The Sanath Show : නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩාකළ යුතුද ? ශ්‍රී ලංකාවට වැරදුනු තැන් දෙක

  Рет қаралды 60,237

NEWSWIRE

NEWSWIRE

Күн бұрын

Пікірлер
@sahirudeemantha1931
@sahirudeemantha1931 Жыл бұрын
සනත් අයියා කියන කතාව සම්පූර්ණ හරි ඊළඟ match එක හොඳට ගහමු well played srilanka cricket ❤
@kithmalvichitra7351
@kithmalvichitra7351 Жыл бұрын
සනත් අයියා❤❤❤❤
@arunasampath9052
@arunasampath9052 Жыл бұрын
දික්වැල්ලලාට වඩා හොද අලුත් ප්ලෙයස්ලා ඉන්නවා එලියේ හොදටම බැටුත් කරන කාලකන්නි එලෝලම දන්න ඕන බඩු ගහන්නයි පාරවල් ගානේ බිබී නටන්න ක්ලබ් යන්න ඕවා තමා දන්නේ ක්‍රීඩාව කැප වීවෙන් වගකීමෙක් කරන්නෑ
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
Personal life එක අදාලා නැහැ නිරෝෂන් t20 සහ odi වලට හොදය්
@lasithdanushka5032
@lasithdanushka5032 Жыл бұрын
ක්‍රිකට් බෝඩ් එකයි ඇමතියයි අර්ජුනයි මේ වෙලාවෙ රටට සංදර්ශන පෙන්නන්නේ නැතිව icc එකත් එක්ක කතා කරල රටට තව ටෙස්ට් තරගාවලි 3,4ක් ගන්න ඕනෙ.
@srilankacricketnews376
@srilankacricketnews376 Жыл бұрын
ඔව් දැන් අයර්ලන්තේ එක්ක තව ටෙස්ට් මැච් එකක් දාගෙන වැඩිදුර ඒ වගේ තව තව දාගත්තා නම් ඕක හරි. අර්ජුන යි ඇමතියා යි නන් මෙලෝ රහක් නෑ උන් දෙන්නා බලන් ඉන්නේ පරදිනකන්
@asankavitharana6279
@asankavitharana6279 Жыл бұрын
අර්ජුන කුහකයා ගනියි මේන් කියලා😅
@shashiperera6543
@shashiperera6543 Жыл бұрын
දික්වැල්ල හරි යන්නෙ ක්ලබ් වලට.. ක්‍රිකට් ක්ලබ් නෙවෙයි නයිට් ක්ලබ් 😊
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත් කල යුතුයි. කිසි වගකීමක් නැති එකෙක්. කාලකන්නියා
@jassIT360
@jassIT360 Жыл бұрын
Las Previously in NZ, SL cricket put Mendis to the deep end. Now see the results... he is a world class player now. Meanwhile, Mathews should be included in all format too. Hope our team win next match. You can do it
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 Жыл бұрын
නායකයෙක් වශයෙන් දිමුත් තේරුම් ගන්න ඕනෙ මේවගෙ පන්දුයවන්නන්ට වාසිදායක් විකට් එකක,එයාලාට 125 ට 140ක් ගාන්න තියෙද්දි ලේසියෙන්ම තරගය අපිට දිනන්න හෝ drow කරන්න තිබුනා මොකද ටෙස්වල ඕෆ් එකෙන් අපිට t20 වලට වඩා fild එක වෙනස් කරන්න පුලුවන් වයිඩ් යොකර් එක ලොකු ඉරට වෙනකන් දාන්න පුලුවන් ඉතින් ඒ ඔක්කොම වාසි තිබියදි මේ පරාජය දුරවල නායකත්වයෙ පරාජයක්
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
😕ක්‍රිකට් බෝඩ් එක ipl කාලෙට පකිස්ථාන සිම්බාබ්වේ එක්ක හරි ටෙස්ට් මැච් ටිකක් දාගන්නවනම්
@NaveenRanaweera
@NaveenRanaweera Жыл бұрын
Indian board eken ape ekata salli denawa e kale cricket nogaha innawata
@annoymousesl5686
@annoymousesl5686 Жыл бұрын
​@@NaveenRanaweera ehema kohe hari document ekak tiyenawa da 😂
