The Voice Behind Many Characters - Iresha Lakmali Official | ඉරේෂා ලක්මාලි - චරිත රැසක්… එකම හඬක්…

  Рет қаралды 504,794

Iresha Lakmali Official

Iresha Lakmali Official

Күн бұрын

Пікірлер: 1 300
@Madhushan3403
@Madhushan3403 2 жыл бұрын
අනේ ගිරිපුර ඇත්තෝ අලුත් Episodes එනවනම් මාරම ආසයි. ❤❤❤❤
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
අනෙ ඔව් 😁
@tharushijayawardana7817
@tharushijayawardana7817 2 жыл бұрын
Giripura aththo ithuru season vikashaya karan na. Podi lamaita galapen nathi kotas thiyana nisalu e.😢 Eeth aasa ayata website walin balanna puluwa. Mamath baluwa. 😊😊
@hashininatasha9425
@hashininatasha9425 2 жыл бұрын
Apith kemathiy aluth ewata giripura aththo eke
@ireshatv
@ireshatv 2 жыл бұрын
🥰🥰🥰👍🏻👍🏻👍🏻
@KanchanaBandara-po2je
@KanchanaBandara-po2je 8 ай бұрын
​@@tharushijayawardana7817 website eka mokadda
@i.anishshanka.970
@i.anishshanka.970 2 жыл бұрын
ඉශිතගෙ කට හඬ ඇහිල තිබුනට ඒ කට හඬේ සැබෑ අයිති කාරිය දැක්කෙ අද.♥️♥️
@fai3379
@fai3379 Жыл бұрын
ඒ චරිතෙට පස්සෙ ඩබ් කරෙ චේතනා කැටගොඩ මුල කරෙ මෙයා
@travelwithwife
@travelwithwife 3 жыл бұрын
නියමයි. සුබපැතුම් අලුත් වැඩේට 🙏🏻🙏🏻
@ireshatv
@ireshatv 3 жыл бұрын
🤗🤗🥰🥰
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
අනේ😍😍😍😍😍හරිම ශෝයි..ඔයා ගොඩාක් දක්ශයි අක්කියි..සුබ පැතුම්...
@4thenextepiode269
@4thenextepiode269 2 жыл бұрын
200 like eka Magen, 👌 travel with wife@
@nishanisenadeera5658
@nishanisenadeera5658 2 жыл бұрын
@@4thenextepiode269 o
@lover8206
@lover8206 2 жыл бұрын
අනේ අක්කි මගෙත් ලොකූ හීනයක් තමා ඔය.. මේ ලගකදි ඒ හීනේ බිදුනා 😔😔.. ඒත් අක්කි ඒ හීනෙට ආපහු පණක් දුන්නා... අක්කිට පුලුවන්ද මට උදව් කරන්න.. මන් ගෝඩාක් voice artist ලගෙන් ඇහුවා.. ඒත් කව්රුත් massage වලට reply කරේවත් නෑ. හීනේ නැති උනා කියලා ගොඩාක් අඩලා ඉන්නෙ. අක්කි මන් ඔයාගෙ reply එනකම් බලගෙන ඉන්නවා. අක්කිට මම සුබ පතනවා..
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
All the very best Iresha.. Best of luck❤
@ireshatv
@ireshatv 3 жыл бұрын
❤️❤️
@sk.brotherslk
@sk.brotherslk 2 жыл бұрын
Oyala denna Akkai nangi wage😊
@nadeesvocals3644
@nadeesvocals3644 2 жыл бұрын
ඉෂි අම්මාගෙ සැබැ හඬට වඩා...ඔයාගෙ හඬ සුපිරිම සුපිරි.ලේ වලට පවා කිඳා බැහැලා වගේ.ඒ හඬට ඇහුම්කන් දීමත්,එක්තරා විදිහක භාවනාවක්.බුදු සරණයි ඔයාට.😘
@ireshatv
@ireshatv 2 жыл бұрын
😍😍🥰🥰🙏🙏
@thuruli
@thuruli 8 ай бұрын
Ouuu mtt ekm hitun
@disadissanayake441
@disadissanayake441 8 ай бұрын
ගිරිපුර ඇත්තෝ cartoon එක ආසම cartoon එකක් 😊 අවු.25 ක් වෙලත් තවමත් ආසාවෙන් බලන්වා🤭 Great Work!!!
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
මේ Talant එක බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. ඇත්තටම වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි. ❤ ❤ ❤ ❤ ❤
@niludil1678
@niludil1678 2 жыл бұрын
දන්නවද මම මේ තාම කල්පනා කරන්නේ ඔයා ඉෂි අම්මට හඩ කවනවද ඉෂි අම්මා ඔයාට හඩ කවනවද කියලා.❤ ඒක ඒ තරම් දැනෙනවා ❤❤❤
@ireshatv
@ireshatv 2 жыл бұрын
❤️❤️
@hashinishashikala3999
@hashinishashikala3999 2 жыл бұрын
Mata num eka ganna puluwanda
@kumudujayasinghe5214
@kumudujayasinghe5214 2 жыл бұрын
Ow..❤
@user-mc4cu5rr7t
@user-mc4cu5rr7t 9 ай бұрын
අනේ අපිටත් එන්න පුලුවන් ද හඩකැවිම් අංශයට එන්න 🥺
