THE R.A.T | Episode 19 - (2025-02-01) | ITN

  Рет қаралды 56,260

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 105
@chathurnikasewwandi9723
@chathurnikasewwandi9723 4 сағат бұрын
මට හිතෙන්නේ මනිෂා balck charactor ekak වගේ පෙන්නුවට එයා අන්තිමට මේක හොයාගන්න කෙනා වෙයි
@sriyani4567
@sriyani4567 6 сағат бұрын
නොදකින් මෙි මුසල ගෑනි තමයි හැම දේයක්ම කරන්නෙ අන්තිමට මෙිකිව අහු වෙන්නම ඔනේ
@NileshDhanuka-q1i
@NileshDhanuka-q1i 5 сағат бұрын
එදා මනීෂා ගෙදර ආපු දවසේ එරන්දිගේ පිටේ පාරවල් දැකලා ශොක් උනා, එයා අඳුරගත්තා ඒ පාරවල් මම හිතන්නේ අද ඒක කන්ෆර්ම් කරගත්තා එරන්දිගෙන්, අනිවාර්යෙන් මනීෂාට ඒ අත්දැකීම ඇති ඒකයි. එයා එකපාරටම මේ පාරවල් අඳුරගන්නේ. මොනවා උනත් ලංකාවේ කතාවක කවදාවත් දැකලා නැති කතාවක්, මනීෂා පුදුම තරම් නරකයි, හැබැයි රංගී රාජපක්ෂ කියන නිළිය අනිවාර්යෙන් සම්මානයට පාත්‍ර වෙන්න ඕන තරමේ රංගනයක්
@amalinagahawatta5631
@amalinagahawatta5631 5 сағат бұрын
මනීශා එහෙම කරන්න ඇත්තේ හරියටම දැනගන්න එරන්දිට ගහලා තියෙන්නේ charger vire එකකින්ද කියලා බලා ගන්න.ඒක දැකලා එරන්දි බය වුනේ ඒකයි.මනීෂා මේකට හේතුව සොයා ගනී
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 сағат бұрын
පොලිස්කාරයාගෙ, වොයිස් සුපිරි
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 сағат бұрын
අපූරු තැනක seeni hangala tiyenne
@renunilushanilusha5098
@renunilushanilusha5098 3 сағат бұрын
මේ වලත්ත ගැනි පෙන්න බැ ඉන්න හැම චරිතේ ම ඉන්නෙ ඔයවගේ චරිත මේකි අර ඔපිස් එකෙ එකයි දෙන්න ද කොහෙද මේ ගෙම දෙන්නෙ කොහොම වුනත් හිතා ගන්න බැ වසානය වේනකම් ඔන්න ඔකයි ප්‍රස්න නේ
@nayonkavinda
@nayonkavinda 7 сағат бұрын
සමහරවිට මනීශා වගේ, අර අවුරුදු 8කට කලින් මැරුණ ළමයගෙ (අසේනිගෙ) යාළුවා ඒ ළමයව බය කරන්න ඇති. එයානෙ ඒ ළමයට කියවන්න කියල පොතක් එහෙම දුන්නේ..
@KevinLeone-z5g
@KevinLeone-z5g 6 сағат бұрын
Ado 😐 wenta puluwan
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 5 сағат бұрын
ස්තූතියි ගොඩක් ආදරෙයි ♥️♥️🙏🙏🇱🇰🇦🇪🙏
@MaliKk-u3z
@MaliKk-u3z 3 сағат бұрын
ලස්සන කතාව
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
so nice❤
@shadiraamani2466
@shadiraamani2466 Сағат бұрын
මනිෂා දැන ගත්තා තාරක ගේම ගහන්නේ කියල
@isurijayasankhani1012
@isurijayasankhani1012 4 сағат бұрын
Dan thamyi kathawe hondama tika🔥🔥
@sujeewafonseka6064
@sujeewafonseka6064 5 сағат бұрын
නෑ මන් අහන්නෙ මෙහෙමත් ගොන් අම්මලා ඉන්නවනේ.මෙච්චර අමාරු ලෙඩෙක් ලගට යවනවද ලගම යාලුවාවත්
@TheVnv23
@TheVnv23 46 минут бұрын
ඒ ගෑනි කොහොමත් ටිකක් මෝඩ කැරැක්ටර් එකක් විදියටනෙ අපිට පෙන්නන්නනෙත්. අප්පච්චි දෙයියා පස්සා යන, මැණියො කියන ඕන එකක් පිලිගන්න මොඩ ගැහැනියක්නෙ.
@amaliahinsa6355
@amaliahinsa6355 5 сағат бұрын
පාරාදීසේ පාරමීගේ ගෙදර තමා මේකෙත් එරන්දි ඉන්න ගෙදර මතක අය ඉන්නවනම් කියන්න බලන්න
@IreshimaUmani
@IreshimaUmani 5 сағат бұрын
Ow
@mycat743
@mycat743 4 сағат бұрын
Kage gedarada
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 4 сағат бұрын
Ow hodata background pennanawa. Swarnawahini ganne loku gewal itn ganne podi gewal. Budget scenes
@NilushaPerise
@NilushaPerise 3 сағат бұрын
Ow
@klriskaris6476
@klriskaris6476 6 сағат бұрын
Rangi rajapaksha ❤️❤️❤️❤️ acting super ❤❤❤❤❤
@shadiraamani2466
@shadiraamani2466 2 сағат бұрын
අපි මනීෂට බැන්නට මනිෂා තමයි කතාවේ හොඳම කෙනා.
@ying__yang000
@ying__yang000 5 сағат бұрын
Meke awasanaya hena gon part ekak weyi kiyala hitha hitha hamadama kathawa balana mama 😂
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 6 сағат бұрын
අනිවාර්යයෙන් තාරක ගෙදර කැමරා තියෙනවා ..ඔය මනීශා බැල්ලිව අහු වෙන්න ලගයි..ඕකිගේ හම ගලවන්නම ඕනි..ඔය වගේම වයර් එකෙන් ගහල...ඕකි තමා අර අහිංසකි අසේනිටත් කරදර කරල මරල දැම්මේ..මනිශා බැල්ලිට මානසික ලෙඩක්..බලන් ඉදු... ඒරන්දිගේ තාත්තට හොද මොලයක් තියෙනවා ...එයා කැමරා බලාවි..ඔය මදාවි නපුංශක මනිසට මතක හිටින පාඩමක් උගන්නන්න ඕනි
@champanayana8243
@champanayana8243 5 сағат бұрын
අනිවාර්යෙන්ම
@Suseema-dz4fz
@Suseema-dz4fz 5 сағат бұрын
අනිවාර්යයෙන්
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 5 сағат бұрын
@@champanayana8243 💐
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx 5 сағат бұрын
@@Suseema-dz4fz 💐
@Fafam4t
@Fafam4t 4 сағат бұрын
මනීශා තමා ගෙට පැන්නෙත් එදා බලමුකෝ
@DilnaPerera
@DilnaPerera 5 сағат бұрын
Maneesha අර office eke කොල්ලට දෙන්න ඒ video කරන්නේ..
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b Сағат бұрын
Ow u tama eda geta atul wenne giya
@sachinibhagya3546
@sachinibhagya3546 6 сағат бұрын
Adath niyamaii❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 5 сағат бұрын
මනීශා ඕනවට වඩා වැඩී හොදේ ලගදිම මාට්ටු වෙයි මෙයා vidio කරන්නේ office එකේ ඉන්න කෙනෙකුට දෙන්න වෙන්න ඕන්
@kalhariyasodara7648
@kalhariyasodara7648 6 сағат бұрын
මේ කතාව තේරුම් ගන්න බැහැ
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 2 сағат бұрын
මනිශාත් කලින් ඔය වගෙම විදවලා ඇති..ඒකනෙ එරන්දි භය බව දැන ගත්තෙ
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 4 сағат бұрын
මේ කතාව තේරුම් ගන්න බෑ මොකද වෙන්නේ කියලා බලමු🎉
@thusharipriyangi9701
@thusharipriyangi9701 7 сағат бұрын
එතකොට මේකිද මේකට සම්බන්ද මට මුල ඉදලාම මේකි ගැන සැක හීතුනා
@thusharipriyangi9701
@thusharipriyangi9701 7 сағат бұрын
මනීසා තමයි ඔක්කොම කරන්නේ
@dupendra1164
@dupendra1164 6 сағат бұрын
මේ හැමදේම කරන්නෙ තාරක. කවදාහරි මේවගෙ අගමුල හොයාගන්නෙ මනීෂා. මට හිතෙන්නෙ එයා තාරකට ලංවෙන්න හදන්නෙත් තාරකගෙන් පළිගන්න හෝ මේවා හොයාගන්න
@Fafam4t
@Fafam4t 4 сағат бұрын
මටත් එහෙම හිතෙනවා
@AsAs-oc3px
@AsAs-oc3px 7 сағат бұрын
මනිෂ මොකක්ද එරන්දිට කරන්න හදන්නෙ මෙිකිගෙ කපටි වැඩ අහුවෙන්න ඔිනි
@klriskaris6476
@klriskaris6476 6 сағат бұрын
Na Manisha deyak hoyanawa Manisha waradi na
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 6 сағат бұрын
ඇයී මනීශා එහෙම කරන්නේ...😢😢
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 6 сағат бұрын
Boru katha. Ochchara parissam karana duwata kiri eka dennath pita ganita denawa. Maru Amma.
