The Shocking Truth About Romanian Jobs රුමේනියාවේ රැකියා කොච්චර අමාරුද🥲

  Рет қаралды 12,442

The Travel Lord

The Travel Lord

Күн бұрын

The Shocking Truth About Romanian Jobs රුමේනියාවේ රැකියා කොච්චර අමාරුද
#romania#romeniasinhala#jobs
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
රුමේනියාවේ හොටල් වල වැඩ කරන අයගේ අත්දැකීම් 👇
• The Shocking Truth Abo...
රුමේනියාවේ කන්න වෙන කට්ට 👇
• The Untold Story of Ho...
Tags
#jobs
#romeniajob
#රුමේනියා
#romania
#රැකියාවලවිස්තර
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2024 Copyrights are Owned by @thetravellord

Пікірлер: 65
@ATVTechnician
@ATVTechnician 3 ай бұрын
තල්මාචු වල මේ වැඩපොලේ ගාමිනි අයියා සම්පත් අයියා කියන්නේ ඉතාම හිතහොද නිහතමානී දෙන්නෙක්. ජයෙන් ජයම වෙන්න ඕනි.bs
@thetravellord
@thetravellord 3 ай бұрын
❤️
@SamithRathnayake
@SamithRathnayake 3 ай бұрын
මචන් ඔතන මරු..මමත් ඔය වැඩ පලක වැඩ කරන්නේ..තනියම වැඩ ල්ංකාවේ කවුරුත් නෑ..wood myzer මැශින් දෙකක් මාරුවෙන් මාරුවට වැඩ..එක අබාදිත මනුස්සයෙක් ඉන්නවා මගෙ උදව්ව්වට...
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 2 ай бұрын
ape kollanta theruwan saranai....
@kasunlakmal6048
@kasunlakmal6048 3 ай бұрын
Watina video ekak malli
@chalanaudayanga6165
@chalanaudayanga6165 3 ай бұрын
Machan mamath patta asai heavy wada walata....
@thetravellord
@thetravellord 3 ай бұрын
❤️
@infinityride101
@infinityride101 3 ай бұрын
ඔයා නියම චරිතෙ මචං. මම ඔයාගෙ හැම විඩියෝ එකම බලනව. නියම චැනල් එක. දවසක හම්බවෙමු.. ජනවරි වගේ මමත් එන්න ඉන්නෙ.
@thetravellord
@thetravellord 2 ай бұрын
Good luck 👍
@KMSelectrical
@KMSelectrical 2 ай бұрын
Good program
@LiyanageDilruksha
@LiyanageDilruksha 3 ай бұрын
Me ape sampath mallie ne❤
@smelloflife3955
@smelloflife3955 3 ай бұрын
Mehe minissu awith manpower walin huragena kanawa acomadation anthimai ewath puluwannam pennanna ena minissu amaruwe wattenne nathi wenna
@alabawa7381
@alabawa7381 2 ай бұрын
මල්ලී මේ වගේ ලී මෝලක වැඩ සෙට් කරගන්නෙ කොහොමද මම ලංකාවෙ ලී මෝලක් කරා අවු 16ක් ඔක්කොම වැඩ පුලුවන් මොකක්ද යවන ඒජන්සිය..
@LakshithaChulangana
@LakshithaChulangana 2 ай бұрын
Mcn restaurant,waiter vdo ekk dpnko
@tintin83pri
@tintin83pri 3 ай бұрын
Nice video bro
@roshanindika9738
@roshanindika9738 3 ай бұрын
ඔහේ තියෙන රස්නෙ වගෙ නෙමෙයි සහෝ gulf රටවල් වලෛන්න කොල්ලෝ කන කට්ට...මේ රස්නෙට ....පුදුම දුකක් විදින්නෙ
@thetravellord
@thetravellord 3 ай бұрын
පරිස්සමින් වැඩ කරන්න ❤️👍
@ruwankumara2115
@ruwankumara2115 3 ай бұрын
මචන් මෙ කොහෙද කියන්න පුලුවන් ද
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
මහලොකුවට ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණට, ඒ වගේම පියාබන්න අත්තටු ගන්න අධ්‍යාපනය ඕනි කිව්වට. රටේ ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ නැහැ! ඊට පස්සේ අලුත් passport එකක් අල්ලාගෙන දැගලුව, නමුත් හොද රටක හොද ජොබ් එකක් කරන්න passport එක නෙමේ හොද අධ්‍යාපනයක්, skills set එකක් ඕනි කියල මොකෙක්වත් කියන්නේ නැහැ. හොද රටක හොද job එකක් කරන්න හොදට ඉගෙන ගනිල්ලා ලංකාවේ ඉන්න කාලය තුල!
@Musichubslowed
@Musichubslowed 2 ай бұрын
Ane mekt reply ekk ewnna pls...ekama paulen dennek ynwa nn ...lorn ekk bank eken gnna gihma aulk weid ayye ...ekama paule nisa denna ba kiyaida...ekkenekt withrk denna puluwn kiyaid...ane dnna kauruhari kmk na mekt reply ekk ewnnko plz..🙏
@sudum2849
@sudum2849 2 ай бұрын
මාස්ක් එකක් පාවිච්චි කරානම් හරි නැත්නම් ලීකුඩු යනවා කොච්චර කරත් හොද නෑ
@anushkasumudu9737
@anushkasumudu9737 3 ай бұрын
Bike rider job eke real situation eka gena video ekak krnko
@thetravellord
@thetravellord 3 ай бұрын
Karnnam ❤️
@travelworld4084
@travelworld4084 3 ай бұрын
Agency nethuw work permit ekak genna ganna kenek hitiyoth agency ekakin enwata wada ikmanata embsy intarvw gnna puluwn weida
@thetravellord
@thetravellord 3 ай бұрын
දැං ඉක්මනට ගන්න බැ
@WeerasingeDilep
@WeerasingeDilep 3 ай бұрын
මම bacau wala පාරෙ වැඩට වෙල්ඩින් අංශයෙන් දාලා තියෙන්නේ විස්තරයක් කියන්න පුළුවන්ද
@thetravellord
@thetravellord 3 ай бұрын
මොන වගේ දෙවල්ද කියන්න
@PremKalairajan-br4kt
@PremKalairajan-br4kt 2 ай бұрын
Mn Lanka we yakada bana patawena job keranne meta wediya amarui 8 am 6pm salary 2000rs... Mata methane job eka set kerala denna pls.. Romania oyala boss ta kiyala...
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 3 ай бұрын
අයියේ කුරියර් කම්පැනි වල වැඩ කොහොම ද පුලුවන් නම් ඒ ගැනත් කියන්නකෝ...........
@thetravellord
@thetravellord 3 ай бұрын
Man video akak karnnam
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 3 ай бұрын
@thetravellord ස්තුතියි
@shanidesign6735
@shanidesign6735 3 ай бұрын
අයියේ බේකරි වැඩ කරන video ගෙන්නකෝ.
@thetravellord
@thetravellord 3 ай бұрын
Karnnam
@geeshanlahiru7424
@geeshanlahiru7424 3 ай бұрын
Ubalata uthuranna hari yanna one. Ape Rate ekek hari.. Diunu unoth athi❤
@thetravellord
@thetravellord 3 ай бұрын
❤️
@razvanandrei4382
@razvanandrei4382 2 ай бұрын
Si iti place in Romania? Cum ti se pare? In ce zona lucrezi?
@sudhanthagayan2252
@sudhanthagayan2252 3 ай бұрын
Winter ekata contrakshan wada එළියේ karanawada malli
@thetravellord
@thetravellord 3 ай бұрын
සමහර ආයතන වල වැඩ ගන්නවා ශිතල කියලා නැහැ
@EnglishWithWijay
@EnglishWithWijay 3 ай бұрын
මට නම් පේන්නෙ ලංකාවට වැඩිය හොඳයි වගේ..
@infinityride101
@infinityride101 3 ай бұрын
ඇත්තටම
@shen440
@shen440 3 ай бұрын
Ayye tractor driver enna lankave bara Vahana lisan tiyenna oneda interview valadi eka ahanvada API yanna hadana thna aya interview ekt e gana mukuth kiuve na plz kiynnko
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 3 ай бұрын
ලංකාවේ බර වාහන ලයිසන් එක තියනවානම් ඒක අනිවාර්යයෙන්ම international කරගෙන යන්න interview එකේදී සමහර අයගෙන් ඉල්ලලා තිබ්බාලූ. ට්‍රැක්ටර් යනවනම් බර වාහන ඕන කියලා කීඔඅ දෙනෙක්ම මට කිව්වා ඒ අයට ඒක රුමේනියා වලදි වැදගත් උනාලූ
@thetravellord
@thetravellord 3 ай бұрын
බර වාහන ලංකාවෙන් අරං එන තරමට හොදයි international කරගෙන, නැත්නම් මෙහෙ license Eka ගන්න වෙනවා
@MaximDL1410
@MaximDL1410 3 ай бұрын
☝️👏✊
@sudum2849
@sudum2849 2 ай бұрын
Try කරා තාම බැරි උනා එන්න
@susilperera5747
@susilperera5747 3 ай бұрын
රොමේරියන් ජාතික වැල්ඩර් කෙනෙක්ටයි .ලංකාවේ වැල්ඩර් කෙනෙක්ටයි එක පඩිද.මාසෙකට.රොමේනියන් එක්කෙනාට වැඩිද.?
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 3 ай бұрын
සමහර ආයතන වලදි නම් මචං රුමේනියන් අයට අදිනවලූ
@thetravellord
@thetravellord 3 ай бұрын
එක skills එක අනුව වෙනස් වෙනවා රුමේනියාන් අයට වඩා වැඩ හරියට කෙරුවොත් ඔයාට ගෙවනවා, එක කාලයක් වැඩ කරලා experience හදාගන්න ඕන
@JeewanaPerera-om7xm
@JeewanaPerera-om7xm 3 ай бұрын
Monawa karanna da. ජීවිතය ඔහොම tama.
@sandarusupu1198
@sandarusupu1198 3 ай бұрын
I will come back romania. Now germany. My new job start january 15 . Romania my net salary 4500€ , (22500 lei)
@AdmiringLizard-pk5uj
@AdmiringLizard-pk5uj 3 ай бұрын
What is your job
@supunamith4676
@supunamith4676 3 ай бұрын
Ei germany job nedda
@thetravellord
@thetravellord 3 ай бұрын
Good luck
@Lankanlife
@Lankanlife 3 ай бұрын
22500 මාසෙකටද ..ලොකු ගානක් නේ 🤔
@EnglishWithWijay
@EnglishWithWijay 3 ай бұрын
@@Lankanlife විස්වාස කරන්න බෑ යාලු
@maheshdisanayaka536
@maheshdisanayaka536 2 ай бұрын
Okunta paduwe wedak karaganna dila palayan yanna
@thetravellord
@thetravellord 2 ай бұрын
Hari bun ela
@HirushaPoorna-y3w
@HirushaPoorna-y3w 3 ай бұрын
Romania vala kohed oya company ek thinne
@thetravellord
@thetravellord 3 ай бұрын
Tălmaciu
@chandarathneedirisinghe
@chandarathneedirisinghe 3 ай бұрын
Math anawa 7wenida
@sandarusupu1198
@sandarusupu1198 3 ай бұрын
Education තියෙනවා නම් රොමේනියාවේ ගොඩ
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 3 ай бұрын
ඒ කියන්නේ මචං එහෙ ඉගෙනගන්න යන අයටද? නැත්නම් ලංකාවේ හොද සුදුසුකම් තියන අයටද
@EnglishWithWijay
@EnglishWithWijay 3 ай бұрын
ඔයා කියන්නෙ මොන වගේ education එකක්ද ඩිග්‍රී වගේද එහෙමත් නැත්නම් අනෙකුත් ස්කිල් වගේද
@SharuSr-k5w
@SharuSr-k5w 3 ай бұрын
I need your contact number brother 🙏
@thetravellord
@thetravellord 2 ай бұрын
Mage FB fage Ekta msg akak danna
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
රුමෙනියාවේ අපේකඩේ ROMANIYA WITH ASIRI
12:44
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН