KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
52:01
Хлопок, оттепель и задержание на съемках. Большой выпуск из Узбекистана
3:29:29
When you have a very capricious child 😂😘👍
00:16
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
ලාංකිකයින් ඛෙදී සිටින කුලවල තේරුම මෙන්න - The People 's
Рет қаралды 490,035
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
LankaAnews
Күн бұрын
Пікірлер: 603
@yasasindeepa3762
3 жыл бұрын
පහත්ම කුලේ තමයි දේශපාලකයොන්ට කඩේ යන උන්ගෙ කුලේ.
@Pandaboyzero
9 ай бұрын
100% හරි
@leelaabeyratne9294
9 ай бұрын
Yes its TRUE
@ruwanthicosta2237
15 күн бұрын
ඔව් ඒකනම් ඇත්ත
@pathmarohini9923
4 жыл бұрын
රටට අනවශ්‍ය දෙයක් කුලමලහොයන එක. මනුෂ්‍ය කම තියෙනවානමි ඒක තමයි හොදම කුලය.
@Mashiranathunga179
3 жыл бұрын
කුලේ නිස කොච්චර ආදර කතා එක් වෙන්න බැරි වෙනවද 😞😞
@nishuunishuu6938
3 жыл бұрын
Ekami matath
@deepashikalakmini193
3 жыл бұрын
😥😥
@damithpasannawarathna42
3 жыл бұрын
ඒකනම් බොරු wedak
@tiktokworld9253
3 жыл бұрын
Ow mamath gdk duk vidinawa
@indikalasatha3189
3 жыл бұрын
Aka nam aththa
@vihangalive1242
3 жыл бұрын
කුලේ උසස් උනත් වැඩක් නෑ ඒ මනුස්සයාගෙ මනුස්සකම තිබ්බෙ නැත්තම් වැඩක් නෑ 😔❤
@DisnaHewagajamaannage
Жыл бұрын
සහතික ඇත්ත
@thusharauduwake2219
Жыл бұрын
Appa ow
@hasinthamadushan5495
3 жыл бұрын
මං නම් මනුශ්‍ය කුලේ❤️🙂
@samithsun7099
3 жыл бұрын
කුලෙ අනුව මම නම් ලොකුවෙනසක් දකිනවා නම් රොඩී මිනිස්සුන්ගෙ තමා
@demalaigenimu9564
3 жыл бұрын
👍
@Mashiranathunga179
3 жыл бұрын
@@samithsun7099 rodi kule kiwee
@dulisharavindaaravinda1008
2 жыл бұрын
Oya aniwarayan adukule
@handugalakeerthi8895
8 ай бұрын
Malli do another video about Govigama bathgama n padu kulaya Ur introduction confused Do cleare job
@krishanmaduranga7240
4 жыл бұрын
කුලේ පැත්තකට දාලා මනුස්ස කමට ගරු කරන්න ❤❤❤
@enakamendis1210
4 жыл бұрын
Radala kiyala kulayak na
@udayakumara2389
3 жыл бұрын
Kule kiyanne kamathi nadda
@demalaigenimu9564
3 жыл бұрын
♥️
@groundzero5708
2 жыл бұрын
@@udayakumara2389 nadakin pakku ,srilankawe sinahal manussayo bedagnnaa dgalana hati
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
@@groundzero5708 අනිවාර්යයෙන්ම අනගාරික දර්මපාලතූමා කිව්වනෙ කුල බෙදන් මරාගන්න එක ලොකුමෝඩ කමක් කියලා
@ksd9848
3 жыл бұрын
මම නම් ගොවි කුලේ. ඒත් මට මේ කුල ක්‍රමය ගැන හිනා. අහින්සකයෙක් රා පොඩ්ඩක් බාලා මිනිස්සුන්ට සප්පායම්වෙන්න දෙන කෙනා පදු. ඒ රා වලින් පැනි , හකුරු හදන්නා වහම්පුර. හැබැයි සුද්දන්ට රට අල්ලා ගන්න පහසුවෙන්න මහා පරිමානයෙන් රා අරක්කු පොවල සින්හල ජාතියනැති කරල සුද්දන්ගෙන් තාන්න මාන්න ගත්ත උන් හෙලයේ වීර පූතුන්, හාමුල , අප්පොල. පවු අපේ ජාතිය.
@nuwannw2573
4 жыл бұрын
මම නම් ඔය කුල ගනන් ගන්නෙ නෑ සිංහල කම තමයි මට ලොකු👍🦁
@ItsMayghaM
4 жыл бұрын
🤔🤔🤔🤔
@hasiWills1021
3 жыл бұрын
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ . ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ. බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.
@nilukasampath5998
3 жыл бұрын
@@hasiWills1021 අස්ගිරියේ හා මල්වතු පාර්ශවයේ පන්සල් වල අඩු කුලවල අය මහණ කර ගන්නේ නෑ
@ranjitpeiris4508
3 жыл бұрын
@@nilukasampath5998 mahanuwarane...hamuduruwone....abuddhimathne....okun gon
@sampathasanka8702
3 жыл бұрын
Kule ganan ganna nethi aka hodaii a wagema agam jathiwadayath ganan ganna apa sinhala thama loku😊
@iTs_mE_pANcHi
3 жыл бұрын
කුලේ ගැන හරියට දන්නේ නැති අය ඕන තරම් මේ රටේ ඉන්නවා. ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටිය අසන්ත ද මෙල් පවා. පරණ මැච් ටිකක් බැලුව නම් කුලේ කියන්නේ හොද බෝලර්ස් කෙනෙක් කියලා දැනගන්න පුළුවන් ❤️❤️
@psasdjeewandara6686
3 жыл бұрын
අම්මට ස්‍රී,,,,තෙරුවන් සරණයි බං,,!!!
@psasdjeewandara6686
3 жыл бұрын
😂😂😂
@nalakathusitha7378
3 жыл бұрын
🙂😧
@krishanmaduranga7240
4 жыл бұрын
ඇත්තටම කුලේ කියන්නෙ නිකන් මිනිස්සුන්ගේ හිතින් හදා ගත්තු එකක් හොදට කාලා ඇදලා ඉන්න සල්ලි තියෙයිනම් එකතමයි හොදම කුලේ මිනිස්සුන්ගෙ නිකන් මත නිසා අද කොච්වරනම් මිනිස්සු දුක් වෙනවා ඇත්ද. දුප්පත් එකා අඩු කුලේ පොහොසත් එකා හොද කුලේ ඔවා නිකන් මනස් ගාත කුලේ මොකක් උනත් මොකද මනුස්සකම තියෙයිනම් කුල ගැන හොයන අයටත් මන් කියන්නෙ කුලේ ගැන හොයන්න එපා මනුස්ස කම විතරක් හොයන්න
@malshadulmini6507
2 жыл бұрын
Aththa 😔
@w.bandara6128
2 жыл бұрын
කුලේ ගැන ඔහොම හිතුවට ඔයාලා ජාතිය ගැන එහෙම හිතන්නෑ එතකොට එකම ලේ ඒක නෑ
@ShanthaRanaweera-b6p
5 ай бұрын
Oya kiyanne aththa thamaai ape kule manssa kule
@krishanishara9339
9 күн бұрын
Minisu apita කවුරුත් eki eth kulu pahala minisunge katha gathiya uda enawa
@anoosharajapakse3360
7 жыл бұрын
Well presented. Clear pronunciation and delivery. Well done! 👍👍👍
@inimaitv1494
4 жыл бұрын
Api manushya kulaya kiyala hiththana minissu like dala yannako karunakarala🔥💪
@nilukprabash9726
3 жыл бұрын
කුලේ කියන්නෙ වචන දෙකක් නෑ හොද බෝලර් කෙනෙක්..
@NelumLanka
3 жыл бұрын
ස්තූතියි ඔබට
@machinetechnicial7248
3 жыл бұрын
😂😂ඒ කාලේ කුලේ කිව්වේ කරපු රැකියාවට ගොවියා ගොවිගම හරක් බලපු අය පට්ටි, කරදියේ වැඩ කල අය කරා, කුරුදු තලන අය සලාගම,හකුරු හදන අය හකුරු, සංගීත නැටුම් කරපු අය බෙරවා ඒ වගේ හැම රස්සවකටම නමක් තියෙනවා. අද ඉතින් එක ගෙදර ඔක්කොම කුල තියෙන්නේ 🤣🤣
@singha6372
3 жыл бұрын
රෙදි හෝදපු අය ඩෝබි, රොඩී, පදු, කම්මල්කාරයෝ...😂😂😂😂
@udayarathnayake5688
3 жыл бұрын
උඩරට ෙගාවිවංශයට අයත් නිලමක්කාර ෙපලපත පට්ට්වල කියා ෙපන්විම ගවපාලනයට සම්බන්ධ කරයි,ෙමම පිරිස ෙගාවි පැරණිතම පිරිසවන අතර ෙමාවුන් ෙගාවිකූලයටම අයත් වැදිවරිගයට පමණක් පැරණි වන බැවින් ෙදවනවනබව කියයි,
@hasithasampath818
2 жыл бұрын
පල හුත්ති යන්ට කම්මල් කියන්නේ නවන්දන්නා අය
@poppunkyt8450
Жыл бұрын
උබ අඩු කුලේ නේ 😅
@machinetechnicial7248
Жыл бұрын
@@poppunkyt8450 පාරම්පරිකව ගොවිගම හැබැයි හරක් බලපු උන්ද මොනුන්ද දන්නේ නෑ 😂😂 දැන් නම් බල්ලෝ පවා නාවනවා ගෙදර 😂😂
@wishwaesa3042
3 жыл бұрын
කුලය නම් බල්ලෙකි.. බලය නම් කුල්ලකි...😁😁😁😁😂😂😂😂
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
😀😀
@dilanijayakody8212
Жыл бұрын
අසම්පූර්ණ කතාව eth hodai eth තවත් me පිළිබඳ හොයලා දැනුවත් කරන්න 👍
@ramboudda6163
3 жыл бұрын
මහලොකුවට කුලයේ ඔලුවෙ තියන් ඉන්න එවුන්ට වැඩිය අඩුකුලේ උන්ගේ හිත හොඳයි
@ria7951
Жыл бұрын
අඩු කුලේ කියලා වෙන් උනේ පහත් ගති තිබ්බ මිනිස්සු, සමහර පහත් කුල වල කියලා වෙන් උන මිනිස්සු කට ඇරියොත් කරන්නේ අනික් මිනිස්සුන්ට අපහස කරන එක😅 රැකියාවෙන් පහත් නිස නෙවෙයි ගති පහත් නිස තමයි අඩු කුලේ කියලා වෙන් උනේ ගොඩක් අය. ඒ වගේම උසස් කියලා වෙන් උනා කුලත් පසුව පහත් වැඩ නිසයි පහත් පවුල් විදියට නම් කලා. ඔය කොයි කුලෙත් ටිකක් කල් යද්දී හොඳ නරක අය ඉන්න නිස මනුස්සකම තමයි දැන් වැදගත් වෙන්නේ
@methukay
17 күн бұрын
ඇත්ත
@helabodunuwa2854
4 жыл бұрын
2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ගොවිගම කියල ඔහොම උසස් කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් කියල හදුන්වන බත්ගම(පදු), හකුරු, හන්දුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල කුල කණ්ඩායම් වලිනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල...
@thilankagayashan7329
3 жыл бұрын
හරියටම හරි ඒ කථාව. 👍
@anomapriyanthi9222
3 жыл бұрын
හරියටම හරි ඒකනම් උසස්ම කුලය මනුස්සකම හැමෝගෙම ලේ රතුපාටයි👍👍👍🌷
@mallikabuddhadasa236
3 жыл бұрын
Api ahala thiyenne goigama kiyanne hamduru ayata kiyalao. Ea ayage kenek harakek horaham kerela marala. Ea harak aithikaraya rajuta kiyala. Rajathuma danduwam deela thiyenne ea harakge hama ea horata porawanne kiyala kiyala. Ithin velenda kule minihek pau kiyala ea minihawa gangata genihin clean kerala godata genawalu. Eda indan eyata kiuwe hamduruwa kiyala
@udayarathnayake5688
3 жыл бұрын
ඔබ ෙගාවිකුලය නිර්දය ෙලස ෙහලා දකින ෙහ්තුව හීනමානය නැමැති ෙරා්ගිලක්ෂණය නිසාවිය හැක.
@samithliyanage51
3 жыл бұрын
Nishankamalla rajun gen pawatha ena kawrawa wanshaya ranakaami senpathiyan rasak ratata daayaada karapu kulayak mee video eke maalu kaaraya kiyala hanwadu wadunata lankawe anthimata raja uneth weerahannadige puransisku (weera puran appu) kawrawa kulaye.. adatath kawrawayange awamangalyakadi kadu trishula seesath paawada muthukuda ihalanawa.. thawada helaye mahagathkathu martin wikramasinghe, daksha kriidakayan wuu sanath jayasooriya upul tharanga chaminda vaas, wiplawiiya naayakek wuu roohana wijeweera thawada methek bihiwuu hamudaapathiwarungen bahutharayakda warthamaana hamudaapathi shweendra silva da kawrawa wanshikayanya.. mama govi kulaye kenek eth aththa niyama naayakayan bihiwune kawrawayangen..
@Sv25-s6m
3 жыл бұрын
මේ වැඩසටහන කරන කෙනාගේ කටහඩනම් අහගන ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක්
@lasanthapremajith3721
3 жыл бұрын
එ කොල්ලාට පාඩුවෙ ඉන්න දෙනවා කෙල්ලෙ 😂😂😂
@Sv25-s6m
3 жыл бұрын
@@lasanthapremajith3721 🤣🤣🤣🤣
@anjanaumendra9848
3 жыл бұрын
😂😂😂
@morayes
7 жыл бұрын
ඒකනම් ඇත්ත අපි සියල්ලන්ගේම ඇගේ දුවන්නේ එකම රතුපාට ලේ ලේ වර්ගය විතරයි වෙනස් ඔය කුල,මල,භේද ඔක්කොම ඉපදුනාට පස්සෙ එන්නේ ඉපදෙනකොට මෙලෝ දෙයක් දන් නැතුව මේ ලෝකෙට එන්නේ එකම මිනිස් කොට්ටාශයක් විදිහට ඉපදිලා මැරිලා යන්න තියෙනවනම් තමයි හොද ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sadamaliekanayake4750
7 жыл бұрын
N.sahiree Reanuka Gamage 👍👍👍👌👌👌
@maharawana6687
4 жыл бұрын
Ne jana atarin wenas
@nilukasampath5998
3 жыл бұрын
ඇඟේ ලේ රතු පාට උනාට ඒකෙත් වෙන වෙනම කාණ්ඩ තියෙනවා .
@lepanhar9350
3 жыл бұрын
ඒතකොට හදිසි අවස්තාවකදි රෝහලේදි ලේ දෙනවිටත් ඒ ලේවල ඔය මගුල් කුලේ කියලද ලේ දෙන්නේ.බලය තියන ඒකා සල්ලි තියන ඒකා පොඩි මිනිහව පාගන්න තමයි හැම මගුලම.
@nandanamahipala2464
3 жыл бұрын
මම අහල තිබෙන තරමට නම් රදල උන් තමයි සුද්දා ට රට පාවා දීල තියෙන්නේ තමන්ගේ රජු පෝට වලකින් බදල සුද්දා ට දුන්නේ රදලයන්
@udayarathnayake5688
3 жыл бұрын
ස්වල්ප පිරිසක් ඒ ගවිසුමට අත්සන්කලාට සියළුම රදළ හා මුදළිවරු රට අාරක්ෂා කලා මිස පවාදිමක් සිදුකර නැත.කුල ෛවෙරයින් සටහන් දාන්න ඵපා
@nethmijayasekara7287
3 жыл бұрын
Ou ekane hari
@samanthipriyadarshani1860
3 жыл бұрын
👍
@lasanthapremajith3721
3 жыл бұрын
සුද්දාාට දෙකට නැමුනු 😂
@udayarathnayake5688
3 жыл бұрын
සුද්දට විතරක්ද?මුහුදුකරය සිට රට මැදට ඒමට පෘතුගිසින්,ලන්ෙද්සින් පමණක් ෙනාව ෙසාලින්ටද නැවුන වුන් හැම කුලයකම ඉන්නවා
@techtravel2024
3 жыл бұрын
මං ජනාධිපති වුණා නං වහාම ක්‍රියාත්මක වන පරිදි කුල භේදය තහනම් කරනවා
@herathtvplus3166
3 жыл бұрын
අනිවා 👌
@nishamanike4165
2 жыл бұрын
ජයවේවා
@hasithasampath818
2 жыл бұрын
මම කම්මල් අපේ ගමේ උන් අපිව කොන් කරනවා මට මේ සිංහල කියන ජරා ජාතියම දැන්නම් තිත්තයි තූ....නොදකින්
@tiktokbazaar2368
2 жыл бұрын
@@hasithasampath818 ඊයා කම්මල් පොන්නයා 😝😝😝😂😂😂
@ඇනාඇනා
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anugalle9187
7 жыл бұрын
අද කාලේ උසස්ම කුලයෙයි කියාගන්නා එවුන් ජාතියෙනුත් පිට එවුන් එක්ක දීග යන කොට මොන කුල මලද..???
@aravindadahanayake313
7 жыл бұрын
ඒක නම් ඇත්ත. අද කාලේ කුළ දෙකයි තියෙන්නෙ. දුප්පත් සහ පොහොසත්.
@premasirihathurusinghe9135
6 жыл бұрын
A R 8h
@frankfurtmunich5944
3 жыл бұрын
බලපුවාම අඩු කුලේ කියන මිනිස්සු තමා කලවම් නැති එකම කුලය අනිත් ඒවුන් ඔක්කොම කලවම් එවුන් දැන්
@nilukasampath5998
3 жыл бұрын
@@frankfurtmunich5944 දැන් අඩු කුලේ අය නෑ පත්තරේ නම් වෙනස් කරන කොටස පොඩ්ඩක් බැලුවනම් ඕකේ තරම තේරුම් ගන්න පුලුවන්
@sajithkumarakumara1602
3 жыл бұрын
මනුෂ කම තමයි හොඳම කුලය
@thilankagayashan7329
3 жыл бұрын
මම නුවර වැඩ කරා එතනදි උන් අපිට සලකන විදිය තීරණය කරන්නෙ අපේ නාමේ අහලයි,... ආන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස..👍 ගොයි ගම කියන උන් තරම් වසල හැත්තක් තවත් නzතුව ඇති..
@amilachathuranga6916
3 жыл бұрын
🤔
@isurukaru8544
2 жыл бұрын
ඇත්ත
@draculaking
Жыл бұрын
නුවරයි බෙන්තරයි දෙකම එකයි බං
@backpackerdunuku4726
3 жыл бұрын
අසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්. හොඳ ගවේෂණයක්, පර්යේෂණයක් කරලා ඉදිරිපත් කලානම් වටිනවා.
@sujeewapriyanthi-zo1fj
Жыл бұрын
Owe athta wradi kathawa
@mytv9629
3 жыл бұрын
දෙසපාලුවො ජරාව කුලයේ එවුන්
@CreativeCeylon
3 жыл бұрын
අනිවාරෙන්ම
@babyme8886
2 жыл бұрын
Budu saranai 🙏🙏🙏Manussayek kulayen maninna baha 🙏🙏🙏eka budun deshana karapu deshanawak🙏🙏🙏Mona kule unath usas gathi guna athnam sathpurushayek🙏🙏🙏mona kule unath pahath gathi guna athnam wasalayek🙏🙏🙏
@samanthausa1580
4 жыл бұрын
ලංකාව මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ හිත්වල කුනු. මේ සමාජය. හරිමගට පත් කරන්න ඉන්න හාමුදුරුවන් වහන්සේ ලත් කුල ගෝත්‍රික අදහස් වෙලින් තුනට හතරට කැඩිලා ..මිනිස්සුත් වන්සෙ කබල් ගාගෙන ඔහේ ජීවත් වෙනව අනේ අපොයි මේ ඇහැට නොපෙනෙන කුලයක් ගැන හොය හොයා ලත වෙනවා හොද නරක කරන්නෙ මිනිස්සු .ඒකට අඩුකුලේ වැඩිකුලේ අදාල නෑ
@Pandaboyzero
8 ай бұрын
Oya පන්සල් නිකාය හදල tiyenne desapalakayan ge වාසියට පූජ්‍ය පක්ෂය passen ඉන්නවා කියන්නේ aea rajaya නායකya canden dinnawa
@maharawana6687
4 жыл бұрын
ගොවිගම කුලයේ උන් විතරක් lik කරන්න
@prasannasampath980
4 жыл бұрын
හාල් කිලෝවට රෙද්ද උස්සපු එවුන්
@viduranga7610
3 жыл бұрын
@@zonefire9410 මාත් ගොවිගම කියන මගුලෙ තමයි බන් ගොවිගම තියා මොනගම උනත් මට වැඩක් නෑ, අදාලම නෑ. ඔය හනමිටි බිමින් තියපන් මෙච්චර දියුණු කාලෙක වෙලත්.. 😄
@viduranga7610
3 жыл бұрын
@@zonefire9410 @Game Zer @Game Zer සිරාම කතාව බන්, ඒක මාත් පිළිගන්නව. ඒ වගෙම අත්දැකීමෙනුත් දන්නව. ඒ ජාතියෙ මිනිස්සුන්ගෙන් ඔය කියන විදියට බැනුන් අහලත් තියෙනව, ඒ වෙලාවට නම් මටත් හිතිල තියෙනව... පස්සෙ මට තේරුම් ගියෙ නම් ඒ මිනිස්සුන්ව ඒ තත්වෙට වැටිල තියෙන් තියෙන්නෙ මේ කුල භේදයෙන්ම ඇති කරල තියෙන මානසික පීඩනය නිසා කියල 🙁. ඒ ගැන හිතේ තියන් ඒ මිනිස්සු සමාජෙ ජීවත් වෙන්නෙ ඒ පීඩනෙන්, ඒ නිසාම එයාල බලන්නෙ අනිත් අයව පහත් කරල කතාකරන්න, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාලත් අනිත් මිනිස්සු වගෙම පහත් නොවන සාමාන්‍ය මිනිස්සුම බව සමාජෙට අවධාරණය කරන්න වෙන්න ඇති. ඒත් ඒකෙන් වෙන්නෙ නම් ඒකෙ අනිත් පැත්ත, කොහොම උනත් අපේ පරම්පරාවෙන් වත් ඔය බෙදීම් නැතිවෙලා යනව නම් ලොකු දෙයක්, ඒ නිසා මේව ගැන කතා කරන්න වත් ඕනි නැහැ මේ වීඩියෝ එකත් අනවශ්‍ය දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ. 👍👍👍
@PushpaWijevickckrama
11 күн бұрын
කුලයඅඩුනමි වැඩත් ඵ් වගේලු.සමහර වෙලාවට මිනිසුන්ගේ කතාව වැඩ බැලුවම ඵ්ක ඇත්තක්. කියල හිතෙනව.තව වර්ග තියෙනව හාලී හින්නෑවෝ.කරාව දුරාව බඩල්ලු .පද්දෝ ....තවත් තියෙනව😊😊
@samanthakumara1366
6 жыл бұрын
Me merila yanatikata mona kulada bro rate karana hriyak balu veda karnne ouya hodai kiyana kulavala minissu
@channabuwanaka5885
3 жыл бұрын
සුපිරි වැඩ කාරයෝ තමයි නවන්දන්නා කුලයේ උදවිය. රටේ සුප්‍රසිද්ධ නිර්මාණයක් තියෙනවනම් ඒක නවන්දන්නා නොහොත් විශ්ව කුලයේ කෙනෙක්ගේ වැඩක්. සුද්දො ස්මිත් කියන්නේ නවන්දන්නා කුලයේ උදවියට .
@hasithasampath818
2 жыл бұрын
නවන්දන්නා කියන්නේ කම්මල් ඒ කියන්නේ අපිට
@sewwandimadhushani4673
2 жыл бұрын
💪
@Laiyainfb
Жыл бұрын
💪💪💪💪
@sujeewapriyanthi-zo1fj
Жыл бұрын
Owe aka thamai athta kathawa rawana king oya kule
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කුලේ නිසා ලොව සමහරු මුලාවේ ,,😀😀😀, ඇයි දන්නෙ නැහැ මේ ඔක්කොම කුලයන්ගෙ ලේ රතුපාට උනේ 🤣🤣🤣
@ria7951
Жыл бұрын
ඉතින් එකට ඔයාට ගොඩක් හිනා යනවද පස් මහා බැලුම් වලදිත් කුලය කියන එක බැලුවේ එකේ වැදගත්කමක් තියෙන නිසයි. ඔය කොයි කුලේ ගත්තත් මනුස්සකම තියේනම් ඒ කෙනා තමයි උසස්, නමුත් අතීතයේ පහත් කියලා වෙන උන කුල වල ගොඩක් පහත් ගති තියෙන මිනිස්සු ඉඳලා එනිසා එක ඉස්සර තදේට තියෙන්න ඇති, රදල පවුල් වලත් පහත් වැඩ කරන අය පවුලෙන් අයින් කරලා තියෙනවා, පවුල් පසුබිම ගත්තහම දල වශයෙන් පුද්ගලයෙක්ගේ ගති අඳුන ගන්න පුළුවන් මොකද ජාන වෙනස් වෙන්නේ හරි කලාතුරකින් නේ 👍
@mudiyansethennakoon2358
3 жыл бұрын
ලංකාවේ මිනිස්සු කුලය පිලිකුල් කලත් ලංකාන්ඩුවට කුල භේදය ඉදිරියට ගෙනයාම අවශ්‍යයි.ඕනෑම තැනකදී වාසගම සමග සම්පූර්ණ නම අහන්නේ ඒ නිසයි.කුලය ඇත්තේ මේ වාසගම තුලයි.තරුන ලමයි මොන තරම් අසරන වෙනවද මේ වාසගම් නිසා.
@psasdjeewandara6686
3 жыл бұрын
වාසගම පහත් කියලා කැපෙන්නේ කාලකණ්ණි හිපාටුවෙක් අතින්,,,වැඩකාරයෙක් නං කුලේ කැලේ,,,,
@athuladeshapriya4456
3 жыл бұрын
ඔය හැම වාසගමක්ම මුල්පුරුකේ මිනිස්සූ හිතලා දාගත්තුවා..ඒ අය දැන් පුරසාරම් දෙඩුවට,මුලින්ම ජාතක උනේ කාටද කියලා දන්නේ නෑ..පසුව තමා එජස් කරගත්තේ...
@sangadasahalanayake9382
Жыл бұрын
ලංකාවෙ ලොකුම කුලවාදියො තමයි සිවුරු පොරොවගෙන ඉන්න උන්.
@s..9451
7 жыл бұрын
නියමයි ඇත්තටම
@noob_studio1
Жыл бұрын
Good video
@somaweerawijerathne3658
2 жыл бұрын
කුල භේදය සිංහල රජ කාලෙ එතරම් නොවූවත් කන්ද උඩරට අවසන් දෙමළ රජ වරුන්ගේ කාලයේ සිට අද දක්වාත් පසුව වතු දෙමලුන් විසින් සිංහලයින් පහල කුලයේ ලා පයට පාගා ගෙන ඉන්නෙ හිස එසවීමට බැරි වෙන ලෙසෙයි. එය තදින්ම පටන් ගත්තේ සුද්දන් ලැයිම්වලට තමිල්නාඩු දෙමළුන් ගෙනා පසුවයි. එම දෙමලුන් ගෙන් වෙල්ලාල කුලයටත් වඩා ඉතා පහල නීච (කක්කුස්සි හෝදන වැනි) කුලවල සිටි, ඉතා කපටි, තිරිසන් ගති ගුන ඇති දෙමලුන් මැජික්, මායා,ඉනා හා විෂ උපයෝගී කරගෙන ධනවත් සිංහල හා දෙමල මිනිසුන් මරා ඉඩම් හා වස්තුව කොල්ල කා, විශාල වලව් සාදා ගන්නා ලදී. ඉන් පසු ඔවුන් අවට සිටින සියලුම අහිංසක සිංහලයන් මරා ඉඩම් වලව්ව් වලට ඈඳා ගන්නා ලදී. සුද්දන්ට කත් අදිමින් ඉංග්‍රීසි ආරෙට ජීවත්වෙමින් සිංහල රජ වශයේ අය පවා අඩු කුල වලට ගොනු කොට ඉතා මෝඩා අන්දමින්, ඔවුන් සියලුම සිංහලුන් පයට පාගා ගෙන සමාජයේ ප්‍රභූන් බවට පත් උනා. සුද්දන් රටින් ගිය පසු ඔවුන් බලයට පත් උනා.
@sunethsuneth1133
5 жыл бұрын
අඩුකුලේ පරහැත්ත ඉන්නෙ දියවන්නාවෙ😂😂😂😂
@CreativeCeylon
3 жыл бұрын
😁
@muhammadyaseem706
2 жыл бұрын
Api okkoma marunama polawata pas wana apita mona kulayakda..
@SamanKumara-ct3xg
3 жыл бұрын
සෑම ඉදිරිපත් කිරීමක්ම අති විෂිශ්ටයි. සුභ පැතුම්.
@sumithwijesekara2175
3 жыл бұрын
අපි නම් දන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ කුල දෙකයි. එකක් කකුල අනික. උකුල
@myhouseat1938
3 жыл бұрын
🤣🤣🤣
@samanthipriyadarshani1860
3 жыл бұрын
👍😂
@jdmalani7465
3 жыл бұрын
👍👍👍👍
@SumithraAmarasinghe
14 күн бұрын
ඉල
@Malindi-ey9hc
7 жыл бұрын
Aththatama wedagathma niws thamai me ....thankyou
@SriHadaVideo
7 жыл бұрын
Malindi 1234 එන්නකෝ අපේ චැනල් එකටත් වීඩියෝ බලන්න
@viduranga7610
3 жыл бұрын
Wedagath news newe mewa minissunge hith walin athugaalama daanna oni dewal
@wgasiaphonemart8374
6 жыл бұрын
ජීව විද්‍යාත්මකව මනුෂ්‍යයා සමානයි.උසස් පහත් කියලා කතාවක් නෑ මිනිස්සු ඔක්කොම එකයි
@lasanthapremajith3721
3 жыл бұрын
භෞතික වශයෙන් ...හැදියාව අනුව වෙනස් වෙනවා
@sitharawic132
3 жыл бұрын
@@lasanthapremajith3721 ow genes(jaana) walin....poddk kalpana krrn
@SriHadaVideo
7 жыл бұрын
Good video !!
@WijesiriGamage-u9r
13 сағат бұрын
මාන්නය නිවනට බාධාවකි..🥰🥰🥰🥰
@tiktok-wo3vf
3 жыл бұрын
කුලේ එ විසිහට බලනවානමි ලෙඩ වෙන අයට දෙන ලේ වලත් කුලේ හොයන්න වෙයි🤣😀😀
@lasanthapremajith3721
3 жыл бұрын
බලනවා ඇයි අනෙ යාපනෙ අපෙ හමුදාාවෙ අයට ලේ දෙන්න වුනෙ
@sitharawic132
3 жыл бұрын
Lewala jaana maaruwennh oi
@nimeshudayakumara3099
3 жыл бұрын
තව කුල කොච්චර තියෙනවද.....දැන් ඉන්න අය ඔය කුල ගැන බලන්නෙ නෑ ඉස්සර මිනිස්සු තමයි කුලේ පස්සෙ දිවුවේ
@akashanushka722
2 жыл бұрын
මොකෝ නැත්තේ නුවරට ඇවිත් බලන්නකෝ
@InduDi-jf2ho
10 күн бұрын
මමනම් දන්න කුලයක් නෑ ... මනුස්සකමෙන් සැලකුවොත් පන උනත් දෙනව ඒ මනුස්සයා වෙනුවෙන් ... කුලේට සලකන්නෙ නැ ....
@amilapradeep4980
3 жыл бұрын
නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ... කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණෝ
@psasdjeewandara6686
3 жыл бұрын
කුලය හැදුනේ රජ කාලයේ රාජ්‍ය අවශ්‍යය තාවයට යොදා ගත් අයට දුන් රාජකාරිය මතයි,,නටන,ගයන සෙට් එහෙමම ගියා,කෑම සපයන සෙට් ඒකටම ගියා,,රෙදි හෝදන සෙට් ඒකටම ගියා,,,වලං හදන සෙට් ,ආභරණ හදන,එක, පවරපු විදියට ඒවා කුලවිදියටම නම්වුනා කාලයත් සමගම,,,,කුලේ කැලේ බලේ අතට ආවම,,,,
@supunsuranga866
Жыл бұрын
මං දකින විදියට අනුන්ට අඩු කුලේ කියල සලකන උන් තමයි ඇත්තටම අඩු කුලේ
@Schinthaka123
3 ай бұрын
කුලේ රෝල් කරලා ...... අසනීප ලෙඩෙකුට ලේ දෙද්දි කුලේ හොයන්නෙ නැද්ද ??? බදින්න නෑ කම් පවත්වන්න හොයනවා නම් අනිවාර්යයෙන්ම අනිත් ඒවටත් හොයන්න ඕනි .. පහත් කුලේ ලේ උසස් කුලවල උන්දැලෑට ගැලපෙන්නෙ නෑ නොව 😂😂😂😂😂මම නම් දෙන්නෙ නෑ මට වඩා ඉහල කුලේකට ... පහල කුලේ මනුස්සයෙකුට නම් මුලු ශරීරෙම වුනත් දන් දෙනවා 🖤🖤🖤
@NishshankaJayarathna-y9c
3 ай бұрын
ඇත්ත
@venamithavihari3582
2 жыл бұрын
budu hamuduruwo kula walate beduve netha pansil rakinne nethi minissu pahath yai selakuwe epamanai
@newtonra4337
3 жыл бұрын
කරා හාදකම් මඩිය අදිනකම් දුරා හාදකම් ලබ්බ බානකම් රදා හාදකම් දෙවොල ලැබෙනක් හාලි හාදකම් සදාකාලිකං
@swarnalathailandaridewa1035
2 жыл бұрын
Hali hadak m gahen bahinakan
@Pandaboyzero
9 ай бұрын
Ane අපි නොදන්නා minussu
@lokuaiya9178
7 жыл бұрын
Thanx
@aravindadahanayake313
7 жыл бұрын
පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා, පීරිස් යන නම් ලංකාවෙ දුන්නෙ පෘතුගීසින් උනාට, ඒ නම දුන්නෙත් කුළයට අනුවයි. මුල් වාසගම අනුව කුළය ආරක්ෂා වෙන විධිහටයි අග වාසගම ක්‍රිස්තියානි ආගම අනුව වෙනස් කළා. උදාහරණයක් විධිහට, සිල්වා, ප්‍රනාන්දු වගේ වාසගම් ලැබුනේ කරාව, දුරාව, රජක, වැනි අඩු යැයි සම්මත කුළ වල අයට. ගොවිගම, රදල වැනි උසස් යැයි සම්මත කුළවතුන් ට පෙරේරා, පීරිස් වැනි අග වාසගම් ලබා දුන්නා. (හුදු දැනුම පිණිස මිස, කිසිවෙකුට අපහාස කිරීමට අදහස් නොකල බව කරුණාවෙන් සලකන්න.)
@futurevlogz6421
6 жыл бұрын
Ane gon hutto... umba danna paka.... salagama brahmana caste ekatat tiyenawa de silva , de zoysa etkota mokadda kiyanne?? Edirimuni de zoysa, wijayamuni de zoysa ta wada kohomada hutto radalayo usas wenne.????
@DilruMinrukLiyanage
5 жыл бұрын
රදල ගොවිගම අය වාසගම් වෙනස් කරන්නේ නෑ වෙනස් කලා නම් ඒ අය කුලයෙන් පහත් වෙනවා
@cheercricket378
5 жыл бұрын
ඔබ හරි
@helabodunuwa2854
4 жыл бұрын
2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ඔහොම කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් දරපු බත්ගම(පදු), හකුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල පිරිස්ගෙනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල..
@NoName-op6yl
4 жыл бұрын
Mn fernando kiyana aya dakala thiyenava arachchila surname ekka e mokakda eke theruma Ekiyanne hamoma mix velada🙄🤔😒
@randunuperera3217
3 жыл бұрын
කුලේ තියලා ඉදගනින්ලා 😂😂😂😂
@sdrruwani
3 жыл бұрын
😀🤭
@mashisherath
3 жыл бұрын
කටු අකුලෙද?😆😆👌👌👌
@lasanthapremajith3721
3 жыл бұрын
විවාහ කටුයුතු ඇරෙන්න අනෙක් කිසිම තැනක මං නම් කුලය බලන්නෙ නැ.... මොකද මං නම් මනුස්සයෙක් මුස්ලිම් ඇරෙන්න අනිත් සියලු මනුස්සයන්ට මං ගරු කරනවා ....
@anurudesilva1907
3 жыл бұрын
ai wiwaha katayuthu waladi witarak balanne oya ehenam?????
@chamindafernando8069
3 жыл бұрын
ශ්‍රී ලංකාවේ කුල විකාශනය කියලා පොතක් තියනවා අන්න ඒ පොත අරගෙන කියවන්න මට මතක හැටියට ඒක මහාචාර්ය ජේ බී දිසානායක මැතිතුමාගේ.
@kktmadhusanka
3 жыл бұрын
Ethakota dewa kulaya??
@SumithraAmarasinghe
14 күн бұрын
දේව කුලය තමා ඉහළම දුටුගැමුණු රජතුමා දේනම්පියතිස්ස ඵුස්සදේව මහාදේව සේරම වැදගත්ම කුලය තමා විදෙෘශිකයින් පාවා දීම් හිනැමීම් නැතිව කඳුවලටගිහින් හකුරු හදපු හින්දා තමා පහත් කරලා සලකන්නේ උසස්ම කුලය දේව තමා රජ පරපුරකින් පැවත එන්නේ
@hasithasampath818
2 жыл бұрын
ලංකාවේ සිංහල දෙමල ඉන්දියාවේ ඉන්න විවිධ ජාතීන්ට ගෝත්‍ර වලට අයත් සේරම විනාසම වේවා
@sameerasomarathna6755
16 күн бұрын
මම නම් කෙල්ලෙක් පස්සෙන් යන්නේ හොදට කුලෙ හොයලා, නැත්නම් මට කෙල්ලෙක් ගැන් හිතුනොත් ඒකි පදු😂😂😂
@dilshansuramya4750
3 жыл бұрын
ලංකාවේ සක්කිලි කුලවාදය තාමත් තියෙනවා.උන් දන්නෙ නෑ හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු පාට ලේ කියලා.විවාහයට කුලේ හොයනවා ඒ උනාට ලෙඩක් හැදිලා ලේ ටිකක් වකුගඩුවක් ඉල්ලන්න නම් කුලේ බලන්නෙ නෑ සක්කිලි හැත්ත 😩😩😂😂😂😂😂😂😂😂😂
@lasanthapremajith3721
3 жыл бұрын
මෙකෙ එකක් අඩුයි .. රජුන් තැනු ගොවියා නිර්මාණ කල විශ්ව කුලය ගැන නැ...
@nishanthapushpakumara1552
3 жыл бұрын
විශ්ව කුල යනු විජය රජු සමග ලන්කාවට ආ ශිල්පීන් 11 වර්ගයෙන් සැදි කුලය නේද? ඔවුන් ආචාර්ය වරුන් නොහොත් ආචාරි හෝ නවන්දන්නා යනුවෙන් හදුන්වන අය නේද?
@nilukprabash9726
3 жыл бұрын
මමත් විශ්ව කුලය කියල එකක් අහල දැකලා තියනවා.. ඇත්තටම සම්මත වශයෙන් ඒ කාලයේ ඒක කුලයක්ද.. උසස් පහත් ලෙස සලකන්න පුලුවන් එකක්ද..
@anurudesilva1907
3 жыл бұрын
@@nilukprabash9726 e kale usas ekak
@draculaking
Жыл бұрын
එකක් නෙවෙයි මේකෙ ගොඩක් අඩුයි
@thusharamuthu1009
3 жыл бұрын
මේ වීඩියෝ එකේ කියන දෙයින්ම තේරෙනවා අතීතයේ මිනිස්සු එක එක රැකියා වලට බෙදලා ඒ ඒ අයට දීපු තැන නිසා තමයි කුලය කියන එක ඇතිවෙලා තියෙන්නේ කියලා . ඒකෙන්ම තේරෙනවනෙ. ඒකෙ උස්පහත් කියලා දෙයක් නෑ රැකියාවට දාපු නමක් විතරයි කියලා .අපෙ උංමඒකට උස්පහත් බේදයක් හදලා.
@gunawardanathilinikawshaly894
3 жыл бұрын
Lankawane ban
@wasanthikumari544
2 жыл бұрын
හකූරැ.හෙවත්.දේවවංශය.මහාසමිමතයේ.සිට.මකාදේව.ශාක්‍ය. කුලය.වේ
@asanthapradeepasantha9047
12 күн бұрын
කුලේ ගහපල්ලා දෙකට නමලා පු...
@shalikaharshani1426
6 жыл бұрын
Wadagath video ekak thanks
@sayuridiwyanjali
3 жыл бұрын
පදු කියන්නේ ?
@nowtydilshan4766
2 жыл бұрын
හේවමුනි කියන්නේ මොකද්ද 🤔
@PewDiePiePig
2 жыл бұрын
Vithanage kiyana eke theruma mokakda?
@dilinisamnmali6645
7 жыл бұрын
Kapala beluwoth eka le ne thiyenne
@-report1070
7 жыл бұрын
Sound na oyage hama video ekema. Sound hadanna balannath epa wenawa
@rameshnadeeka246
3 жыл бұрын
mn nm adu kule 😍 eth manssayek
@samankumaratnawalapitiya5769
7 жыл бұрын
Very nice voice sir...
@kapilagallage3255
8 күн бұрын
වසලයෙක් හෝ බ්ර්ර්රහක්මනයෙක් වෙන්නෙ කර්මය අනුව උප්පත්තියෙන් .
@mithmamalshani4480
3 жыл бұрын
Matth😪🥺 eth man ewa gannan gan na.... kule nemei wadagath
@slsaun8577
7 жыл бұрын
*Good vidoe bro💯👍 ...!*
@isuru_Lakmal2107
5 ай бұрын
😒 මේ කුල මගුල 2000න් පස්සෙ අය ගනන් වත් ගන්නෑ...
@dasunpramuditha8536
Жыл бұрын
අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා වංසේ කුලබේදේ මේ නොවේ නොමවේ බමුණා හෝ වසලයා 🙏
@මැණික්මැණික්-ඨ1ඳ
3 жыл бұрын
අඩුකුලේ පර හැත්ත ඉනනේ පාර්ලිමේන්තු වේ නේ දැන්
@chathurangalakmal1655
Жыл бұрын
පිහිල්ලගාව ගෙදර කියන වාසගම අයිති කුලය කියන්න පුලුවන්නද
@malithheshan4530
3 жыл бұрын
Kulaya haduna kohomada
@kasunharischandra3169
7 жыл бұрын
Yes niyamai.duraawa kiyanne kauda ?
@kawishkawihanga3632
7 жыл бұрын
kasun senaratna people who supply toddy.raa Madinna
@wasanthikumari544
2 жыл бұрын
බුදුන්වහන්සේට නෑදෑයන් වන ඵකම කූලය වහූමිපූර කූලයයි
@priyankapriyanka5461
2 жыл бұрын
බුදුවරුන් අයත් වන්නේ ශාක්‍ය වංශයට පමණයි.
@swarnalathailandaridewa1035
2 жыл бұрын
Sahathika atha ewagema saman Deviyan
@na-ra8701
Жыл бұрын
Man eka gana danne na..ai ehema kiyuve?
@nishanthivijebandara3435
Жыл бұрын
බුදුහාමුදුරුවෝ සාක්‍ය කුලේ බන්
@shyamasinhapurage7535
Жыл бұрын
ඔබ හරි. ලංකාවේ මුල් කාලේ උන්ට ඕනි විදියට තමයි කුල හදාගෙන තියෙන්නේ. ඉන්දියාවෙන් මුලින් ආපු පිරිස් ස්ව කමැත්තෙන්මත් විවිධ වෘත්තීන් බෙදිලා ගියාලු. ඒ මිනිස්සු හිතන්න නැහැ පසු කාලීනව තම පරම්පරාවන්ට දැන් වාගේ අසාධාරණ කතා හදාගනී කියලා. එදා ඉන්දියාවෙන් ආපු ක්ෂත්රීය වංශික පිරිස් අද ලංකාවේ වහුම්පුර කුලයේ මුතුන් මිත්තන්. මේ ගැන මහා වංශයෙන් වගේමප්රායෝගිකව උවත් ගත් හැකි සාක්ෂි තියනවා. ඒ නිසා ලංකාවේ කුල ක්‍රමය තනිකර ප්‍රෝඩාවක්. බොරුවෙන්ම පටන් අරන් කවදා හරි බොරුවෙන් හොරුන්ගෙන් වැනැසෙන ජාතියක්. උදේ හවස මල් පූජා කරාට බුදු දහම වත් නිසි ලෙස අල්ලා නොගත් පව්කාර ජාතියක් තමයි කුල ප්‍රෝඩාව තුළ ඉදීමෙන්න හදන පිරිස්.
@ganushipiyari4789
3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ක්‍රියා වෙන් මිනිසුන් උසස් හො පහත් වන බවයි.දැන් ඉන්න හැමෝම කරන්නේ පහත් වැඩ නෙවෙයි ද.කවුද උසස්
@GunarathneWikramasinghe
11 күн бұрын
මෙහි සදහන් කුලවලට වඩා කුල තව ගොඩක් තියෙනවා .එ ගැන ව්ස්තරයක් මෙහි සදහන් නැ.
@pathacharigesupunsanjeewa1138
3 жыл бұрын
Thawa kula warga thiyenawa .danawa nam okkoma hoyala dapan.
@rashiprabhawijesinghe5459
2 жыл бұрын
අතීත භාරතයෙ ලංකාවට වඩා ප්‍රභල ලෙස කුල වාදය පැවතුනත් උතුම් බුද්ධ ශාසනය තුළ පැවිදි වීමට බුදුන් වහන්සේ මෙවැනි කිසිදු සුදුසුකමක් බල නොපැවේය... එහෙයින් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වන්නට මෙවැනි දේවල් බලපානවනම් බුදු මඟ අපට තව දුරයි...
@yapacreation
3 жыл бұрын
වටිනා විිඩියෝ වක්
@hmkapriyanthapriyantha6696
3 жыл бұрын
හොඳ වැඩසටහනක්
@SanduRuwan-oq1hg
4 ай бұрын
කරදකඩුුව කුමන කුලයද
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
දියවන්නාවේ ඉන්නෙ ගොංකුලේ අය
@mashisherath
3 жыл бұрын
😲😲😆😆😆😆
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@mashisherath 😉😉
@sltilini9027
Жыл бұрын
Eth budunge darmagema neda thiyenne sama kula wiwaha karanna oni kiyala
@chamaracs6577
3 жыл бұрын
Apenam budunge guna thama hamadama menahe karanne oya kula wadak na apeta
@jonerode2022
Жыл бұрын
රජ කාලයේ තමිල් නාඩුවෙන් කඹුරු වැඩට ගෙනා වෙල්ලාල කුලයේ අඩු ජාතියේ (දෙමල)වහලුන් ( දැන් ගොවිගම කුලය ලෙස හඳුන්වන ) පමණයි ලංකාවෙ කුල භේදයක් තියාගෙන ගමෙයි කාර්යාලෙයි හැම තැනම කුලේ අවුස්සන්නෙ. පදු, පන්න, දුරා ආදි සිංහලයන් ඉහල ජාතියේ අයයි.
@SumithraAmarasinghe
14 күн бұрын
ඉහළම කුලය දේව
52:01
97. ලංකාවේ කුල මල ගැන ඇත්ත නැත්ත
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 58 М.
3:29:29
Хлопок, оттепель и задержание на съемках. Большой выпуск из Узбекистана
Редакция
Рет қаралды 147 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
12:13
ලංකාවේ පලමු රැජිණ අනුලා දේවිය ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Story of Sri Lankan Queen Anula Deviya
Wishma Lokaya
Рет қаралды 293 М.
21:01
PIRIMI LAMAI || EPISODE 49 || පිරිමි ළමයි || 21st January 2025
Swarnavahini TV
Рет қаралды 778 М.
25:23
අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් කියයි! හිර දඬුවම් දෙන්නම වෙයි...
Voice Tube
Рет қаралды 26 М.
12:59
කොසොල් රජතුමා දුටු සිහින 16 සහ එහි තේරුම් - එදා බුදුන් වහන්සේ දෙසූ දේ අද ඇස් පනාපිටම
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 1,8 МЛН
8:55
Breaking News 🔴 ජනපතිතුමා මේ දැන් රටටම කල විශේෂ ප්‍රකාශය Special Speech Of Anura Kumara LIve
Sl Studios
Рет қаралды 115 М.
11:05
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 142 М.
10:56
ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera
Nimthera
Рет қаралды 675 М.
8:54
බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ වනවාසී හිමිනමක් කීව විශ්මිත කතාව | Naifm Infohub
Naifm
Рет қаралды 922 М.
9:33
අමෙරිකානු යානා අනතුරේ හානි ඉහළට/ට්‍රම්ප්ගෙන් නියෝගයක්/ෂාරා ජනපති වෙයි/නයගරා මිදෙයි-අද විදෙස් විත්ති
LankaAnews
Рет қаралды 7 М.
LIVE 🔴 Hiru TV Balaya Live | Episode 580 | 2025-01-30 | Hiru News
Hiru News
Рет қаралды 447
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН