එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 263,238

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 348
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 8 ай бұрын
පින්වත් ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වැදගත් ඔබතුමාට තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@niluwijethunga842
@niluwijethunga842 8 ай бұрын
ඔබතුමා හරිම හොදට පැහැදිලි කලා.... ඔබතුමාට තව තවත් මේ වගේම video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....🙏❤🙏
@priyanganirenuka3555
@priyanganirenuka3555 8 ай бұрын
ඔබ තුමාට බොහොමත් ස්තුතියි 🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏
@sudeepamapresadhani7739
@sudeepamapresadhani7739 8 ай бұрын
ඩොක්ටර් මේ දැනුවත් කීරීම අපට බෙහෙවින් වැදගත් .ඔබතුමන් ට දීර්ඝායුෂ
@shilakumari556
@shilakumari556 3 ай бұрын
ඩොක්ට .මෙිි දැනුවත් කිරීම හරිම වැදගත් දීර්ඝයුෂ ලැබෙිිවා .තෙරැවන් සරණයි
@padminisenevirathna6699
@padminisenevirathna6699 8 ай бұрын
බොහෝ දේවල් පිළිබඳව ඔබතුමාගෙන් ලැබෙන දැනුම මිල කළ නොහැකියි වෛද්‍යතුමනි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
💪💪💪💪
@AnojaAberathna-hi2jj
@AnojaAberathna-hi2jj 8 ай бұрын
Math hamadama rata karabu neti 2k Kala wathura widuruwak bonnawa.
@chandralathakodippili3663
@chandralathakodippili3663 8 ай бұрын
Aa​@@chandramalkanthi2892
@sydneyabeykoon1639
@sydneyabeykoon1639 7 ай бұрын
​@@chandramalkanthi2892මේ
@sujathaehelepola9214
@sujathaehelepola9214 7 ай бұрын
P
@HemalathaUdagedara
@HemalathaUdagedara 3 ай бұрын
ඔබතුමාගේ වැඩ සටහන් හරිම වැදගත් ඔබතුමාට දීර්ඝායු වේවා
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 4 ай бұрын
ඔබ තුමාගේ දැනුම හරිම වැදගත් .ස්තුති යි ඔබතුමා නිරෝගී වේවා
@Senadheerage
@Senadheerage 8 ай бұрын
මම ආයුර්වේදය තුලින් අහල තියෙනවා ,කරාබු නැටි එකක් ,තලලා වතුර අවුන්ස එකකට ,රෑට දාලා තියලා උදේට හිස්බඩ බිව්වාම,හදවත් රෝගවලින් බේරෙන්න පුළුවන් කියලා.... මම කරනවා....
@WedanelageKumarathunga-v9l
@WedanelageKumarathunga-v9l 8 ай бұрын
ඔව්
@xtratelecom5921
@xtratelecom5921 8 ай бұрын
Dear වතුර අවුන්සයක් මනින්නේ කොහොමද
@cdplants1
@cdplants1 6 ай бұрын
වතුර මිලි ලිටර් 30 ක් ගන්න ​@@xtratelecom5921
@PossessionofChrist77
@PossessionofChrist77 5 ай бұрын
​@@xtratelecom5921 hi i think 1 ounce = 30 ml
@adsbha6192
@adsbha6192 3 ай бұрын
@@xtratelecom5921බෙහෙත් තෙල් වර්ග එහෙම දාලා තියෙන චූටි බෝතලේ.බෙහෙත් කඩෙන් අහන්න.ඒ වගෙ හිස් බෝතල් ඔයාගෙ ගෙදර ඇති ඕනෙතරම්
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 28 күн бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා 🙏
@sreemathilka9633
@sreemathilka9633 8 ай бұрын
Ishtuti ඩොක්ට දැනුවත් කලාට මන් හැමදාම වගේ කාරබු නැති දෙකක් කනවා දැන් මාගේ හුස්ම ගැනීම පහසු වගේ ගොඩක් දැනෙනවා තෙරුවන් සරණයි 🙏🏿
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 7 ай бұрын
ඔබතුමාට ප්‍රණාමය මේ සියළු සෞඛ්‍ය හා නිසි පෝෂණ වේදනය වෙනුවෙන් ගන්නාවූ උත්සාහයන් වෙනුවෙන් ....🙏
@kalyaniperera5865
@kalyaniperera5865 8 ай бұрын
මම නිතරම ,ඔබතුමාගේ ,වැඩසටහන් බලනවා ,ඒ දැනුම ඉතා ඉහළයි ,ඔබට බුදු සරණයි
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 8 ай бұрын
වෛද්‍ය තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේ වා!!!
@santysantiaguel3152
@santysantiaguel3152 8 ай бұрын
ස්තූතියි ඩොක්ට හොද දැනුවත් කිරීමක්❤🌹
@lalithaperera8583
@lalithaperera8583 8 ай бұрын
බොහොම ස්තුති පැහැදිලිව oba තුමා අදහස් දැක්වීම
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏🙏👍👍👍❤❤❤
@SureshKumudu-s5q
@SureshKumudu-s5q 8 ай бұрын
හොඳම
@NandiN-f9m
@NandiN-f9m 5 ай бұрын
මට. කරාබු.. නැටී. කෑමෙන්.. ගොඩක්... ලෙඩ. රෝග. අඩු. වී. තිබේ. ඔබතුමාට. පිං.. මීට. පෙර. මේ. ගැන. දැනුවත්. කරා. 👍👍👍👍👍👍👍👍👍👍
@PathimiPathimi
@PathimiPathimi 7 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,
@yaracell2605
@yaracell2605 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏⁣ මෙි දෙවල් පැහැදිලි ව කියලා දුන්නා
@helanfernando2550
@helanfernando2550 8 ай бұрын
මම කරාබු නැටි 2 තee බට උනු වතුරටදාල උදේ හිස්බඩබොන ව
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 8 ай бұрын
Good Dr අපේ ආත්මය ට බෙහෙත් ජෙසුස්.old boy ampitiya berawats,1968. Karunakaran
@M.S.DeSilva
@M.S.DeSilva 3 ай бұрын
පැහැදිලි .කරදීම ගැන .ඔබතුමාට ස්තුතියි....
@mangalikaalison6255
@mangalikaalison6255 6 ай бұрын
ඔබ තුමාට ස්තූතියි දැනුවත් කිරිමට තෙරුවන් සරණයි 🙏🙏🙏❤
@dayanidayani2650
@dayanidayani2650 6 ай бұрын
බෙ⁣ාහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන්සරණයි !!!
@lasithapadmini805
@lasithapadmini805 4 ай бұрын
මමකරාඛූ නැටි කූඞූ කරලා උදේට උනූවතූරට දමා බොනවා එභෙම හොදද ඞොක්ටර් ඔබ තූමාගේ වැඞසටහන් ගොඞක් බලනවා අපට නිරෝගිදිවියකට බලපානවා එයටගොඞක් ස්තූතියි❤❤🎉🎉
@heshanperera2024
@heshanperera2024 8 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් .මේ වගේ වටිනා තොරතුරු වලින් අපිව දැනුවත් කරන එකට .
@mangalikaalison6255
@mangalikaalison6255 5 ай бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
ගොඩාක් වටිනවා දේ දැනගන්න ලැබීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි,
@HfHd-g5p
@HfHd-g5p 3 ай бұрын
ඉස්තුතියි ඔබ තුමා ට
@samamalkanthi1106
@samamalkanthi1106 8 ай бұрын
Godak sthuthi dokta harima wedagath pehedili kirima ❤❤❤
@geethakanthi8080
@geethakanthi8080 8 ай бұрын
Good afternoon thankyou somuch Doctor god bless you budusaranai Teruwansaranai
@ayoniveera381
@ayoniveera381 8 ай бұрын
ගොඩක් .වටිනා .උපදෙස් .dr..හැමදාමත් .bedadenne..thank you .dr
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 8 ай бұрын
Mee karambu nati කොලෙස්ටරෝල් වලට බලපාන්නේ කොහොමද කියලා පැහැදිලි karanna puluwanda Dr please .....පෝෂණය පිළිබඳව hamadema දැනුවත් කරන obathumata godak pin.....❤👍
@GeethikaGunamuni-v9w
@GeethikaGunamuni-v9w 8 ай бұрын
ස්තූතියි ඔබට ඩොක්ටර් ❤❤❤
@deepikand5722
@deepikand5722 6 ай бұрын
Bohoma sthuti වෛද්‍යතුමනි apiwa danuwath karanawata තෙරුවන් සරණයි
@hedemu1902
@hedemu1902 6 күн бұрын
ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ❤❤❤ 🙏🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
බොහෝම ස්තූතියි
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 5 ай бұрын
Thank you මෙවැනි..දෙවල් වලින් දැනුවත් කිරීම ගැන
@mastOurah-o9s
@mastOurah-o9s 8 ай бұрын
Dr මං හැමදාම උණුවතුර කෝප්පයකට කරාබු නැටි දෙකක් රෑ නිදා ගන්න කලින් දාලා තියලා උදේ හිස්බඩ බොනවා...මට අතරයිටිස් තියෙනවා...⁣joint වලට හොඳය කියලා මං වීඩියෝ එකක් දැක්කා .....හැමදාම බොන එක නැත්තම් හිස්බඩ බොන එක ගැටලුවක්ද කියලා ඔබ තුමාගේ වීඩියෝ එක බැලුවම සැකයක් තියෙනවා..තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි....
@GemunuMunasinha
@GemunuMunasinha 7 ай бұрын
මම මේ කරාබුනැටි ප්‍රතිකාරයෙන් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් ඔබතුමා වැඩියෙන් කරුනු දැක්වීම පිලිබද බොහෝම ස්තුතියි
@adsbha6192
@adsbha6192 5 ай бұрын
​@@GemunuMunasinhaමොනවගේ ප්‍රතිඵල ද ලැබුනෙ
@cjsamaraweera511
@cjsamaraweera511 4 ай бұрын
Y
@kusumawathimanike538
@kusumawathimanike538 Ай бұрын
no look​@@GemunuMunasinha
@priyanipriyani6862
@priyanipriyani6862 5 күн бұрын
ගොඩාක් වටිනවා සර් බුදුසරණයි ❤
@chandra5654
@chandra5654 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@deshdiwakara2637
@deshdiwakara2637 4 ай бұрын
boma stethutie doctar
@chithrafernandoo4801
@chithrafernandoo4801 8 ай бұрын
Hoda denuwatha kirimaka Dr god bless you🤝🌹
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 6 ай бұрын
Very valuable information. Thank you. May God Bless you.
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 6 ай бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි
@PriyankaraThusitha
@PriyankaraThusitha Ай бұрын
😊😊😊
@DevikaRanasingha
@DevikaRanasingha 8 ай бұрын
Doctor ගොඩක් ස්තුති බොහෝ දෙ මා මෙ යින් දානගනිමි.
@pushpamalani1053
@pushpamalani1053 6 ай бұрын
🙏 ස්තුති ඩොක්ට්ට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි
@sunetasanjeewani227
@sunetasanjeewani227 3 ай бұрын
ගොඩාක් hoda පැහැදිලි kirimak❤bohoma ස්තුති ඔබ තුමාට theruwan saranai 🙏🙏🙏
@nermalignermalig8222
@nermalignermalig8222 8 ай бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 6 ай бұрын
දැනුම දුන්නාට ඔබතුමාට ස්තුතියි!! ❤
@Gasenty-b8m
@Gasenty-b8m 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි
@MalaniSam-c8s
@MalaniSam-c8s 23 күн бұрын
ස්තුතියි ඩොක්ට. God bless you Doctor 🙏🏻
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@SamanlathaDamayanthi
@SamanlathaDamayanthi 8 ай бұрын
වැදගත් වීඩියෝවක් බොහොම ස්තුතියි ඩොක්ට
@malijayaraj7130
@malijayaraj7130 2 ай бұрын
Dr..ගොඩක් ස්තුතියි නොදන්නා දේ කියා දුන්නට
@hemajayantha1659
@hemajayantha1659 7 ай бұрын
ස්තුතියි
@BandaraMenike-g3r
@BandaraMenike-g3r 5 ай бұрын
ඔබතුමාට බොහොම පිං මෙහෙම දැනුවත් කරනවට තෙරුවන් සරනයි
@saradafernando3284
@saradafernando3284 8 ай бұрын
Thank you Dr.
@لولو-ت6خ6ف
@لولو-ت6خ6ف 2 ай бұрын
ඔබ.තුමාට.බොහොමත්ම.ස්තුතියී
@padmarathnasinghe1713
@padmarathnasinghe1713 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 6 ай бұрын
Dear doctor, thanks a lot for your valuable speech.
@SeethaNawarathna-lg8ex
@SeethaNawarathna-lg8ex 5 ай бұрын
පුතේ ඔයාට ගොඩක් pin අපව දැනුවත් kalata
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..
@Vinuri.2006
@Vinuri.2006 Ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 3 ай бұрын
ගොඩක් වැදගත් සර් .බුදුසරණයි .👍🙏
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
තෙරුවන් සරණයි සර්ට
@nihadasithuwili1140
@nihadasithuwili1140 8 ай бұрын
මාත් සිනි තියෙන කෙනෙක් මාත් කරාබු නැට් පානය කරනවා ගිය මාසේ 11.9 තිබුනා සිනි මේ මාසේ බැලුවාම 9.6 ක් තියෙනවා මං බෙහෙත් බොන ගමන් තමයි බිව්වේ
@sanjupahandi8225
@sanjupahandi8225 8 ай бұрын
කොහොමද ඔයා බිව්වෙ දවස ගානෙම බිව්වා ද
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 8 ай бұрын
කොහොමද.ඔයාබීවේ.දවසගානේද.මටත්සීනිතියනවා❤
@jayamalhaac6782
@jayamalhaac6782 Ай бұрын
අනේ මංද උත්තරයක් දෙන්නෙ නැ නේද? මිනිස්සු නේ​@@SamanFofo-xg2fd
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 5 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ලස්සනට පැහැදිලීකරනව❤❤❤❤❤❤❤
@15deepthi
@15deepthi 6 ай бұрын
Bohoma sthuthiy oba thumata. Mamath dinapatha karal 2k use karanawa.mama Dan neerogiy kiyala mata dannawa.obathumata budusaranai.
@andreaj9752
@andreaj9752 8 ай бұрын
Thanks & may God bless you
@ThPraba
@ThPraba 6 ай бұрын
ස්ත්තුයි....මහත්තයා....
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 8 ай бұрын
ස්තූතියි 🩷🩷
@ashokawijetunga5131
@ashokawijetunga5131 7 ай бұрын
ඔබ කියන දේවල් හරි උනත් විසදුමක් නැ topic එකේ තියෙන දෙයින් හිතෙන්නේ ඒ මගින් හොදටම ලෙඩ සුව වන බවයි හැබැයි ඔබ එහි අවදානම තමයි වැඩි පුර කියන්නේ මට නමි ඔින මෙික හරිම විදියට මෙි දෙවල් බාවිතයෙන් හොද වෙන්නෙ කොහොමද කියලා දැනගත්තා
@champaperera8487
@champaperera8487 5 ай бұрын
ඔබේ අදහස ඇත්ත . කිසිම ස්තිර අදහසක් දෙන්නෙ නැහැ ,අන්තිමට අපිට ම තමයි ඇත්ත හොයාගන්න වෙන්නෙ
@kanthijayawardana6523
@kanthijayawardana6523 4 ай бұрын
Ow aeka atta godak kiyanne tawama pariksana mattame kiyala tamai kiyanne
@apbusinessview9565
@apbusinessview9565 Ай бұрын
@@kanthijayawardana6523ඔව් මෙයා කියන්නෙ සැකෙන් අවසානෙ අපි තමයි තීරනය ක්‍රන්න ඕනෙ
@SSailla
@SSailla 5 ай бұрын
තැන්ක්ස් ඩොක්ටර් 🙏🙏💕💕💕🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏බොහෝම පිං 🙏🙏දිර්ගායුෂ වේවා 🙏 💕💕💕මම හැමදාම නැටි 4/5ක්‌ විතර කනවා කොණ්ඩෙට දමනවා මම ගන්න ප්‍රමාණය වැඩි නේද ඩොක්ට බුදුසරණයි 🙏🙏💕💕💕🙏🙏
@rohinijayasekara6089
@rohinijayasekara6089 5 күн бұрын
ස්තුතියි .💐
@abcc578
@abcc578 8 ай бұрын
Clove oil kondeta oluwe Ganna hondaida coconut oil ekka mix karala...
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 3 ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@sujeewaliyanage199
@sujeewaliyanage199 6 ай бұрын
බොහෝම ස්තූතියි 🙏
@سياني-ل7ن
@سياني-ل7ن 8 ай бұрын
ස්තුතියි dr 🙏🙏🙏🙏
@madushani9684
@madushani9684 8 ай бұрын
මං හැමදාම උදේට කරාබුනැටි තේ එකක් බොනවා ඒක කරන්නේ ඉස් බඩෙන්😊
@kusumherath1035
@kusumherath1035 8 ай бұрын
Thaks you dr...
@JPiyarathna
@JPiyarathna 2 ай бұрын
❤ ස්තුතියි
@anomawalakulu3256
@anomawalakulu3256 3 ай бұрын
ස්තුතියි ඔබතුමා ට
@thusharirathnapala4463
@thusharirathnapala4463 4 ай бұрын
Thank you for your kind explanation ❤🙏
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි දිගාසිරි
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 8 ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@NadeekaPriyadarshani-e3h
@NadeekaPriyadarshani-e3h 5 ай бұрын
ස්තූතියි ඩොක්ට.
@ashadas6615
@ashadas6615 8 ай бұрын
Thank you so much Sir
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 4 ай бұрын
ඔබතුමාට.ජයෙන් ජය
@manelwijethunge83
@manelwijethunge83 4 ай бұрын
very valuable information thanks sir
@neetasumali5130
@neetasumali5130 7 күн бұрын
ස්තුතිවන්ත වෙනව වෛද්‍ය thumani
@kottapolagesugath
@kottapolagesugath 5 ай бұрын
Dr,thank you so much regarding this matter explain
@kumarasilva9835
@kumarasilva9835 5 ай бұрын
බොහොමපින් වෙදමහත්මයා
@kanthimasakorala9040
@kanthimasakorala9040 7 ай бұрын
God bless you doctor 🙏
@CmkSanathani81
@CmkSanathani81 8 ай бұрын
Thank you❤
@champikarathnamali7852
@champikarathnamali7852 8 ай бұрын
Thank you dalada samidu pihitai
@deepthipriyadharshani3503
@deepthipriyadharshani3503 8 ай бұрын
මන් හැමදාම කරාබු නැටි එකක් කනව පුරුද්දක් විදියට dr.
@srirenagalawalawwasrigaman8350
@srirenagalawalawwasrigaman8350 5 ай бұрын
Bohoma ස්තුතිය oba thumata
@kadawathasaddhaseela647
@kadawathasaddhaseela647 8 ай бұрын
ස්තුතියි
@mallikaliyange9525
@mallikaliyange9525 6 ай бұрын
ඉස්තුති ඩොක්ටර් sar❤❤
@sunethranissanka9974
@sunethranissanka9974 8 ай бұрын
Thank you doctor ❤
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 87 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН