TOI-700 ග්‍රහමණ්ඩලයේ ජීවයක් ඇති ග්‍රහලොවක් | Potential Life in an exo planet

  Рет қаралды 47,142

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 89
@stanniee467
@stanniee467 Жыл бұрын
ඔය සුදුසුයි කියන ග්‍රහලෝක වල ඒවට හැඩගැහුනු ජීවීන් ඉන්වනම් ......❤️ ඇබ්බැහි වුන කටහඬක් ..🙂
@isiyabandara6051
@isiyabandara6051 Жыл бұрын
මරු අයියෙ හැමදාම බලනව
@mithunasanka2071
@mithunasanka2071 Жыл бұрын
Voice aka 💯💯💯💯😊
@dinukadinuka1043
@dinukadinuka1043 Жыл бұрын
අදත් සුපිරි ❤️
@jumatism
@jumatism Жыл бұрын
ඒකත් මාරයිනේ පාට පාට ලොකු පොඩි ලස්සන ලස්සන බෝල ගොඩාක් එව්වා වල ජිවය හොහාගෙන් යන එක 💚💚💚
@jundapress2266
@jundapress2266 Жыл бұрын
😇😇😇
@SachinthaMadhushankha
@SachinthaMadhushankha Жыл бұрын
🥺
@dsilvasadeepa5057
@dsilvasadeepa5057 8 ай бұрын
මේ විස්ව ලොකයේ කඩහඩ නේ 🥺❤️
@chanakaharsha9372
@chanakaharsha9372 Жыл бұрын
Esema wewa
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri video eka jayawewa brother
@randilsharuka7810
@randilsharuka7810 Жыл бұрын
අයියේ බොරුවට කියන්න ඕනෙ නැ මමා ආසම චැනල් එක් ❤️👌
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
🥰❤️
@nimsaradinulaka
@nimsaradinulaka Жыл бұрын
187 view එක මගෙන්
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 👍
@nissankaarachchige8655
@nissankaarachchige8655 Жыл бұрын
හොය හොය හිටපු වීඩියො එකක් 😊 tanks ..
@eshankarachchige7116
@eshankarachchige7116 Жыл бұрын
පුළුවන් හැම වෙලාවෙම දාපු ගමන් vidio බලනව අදත් සුපිරිම ❤
@Nileeshacricket2013
@Nileeshacricket2013 Жыл бұрын
Palaweni commet eka mage supiri vidio eka
@aazjayawardhana1178
@aazjayawardhana1178 Жыл бұрын
පෘථිවියේ ජීවයට සුදුසු සාධක , වෙනත් ග්‍රාහලොවක් ජීවයට සුදුසු නොවිය හැක. අප සෑම විට ම රාමුවෙන් පිටත සිතීම තුළින් නව ජීවයක් සොයාගත හැක. ස්තුති .
@Umeshchathu80
@Umeshchathu80 Жыл бұрын
🔥
@nipundulara-7106
@nipundulara-7106 Жыл бұрын
නියමයි අයියෙ 🤟🤟
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
Maru අයියේ ජය වේවා 🤟🤟🤟
@ChinthakaGunasena-kl1ti
@ChinthakaGunasena-kl1ti 2 ай бұрын
පෘතුවියෙ ජීවත් වෙන්න වතුර ඕන වුණාට ඒ ග්‍රහලෝකවල ඒවා ඕනේ නැතුව ඇති...❤
@Dinu_jayy
@Dinu_jayy Жыл бұрын
මරු නේ හොයා ගත්තොත් 😮😮
@thusharademel2438
@thusharademel2438 Жыл бұрын
නියමයි මචෝ ..👍👍❤💐💐
@sahannimod3776
@sahannimod3776 Жыл бұрын
නියමයි 😍😍😍😍
@shanukaveesha3149
@shanukaveesha3149 Жыл бұрын
Maru video eka niyamai 💖💖
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
තෑන්ක්ස් ජය වේවා
@dlekanayaka3056
@dlekanayaka3056 Жыл бұрын
මම 4 ❤️🙏🙏
@marcothiwanka6531
@marcothiwanka6531 Жыл бұрын
ඔව් අයියේ. ඔය ග්‍රහලෝක විතරක් නෙමේ ඔය වගේ තව අසංඛ්‍යාත ගණන් මිනිසුන් හා සමාන ජීවීන් ඉන්න ලෝක Multiverse එකේ නෙමේ අපේම විශ්වයේම තියෙන්න පුලුවන්. හොදම උදාහරණය තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල "Avataṁsaka sūtra". මේ සූත්‍රයේ සදහන් වෙනවා සක්වලක් යනු එක ඉරකින් ආලෝකමත් වෙන පෙදෙස කියලා, ඒ කියන්නේ එක Solar System එකක්. එවැනි සක්වලවල් කෝටිලක්ෂයක (100,000 × 10,000,000 = 1 Trillion ) සිටින දෙවියන් බුදුන්ගෙන් ධර්මය ඇසීමට පෘථිවියට පැමිණි බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒ Star systems වලත් මිනිසුන් ඉන්නවා කියන එක. බුදු සරණයි ! 🥰💛🙏
@HUB0
@HUB0 Жыл бұрын
පලයන් යන්න ගොන් ආතල් දෙන්නැතුව නිබ්බ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
Math eka ahala tiyanawa saho.gobbayanta owa therenne bs
@SHADOWGAMING-wj4cr
@SHADOWGAMING-wj4cr Жыл бұрын
@@HUB0 උබ පලයන් නිබ්බා උබලගේ මහ එකා 😂
@HUB0
@HUB0 Жыл бұрын
@@SHADOWGAMING-wj4cr free fare ගහන නිවන් දකින්න හදන නිබ්බො මීට වඩා හොදයි see more.... 🙂✋
@ravindusavan6877
@ravindusavan6877 Жыл бұрын
වැදගත් තොරතුරක් බුදු සරනයි 🙏🙂
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
පෘතුවියට සමාන වෙන්නම ඕනේ නැහැ ජීවීන් ඉන්න.ඔක්සිජන් අවස්‍ය අපේ සරීර වලටයි..වෙනත් වායුන් යටතේ ජීවත් වෙන්න සුදුසු ජීවීන් ඒ ඒ පරිසරයේ උපදිනවා ඇත ..විස්ව සාදාරනත්වය කියන්නේ එයටයි..දිව්‍යලෝක , බ්‍රග්ම ලෝක වාසීන් ජීවත් වෙන්නේ ඒ අනුවය.. විස්වය පුරා අනන්ත සක්වලවල් වල ජීවින් ස්තීර වසයෙන්ම ඇත්තේය.. ඒවා පෘතුවියට සමාන නොවන්නටද පිලිවන. මේවා පිලිබද ලින් මැඩියන් සේ නොසිතිය යුතුමයි .. ඔක්කොම අපිට සමාන වෙන්නම ඕනේද ? ඒය මෝඩ සන්කල්පයකී අනිවාර්යයෙන්ම ..!!! හිරු එලිය මෙන්ම ඔක්සිජන් බින්දුවක් නැති මහ සයුරේ ජීවීන් සිටින්නේ කෙසේද ? පෘතුවි අබ්‍යන්තරයේ අපායෙහි නිරි සතුන් ජීවත් වෙන්නේ කෙසේද ? සිතා බලන්න විස්වය කොතරම් සාදාරනද කියලා දෙවරක්...!
@Pabayamusicofficial
@Pabayamusicofficial Жыл бұрын
Movie එකක් බැලුව වගේ
@wishmarusariya-8814
@wishmarusariya-8814 Жыл бұрын
මම පලවෙනියා👍👍
@pasindudilshan8818
@pasindudilshan8818 Жыл бұрын
Meka hadanna kochchara mahansi wennada .. aththatama watinawa asawen balanne me chanl eke vidio adarei❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pabamax482
@pabamax482 Жыл бұрын
oya apiwa wena lokekakata genichchaayiye ,,,,,thanks😄
@lahiruprabath5672
@lahiruprabath5672 Жыл бұрын
Super 👌❤️
@Slcricketloversfanclub
@Slcricketloversfanclub Жыл бұрын
වෙන්න පුළුවන්
@saminmithsuka2734
@saminmithsuka2734 Жыл бұрын
api thaniwela naa. apita kawada hri pitasakwala jeewayak hambawenawa ❤❤❤
@supunnawarathna3828
@supunnawarathna3828 Жыл бұрын
👍👍👍❤️
@Kavishka_Deshan
@Kavishka_Deshan Жыл бұрын
Innwa lasti wenkn..😅😅🥲
@shanukaveesha3149
@shanukaveesha3149 Жыл бұрын
Dinosaur video ekak oni
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
😱😱😱
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
@jsadoasodasod aodoadoasd link ekak thinam ewanna puluwan da sub karnna😊
@sahanviraj
@sahanviraj Жыл бұрын
ඔය කියන්නෙ අපි දන්න ජීවය ගැන විතරයි...ජීවය ඕනෙම විදියක් වෙන්න පුලුවන් මොකද විශ්වය කියන්නෙ ඕනෙම දෙයක් වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් දෙයක් 👽
@sanaappuhami
@sanaappuhami Жыл бұрын
Mehema wenna barida api balanne pruthuwiye inna ona wena sadaka tika walin neh owa ekakwath nathiwa jeewayak thiyenne barida ee grahalokayata hariyana widihata parisare hadila
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
Ape manussaloke wagema loka tiyanawa.habei kawadaeath yanna behe
@Umeshchathu80
@Umeshchathu80 Жыл бұрын
ගො⁣න් කතා කියන්න එපා 😂⁣ මේච්චර අසාවෙන් අපි විඩිඔ බලන එකත් එපා වෙනවා ඔම කියද්දි 🙂👍
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusirudeshan9970
@thusirudeshan9970 Жыл бұрын
Bdun desanakare prutuviyen ahata kawadawath hoyanna apa kiyla adata ape like vinaseyai.
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
❤️❤️
@sudeshkumara7166
@sudeshkumara7166 13 күн бұрын
කඋරු මොනවා කිඋවත් හැම සෞරග්‍රහ පද්දතියකම ජීවයට හිතකර ග්‍රහලෝකයක් තියනවා galaxy එකක මේවගේ සෞරග්‍රහ පද්දති ගොඩක් තියනවා අපේ මිලකිවේ එකෙත් කොචර තියනවද හැබැයි කවදාවත් යන්න බෑ.. බුදුවරයෙක් පහල උන මේ galaxy එකේම තියන මේ සෞරග්‍රහ පද්දතියේ ඉපදුනේ මිනිසෙකු වශයෙන් වාසනාවකට පිනකට මේ ග්‍රහලෝක galxcy හදාගන්නේ සත්වයා ම ය් හේතුව අල්ලගනීම තෘෂනාව.. මේවා ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා මේක චක්‍රයක් සංසාරේ කියන්නෙත් මේකට තමය් අපි ඉතින් මේකේ කෙළවරක් හොයන්න යනවා ඒක මිනිසාගේ හැටි.. Gakaxcy අනන්තවත් මේ විශ්වයේ පවතිනවා අපි අඬාරෝමිඩා චක්‍රවාටයේ පිහිටි සෞරග්‍රහ පද්දතියක ජීවයට හිතකර කලාපයේ ගරහලෝකේ මිනිසෙක් උනොත් කොහොමද කවදාවත් අපිට මුණගැසෙන්න බෑ. හැබය් මේ ලෝකේ බුදුන්වහන්සේ දර්මය දේශනා කරනකොට වෙන ලෝකදාතු වලින් (සෞරග්‍රහ පද්දතිවලින් )දෙවිවරු දර්මය අහන්න ඇවිත් තියනවා ඒවා දැන් බොරුකරන්න බෑ විද්‍යාවෙන් හොයාගන්න දේවල් සැසදුවහම ඒක තේරෙනවා... දැන්ම මේ ලෝකේ විනාස වෙන්නේ නැහැ තව අන්තර් කල්ප 50ක්‌ තියනවා හැබැයි සත්ව විනාශ සිදුවෙනවා ශිෂ්ටාචාර පිටින් විනාශවෙලයනවා මුහුදු ගොඩබිම වෙනවා ගොඩබිම මුහුදු වෙනවා ඒවගේ නොයෙක් දේ වෙනවා.. කවදාහරි මේ ලෝකේ විනාශවෙන කලෙක අපායය් දිව්‍යලෝක ටිකය් බ්‍රහ්ම ලෝක 16න් 4කුයි විනාශවෙනවා ඉන්පස්සේ මෙරන සත්වයෝ අබස්සර නැමැති බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා පඋ කරපු උනුයි නැති උන්ය් කවදාහරි ජීවයට සුදුසු ග්‍රහළොවක් හැදෙනකන් එකේ ඉන්නවා නමුත් අනන්තරියා පපාකර්ම කරපු අය යන්නේ අබස්සර නෙවෙය් විශ්වයේ කොහෙහරි තියන galaxy එකක තියන සෞරග්‍රහපද්දතියක අපායකම ආයේ ඉපදෙනවා හැම පද්දතියක්ම එකවර විනාසවෙන්නේ නැහැ.. කරපු කියපු දේ අනුවයි යනතැන තීරණය වෙන්නේ.. අපි මැරිලා ඇග කුණුඋනාට හිත සිතිවිලි මැරෙන්නේ නැහැ ස්වබාදහමෙන් රේටෙර්න් ඒක දෙන්න බලාගෙන ඉන්නේ.. අනිත් ආගම්වල කිඅන්නේ සර්වබාලදාරී දෙවියෝ කියලා.. ඒ කොහොමනත් සොබාදහමට නොවන අවනත විශ්වයේ කිසිවක් නෑ.. නොපමාව කුසලදාහම් වඩන්න. 🙏🙏🙏
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Ratawal gahamaraa ganney nathuwa aweni grayata gihin padinchi wennai thiyenney 🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
👍
@sadewanujaya
@sadewanujaya Жыл бұрын
Nyc eke ufo සම්බන්ද මොකක් හරි වෙලා තියනවා එකේ විස්තරයක් ඔනේ
@S4ndAmaL
@S4ndAmaL Жыл бұрын
500k වලටත් ලඟයි🙂 නෙ
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
වේන ලොකේක ජීවය බිහිවේන්න ඔය කියපු දෙවල් එහෙම වේන්නම ඔනේ නැ අපි වගේ නෙමෙයි නේ එයාල ගෙ ජීවය කොහෙම වේයිද කියල අපි කොහොම දන්නේ . 🙄
@slsanuwa6786
@slsanuwa6786 Жыл бұрын
Matath ehema hithenwa 🙂 aththatama eka wenna puluwan ne
@PINK_panther767
@PINK_panther767 Жыл бұрын
මටත් හිතෙන්නෙ එහෙමයි අපි ජිවයක් හොයන්නෙ පෘතුවි ජිවය diහා බලලනෙ.එත් එයාලගෙ ජිව පරිනාමය අවශ්‍ය සාධක මොනda kiyalaඅපි කොමda daන්නෙ😉
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
👍👍👍👍👍
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Aniwaren pitasakwala minissu innawa
@thamarisanjeewani4608
@thamarisanjeewani4608 Жыл бұрын
Apple or Android.
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
Android 😌
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
Apple
@skd999100
@skd999100 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lahirusandaruwan6035
@lahirusandaruwan6035 Жыл бұрын
Avatar 2 කියවීම ගේනවද නැද්ද පිඩියා අයියේ 😤
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
Blueray movie එක එලියට ආව ගමන් ඒක review එක කරමු. ❤️
@ishan066
@ishan066 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@watsappstatus7792
@watsappstatus7792 Жыл бұрын
අයියෙ අයියට කොපිරයිට් ක්ලෙම් වදින්න්නැද්ද
@tharindadilshan4444
@tharindadilshan4444 Жыл бұрын
ශක්ති ප්‍රභවයක් තියෙන්න ඕන තමයි , හැබැයි ජීවයක් පවතින්න පෘථිවියේ වගේම දියර ජලය ජෛව ගෝලයක්ම තියෙන්න ඕනිද. දැන් අපි විස්වාස කරනව අපිට ඝෝචර නොවන අමනුස්ස ලෝක එයාලට ඔය මොකුත් ඕනි නෑ.නේද එහෙම බලද්දි පෘථිවි ජීවීන්ට සාපේක්ෂව වෙනත් ජීවයන් ගැන බලන එක හරි නැ නේද @sinhalapedia
@nipunasampath2554
@nipunasampath2554 Жыл бұрын
සිංහල අන්තිමයි.කියන ඒවායින් භාගෙට භාගයක් තේරේන්නේ නෑ ,
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
ඕය ඒකාක් නැති තැනක ජිවින් ඉන්න බව මම සොයා ගේන ඇත. කවුරුත්ම විශ්වාසය කරන ඒකාක් නැ...කමක් නැ.
@binaramax4431
@binaramax4431 Жыл бұрын
😂😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
අපි හිතන්න හොදනෑ සෑමජීවියෙකුටම හුස්ම ගන්න ඔක්සිජන්මමම ඔනි කියලා .
@chamodi8572
@chamodi8572 Жыл бұрын
මිනිසාට ජීවත් වෙන්න ඕන සාදක ටිකම වෙනත් ජීවියෙකුට ඒ කියන්නේ පිටසක්වලයින්ට ජීවත් වෙන්න බලපාන්නෑ...ඒක කෙටියෙන් කිව්වොත් සමහරවිට සූර්‍යයාහී උනත් පිටාක්වලයින් ජීවත් වෙන්න පුලුවන් ....කියන එකයි
@janakawijesingha3643
@janakawijesingha3643 Жыл бұрын
දන්න දේ විතරක් කියපං.🤣
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
උඹේ අම්මා ගැන දන්නවා කියන්නද 😂😂
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
أسئلة عن الأجرام السماوية  | حلقات مجمعة
1:04:35
أسئلة نص الليل
Рет қаралды 501 М.
සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense
19:44
3 heures de Faits Fascinants sur l'Univers pour s'Endormir Rapidement: VOYAGE dans l'ESPACE
3:52:22
Orbinéa | Le Monde des Odyssées
Рет қаралды 100 М.