@ytacc1323
@ytacc1323 Жыл бұрын
​@@annoymousesl5686 ane ha math eka danne😂
@Strange.Output0
@Strange.Output0 Жыл бұрын
​@@NaveenRanaweeraමොකක්ද උන්ට එහෙම දීලා ගන්න පුලුවන් වාසිය? 😝
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
​@@NaveenRanaweera modA katha kiyana epa 😂
@saraththamel8639
@saraththamel8639 Жыл бұрын
නියම යි සනත්, කීකටි කියන්නේ ටෙස්ට් තරග, t 20, සහ one day cricket කියන්නේ marcating entertainment cricket, සම්භවය cricket කියන්නේ ටෙස්ට්,
@kavishkagayan9860
@kavishkagayan9860 Жыл бұрын
අපෙ ටෙස් ගහන්න දික් වැල්ලට වඩා හොඳ ක්‍රීඩකයින් ඕන තරම් ඉන්නවා
@ravindrasampath5179
@ravindrasampath5179 Жыл бұрын
Aneda kiyanne wadak na ban owa kiyala
@dimuthuroshan9563
@dimuthuroshan9563 Жыл бұрын
නිශාන් මදුශ්කව බෙන්ච් එකේ තියෙන එක අපරාධයක් . ඔහු ෆෝම් එකේ ඉන්න කාලයයී මේ.
@alawagedagoa
@alawagedagoa Жыл бұрын
All credit and full respect to all Current players of the Sri Lankan team. 🙏 Also did not mention the monitory implications ….
@SL10HITS
@SL10HITS Жыл бұрын
සනත් පැහැදිලි කිරීම කරද්දි නිවේදකයා ටිකක් පාඩුවේ අහං හිටියනං හොදයි මැදින් පැන පැන කතාවට බාධා නොකර🙂
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
දික්වැල්ල ඩොමස්ටික් ගහන්න ඕනේ දැන් ඌ ජාත්‍යන්තර මට්ටමේ නෑ කිසිම ෆෝම් එකක් නෑ
@LooseEnds494
@LooseEnds494 Жыл бұрын
සදීර සමරවික්‍රම හොඳයි Wicket keeping, Batting දෙකම හොඳයි .
@pathumrajapaksha9168
@pathumrajapaksha9168 Жыл бұрын
Sadeer good
@sanathandradi1451
@sanathandradi1451 Жыл бұрын
Sri Lanka cricket should be held responsible for fewer number of tests Hope sports minister takes tough action if possible to dissolve it
@trehanmunasinghe
@trehanmunasinghe Жыл бұрын
'Dick'wallason' lost the game for Sri Lanka and the chance to play the Final of the World Test Championship. Sri Lanka needed to win the series 2-0 to qualify ahead of India. *Got a duck batting *Dropped Kane Williamson (who ended up scoring a century and winning the match) *Missed the last ball run out resulting in a last ball loss for SL Sri Lanka Cricket #SriLanka #AneyHuke #colombo #lka #Jayawewa
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 Жыл бұрын
දික්වැල්ල මීට කලින් දකුනු අප්‍රිකා මැච් එකෙත් cach අතහැරලා මේ විදියටම විකට් එකට ගාගන්න බැරුව රටෙන්ම බැනුම් ඇව්වා දැන් මේ මැච් එකෙත් ඒ විදියටම කලා cach අතහැරෙනවා ලේසි උඩ පන්දු අත හැරෙනවා ඒවා සාමාන්‍යයි.ඒත් මෙතන තියෙන්නෙ ඌගෙ උනන්දුව වගකීම තමාගෙ වරදක් ගානකට නොගෙන ඉන්න එක මේවගෙ කිසිම දේක වගකීමක් නොගෙන ඉන්න ක්‍රීඩකයො ඉත භයානක...