@TheVnv23
@TheVnv23 44 минут бұрын
ඒ අම්මො කොහොමත් මෝඩ අම්මා කෙනෙක් කියන එක කතාව පුරාවටම අපිට පෙන්නනවනෙ. ඉතිං ඒ නිසා මේ සිද්දිය ගැන පුදුමයක් නැහැ.
@beautystudio495
@beautystudio495 5 сағат бұрын
❤❤❤❤
@Madusha97
@Madusha97 6 сағат бұрын
Manesha enne office eke kollta video ekak aran denna. Mt hithnne manisha dana gnnwa me hamadema krnne tharaka kiyla
@NethmiHirunika-op2ki
@NethmiHirunika-op2ki 6 сағат бұрын
@@Madusha97 e unt charger ek krkwl baya kara kiynne manisha e gna dnnw kiym ekne
@KuwaitKu-z5u
@KuwaitKu-z5u 6 сағат бұрын
😮😮😮😮😮
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 7 сағат бұрын
Hitha ganna be
@Sakuartandcrafts
@Sakuartandcrafts 4 сағат бұрын
එරන්දිගෙ වීඩීයෝ එකක් මනීශා ඇයි අර ඔෆිස් එකේ එකාට යැව්වෙ
@kushalimayangana5525
@kushalimayangana5525 3 сағат бұрын
Ey illuwane birth day ek dawse kanata ghpu hnd
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 сағат бұрын
Ai maneesha එහෙම paw wadak කරන්නෙ
@chamudithalakshan8230
@chamudithalakshan8230 7 сағат бұрын
😮
@MonishkaChamod-fn2lp
@MonishkaChamod-fn2lp 5 сағат бұрын
Man hithanne maneesha dannawa meke pitipasse inne tharaka kiyala,tharaka karana wada gana eya hodata dnnawa. Sake durukaragannai eya ehema deyak karann. Habai maneeshath hoda kenek newei. Dark web eke ehama thiyanawane sexual harassment, sexual bullying wage dewal.ekata dannad danna video karanne. Mn Mula idan kiuwa wagem hacking seen ekka thama meke yanne.
@iyankadharmasena4038
@iyankadharmasena4038 4 сағат бұрын
ඇතුලෙන් වහපු දොරක් අරින්නෙ කොහොමද එලියෙන්
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 4 сағат бұрын
Yathuren puluwan neda?
@iyankadharmasena4038
@iyankadharmasena4038 4 сағат бұрын
@NisansalaKeerthisinghe යතුරෙන් තමයි .මම අහන්නෙ ඇතුලෙන් වහලා තියෙද්දි යතුර දාලා අරින්නෙ කොහොමද .එලියෙන් යතුරු දාලා වැහුවනම් පුළුවන්
@MediaMate-ut7qf
@MediaMate-ut7qf 4 сағат бұрын
@@iyankadharmasena4038 03:57
@RuwanthiMoragodaarachchi
@RuwanthiMoragodaarachchi 3 сағат бұрын
Yathura aran lagin tiyaganna qwa ne thaththa ITIin Atul patten key ekak na door eke
@TheVnv23
@TheVnv23 41 минут бұрын
පුළුවන්. අපේ ගෙදරත් එහෙමයි. ඇතුලෙන් යතුර දාලා තිබ්බත් එලියෙනුත් අරින්න පුළුවන්. ඇතුලෙන් ලොක් කරලා දොරේම යතුර තිබුනත් ඒත් එලියෙන් අරින්න පුළුවන්. හැබැයි මේ පෙන්නපු ජාතියේ දොරවල්නම් එහෙම කරන්න පුළුවන්ද දන්නෙ නෑ.
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 2 сағат бұрын
Yaturut laga yiyenawane
@Sanjusilentcooook
@Sanjusilentcooook 6 сағат бұрын
මනීෂා කියන්නේ අසේනිගේ යාලුවා
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 6 сағат бұрын
Ammmage moda kama da nathnam unusual devalne mewa.
@NisansalaKeerthisinghe
@NisansalaKeerthisinghe 4 сағат бұрын
Musawada nemei nari wadan 😂
@SamanthikaKumuduni-g1k
@SamanthikaKumuduni-g1k 6 сағат бұрын
Manishanam maha ganu kamatath nowatina ganiyek...... ahinsaka kellange jeewitha ekka sellam karana....
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 7 сағат бұрын
Manisage thama waga kiyanna one
@NethmiHirunika-op2ki
@NethmiHirunika-op2ki 6 сағат бұрын
Manisha tmi serama karanne ne 😢
@jenwaljenwal2881
@jenwaljenwal2881 3 сағат бұрын
Manishai office ake kollai tama okkoma karanny
@ranialgiyanna953
@ranialgiyanna953 6 сағат бұрын
Chikwethara.me.manesta.thiyanne.pudum.mol.amruwak.thiyanne.
@chandaniperera5734
@chandaniperera5734 5 сағат бұрын
දුවවරැක ග්න තදන්නේ නැ මෝඩ ගැනි
@NethmiHirunika-op2ki
@NethmiHirunika-op2ki 6 сағат бұрын
Asenige yaluwa manisha wenn brida shape ek ewge.klin ne itim
@nilushalakshan5271
@nilushalakshan5271 3 сағат бұрын
Nha. Aseni merenne awrudu 8kta kalin. Manisha tharamawa danne 15 years walta kalin
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 5 сағат бұрын
manisha enna monawhari hoynna
@klriskaris6476
@klriskaris6476 6 сағат бұрын
Manisha monawa Hari deyak hoyanawa
@NethmiHirunika-op2ki
@NethmiHirunika-op2ki 6 сағат бұрын
Ada kotasa bayad .balannth ona bayai 😒hetama balanwa
@Vihansa12
@Vihansa12 6 сағат бұрын
Naa echchra baya hthenne naa
@NalinPrasad-u9s
@NalinPrasad-u9s 6 сағат бұрын
බබෙක්ද බලනව
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 6 сағат бұрын
😂😂​@@NalinPrasad-u9s
@dinithiwijayathunga7343
@dinithiwijayathunga7343 5 сағат бұрын
Na
@TheWriterX02
@TheWriterX02 5 сағат бұрын
Katata denm. Ganna gmn blnna
@chandaniperera5734
@chandaniperera5734 5 сағат бұрын
මෙි බැලිනේ සේරම කරන්නේ
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 2 сағат бұрын
😅😅😅
@ChamodiTharushika-v1u
@ChamodiTharushika-v1u 7 сағат бұрын
නරිවාදං😂😂😂😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 2 сағат бұрын
එ කියුවෙ
@peshalapela8136
@peshalapela8136 7 сағат бұрын
😂😂😂😂😂😂😂😢😢😢😢
@champanayana8243
@champanayana8243 5 сағат бұрын
මේ මුසලි අයින්.කරන්න.කෝ
@DamayanthiKumari-jt3xe
@DamayanthiKumari-jt3xe 5 сағат бұрын
😂
@madushankasanjeewa2002
@madushankasanjeewa2002 5 сағат бұрын
Ane musali penna be dusta geni
@RanukaPerera-v8y
@RanukaPerera-v8y 6 сағат бұрын
Rangita hukanna barida
@madushankasanjeewa2002
@madushankasanjeewa2002 5 сағат бұрын
Musali geni
@ruwanthikamadushani3236
@ruwanthikamadushani3236 5 сағат бұрын
❤❤❤❤❤
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 5 сағат бұрын
manisha enna monawhari hoynna
@gamelovers7748
@gamelovers7748 4 сағат бұрын
❤❤❤❤❤
Sasankara | Episode 09 - (2025-02-01) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 46 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Malý princ - audionahrávka nadčasového příběhu
2:03:17
Libor Jeřábek
Рет қаралды 861 М.
SEAසෝ | Episode 11  | 2025- 02 - 01 | Rupavahini TeleDrama
23:44
Sri Lanka Rupavahini
Рет қаралды 19 М.
පොඩි මිනිහා හාන්සියි...!
57:17