ක්ලීන් ශ්‍රී ලංකා එකටත්, අපි ඡන්දෙ දුන්නා කියලත් මාලිමා ආණ්ඩුවට එන චෝදනාවලට කාදිනල්හිමිගෙන් උත්තරයක්

  Рет қаралды 43,449

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 148
@ravindudilmin4016
@ravindudilmin4016 Күн бұрын
මම බෞද්ධ හැබැයි, ලංකාවේ මේ වෙනතුරු දැකපු හොඳම ආගමික නායකත්වය මෙතුමා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියලුම වින්දිතයින්ට ඉක්මනින් යුක්තිය ඉටු වේවා!
@ranjithsinghe8623
@ranjithsinghe8623 Күн бұрын
ආගමික නායකයෙකුටවඩා මනුෂ්‍යත්වයේ හිනිපෙත්තේ සිටින අයකු ලෙස මුලු හදවතින්ම ගරැ කරනවා 🎉
@Archi_007
@Archi_007 Күн бұрын
දෙරණ සහ හිරු නාලිකා පාලනය කිරීම අපේ අතේ. උන් ජීවත් වෙන්නේ අපි නිසා. හැමෝම මේ චැනල් බලන එක නැවැත්තුවොත් වහන්න වෙනවා. ජනතා බලයට වඩා ඉහළින් කිසිවක් නැත. ඒක කරමු. පිරිසිදු ශ්‍රී ලංකාව හොඳ ව්‍යාපෘතියක්. අඩුම තරමේ අපේ දරුවන්ට හොඳ රටක් හදන්න පුළුවන්.
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
___JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා ...
@malanijayasinghe9438
@malanijayasinghe9438 Күн бұрын
අපිනම් බලන්නේ නැහැ.දෙරණ සහ හිරු
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 23 сағат бұрын
මමනම් බලන්න ආසම නැති චැනල් දෙකක් හොරු. හිරු දෙරණ
@nimaljayasiri6065
@nimaljayasiri6065 19 сағат бұрын
@@shamaliweerasinhe5262
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub Күн бұрын
Man බෞද්ධ hebai .කතෝලික මැරුණු අපේ සහෝදරයින්ට.යුක්තිය ඉටුවිය යුතුමයි👍👍💪
@DeshanPerera-i5w
@DeshanPerera-i5w Күн бұрын
@@AnuruddhaSubasinghe-ws1ub කාදිනල් එක හිඟන්නගෙ තුවාලය කරන් ඉවරයි, දැන් එක දේශපාලනයට යොදා ගන්නව, උඹල උන්ගෙ ගැට වලට අහුවෙනව
@shiromanie2259
@shiromanie2259 Күн бұрын
කාදිනල් තුමාට දිර්ගායුශ ලැබේවා.රජය එතුමාගේ අදහස් හොදින් හිතට ගෙන ඉදිරියට යන්න.❤🙏
@LochanaAriyarathna
@LochanaAriyarathna Күн бұрын
ඔබ වහසේගේ සහභාගීත්වයට ස්තුතියි ! මී හරක් ඉන්නව ඉතින් මොකද කරන්නෙ. උන් ඔහෙ හිටපුවාවෙ. ඔබවහන්සේ දිගටව ඉන්න, මහජනතාව එක්ක; කාරුණික ඉල්ලීමක්.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Күн бұрын
කාදිනල් හිමියන්ට රජයෙන් සාම ත්‍යාගයක් දිය යුතුයි......❤❤❤
@volexengineering4627
@volexengineering4627 Күн бұрын
විශේෂ ඇගැයීමක් කලයුතු ගෞරවණීය සාමකාමී ආගමික නායක තුමා. ❤❤❤❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
Yes, only our father was able to do a decisive work to irradicate Buddhism from Sri Lanka. Thank you father .........You're a saint !!!
@jinapriyaabeysuriya9167
@jinapriyaabeysuriya9167 Күн бұрын
දේශපාලනය කරන අයගේ කිසිම බල පෑමට ලක් නොවන ස්වාදීන අදිකරනයකට බලතල සහිත වියවස්තාවක් අවශ්‍යයි
@ghfdgxd4280
@ghfdgxd4280 Күн бұрын
ජේසු පිහිටයි !!!
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x Күн бұрын
කාදිනල් තුමාට සියලුම ජනතාවගෙ ආශිර්වාදයෙන් සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජේසු පිහිටයි
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 18 сағат бұрын
හොදම ආගමික නායකත්වයක් respect ❤❤
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 Күн бұрын
මම දැකපු මනුෂ්‍යත්වයේ ඉහළම හිණිපෙත්ත කාදිනල් හිමිපාණන්ට අපගේ ගෞරව ප්‍රණාමය
@Anulaswarna-m6k
@Anulaswarna-m6k Күн бұрын
සියල්ලටම ජේසුතුමන්ගේ ෙද්වාශිර්වාදය නොඅඩුව හිමිවේවා!!❤️❤️💕💕🙏🏻🙏🏻
@samarajeewawanigaratne3395
@samarajeewawanigaratne3395 Күн бұрын
රට නිවැරදි මාර්ගයට ගැනීමට කිසියම් කාලයක් යයි. එයට විරුද්ධ පාර්ශ්වයන්ද එවුන්ට කඩේ යන්නන්ද නැතුවා නොවේ. නමුත් මේ සියලු දේ අභිබවා රට ඉදිරියට ගෙනයාමට ජනතාව බලය දී ඇත.
@AriyawanshaWijesinghe-v9z
@AriyawanshaWijesinghe-v9z Күн бұрын
කාදින හිපියනි මම බෞද්ධයෙක් ඔබ වහන්සේ රටේ යහපත වෙනුවෙන් ප්‍රගතිශීලී පියවරයන් රැසක් අරගත්තා ඒ ගැන අපගේ ගෞරවයට ඔබ වහන්සේ පත්වෙනවා,, ,,සම්පූර්ණ ඇත්ත ව්‍යවස්ථාව වෙනස්කිරීම ප්‍රමුඛ කාර්‍යයක් , ආයෙත් මේ රට අතීතයට යාම වළක්වන්න ඕනමයි,,,
@NalinSamrasinha
@NalinSamrasinha Күн бұрын
කාදීනල් තූමාව අනාගත ජනපතී කරනවා
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
​@@NalinSamrasinha ඒක අනුමත කරන්න පුලුවන් යෝජනාවක් නෙවෙයි. අනෙක මේ නොතිබුන ගැටළුව කට මුල පුරන ප්‍රකාශයක්.
@dayanisamranayka2975
@dayanisamranayka2975 Күн бұрын
කාදිනල් හිමිට අපගේ ගෞරවය
@gayanifernandes941
@gayanifernandes941 Күн бұрын
God bless you 🙏💐
@antonypaul3609
@antonypaul3609 Күн бұрын
Jesu Phitai , oba Sameta... ❤🙏🧡❤🙏
@royfonseka5123
@royfonseka5123 Күн бұрын
Thank you cardinal thmani.
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Күн бұрын
ජේසු පිහිටයි! ❤
@ShantiRathugamage
@ShantiRathugamage Күн бұрын
Jesu pihiti ❤️🤍🙏
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 Күн бұрын
බත් බැලයො, බලු මැක්කොන්ට, අරක්කු බොතලෙට, අල්ලසට, ජරාවට, පගාවට හිටපු ඌන්ට මෙවා දැක්කාම රිදෙනවා....
@wperera5841
@wperera5841 8 сағат бұрын
👍💯 අනිවාර්‍යයෙන්ම..
@somarathnavideo3098
@somarathnavideo3098 Күн бұрын
මේ වාගේම පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලේ සිසුන් ටියුෂන් පන්තියට ගැනීම තහනම් කරන එකත් නැවත ක්‍රියාත්මක කළයුතුයි.
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl Күн бұрын
සෝභිත හාමුදුරුවො වැනි අව්‍යාජ තෙරුන් වහන්සෙල අපේ කාදිනල් උන්නාන්සෙ සමග සිටියෙ උන්වහන්සේගෙ නිවැරදි අදහස් උදහස් හා සමාජයට කරන මෙහෙවර නිසා ජේසු පිහිටයි
@Lily-d6s2w
@Lily-d6s2w Күн бұрын
ජේසු පිහිටයි
@lalanicooray-fc9fw
@lalanicooray-fc9fw Күн бұрын
Jesu pihitay ape kaadinal thumeni🙏🙏
@LalDissanayake-h9g
@LalDissanayake-h9g Күн бұрын
හිරු දෙරණ දසත මයික් අල්ලන එකාට ලොකුම පුශ්නය ක්ලීන් ශීුලංකා වැඩේ.
@disnaw992
@disnaw992 23 сағат бұрын
දෙරණ සහ හිරු බලන්න ඵපා
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Күн бұрын
Good spich grazie ❤
@anomafenando3683
@anomafenando3683 Күн бұрын
What does mean grazie.?
@ritafranz593
@ritafranz593 Күн бұрын
Thank you ​@@anomafenando3683
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Күн бұрын
@@anomafenando3683 Grazie to Thank
@somarathnavideo3098
@somarathnavideo3098 Күн бұрын
නීතිය නම් නීතිය.බස් ඩ්‍රැයිවර්ටයි ගුරුවරයටයි එක වෙන්න ඕනෑ.ගුරුවරයාට දැමූ නී තිය ඇයි වෙනස් කලේ
@dammikumarasingha8938
@dammikumarasingha8938 Күн бұрын
බලන්නකෝ හිරු දෙරණ ජඩ මාද්‍ය එකමිටට 😁😁😁😁
@ranjithrathna5690
@ranjithrathna5690 Күн бұрын
Kadinal thumata devi pihitaeeee❤❤❤❤❤
@rashikagunarathna4677
@rashikagunarathna4677 Күн бұрын
දෙරන හිරු මයික් අයින් කරා නම් හොදයි උන්ට හරි ප්‍රස්න තියෙන්නෙ
@bandara.s7433
@bandara.s7433 Күн бұрын
💐🙏❤❤❤
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Күн бұрын
❤👍👍👍👍👍👍👍👍
@MohamedDilshad-m2f
@MohamedDilshad-m2f 16 сағат бұрын
Kadinal thumani obata Allah devi pihitai 🙏❤️
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz Күн бұрын
බස් ,ත්‍රීවීල් වල තියන අමතර දේවල් වලින් මිනිස්සුන්ට හානි වෙනවනම්..යකෝ අයින් කරන්න බැරිනම් මුන් මොන මිනිස්සු ද
@nishanthasenavirathna2099
@nishanthasenavirathna2099 Күн бұрын
ජනාදිපති තුමා තමන්ගේ රථයේ දොර වැහුවට කථා නායක තුමාට තමන්ගේ රථයේ දොර වහන්න තවම බැහැ වගේ 🤔
@florencerosario621
@florencerosario621 Күн бұрын
God bless 🙏 to all ofyou
@karunakeerthi8787
@karunakeerthi8787 Күн бұрын
Apeth ekama blaporothuwa ikkmaninn Aluth anndukrama viwassthawak della balageneemai.Athi garu Kadinal Thuma kiyanna vidiyata.
@jayanthagaminiweerasekera5741
@jayanthagaminiweerasekera5741 Күн бұрын
Valued guidance and expectations to the government
@jenetteweliwita825
@jenetteweliwita825 Күн бұрын
Ape kadinal thumata theruwan saranai. Jesu pihitai...
@somarathnavideo3098
@somarathnavideo3098 Күн бұрын
Similarly, the ban on school teachers from taking students from their own schools to tuition classes should be re-enforced.
@NjNada
@NjNada Күн бұрын
Verrygood ❤❤❤❤❤❤❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 Күн бұрын
අතිගරු පියතුමණි, ජනපති අනුර දිසානායක “නයා මරන්නෙත් නෑ. පොල්ල වරද්ද ගන්නෙත් නෑ”. න්‍යාය අනුගමනය කරමින් ඉන්නවා. එයින් රටේ ජනයාට අත්වන ප්‍රතිඵලයක් නැත. ඔබ වහන්සේ ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 🙏
@ravindudilmin4016
@ravindudilmin4016 Күн бұрын
හදිසියක් නෑ වෙන්න ඕනි දේවල් වෙලාවට වෙයි 😊
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 23 сағат бұрын
පුදුම හදිස්සියක් නේ තියෙන්නේ
@jinadasaparanagamage8758
@jinadasaparanagamage8758 Күн бұрын
Good
@KingsleyRohana
@KingsleyRohana 20 сағат бұрын
ක්ලීන් ශ්‍රී ලංකා වැඩේට අනුසාසකයන් වශයෙන් අතිගරු මහානායක තුන්නම සහ අති උත්තම කාදිනල් තුමාවත් ඇතුලත්ව ආදිවාසී නායක තුමා සහ තවත් පුබූඅය ඇතුලත්කරගත්තොත් ඉතා හොදයි.
@LuckySirimanna
@LuckySirimanna Күн бұрын
කාදිනල් තුමාට ගවුරවය .clean sri lanka.
@manawasinghebandara7221
@manawasinghebandara7221 Күн бұрын
අස්ගිරි මල්වතු නායක හිමි වරුන්ට මෙන්ම අතිපූජනීය කාදිනල් හිමියන්ටත් දන නමා වදින්න බෞද්දයන් පුරුදු වන්න.මම බෞද්ධ.
@DeshanPerera-i5w
@DeshanPerera-i5w Күн бұрын
ඔයා බෞද්ධ නෙමෙයි කියල අපි දන්නව, එක නිසා බොරු බෞද්ධ කම් දන්න එපා, කාදිනල් හාමුදුරුවො දේශපාලන කරනව කියල ප්‍රචාර යවල දැන් උඩ පැනගෙන කාදිනල් කතෝලික සභාව හොඳට දේශපාලනය කරනව, උඹල මේ රටේ මිනිස්සු රවට්ටුව බොරු කියල 🤮🤮🤮🤮දැන් මිනිස්සු කාදිනල් කතෝලික සභාව සහ LTTE ඩයස් පෝරාව ගහන game දැනගෙන ඉවරයි, පාස්කුවත් හිඟන්නගෙ තුවාලේ කරන් වවාගෙන කෑව, පවු ඒ අහිංසක මිනිස්සුන්හිත පෑරුව මුන් කාලකන්නි දේශපාලනයට කඩේ යන්න 🤮🤮🤮🤮
@TheAmalfernando
@TheAmalfernando Күн бұрын
වදින්න ඕන නැ. ගෞරව කිරීම අවශ්‍ය වන්නේ.
@DeshanPerera-i5w
@DeshanPerera-i5w Күн бұрын
@TheAmalfernando එච්චර අමාරුවක් බෞද්ධ මිනිස්සුන්ට නෑ, LTTE කාරයට වඳින්න පිස්සුද, මෙරට විනාස කරන කපටිය, පාප් වහන්සේ වෙන්න බැරි උනා දැන් ශුද්ද බලෙන් ශුද්ද වන්තය වෙන්නද හදන්නෙ මෙරටේ විනාස කරපු කාදිනල්ට, කවදාවත් එක බෞද්ධ මිනිස්සු කරන්නෙ නෑ, එච්ච අමාරුවක් නෑ,කපටි කාදිනල් 🤮🤮🤮කෑව මේ රටම ඔක
@gayanifernandes941
@gayanifernandes941 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanifernandes941
@gayanifernandes941 Күн бұрын
❤❤❤❤❤❤
@mahinda35
@mahinda35 Күн бұрын
Dan Kadinal 🎨 constitution eka wenas karanna Lu. Ok 😅 he is satisfied with Paasku incident investigation nice 👍
@meganrocks1009
@meganrocks1009 Күн бұрын
පාස්කු ප්‍රහාරය ගැන කවද්ද සාධාරනේ ඉෂ්ට කරන්නේ
@WarangaTilakartana
@WarangaTilakartana 7 сағат бұрын
දැන් එක ඉවරයි එයාලට ඔන දේ උනා එචිචරයි😢😢😢😢
@pofansrilanka7345
@pofansrilanka7345 Күн бұрын
It would perhaps be ideal to have a new constitution for the progress of our nation. However, the powers vested on the president is always beneficial with a real honest president and I believe President Anura should have those extra powers until the end of his office.
@silvag9383
@silvag9383 Күн бұрын
NPP ❤❤❤❤❤
@lionproductions4622
@lionproductions4622 Күн бұрын
clean srilanka == pohosath ratak lassana jiwithayak : kota thachchi theory.
@JevinPerera
@JevinPerera Күн бұрын
Kathanayaka kiyanne madyastha pusgaleyek , media wal prashna vidiyath clean karagannala, anduwa karana ewa andu pakshaye ayagen ahanna
@sarathsandacan6949
@sarathsandacan6949 Күн бұрын
මේ ව්‍යවස්ථාක් හදන්නේ ජාතික අපේක්ෂා ඉටු කිරීම උදෙසා නැතිව පක්ෂයක හෝ පක්ෂ නායකයාගේ අපේක්ෂා ඉෂ්ට කරන්න නොවේ ..ඉන්දියාවේ ව්‍යවස්ථාව ,දුකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව නිර්මාණය කළේ අවුරුදු කිහිපයක් සාකච්ඡා කරලා 1978 ව්‍යවස්ථාව එහෙම එකක් නොවේ.ජනමත විචාරනයකින් තොරව එ.ජා ප ය ඒක පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ගේ හිරකරුවෙක් බවට පත්කෙරුවා. ඔහුව ගේ තීරණ ප්‍රශ්න කරන්න බැහැ .පාර්ලිමේන්තුව නිකම් රබර් මුද්‍රාවක් බවට පත්කරනවා ජනාධිපති ගේ.එහි විපාක මේ රට අත්ව්න්ඳා ඉතා දරුණු විධියට .රටේ ආර්ථිකය විනාශ කරන්න තීරණය ගත්‍තා.මෙම ව්‍යවස්ථාවේ ඇති අත්තනෝමතික ඒකාධිපති ස්වරූපය ආංඩුක්‍රම විශාරදයකු වූ N.M පෙරේරා මහතා පොතක් ලියා පළ කර රටට පෙන්වා දුන්නා .අවසානයේ ඕන ඉදිරිපත් කළ පක්ෂයත් එහි විපාක දැකලා විධායක ජනාධිපති ක්‍රමය හා ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් අවශ්‍ය කියන ආස්ථානයට් ආවා.හැම පක්ෂයකම පොරොන්දු දුන්නා මේක අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගේන්න .නමුත් නො කළෙත් ඒකමයි මේ ආණ්ඩුවත් ඒක පොරොන්දු වෙලා තියෙනවා .දැන් 3/2 බලය තියෙනවා ඒක කරන්න .ලාල් විජේනායක කමිටුවේ වාර්තා තියෙනවා .ඒ නිසා අඩු තරමින් මෙ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ හෝ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන බව සඳහන් වගන්ති හා දින ඇතුළු කර නූතනත්වයට ගැලපෙන ,ජනවර්ග අතර විශ්වාසය හා ගෞරවය ගොඩ නැගෙන සම අයිතිවාසිකම් හැම ජනකොටසකටම සහතික කරන ව්‍යවස්ථාවක් දැන් ඉදිරිපත් කරන්න ඕනෑ .කාදිනල් තුමා පමණක් නො වේ භික්ෂුන් වහන්සේ ඇතුළු පුරවැසියන් ද් ඒක ඉටු කරවා ගන්න ඉදිරිපත් වෙන්න ඕනෑ.මේක තනි පක්ෂයක වැඩක් නො වී සමස්ත ජනතාව ගේ ඉල්ලීම වෙන්න ඕනෑ .
@leticiavirakoon156
@leticiavirakoon156 Күн бұрын
Hiru sa deran sampurn boru karyoo neththatam nethewewa
@RitaDesilva-f6c
@RitaDesilva-f6c Күн бұрын
PASKU PRAHARAYA MEHEYA WAPU DUSITHAYANTA NEETHIYA KRIYATHMAKA WANU DAKEEMATA OBTHUMATA IKMANINMA AWASTHAWA LABAI WAI KIYA PRARTHANA KARANAWA. GOD BLESS YOU.
@oshadaviduranga2638
@oshadaviduranga2638 Күн бұрын
ගරු කචානායකචුමා නැවෙනවා වැඩියි
@NalinSamrasinha
@NalinSamrasinha Күн бұрын
හරීම සතුටූයී, මෙවැනී වැඩ සටහානක් බෞද්ධ භික්ෂූවක් කරානම්, අද එ බික්ෂූවගෙ සහා බූද්ධ සාසනේම වීනස වෙලා යන්න කොමෙන්ට් දානවා සීංහල නම් වලින් ඉන්න සීංහල බෞද්ධයෝම, දැන් මෙ රට පාලනේ වෙන්නෙ කාදීනල්ට ඔන වීදීයට, අනාගත ජනාදීපතී වෙන්නෙත් කාදින්ල්ව, සීවූරූ පෙන්න බැරී සීංහලයෝ ලැහැත්ති වෙයල්ලා පල්ලී යන්න
@shirleykudahetti1324
@shirleykudahetti1324 Күн бұрын
මෙන්න පහර බල්ලෙක් ආගම් බේද ඇති කරන්න අමන comment දාලා, මුන් වගේ පරයන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගතයුයි
@MGRPriyankara
@MGRPriyankara Күн бұрын
HIRU DERANA MIKE MALILATA PISSU UNTA CLEAN SRILANKA HALL POLLL EEKA WITHARAYI UNTA OONA
@roshansubasinghe3958
@roshansubasinghe3958 Күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@vinithajayathilaka7636
@vinithajayathilaka7636 Күн бұрын
ඇයි වාහනෙන් බැහල දොර වහන්න බැරි ඒක කැතයි..වෙන කෙනෙක්ට වහන්න තියන එක අපට හිතෙන්නෙ පුද්ගලික වාහනක් පැදල පුරුදු නැහැ වගෙ.....
@namasiriwanigasekara8930
@namasiriwanigasekara8930 Күн бұрын
විශේෂයෙන්ම ඔබවහන්සේලාගේ සහයෝගයෙන් පවත්වපුු අරගලයේදී ගිනි තියපුදේවල් සහ රජයේ දේපොළ විනාශයන් සෙවිය යුතුයි 😅😅😅😅
@IranganiUwagedona
@IranganiUwagedona 19 сағат бұрын
රාජපක්ෂලාදකිව්වෙ කියන්න කියලා
@Nishankumara-v5h
@Nishankumara-v5h Күн бұрын
Kadinalta pasku amathaka wela neda den..mahamolakaru allanna epa wageda?
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj Күн бұрын
mea rata kana /deal dagena baba hukun Dana thawa pakayek kiyala Liya ganin.😅
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Күн бұрын
Hiru Channal, Derana Channal Kisima kenek Balanna Epa, Boru News prachara Demin Janathawa Nomaga Yawanawa, Janathawa ge Manasa Aul kiremak Karanawa,
@jayanthamendis6722
@jayanthamendis6722 Күн бұрын
This Cardinal does not trust the Holy God nor His Holy Word only on politicians it is a pity that God has turned his face against him. Do not judge others as God has judge you.
@FonsekaSunilGamini
@FonsekaSunilGamini Күн бұрын
KADETA PALAYAN CHIN CHAN EHATA PALAYAN CHIN CHAN MEHATA PALAYAN CHIN CHAN KAUDA BOLEE MEE CHIN CHAN!!
@western727
@western727 Күн бұрын
කාදිනල්ගේ කීමට තමයි රවී ශානි පත් කලේ. මාලිමාට ඡන්දය දෙන්නත් නිවීවා.
@WarangaTilakartana
@WarangaTilakartana 7 сағат бұрын
එයාට ඔන දේ උනා එචිචරයි
@JagathPalitha-f8b
@JagathPalitha-f8b Күн бұрын
Clen darana and hiru
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Күн бұрын
ඒවා මේවා නෙමෙයි කිලීන් ආර්ථික වැඩපිළිවෙළක් දෙන්න 😂
@PRASADMEGHAWARNA
@PRASADMEGHAWARNA Күн бұрын
Oya kalabala nowi inna
@smhs3313
@smhs3313 Күн бұрын
මේවත් අනිවාර්යයෙන් ඕන. කන්න බොන්න විතරක් නෙවෙයි
@IhmtHerath
@IhmtHerath Күн бұрын
Ubala wage badawal gana hithapu minissu Dan na .
@nadiraudakumbure3567
@nadiraudakumbure3567 Күн бұрын
ජරා ගොඩක හිටියත් කන බොන එක තමා ලොකු.
@HerathMadagedera
@HerathMadagedera Күн бұрын
දැන් පාස්කු වාර්තා ගැන එහෙම මතක නෑ
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj Күн бұрын
mu enne jesus wahanse hitapu vidiyata neda machanla.Sepa kane.ane vesige cardinal.Uba katholika janathawa mara ...damma..Dan ko huththo pasku ...😅😅😅 katholikayani muwa badagena gihin muhudata dapiyooo.thani kariyek.😅
@revelationworld5815
@revelationworld5815 Күн бұрын
පාස්කු ප්‍රාහාරය අමතකද
@ShaniFdo-u4k
@ShaniFdo-u4k Күн бұрын
Eaka kearanawa nea
@TheAmalfernando
@TheAmalfernando Күн бұрын
තෝ මතක් කරල දීපිය😂
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
JVP-Cardinal-LTTE diaspora ආන්ඩුව දන්නවා අපේ පන්සලේ පින් කෑටයට ගෑහෑව්ව ගමන් අපේ පන්සල් ටික ඉවරයි කියලා ... JVP-Cardinal-LTTE diaspora ආන්ඩුවට "අනාගමික" කියන්නේ බුද්දාගම නෑති කරන එක කලක් අබා ABBA කෑසෙට් කාර්වල දාගෙන ඒවා අහ අහ මව්බිම නෑතිනම් මරනය කරපු JVP ද්‍රෝහීන් අද "අනාගමික" කියලා තව පචයක් දාගෙන කාඩිනල් එක්ක බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න දේවල් ......
@clarencefernando5381
@clarencefernando5381 Күн бұрын
අපි කතොලිකයන් ඔඹට වඩා බූද්ධ දර්මයට ගුරු කරනවා.ඔබට වඩා පන්සල් ගොඩාක වැදපුදා ගෙනතියෙනවා.ඉදිරියෙත් එහෙමයි
@janithdodangoda968
@janithdodangoda968 Күн бұрын
Thawath gobbayek 😂
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
@@clarencefernando5381
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
@@janithdodangoda968
@nimaljayasiri6065
@nimaljayasiri6065 Күн бұрын
@@clarencefernando5381
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 Күн бұрын
Speaker's participation in a discussion of this nature is unacceptable. It's another blunder. Be thoughtful without making controversies.
@clarencefernando5381
@clarencefernando5381 Күн бұрын
😂
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 Күн бұрын
@@clarencefernando5381 The speaker should reflect impartiality in every matter. Why should he make political comments.
@JayasingheDD-e9w
@JayasingheDD-e9w Күн бұрын
Kadinal tamai rata kanne muta on a ratama Christian karanna muta land mind akak tiyanna ona praya
@TheAmalfernando
@TheAmalfernando Күн бұрын
පල පරයෝ යන්න නොදැන කතා නොකර
@trilanifernando5099
@trilanifernando5099 Күн бұрын
Tho Danna itigediyak na yako tho kotiyekda naathnam jajapakshayageballekda thopita jealous NEDA cardinal thumawa lokema piliganna ekata
@ChalithaSuraj-hr6pm
@ChalithaSuraj-hr6pm Күн бұрын
කාදිනල්ට දැන් පාස්කු මතක නෑ
@TheAmalfernando
@TheAmalfernando Күн бұрын
තෝ මතක් කරල දීපිය 😂
@yoshithaattanayake8953
@yoshithaattanayake8953 Күн бұрын
මහමුලකරු
@JBandara-ny1xq
@JBandara-ny1xq Күн бұрын
ඒකා ඉන්නේ අති දුෂ්කර ශූෂ්ක කලාප මැදමුලනේ.... දැන් ඉන්නේ කොලඹ මන් හිතන්නේ.. මේ රට වැනසුව එකා තමයි ඒ...
@smhs3313
@smhs3313 Күн бұрын
මේ මනුස්සය මිනීමරැවෙක් නෙවෙයි රනිල් මහින්දල වගේ.
@MGRPriyankara
@MGRPriyankara Күн бұрын
MAHA MOLAKARU NAKI MAYINA SHA WADABARI GOOTA UBATA DUKADA
@IhmtHerath
@IhmtHerath Күн бұрын
Oyage me comment eka gana adala than walata yomu karanawa.oya dannawa ne kadinal himipanan Maha mola karu kiyala.oya Laga saksi thiyanawa neda.api mewa adala than walata yomu karanawa
@laljinasena985
@laljinasena985 Күн бұрын
Nikam jailed yanna epa buruvo moda katha kiyala Mina en nee ubava bera ganna e nisa gon katha kiyanna epa .
@WasanthaMathugamage
@WasanthaMathugamage Күн бұрын
කාදිනල්ද දැන් අපේ රට පාලනය කරන්නේ.
@shanelivera2334
@shanelivera2334 Күн бұрын
Yes
@TheAmalfernando
@TheAmalfernando Күн бұрын
අපේ රට පාලනය කරන්නේ කව්ද කියල තමුන්ට දන්නෙම නැතුව ඇති😂
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg Күн бұрын
හොරෙක් නොවේ
@deepikathotahewa
@deepikathotahewa Күн бұрын
ඔව් ඇයි ?
@gayanikumari7696
@gayanikumari7696 Күн бұрын
❤❤❤❤
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 Күн бұрын
God bless You❤❤❤❤
@volexengineering4627
@volexengineering4627 Күн бұрын
❤❤❤❤❤
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 415 М.