ජනතාව නොදන්න ජනපති මැදුරේ ඇත්ත විස්තරේ / The story of Sri Lanka's President's House

  Рет қаралды 137,287

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 83
@indranirenuka107
@indranirenuka107 2 жыл бұрын
ජනපති මැදුර පිළිබඳව තොරතුරු ඉදිරි පත්කල ඔබට ස්තුතියි. එදා අරගලයේ උගත් බුද්ධිමත් පිරිසක් හිටියානම් එවැනි අයිතිහාසික වටිනාකමක් ඇති ස්ථානයකට දශමයකින් හෝ හානියක් සිදු නොකරනු ඇත.
@anomakodagoda3883
@anomakodagoda3883 2 жыл бұрын
කතාව 100/100 ඇත්ත
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 4 ай бұрын
Aragala hitiyath sajithga,ranilga bath balayo thama වැඩිපුර .
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ඉතාමත් වැදගත් තොරතුරක් ....විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ට ප්‍රයෝජනවත් වෙයි...නිකන් අපරාදේ විනාශ කරා ජනාධිපති මන්දිරය ...
@Sajeed267
@Sajeed267 2 жыл бұрын
විශ්ව විද්‍යාලයට යන්න බැරි වුන අය ඒ ලමයින්ට ඉරිසියා කරන්නේ
@serendipty5511
@serendipty5511 4 ай бұрын
😂
@realkithula9766
@realkithula9766 2 жыл бұрын
ඉතා වැදගත් තොරතුරු රැසක් එක පෙලට... නියමයි!
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා
@sumitaraj7678
@sumitaraj7678 4 ай бұрын
රජ ගෙදර ඉතිහාසය කියා දුන් ඔබ‍ට ගොඩක් ස්තුතියි 👌🇵🇸
@imamudeenishan5281
@imamudeenishan5281 2 жыл бұрын
වටිනා තොරතුරු ටිකක් 👍👍
@mnb5981
@mnb5981 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට
@dinushas2322
@dinushas2322 2 жыл бұрын
බොහෝම ස්තූතියි.
@HPDRohiniGUNASAKARAGUNASAKARA
@HPDRohiniGUNASAKARAGUNASAKARA 4 ай бұрын
හරිම වටනවා ගොඩක් ස්තුතිය ඔබට මේ ව්ස්තර ගැන දැනුවත් කිරීම ගැන
@indranijayathilaka5140
@indranijayathilaka5140 4 ай бұрын
මෙය මහජනයාට නැරඹීමට අවස්ථාව ලැබෙනවානම් ඉතාම වටිනවා
@baladora1
@baladora1 2 жыл бұрын
ස්තුතියි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@jh4803
@jh4803 2 жыл бұрын
සුද්දා නොවන්නට අපට සුන්දර ගොඩනැඟිලි කිසිවක් නොතිබෙනු ඇත. ඒවා හදන්න අපේ දේශපාලකයෝ අල්ලස් අරන් ඒකේ හයිය ගැන වද වෙන්නේ නැතුව ගොඩනැගිලි මේ වෙද්දි පොළවේ තියලා ඇති. සුදු මිනිසාගේ වැඩ ඉතා ශක්තිමත් ය
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
habai ehema kiyanna epaaa, eka eyalage architecture eka habai dalada maligawa wage ewa haduwe ape aya thamai habai aluthen hadanne nathi eka tamai prashneh
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 4 ай бұрын
එිකඅැත්ත .
@darathithevathanthi7516
@darathithevathanthi7516 4 ай бұрын
අපේ අය ඉතින් පිලිපදින්නැති මනෝ ලෝකෙක ඉදන් වටිනා දේ අගේ කරනවා වෙනුවට සුලු කරනවා ,ඒක තමා සිංහල අපේ සබ්‍යත්වය,,සංස්කෘතිය ,ශිශ්ටාචාරය,
@nimanthikachathurani577
@nimanthikachathurani577 2 жыл бұрын
meka hari watinawa.ape minissu hithanne meka ape salli walin hadapu ekak kiyalane.kohoma unath kawuru haduwath meka sahenna watina pawuranika wasthuwak.api mewa parissam kala yuthuj
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක හැදුවෙ තව අයට බලන්න share කරන්න
@nimanthikachathurani577
@nimanthikachathurani577 2 жыл бұрын
ape minissu nikarune anakotaganne boruwata.mn oyage hama vedio ekak ma wage balanawa hari wadagath.bohoma pin
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 2 жыл бұрын
@@MadhuraEco meka haduwe oyada
@asokahettiyani417
@asokahettiyani417 2 жыл бұрын
Thorathuru sapayeema hodai. Depala vinasa kireema hondaneha. A vagema bohoma vatina, bohodewal apita ahimikala ninditha palakayo . edath adath hetath a vidiyatama wenawa. Oya hadawatena udaviyata a aparada gana watheemak neha neda.kanagatui a gana. thamawasiya gana witharak hithana minissunta dawasaka watahewa!!!!!!
