ලේසර් වලින් කපපු ගලේ ඇත්තම කතාව | The rock that was cut by a laser ⚡️

  Рет қаралды 73,094

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 125
@anthonybalachandra6862
@anthonybalachandra6862 2 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඇති සාර්ථකයි. කෙටි කාලය, උපරිම කරුණු, පැහැදිලි හා සාර්ථක කරුණු දැක්වීම, විශිෂ්ටයි. තත්වය පවත්වාගෙන යන්න. ජයවේවා!
@pradeepnishantha4627
@pradeepnishantha4627 2 жыл бұрын
දෙකඩ උනු ගල එකනම් මාරයි
@aviskadinal2001
@aviskadinal2001 2 жыл бұрын
හැමදාම මේ වගේ ලස්සන video ගේන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඔයාගෙන් ලොකු සේවයක් වෙන්නේ අපි වගේ ඉගෙනගන්න අයට දැනුමේ සීමාවක් නෑ වගේම දැනුමට වයස වගේ දේවල් බලපාන්නෙත් නෑ අදත් හැමදාම වගේ video එක නියමයි
@aminduhasitha
@aminduhasitha 2 жыл бұрын
lassana wadagath video ekak 😊😉
@genesispallie8767
@genesispallie8767 2 жыл бұрын
මම තමයි පලවෙනියාට ලයික් එකක් දැම්මේ හොද වීඩියෝ එකක් 🤩🤩🤩👍👍👍
@dhanushproduction7939
@dhanushproduction7939 2 жыл бұрын
සිංහල පීඩියා ❤ අලුතින් එකක් එනකන් බලන් ඉන්නේ 💪
@-lokaridmaya
@-lokaridmaya 2 жыл бұрын
මම මුලින්ම sinhala pedia බලද්දි subla 20k වගේ ඒත් දැන් ගොඩක් දියුණු වෙලා 500k ට ලන්වෙලා හරිම සතුටුයි.good luck👍👍
@jehanfernando3237
@jehanfernando3237 2 жыл бұрын
Onna 100 like eka magen thawa supiri video oona
@isuruchamara4252
@isuruchamara4252 2 жыл бұрын
අද නම් මරු 😍😍
@zoomeryt8922
@zoomeryt8922 2 жыл бұрын
Patta gallk 😂
@GH-Super_Motors.
@GH-Super_Motors. 2 жыл бұрын
මම කැමති ම සතුන්ගේ වීඩියෝ වලට.🤩🤩😌😘
@theekshanachamikara8898
@theekshanachamikara8898 2 жыл бұрын
තව ඔය වගේ ඒවා one 😜
@zeeroooo
@zeeroooo 2 жыл бұрын
💪💪💪💪💪💪 අදත් නියමයි බ්‍රෝ
@maheshudaramunasinghe5340
@maheshudaramunasinghe5340 2 жыл бұрын
අදත් වීඩියෝ එක හොඳයි . ආදරෙයි සිංහල pedia 💖💖💖.. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකල් බලාගෙන ඉන්නවා
@tharindudeepal3252
@tharindudeepal3252 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා 💓💓💓
@dilshandilshan5865
@dilshandilshan5865 2 жыл бұрын
Adarei aiye hamadama karagena yanna 😘❤️
@tharinduanuradha655
@tharinduanuradha655 2 жыл бұрын
පට්ට.. 🤟♥️ චූටි දෙයක් තියෙන්ව හදාගමු. සෘජු කියල උච්චාරණය කරනව වැරදි. ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
@SenuriNihansa
@SenuriNihansa 2 жыл бұрын
Eya kohomada kiyanne
@lrvihanga9230
@lrvihanga9230 2 жыл бұрын
තවත් සුපිරි විඩියො වක්
@chandimadesilva9585
@chandimadesilva9585 2 жыл бұрын
අයියෙ එඩ්වඩ් ලීඩ්ස්කල්නින් ගැන වීඩියෝ එකක් කරන්නකො
@theekshanachamikara8898
@theekshanachamikara8898 2 жыл бұрын
මරු ❤‍🔥❤‍🔥❤‍🔥
@thenukasandaruwan7892
@thenukasandaruwan7892 2 жыл бұрын
Super ayya pitasakvala gana ona vidio
@maliduthiwansha
@maliduthiwansha 2 жыл бұрын
Super videos oya apita denawa supiri 5G gna video ekak karannako please... sinhala pidea
@lakshanpremachandra2251
@lakshanpremachandra2251 2 жыл бұрын
1400 like එක මගෙන්.😁🖤🔥
@sltiktokgirl1548
@sltiktokgirl1548 2 жыл бұрын
My best Chanel
@umayanganimeah5777
@umayanganimeah5777 2 жыл бұрын
507 වෙනි like එක මගෙන්👌👌💕
@akkaymalliy7943
@akkaymalliy7943 2 жыл бұрын
Seegiriye sinha ( bird) padaya gana vedio ekak karanna
@renukayalagala2682
@renukayalagala2682 2 жыл бұрын
මිනිස්සු ප්‍රාග් ඓතිහාසික යුගයේ දී ගල් යුගය එහෙම නැත්නම් පාෂාණ යුගය කියලා යුගයක් තියෙනවා.. වසර මිලියන 2- 2.6ක් ඒ යුගය පැවතුණා.. ලෝහ යුග වලට එන්න කලින් පාෂණ සමඟ කොතරම් අත්දැකීම් ඒ මිනිස්සුන්ට තියෙන්න ඇත්ද? ඒ මිනිස්සු දැක්ක ශක්තිමත්ම ද්‍රව්‍ය පාෂාණ.. ඉතින් මේ පාෂාණ පිළිබඳව අවුරුදු මිලියන ගාණක් එකතු වුණු දැනුමේ උත්කෘෂ්ට අවධියක දි තමා මිසරය ඇතුලුව ලෝකයේ පුරා පාෂාණ යොදාගෙන විශිෂ්ඨ නිර්මාණ කරලා තියෙන්නේ.. පාෂාණ සමඟ අපේ මිනිස්සුන්ට තිබ්බ දැනුම ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න ඇති ලෝහ සොයා ගැනීමත් එක්ක.. ඉතින් පිටසක්වලයෝ ඕනේ නෑ වසර මිලියන ගණනක දැනුම අපේ මිනිස්සු ගාව තියෙනකොට..
@kanishkajayasinghe3050
@kanishkajayasinghe3050 2 жыл бұрын
minissunta be kiyla kiynna be mkda hard weda karanna genaration digatama purudu aya .ege haiya enne maupiya jaana walin.eth technology eka gena idea ekk kiynna be.
@pradeepruwan3883
@pradeepruwan3883 2 жыл бұрын
සුපිරි👌👌
@OFFICIALGIMA
@OFFICIALGIMA 2 жыл бұрын
අදත් සුපිරියක් තමා ❤️❤️❤️
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
ජය වේවා අයියේ
@nilminikumari8047
@nilminikumari8047 2 жыл бұрын
Niyamai ayiye
@manujawickramarathne6807
@manujawickramarathne6807 2 жыл бұрын
ටිකක් හිමින් කියනවානම තව හොදයි💞💞💞💞
@sarathkumara619
@sarathkumara619 2 жыл бұрын
Ada ලෝකේ මිනිසුන් hitanne dan tamai හොඳම දියුණු wa කියලා Ekai පරණ අයට නිසි tanak දෙන්නෙ natte එයාල අපිට wada hodata hitiya කියලා hitenawa
@malindapasidu5634
@malindapasidu5634 2 жыл бұрын
China history gana video eksdanawada
@lahiruprabath5672
@lahiruprabath5672 2 жыл бұрын
Excellent 👌👍
@d.buddhibuwanekajeerasingh6032
@d.buddhibuwanekajeerasingh6032 2 жыл бұрын
Lankawe itihaseth ohomtmi tikk blnimu ❤
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Super!!!!!
@nirmalarathnasingha6694
@nirmalarathnasingha6694 2 жыл бұрын
I Like this vedio
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
නියමයි
@slcricketstuff8361
@slcricketstuff8361 2 жыл бұрын
1st comment 😍
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
සුපිරියක් ✌️🥰
@dulanjapredeep554
@dulanjapredeep554 2 жыл бұрын
ඒක පට්ට…..💪🖤
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Oblist kiyanne mokadda ayiye?
@harshanisamarathunga1421
@harshanisamarathunga1421 2 жыл бұрын
Ammo api kawda ithin ehema bAluwoth
@amsaranga2382
@amsaranga2382 2 жыл бұрын
අඩෙ පට්ටනෙ.....🥵🙄😳
@d.g.b2578
@d.g.b2578 2 жыл бұрын
Samaharavita anagathe kawwru hari athitheta gihin oya dewal karada danne nh😅.
@NIKOBOSA
@NIKOBOSA 2 жыл бұрын
aiye short one🔥🔥
@sumedharanathunga4785
@sumedharanathunga4785 2 жыл бұрын
ලේසර් neme water presure krla kapala thyenne.ape siwhela muthun miththange weda owa.තාක්ෂණය.පිරමීඩ තාක්ෂණය
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
සිව්හෙළ මුතුන් මිත්තො කොහෙද බං ඊජිප්තුවේ. ලෝකෙ රටකට තියෙන්නෙ ලංකාව විතරයි කියලා හිතං ඉන්න උබලත් එක්ක කවදා මේ රට ගොඩ ගන්නද 😂😂
@janirudamsas8480
@janirudamsas8480 2 жыл бұрын
අන්තිම එක
@nima9980
@nima9980 2 жыл бұрын
super
@lukefernando9223
@lukefernando9223 2 жыл бұрын
Nice
@Nadula_Nethsara
@Nadula_Nethsara 2 жыл бұрын
Gammak
@ashansanjula5509
@ashansanjula5509 2 жыл бұрын
Supiriyak
@4unaturepedia
@4unaturepedia 2 жыл бұрын
ෂෝයි 😍😍🤟🤟
@sadunikaranasinghe1623
@sadunikaranasinghe1623 2 жыл бұрын
අය්යන්ඩි ඔයා නැවත නැවතත් කියන තැනදි පෙනෙන විඩියෝ වෙ පෙනෙන තැන වගේම තැනක් ලංකාවෙ යාපහුව වේ තියනවා .ඒක පින්තුරයක් මගේ ලග තියනවා හැබැයි ඒක මම දැක්ක විදිහට මම කරපු එඩිට් එකක්.සොෆ්ට් කොපිය ඕනේනම් කියන්න මම දාන්නම් .ඒ යාපහුව ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නම් .ඔයාට කතා කරන්න ගොඩක් දේවල් තියේවි .ස්තුතියි .ඔයාගෙ හැම ව්ඩියෝ එකක්ම බලන්නවා.ඒවට ස්තුතියි .ගොඩක් දැනුම ඒවගෙ ටියනවා.මම දැනට පෝන් එකේ තියන මගෙ එඩිට් එක දාන්නම් .
@kumariwalpita8878
@kumariwalpita8878 2 жыл бұрын
Hari pudumai
@slgamingmaheee3912
@slgamingmaheee3912 2 жыл бұрын
Hitha ganna bha sago
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
අපේ මිනිස්සු දෙවියන් කියා වන්දේ පෘතුවියට පැමිණි දියුණු පිටසක්වළ ජිවින්ට පිටසක්වළ ජීවින් අපේ මිනිස්සුන්ට පිරිමිඩ හදන්ට උදව් උපකාර කලා.
@bgl3708
@bgl3708 2 жыл бұрын
😂😂
@sam-l2f8y
@sam-l2f8y 2 жыл бұрын
සාක්ෂි තීනවද
@rukshan_anuradha
@rukshan_anuradha 2 жыл бұрын
ඊජිප්තුව ගැන තව වීඩියෝ ඔනේ අයියේ!!!!!!
@bawanthagamage9691
@bawanthagamage9691 2 жыл бұрын
Maru
@bgl3708
@bgl3708 2 жыл бұрын
පිටසක්වල picco
@japankolla5244
@japankolla5244 2 жыл бұрын
Mannam gal kapanna ganne wenama baandayak😁
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
කොහොම හරි කරලා තමන්ගේ මතය තමයි දෙන්න හදන්නේ නේද?
@alephads8550
@alephads8550 2 жыл бұрын
👌👌👍
@sadisalankanatha9787
@sadisalankanatha9787 2 жыл бұрын
අම්මෝ ලන්කාවෙ ඉන්ජිනේරු තාක්ෂණය left ❤️‍🔥
@madhurasenevirathne
@madhurasenevirathne 2 жыл бұрын
Lol 😂
@gamessl342
@gamessl342 2 жыл бұрын
එහෙම කියන්නත් එපා බන් රටෙ පාලකයො වැඩගන්නෙ නැත්තන් මොනො කරන්නද 🤷🤷
@cityofcricket7040
@cityofcricket7040 2 жыл бұрын
Adoo ehema kiyann epaa bn
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
නැහැ යාලුවා
@sadisalankanatha9787
@sadisalankanatha9787 2 жыл бұрын
Ow ne
@pinaproduction9036
@pinaproduction9036 2 жыл бұрын
Me oya vishma lokaye ekkenada
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 2 жыл бұрын
ග්‍රහලෝක ගැන විඩියො එකක් දැම්මේ නැ ගොඩක් දවසකින්.🤔
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
♥️
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
🔥💙😊👍
@sithaniwanasambudujathakak1715
@sithaniwanasambudujathakak1715 2 жыл бұрын
ලංකාවේ ඉංජිනේරු තාක්ෂණයට ගහන්න තාක්ෂණයක් මේ ලෝකේ කොහෙවත් නැත........ඒ තරමටම විශිෂ්ඨයි..........
@pasan.tharuka7141
@pasan.tharuka7141 2 жыл бұрын
😂
@Didula_Damsak
@Didula_Damsak 2 жыл бұрын
👍
@shehanchathuranga9786
@shehanchathuranga9786 2 жыл бұрын
😍❤️❤️
@kumariwalpita8878
@kumariwalpita8878 2 жыл бұрын
Hari
@ALONE_BOY_OFFICIAL123
@ALONE_BOY_OFFICIAL123 2 жыл бұрын
❤️❤️❤️❤️
@pradeepkumara5292
@pradeepkumara5292 2 жыл бұрын
😊😊
@Wagiya_2.0
@Wagiya_2.0 2 жыл бұрын
2nd comment
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
ශුවර් එකටම උන් ගල් කපන්න ඇත්තේ කෙල දාලා 🤫🤭😂
@lasithinduwara4826
@lasithinduwara4826 2 жыл бұрын
😂😅🥲
@danushkabandara4552
@danushkabandara4552 2 жыл бұрын
Ubalage ammatada ...
@ruvinilakmali387
@ruvinilakmali387 2 жыл бұрын
අලුතින් ආව ලේස ගන් එක තිබ්බද දන් නෑ
@thanujamadusanka3438
@thanujamadusanka3438 2 жыл бұрын
උබ ගොම් පකයෙක් බන්
@manamidesilva5887
@manamidesilva5887 2 жыл бұрын
Moda minissu
@sahankaveesha7220
@sahankaveesha7220 2 жыл бұрын
😎🤗🤗❤❤
@lasithapriyangani645
@lasithapriyangani645 2 жыл бұрын
1St
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
වැඩිය ඔනි අෑ ලංකාවේ තියන පැරනි වෙහරවල තියෙන එවා ප්‍රතිසංස්කරනයකරනකොට පැරනි ගෙඩාල් දැන්තියන උදවියට මැටිගඩොල්වලින් හදන්න තරම් දැනුමක් නෑ එහින්දා සිමින්ති වලින් හදපු ගඩොල් බාවිතා කරනවා මම කිවුවේ ඉතාම චූටි දෙයක් විතරයි.
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
💖💖💖💕💕💕
@ncsmusicdownload1098
@ncsmusicdownload1098 2 жыл бұрын
මමනම් හිතන්නේ ඊජිප්තුවන්ගෙන් වෙන්න ඕනේ ලනාක්වට අතීත තාක්ෂණය ලැබෙන්න ඇත්තේ
@vathilachanmitha7221
@vathilachanmitha7221 2 жыл бұрын
😳
@akrbs
@akrbs 2 жыл бұрын
1st
@pasan.tharuka7141
@pasan.tharuka7141 2 жыл бұрын
ර්‍ර්ජිප්තු වැසියෝ අනුන් කරපු එකකට ලකුනු දාගත්තා..නැත්නම් ඔය ගල් කටු වලින් ඕවා කරන්න බෑ..තව ටිකක් වැඩිපුර විස්තර හෙයලා බැලුවනම් තමා හොද 😎😏
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
පුරාණ ඊජිප්තුවරුන් ගව දෙවියන් ඇදහූ බවට හොදම සාක්ෂියක් ශුද්ධ බයිබලයේ පවා ඇත, මෝසස් විසින් ඊජිප්තුවරුන්ගෙන් ඊශ්‍රායල් සෙනගව රතු මුහුදු පසුකර ගෙනාවට පස්සෙ දස පනත දෙන්න මෝසස් දෙවියන්වහන්සේ සමග සම්මුඛ වෙන්න සීනයි කන්දට යනවා ඊට පස්සෙ මෝසෙස්ගේ පමාවීම නිසා ඊශ්‍රායල් සෙනග තමන් ලග තිබුන රන් ආබරන වලින් රන් වස්සෙකු සදාගෙන නමස්කාර කරන්න පටන් ගන්නවා
@namaladikari2649
@namaladikari2649 2 жыл бұрын
💚💚🧡
@ishan066
@ishan066 2 жыл бұрын
🤜💞💞🤛
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අපී කව්ද අතිතේ මිනිස්සුත් එක්ක🥲💔✌️
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
ඔයාලට හිතෙන්නැද්ද අපිට මීටත් වඩා දිව්නු තාක්ශනයක් ඉස්සර තිබුන කියල. මිනිස්සුන්ගෙ වැරැද්ද නිසා ඒව නැති උනාද දන්නෑනෙ😌
@raveencooray9697
@raveencooray9697 2 жыл бұрын
2Nd
@raveencooray9697
@raveencooray9697 2 жыл бұрын
6 බං 😅😅
@navodyadeepadu7580
@navodyadeepadu7580 2 жыл бұрын
Gon athal 😂😂😂🔫
@sadunikaranasinghe1623
@sadunikaranasinghe1623 2 жыл бұрын
පොටෝ කමින්ට් කරන්න බෑ නේද
@MaheshGunawardena
@MaheshGunawardena 2 жыл бұрын
බ්‍රෝ සමහර වචන වලින් කියවෙන දේවල් සිංහලෙනුත් පැහැදිලි කලානම් වටිනවා. eg: Oblix
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
LOST TECHNOLOGIES: Mysteries of Vanished Civilizations
2:03:29
Lifeder Edu
Рет қаралды 7 МЛН
මෙයා මෙහෙම දරුණු වුනේ කොහොමද | The Story of Madagascar Queen
14:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН