කොළඹ කොටුවේ පාලුවට ගිය දකුණු ආසියාවේ උසම බිල්ඩිම ! The One Colombo

  Рет қаралды 316,275

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

#theone #colombo
කොළඹ කොටුවේ අහස උසට නැගුණු පාලුවට ගිය මේ ගොඩනැගිල්ල මොකක්ද කියලා දන්නවද?
දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැඟිලි අතර එකක් ලෙසත් ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙසත් ඉදි කිරීමට නියමිත වු මෙම ගොඩනැගිල්ල ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමේ සමාගම් නාමය යටතේ ඉදි කිරීම් ආරම්භ වුණේ 2016 වර්ෂයේදී.
The One Colombo is a luxury mixed-use development in Colombo, Sri Lanka, encompassing upscale residential, commercial, and hotel spaces. The project includes The One Tower, set to be the tallest building in South Asia, featuring premium offices and retail outlets. It also hosts the Ritz-Carlton and JW Marriott hotels, offering world-class hospitality, dining, and leisure facilities.
මෙම වීඩියෝවේ අන්තර්ගත සියලුම තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.!
‪@MadhuWijekoonvlog‬
Audio credit goes to -👇
Epic Motivation by Aylex
Content owner
Younited Media GmbH Music
video link - • [No Copyright Backgrou...
Follow Aylex.
freetouse.com/...
open.spotify.c....
(freetouse.com/...)

Пікірлер: 619
@user-dk2ps8tq7w
@user-dk2ps8tq7w Ай бұрын
මම මේ ගොඩනැගිල්ලේ කර විස්තර කරනකොට මේ යූටියුබ් නාලිකාවේ නිවේදිකාව මෙය ඉදිරිපත් කරන ආකාරය දිහා බැලුවේ ඇත්තටම විශිෂ්ඨයි. අති විශිෂ්ඨයි. සුභ ගමනක් ජනප්‍රිය මාධ්‍යවේදීන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවක් සුභ අනාගතයක් වේවා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤️🙏
@pradeepjy1
@pradeepjy1 Ай бұрын
ප්‍රසන්නයා ආයෙ ඕකට අත ගැහුව කියන්නෙ යකඩටිකවත් ඉතුරු වෙන එකක්නෑ
@sportsdayya7475
@sportsdayya7475 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
ala
@chanakrumesh6431
@chanakrumesh6431 Ай бұрын
ඒක ඇත්ත
@Peraliya
@Peraliya 21 күн бұрын
ඒ කියන්නෙම ඉතිං උඩට 330 m නෙ. එයා අථ ගැහුව නම් යමලෝකෙට 999 km තමා. දන්නවනෙ සතාගෙ හැටි. ගරු අධිකරණයත් ලීඩර්ල තුන් දෙනා ගැන පැවසුව නෙ. මෙයා යාන්තම් ඊට අඩු කෙනෙක්නෙ.
@nirwanpraba1499
@nirwanpraba1499 18 күн бұрын
Ammo ekha.. eththama eththak..
@chandanaananda2303
@chandanaananda2303 Ай бұрын
සංවර්ධනය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් දේශ පාලුවන්ට නැති බව පෙන්වීමට හොඳ උදාහරණයක්
@3rdeyecreation007
@3rdeyecreation007 Ай бұрын
බේස් වලවල් හාරන කාලේ ඉඳන්ම උදේ හවස ඕකේ ලඟින් ගියේ.. හැමදාම WTC එකේ ඉඳන් ටික ටික ඕක හැදෙන විදිහ බලන් හිටියා 😊😊
@gayakusum5168
@gayakusum5168 Ай бұрын
My type of guy ! 🤭
@sugathjayatilake9320
@sugathjayatilake9320 Ай бұрын
වංචාවට සම්බන්ද අය සහ නඩු වැටුනේ කාටද කියලා නොකිව්වොත් video එක අතිශය අසම්පූර්ණයි ...😮😮😮
@lahirumadushan5565
@lahirumadushan5565 Ай бұрын
👌👌👌
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
අපේ රටට කෙලෙවෙලාම යන්නේ මේ යල්පැන ගිය නීතිය නිසායි නඩු අවුරුදු ගානක් අහනවා අපරාධ වැඩි ත් එකයි,හැබැයි නීතිඥ යින් ට නම් හොඳයි
@prasannalahiru
@prasannalahiru Ай бұрын
සිරා
@rajithaherath953
@rajithaherath953 Ай бұрын
💯
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Ай бұрын
100% එකඟයි... නඩු හරහා යැපෙන පෙරේතයෝ කොහොමත් අකමැතියි නීති රීති වෙනස් වෙනවාට... මිනිහෙක් නඩුවකට පැටලුනාම ඒ මිනිහා අවුරුදු ගානක් හම්බකරලා ගෙවලා ගෙවල් දේපළ පවා විකුණන්න සිද්ද වෙන තැනට ඇදගෙන ඇවිත් අන්තිමට පාරට වැටෙනකම් ඒ මිනිහව නඩුව හරහා හූරගෙන කන ක්‍රමයක් නේ තියෙන්නේ... කවදාවත් නඩුවක් ඉක්මනින් ඉවර වෙන්නේ නෑ ... ජීවිතේම නඩුව විතරයි.
@user-bd9np1vs7k
@user-bd9np1vs7k Ай бұрын
සහතික ඇත්ත.
@user-if4oj3yl6j
@user-if4oj3yl6j 19 күн бұрын
නඩු කාරයො බඩු කාරයෝ
@milansilva000
@milansilva000 Ай бұрын
ඔය ව්‍යාපෘතිය පටන් ගත්තු කාලෙ මම Ceylon Continental එකේ වැඩ කලේ. හැමදාම උදේ හවා ඕක දිහා බලාගෙනයි වැඩට ගියෙත්. දැන් මම ඉන්නෙ රට. මේක තාම හදල නෑ කියන්නෙ ඉතාම කණගාටුදායකයි.😢
@sasumiropro2406
@sasumiropro2406 Ай бұрын
ceylon continental da kingsbury da?
@milansilva000
@milansilva000 Ай бұрын
@@sasumiropro2406 එතකොට Ceylon Continental Hotel.
@deshanipuna4966
@deshanipuna4966 Ай бұрын
හැදුන නම් සුපිරියක් තමයි.එත් පටන් ගන්ත දවසේ ඉදලාම මුදල් වංචාවන් හොදට සිදුවුනු තැනක්
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 Ай бұрын
Suriyak kiyanne mokadda
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
ඒකද වැඩ නැවතුනේ
@gajalanka95
@gajalanka95 Ай бұрын
​@upuඔව් මිනිස්සු නඩු කිව්වාldhanushkagajanayake2719
@dil-oc9cs
@dil-oc9cs Ай бұрын
Podi mayina wede dunne
@kushanrathnayake6710
@kushanrathnayake6710 Ай бұрын
මොකද්ද සුපිරිය උස ද..🤣
@wasanthagunasekara6889
@wasanthagunasekara6889 Ай бұрын
මේකෙන් නාමල් කොමිස් ගනිපු බවට සියලු ශාක්ශි මන්දනා ස්මෛල් කියන සන්ඩෙ ලීඩර් මාද්‍යවේදීනිය සතුව තිබුනා ..
@konceptmedia168
@konceptmedia168 20 күн бұрын
Anura kumara oka gena danne nedda? u rajapakshalage hema hora kamakma danna ekane 🤣🤣
@udayaliyanage6048
@udayaliyanage6048 Ай бұрын
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්... ඉදිකිරීම් දෝෂයක් (ගිලා බැසීමක් හේතුවෙන් ඇලවීමක්) පවතින බවට ප්‍රබල මතයක් තියෙනවා... ඒ ගැන සඳහන් වූවා නම් සම්පුර්ණයි...
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️
@ranjithperera8538
@ranjithperera8538 Ай бұрын
ඔකෙන් කොමිස් ගැවුවා කියලා නඩුවකුත් තියෙනවා
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
එක ඇත්ත රාජපක්ෂ ta 10% දුන්නොත් විතරයි owa හදන්නේ Un oka nawaththuwe
@vimalpriyangana9467
@vimalpriyangana9467 Ай бұрын
මොකක්ද නඩුව .පයිල් නමිබර් එකත්එක්ක දාන්න
@vimalpriyangana9467
@vimalpriyangana9467 Ай бұрын
​@@user-wg4lk9uk6nඑහෙමද හරි තොරතුරු දෙන්න
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 Ай бұрын
දැක්ක ගමන් පෙනවා කිසිම ආරක්ෂාවක් නැ කිසිම පිලිවෙලක් නැති ඉදිකිරිමක් - භායානක පෙනුමක් තියෙන්නේ 😢
@SarathRatnayake-md1nk
@SarathRatnayake-md1nk Ай бұрын
නාමල් රාඡපකස්ගෙන් අැහුවානමි අැත්ත තොරතරැ දැනගැනිමට පුලඅවන්
@vimalpriyangana9467
@vimalpriyangana9467 Ай бұрын
ඇයි යකෝ හැම ගු ගොඩකම අනුර ඉන්න එකේ ඌගේන් අහපන් හරි⁣යටම විස්තර දෙයි
@thilijay8837
@thilijay8837 Ай бұрын
​@vimalpriyangana9රාජපස්සගෙ අසූචී කන වහල් බල්ලට රිදුනද 😢😪467
@shanakalakmal1785
@shanakalakmal1785 Ай бұрын
@@vimalpriyangana9467ඔයා බයියෙක් 😂
@Julian_1990
@Julian_1990 Ай бұрын
​@@thilijay8837අනුරගෙ පුක ලෙවකන එකද එතකොට සැප හිගන ජෙපි වහල් බල්ල😂😂😂
@Hettiarachchi2014
@Hettiarachchi2014 Ай бұрын
😮😮😮😮😂😂😂😂😂😂😂😂
@Sassam7
@Sassam7 Ай бұрын
රාජපක්ෂල ඕකෙන් ගහපු ගැහිල්ලට ඔච්චරවත් හැදුව පුදුමයි
@iamwhoiam798
@iamwhoiam798 Ай бұрын
2016 කොහෙද ගොනෝ රාජපක්ෂල. 2015 වෙද්දිම යහපාලනය. 2016දි තමයි මේකෙ මූලික වැඩ පටන් අරං තියෙන්නෙ. 2018දි ප්‍රශ්න ඇවිල්ල තියෙන්නෙ. 2023 ඉවර කරන්න සැලසුම්කරල තියෙන්නෙ. උඹ අනුන්ගෙ වැරදි හොයන ජෙප්පෙක්ද ?
@Krishan-tc6gc
@Krishan-tc6gc Ай бұрын
උබට කියලද gahavuve😅
@dushan5871
@dushan5871 Ай бұрын
ඒකද යහපාලනේ සක්කිලි ඒක නතර කලේ?
@Sassam7
@Sassam7 Ай бұрын
@@Krishan-tc6gc මේ වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් තාම ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@Sassam7
@Sassam7 Ай бұрын
@@dushan5871 ඔයා වගේ නිවට වහල්ලුන්ට ජාතක වුන උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@Bandara.14
@Bandara.14 Ай бұрын
දැනුවත් කිරීමට ස්තුතියි !!!🎉🎉🎉🎉❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@EverythingEsala
@EverythingEsala Ай бұрын
​@@MadhuWijekoonvlogPodak niwi සැනසිල්ලේ කියන්න. ඒක දිගට කියාගෙන යන්නේ නැතුව. අහන් ඉන්න අමාරුයි
@jumatism
@jumatism Ай бұрын
ඔය වගේ දේවල් නිසා තමයි අද ශ්‍රීලංකාව විදේශ විනිමය බිංදුවටම නැති උන බංකොලොත් රාජ්‍යයක් උනේ
@shashikamadushan
@shashikamadushan Ай бұрын
ඔවායින් බන්කොලොත් උනෙ කොහොමද ඔවා අපෙ ඩොලර් නොවෙයි නෙ .පිටින් ගෙනාපුවානෙ
@jumatism
@jumatism Ай бұрын
@@shashikamadushan පිටරටවල අයට අමුතු අමාරුවක්නේ තියෙන්නේ අපේ රටට ඩොලර් ගෙනැත් මේවගේ ව්‍යාපෘති කරන්න 😃😃 ඒ ඔයා දන්න තරම යාලුවා 😃😃
@user-uu2mb7pl1j
@user-uu2mb7pl1j Ай бұрын
​@@shashikamadushanමෝඩ කතා කියන්නෙපා බං.
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 Ай бұрын
ඕකෙන් කාලකන්නි රජ පවුලේ ලොකු කුමාරය පගා ගැහැව්වා නේද?
@lalgalabada262
@lalgalabada262 Ай бұрын
​@@shashikamadushanඩොලර් ගෙනාවේ නැවෙන් නේද?
@LahiYa_
@LahiYa_ Ай бұрын
ඕක හදන කාලේ අපි ගෝල්ෆේස් එකේ itc බ්ල්ඩ්න් එකේ වැඩ කරේ ඕක ලගින් යනකොට මං ඕක දිහා බලන් යන්නෙත් හැමදාම . අද itc බ්ල්ඩ්න් එක හදලා වැඩත් ඉවරයි ඒත් මේක තාම ඒ ව්දියමයි 😢
@villagefoodkitchen9454
@villagefoodkitchen9454 Ай бұрын
එහෙමද හා...😂
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 21 күн бұрын
ලස්සණට පිලිවෙලට present කරනවා මේකේ නිවේදිකාව..👍🤪
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 21 күн бұрын
❤️❤️
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
උඩ පොඩි ඇදයත් තියනව කොටුවෙ ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් බලන්න
@youtuberuwana9361
@youtuberuwana9361 Ай бұрын
ඔව් මාත් දැක්කා
@lasiy564
@lasiy564 Ай бұрын
Made in china nisa bn ema😁
@user-yj3rp2gc7f
@user-yj3rp2gc7f Ай бұрын
Mek hdnne aed wel tyenne.nmalge komis
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Ай бұрын
😂😂😂 අනිත් බිල්ඩින් ටික දිහා ඒ විදියට ම බලල, කොමෙන්ටුවක් දාගෙන යන්න... ඉන්ජිනේරුවන්ට වැදගත් වෙයි.
@shanakalakmal1118
@shanakalakmal1118 Ай бұрын
Video එක බැලුවෙ මේකට වගකිව යුතු අය කව්ද දැනගන්න.. කෝ ඒ තොරතුරු.. මෙහෙම Building එකක් තියනවා කියලා අපිත් දන්නවා 😂
@albertperera9225
@albertperera9225 Ай бұрын
කොහොමත් ලංකාවේ තියෙන හැමදේම.දකුනු ආසියාවේ ලොකුම දිගම පලලම.ඒවා තමයි.සිංහල...
@mr.thilan92
@mr.thilan92 Ай бұрын
දකුණු ආසියාවේ ලොකුම ගසාකෑම් තීන්නෙත්, පගා කෑම් තින්නෙත් ලංකාවේ තමා.
@DanushkaKusan
@DanushkaKusan Ай бұрын
😂😂😂😂
@humblewithHIPHOP
@humblewithHIPHOP Ай бұрын
දෙමලො සින්හල රටෙ ඉන්නව නම් ඒ විදියට ඉදපම්. නැත්තම් තොපෙ අර මහ එකාගෙ ඔලුව කුඩු වෙන්න කෑව වගෙ තමයි ආපහු පාරක් ආවොත් කෙලවෙන්නෙ
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Ай бұрын
ආසියාවේ ලොකුම ඒවයෙන් නම් අපිට අඩුවක් නෑ. ඒත් රට බංකොලොත් .ඇයිද ඒ?
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Ай бұрын
රට් බංකොලොත් උනේ කොහොමද කියලා උඹ වගේ හරක්ට තේරෙන්නෙ නෑනේ 😂😂😂
@RuwanChinthaka723
@RuwanChinthaka723 Ай бұрын
​@@buddhikaprasannakumara9828thota kariya thee renawada 😜😛🤑😝🤪
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
රාජපක්ෂ lata 10% දෙන්න epai
@damindutharinda8815
@damindutharinda8815 Ай бұрын
L​@@user-wg4lk9uk6n 2016 රාජපක්ෂලට දීලද මේකෙත් ඉදිකිරීම් නැවතුනේ😂
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
@@damindutharinda8815 🫣 2016 ගෙදර alewwa ne Project එක පටන් ගන්න land ඔක්කොම appovel une sakkili රාජපක්ෂ ge kale
@nadeerafernando5223
@nadeerafernando5223 Ай бұрын
සුජිව සේරසිංහ පාර්ලිමේන්තුවේ දි කියනවා,පොඩි මයිනා මිලියන 200 ක් හදන්න කලින් කොම්ස් ගත්තා කියලා,ඔය කොළඹ හදපු ගොඩාක් ගොඩනැගිලි වල මුදල් අක්‍රමිකතා වුනා 👄 ..
@YuriPeskov
@YuriPeskov Ай бұрын
සේනසිංහ ජෙප්පො ගැන කියන ඒවාත් ඇත්තද බන්.. උට පාර්ලිමේන්තුවේ නොකිය එලියෙ කියල නඩුවක් දාන්න කියපම්කො.. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වවෙලා ඕනෙ එකෙක්‍ට ඕනෙ පචයක් කිවැකි මොකද නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Ай бұрын
ඕක ඉන්දියාවෙ හැදුවත් ඔය ගාන දෙන්න වෙනව
@YuriPeskov
@YuriPeskov Ай бұрын
@@nadeerafernando5223 ko bn man dapu. Reply eka
@gajalanka95
@gajalanka95 Ай бұрын
ඇත්ත
@user-pd6ts3fn1k
@user-pd6ts3fn1k Ай бұрын
😮
@rukshanjayathilaka8289
@rukshanjayathilaka8289 Ай бұрын
නවක යූටියුබ් නාලිකාවක් ඌවත් මෙහි නිවේදිකාවගේ ඉදිරිපත් කිරීම සමහර මිලියන ගනන් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටින යූටියුබ් නාලිකාවල සිටින ඉදිරිපත් කරන්නන්ට වඩා ඉතාමත් ඉහලයි කෙනෙකුගේ මනසට කාවදින ලෙස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරනවා ඔබට ජය 👍👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🎉🎉❤
@user-dk2ps8tq7w
@user-dk2ps8tq7w Ай бұрын
මගේ අදහසත් ඇත්තටම ඇත්ත මම මේක බැලුවේ කවුද මේ නිවේදිකාව කියලා ඇත්තටම මේ නිවේදිකාව අපගේ ජනප්‍රිය නෙවේදිකාවන් සියල්ලම අභිබවා ගිය කටහඬක් සහ ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් යුතු පල පුරුදු කෙනෙක් වගේ දැනෙන්නේ. බොහොම ස්තුතියි හොඳ ගමනක්
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
@@user-dk2ps8tq7w බොහොම ස්තුතියි ❤️
@Nadun23
@Nadun23 Ай бұрын
Attatama patta...❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
@@Nadun23 thank you ❤️
@nissankakarunarathna5179
@nissankakarunarathna5179 Ай бұрын
කෝ මේ බිල්ඩින් එකෙන් නාමලයගේ හොරකම ගැන කිව්වේ නෑනේ
@nuwanalwis9322
@nuwanalwis9322 Ай бұрын
ඔක්කොටම කළින් සහෝදර සමාගම ගොඩයන්න හදපු එකේ ප්‍රතිඵලය වත්මන් මහජනතාව භුක්ති විදිමින් සිටිති.
@john_____
@john_____ Ай бұрын
ඉන්දියාවෙ බාල ඉදිකිරීමක් ! අනිවර්යෙන් ඔය බිල්ඩිම රජයට පවරාගත යුතුයි.
@nissankafernando9681
@nissankafernando9681 Ай бұрын
China companyyak ban hadala tiyenne
@user-ic1zp6jz3q
@user-ic1zp6jz3q Ай бұрын
මේක හදාගේන යනකෝට ප්‍රමිතියේ අවුලක් වේලා තියනවා එකයි මේක නැවතුවේ කියලා ප්‍රසිද්ද රහසක් තියන්වා.
@Azr900
@Azr900 Ай бұрын
මේ බිල්ඩින් එකේ 51%ක කොටස් නාමල්ගෙ කලු සල්ලි මේක නවත්තන්න හේතුව චීන සමාගම ප්‍රමිතියකට අනුව ඉදි කරල නෑ මේක කඩාවැටීමට ඉඩකඩ ඇති නිසා දෙපාර්තමේන්තුවෙන් සහ cmc අනුමැතිය දෙන්නෙ නැහැ ඉදිකිරීම් කරන්න 2025 වෙනකොට සැලැස්මේ ඉදිකිරීම් තට්ටු හැදීම නවතා හෝටල් පරිහරණයට පමණක් සම්පූර්ණ කර විවෘත කරන්න ධම්මික පෙරේරා හරහා වැඩ පිලිවෙලක් යනව
@ayeshabellanage6336
@ayeshabellanage6336 Ай бұрын
Sinhala Ling Mediyo mema horakam nodena hora, thakkadi Raajapaksa parapurata chande denda yanawa. Sathya karunu idiripat kireemata godak Thuthi !! People are thanking to you exposing of the truth. Baby Namal is the leader of the robber.
@user-yj3rp2gc7f
@user-yj3rp2gc7f Ай бұрын
Hriytm hri
@thushanthialutwela5089
@thushanthialutwela5089 Ай бұрын
මේවා paladeemak නෑ
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 Ай бұрын
👍👍​@@ayeshabellanage6336
@blacknano9058
@blacknano9058 Ай бұрын
Math ahala thiyanwa me seen eka athada boruda kiyala danne na.
@thushandabare2436
@thushandabare2436 Ай бұрын
Brazil වල වගේ ගොඩනැගිලි😅 මිනිසුන් ඩුප්පත්
@tissamarasinghe8122
@tissamarasinghe8122 Ай бұрын
ඇත්තටම නඩුව ඉක්මනින්ම ඉවර කරල ඉක්මනින්ම ඉදිකිරීමට ඔවුන්ට අවස්ථාව දිය යුතුයි නේද.
@johnlee357
@johnlee357 Ай бұрын
නාමල් කොමිස් ගහලා නේද මේකෙන් එක නිසා නැවතුනා 😂
@RuwanChinthaka723
@RuwanChinthaka723 Ай бұрын
Naaa boge ammata katata dila puke gahala 😜😛🤑😝🤪
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix Ай бұрын
උබේ අම්මට හිකුවෙත් එතකුට නාමල්ද ??
@SamanKumara-ye6ix
@SamanKumara-ye6ix Ай бұрын
හැම එකටම රජපක්ශලා අල්ල ගන්න තොපිට මාර රාජපක්ෂ භීතිකවක් තියෙන්නේ
@KeerthiDissanayake
@KeerthiDissanayake Ай бұрын
​@@SamanKumara-ye6ixබයියෙක් 😂
@BTOWNSL
@BTOWNSL Ай бұрын
Ai minissu echara dewal karalath denaganath eyalata ayth chande denne 😢
@NadeekaNilmini-jm2jw
@NadeekaNilmini-jm2jw Ай бұрын
අපේ තාත්තා ඔක ගත්තා ❤
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Explanation is very good.need the news like this.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@john_____
@john_____ Ай бұрын
ලෝකෙ තියෙන උසම හැම කුනුගොඩක්ම අපේ රටේ හදන්න ඕනෙ නෑ .
@supunmadusanka6838
@supunmadusanka6838 Ай бұрын
oyage salli walin newei hadanne. baya wenna epa
@thamiraasanka160
@thamiraasanka160 Ай бұрын
එතනින් යන්නත් බයයි.කඩා වැටේවි කියලා හිතෙනවා.ගොඩනැගිල්ල
@kanishkasri7666
@kanishkasri7666 Ай бұрын
ඇලවුන කුළුණ..කඩල අයින් කරන්න මාසගාණක් යයි..
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Ай бұрын
Thanks for the explanation 👏 Good job
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️
@josephmiltonperera5723
@josephmiltonperera5723 Ай бұрын
ලෝකේ උසම කුනු කන්දත් අපේ රටේම තමයි තිබුනෙ මතක නේ වෙච්ච දේ අසරණයන්ට
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Ай бұрын
මේ බිල්ඩිමට යන මුදලට වැඩියෙන් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කොමිස් කාක්කන්ට කොමිස් දීල ඇති , ඉතින් බිල්ඩි ම හදන්න සල්ලි නැතිව ඇති ,.
@apiobasamagai2576
@apiobasamagai2576 Ай бұрын
ඔන්න පැන්න ජේවීපී වේසිගෙ පුතෙක් ඌට හැම දාම හිතෙන දේශපාලන බිල්ල මවන්න නොදකින් කාලකන්නිය නොදන්න හැම හුත්තකටම පැනල සුපුරුදු හිතලුවම කියවනව කියවනව
@xhelaya9311
@xhelaya9311 Ай бұрын
නොම්බර එකේ තක්කඩියෙක් හා දක්ෂ කප්පම් කාරයෙක් වැඩේට අතගහලා තියෙන්නේ😂
@user-el6tg5zm4j
@user-el6tg5zm4j 6 күн бұрын
You are absolutely correct, the report the so called inquiry of 2019 is missing. I was instrumental in changing the owners apartments into revenue generating service apartment.
@isuruudayanga5949
@isuruudayanga5949 Ай бұрын
ඉන්දිය සමාගමට ඇති නඩුව අයින් කරලා නැවත වැඩ ආරම්භ කිරිමට ඉඩ දෙන්න වටින ව්‍යාපෘතියක් මමත් සැහෙන කාලේක ඉදන් ඔතනින් යද්දි ඔක දකිනවා අපරාදේ බිල්ඩින් එක ඔක පටන් ගත්තාම ලංකාවෙ මිනිස්සු ගොඩකටත් රැකියා ලැබෙනවා රැකියා ප්‍රශ්නයටත් කෙටිකාලින හො විසදුමක් වෙයි
@jennysaro8960
@jennysaro8960 Ай бұрын
අනිවාර්යෙන් සාටකයක් පැලදූ කපුටකු සහ පවුලම කොමිෂන් හා සමිබන්ද කම් කොහේ හෝ ගෑවී ඇති බවට පැහැදිළිය 😂😂😂😂
@Earth098
@Earth098 Ай бұрын
Clear, simple, and very informative!!! Keep up the quality work!!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you so much ! ❤️
@masterg911
@masterg911 Ай бұрын
තව මාස තුනක් විතර පරක්කු වෙලා දාන්න තිබ්බෙ මේ වීඩියෝ එක.. එහෙම උනා නම් මේකට සම්බන්ධ දූශිත ගණුදෙනු, නාමල් රාජපක්ශලාගෙ ගැහිලි, නඩුව යන හැටිත් වීඩියෝ එකට එකතු කරන්න තිබ්බා..
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 Ай бұрын
ආසියාවේ ලොකුම භයානක ගොඩනැගිල්ල බවට පත්ව ඇත.
@nuwandammika4572
@nuwandammika4572 Ай бұрын
araliya gaha mandire idiriyeth me wage palu bildimak thiyanawa neda? Eka ganayh vidio ekak oni.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
🎉🎉
@vimukthitharaka1923
@vimukthitharaka1923 Ай бұрын
ඒක දැන් හදල ඉවරයි ඒක ලන්කාවෙ ආයෝජකයෝ මිලදී ගෙනත් ඉවරයි
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
හැදුව නම් සුපිරියක් ❤😊
@SLAstroAcademy24
@SLAstroAcademy24 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️
@kalimbajason2908
@kalimbajason2908 Ай бұрын
Thanks for the information ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
@ojiperera6117
@ojiperera6117 Ай бұрын
මෙිි වගේ ව්‍යාපෘතිවලට මහජනයාගෙ මුදල් ආයෝජනය කර ,නඩුකරයක පැටලී පලා යන ආයෝජකයන් ලංකාවෙිි ඉන්නවා . ඉඩමිි නඩුවක් හා සමානයි .
@damindutharinda8815
@damindutharinda8815 Ай бұрын
නිකන් කටට එනවට මේක අස්සේ කමෙන්ට් ගහන් යන කමෙන්ට්ස් හිගන්නෝ ටික මේකත් කියවපන්. 2016-2018 ව්‍යාපෘති කාලය. කවුද හිටියේ මේ කාලේ කවුද කරේ ඕවා. කවුද ඇපෘවල් එක දුන්නේ. 2019 වෙනකල් ඔය කාලේ නිවාස ඇමති දැන් ඉන්න විපක්ෂ නායක, 2019 වෙනකල් ඉදිකිරීම් ඇමති, නාගරික සංවර්ධන ඇමති මුන් ඔක්කොම කවුද කියලා හොයලා බලපන්. එතකොට ඔය ඒ කාලේ මුක්කු ගහපු පක්ෂත් කතා නෑ 2015 කියන්නේම කාලකන්නි රටේ බලයට ආපු කාලයක්, එදා ඉදන් කිසිම ව්‍යාපෘතියක් සල්ලි අරගෙන වත් හරියට හදලා නෑ, ඉවර කරපු වැඩක් නෑ, හදපුවා විකුණනවා ණයට බඩු ගේනවා අන්තිමට උන් යද්දි ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රට සෘණ ආර්ථිකයක් කරලා ගියේ. නිකන් කියවනවට වැඩිය හොදට ආර්ථිකය ඉගෙන ගනිල්ලා, දේශපාලනය ඉගෙන ගනිල්ලා ඒ කරලා මේවා අස්සේ කමෙන්ට් දාපල්ලා මොකද උබලා නූගත් වුනාට උබලව පාලනය කරන උන් ඕවා හොදට ඉගෙනගෙන තමයි අන්දන්නේ උබලව
@prasannahewasahabandu9756
@prasannahewasahabandu9756 Ай бұрын
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya Ай бұрын
True 😢❤
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
❤❤❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
අනේද කියන්නෙ . මොනව සිද්ද වුනත් ඒක රාජක්ශලා කියල වැලලෙන්න යනව.
@sandunviraj6506
@sandunviraj6506 Ай бұрын
😂😂
@malithsachinthana4788
@malithsachinthana4788 Ай бұрын
පිටකොටුව පැත්තෙන් ගිහින් බලන්න . මැදින් ඇදවෙලා තියෙන විදිහ ඕක .
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya Ай бұрын
සිරාවටමද? ඔච්චර සයිස් එකක් කඩන් වැටුනොත් මොනවායින් මොනවා වෙයිද 😢
@Dananjaya446
@Dananjaya446 Ай бұрын
ඒ පේන විදිහ
@Skara999
@Skara999 Ай бұрын
😂😂😂😂 අම්මෝ මූ
@malithsachinthana4788
@malithsachinthana4788 Ай бұрын
@@Dananjaya446 failed construction . den karanna deyak nethuwa inne. building eka medin pettata gihin. thiyenne. construction company ekata wenama naduwak wetila tiyenne.. hoyala blanna
@sumedhamadushani7225
@sumedhamadushani7225 Ай бұрын
Me building aka plan ka tiyana vidihata weda iwara karanm kocchara loku watinakamak akathu wenawada ape ratata😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
🙂🙂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
අපරාදේ 😢 ඕක අලුතෙන් අරන් හැදුවානම් හරි.
@Sanje11
@Sanje11 Ай бұрын
හැබැයි මේකෙ පැත්තක් බැහැල කියල කියන්නෙ ..ඔයා මේ වීඩියෝ එක හදල දාන්නෙ වගකීමෙන් ද.👈. මොකද නැත්තං ඔයත් කාගෙ හරි ගේම් එකකට අහුවුනාද..👈හරී දේ එලියට දෙන්න.නැත්තං අවුරුදු ගානක් ගිහින් තමයි ප්‍රතිපල එන්න්නෙ.මේකෙ ප්‍රමිතිය සම්බන්ද ගැටලු තියෙනව කියල හැමෝම කියන ප්‍රසිද්ධ රහසක්.ඒක ගැනත් හොයන්න.
@Sanje11
@Sanje11 Ай бұрын
@@MadhuWijekoonvlog අන්න ඒකනෙ.👈රටේ ප්‍රදාන මාද්‍ය සහ සියලුම අය මේම තමා.වගකීමක් නෑ...,
@thusithafonseka720
@thusithafonseka720 Ай бұрын
oya hari. oke pramithi issue ekak thiyenawa,
@user-ic1zp6jz3q
@user-ic1zp6jz3q Ай бұрын
මේක හදාගේන යනකෝට ප්‍රමිතියේ අවුලක් වේලා තියනවා එකයි මේක නැවතුවේ කියලා ප්‍රසිද්ද රහසක් තියන්වා.
@dilshandissanayake5486
@dilshandissanayake5486 Ай бұрын
ඉන්දියාවෙ වැඩක් නම් ආයෙ කතා 2ක් නෑ. 2.50 සක්කිලි වැඩ
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 Ай бұрын
Krrish square එක නැවතුන විදිහ කිව්වා වැරදී නේද? ජානකී සිරිවර්ධන , තිලිණි ප්‍රියමලි දෙන්නගේ black money case එකකට නෙමේද project එක නැවතුනේ 🥲
@anushkasirinivas7599
@anushkasirinivas7599 Ай бұрын
Dhammila Perera And Namal Know what happen and how they got rich this was one reason
@maheshakyagem7635
@maheshakyagem7635 Ай бұрын
International level presentation ❤❤❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thank you so much ❤️
@ManjuSenavirathna
@ManjuSenavirathna Ай бұрын
ඕක තව ටිකක් ඔය විදිහට තිබ්බොත් කඩාගෙන වැටෙනවා ඕකේ අධි පනහ විතර ගැඹුර වලක වතුර පිරිලා තියෙනවා ඒ හරහා ඇතුළට වතුර ගිහිල්ලා කම්බි ටික සේරම දිරනව හදවන විට තනිකර වතුර වලක් උඩ තමා ඕක තියෙන්නේ මදුරු ආකරයක් වෙලා
@zooz1949
@zooz1949 Ай бұрын
Plz make a video about Destiny Mall & resident project that is on hold????🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Sure❤️
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
😊 ඕක හැදෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ...😅😅😅
@nashgemstore
@nashgemstore 21 күн бұрын
Do a video on destiny building
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 21 күн бұрын
Will try ❤️
@sarathhemachandra1856
@sarathhemachandra1856 Ай бұрын
හැදුව නම් පට්ට .
@samanthacooray7798
@samanthacooray7798 Ай бұрын
නිසි කලමණාකාරිත්වයක් නැතිව දකුණු ආසියාවේ උසම ,ලොකුම ,විශාලම ඒවා හදන්න යනවා ..කොමිස් ,අල්ලස් ,මත පදනම් කරගෙන අවදානම් ඉදිකිරීම්
@warsil3735
@warsil3735 Ай бұрын
Namalge paga gaththu building wka😂😂
@MrDonNilantha
@MrDonNilantha Ай бұрын
වාර්තා කිරීම විශිෂ්ටයි
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Thamk youu ❤️
@supuntharanga6164
@supuntharanga6164 Ай бұрын
මමත් වැඩට යන්න ඇහුවා ඕකෙන්
@SouthLankaFM
@SouthLankaFM Ай бұрын
මොන පවක්ද මේ රටෙ මොකක් හරි පටන්ගත්තත් හෙනයක් shuer පුදුම පවුකර මිනිස්සු ඉන්න රටක් කවද හැදෙයිද සංවිධානය කරන්න කලින් මහ තැන ඉදන් පුද්ගල සංවිධානය හැදියාව චාරය හොරකම මිනිස්සු ගෙන් ඇත් කරන්න වෙනව 😢❤
@SouthLankaFM
@SouthLankaFM Ай бұрын
පවුකාර මිනිස්සු ඉන්න ලස්සන රට 🇱🇰 😢
@prasannakuruppu3494
@prasannakuruppu3494 Ай бұрын
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කියනව නේද මේ ගොඩනැගිල්ල මැදින් ඇලවීමක් තියෙනවා කියල
@vimukthitharaka1923
@vimukthitharaka1923 Ай бұрын
ගිලා බැසීමක් කියල ආරන්චී එක පැත්තක්
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
ලෝකයේ උසම ගොඩනැගිලි 10න් එකක් වෙන 600m වඩා උස් වෙන අල් අමානා ගොඩනැගිල්ලට මොකද උනේ? 😮
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 Ай бұрын
ඒක ඉඩම ගන්න කරපු scam ekk
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
@@dinithikaekanayake9949 👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
@@dinithikaekanayake9949 👍
@thesailorslife6824
@thesailorslife6824 Ай бұрын
එහෙම කතාවක් කියන්නෙ නෑ...ආපහු අහන්න
@thushanthialutwela5089
@thushanthialutwela5089 Ай бұрын
හරිම විදියට හම්බ කරලා හැදුවා nam විතරයි මේවා දියුණු වෙන්නේ
@muthukasun
@muthukasun Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්...
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️❤️
@ejayasinghe
@ejayasinghe 15 күн бұрын
මුන්ගේ පරම්පරා දහයකට සාප විය යුතුයි
@user-ox7fu6wx6y
@user-ox7fu6wx6y Ай бұрын
ප්‍රසන්නයි අරුන්දිකයි සෙට් වුණොත් ඔය බිල්ඩින් එක කවදාකවත් හැදෙන්නෙ නැහැ. පගා මරුවො කප්පම් කාරයො කවද්ද රටක් දියුණු කළේ.
@Orang-Down
@Orang-Down Ай бұрын
අපරාද මේවා... හැදුනනම් රටට සංචාරක වයාපරයට රැකියා උත්පාදනයට ලොකූ යහපතක් වේන්න තිබුනා
@ritchietaylor777
@ritchietaylor777 Ай бұрын
Investigate as soon as possible.... don't leave it....
@Ohmygossips
@Ohmygossips Ай бұрын
නාමල් රාජපක්ෂගේ නමත් ඔහොමම කිව්වනම් තමයි වටින්නේ
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
සියළුම ප්‍රශ්න විසදී සාර්ථ නිර්මාණයක් වේවා...❤🇱🇰🌹🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
❤️❤️
@Cp_Fralla
@Cp_Fralla Ай бұрын
Synd att den inte blev klar 😢hoppas någon tar ansvar. Innan den blir en spök byggnad eller faller i bitar. 😮
@TravelofDream
@TravelofDream Ай бұрын
0:43 Carlton residences කියලා නම තියන්කොට ඉතින් පොඩි එකෙකුට උනත් තෙරෙනවා මේක කාගෙද කියලා .අදාල අයට කෙල උනාට පස්සේ තමයි මේක නතර වෙලා තියෙන්නේ..දැන් මේ වෙන පුවත් මවලා රජයට ගන්නවා කියන්නෙම මේක ආපහු දුප්පත් අපේ සල්ලි වලින් හදලා උන් ලාබ ගන්නවා කියන එක තමයි. රජයට ගත්තත් උන්ගේ ,pvt කලත් උන්ගේ.මෙවා නිකන් මේ ආවට ගියාට ගහන ගේම් නෙවේ...😅😅
@vanroyanr3048
@vanroyanr3048 Ай бұрын
Carlton kyanne rajapaksha lage nemei gon pako, 😂😂😂😂 Ritz Carlton kiyanne loke lokuma hotel chain ekak, high luxury, nathuwa rajapaksha lage carlton montisorri eka nemei, nugath gon haththa😫😫😫
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc Ай бұрын
දකුණු ආසියාවේ ඉන්න තැනක් වත් නැති මිනිස්සු ඉන්න මේ රටේ ,ඕවා නිකං බොරු සෝභන වැඩ වගේම කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් ආරම්භ කල වියාපෘති කියලා තමයි හිතන්න ඕන ...
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
Ohoma kiyana oyala path karagaththa aya thama owata waga kiyanna one
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc Ай бұрын
@@shashikadilshan2701 ඔයාලා කියන්න එපා ...මම නම් මෙතෙක් කිසිම දේශපාලුවෙකුට ජන්දෙ දීලා නැහැ ....හැබැයි දැන් නම් වෙන ඕනෑම දෙයක් උනාවෙ කියලා npp එකට තමයි ....
@anraiya
@anraiya Ай бұрын
ජේ වී පී ද.
@Shashika613
@Shashika613 Ай бұрын
මෙන්න ජෙප්පෙක් 😂😂😂
@nirwansampath
@nirwansampath Ай бұрын
@@Shashika613ජෙප්පො දැන් ඔය වගේ හිඟන මානසිකත්වෙ නෑ. උන් තමා දැන් මොඩර්න් ම පක්ශෙ ලංකාවෙ😂.
@isurusampath8647
@isurusampath8647 Ай бұрын
කොමිෂන් ප්‍රශ්නයක් ඇත්තෙ😊
@malanfrk
@malanfrk Ай бұрын
ඇරඹුමම කඳුලක් වෙලා. ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ ශාපයක් ඒකයි දේවල් ඉවර කරගන්න බැරි වෙන්නෙ. ⁣
@SanjayaKakillarachcbi-wx4fj
@SanjayaKakillarachcbi-wx4fj Ай бұрын
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි කියල මේකෙ ඉන්න හැම එකාගෙම පුකේ පච්ච ගැහුවනන් හරියයි
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Ай бұрын
😂බාජ් කලීෆා වගෙ උඩට උඩට ගහල වැටුන් නැත්නම් පුදුමයි මට බය ඒක දෙයියෝ
@dskothalawala86
@dskothalawala86 Ай бұрын
රාජපක්ෂ family pagaa gate
@RuwanChinthaka723
@RuwanChinthaka723 Ай бұрын
Gaththa bola amma katata 🤪😝🤑😛😜
@dskothalawala86
@dskothalawala86 Ай бұрын
@@RuwanChinthaka723 podi mynah gate නඩු තියෙනවා හොරු රකින්නට eapa
@RuwanChinthaka723
@RuwanChinthaka723 Ай бұрын
@@dskothalawala86 horu koheda pako naththe ...rata naya korala Harbour ..Airport haduwalu ..2015 apu nadaya ae dekama vikka..ae salli walin naya beruwanam harine pako ...ewata moka une ...nelum kuluna ...port city. 2015 anduwa issarahata genichcha ...danna huththak wadarapan 🤑😝🤪😛😜
@FEX_T
@FEX_T Ай бұрын
​​​​@@dskothalawala86 හරක් එක්ක තර්ක කරන්න යන්න එපා බං ඒ උගෙ අම්මගෙ ජාන එලියට ආවේ 😂හොරකමයි සක්කිලිකමයි❤තේරුමක් නෑ..අද රට මේ තැනට වැටුනෙත් තවත් වැටෙන්නෙත් මේ වගේ උන් නිසා..ඔයා නීති තර්කයක් එක්ක කතා කළේ ..එතනම ඔයා දිනුම්.හැබයි ගොනා දන්නෙ නෑ ඒවා..ඔලුව ඇතුලෙන් විකාර හිතාගෙන උම්බෑ කියනවා.ජාතකේ පෙන්න පෙන්න යනවා.😂ඒ යකාගෙ අම්මා දකින දකින එකත් කරන වැඩ අනිත් අම්මලත් කරනවා කියලා හිතන් ඉන්න බූරුවෙක් 😂
@anythingtvwithsk716
@anythingtvwithsk716 Ай бұрын
​@@RuwanChinthaka723😂😂😂😂😂
@chamalrodrigo8325
@chamalrodrigo8325 Ай бұрын
What about Celinco Grand Hyatt?? Please find out and let us know.🙄😡✌.
@pramudithasenadeera72
@pramudithasenadeera72 Ай бұрын
කොම්පඤ්ඤවීදියේ ඉම්පීරියල් බිල්ඩිමත් එහෙමයි, තට්ටු දෙකක් විතර වතුරෙන් යටවෙලා තියෙන්නේ . කම්බි දිරලා, ගන්න අයට දෙවියන්ගේ පිහිටයි.
@user-xe4te1nq9c
@user-xe4te1nq9c Ай бұрын
අන්තිමට අනතුරුදායක ගොඩනැගිල්ලක් වෙලා.ආසියාවේ උසම කිය කිය හදන ගොඩනැගිලි පිස්සුවේ කෙළවර මෙහෙම දකිද්දි කණගාටුයි 😢
@KavinduHandapangoda
@KavinduHandapangoda Ай бұрын
අරලියගහ මන්දිරේ ඉස්සරහා තියෙන ග්‍රෑන්ඩ් හයට් බිල්ඩින් එකට මොකද උනේ?
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog Ай бұрын
Ekath hoyala balamu 😁
@KavinduHandapangoda
@KavinduHandapangoda Ай бұрын
@@MadhuWijekoonvlog මම අහලා තියෙන විදිහට ලලිත් කොතලාවලගේ බිල්ඩින් එකක්. සෙලින්කෝ එකේ ප්‍රශ්ණ ආව නිසා හදන එක නැවැත්තුවා
@vimukthitharaka1923
@vimukthitharaka1923 Ай бұрын
ඒක වෙන්දේසි දැම්ම නේද ඒක ලන්කාවෙම ආයෝජකයෝ වගයක් ගත්ත kadaw කොන්ත්‍රාත් සමාගමත් කොටස් මිලදී ගත්ත මතක විදිහට
@davepeera1247
@davepeera1247 Ай бұрын
ගොඩනැගිල්ලේ උසට වඩා කොමිස් මුදල උස ගියා
@manuthchehansa2356
@manuthchehansa2356 Ай бұрын
Project එක අවුල්.හැබැයි ඔක කඩන් වැටුනෙත් ලොකු විනාසයක්
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
මයිනො කපුටො වගේ සත්තුන්ට මෙච්චර විනාශ කරන්න පුලුවන්ද ? කහපාට සාටකේ මයිනට තියෙන්නෙ , කපුටට ඒකත් නෑ ?
@thesailorslife6824
@thesailorslife6824 Ай бұрын
යමපාලනේ කාලෙ වැඩ
@warsil3735
@warsil3735 Ай бұрын
Kappanmprassqnba thawath pagawak ganna hadanne
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 Ай бұрын
වසන්ත අයියා වත් හිටිය නම් සල්ලි දීලා අරන් මේක
@tharakasandaruwan2003
@tharakasandaruwan2003 Ай бұрын
😂😂
@user-qd5od5rp6w
@user-qd5od5rp6w Ай бұрын
The reason explained by the lady in this video is the real reason for this, or is there any structural issue of this building?
@user-uo4fg4wd6w
@user-uo4fg4wd6w Ай бұрын
Aniwa aka atta
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya Ай бұрын
හොරකම් කරලා හරි මයිනා විතරයි අරගත්තු project එකක් ඉවර කරේ. 2014 න් පස්සේ රටේ කිසිම හරි හමන් සංවර්ධන ව්‍යාපෘතියක් නෑ. ඉහළ ආර්ථික වේගයක් තිබ්බ රට ඍණ ආර්ථිකයක් උනා. දැන් කොච්චර බයිලා ගැහුවත් සජිත්, අනුර, මෛත්‍රී ඔක්කොම උන් රටේ කිසිම දෙයක් ඉස්සරහට අරන් යන්න වැඩක් කරලා නෑ. ඊළඟට මොකා පත් උනත් වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි 😅💔
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Ай бұрын
ඒ කරපු අක්‍රරමවත් ව්‍යපෘති හින්දා තමයි රට මෙහෙම බංකොලොත් උනේ. හොඳින් හොයල බලන්න.
@RuwanChinthaka723
@RuwanChinthaka723 Ай бұрын
Punchi amma awoth sure
@mariabonik
@mariabonik Ай бұрын
Sirawata aththama kiyala
@mpmnalir6911
@mpmnalir6911 Ай бұрын
තොපි වගේ බය්යෝ ටික තාම ජීවතුන් අතර ඉන්නකම් මේ රට අඟලක්‌ වත් ඉස්සරහට යයි කියලා හිතන්නත් අමාරුයි රාජපක්ෂලාගේ ගූ උනත් සුවඳයි කියන රටේ පවට උපන් කාලකන්නි
@user-hw1td6lq9u
@user-hw1td6lq9u Ай бұрын
හරි ලස්සණයි කතාව."හොරකම් කරලා හරි" යකෝ ඔය හොරකම් නිසා තමයි අද බෙහෙත් පෙත්තක්වත් රටේ නැත්තෙ. මොකා පත් උනත් මේ වගේ හොරකම් කරන්න දක්ෂ නැහැ කියපල්ල. වහල්කම පැත්තකින් තියල අකුරැස්සෙ සමුපකාරය දිහා බලපල්ල. එතකොට තේරෙයි මොකා ආවමද කරන්න පුළුවන් කියල
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 182 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН