No video

නොදන්නා කෙනෙකුටත් අඩුවට වාහනයක් ගන්න සුපිරි රහස​ක් - How to buy a second hand vehicle at low price

  Рет қаралды 147,746

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

6 ай бұрын

නොදන්නා කෙනෙකුටත් අඩුවට වාහනයක් ගන්න සුපිරි රහස​ක් - How to buy a second hand vehicle at low price
🔔 Subscribe for more videos: / @thegaragesl
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#thegarageofficial #automobile #srilanka

Пікірлер: 202
@LionRunner
@LionRunner 6 ай бұрын
මට මතක විදියට මම දෙවෙනි Viva Elite එක ගනිද්දී එක උනේ 13.25 (brand new). දේශපාලුවන්ට හෙනගහනවා මේ කරන දේට.
@anushkadilshan8023
@anushkadilshan8023 6 ай бұрын
අපිම කරගත්තු වැරදි බන් මේව ඉස්සරහටවත් අපේ සල්ලි වලින් උන් සැප විදිනව අපි දුක් විදිනව අපේ හොදම කාලෙනෙ මේ ගෙවෙන්නෙ ඉස්සරහටවත් මිනිස්සු මොලේ කල්පනා කරල වැඩ කරනවනම්.😢😢
@UdithaDilshan-zi7cy
@UdithaDilshan-zi7cy 6 ай бұрын
13.50...all register free after 🎉2011
@subscribershack9349
@subscribershack9349 6 ай бұрын
Aniwa me yakath wahana Kawa podi miniyaka ganna bari wenna
@chandimanayana5484
@chandimanayana5484 6 ай бұрын
දේශපාලුවන්ට චන්දෙ දෙන්නෙත් අපිම තමා 😂😂😂😂😂
@NEILJPEREIRA
@NEILJPEREIRA 4 ай бұрын
Vehicles are costly Extremely high in price. Especially imported at rock bottom prices but bubbled up at the point of sale. This has been exploited by the owners of nearly new vehicles who had purchased their vehicles quité recently when prices were almost half the present price. But very interestingly the prices of the Sri series have remained unchanged. When the aragalaya took place many enterprising diy enthusiasts produced hand made vehicles to our delight - motor cars,electric cars and bikes but met with a red tape - Beureaucracy. Inability to get RMV clearance or so to say.the Roadworthiness certification. Let us hope that with a new government round the corner, fresh thought will be given to afford a means of transport for the less fortunate
@h.s.perera2987
@h.s.perera2987 6 ай бұрын
භාන්ඩයක මිල ඉහල යන්නෙ හේතුවක් ඇතිවයි.කිසිම හේතුවක් නැතිව අතිවිශාල මිලකින් ඉහල දාල කල දුටු තැන වල ඉහගන්න කයිරාටික සේල්කාරයො එක වාහනයකින් මිලියන තුන හතරක් ලාබ හොයන්න හදනව.ලෝකෙ කොහෙවත් නැති විශාල මිල ගනන් වලට අහුවෙන්න එපා.මුන්ට මේ ගනන් විකුනන්න බැරුවයි ඉන්නෙ.
@user-st3qu9gq4s
@user-st3qu9gq4s 6 ай бұрын
😂
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 6 ай бұрын
Aniwa me sall karayo thama kabba horu
@wasanthayapabandara5471
@wasanthayapabandara5471 5 ай бұрын
🤣🤣🤣🤣🤣
@prasadindika2578
@prasadindika2578 10 күн бұрын
පව් අනේ ඉන්දියාවෙ පරන යකඩ ගන්න අපේ මිනිස්සු දැන් වත් මේව කිලො ගාන්ට අඩු වෙයිද
@user-uh4zy4sl1m
@user-uh4zy4sl1m 3 ай бұрын
Meyalage වාහන ගණන් වැඩි customers service අන්තිමයි
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@asankasampath7943
@asankasampath7943 6 ай бұрын
ඕව ගන්න epa ladaran වෙන්න දුවලා තියෙනවා හොඳ වාහන ලංකාවේ den නැ ඔය වාහන වල එන්ජින් giyar box sensor delt ලෙඩ එනවා belt මරු කරන්න 30000 වත් be වාහන genakam ඉඳලා අලුතින් එකක් ගන්න අවුරුදු 8k විතර ledak නැතුව පාවිච්චි කරන්න පුළුවන් පරණ ඒව ada ගත්තොත් හෙට sensor එකක් pichchenna පුළුවන් electronic upaoga gena විස්වාසය තියන්න බැ
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 6 ай бұрын
Aniwa
@chamakanireshthilakarathna851
@chamakanireshthilakarathna851 13 күн бұрын
Ok broo❤
@kasunrathmalgoda6221
@kasunrathmalgoda6221 6 ай бұрын
මාසෙකට සැරයක් වීඩියෝ දානව වැඩි ගනන් දීල වාහන ගන්න එපා කියල..හැබැයි මෙතන්ට එක පාරක් හරි ගියපු උන් දන්නව මෙතන තරම් ගනන් වැඩි වාහන ලංකාවෙ වෙන කොහේවත් නෑ කියල..මං ඇන්ස්ට් එකක් බලන්න ගියා..ලක්ශ 25 ක් කිව්ව...රියසෙවනෙ ලක්ශ 16 ට 17 ට ඕන තරම් තියෙනව..අනිත් වාහනත් ඒ වගේම තමයි..
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@SandunTV
@SandunTV 6 ай бұрын
අනිවා. මුන්ගේ පට්ට ගණන්. නාට්ටි කර කර මිනිසුන්ගේ ඔලු හෝදනවා. පට්ට හොරු
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 4 ай бұрын
රියසෙවන කොහෙද තියෙන්නෙ
@gihanranasinghe9192
@gihanranasinghe9192 4 ай бұрын
එකගයි මම මගේ Elite 2010 Orginal Auto 30.50 දිලා වාහනයක් බලන්න ගියා මෙතනට යකෝ එතන Elite 37න් උඩ මම දැකපු විදිහට ගනන් වැඩිම තියන්නේ මෙතන මෙයාලා මේ හෙන ඇඩ් එකක් 😊😊😊😂
@sampathsandaruwan5783
@sampathsandaruwan5783 3 ай бұрын
මමත් ගියා බලන්න. ලංකාවේ වැඩිම මිල මුන්ගෙ.පට්ටම හොරු.
@piyanandahk2458
@piyanandahk2458 6 ай бұрын
හොද අදහස් පෙළක් ජයවේවා 👍👍👍👍👍
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏❤️❤️❤️
@k.k.cgratian2910
@k.k.cgratian2910 6 ай бұрын
Many thanks dear Gentleman ,you are doing a superb service to the innocent people. I will come to meet you to PCN very soon Mr. Bandaara.
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
Always welcome
@adomachan
@adomachan 6 ай бұрын
තමන්ට ගැලපෙන ටිකක් පරණ වාහනයක් හොඳට හදලා පදින එක තමයි ලාබම.
@TheGarageSL
@TheGarageSL 5 ай бұрын
🙏🙏🙏
@manochchamara7712
@manochchamara7712 6 ай бұрын
ගොඩාක් වටිනව මේ අදහස් ටික තෙරුවන් සරණයි
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 6 ай бұрын
ඉන්දියන් වාහන නිර්දේශ කරන එක මොකක්ද හොද
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
කියක් වෙනවද කියලා කිවෙි නැහැ❤❤
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 6 ай бұрын
දේශපාලුවන් හෙන 7 wadiyau.....
@pradeepsanjayamamahariagai4941
@pradeepsanjayamamahariagai4941 14 күн бұрын
අනිවාර්යයෙන්ම දේශපාලනය කරපු sakkili ballo henama ගහනවා
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 ай бұрын
මාර විස්තර ටික.. ඇත්තටම හොරුන්ට මෙක ලොකූ ප්‍රස්නයක් වෙයි., 😃👍
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 6 ай бұрын
Japan kabal wahanyak gattat lndeyan jarawa nam ganna afa mokada iekmanatama deranawa
@Hewagej
@Hewagej 4 ай бұрын
බොහොම වැදගත් ලස්සන වීඩියෝ එකක්
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-pc9fc9ct5q
@user-pc9fc9ct5q 6 ай бұрын
කාර් සේල් කාරයෝ නිසා තමයි වාහන මෙච්චර ගනන් ගියේ. උඹලා දේශපාලනුවන්ට වඩා එහා ගිය හොරු
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏❤️❤️
@ruwangallage2173
@ruwangallage2173 2 ай бұрын
Ow
@five41768
@five41768 6 ай бұрын
අද වාහනයක් දැක්කා ඩුබායි වල 2014 Honda civic 1.8 full option ලක්ෂ 27 යි මෙහෙ අපි පදින්නෙ වාහනද කියලා හිතෙනවා
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 2 ай бұрын
බොහෝම ස්තූතියි.... වටිනා කරුණු ටිකට.....
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏❤
@sumedaishara3373
@sumedaishara3373 6 ай бұрын
Honda civic dan mila kiyadda..
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@Manga202
@Manga202 6 ай бұрын
වාහන සේල් කාරයන්ගෙන් සල්ලි අරන් මේ වගේ වීඩියෝ කරන්න එපා බන් උඹට හෙන හතක්ම වැදී මොකද ඔවුන් වාහන රත්තරන් වගේ හිතාගෙන ඉන්නේ මිනිසුන් තවත් ප්‍රපාතයට පත් කරන්න එපා මෙවැනි වීඩියෝ කරලා
@user-ke6fk9xm9y
@user-ke6fk9xm9y 3 ай бұрын
අපි පරණ යකඩ එකතුකරන්නේනැ, ඕව කුණු එකතුකරන තැනකට බාරදෙන්න ප්‍රතිචක්‍රියකරනය කරන්න
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 6 ай бұрын
ඔයාලව සම්බ කන්ද කර ගන්ඩ නමක් ටෙලිපොන් නම්බරයක් කිසි දෙයක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කරද්දි හරියට කරන්නකෝ අනේ දාන්නකො නම්බර් එක
@washa841
@washa841 Ай бұрын
පැහැදිලි karala dunnu obata godak ස්තුති
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏❤️
@BitByte77
@BitByte77 6 ай бұрын
මේ තමයි ලංකාවේ හොදම scam sale එක
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏
@pali516
@pali516 16 күн бұрын
කෛයිරාටික සේල් එකකින් කොහොමද බේරෙන්නේ.
@TheGarageSL
@TheGarageSL 11 күн бұрын
🙏🙏🙏❤❤
@synergypackingsl5912
@synergypackingsl5912 4 ай бұрын
Thanks.Good video..!!!
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
Thank you too!
@dhanu9462
@dhanu9462 6 ай бұрын
පලයන් යකෝ යන්න අපි ඇවිත් තියනවා ගිනි ගණන් තොපේ කිසිම සර්විස් එකක් නැ. ගිහින් බලන්නම ඕන මුන්ගේ හැටි
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@HsHcbfh
@HsHcbfh 16 күн бұрын
Horunta mala paninawa
@anthonymichael8276
@anthonymichael8276 3 ай бұрын
Good actor 💯
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@sandaruwanpathirana7553
@sandaruwanpathirana7553 4 ай бұрын
Lankawe political change ekk wenas nounoth apita hond vehicle ekak gnna wenne ne kawdwt
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 4 ай бұрын
Punchi car niwasa thiyenne koheda?
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@funnybuz320
@funnybuz320 6 ай бұрын
2011 viva elite eka sell kale laksha 35.5
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏❤️❤️❤️
@shashishashi9709
@shashishashi9709 6 ай бұрын
Mahaththaya oyalagawa van nadda Mata van ekak oyalagen ganna
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🔥🔥🔥
@tharindukavinda2539
@tharindukavinda2539 6 ай бұрын
EK wagon nm ganna epa 😂, parts na
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 6 ай бұрын
Labeta nathida wagon r laxsa phakata😁 Yako laksha 30 denakota API rata padinawa Koti eakamarak dekak watina car 😁 Desapaluwan rata vinasa kerala tax kelinne podi minihata😁 Punchi car niwasa Game eaka ghanawa duppathage mudalata oya kauruth aduwata denne nha😁
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@agentbaam5260
@agentbaam5260 6 ай бұрын
මෙවා බලලා මේකට යන්න එපා වාහන ගන්න ගිනිගනන්,මෙයාලම තමයි වහනවල ගනන් උස්සන්නෙ
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 6 ай бұрын
Thanks a lot ❤❤❤❤
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
You're welcome 😊
@user-xl9sr3nn1r
@user-xl9sr3nn1r 4 ай бұрын
ඇල්ටෝ එකේ ඉදන් ලංකාවේ දැනට අලෙවිවන වාහනවල හා තිබෙන වාහනවල අවුරුද්දකට රක්ෂණය කිරීමට වැයවන මුදල් පිළිබඳව විඩියෝවක් මගින් දැනුවත් කිරීමද වටී..
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏👀
@prasadprabodha436
@prasadprabodha436 6 ай бұрын
Mun tami wahana gananna natuwata satutu yako ma api enna rata wala supiri car 1 ganna puluwan laksha 10 topi tami horu
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🔥🔥🔥
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 6 ай бұрын
🎉thanks for you
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
Thank you too
@SLSamaje
@SLSamaje 6 ай бұрын
Punchi car niwasa vishwasa karanna epa....metor karakawapuwa tiyenne...
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏
@FazSL
@FazSL 6 ай бұрын
Meya kochchara kiwwath meyalagen wahanaganan godak wedi anith thenwalatathwada. Laksa 20ta meya kiyana Honda car Thiyenawa kiyala giyamathamai therenne okkoma baila kiyala
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@shanakamadhushan1893
@shanakamadhushan1893 6 ай бұрын
WagonR eka kheda yakoo budget wenne den?, issara nam eka budget 😂😂
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 6 ай бұрын
Laksha 25,28 thibbe bn 2019
@EARSEKANAYAKE
@EARSEKANAYAKE 6 ай бұрын
තමුන් නිර්දේශ කරන්නේ ඉන්දියන් කක්කා ගොඩවල්නේ . තමුසෙට ඔය ගානක් ලැබෙනවද
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 6 ай бұрын
Lankawa indian wela irai.penawane bike walata wela tiyana eka.issara japan.ban eka natta indian wali meka pirila
@keyansamantha7681
@keyansamantha7681 3 ай бұрын
වැඩක් නැ මහත්මයා ඉන්දියන් වාහන brand new ගත්තත් අවුරුදු 5යි පදින්න පුළුවන් කවුරු මොනවා කිව්වත් ජපන් වාහනය තමයි හොඳ
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏♥️
@gayanrajapaksha3771
@gayanrajapaksha3771 5 ай бұрын
Toyota BELTA Eka kohomada
@TheGarageSL
@TheGarageSL 5 ай бұрын
🙏🙏🙏
@gayanrajapaksha3771
@gayanrajapaksha3771 5 ай бұрын
Ei honda nedda.. brand new enawada BElTA . Kiyak vithara enawada.
@MohamedJaleel-kp2ei
@MohamedJaleel-kp2ei 4 ай бұрын
Addras koheeda
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@AloneBoy-us6cg
@AloneBoy-us6cg 6 ай бұрын
Super 😚😚
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
Super
@localshop3244
@localshop3244 6 ай бұрын
Scooter prices please?
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@user-hb6os6nn6h
@user-hb6os6nn6h 6 ай бұрын
Don't go this sale centre there prices high than other sales
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@anomawijekoon-cr5xe
@anomawijekoon-cr5xe 6 ай бұрын
වාහන සේල් කාරයන්ට නම් හොඳ ක් වෙන්නේ නෑ.හෙන තමයි ඉල්ලන්නේ
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@sarathkesinghe5656
@sarathkesinghe5656 3 ай бұрын
දෙයක් ඉගෙන ගත්තා
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏♥️
@1thebeauty
@1thebeauty 6 ай бұрын
Munge sell eke thiyen whn gena kiynne 😂
@udakaweerakoon3225
@udakaweerakoon3225 6 ай бұрын
Maruti ❤❤❤❤anna wahane
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏
@senarathyaparathnasena8454
@senarathyaparathnasena8454 3 ай бұрын
වාහණ මාරුවකට පුලුවන්ද??
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@senarathyaparathnasena8454
@senarathyaparathnasena8454 3 ай бұрын
​@@TheGarageSL😊
@harischandrahemakumara
@harischandrahemakumara 6 ай бұрын
පසුගිය දිනවල කමෙන්ට් බලනවිට දැන ගත්තා,,පුන්චි කාර් නිවසවත් ෂුවර් නෑ
@sureshmadusanka1597
@sureshmadusanka1597 6 ай бұрын
මෙයාලගෙ වාහන නම් කොහොමත් දෙපාරක් හිතන්න ඕන ගන්න කලින්
@newtonnewton1358
@newtonnewton1358 5 ай бұрын
ඔක්කොම බයිලා ගහන්නේ
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@shanthasunil8856
@shanthasunil8856 6 ай бұрын
Oyala shop eka koheda thiyenne
@TheGarageSL
@TheGarageSL 5 ай бұрын
🙏🙏🙏
@sujithchaaminda4265
@sujithchaaminda4265 6 ай бұрын
Lagadi wahana ena patak nadda plz reply ekak dennako koi kale wage eida?
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏❤️❤️
@user-qv5ok2ku1r
@user-qv5ok2ku1r 4 ай бұрын
Ayye oya nikan aelabin wage😅😮😊
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@asandun
@asandun 6 ай бұрын
මෙතන වාහන බොහෝ දුරට හොඳයි, අනතුරු වෙච්ච වාහන මෙතන නෑ. මිළ වැඩි වගෙ පෙනුනට, හිමිකරුට කතා කරල අඩු කර ගන්න පුලුවන්. පොඩි ගානක් දීල checkup එකක් දාලම ගන්න.
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@user-lp1sj8kx2g
@user-lp1sj8kx2g 5 ай бұрын
Niwedakaya katakaranna den nene..
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-tc6kb8bl7f
@user-tc6kb8bl7f 4 ай бұрын
Location
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@PasinduDasun
@PasinduDasun 6 ай бұрын
Engine tiyana vahana dan ganna epa dan EV vala kale😏
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
මේ විඩියෝ එක කිසිම තේරුමක් නැ බොරුවට මිනිස්සු අමාරුවේ දාන්න එපා. මුන්ගේ බොරුවලට අහුවෙන්න එපා කවුරුත් ලංකාවේ මිනිස්සු ඔය කියන බජට් එකට ගන්න වාහන නැ ඕකෙ🤣
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 4 ай бұрын
ඔටෝ මරුති කාර් නැත්ද ඇල්ටෝ ඔටෝ කාර් තියෙනවද කරු. මිල කියන්න පිලිවන්ද.
@kjperera6891
@kjperera6891 11 күн бұрын
ඩාන්.ගානවා.ඩූම් ගානවා.විතරයි 😂
@dilanmihiranga1390
@dilanmihiranga1390 6 ай бұрын
❤❤
@user-ro7zh8gs6v
@user-ro7zh8gs6v 2 ай бұрын
Patta
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏❤️
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏❤️
@anandarathnasiri2369
@anandarathnasiri2369 4 ай бұрын
උඔලගෙ ඔය වාහන විකුනගන්න හ්බවෙන්නෙ නැහැ ගොඩ ගහල ගිනිතියපල්ලා
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@ravindraoss7063
@ravindraoss7063 2 ай бұрын
Yes 💯👍
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 3 ай бұрын
ලකේ පංකාවනෙ.මේක😂😂
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 6 ай бұрын
කරුණාකළ නම්බර් එකක් දාන්න පුංචි ගැරේජ් එක සම්බන්ධ කරගන්න
@sujanibandara3568
@sujanibandara3568 6 ай бұрын
ගූගල් ගිහින් බලන්න
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 6 ай бұрын
වාහන ගන්න සල්ලි නෑ😂😂😂
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
❤️❤️❤️
@SanjeewaDm
@SanjeewaDm 4 ай бұрын
Ammo marasi 😂😂😂
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙃
@user-yc7bj8lg4k
@user-yc7bj8lg4k 2 ай бұрын
ලක්ෂ 8 ට තියෙන වාහන ලංකාවෙ ලක්ෂ 30 යි ඇයි ඵේ
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏❤️
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 6 ай бұрын
😮😮😮
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@vlogsTK
@vlogsTK 6 ай бұрын
😊😊😊
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@gjd-ye2ef
@gjd-ye2ef 6 ай бұрын
Tnx 😗❤️‍🩹
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@JC-yc4ez
@JC-yc4ez Ай бұрын
ali horu me sale kaaryo ,boru gann kiya kiya rawatenn epa munta nm
@TheGarageSL
@TheGarageSL Ай бұрын
❤❤❤
@listonkumara8211
@listonkumara8211 6 ай бұрын
@udithpriyankara2060
@udithpriyankara2060 6 ай бұрын
Ekakawath ganak kiuwe nahane pako
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
@KhHarichinar
@KhHarichinar 5 ай бұрын
🙋🙋🙋👌👌🇱🇰🇱🇰
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 3 ай бұрын
මෙයා ගහන්නෙ බයිලා ...ඔය තැනට යන්නකෝ සෙල්ලම බලන්න ....
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏❤
@ShanikaKodagoda
@ShanikaKodagoda 3 ай бұрын
නවසීලන්තයේ වාහන මිල kzbin.info/www/bejne/kJzap4J6iNuBa6ssi=WObe0KS0S-n9UYYG
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏❤
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 3 ай бұрын
දන්න කෙනෙකුට අඩුවට ගන්න රහසක් දෙන්නකෝ
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-st3qu9gq4s
@user-st3qu9gq4s 6 ай бұрын
😢
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
😁🙏🙏
@sujathasilva8012
@sujathasilva8012 7 күн бұрын
🤝🤝🤝🤝
@TheGarageSL
@TheGarageSL 4 күн бұрын
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
@user-ni2qp6of3z
@user-ni2qp6of3z 6 ай бұрын
Dum varthawa ganda klin karkala thibboth lella hutan 😂
@asoka1516
@asoka1516 6 ай бұрын
මුල සිට සියල්ල ඉල්ලන්න. නැහැ කියනව නම් ඒක වංචාවට තමයි.
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 6 ай бұрын
😂😂😂
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
❤️❤️❤️
@tharindudanushka1
@tharindudanushka1 6 ай бұрын
🎉🎉
@SLMemeHubVideo
@SLMemeHubVideo 4 ай бұрын
බයියො 🤣
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@shehanSL1K
@shehanSL1K 6 ай бұрын
තොට හේන ගහාන්න ඔනේ කැරීයාට 😠😠😠
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏
@pmahotel8785
@pmahotel8785 5 ай бұрын
Muge බොරුව
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@imeshavishka8557
@imeshavishka8557 6 ай бұрын
❤❤
@TheGarageSL
@TheGarageSL 6 ай бұрын
🙏🙏🙏
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 47 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
වාහන ආනයනය ගැන අලුත්ම කතාව.
23:33
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 47 МЛН