
සාදු සාදු සාදු.
@agmadumadu2810
@agmadumadu2810 11 ай бұрын
sadu.sadu.sadu
@luxmiluxmi3293
@luxmiluxmi3293 6 жыл бұрын
Harema WEDAGATH etehasa danaganima watenawa.OBATA estutie
@bluenaturesl7684
@bluenaturesl7684 2 ай бұрын
i should go
@sandeepasathsarani6003
@sandeepasathsarani6003 6 жыл бұрын
waaaaaaaaa
@Max78902
@Max78902 Жыл бұрын
මැදමුලනේ නාකියා ආවා කියන්නේ මෙතන නිධානයකට වැඩේ දීලා කියලා ශුවර්.
@sinhalasindu9059
@sinhalasindu9059 Жыл бұрын
ගන්න ට්‍රයි කලා බැරි උනා
@dopehsikkah6807
@dopehsikkah6807 6 жыл бұрын
මමත් මහියංගනේ ඒත් මම මේ පන්සලට ගිහිල්ලා නෑ.යන්න ඕනී බලන්න. තෙරුවන් සරණයි
@ireshamadushani2000
@ireshamadushani2000 2 жыл бұрын
Nadun appooo yko mahiyangana nd
@morayes
@morayes 6 жыл бұрын
Rate parani natabun siyalla raka ganima api siyalu denagema uthukamaki ape jhanadhipathi thumani obata ape upaharaya oba ranaviruwan samagin rata bera gattha minissunta kelehiguna nathi una atthatama ape hamuduruwane hamuduruwanta wath mewa mathaka thiyenawane ae athi
@dermadermah7682
@dermadermah7682 6 жыл бұрын
N.sahiree Reanuka Gamage mava asa dana ganima sathutaki sadu sadu sadu
@user-pe8sl3ds7o
@user-pe8sl3ds7o 6 жыл бұрын
N.sahiree Reanuka Gamage අපේ දේවල් අපේ උරුමයන් රැක ගැනීම අපි කාගෙත් වගකීම...අපිත් ගියා කතරගම යනකොට මේ පන්සලට අපි හැමෝම බස් එකේ ගියපු සියලු දෙනාම සල්ලි එකතු කරලා දුන්නා...අපි ඒ පන්සලට යනකොට ගමේ ටික දෙනෙක් දෙහි පේර වගේ දේවල් අරන් ආවා විකුණන්න අපි ඒ අයට අපි අරන් ගියපු කෑම එහෙමත් දුන්නා
@tharidusadaruwan3467
@tharidusadaruwan3467 6 жыл бұрын
2017/11/08 thava issarahtane
@achalaprabashini5669
@achalaprabashini5669 6 жыл бұрын
N.sahiree Reanuka Gamage
@leelagunasekara1554
@leelagunasekara1554 6 жыл бұрын
N.sahiree Reanuka Gamage '8
@rohinifernando4598
@rohinifernando4598 6 жыл бұрын
mama lankawey unath oya lassana parani tan dakala nahaney taama dukai
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 95 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Mummy naya le aayi 🥰
0:36
Cute Krashiv and Family
Рет қаралды 54 МЛН
Cute 💕🍭🍉🍒🤣
0:10
Koray Zeynep
Рет қаралды 7 МЛН
Cute 💕🍭🍉🍒🤣
0:10
Koray Zeynep
Рет қаралды 7 МЛН