@bandulaamarathunga2047
@bandulaamarathunga2047 Жыл бұрын
1
@n.n.8402
@n.n.8402 Жыл бұрын
එයාට bat කරද්දීත් කිසිම වගකීමක් නෑ.ඔහේ w එක විසි කරලා යනවා
@danujamihiranga6156
@danujamihiranga6156 Жыл бұрын
Sahathika aeththa den lankawe un dikka th mendis wage hedeyi kiyala balan innawa
@cricktharu5476
@cricktharu5476 Жыл бұрын
Huththo e t20 බෙසිකයො පකො මෙ ටෙස්ට් මෙවගෙ එකක් ටෙස්ට් මැච් එකක වෙනවා කියන්න හරිම පුදුම දෙයක්
@cricktharu5476
@cricktharu5476 Жыл бұрын
​@@n.n.8402 උබ උගෙ හිත කියොනවද
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Жыл бұрын
සනත් අයියත් ඇඹරෙන ඇඹරිල්ල දික්වැල්ල ගැන වචනයක් කියන්න .. මේකෙන්ම හිතාගන්න පුලුවන් ලොවෙත් ඌ අයින්වෙන් නෑ... 😛😛
@kasunmadushanka2424
@kasunmadushanka2424 Жыл бұрын
Anna eekai atta bn...mara backing ekak denne mutai gunathilakayatai...hamoma ehemai🤣👍 anith player kenek ekai dekai failwenna oni meylge katawal ethakotanam wada...
@d2d860
@d2d860 Жыл бұрын
Dimuth doesn't try to set attacking field , he is only play with defencive feild every critical moment 😒
@ytacc1323
@ytacc1323 Жыл бұрын
True ik but in the last innings if he sets a attacking field they'll just defend until they get a draw
@yasirusarathchandra8997
@yasirusarathchandra8997 Жыл бұрын
ww need more test matches
@rivi6449
@rivi6449 Жыл бұрын
දික්වැල්ලට ගහන්නවත් බෑ රකිනිනත් බෑ මොකවට ඔය කාලකන්නි අරන් යනවද මන්ද ක්‍රිකටි බෝඩ් එකේ අන්දයෝ ඉන්නෙ
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
අපෙ ටෙස්ට් ටීම් එක සුපිරි..අඩුවකට තියෙන්නෙ wk..මොකද wk රන්ස් ගහන්න ඔනි කෙනෙක්...එයා තමා ටිම් එක බැලන්ස් කරන්න ඔනි..සන්ගක්කාර රිශාබ් පාන්ට් ඩිකොක් හැමොම කිපර්ස්ලා රන්ස් ගහනව.දිකා වෙනුවට චන්දි wk දාල තව බැටෙක් දාගත්තොත් හොද වෙයි.
@vikumlakshan2796
@vikumlakshan2796 Жыл бұрын
දික්වැල්ල අවුල් කියලා කමෙන්ට් එකක් දැම්මා ටික්ටොක් එකේ 2000න් පස්සෙ මල්ලිලා ටිකක් මට කුනුහරපෙන් බැන්නා දික්කා එයාලගේ ජාතික වීරයෙක්🙂
@prasannafernando9857
@prasannafernando9857 Жыл бұрын
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ කමිටුව හමුවට යන්න බැරිද ශ්‍රීලංකාවේ කඩුලු රකින්නා තෝරා ගැනීමේදී දික්වැල්ල හා තේරුම් කමිටුව අතර යම්කිසි රහස් ගණුදෙනුවක් තියනවා කියලා සැක හිතෙනවා 😥
@vishmitha6370
@vishmitha6370 Жыл бұрын
Ehenam u thama odi, t20 walath keep karanawa .dickwalla drop karanna one thamayi .habayi katawath boru chodana karanna epa .e kale mendis tath oya kathawama kiwwa
@nilakshijayasena4183
@nilakshijayasena4183 Жыл бұрын
Dikwella hariyanne mona formet waltawath lakunuwalata wada kurusa gahala athi pitch eke
@danushkarangajeewa6205
@danushkarangajeewa6205 Жыл бұрын
Should Sri Lankan captain allso need to be change
@sandunj1981
@sandunj1981 Жыл бұрын
Dikwella holds the world record for the most number of innings without scoring a hundred . He only has 7 not outs . Its shame on sri lankan selectors ,wasting so many years on a one player . Please bring nishan madushka as the wicket keeper . Or give wicket keeping to kusal or chandimal and bring a allrounder to the team. Kusal janith perera also much better
@laljinasena985
@laljinasena985 Жыл бұрын
Please not Chamika Karunarathne another dikwella .
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
🇱🇰🇱🇰🥰🥰
@sameeramaduranga4999
@sameeramaduranga4999 Жыл бұрын
Nishan madushkata chance ekak dila baluwoth honda nadda Dikwella ain karala
@sdvlog69
@sdvlog69 Жыл бұрын
කියන්නේ නැහැ, කියන්නේම නැහැ, මම දන්නේ නැහැ, දන්නවා කියන්නේ නැහැ.
@neilpehembiya8879
@neilpehembiya8879 Жыл бұрын
😂😂😂 from monte carlo 🇲🇨
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 Жыл бұрын
Sl cricket akata wela tiyenne Inna Aya Hodata karanakam machs parada wenna one tiyariye inne. Aluth Aya hodanam parana recode adala Kara ganne Mona labbakatada?. Parana recod walata Gahanna denawanam sanata aye sellam Karanna puluwan
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
Jayasuriya aiye could you please help me?
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 Жыл бұрын
කුරුසාදිපති දික්වැල්ල පින්නයාගෙ සාපය අවසන් වේවා...කාලකන්නි මූසලයා.... සදීර සමරවික්‍රම ❤️ මූ වෙනුවට කොච්චර හොදද
@Kums1976
@Kums1976 Жыл бұрын
Crucial point was wicket keeper runs
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 Жыл бұрын
Dickwella hoda test walatama thama hoda technic shot.. tyena waddek.. eth mona krannada eka dawasak gahuwe naaane lakunu tikak gahala thunanam catch atharuna kyla gaanak naaa..
@dilankanz3490
@dilankanz3490 Жыл бұрын
කලින් HNB දැන් commercial bank 😂😂
@tharindudarshana5118
@tharindudarshana5118 Жыл бұрын
Dikwellaya කවදාවත් ලංකාව macth ekakin dinawala na.1 පාරක් වත් man of the match wela තියෙනවා ද. ඕකා හොඳට bat කරන්නේ lanka team එක onawatath වැඩිය gahana match wala සහ ලොකු lakunu ganakin lankawa paradina match wala lankawa paradina lakunu gana අඩු karannai අපේ හොඳට gahana ekawa run out කරන්න anith team එකට support karannai.dikwella සෙල්ලම් කරපු match wala ape winning percentage එක sapekshawa adui.
@wishnuu
@wishnuu Жыл бұрын
Me waradi kawadawat hadagnne na overs adu una gaman filed eka passt dala hadanw kisim attack ekk naa
@trehanmunasinghe
@trehanmunasinghe Жыл бұрын
Dickwulla සාපය අවසන් වේවා 🙌🇱🇰
@rukshannadeesha2602
@rukshannadeesha2602 Жыл бұрын
සිරාවටම මොන මැච් බැලුවත් test මැච් එකක් කියන්නෙ වෙනමම එකක්..
@engdileepa7614
@engdileepa7614 Жыл бұрын
කමක් නෑ. දික්වෙල්ල ඉන්නම ඕනේ. නට්ටම් අපිට දික්කගේ ආතල් බලන්න බැනේ. බලන්න කොච්චර අතල්ද pitch එක මැද දාන්නේ. Bat කරන්න එන්නේ dancing shoes දාගෙන. වලි නම් වලි. ගැම්මක් තමයි දික්කා♥️😍
@sanathfonseka2225
@sanathfonseka2225 Жыл бұрын
Me cricket.athal balanna onanam dikkawa bandu samarasinghege film ekakata daala balanna palayan . Munta koti ganan viyadamkaranne. Munge Asthall balanna newei hariyata cricket Gahanna. Eka karanne nathnam oitawada honda podi kollo innawa unta chance deepalla.
@maneesha4224
@maneesha4224 Жыл бұрын
Kamindu mendiswa danna
@harshanadilan8198
@harshanadilan8198 Жыл бұрын
Dikwella aran wena Aya nadda bn
@tharindumadushanka3714
@tharindumadushanka3714 Жыл бұрын
aaa kalakanniya awath match paradai. uuuta wada hodai ape game innawa. lakunu 10k hari Gahana ewaun.bolayak allaganna be.appooo uuwa Ganna epa. bolas kenek gaththaham ita wada hodai.
@dumindaiddamalgoda3675
@dumindaiddamalgoda3675 Жыл бұрын
Dimuth is not attacking enough. Tactically he is failed. Dikwella..,. nothing to speak of him
@naturalworld885
@naturalworld885 Жыл бұрын
අපෝ නිරෝෂන් නවසීලන්තේ නවත්තලා ප්ලාස්ටික් බේසමකට මාරු කරන්න...
@ikirthi2298
@ikirthi2298 Жыл бұрын
Sadeera nishan in oshada dikwalla out next match
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp Жыл бұрын
Paripaalanye innakota cricket winasa karapu Sanath la match fixing walata ahuwela pacha wela dan arjunalata kade yanawa ariyas cover karaganna rassawak nathi kamata.
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 Жыл бұрын
මොකක්ද මේ ගොබ්බ තේරීම් කමිටුව ......දික්වැල්ලයාව දිගින් දිගටම අසාර්ථක වෙද්දි Team එකේ තියා ගන්නවා....වෙන නවකයන්ට අසාධාරණයක් කරන තේරීම් කමිටුවක්...
@tharindudarshana5118
@tharindudarshana5118 Жыл бұрын
Dikwella කියලා කියන්නේ henama musalayek.samastayak washayen gathkala lankawe durwalama wickets keeper
@mohamedmurshid1085
@mohamedmurshid1085 Жыл бұрын
Sanath, please tell me which is better HNB or Commercial Bank.
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
සනාත් අයියේ දික්වැල්ල කැච් එක මිස් කලේ මුරලි ගෙ බෝලෙකට උනා නම් මුරලි මොනා කියයිද ඒවෙලේ ? 😂😂
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
සනත් අයියා මගෙ අදහස ගැන මොනව හිතයිද දන් නැ මන් කියන්නේ ipl සීසන් එකේ පක්කො එක්ක ටෙස්ට් match 5ක ටුවර් එකක් annually ගහන්න ඕනි එතන හොද ලකුනු තියන විකට් තියෙන්නේ හොදට හොදම batman ලව සිලෙක්ට් කරන්න පුලුවන් පකිස්තාන් පිච් වල අනිව 600+ ස්කෝර් කරනවා සනා අයියත් 2005 254 ගහනවා.මේක මගෙ පුද්ගලික idea එක විතරයි.
@warsil3735
@warsil3735 Жыл бұрын
Dikwelka gahanbe pandamin Mona waradda kalath oowa team eke pudumai banukwata hama dama kapili
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
දික්වැල්ල්ට වඩා හොදයි චාමික අරගෙන කුසල් හෝ චන්දිමාල විකට්කීපර් කරන්න
@laljinasena985
@laljinasena985 Жыл бұрын
Chamikara???? Mole hoda nedda !
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
OYA GON PAK### AIN KARANNA DAN WATH🇱🇰
@niranjanfdo3103
@niranjanfdo3103 Жыл бұрын
Mendiya 0 5k gana kota monada keruve?
@MyChannel-zu6rl
@MyChannel-zu6rl Жыл бұрын
කරුණාරත්න පට්ට බයයිනේ,පිතිකරුවා වට කරලා විකට් ගන්න ට්‍රයි කරන්නේ නෑ
@nishanthadon2691
@nishanthadon2691 Жыл бұрын
හැමදාම owa කතා කරලා වැඩක් ne...ban...dan api mech balan ne bn apa wala thiyaneaaaa
@kolinpriyankara2294
@kolinpriyankara2294 Жыл бұрын
සදීර ෆෝම් 1 කේ ඉන්නෙ නිශාන් මදුශ්ක ට චාන්ස් නද්ද.
@ishara2047
@ishara2047 Жыл бұрын
Dikwalla wenuwt nishan awanm hri chandi innwne keaper
@karuNew
@karuNew Жыл бұрын
Let him talk and express his view. This host is annoying, I stopped watching after 3:35.
@buddikasenadeera624
@buddikasenadeera624 Жыл бұрын
කවුද ඔය සනත් අයියාත් එක්ක තර්ක කරන්නේ. මහා ක්‍රිකට් දැනුමක් තියෙනවා වගේ කියෝනවා. ලොකුවට කියන දේ තෙරෙන්නෙත් නැහැ. සනත් අයියාට කියන්න දෙන්න මැදින් පනින්නේ නැතුව
@kkair
@kkair Жыл бұрын
අම්මෝ ලංකාව ක්‍රිකට් ගහන එක නැවැත්තුවත් දික්වැල්ල ව එහෙම අයින් කරන්න කතා කරන්න එපා. කුරුස නම් කොච්චර ගහනවද?
@amsasela6595
@amsasela6595 Жыл бұрын
Business karana race karayo ha unge nadain inna kam lankawe Test walata devi pihitai.....
@danuka608
@danuka608 Жыл бұрын
Dickwella nam ithin gon ..thek😤
@danujayajayakodi313
@danujayajayakodi313 Жыл бұрын
Dikwalla ge lolipop eka Sanath ta dilada? Sanath ge lolipop eka Dikwalla ta dilada? Lasith ta nam Denbema Dikwalla purola Lasith ta Dikwalla ta wadiya ekek na. Sanath Ara match fixing seen ekata ahu welaa ban una neda?
@dulanmaduprasanna1868
@dulanmaduprasanna1868 Жыл бұрын
Dasha palana hiyak ati
@pawanganewaththa6729
@pawanganewaththa6729 Жыл бұрын
England gihin England ekka test matches tikak gahanna thiyenne,IPL giyath godak dena iturui Englandwala 🥲habai 💵💵💵thiyenawada danne na NZC ekata wada🤣🤣🤣🤣
@nuwanbandara7385
@nuwanbandara7385 Жыл бұрын
Oya dokwella kiyana haraka hariyanne na bolaw...oka meloma rahak na...cricket boad eke harakta kiyanne me.....
@dammikapushpakumara6241
@dammikapushpakumara6241 Жыл бұрын
Dikwella keri paka ammata hikuwa
@sameeramendis42
@sameeramendis42 Жыл бұрын
Diwalla ගහන්න ඕන නැහැ ඕක මහ gu ගොඩක්.
@thalindaprabath7645
@thalindaprabath7645 Жыл бұрын
දික්වැල්ල ගූ 💩 ගොඩක්
@sanjeewaperera9976
@sanjeewaperera9976 Жыл бұрын
kochchara monwawunath dika kurusa danada wuneth naha....mewa nisa🤣🤣🤣🤣
@harshanadilan8198
@harshanadilan8198 Жыл бұрын
Oka hondai Gatha kiyanna
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
Dika padaya
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
ODI T20 වල ටෙස්ට් ගහන පැතුමව ටෙස්ට් එකට නැ අනික හොද දාරිතාවක් තියන captain කෙනෙක් නැ ...attacking fielding එකක් නැ අලුත එන batsman ට pressure එකක් දෙන් නැ .දික්වල්ල කියන කාලකන්නි මොන මගුලට ගන්නවද මන්දා.මටනම් පේන්න බෑ තිරිසනා.
@shanuka2954
@shanuka2954 Жыл бұрын
පැතුම් ඉන්ජර්ඩ් හරකො දන් නැතුව වැලලෙන්න එපා✋
@nilupashamali9888
@nilupashamali9888 Жыл бұрын
Ohoma tama dickwella dam wenno dum weno elaga match eka hodata karal pennapn
@hhhkfdsgauge5159
@hhhkfdsgauge5159 Жыл бұрын
කුරුසවැල්ල වැඩක් නෑ ..
@jayanthameegama5196
@jayanthameegama5196 Жыл бұрын
දික්වැල්ලව එලවලා දාන්න ඔනේ
@prasadhettiarachchi7607
@prasadhettiarachchi7607 Жыл бұрын
මෙයා cricket board එකේ ඉන්න කාලේ cricket කේවා නේද
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp Жыл бұрын
Sanath la aasa kelawenawata thamai.
@ranjithperera8538
@ranjithperera8538 Жыл бұрын
මොකට ගන්නවාද ඔය හාල්පාරුවා කාගෙ හරි පන්දම්කාරයෙක්
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
දික්වැල්ල මැච් එක කෑවා
@chamodchathuranga1219
@chamodchathuranga1219 Жыл бұрын
Okkoma Baila kiyannee,
@dimiytp3986
@dimiytp3986 Жыл бұрын
Dimuth's captaincy is garbage. The guy has zero attacking intent and prioritises safety over results all the time. The first NZ test isn't the first one we've lost as a result of his poor negative captaincy!
@lalithgayan8017
@lalithgayan8017 Жыл бұрын
දික්වැල්ල කොහෙද හොඳම විකට් කීපර් වෙලා ඉන්නේ ලංකාවේ...ඔලුව හොඳ නැද්ද ..කවුද ඔහොම කියන්නේ...දික්වැල්ල ට වමට සහ දකුණට පැනීමේ දුර්වලතාවයක් තියෙනවා කොහොමත්...මං නං කවදාවත් දැකලා නැහැ jump එකක් දාලා කැච් එකක් අල්ලනවා.....අර bench එකේ ඉන්නවා nishan madushka කියලා කොල්ලෙක්...domestic tournament වල හොඳටම වැඩ දාලා බලන් ඉන්නවා national ගහන්ඩ ...දික් කලාව උගේ ලගින්වත් තියන්න බෑ කාලකන්නියෙක් දික්වැල්ල යා කරුමෙට තමයි අපේ ඕක ටීම් එකට ආවේ...ඕකයි ,ධනුෂ්ක ගුණතිලකයි තව කීප දෙනෙක් ඉන්නවා ෆන් ගන්න කට්ටියක් ටීම් එකේ...උන්ට වැදගත් වෙන්නේ රට ගැන හිතලා ක්‍රීඩා කරන එක නෙවෙයි වෙන එකක්
@shanuka2954
@shanuka2954 Жыл бұрын
😂
@tharindudarshana5118
@tharindudarshana5118 Жыл бұрын
සහතික ඇත්ත
@kasunpathirana-ut6qp
@kasunpathirana-ut6qp Жыл бұрын
Paripaalanye innakota cricket winasa karapu Sanath la match fixing walata ahuwela pacha wela dan arjunalata kade yanawa ariyas cover karaganna rassawak nathi kamata.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.