@asokahettiyani417
@asokahettiyani417 2 жыл бұрын
Ow thawa tikadawasakin godaaak watinadewal apita neththatama nathikarala dawi oya naruma palakayo. Edata oya aththange andawela thiyena deneth arewa!!!!
@samanthasinghabahu524
@samanthasinghabahu524 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍Th 3:20 hanks
@upawansabanange8063
@upawansabanange8063 4 ай бұрын
ගොඩක් ස්තුති ඔය තුමාට .
@pathmaraniewejeweera843
@pathmaraniewejeweera843 2 жыл бұрын
Dear sir, millions thanks to you,
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@dionranasinghe1012
@dionranasinghe1012 2 жыл бұрын
වර්තමාන රටේ පවතින තත්වය සමතනය ව්මේන් පසුව මෙය නැරඹ්ම සදහා සාමන්‍ය ජනතාවට යන්න පුලුවන් ද?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දන්නෙ නැහැ එහෙම වෙනවා නම් හොඳයි
@インちゃん-z6q
@インちゃん-z6q 4 ай бұрын
ස්තුතියි මෙපණ දැනගෙනහිට්යෙනැහැ
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 2 жыл бұрын
Niyamai ❤
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@pererairene813
@pererairene813 4 ай бұрын
Tks ❤
@udithanalinda6792
@udithanalinda6792 2 жыл бұрын
ව්ස්තර කියාදෙන ඔබට ස්තුතියි .අනේ මම උන්නේ මේ මැදුර ගෝඨාබය මැතිතුමා ගේ කියලනේ. හැමෝම ගිහින් උයාගෙන,කාලබිලා,නටලා, අල්මරි ,සේප්පු අස්පස් කරලා මොනතරම් නම් වෙහෙස උනාද ,මෙවන් ඉතිහාසයක් තිබුනා කියලා මේ මිනිස්සු නොදන්නවා ඇති. "බැස සීතල ගගුලේ පීනපීන නාමුකෝ " කියමින් ඔය හොදටම නෑවෙත් . මේවගේ නොදන්නා මිනිස්සු අරගලයට එන්න එපා.නියම අරගල කාමියාට තැන නැති කරන්නඑපා.
@Sajeed267
@Sajeed267 2 жыл бұрын
ඒ කියන්නේ රජ ගෙදර උයන්නේ නැද්ද ෆුල් තියෙන්නේ නාන්න ජනතාවගේ බදු මුදල් වලින් තමයි ඕවා ප්‍රතිසංස්කරණය කරන්නේ ඉතිං ජනතාව පාවිච්චි කරන්න ඕන
@sureindissanayake
@sureindissanayake 2 жыл бұрын
හපොයි අප ලක් ඉතිහාසය නොදත්කම ගැණ ඇත්තේ කනගාටුවකි. අළුත් පරම් පරම්පරාව ගැණද අප සිටින්නේ කලකිරීමෙනි.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 ай бұрын
❤❤❤❤Thanks ❤❤
@Realeye66
@Realeye66 2 жыл бұрын
Excellent
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks
@Mallika-i9f
@Mallika-i9f 4 ай бұрын
👌👌👌👌👌thanks raja gedara gana danuwath karata..
@kamalawasundara1693
@kamalawasundara1693 2 жыл бұрын
Janadi pathila sura sapa vidinawa kiyamin kalakanni haththa mae tharam aithihasika watina kamak athi thanak vinasa kala. Unta hodak wenna epa. Un a tharam ratata jathiyata adaraya kala nam oun ath path kara gaththain pasuwa eya eun visin araksa kara ganna thibuna. Mun kale gotage gedara kiyala okkama vinasa kala ekai. Moda haththa. Thank you mae gana pahadili kalata.
@dayanithilakanayaka1398
@dayanithilakanayaka1398 2 жыл бұрын
Good thakes
@sameerachammi7369
@sameerachammi7369 2 жыл бұрын
අර කාළකන්නි අරගල කාරයෝ විනාශ කලේ මෙතනනේ
@priyanganipriyangani3869
@priyanganipriyangani3869 2 жыл бұрын
Arala karuwo newe kalakanniyo eka vinasa kare thope maha horunne pa da dayo visin vinasa kereuua ranil hora
@jh4803
@jh4803 2 жыл бұрын
රාජපක්ෂලා රටට කරපු විනාශය ගැන මොකද කියන්නේ. ඔවුන් සොරකම් කළ දේට සාපේක්ෂව මෙය කිසිවක් නොවේ. රාජපක්ෂලා පරම්පරා ගණනාවකට ජීවත් වීමට මුදල් සොරකම් කර ඇත
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 2 жыл бұрын
උන් දන්න කරන්න අරලගලේ විනාශ කරන්න විතරයි දන්නෙ
@rajithakumara105
@rajithakumara105 2 жыл бұрын
@@priyanganipriyangani3869 Koti Gahala Madi Thopita
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
@@priyanganipriyangani3869 කිසිම දේශපාලකයෙක් මේ ගොඩනැගිලි විනාස කරේ නෑ. මේ සේරම විනාස කරේ අරගලේ ඉන්න පොඩි උන් ටිකයි අන්තරේ කියන JVP වහල්ලුයි.
@karunaratnekaluarachchige4149
@karunaratnekaluarachchige4149 2 жыл бұрын
good job madhura
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
👍👍👍👍👍👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 2 жыл бұрын
Home made petrol hadana widiya kiyala denna puluwan da
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 2 жыл бұрын
@@MadhuraEco ස්තුතියි ඔබට
@wimadehi8116
@wimadehi8116 2 жыл бұрын
ඔකේ සොල්මන් තියෙනවා නේද ?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
හොල්මනක් ඉඳල පහුගිය දවස් වල ජනතාව තොවිලයක් නටලා එලෙව්වා
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
Mina and sons Thani lokuma Holman
@Sajeed267
@Sajeed267 2 жыл бұрын
@@MadhuraEco එක නම් හොල්මනක් නෙවෙයි පිල්ලියක්
@nalinisilva9871
@nalinisilva9871 4 ай бұрын
Istuti obatumata bhoma istuti❤
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
Does it still have big garden area, ? Surprise?.., because we know what has happened most of crown lands in Colombo and other towns in last 10 years, I saw a big gym on you tube, not sure who bought those so many gym equipment? Presidents may only have 30min max work out per day, but why so many big area of gym,?
@LahiruMadushnka-h4j
@LahiruMadushnka-h4j 4 ай бұрын
❤1 vathava☸Asanna labuna seyasen thaka ganna labemath THURLABA THAVAYAK ook ok
@oneheart1322
@oneheart1322 2 жыл бұрын
Etakota gota
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
එලෙව්වා
@Sajeed267
@Sajeed267 2 жыл бұрын
@@MadhuraEco රේදි නැතුවම
@lalithaalwis295
@lalithaalwis295 2 жыл бұрын
Eka nisa oke gotabayage gedara kiyala winasa karanna epa
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nilminiponnamperuma7355
@nilminiponnamperuma7355 2 жыл бұрын
ඇත්ත
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Aragala karu wo do not like history. They like to believe what they can see from their naked eyes.
@NandaAluthgedara-dl4pp
@NandaAluthgedara-dl4pp 4 ай бұрын
Visthra. Kiwata. Godak. Stutie
@Realeye66
@Realeye66 2 жыл бұрын
ලංකාවේ ඔය මහනුවර මාලිගාව ඇරුණුකොට ලස්සන ගොඩනැගිල්ලක් ගොඩනැගිල්ල කොහේ හරි තියෙනවා නම් ඒක ඉතින් සුද්දා හදපු එකක් තමයි අපේ උන්ට පුරුදු ටොයිලට් වලවල් වල ඉඳලා එහෙම නැත්නං ගල්ගුහා වල නම අපේ ponyo ඉඳලා තියෙන්නේ ඒ උනාට මහා ලොකු ගාම්භීරත්වය අනේ මන්දන්නෑ
@rasifernando9117
@rasifernando9117 2 жыл бұрын
සීගිරිය හැදුවෙත් සුද්දො වෙන්න ඇති නේද.අනේ අපොයි අපේ මිනිස්සු හිතන විදිය.කලු සුද්දො මෙයාලා
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
Kalu sudoku, how many innocent SL worked for road , building projects with out any pay?, poor people have no money to pay tax, so they have to work with no pay, they haven’t given lunch brake
@lochi8961
@lochi8961 4 ай бұрын
Ado buruwa.
@chandimalalantha9859
@chandimalalantha9859 4 ай бұрын
ඔයාට pin පුතේ ඇත්ත තොරතුරු , පින්තූර එක්ක ගෙනාවා ❤❤❤❤🎉🎉
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 917 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН