මුහුදු පත්ලේ සැඟවුණු ප්‍රභූ මෝටර් රථ - The Sea of Sri Lanka | Episode 02

  Рет қаралды 153,575

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 299
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 8 ай бұрын
ප්‍රභූත් එක්කම මුහුඳට දැම්මනම් තමා වටින්නෙ😁
@ishangamage9889
@ishangamage9889 8 ай бұрын
I thought the same ....🤣🤣🤣🤣🤣
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 8 ай бұрын
අනිවාර්යයෙන්
@NDPK____D
@NDPK____D 8 ай бұрын
😂😂😂😂
@janaktmc
@janaktmc 8 ай бұрын
සිරාවට...🎉😂
@weerarathnahk8222
@weerarathnahk8222 8 ай бұрын
ඕකුන්ට ප්‍රභු කියන්න එපා ගලී නගර සභාවේ කියන්න
@c.m.fabricationsdmc
@c.m.fabricationsdmc 8 ай бұрын
ප්‍රභූ වාහන මුහුදෙ ගිල්වා දැමුවා වගේ.... දැනට සිටින (2024/ 02) පාර්ලිමේන්තුවේ 225 ම ගිල්වා දමන්න හැකියාවක් ඇද්දයි සොයා බැලීම ඉතාම වටින්නේ ය.
@duleeshajayarathna9408
@duleeshajayarathna9408 8 ай бұрын
මුහුදෙ මාලුත් අමාරුවෙ දාන්නද හදන්නෙ....
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
@@duleeshajayarathna9408 😁😁😁👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
ඉතාමත්ම වටිනා මිළ කල නොහැකි වැඩසටහනක් ❤ ඔබ වීර ක්‍රියාවට හදවතින්ම කෘතවේදීත්වය අපේ ❤🙏❤
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
@@santhushweerakoon4631 👍👍👍👍
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 8 ай бұрын
හොදටම කලමනාකරනය කර තියෙන අපේ මුදල්...
@oshanv1234
@oshanv1234 8 ай бұрын
👀උබේ මුදල් ද.... එනම් උබද මුහුදට දැම්මෙ
@jagaja444
@jagaja444 8 ай бұрын
වෙන රටවල කෞතුකාගාර හදලා කෞතුක වස්තු බවට පත් කරනව. මේකෙන් වුණත් මුදලක් උපයන්න පුළුවන්. මුහුද යට ප්‍රභූ කාර් අංගනය කියල දාල අනාගත පරපුරට දායාද කරන්න පුළුවන්.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
මට මතකයි මෛත්‍රීපාල යහපාලන කාලෙදි සුපිරි ප්‍රභූ වාහන තොගයක් මුහුදට ගිහින් දැම්මා කාටද මතක
@chandikasaparamadu13
@chandikasaparamadu13 8 ай бұрын
Yes
@NisalaSugandika
@NisalaSugandika 8 ай бұрын
Ow mathkai
@Imtheboss6905
@Imtheboss6905 8 ай бұрын
ඒ මේකමයි නේද
@virajupekshatm6758
@virajupekshatm6758 8 ай бұрын
බසුත් මුහුදට දැම්මා වගේ මතකයක් තියනවෙ 🤔🤔
@chandralalkalansooriya9094
@chandralalkalansooriya9094 8 ай бұрын
මතකයි. ඒක මහ පාපයක්. ඉගෙන ගන්න ලමයි ඉන්න කාර්මික විද්‍යාලයකට දුන්න නම් වටිනව. මිනිසුන්ගෙ මුදල් වලින් ගන්න වාහන, මේ විධිහට විනාශ කරන එක නොකල යුතු දෙයක්. විගණකාධිපති මේ ගැන මුකුත් කිව්වෙ ම නැහැ.
@samanrajapaksha3534
@samanrajapaksha3534 8 ай бұрын
ඉතාම වටිනා වැදගත් මාතෘකාවක් සේම එය අද්ධ්‍යාපනය ලබන දරු පරපුරට හොද පිටුවහලක් හැටියට මා දකිනවා . නැවතත් මෙවැනි දර්ශන ගෙන එන්න කියා ඉල්ලා සිටිමි . 👌
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@ericdensil547
@ericdensil547 8 ай бұрын
බොහොම හොඳ ලස්සන වැඩසටහනක් වෙනස් ආකාරයකට බොහොම ස්තූතියි
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@erandasameera5583
@erandasameera5583 8 ай бұрын
අපි වගේ බංකොලොත් රටකට වටිනා වියාපෘතියක්.. අපේ මැති ඇමතිවරු කොච්චර දුරදිග හිතලා වැඩ කරලද? මට මහා පුදුම ආඩම්බරයක් දැනෙනවා මේ රටේ චන්ද දායකයන් පිලිබදව . කුණු නැවක් හරි කමක් නෑ ගිල්ලවලා.. අනේ තවත් මේ වගේ ලස්සන වැඩසටහනක් අපිට අරන් එන්න..🙏🙏🙏
@oshanv1234
@oshanv1234 8 ай бұрын
එනම් ආයේ චන්දේ දීපම්😂
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️🌅⚔️☸️🌅⚔️
@ashan.thoughts
@ashan.thoughts 8 ай бұрын
Sorry bro ehema wenne na,
@amarasingha6572
@amarasingha6572 6 ай бұрын
අන්ඩර් වෝටර් ඩයිවර්ස්ලට අරමුදලක් හදමු එතකොට මුහුදු යට ලෝකය බලන්න උපකාර වෙිවි
@benjaminfernando7892
@benjaminfernando7892 8 ай бұрын
ඈත්තටම ඉතාමත්ම පුදුම හිතෙන වැදගත්කම අදහාගත නොහැකි තරම් හැඟුම් බර තොරතුරු. ගොඩාක් ස්තුතියි.❤❤❤❤
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@Nero67720
@Nero67720 8 ай бұрын
ඉරාජ්ල ගවුම් ඇඳපු කා⁣ලෙ රටේ මෙච්චර අහේනියක් තිබ්බෙ නෑ දැන්නං නැවක්,වාහනයක් තියා පුට්සයිකලයක්වත් ඔහොම කරන්න බෑ😢😢😢😢
@kalpalahiru
@kalpalahiru 7 ай бұрын
Good documentary very interesting 👍
@santhushweerakoon4631
@santhushweerakoon4631 7 ай бұрын
Thank you 😊
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 ай бұрын
මේක බලන 1989 පරන ඩොල්ෆින් වෑන් එකක් ලක්ෂ 45කට ගත්ත මන් 🥲☹😭
@manjulaperera
@manjulaperera 8 ай бұрын
ඉතින් ?
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 ай бұрын
@@manjulaperera ඉතින් කියල අහන්නෙ තොට තේරෙන්නෙ නැද්ද මෝඩ පකයා මම 52- වෑන් එකක් එච්චර දීලා ගද්දි මුන් G නම්බර් Luxury වහන නිකන් මුහුදුබත් කරනවා. තව ඉතින් කියලත් අහනවා ගොන් බයි පකයා 😒🖕
@rajeewheshan
@rajeewheshan 8 ай бұрын
මේවා army එකට දුන්නනම් මොකද... Army එකෙන් අවශ්‍ය විදිහට කෑලි කරලා හරි ගනීවී මොකද එයාලාත් වාහන හදන නිසා..🙂
@tharanginadishani9476
@tharanginadishani9476 8 ай бұрын
Bath kana harak rata palanaya karama oowa mehema venawa
@S_Harshana
@S_Harshana 7 ай бұрын
මේ වාහන මුහුදට දාපු නිසා තමා මුහුදේ මත්ස්‍ය ගහණය වැඩි වෙලා තියෙන්නේ ඔය වාහන දැම්මේ නැත්තම් අද මුහුදේ එක මාලුවෙක්වත් නෑ😂😂😂😂
@entertainmentbymark7058
@entertainmentbymark7058 7 ай бұрын
හැමදෙම රුයිතෙට ගන්න එපා රජිත පුතෙ, ඔයා නොදන්න දෙවල් ගෝඩාක් තියෙනව. පොඩ්ඩල් මෙ වගෙ දෙවල් කරන්නෙ ඇයි කියලා හොයලා බලන්න රත්තරං පුතෙ.
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 8 ай бұрын
ඒ රථ ගොඩබිම දිරාපත් වෙනවට වැඩිය කොයිතරම් වටිනවාද මාළුන්ගේ නිවහන් බවට පත්වීම ගොඩක් හොද වැඩැක්.
@SurprisedBabyKittens-zs5ok
@SurprisedBabyKittens-zs5ok 8 ай бұрын
Haa
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
🤣💩💩🐒🤮
@rangaprasanga8452
@rangaprasanga8452 8 ай бұрын
ඉතාමත්ම හොඳ වැඩසටහනක්. නියමයි.
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@ThrinduPathirage
@ThrinduPathirage 7 ай бұрын
ඒව මූදට දල අලුත් ඒව ගේනව
@Bensh_Hideout
@Bensh_Hideout 8 ай бұрын
Lankawe mechara wadagath video akak dakkamai.❤
@suwarnamali7014
@suwarnamali7014 8 ай бұрын
ලස්සනයි ගොඩක් හරිම ලස්සන වීඩියෝ එකක්
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@sulochanabandaramenike
@sulochanabandaramenike 8 ай бұрын
අපරාදේ ප්‍රභූ ලා එක්ක ගිල්වන්න තිබුනා😢
@hyacinthmendis9367
@hyacinthmendis9367 7 ай бұрын
කෝ මේ වාහන වල එන්ජින්.ගලවගන නේද ගිල්ලා තියෙන්නේ
@hartwoodservices2842
@hartwoodservices2842 8 ай бұрын
මං ඔතැන ඩයිව් කරලා තියෙනවා.
@chrishen22
@chrishen22 8 ай бұрын
Diving karanna yanna company ekak thiyanawada?
@hartwoodservices2842
@hartwoodservices2842 8 ай бұрын
@@chrishen22 මීගමුවේ ඩයිවින් සෙන්ටර් ඇති. අපේ පෞද්ගලික බෝට්ටුවක් තියෙනවා. ඒකෙන් ගියෙ.
@lk940
@lk940 8 ай бұрын
Oh really
@ceysing8817
@ceysing8817 8 ай бұрын
Aa Huttath Uba Diving kaloth mokada Attha Gahuwath mokada
@hartwoodservices2842
@hartwoodservices2842 8 ай бұрын
@@ceysing8817 කවුද බම් උඔට අකුරු කියෙව්වෙ නිහීනයා.
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik 8 ай бұрын
ලංකාව ඒ තරම් සුපිරි රටක්නේ.....
@Tvseries456-o5f
@Tvseries456-o5f 8 ай бұрын
මම ඒ ගැන හොයන කෙනෙක් ලංකාවේ මුහුදු බත් වෙච්ච දේවල් දන්න කෙනෙක් පුළුවන් නම් තොරතුරු දෙන්න
@Damithnandana-k3b
@Damithnandana-k3b 8 ай бұрын
මේ වැඩසටහන ඉදිරිපත් කරන මුහුදේ ගිලිලා මගේ රත්තරං අයියලාට කිසිම කරදරයක් වෙන්න එපා මගේ ආයුෂත් අරගෙන ඔයාල ජීවත් වෙන්න ඕනේ මගේ අයියේ ඔයාල සියලු දෙනාටම බුදු සරණයි
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න
@PramilaRathnayaka
@PramilaRathnayaka 8 ай бұрын
මේවා technical collage වලට දෙන්නෙ නැතුව වෙලාවට මුහුදට දැම්මේ.😂😂😂😂😂
@SL_Zailor
@SL_Zailor 7 ай бұрын
මේ නැව මුහුදුබත් කරන්නේ 2018 වර්ෂයේ..මෙහි හඳුනාගැනීමේ අංකය A-522 ..මේ නැව ගිල්ලුවේ වෙඩි නොවදින කාර් 8 යි ජීප් එකකුත් එක්ක...මේ නැව අලුත්වැඩියා කරන්න අධික පිරිවැයක් යන හින්දා තමයි ගිල්ලන්න තීරණය කලේ...මේ කාර් ඇතුලේ කිසිම දෙයක් තිබුනේ නෑ ඔක්කොම අයින් කරලා තිබුනේ...මේ video වල පේන විදිහට නම් කිමිදුම් කරපු අය මේ කාර් වල කොටස් ගලවන්න උත්සහ දරලා තියෙනවා..මේ කාර් පාවිච්චි කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය...මේ කාර් අලුත්වැඩියා කරන්න යන වියදම වැඩි නිසයි මේ කාරුත් ගිල්ලුවේ...මේ නැව ගිල්ලන්න දවසක් ගියා...මමත් ඒ Mission එකේ කොටස් කරුවෙක් 😁
@santhushweerakoon4631
@santhushweerakoon4631 7 ай бұрын
😂
@anoshaperera4367
@anoshaperera4367 8 ай бұрын
Thank you very much for doing this fantastic video, first time I saw something like this, but should have removed the most valuable things,hats off to Sirasa 🌹🇱🇰🌹
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you for your feedback, please continue to watch the rest of the episodes 😊
@weerarathnahk8222
@weerarathnahk8222 8 ай бұрын
මුන්ට ඡන්දය දීපල්ලා වරද්දන්න එපා මොකද උබලට නැත්නම් වරදීවි මේ රට වාහන ගිල්වන්න තරම් පොහොසද්ද?????
@hdilipgayan1184
@hdilipgayan1184 8 ай бұрын
2017 ගිල්ලුවෙ ......නාවික හමුදාවෙ 522 නෞකාව
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
රනිල් මෛත්‍රී ආණ්ඩුවේ කෙරුවොත් කරන්නේ ඔහොම වැඩ තමා කසඩපයිවාරු පප්පලා
@kusalabeykoon3477
@kusalabeykoon3477 8 ай бұрын
මේවා යහපාලනය අන්ඩුව කාලේ ගිවපු ප්‍රභූ වාහන් 50 මගේ මතකය විදිහට.
@madikagunasekara9538
@madikagunasekara9538 8 ай бұрын
පෝසත් රටක්නේ අප්පා මේක..කාර් නැව් පිටින් මුහුදේ ගිල්වන්නේ..😂
@cyloneft8053
@cyloneft8053 8 ай бұрын
මොනාද කරන්න ඕනෙ එහෙනම් 😂 හොයල බලපන් අනිත් රටවල් පොල් ගානවද කියල ඔවගෙන්
@DiksonSanjeewa
@DiksonSanjeewa 7 ай бұрын
යකඩ වලට පිටරටට වික්කනං මොකද වෙන්නෙ ඇයි මේ පාලකයන්ට මොලයක් නැත්තෙ හිතන්න
@sriyanimangalika3079
@sriyanimangalika3079 7 ай бұрын
ctb බස් ටික මොකද දන්නෑ
@dishanrathnayake1183
@dishanrathnayake1183 8 ай бұрын
මම හිතන විදිහට මේ මෝටර්රථ කෞතුකාගාරයක මහජනතාවට බලන්න දෙන්න තමයි තිබුනේ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
👌👍🥲
@faizalfaheer146
@faizalfaheer146 8 ай бұрын
Super ❤
@ringostar4904
@ringostar4904 8 ай бұрын
Well done Santhush. It's a great vid clip. Keep up the good work, Cheers👌
@santhushweerakoon4631
@santhushweerakoon4631 7 ай бұрын
Thank you 🙏🏽😊
@namiskitchen3426
@namiskitchen3426 8 ай бұрын
Takaran walata ganna barida?
@nuwandhanushka592
@nuwandhanushka592 7 ай бұрын
මේව නම් මහ ජාතික අපරාධ . මාලුන්ට නිවහනක් ඕන නම් vip වාහනම ඕන නෑ නේද . දිරාපත් වන වාහන දැම්ම නම් හරිනෙ. මේ වාහන අලුත්වැඩියා කරල ගන්න බැරි තරම් අබලන් වාහන නෙවෙයිනේ . 😢😢
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp 8 ай бұрын
මේ වාහන ප්‍රති අපනයනය කරන්න තිබ්බ
@mafazmafaz3246
@mafazmafaz3246 8 ай бұрын
මට මතකයි උන් වාහන ටික මුහුදට දාලා අපිවත් ගොනාට ඇන්දුවා ....උන් අපිට කිව්වෙ මුහුදට දැම්මෙ මුහුදු පාසි සහ කොරල් පර හැදෙන්න කියලා...
@Tvseries456-o5f
@Tvseries456-o5f 8 ай бұрын
මචන් ඒ සීන් එක ගැන දන්න විස්තර ටික කියහන්කෝ
@chathupremachandra2288
@chathupremachandra2288 8 ай бұрын
Harima watina program ekak. Thank you
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 8 ай бұрын
ඔය දිරාපත් වන්නේ අහිංසක මිනිසූන්ගෙ දාඩිය කදූළූ වලින් බදු ගෙවපූ අපෙ තුට්ටු දෙකයි.😮😮😮
@sarindusrimall663
@sarindusrimall663 8 ай бұрын
තවත් මේ වගේ වැඩ සටහන් කරන්න
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@madusri8473
@madusri8473 8 ай бұрын
Godak hodai obalata budusaranai deergau pathanawa
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@lishanperera1680
@lishanperera1680 8 ай бұрын
මේවා දකිද්දි දැනෙන වේදනාව කියල නිමකරන්න බෑ..😢 අපරාදේ අපේ සල්ලි. ඒ වාහන හදල තව කොච්චරනම් වැඩ ගන්න තිබුණද. මිනිස්සුන්ගේ සල්ලිවලින් කොච්චරනම් උන් අලුත් vip වාහන ගෙන්නුවද
@amarasingha6572
@amarasingha6572 6 ай бұрын
පෙුරේත යක්කු
@shericlasnaka4584
@shericlasnaka4584 8 ай бұрын
@amilamadushan1847
@amilamadushan1847 8 ай бұрын
Wow thank you werry much news 1st❤
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 8 ай бұрын
දෙවන වැඩසටහන ද නැරබිමට සැලැස්විම ගැන ස්තුතියි
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@sujeewafernando6580
@sujeewafernando6580 8 ай бұрын
දැනට පාර්ලිමේන්තුව ඉන්න උන්ව වාහතත් එක්කම් ගිල්ලවන්න ක්‍රමයක් නැද්ද 😂😂😂😂😂
@rashmikaprageeth8567
@rashmikaprageeth8567 8 ай бұрын
Excellent program ❤
@sdvlog69
@sdvlog69 8 ай бұрын
Bullets proof වුණාට sea water proof නෙවේ හින්දා තමයි මුහුදේ ගිල්ලවේ. නැත්නම් දාන්නෙ ගොටගේ මාළු ටැංකියට😂
@lepanhar9350
@lepanhar9350 8 ай бұрын
මාලුවන්ටත් වෙඩිනොවදින ඒවායින් වැඩක් උනා එහෙනමි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
❤ ඒක නේන්නම්
@MalindaUdayakumara-f2z
@MalindaUdayakumara-f2z 8 ай бұрын
හොඳ වැඩක් 🎉️🎉️🎉️
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , ඉදිරි වැඩසටහන් කීපයත් බලන්න
@ericdensil547
@ericdensil547 8 ай бұрын
කාන්තාරයට වඩා වනාන්තරයේ සතුන් බෝවීම වැඩිය මුහුදු පතුලේ ආලෝකය වැටෙන තැන්වලට වැඩිය ගරා වැටුණු මුහුදු ගස්කොළන් මාළුන් බෝවීම වැඩිය ආරක්ෂිතයි
@sadishadilshan8810
@sadishadilshan8810 8 ай бұрын
ටයර් වලට ගේම දීලා 😂
@chandralalkalansooriya9094
@chandralalkalansooriya9094 8 ай бұрын
මුහුදට දාන්නෙ වාහනයේ කේස් එක විතර ද දන්නෙත් නැහැ. අපේ රට ශ්‍රී ලංකාව නෙ.
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 8 ай бұрын
ඕව යකඩ වලට හරි වික්කනම් රුපියලක් හරි ආන්ඩුවට එනව නේද ❤😂
@Db4747.
@Db4747. 8 ай бұрын
මෙ රටේ වාහනයක් ගන්න බැරිව දුක් විදින මිනිහෙකුට දිපල්ලා
@akilasri_online
@akilasri_online 8 ай бұрын
මම දන්න විදියට ඒ වාහන සාමාන්‍ය ජනයාට දෙන්නෙ නැත්තෙ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා😢
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
@@akilasri_online ඔව් ඔව් ඔව් ඒවායින් ගිහිල්ලා මරපු මිනිස්සු ගාන හොයාගන්න බැරි වෙන්න 🐒🤮
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
@@akilasri_online එම දිවට අපේ සල්ලි ඔහොම ගිල්ලන්ඩ ඌන්ට ඇති අයිතිය මොකක්ද
@akilasri_online
@akilasri_online 8 ай бұрын
@@Veneziaapi-dx5hm ඒකනම් ඇත්ත හැබැයි😂මම කිව්වෙ මන් අහල තියෙන විදිය💁‍♂️
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 ай бұрын
@@akilasri_onlineඒක ඇත්ත කියලා ඔයාට හිතෙනවනම් කවදාවත් ඔහොම දේවල් හිතලා ලියන්න එපා ඒවා දකින සාමාන්‍ය මිනිස්සු නොමග යනවා ප්‍රභූ කියලා ජාතියක් මේ රටේ නෑ උං හිඟන්නෝ ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ ජනතාව
@SithumHirushan-y1i
@SithumHirushan-y1i 8 ай бұрын
පොයිසන් එක එවන්නකො මට වටිනවා ඇත්තටමයි කියන්නේ
@AjithJayasundara-r1e
@AjithJayasundara-r1e 8 ай бұрын
කිමිදුම් මාමේ ඔයා ටිකක් පරිස්සමෙන් ඉන්න බලන්න මුහුදේ තියෙන කාර් එකකවත් හැංගිලා.ඔකට වේඩි වදින්නේ නැනේ.....
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@bckvlog
@bckvlog 7 ай бұрын
GD-7036 BMW 750 ILHSL 😢
@madushansubasinghe
@madushansubasinghe 8 ай бұрын
Itha wadagath danumak labunu lassana video ekak.❤ 🎉
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@kumariwathupola6951
@kumariwathupola6951 8 ай бұрын
Obathuma ta thanks.....hebai me wahana Tika manage nisa me sambanda wa mun ta daduwam karanna ona
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@thanujamadushan9771
@thanujamadushan9771 7 ай бұрын
කව්රු මොනවා මුහුදට දැම්මත් අපෙ මහින්ද මහත්තයනම් මුහුදට දාන්න හදන්න එපා 🥺❤
@surroundsoundssystems1439
@surroundsoundssystems1439 8 ай бұрын
Me programe eka maru.. Loved it 😍🥰❤🧡💛💚💙🤎💜
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 8 ай бұрын
Amazing...❤
@creationarthouse7029
@creationarthouse7029 8 ай бұрын
ලැම්බෝත් මුහුදින් මතුවෙයිද
@chathurangachathu528
@chathurangachathu528 8 ай бұрын
GD - 7036 BMW ekak
@nishadadevanga4268
@nishadadevanga4268 8 ай бұрын
750i Year 2000
@tilakwithanage24
@tilakwithanage24 8 ай бұрын
Interesting. Take care!!!!
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you 🙏🏽 😊
@SriTraveler
@SriTraveler 8 ай бұрын
මයිනා පන්නලා ගොන් my3 රනිලයි ගෙනාවා අපේ උන් 😅 උන් ඇවිල්ල මාලුන්ට ආතල් දුන්නා ඔච්චරයි කලේ. යකෝ මේවා ටෙක් එකකට දුන්නානම් කී දහක් ලමයි ඉගනගන්නවද
@amalidealwis8164
@amalidealwis8164 8 ай бұрын
fantastic stuff!
@wimalpiyarathna8371
@wimalpiyarathna8371 8 ай бұрын
program is excealent
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you 🙏🏽
@nadikaudayakantha1587
@nadikaudayakantha1587 8 ай бұрын
අන්න vehicle number eka දැක්ක the ? Dan eka pare දුවනවා athi😂
@suminda8308
@suminda8308 8 ай бұрын
හාරක් පර්ල්මෙන්තුවෙි ඉන්න රටක්
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 8 ай бұрын
Excellent program
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you 😊 please continue to watch the rest of the episodes 😊
@nimaljayasri6405
@nimaljayasri6405 8 ай бұрын
කාර් විතරක් නෙවෙයි පරන ලංගම බසුත් මෙහෙම ගිල්වා තිබේ.
@user-to5gl2pj1l
@user-to5gl2pj1l 8 ай бұрын
Good program ❤
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you 🙏🏽
@cookiemonstertana297
@cookiemonstertana297 8 ай бұрын
During tsunami they found a sunken city east of india we also. Will see it if we map our seabed thats also suppose tobe in some buddist litrature.....lookinto it.
@nishantha1422
@nishantha1422 8 ай бұрын
මාලුවන්ට ඩයිනමයිට් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්
@kevinsansoni
@kevinsansoni 8 ай бұрын
Nice to see u santhush aiya. Proud to be an antonian. Amaizing program
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
Thank you 😊 🙌🏼 and nice to hear from you
@TravelMol
@TravelMol 8 ай бұрын
Bramd new ගෙනාවා g අකුරකින් registee කරපු එකක් ඔහෝ.ඒ අයින් කරන්න අපි මාර සල්ලි කාරා ජාතියක් වෙන්න ඕනේ 😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 8 ай бұрын
මේරටේ මිනිසුන්ගේ මුදල් සාපවෙනවා එහැත්තකරපු එවට.
@dinukason1
@dinukason1 8 ай бұрын
Interesting
@medhabasnagala2692
@medhabasnagala2692 8 ай бұрын
GD 7263 BMW car ekak
@karunasricool8713
@karunasricool8713 8 ай бұрын
🙌🙌🙌🙌🙌🙌
@Mudith_Vancouver
@Mudith_Vancouver 8 ай бұрын
👍👍👍👍👍👍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
❤❤❤ good job🎉🎉🎉
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
Ai අපරාදෙ වාහන ටික 1960 වාහන th පාවිච්චි කරන රටේ ඕක මොකක්ද හදල ගන්න තිබ්බේ
@w.r.w.creations0399
@w.r.w.creations0399 8 ай бұрын
Rate Arakshawata Tharjanayak.Pathalaya Athata Me Wahana Giyoth Iwarai.
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
@@w.r.w.creations0399 එ කොහොමද pathale ට හම්බවෙන්නේ
@niranjayawardana
@niranjayawardana 8 ай бұрын
❤❤❤❤
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 8 ай бұрын
දියවන්නාවේ බස්සලා කිඹුල් පැටව් බෝ කරපල්ලා.
@LSNBandara
@LSNBandara 8 ай бұрын
වට්නා වැඩසටහනක් ❤
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 8 ай бұрын
ඇයි මේ යකඩ හා වෙනත් ලෝහ වලින් හදලා දුප්පත් රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් ගෙවලා මහන්තත්වය පෙන්නන්ඩ මේ පිනට මහජනයා ගෙන් යැපෙන අයට තේරුණේ නැද්ද මේවා කඩලා බිඳලා නැවත ප්‍රයෝජයට ගන්න පුලුවන් බව.
@manjulaekanayake4813
@manjulaekanayake4813 8 ай бұрын
පාලක ගොන් ඇත්තට මොලයක් තිබුනනම් ඔය වගේ ගොන් වැඩ කරයි. උන් බච්චලා ගූ කන්නේ
@Konara_wijeekon
@Konara_wijeekon 8 ай бұрын
Suddonge kale sita medakwa rata paalanaya kale palma pal horu, ganikawo, me parWath rata mungen Nidahas karaganna balamu.
@Kavidu-t1q
@Kavidu-t1q 8 ай бұрын
ඔය වාහන ගිල්වන්නෙ ආරක්ෂක හේතුන් මත .ලමයෙක්ද තෙරෙන්නැද්ද 🥴
@ruwanelapatha9256
@ruwanelapatha9256 8 ай бұрын
ආරක්ෂක හේතූන් මත ගිල්ලන එක විතරද කරන්න පුලුවන්. වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. වෙඩි නොවදින වාහන කිව්වාම තහඩුවයි විශේෂ. එන්ජිමක් ආදී අනෙක් කොටස් වල විශේෂත්වයක් නැහැ , එන්ජිමේ අශ්ව බල ධාරිතාව වැඩි එක විතරයි. ඔය ටික හමුදාවට දුන්නානම් ඉවරනේ. මොකද හමුදාවේ ඔයාටත් වඩා සුපිරි ඔවුන් විසින්ම සාදන ලද වාහනත් තියන නිසා. ප්‍රශ්නය ඒක නොවෙයි.වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන උනත් පාවිච්චි කරපු බඩු. ඒ කියන්නේ ඉඳුල් කරපුවා. ආසයි බයයි. ත්‍රිවිධ හමුදාවට දෙන්න හිතෙන්නෙත් නැහැ. අති සුඛෝපභෝගී නිසා. ඒක නිසා ගිලෙන නැවකට පාස්සලා නැවත් එක්කම ගිල්ලෙව්වා. නැතුව ඉරිසියාවකට කුහක කමකට හෙම නොවෙයි.
@nishantha1422
@nishantha1422 8 ай бұрын
​@@Kavidu-t1q දැන් ගිල්ලලා ලන්කාව ආරක්ශිත ද්??? ඔය කියන හේතු පොඩ්ඩක් පහදන්න බැයිද ??? මොකද ජනතාවගේ බදු සල්ලි .හේතු තිබුනානම් ......දැන් ඔතෙන්න ගිහිල්ලා බලන්න බැරිවෙන්නත් ඕනෑ.තහනම් කරලා ම දාන්න ඕනෑ
@shiromawijekoon1057
@shiromawijekoon1057 8 ай бұрын
මට දුකයි දැන් මේ කිමිදුම්කරු ගෙ පස්සෙන් C I D එක පන්නයි ද දන්නේ නැහැ..
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@Kavidu-t1q
@Kavidu-t1q 8 ай бұрын
මේ වාහන ගිල්වන්නෙ ආරක්ෂක හේතුන් මත .ඒකත් කට්ටියම මතක තියාගන්න .😎
@GayanaAmarasinghe
@GayanaAmarasinghe 8 ай бұрын
😅
@lahiruyasanka1114
@lahiruyasanka1114 8 ай бұрын
තාක්ෂණික විදුහලට දුන්නා නම් හරි
@ChanukaDilshan-x1v
@ChanukaDilshan-x1v 8 ай бұрын
උබ මී හරකෙක් , ගොබ්බයා
@santhushweerakoon4631
@santhushweerakoon4631 8 ай бұрын
බොහොම ස්තුතියි , හැම සතියේම මේ වැඩසටහනේ ඉතිරි කොටස් කීපයත් බලන්න 😊
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 6 ай бұрын
Menna me vaage tamai pita rataval valin Hazardous Materials ( bayaanaka apadravya) lankaavata gennalaa horaata container pitinma maha muhudata damanne, loku company dollar million ganan contracts valata Hazardous waste materials dispose karanna baara gannawa neeti virodi vidiyata, me langadee American navak container 714k genenna inna kota tamaa nava loku paalamak happune. Evaage apadravya mudata dammoth mulu palaatha inna maalunta cancer hadanava, evaa minissu kanavaa, in pasu minisuntath leda venavaa. Mevaa gana bohoma salakillen balanna ona, samahara vita nuclear waste, visikarana parana Lithium battery, vaage deval container vala atule tiyenavaa, avurudu gaanakata pasu tamaa evaa leak venne muhuda patule. Ape rate kisima kenek mevaata vaga kiyanne naha. Me vada bohoma bayaanaka vada...ape coast guardla mevaata vaga kiyanna ona.
@lakmal10210
@lakmal10210 8 ай бұрын
යකෝ වාහන ගිල්වනකොට වීදුරු ට්ක අයින් කරලා ගිල්වන්න එපැයි. මාලුන්ට අඳුරු ආවරණයක් වෙන්න
@dunith305
@dunith305 8 ай бұрын
👍👍👍👍
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 22 МЛН
'මහජන ආණ්ඩුවක්' ඇයි?
28:50
Newsfirst Sri Lanka
Рет қаралды 443
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24