අවුරුදු 20ක් තිස්සේ හදන කොළඹ හයට් හෝටලය ! 😳 - Grand Hyatt Colombo Hotel

  Рет қаралды 89,122

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

Пікірлер: 234
@deshanipuna4966
@deshanipuna4966 2 ай бұрын
නොදන්නා තොරතුරු ගොඩක් දැනගන්න ලැබුණා..ඔබගේ මහන්සියට ස්තුතිය
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
@TitusPhilips-z4b
@TitusPhilips-z4b 2 ай бұрын
මේක මහ අපරාධයක්. දේශපාලනය කොයිතරම් රටේ සම්පත් විනාශ කර තිබෙනවාද කියන එකට හොදම උදාහරණයක් 😢
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
රාජපක්ෂලා ලලිත් කොතලාවල ඇතුළු සමාගම් සියල්ලම විනාශ කලා
@amiladissanayake8817
@amiladissanayake8817 2 ай бұрын
This clearly explains why no one invest in SL. Three governments. Three decisions. Three failures.
@malki7505
@malki7505 2 ай бұрын
Blue mountain hora ballage bildima nedha meeka
@NithDivo
@NithDivo 2 ай бұрын
ලලිත් කොතලාවල ගෙ සාපය වැදි තියන්නෙ රාජපක්ෂ ලාට.ඔහුගෙ දෙපල කොල්ලකැම නිසා
@subhashiniperera6014
@subhashiniperera6014 2 ай бұрын
ලලිත් කොතලාවල මේ රටේ කොතරම් මිනිසුන් සංඛ්‍යාවකට රස්සාවල් දිලා තිබුනද, ඒ මොළෙන් වැඩ ගන්න තිබ්බ වෙලාවේ ඒ මනුස්සයව ඇදලා පහලට දැම්මේ අපේ රටේ එවකට හිටිය පර ආණ්ඩු පක්ෂයේ නායකයො යි. කී දෙනෙකුට රස්සාවල් නැති වුනාද. පවුල් කීයක් අසරණ වුනාද. ඒ මනුස්සයව වැට්ටුවේ නැත්නම් අද ඔය project එක මෙලහකටත් පටන් අරගෙන ලාබ ලබනවා. රතු ටයි එක දාන මහත්තයා උන්ට හේත්තු වුන නිසා බේරිලා ඉන්නවා. නැත්නම් ඒයාටත් දෙයියන්ගෙම පිහිටයි.
@2786kenneth
@2786kenneth 2 ай бұрын
Lalith was a gentleman who looked after so many people corrupt politicians ruined his life
@Shivanthi6
@Shivanthi6 2 ай бұрын
Yes , I totally agree.
@Shivanthi6
@Shivanthi6 2 ай бұрын
@@2786kenneth Yes, Personally I have heard how he has helped people.
@pluspro9397
@pluspro9397 Ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත.👍
@MarioEbert-k7f
@MarioEbert-k7f 2 ай бұрын
රාජපක්ෂ කාලකන්නි එ මනුෂ්‍ය විනාශ කෙරුවා
@JGJANITH
@JGJANITH 2 ай бұрын
මේ සක්කිලි වැඩේ, ආචාර්ය ලලිත් කොතලාවලට කරේ වෙන කවුරුත් නෙවෙයි. මයිනා සහ කපුටා රාජපක්ශ යන අය විසිනුයි. ඌට හෙනම ගහන්න ඕනේ
@OnlineRRR
@OnlineRRR 2 ай бұрын
මුලු පවුලටම හෙන ගහනව විදවලාම.මැරෙන්න ඕන .රාජපක්ශ සංහතියම.
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 2 ай бұрын
අනිවාර්යයෙන් ම ..කොතලාවල මහත්මයා රටට ගොඩක් වැඩදායක මිනිසෙක් ...ඔහු රටට කීර්තියක් ගෙනාවා ...රාජපක්ෂ හැතිකරේ මේ මනුෂ්‍ය යා විනාශ කලා
@isuru8080
@isuru8080 2 ай бұрын
ලලිත් කොතලාවල කියන්නෙත් වේසිගෙ පුතෙක් තමයි 😂 ලංකාව ක්‍රිස්තියානි කරන්න හැදුවෙ 😂 අන්තිමට රෙන්න පුකේ ගූත් නැතුව බල්ලෙක් වගේ මැරිලා (රීලා 😂) ගියා 😂
@senadissanayake
@senadissanayake 2 ай бұрын
@@isuru8080 ලලිත් කොතලාවල කියන්නෙ පුතෙක් තමයි තෝ වේසිගෙ පුතෙක්
@pluspro9397
@pluspro9397 Ай бұрын
අනිවාර්යයෙන් උන්ට හෙනේ දැම්ම වැදිලා තියෙනවා අවජාතක බලු පවුල👍
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
අහන් ඉන්නත් ආසා විදිහට ඔයා ඉදිරිපත් කරනවා.. සුභ ගමන්...
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@Kenothsl8585
@Kenothsl8585 2 ай бұрын
අවිධිමත් පරිපාලනය අවිධිමත් දුශිත පාදඩ දේශපාලනය ...වෙනස් කිරිමට ඇති එකම ක්‍රමය NPP ආණ්ඩුවක් බලයට ගෙන එම..පමණයි
@chathurakumara2681
@chathurakumara2681 2 ай бұрын
ලස්සනට පැහැදිලි කළා , දේශපාලකයන් කොච්චර හොරුද කියලා මෙකෙන් පෙනවා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
thank you ❤️
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
ලැජ්ජා නැතුව තවත් බලයට එන්න රතු පටිය බෙල්ලේ ඔතාගන එනවා.කොතලාවල බිමටම සමතලා කරලා.😏
@sachithakapuge2854
@sachithakapuge2854 2 ай бұрын
2022 මැයි මාසයෙන් පසු ඉදිකිරීම් නවතා දැමූ මා දන්නා විදියට. මමත් මේ කාලයක් සේවය කළා
@aim4903
@aim4903 2 ай бұрын
දැන් වැඩ ඉවරද
@Ticktopapi
@Ticktopapi 2 ай бұрын
ඔය සමගම කරුණාකරලා පරීක්ෂා කරලා බලන්ඩ මේ තත්වේ ඔය ඇතිවෙන්න හේතුව වුණේ මොකක්ද කියලා ඒකත් මං හිතන්නේ ජනතාවට දැනගන්න වැදගත් වෙයි
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 2 ай бұрын
අපරාදේ යකෝ පට්ට දුකයි අහද්දිත්😢😢 අපේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චර ඕකට යන්න ඇතිද? කොතලාවල මහත්තයාට කරගෙන ගිහින් ඉවර කරන්න දුන්නනම් ලෝකෙම පෙරළිකාර ගොඩනැගිල්ලක් වෙනවා 😔💔
@janakasamarakoon5471
@janakasamarakoon5471 2 ай бұрын
රාජපක්ෂලා කොතලාවල මහත්තයා ව විනාස කලා. නැත්නම් ලංකාවට මෙහෙම වෙන් නෑ.
@ladiswashharoom
@ladiswashharoom 2 ай бұрын
රනිල් ලගේ රාජපක්ෂ පවුලේ ඇති දුෂිත ආණ්ඩු වල කෙරුවාවල් වලින් එකක්
@Athula_Bandara
@Athula_Bandara 2 ай бұрын
​@Aabbc306බම්බුව තමයි
@pasindusrl
@pasindusrl 2 ай бұрын
@Aabbc306 umbe gaani namalta denawa wageda nattnam umba ponita denawa wageda denna ona?
@tharinducrg
@tharinducrg 2 ай бұрын
ඔය රනිල් මෙෙත්‍රි අනුර ඇතුලු යහපාලන ආන්ඩුවෙ කෙරුවාව තමයි ඔය. මට මතකයි හර්ෂ ද සිල්වා ඔතනට ගිහින් මහා ලොකු මාධ්‍ය සංදර්ශනයක් තියලා හෝටලේ හද හද හිටපු කම්කරුවන්ටත් සද්දෙ දාපු හැටි. එතන ඉඳන් තමයි හෝටලේට හෙනහුරා ගැහුවෙ. නැත්තම් මේ වෙද්දී ඕක open කරලත් අවුරුදු 10කට ළඟයි. හදන්න ගිය වියදමත් recover වෙලා ඉවරයි
@Cric1nf0
@Cric1nf0 2 ай бұрын
​@Aabbc306malimawata puka denawa thama pako tho wage rata kapu ewunt puka den na 😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 ай бұрын
Mainagen aragena madiwela dan podi mainagenuth araganna thama thopi wage kalakanninta one..thamath innawa bola wage mainage gu baldi aussa aussa kana.💩💩
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 ай бұрын
Good research. Keep up the good work 👍👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
thank you so much 😍
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 2 ай бұрын
මට මතකයි 2013දී බෝඩ් දමල තිබුන 2015 ඕපන් කරනව කියල දැන් 2024..
@rajinthaperera8724
@rajinthaperera8724 2 ай бұрын
Man podi kale thibbe 2008 December opening kiyala...🥺
@sunilperera453
@sunilperera453 2 ай бұрын
ස්තූතියි! දැනුවත් කිරීම ගැන!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️
@paasjayathilaka
@paasjayathilaka 2 ай бұрын
ඒ අදිසුපෝකබෝගී මහල් තුන වෙන්කර තිබෙන්නේ නාමල්,රෝහිත සහ යෝශිත සදහයි,
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 ай бұрын
🤣 කොතලාවල මහත්තය හිතල තියෙන දුර.
@amalka_ari
@amalka_ari 2 ай бұрын
​​@@nayanasaranathilake2043කොතලාවල නෙමෙයි, රජයට ගත්තට පස්සෙ නේද ඒ මහල් වෙන් කරලා තියෙන්නේ? මහජන මුදල් වියදම් කරානම් ඒ investment එක අනිත් පැත්තට මිනිස්සුන්ට ම ලැබෙන්න ඕන
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 ай бұрын
@@amalka_ari රජය යටතේ සැලැස්⁣මේ කිසිම වෙනසක් උනේ නෑ...ඕවා නිර්මාණ කල මඩ.ගුවන් සමාගම නොමලේ ලැබුණු VIP chamber එක ගැනත් ඔය වගේවම කතාවක් ගියා.
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
උබට කොල් කරලද කිව්වෙ 😂
@AhmedDilshad-vi3nh
@AhmedDilshad-vi3nh 2 ай бұрын
Sri Lanka is Expecting 10 Million Tourists this Year & Next. The Country Needs More Hotel Rooms to Meet the Demand. And At A Very Reasonable prices. Why Not Put this Giant Structure into Good Use. I Hope the Politicians & Business Community Will Get the Message ?
@erangawickramaarachchi4366
@erangawickramaarachchi4366 2 ай бұрын
😂😂😂😂
@kasunvithanage6575
@kasunvithanage6575 2 ай бұрын
Very cleary explain...keep it up sister..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Thank you❤️
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි
@slgaming4117
@slgaming4117 2 ай бұрын
i was the project manager for elv/fire scope...very sad to see all the materials are rotten inside for two years !! according to some people this has the curse of kothalawwala and that's why this is not going to finish !!
@mackythekingsthought9843
@mackythekingsthought9843 2 ай бұрын
This country lebeled that great man as thief, rajapaksha seen his money and they greed his money, once he was a successful businessman payed on time his taxes to government, they destroyed the cursed never let them sleep I guess
@chamathkarabookshop9159
@chamathkarabookshop9159 2 ай бұрын
රාජපක්ෂලාගේ අදීසි හස්තයන් විසින් ලලිත් කොතලාවල සැලසුමි සහගතව කොල්ල කනු ලැබුවා
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 2 ай бұрын
ඒක ඇත්ත
@OshVK
@OshVK 2 ай бұрын
මහින්ද කියන බල්ල මැරුන දාක ඕකගෙ වලටත් හෙන ගහනව
@sujiwasujiwa595
@sujiwasujiwa595 2 ай бұрын
රාජපක්ෂ ල එතුමා ගෙ දේපළ මං කොල්ලා කෑව විතරක් නොවෙයි සිරගත ත් කල ඕක ට නමි හොදින් මැරෙන්න දෙන්න එපා ස්භාව ධර්ම ය
@chandanawijerathna6577
@chandanawijerathna6577 2 ай бұрын
මේ දේශපාලුවො රටට කරන විනාශය 😢
@samanpadmasiri6150
@samanpadmasiri6150 2 ай бұрын
මහා අපරාධයක්
@Don-tj3pb
@Don-tj3pb 2 ай бұрын
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් 👍👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
බොහොම ස්තුති❤
@chamalrodrigo8325
@chamalrodrigo8325 2 ай бұрын
I suppose to work here. Mr. Kothalawalla said, Rajapakshas put him in jail, and put a mosum and got the land by force, and built this building by Basil Rajapaksha.🙄😡✌.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 ай бұрын
?
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
😂😂😂
@sachininimesha8667
@sachininimesha8667 2 ай бұрын
මං හරි ආසයි ඔයාගෙ කතා කරන විදියට❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
🥰🥰
@sagithmadushanka634
@sagithmadushanka634 2 ай бұрын
තවත් මෙහෙම අතහැර දාපු කොලබ තියෙන building ගැන විස්තර දාන්නකො
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 2 ай бұрын
Krrish Tower
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Chanel එකේ තියෙනවා..වීඩියෝ එක බලන්න
@sagithmadushanka634
@sagithmadushanka634 2 ай бұрын
ඒක දැක්කා , slave island වල distany කියල place එකක් ගැන දාල තිබුන comment එකක​@@MadhuWijekoonvlog
@Sampath-y2d
@Sampath-y2d 2 ай бұрын
වෙන කව්ද රාජපක්ෂ හොරු
@francisanthony6248
@francisanthony6248 2 ай бұрын
ලලිත් කොතලාවලට කරපු අපරාධපරවාදි දේස පාලුවෝ, අපේරටේ මය උංගැන කුමන කතාද දැං ඔිස්ටෙුලියාවෙ හිටපු ලංකා තානාපති ගෑනියෙක් සේවිකාවකට කරපු අපරාධ නිසා හිටපුඒතානාපති ගෑනිට ලොකු දඩයක් ගහලකියල ආරංචියි, ඒ වගේ තමයිඅපෙ මහඋං,
@PyruxNetworks
@PyruxNetworks 2 ай бұрын
Building ekak wath hadaganna baruwa kohomda ratak sanwardhanaya karanne
@SusiSamarasinge
@SusiSamarasinge 2 ай бұрын
සෝම හාමුදුරුවෝ අපවත් කරන්න මුල් උන කොතලාවලට අන්තිමට කලකම් පල දුන්නා මේ භවයේදිම.එකයි ඇත්ත
@ringingtones2911
@ringingtones2911 2 ай бұрын
Well explained, Thank you
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
thank you 😍
@thanura100
@thanura100 2 ай бұрын
from singer to presenter ... excellent review
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
😁 thank you❤️
@SADIQUELUCKMAN
@SADIQUELUCKMAN 2 ай бұрын
Thanks for information ❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@SCB200
@SCB200 2 ай бұрын
මහින්ද හොරා ගේ වැඩ
@rukshanwijesingha5562
@rukshanwijesingha5562 2 ай бұрын
Nawala කිරිමන්ඩල මාවතේ සයිට් ඒක්ක තියෙනවා
@dasunudayanga125
@dasunudayanga125 2 ай бұрын
"දේශපාලුවො" කියන්නෙ නිකන්ද😂
@HarshaLakmal-f5l
@HarshaLakmal-f5l 2 ай бұрын
So good explanation
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Thank you ❤️
@sumedhamadushani7225
@sumedhamadushani7225 2 ай бұрын
Colombo wala Ahasa usata nagunu godanagili athule koccharanm segauna katha tiyanawada...a katha mehema hari genawata thank you oyata❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Thank you❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Next Levet Narration Sister The two issued buildings are The one project and The Grand Higyt project Both buildings need solve immediately.😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Thank you ❤️
@ZANNASL
@ZANNASL 2 ай бұрын
ඕක හොල්මන් ගුහාවක්.පට්ට මූසල බිල්ඩින් එකක්
@PAONEx
@PAONEx 2 ай бұрын
good content
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
😍
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 2 ай бұрын
Anura kumara oyage jaya niyathai mun hora chanda danme naththan
@Ticktopapi
@Ticktopapi 2 ай бұрын
Thank you
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
😍😍
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 ай бұрын
මුල් සැලසුමේ අධි VIP මහල් අඩංගු උනා( පුද්ග චරිත වලට මඩ ගහන්න එපා)....වැරදි අදහස් සමාජ ගත කිරීමෙන් වලකින්න.ඒක කොතලාවල මහතා පෞද්ගලික භාවිතයටසකස් කලේ.ඔහුට එවකට කොළඹ උසුම කුළුණ ඉදිකිරීමට හා එහි ජීවත් වීමට අවශ්‍ය උනා.
@dasunkumara4382
@dasunkumara4382 2 ай бұрын
Kaalakanni rajapakshalata oya sapema athi lounge Paul piting hadigaewila yanna
@Hemal_Silva
@Hemal_Silva 2 ай бұрын
කොම්පන්න වීදිය ස්ටේශන් එක් ලග තියෙනවා තවත් අතහැරපු බිල්ඩින් එකක්. Distany කියලා.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️
@kldc3607
@kldc3607 2 ай бұрын
Eka pakistan company ekakin karapu investment ekak
@kldc3607
@kldc3607 2 ай бұрын
Thawa Dawson grand, Dawson street magadi nawattapuwa
@jeevaniperera8857
@jeevaniperera8857 2 ай бұрын
Former Vilasitha Niwasa at Havlock town
@AjithYapa-c1g
@AjithYapa-c1g 2 ай бұрын
This is Basils involment . Thats why the situ
@basnayakegeajithransiperer3548
@basnayakegeajithransiperer3548 2 ай бұрын
කොතලාවල ගෙ නෙවෙඉ අපෙ සල්ලි රාජපක්ෂ ල හොද්ටම ඇරියා
@danasiriherath9700
@danasiriherath9700 2 ай бұрын
හොරු පන්නමු..
@CountryHill-cm8jb
@CountryHill-cm8jb 2 ай бұрын
This is sino lanka involved a Chinese investment with some corpetion people 😊
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 ай бұрын
මටත් මෙක හරි ප්‍රහේලිකාවක් තිබ්බෙ මොකද්ද මෙ ගොඩනැගිල්ල කියලා බොහොම ස්තුතියි ..... මෙවා තාමයි ජාතික අපරාධ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@danny33331
@danny33331 2 ай бұрын
rajapaksha hora kapu tawat ekak. meken vitarak okkoma golden key gewanna tibba kiala methuma kiuwa mathakai
@ovinamaratunga2089
@ovinamaratunga2089 2 ай бұрын
Can guess who belongs the three floors.
@asiavidoez8659
@asiavidoez8659 2 ай бұрын
Meke windows tika araliya gaha madirayata direct tyanwa kylath kyanwa. Attada dannah 🤔
@PriyanthiAluvihara
@PriyanthiAluvihara 20 күн бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 20 күн бұрын
❤️
@sandunchamara3139
@sandunchamara3139 2 ай бұрын
මම අවුරුදු දෙකක් වැඩ කරා මේකේ
@bennavaratne9815
@bennavaratne9815 2 ай бұрын
Why don't you explain how n why golden key faced the problem And how Kothalawala was got rid off
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
Actually, my point is not to talk about the Golden Key crisis 🙂
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 2 ай бұрын
තවමත් ඉදිකිරීම් අවසන් නැද්ද 😢
@sandunchamara3139
@sandunchamara3139 2 ай бұрын
ඕක හදන්න දෙන්නේ නෑ නේ ඉතින් අපේ කම්පැනි එකෙන් තමයි හැදුවේ
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 2 ай бұрын
Need info abt dury free in port city
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️
@siridahanayake380
@siridahanayake380 2 ай бұрын
Corruption kills and poor governance is its willing accomplice
@ChefThush1996
@ChefThush1996 2 ай бұрын
Grand hayatt කවද්ද ඔපන් කරන්නේ
@dinushadhananjaya9810
@dinushadhananjaya9810 2 ай бұрын
Mama cinnamon grand eke wada karaddi hamadama othanin ynne.ada me building eka gana godak DeWal danagatte 😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@ajithperera8992
@ajithperera8992 2 ай бұрын
Please explain your head line about this 'Lalith kothalawslage saapaya.
@deshanipuna4966
@deshanipuna4966 2 ай бұрын
ලලිත් කොතලාවල හදාගෙන ආපු එක නේ පස්සේ රජයට ගත්තේ..ඒක නිසා ඒ මනුස්සයා සාප කරන්න ඇති😃
@asanthasigera4036
@asanthasigera4036 2 ай бұрын
ඔකා ලවා හදා ගන්නවා. නාමල් ගන්නවා හිරේට
@banyanbanglow
@banyanbanglow 2 ай бұрын
Useful
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 ай бұрын
Ranil winasa kare meka😢😢
@janakasamarakoon5471
@janakasamarakoon5471 2 ай бұрын
Dan nathi magul kiyanna epa. Rajapakshala kothalawala mahathayawa winasa kale naththam ada me project eka complete. Hama reddenma deshapalana wasi ganna epa.
@nirwansampath
@nirwansampath 2 ай бұрын
@@janakasamarakoon5471ඇත්තම කතාව ලලිත් කොතලාවලගෙ සල්ලි බෙදා ගන්න දෙශපාලන පක්ශ පොරකාපු එක කලේ. මහින්දය ඒ ටික හොරකම් කල නිසා රනිල් තොපි විතරක් තනියෙන් ගහගත්තුව මං මොකට හදනවද කියන එකෙන් ඕකට කොක්ක දැම්මෙ.
@MGRPriyankara
@MGRPriyankara 2 ай бұрын
Ceylinci eka wattuwe basilayi mahindayi kabraluyi
@RasikagayanHB
@RasikagayanHB 2 ай бұрын
කි දෙනෙක්ට job දෙන්න පුළුවන් ද😢😢😢 කාලකණ්නි දේෂපාලකෝ, වුන්ට හෙත ගහන්න ඔින
@lahirumadusha6530
@lahirumadusha6530 2 ай бұрын
👍👍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
❤️❤️
@sanjanadinil9083
@sanjanadinil9083 2 ай бұрын
Namalge budjet eka mahinda lalitgen hora kapu salli thama 😢
@Dul24Swed24
@Dul24Swed24 2 ай бұрын
40 perch?
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 2 ай бұрын
ඒක වැරදීමක්.. 240 ලෙස නිවරැදි විය යුතුයි. 🙏
@AnthonyDewarathnam-rw4og
@AnthonyDewarathnam-rw4og 2 ай бұрын
Ithin meka rajayata aran lankawa katahari aayojana karala prayojanayakganna puluwanna aparatakiyawanawa vitharai wadana
@chandanapriyantha191
@chandanapriyantha191 2 ай бұрын
කොතලාවල ගෙ සාපෙ නොව ඔයාලා තාමත් කඩේ යන රාජපක්ෂගේ සාපෙ තමා ඔය
@pluspro9397
@pluspro9397 Ай бұрын
අනිවාර්යයෙන් 👍
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 ай бұрын
Aparade
@samanpushpakumara5122
@samanpushpakumara5122 28 күн бұрын
Wewaaa lokaaa aparada, Ohoma tama ratata kelauneee
@sujanmanesha7471
@sujanmanesha7471 2 ай бұрын
කෙටියෙන් කිව්වනම් වික්කා
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g 2 ай бұрын
සෝම හාමුදුරුවන්ගේ සාපය තමයි ලලිත් කොතලාවලට වැදුනේ 💀
@tkjayah4708
@tkjayah4708 Ай бұрын
හැම වැඩක් ම එයාට අසුබයි
@lasithsamarasinghe8252
@lasithsamarasinghe8252 2 ай бұрын
Eka eka dawasata eka eka topic danne eii 😢
@sameerahewawasam3497
@sameerahewawasam3497 2 ай бұрын
රාජපක්ෂ පරයෝ කරපු සක්කිලි වැඩ ඕවා
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 2 ай бұрын
A minihawa hirakaran sataka karayo nomara maruwa... depala okkoma mankolla kewa... hoyanna ekek nha... kamba horu.. molayak nathi mee harak thama puka denawa
@lakshmanlokuge5464
@lakshmanlokuge5464 2 ай бұрын
VERY S A D
@NalinPrasasnna
@NalinPrasasnna 2 ай бұрын
Naki maina tamai lalith kothalawalagen help aragen kanna dipu atha hapa kapu sunakaya,lalithwa binduwatama wattuwa hora naki maina
@kamalariyasiri6002
@kamalariyasiri6002 2 ай бұрын
mamath wada kara oke covid walata kalin MAGA Engineering wada karana kale
@slthicreation2259
@slthicreation2259 2 ай бұрын
Golden key credit card
@DanushHerath
@DanushHerath 2 ай бұрын
මේවා තිබුනේ කොතලාවලගේ සල්ලි නෙමෙයි අහිංසක මිනිස්සුන්ගේ රීරි මාංශ වලින් ගත්ත ඉඩම්වල සල්ලි
@hamednearsdeen4053
@hamednearsdeen4053 Ай бұрын
මෙවැනි මහා විශාල ගොඩනැගිලි බොහොමයක් අවසන් නොකර රටපුරා තියෙනවා විශේෂයෙන් කොළඹ සියයට හැටක් පමණ ඉදිකිරීම් කර නවතා තියෙනවා මාළිමා පාලනයකින් වත් මේවා නිමකර රටට සිදුවී ඇති හානියෙන් බේරා ගන්න යැයි ජනතාව ඉල්ලා සිටිනවා
@upekhanppd
@upekhanppd 2 ай бұрын
If so, my money Rs. 1000000. 00 also spent . I foolishly deposited in GOLDEN KEY & lost all of my dreams.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 ай бұрын
Upekha NPP d. Obviously a foolish decision
@channaperera1
@channaperera1 2 ай бұрын
I thought everyone had been paid .
@john_____
@john_____ 2 ай бұрын
කෙලෙසහෝ විවෘත කරන්න ඕනෙ නෑ 🤬 ඕක අපේ රටේ දේශීය ආයෝජකයෙකුට දෙන්න ඉන්දියාවේ බල්ලන්ට දෙන් නැතුව 🤬
@Dissanayake-i9s
@Dissanayake-i9s 2 ай бұрын
😔
@prasaniganegama9959
@prasaniganegama9959 2 ай бұрын
They destroyed Lalith Kothalawala. 😢
@mobitelsrilanka1527
@mobitelsrilanka1527 2 ай бұрын
hena gahanwa mewain kapu unta kalakani
@McJayalal1964
@McJayalal1964 2 ай бұрын
Meka mahinda rajapaksha rajaya Mun meka kawa
@dumindaherath-e3d
@dumindaherath-e3d 2 ай бұрын
තව එයි ආයෝජකයො ළංකාවට 😂
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
Cinnamon Life at City of Dreams To Open Doors Today
2:57
Ron Diggory
Рет қаралды 2,8 М.