බුදුන් වැඩමකළ සත්‍යය නාගදීපයේ අභිරහස [Nagadeepaya] - Beyond Illusion to Reality

  Рет қаралды 144,343

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 286
@sisirachandrasena963
@sisirachandrasena963 9 ай бұрын
අපේ ප්‍රෞඨ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් පින්සිදුවේවා බුදු සරණයි !
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 4 жыл бұрын
මෙම ස්ථානයට මම පළමුවෙන්ම පා තැබුවේ 1965 වසරේ. මගේ වයස අවු. 11 යි. ඊට පස්සේ මගේ පියා තමයි පඩිපෙළ පිළිසකර කරලා අත්වැට සාදවා පූජා කලේ. පී. බී. අත්තනායක කියන්නේ මගේ පියා. පුවරුවේ තියෙන නම.
@refferal2326
@refferal2326 3 жыл бұрын
🙏🙏🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 жыл бұрын
🙏
@nalikaranasingha2865
@nalikaranasingha2865 2 жыл бұрын
සාදු සාදු සාදු ..
@wggunathilake7501
@wggunathilake7501 2 жыл бұрын
🙏🙏🙏🙏
@mihinthaleindarathanathero3813
@mihinthaleindarathanathero3813 2 жыл бұрын
Me viharasthanaye swamin wahanse namak weda sitida
@චමිලාප්රියන්තිචමිලා
@චමිලාප්රියන්තිචමිලා 4 жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ටිකක් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
සාදු සාදු සාදු අපේ හෙලඉතිහාසේ පරම සත්‍ය තොරතු හෙලිකරන ඔබතුමාලට සියළුම දෙවි පිහිටයි තෙරුවන් සරණයි
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Sadu sadu sadu
@galkaduwachamara8231
@galkaduwachamara8231 6 ай бұрын
පර සුද්දෝ අපෙන් වසන්කල ඇත්ත ඉතිහාසයත් බුදුන් වහන්සේ පහල වූ මේ හෙළ භූමියේ බෞද්ධ ඉතිහාසයත් ලොව්තුරා ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බල මහිමයෙන් ලොවටම පසක් වේවායි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@krishanthatharanga6434
@krishanthatharanga6434 3 жыл бұрын
මහියංගන නාගදීපය ගොඩක් පරන රජ මහ විහාරයක්.බුදුන්වහන්සේගේ කාලයේ වෙන්න පුලුවන්
@ranjanisilva6475
@ranjanisilva6475 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ පරම පිරිසිඳු තොරතුරු පෙන්වාදීම ඔබ වහන්සේට අනේක වාරයක් පිං
@anilwickramage5575
@anilwickramage5575 4 жыл бұрын
මෙම වැඩසටහන් බලන අහන සෑම කෙනෙක්ම හොදට හිතට ගන්න ඕන තමන් ගැන අබිමානයක්. මම අද සිංහල වෙලා ඉපදිලා ඉන්න එකට. හිතා ගන්න ලෝකයේ ඉහලම බුද්දියකට හිමිකකියන්න. හොදට ඉගන ගන්න. අබිමානයෙන් තමන් සිරි ලංකාවේ කියල කියන්න පුළුවන් මට්ටකට එන්න. මෙත්වක් කල් නිවටව මංදබුද්දිකව හිටිය එකට ලජ්ජා වෙන්න. දර්යමත් වෙන්න.තෙරුවන් සරනයි ඔබ සැමට.
@navinduchathuranga6909
@navinduchathuranga6909 8 ай бұрын
අනිවා ❤
@nirmaladeed9223
@nirmaladeed9223 4 жыл бұрын
හරිම අගෙයි ඉස්තුතියි පුතා.👍👍👍
@imanthiasha8145
@imanthiasha8145 4 жыл бұрын
හරි දුකයි. අදටත් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවො කල්ප ලක්ෂ ගාණක් පෙරුම් පුරලා දුශ්කරක්‍රියා කරලා බුදුවෙලා තියෙන්නෙ නයින්ටයි යක්කුන්ටයි දර්මය දේශනා කරන්න කියලා. මෙක ගෝත්‍ර කියලා පිලිගන්නෙම නෑනෙ. වෙන ආගම්වල අයට අපිව පහතට දාලා කතා කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ. පන්සල් වලත් අඹලා තියෙන්නෙ දල දෙකේ යක්කුයි පෙනෙ පුප්පන් ඉන්න නයි. ඒ තරම් පහතට අපිම අපෙ ආගම දාගෙන.
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
attatama
@rasika1003
@rasika1003 4 жыл бұрын
Oba hari.........
@singha6372
@singha6372 4 жыл бұрын
සහතික ඇත්ත .ඒකට දැන් බණ කියන හාමුදුරුවරු වග කියන්න ඕන. මං මේ ලඟදි බණකට සවන් දුන්නා. එතනත් කිව්වා බුදුන් ලංකාවට වැඩියෙ යක්කුන්ට බණ දේශනා කරන්න කියලා. මේක අධ්‍යාපනයේ වැරැද්ද.මුල ඉඳලම අපට වැරැද්දුවා. යක්ෂ ,නාග, දේව කියන්නෙ ගෝත්‍රිකයන් ලංකාවේ පුරාවාසීන්..
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
ජනිත් ද කොහෙද කිව්වා වගේ තවත් අවුරුදු 100න් අපේ රටේ මිනිස්සු කියයි ඒ කාලේ සිංහලයා කොටි කියන සත්තු එක්ක යුද්ධ කලා. කොටි කියන සත්තු තුවක්කු බෝම්බ පාවිච්චි කලා කියලා. ඒ තරම් ගොන් හරක් ටිකක් ඉන්නේ අපේ රටේ. හරිනේ ඉතින් නිවන් දකින්න සුදුසු අය නිවන් දැකලා ඉතුරු උනේ ගොන්නු ටිකනේ. උන්ගේ පරම්පරාවෙන් එන උන් ගොන් වෙන්න එපෑය. රහතන් වහන්සේ නමකට නෑකම් කියන කිහිප දෙනෙක් ගෙන් පැවත එන අය තමයි දැන් නිවන් මගට යමින් ඉන්නේ. අනිත් උන් ගොන්නු ඇත්තටම 😂😂
@suranga9780
@suranga9780 4 жыл бұрын
Niyama,niwardi නාගදීපය .🙏🙏🙏
@anugreenlife7541
@anugreenlife7541 5 ай бұрын
අපි ඇත්ත සොයා යමු රැකගමු සියල්ල......සියල්ල දැනුවත් කරමු
@anomamalkanthi8505
@anomamalkanthi8505 Жыл бұрын
යථාර්තය .... සත්‍යය මතුවේවා ... ස්තුතියි සියලු දෙනාට ..
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Oba thumal lata godak pin mewa aththa athi setiyn pennala denawata 💜🙏🙏💜🙏🙏🙏🙏🙏🙏❤❤️❤️
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
ඉදිරිපත් කළ ඔයාට තෙරුවන් සරණයි
@dariuslondon7747
@dariuslondon7747 3 жыл бұрын
I dont mean to be so off topic but does anybody know a way to log back into an instagram account?? I was dumb forgot my account password. I love any tips you can offer me
@dominickkohen9490
@dominickkohen9490 3 жыл бұрын
@Darius London Instablaster =)
@dariuslondon7747
@dariuslondon7747 3 жыл бұрын
@Dominick Kohen i really appreciate your reply. I got to the site through google and I'm trying it out now. Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.
@dariuslondon7747
@dariuslondon7747 3 жыл бұрын
@Dominick Kohen it did the trick and I actually got access to my account again. I'm so happy! Thank you so much, you saved my ass !
@dominickkohen9490
@dominickkohen9490 3 жыл бұрын
@Darius London No problem :D
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@චමිලාප්රියන්තිචමිලා
@චමිලාප්රියන්තිචමිලා 4 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 සුවපත් වේවා
@nishanthajayasekara7292
@nishanthajayasekara7292 4 жыл бұрын
your right bro thank you '' aubowewa helayanta''
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 8 ай бұрын
ඔබලාට ගොඩක් පින් තොරතුරු ගෙනවට අපේ රටේ නොවෙ බුදු පියනන් වහන්සෙ කියපිලිනොගන්න පිරිසක් එන්නවා😂මමත් ගියා
@SLTechphotographer9368
@SLTechphotographer9368 8 ай бұрын
කොහොමත් බුදුන් උපන්නේ ලංකාවේ නොවේ
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
මමත් යාපනයේ නාගදීපයට දෙවරක්ම ගිහින් තියෙනවා අපේම නාගදීපය නම් ඌරණිය මයි
@fashiondesigningwithinduma1396
@fashiondesigningwithinduma1396 3 жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ටිකක්
@nimalkarunathilaka747
@nimalkarunathilaka747 8 ай бұрын
පරමසත්‍ය හෙලිකරන යතාර්‍ය්තයට ස්ටුති
@fashiondesigningwithinduma1396
@fashiondesigningwithinduma1396 3 жыл бұрын
හරිම අගෙයි ඉස්තුතියි
@madavimadavi6630
@madavimadavi6630 9 ай бұрын
sthuthi obathumata
@roshiniroshini1281
@roshiniroshini1281 Ай бұрын
Godak pin budu saranai
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
👏👏👏👏🙏🙏🙏🙏 නමෝ බුද්ධ ය 🙏🙏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමන්ලාට උතුම් තුනුරුවනේ සරණයි
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
ගොඩක් ස්තුති mahatthaya
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන්සරනයි
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
ස්තූතියි අයියා 🙏☸✌💛
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
Harima sathutui me ithihasa balanawita obalata pin theruwan saranai
@janaka123kandy
@janaka123kandy 4 жыл бұрын
Helainta Jaya Sathya ette ekai eya helikaragata utumai
@fitliners1111
@fitliners1111 4 жыл бұрын
Niyamai Janith malli, oyage uthsahayan agaya karami
@dk4386
@dk4386 3 жыл бұрын
අප රටේ ඉතිහාසය මේ වනවිට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, මෙයට හේතුව කීපයක් තියනවා එකක් ධර්මතාවය මත අනෙක අප රටේ පොත පත උපයෝගී කරගෙන ඉන්දියානු ඉතිහාස කතාව ලිවීම , එහිදී බසාම් තුමා ඉන්දියානු ඉතිහාස ලියන්න ගත්තේ මහාවංශය දීපවංශය වැනි පොත්වලින් වීම , තවද සුද්ද චීනයේ ඇති පොත් වැරදි ලෙස පරිවර්තනය කිරීම, කෙසේ වෙතත් සත්‍ය නැවත මතුවනු ඇත, ඒ සඳහා සුදුසු සමයයි මේ, සැමදා සත්‍ය යටපත් කළ නොහැකිය.
@akilashyam8350
@akilashyam8350 8 ай бұрын
Mata wishwaasai....mage parampaarawatama me dewal uganwanawa ❤❤❤
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Bhoma hodai oba deanata tearuwan saranai mea ciyalu sattya alidakvemata saktiya dairiya leabeawa
@SurekaMaduwanthi-v3d
@SurekaMaduwanthi-v3d Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@lenindesilva3496
@lenindesilva3496 4 жыл бұрын
තමන්ගේ රටේ ඉතිහාසය නොදන්නා කම හරියට තමන්ගේ දෙමාපියන් නොදන්නවා වැනිය..එවැන්නන් මුලාවේ දැමීමත් ,මුලාවේ යෑමත් තුල අන්‍ය ජාතියකට අන්‍ය ආගමිකයෙකුට ඔවුන්ගේ බලය ,ශක්තිය මත නව අර්ථකතන ඉදිරිපත් කොට කෙසෙල් කදක් කපා වෙන් කරන්නාක් මෙන් ආත්මය සහ ආත්ම ගරුත්වය කෙලෙසා තමන්ගේ රටේම සරනාගතයෙකු තත්වයට පත්කළ හැක. තමන්ගේ සහ රටේ ඉතිහාසය දැන ගැනීමේන් මුලාවේ නොවැටී තමන්ගේ අභිමානයත් ගරුත්වයත් රැකගැනීමේ හැකියාවත් නොදැන සිටීමේදී පත්වන අනාථ ස්වභාවයත් ලාංකිකයින් වටහා ගත යුතුය.
@sujithranasingha1799
@sujithranasingha1799 4 жыл бұрын
hgok.k
@gayanjeewantha7727
@gayanjeewantha7727 4 жыл бұрын
Niyamai. janith..!! suwapathwewa... .🙏🙏🙏
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 8 ай бұрын
Janith puthe oyata godak pin me tahan penwanawata lankawata awa gaman mage pawul wala serama ada gahagena me than wadinna yanawamai ❤❤❤❤❤❤❤
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා 🙏
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 8 ай бұрын
Janith putha mamath aka parak naga deepa wadinna giya ane hari naga deepaya gana ahuwe oyage video aken oyata pin
@superior_in.exteriors
@superior_in.exteriors 3 жыл бұрын
It’s a valuable place! Thanks for showing us :)
@djchamirua6270
@djchamirua6270 4 жыл бұрын
හිතන්නට යමක්
@thilakjayanthiwasage2421
@thilakjayanthiwasage2421 4 жыл бұрын
නාගයන් කියලා නම්න් ජනකෙටසක් අපේ රටේ සිටියා.ඒ අපේ රටේ මුතතුන් මිත්තෝ.
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
@@nilambarameghawarna6635 ඒක නාග ලෝකෙන් ගෙනාවා කියලා කියපුවම ඇයි මිනිස්සු විශ්වාස කලේ.හැමෝම ගියේ නෑ කැළණියේ.මිත්‍යා දෘෂ්ටියෙන් ඇස් අන්ධ අය තමා පෝලිමේ ගියේ
@lasangachameera2514
@lasangachameera2514 8 ай бұрын
මහිංගනයන් නාග දිපං...🙏 ☸ 🙏.🇱🇰🇱🇰🇱🇰
@yapacreation
@yapacreation Жыл бұрын
හරිම වටිනා තොරතුරැ රැසක්
@surangaruwan3353
@surangaruwan3353 Ай бұрын
Sadu sadu
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 8 ай бұрын
Ape hamuduruwane obawahanseta pin
@chamariperera6172
@chamariperera6172 4 жыл бұрын
නයි, පොළොංගු, නාගයෝ, නාග මාපිලෝ, ආදී බඩගාගෙන යන උරග විශේෂයක් තිරිසන් ලෝකය තුළ සිටින බව ඔබ අප කවුරුත් හොඳාකාරව ම දන්නා කරුණක්. එම උරග පවුලට අයත් සර්ප විශේෂයන් මහාවංශය ලියවෙන කාලයටත් පෙර සිටම සහ මේ දක්වාමත් කැලෑ තුළත්, එසේම මිනිසුන් ජීවත්වන පරිසරයේ මිනිස් වාස භූමි අසලත් සමහර විට ඉඳහිට එකා දෙන්නා පවා තවමත් දකින්නට අහන්නට ලැබෙනවා. තවමත් මිනිස් වාස භූමි අසල එවැනි නාගයෙක් සිටිනු දුටු විට එම සර්පයින් තමනට දෂ්ට කරාවී ය යන, බිය නිසා මිනිසුන් විසින් මෙම සර්පයින් අල්වා ගෙන කැලෑ තුළට ගෙන ගොස් මුදා හරිනු ලබනවා . එම නාගයෝ නම් තිරිසන් පවුලට අයත් උරග විශේෂයක් බව මෙහි අලුතෙන් සඳහන් කළ යුතු නැහැ. එය අප කවුරුත් දන්නා සුලබ කාරණයක්. නමුත් මහාවංසයේ සඳහන් කර ඇත්තේ මෙම නාගයන් පිළිබඳව නො වන බව කිව යුතුයි. මහා වංශයේ සඳහන් වී ඇති එම නාග කොටස නාග ලෝකය නමින් හඳුන්වන ඉර්දි බලය පවා ඇති , සමහරවිට මේ වන විටද මනුස්ස ලෝකය තුළ අන්‍ය වෙස් ගැනීමට පවා සමත් හැකියාවක් සහිත සුළු කොට තැකිය නොහැකි සත්ත්ව කොටසක් බව සඳහන් කළ යුතු ය. එසේ ම මෙම සත්ව කොටස බ්‍රහ්ම, දේව, අසුර, යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, ආදී වූ ඇසට නො පෙනෙන ලෝකවල ජීවත් වන (අරූප තලයේ නොහොත් අරූප ලෝකයෙහි ) දී පමණක් විද්‍යාමාන වන සත්ත්ව විශේෂයකි. සමථ විදර්ශනාවෙන් සිත දියුණු කළ භාවනානුයෝගීන් ට මෙම ඇසට නොපෙනෙන සත්වයින් දැකීමට හැකියාව ලැබෙන අතර සමහර භාවනානුයෝගීන් මෙම සත්වයින් සමග කතා බස් කොට අදහස් හුවමාරු කර ගැනීම පවා සිදු කරන බව සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව ප්‍රායෝගික භාවනානුයෝගීන් අතර ප්‍රචලිත කරුණක් ය. #..මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙයක් ඇත . # ( එ නම් ධර්ම දේශනා වලට පමණක් සවන් දෙමින්, ඒත් භාවනාව තුළ ප්‍රායෝගික නොවූ පිරිසට නොපෙනෙන යනුවෙන් ) සහ ඉහත පෙනෙන කොටස යනුවෙන් අදහස් කරන ලද්දේ සමථ විදර්ශනාවේ ප්‍රායෝගික භාවනානු යෝගීන් ය යනුවෙනුයි. මෙය අසත්‍යක් යැයි එකවර ම ප්‍රතික්ෂේප නොකොට සත්‍ය දැයි බැලීමට නම් ප්‍රායෝගික භාවනා ගුරුවරයෙකු යටතේ සමාධිය ප්‍රගුණ කොට iv හතරවන රූපවචර ධ්‍යානයට වත් පැමිණ උත්සාහ කොට බැලීම වටී.
@jayantharohanakumara8497
@jayantharohanakumara8497 4 жыл бұрын
Guruwarun ytathe oya kiyana bawanawak Budunwahanse designs karala netha.
@gaminghyperff
@gaminghyperff 2 жыл бұрын
surangana katha kiyanna epa.😂🤣😂😂 shivanyake kathava balalada kiyavanne?
@Seeepakanthilatha
@Seeepakanthilatha Ай бұрын
me ya kiyanne aththa nagayo minissu newe
@NimalSiribandara-zf2yw
@NimalSiribandara-zf2yw 4 ай бұрын
අපේ අල්ලපු ගම ආදාඋල්පත අපේ අච්චිලාගේ ගම ගැම්මක් තමය්
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
නයා පෙන්නලා අපිව අන්දන්න යනවා නම් ඒ ඉන්දියානුන්ගේ වැඩක්. අදටත් ඉන්දියානුවන් මේවගේ වැඩ කරනවා. අර සිරසේ පෙන්වන නාගකන්‍යා කථාවත් ඔවුන්ව තේරුම් ගන්නට හොද උදාහරනයි. ටිකක් හිතනවානම් යථාර්ථය කාටත් වැටහේවි්‍
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ් කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk.
@princypunchibandara786
@princypunchibandara786 3 жыл бұрын
Mavani de Dakar.bala ganimada pinaki Truvan saranai
@arunaprasanna4164
@arunaprasanna4164 3 жыл бұрын
මේ අපේ කම අපේ රට අපේ උරුමය අපේ අනාගතය ....
@චමිලාප්රියන්තිචමිලා
@චමිලාප්රියන්තිචමිලා 4 жыл бұрын
සාධු` සාධු` සාධු`
@chandra2838
@chandra2838 2 жыл бұрын
Mahiyanganaya nagedepaya thmai hare
@yoursoudstudio
@yoursoudstudio 2 жыл бұрын
හාරී හාරී..හ්හ්ම්..
@maliperera1883
@maliperera1883 3 жыл бұрын
yapana kattiya mawa kdanna yanna ndda hari lassani balanna asai
@ariyarathnakariyawasam9788
@ariyarathnakariyawasam9788 2 жыл бұрын
ඇස් ඇත්තෝ දැක අවබෝධ වෙත්වා
@lalitharanaweera8566
@lalitharanaweera8566 2 жыл бұрын
Sammasambudusaranai.Oba.wahansata.maga.ratata Daladasamidupihitai
@tharinduyasas7442
@tharinduyasas7442 3 жыл бұрын
අපිත් මෙකට යනවාම ඉ මෙකතමා හරි නාග දිපය
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
සාදු.සාදු.අපෙ.දේ.රකිමු
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි!
@inokadamayanthi4376
@inokadamayanthi4376 4 жыл бұрын
Godak watina danuwath kireemak.mamath dawasaka yanawa
@manoharakawshalya5199
@manoharakawshalya5199 Жыл бұрын
මේ නාගදීපයට ගිහින්ම බලන්න හැමෝම .දැනෙන හැගීම ඒ පරිසරය තියෙන පෞරාණිකත්වය.ගිහින්ම බලන්න
@Seelawathidiulegedara
@Seelawathidiulegedara Ай бұрын
Ape hamudrwane apabudrajanam wahnsega pNsalakutt tiyanawsnada..
@udenimangalika2851
@udenimangalika2851 4 ай бұрын
මමත් nagadeepaye......
@hemanthaherath5510
@hemanthaherath5510 4 жыл бұрын
🙏🙏🙏🙏
@Samagikidspreschool7896
@Samagikidspreschool7896 Жыл бұрын
Me wage video wadipura dakinna labewa.
@kumarirupasinghe6071
@kumarirupasinghe6071 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@priyanthaperera615
@priyanthaperera615 4 жыл бұрын
💐💐💐💐💐
@shantasunil1835
@shantasunil1835 2 жыл бұрын
දිපය.......කියන්නේ නමි දුපතට.......අනේ මංදා ......එක එක දේවල් එනවා......කොහොම නමුත් ඇත්ත බුදන් වැඩිය නාගදිපයමොකක් ද කියලා අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 2 ай бұрын
යථාර්ත channel එකේ ඔක්කොම වැඩසටහන් අහන්න. හැම වචනයකටම තේරුම් දැන් භාවිතයෙන් ගන්න එපා. මොකද දැන් රටක් කියලා එක රටකට කිව්වට ඒ කාලේ රටක් කිව්වේ ප්‍රදේශයකට.❤❤
@jsnithjanith1097
@jsnithjanith1097 Жыл бұрын
Mehe තමයි harima nagadipe mahiyanga paththe mahindala hora kawa ehe dibba nidan වස්තු සේරම
@swarnalathaattanayake8954
@swarnalathaattanayake8954 2 жыл бұрын
මේ විහාරස්ථානයේ භාරකාර ස්වාමින්වහන්ස මෑතකදී අපවත් වුණා.
@GATHIKA325
@GATHIKA325 4 жыл бұрын
Me wage thawa vido danna aiye api no danna dewal
@harshadissanayake632
@harshadissanayake632 4 жыл бұрын
නියම නාගදීපය..මහියංගනයෙ..උරුවෙල කාෂ්‍යප නදි කාෂප ගයා කාෂ්‍යප ලගෙ ජනපද තිබ්බෙ මහවැලි ගඟ දිගට.. උරැවෙල් දනව්වට වැඩල තමයි නාගදීපයට වඩින්නෙ.දවල් දානෙන් පසු..
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
ඔව්.යාපනේ නාගදීපය දෙමළ මිනිස්සු හදපු කතාවක් .කොහොමත් හින්දු ආගමනය සමග අපිට දේව සංකල්ප රිංගවලා බුදු දහම විකුර්තී කලා.නාග ගෝත්‍රික ජනතාව බඩගාන නයි කියලා කිව්වේ හින්දු මිනිස්සු .උන් කොහොමත් මිත්‍යා දෘෂ්ටියෙන් ඇස් අන්ධ ජාතියක්.ඉන්දියාවේ වීඩියෝ එකක තිබුනා සීගිරියේ කැණීම් කරලා හම්බුන අස්ති වල චායාරූප වගයක්.රාවණා රජුගේ සොහොන හම්බවෙලා කියලා.ඒකේ කමෙන්ට් කරලා තියෙනවා මේ ඇට සැකිල්ලේ තියෙන්නේ එක ඔලුවයි.කෝ අනිත් ඔලු 9 කියලා.හිතාගන්න පුලුවන්ද හින්දු ආගමේ අනිත් කතා ගැන.අපේ රටේ හිටපු ගෝත්‍ර තමා යක්ඛ,නාග ,රාක්ෂ,දේව කියන්නේ .බුදුන්ට නොතෙමී ඉන්න ආරක්ෂාව දුන් නාග ගෝත්‍රික මුචලින්ද නා රජු අලි පෙනයක් තියෙන බඩගාන නයෙක් කලේ හින්දු ජාතිකයන්.
@Shaneyyy23
@Shaneyyy23 4 жыл бұрын
🙏🏾
@vajiradissanayaka7886
@vajiradissanayaka7886 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandra2838
@chandra2838 2 жыл бұрын
Budun whanshe mahiyanganayata qhadama kharala phsuwa nageadepayata whadamaearala teyannea
@pushpakumara3195
@pushpakumara3195 4 жыл бұрын
Sadu sadu sadu
@SamanKumara-yv1wu
@SamanKumara-yv1wu 4 жыл бұрын
👊👊👊👊👊👊👍👍👍👍👍👍👍👍👍
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
බුදුදහම ඉගනගත් නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Ape aththa wasan karana ayawa ass arabapiyaw ape bufudahama aththa naga fipyn
@sinhalasindu9059
@sinhalasindu9059 Жыл бұрын
මෙහි යතාර්ථයක් තියෙනවා මොකද මේ පුන්‍ය බූමිය ගාව කන්දේ තියෙනවා නා තැන්න කියල කැලයක් මෙහි තිබෙන්නෙ විශාල ප්‍රදෙශයක නා ගස් විතරයි.බෝ තැන්න කියල තියෙනව එහි බෝ ගස්.බාවනා කුටි.සහ නාගයෝ.ඒ කන්ද හැදින්වෙන්නෙ බරෙත්තුගල කන්ද කියල.තව විශෙෂ දෑ ගොඩාක් තියෙනවා ගිහිල්ලම බලන්න ඕන...දැකබලා වැදපුදා ගන්න
@samaraweeravipula942
@samaraweeravipula942 4 жыл бұрын
🌹🌹🌹🌹🌹
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
මෙි නාගදිපයේ තමයි මැනික් පුටුවට අරාවුලක් යුද්දය් පටන්ගන්නගියේ නමුත්බුදුන්වැඩ සිටියේම ඔය පලාතේ නිසා උන්වහන්සේ මෙි අරාවුල බෙිරන්න වැඩියේ මෙි නාගදිපයටයි ඔය ලග ඔය පලාතේ කැලනිවිහාරයත් මෙි ලගදි රාජ් සෝමදෙව මැතිතුමාට හමුවුනා මෙි මැතාලේදි මැනික්පුටුව හාරලා ගෙනිහින් තිබුනා.. කොලබ කැලනි මැනික් පුටුවක්නැ
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Ape minissunge teyana lokuma duruwalataweya tamai mulinma mayawan walata rawatuna dan satteya hoyan atta dakidde borowen jaya gattu seyalla san satte videhata pili gattata passe dan mewa niwarade karanda koccaranam dewal karanda oneda kohoma unath ape atta tamai dan loketama denda one menam gan vmenas una nam seyalla parani pawatuna nam walenma ele dakwanda onemaiii
@ravindralal3920
@ravindralal3920 3 ай бұрын
Sidatha kumaruge surammiya මාලිගාව ada hindu කෝවිල තියෙන්නේ එහිය.
@AnomaAnoma-lt7tx
@AnomaAnoma-lt7tx 5 ай бұрын
Maiyan ganna nagadipan kiyala gathawae thiyenne atha wenna maiyangane wenna athi kiyala matanam hithenawa
@samanchan1
@samanchan1 4 жыл бұрын
tiriyaya girihduseaya gena wedasatahanak karanna
@Gamagegamage-lm7fj
@Gamagegamage-lm7fj 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 😌 🎉
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Mewa en penaws budun wahanse aperate kiyala mewa endiyawe ne
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Ow man inne kuwaith denak asanepa vela hospital geya mwhe inde indeyan dostarala apA draivar indeyan kollek dostarata kewa man lankave kiyala u eka paratama ahuwa daiwargen layon neda kiyala uth ow keya dennama madeha baluwa mata hetuna kiyanda manvejegen apu ekek vath senha yekugen wath apu ekek newai keyanda mata matak unath man nehadawa heba vela neka heteya okun api gana tamath hetan enne ehemai hetapu gaman matak venawa mata oka
@sujanthigamage1001
@sujanthigamage1001 14 күн бұрын
මහියන්ගනන්.නාගදීපන් ..කිව්ව පමනින් එහෙම කියන්න බෑ..ඒකෙන් කියවෙන්නේ .බුදුන් වැඩ් ස්තාන.
@ravindumanaranga7607
@ravindumanaranga7607 4 жыл бұрын
පුරාවිද්‍යා කාරයො දන්න දෙයක් නැහැ
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Atthatama nagain maranna apa kiyanne ahema satthayak tiyana nisha
@ravindunimesha2371
@ravindunimesha2371 4 жыл бұрын
Vade karagena yan bro
@sadahamdahara6203
@sadahamdahara6203 4 жыл бұрын
මම විශ්වාස කරනුයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවූයේ මේ සිංහල රටේ කියාය නමුත් මට ගැටලුවක් තිබෙනවා එනම් ඇයි නාගදීපය වෙනස් කලේ ඒක මට ගැටලුවක්
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
පුරාවිද්‍යාත්මක සාක්ෂි එක්ක පරණ පොතපත කියවල බලද්දි ජනිත් හරි
@sinhalasindu9059
@sinhalasindu9059 Жыл бұрын
එය සම්පූර්ණ අසත්‍ය කතාවක් මුලා නොවන්න
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 8 ай бұрын
@@sinhalasindu9059 මොකක්ද අස්‍යත්ත
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 47 МЛН
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
බුදුන් වහන්සේගේ සොහොන - CHAKRAYUDHAYA 79
20:15
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 31 М.