@SaumyaSaloon
@SaumyaSaloon 8 ай бұрын
අනිවාර්යයෙන් ❤
@minukiperera4108
@minukiperera4108 2 жыл бұрын
නියමයි. තව අලුත් හඬ කැවීම් කරන්න ශක්තිය දෙෙවය ලැබේවා. දළදා සමිඳු පිහිටයි.💝💗💖
@yamunamanel5431
@yamunamanel5431 2 жыл бұрын
මම හරිම ආසයි ඉෂිතාගෙ චරිතයෙ හඩ කැවිමට . සුබ පැතුම් !!!
@bigdoggythemc
@bigdoggythemc 3 жыл бұрын
Out of all, ඩොටී is my fav and never knew that you are the voice behind it. Damn.... Its awesome ✌🏽
@ireshatv
@ireshatv 3 жыл бұрын
🥰🥰
@pandasl5292
@pandasl5292 8 ай бұрын
doggy❤
@icecool8880
@icecool8880 2 жыл бұрын
ලංකාවේ කලාකරුවන්ගෙන් මම වැඩිපුරම කැමති හඩකැවීම් ශිල්පීන්ට. හරිම දක්ෂ අය ඉන්නේ. ඔබත් හරිම දක්ෂයි. සුබ පැතුම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SuperUnawatuna
@SuperUnawatuna 2 жыл бұрын
සුභ පැතුම් !!!රැපවාහිනියේ උඩරට මැනිකේ එක්ක ඔඛ තවමත් මතකයි .
@izzathulfarzana6694
@izzathulfarzana6694 7 ай бұрын
Ow..Mage husband torana eke wada kare..eya genawa udatata manike video cd..marama lasani ..❤
@mashameddiaries1111
@mashameddiaries1111 2 жыл бұрын
ජාතික රූපවාහිනියේ ඉස්සර හැම දාම ඇහුන Voice ඒකක්..... අද තමයි මූන දැක්කේ. මේ Voice එක ඇහෙද්දී ආයෙත් පොඩි කාලෙට යනවා.... TV එක ලඟ ඉඳගෙන බලපු TV series ටික මතක් උනා ❤️
@ireshatv
@ireshatv 2 жыл бұрын
🥰🥰🙏🙏🙏
@mashameddiaries1111
@mashameddiaries1111 2 жыл бұрын
@@ireshatv 💞🥰
@djsudeshanaremix
@djsudeshanaremix 2 жыл бұрын
අලුතෙන් පටන් ගත්තු වැඩේට සුභ පැතුම් ඉරේශා අක්කෙ ❤
@Diveklover07
@Diveklover07 3 жыл бұрын
අනේ ඉෂිතා 😍😍😍😍..අනේ ඒක නම් මරු..ආයේ ඒ කටහඩ අහන්න තියේනම්..😍😍 ඉෂි අම්මාව හොය හොය හිටියේ 😍😍...best of luck 😍😍..ඉදිරි වැඩ හොදටම කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍
@mihirisankalpani5585
@mihirisankalpani5585 2 жыл бұрын
අනේ නැන්දේ සිරිමැටි සිත්තරාවි එකේ ජොංයීගේ dailog එකකුත් ඕනේ...... ♥️🥺
@santhapriyadarsana179
@santhapriyadarsana179 2 жыл бұрын
Ow මටත් oni
@omalirandima4983
@omalirandima4983 2 жыл бұрын
Voice එක අහල තිබුනට අද තමා අක්කිගේ මූන දැක්කේ.අක්කිගේ voice වලින් මම ආසම ඩොටීට .අක්කිගේ ඉස්සරහට කරන හැම කටයුත්තක්ම සාර්තක වේවා !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madushankarandimal7928
@madushankarandimal7928 2 жыл бұрын
ඔයත් මගෙ නමෙන් කොටසක් එහෙ මෙහෙ කරලා දාගෙන නේ 😄😄😄😄😄😄😄😄
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
ඉශිමා ව මතක් වෙනවනේ රූපත් එක්කම.. මරු අක්කි ඔයාගේ කටහඩ.. ආදරණීයයි ඒ කටහඩ..
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
ගොඩක් පින් අක්කියෝ අපේ ළමා කාලේ රසවත් කරන්න දායක උනාට.... ගිරිපුර ඇත්තෝ පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් එකක්....
@pranjaleedahanayake4988
@pranjaleedahanayake4988 2 жыл бұрын
හඩ අහල පුරුදුයි.. රුව දකිද්දී හිතා ගන්න බෑ.. විශිෂ්ටයි අක්කියෝ ❤️❤️
@sanithrashmika2157
@sanithrashmika2157 2 жыл бұрын
මං හොය හොයා හිටියේ ඉෂිතට Dub කරපු කෙනාව ♥️😍 ජයවේවා ඔයාට ♥️
@padminimatarage4750
@padminimatarage4750 3 жыл бұрын
ආදරණීය ඉරේෂා නංගි .. ඔයා අතිශය දක්ෂ, අතිශය නිර්මාණශීලි ක්ෂේත්‍ර ගණනාව ඔයාගෙ හැකියාවන් පෙන්වූ රංගන ශිල්පිනියක්. මගෙ හර්දයාංගම සුබ පැතුම් ආදරණීය නංගි ❤
@ireshatv
@ireshatv 3 жыл бұрын
thank you akka ..🥰🥰🥰😘😘❤️❤️
@shaliniranasinghe6771
@shaliniranasinghe6771 2 жыл бұрын
ඔයාගේ කටහඬ විතරමයි ඉෂිතාට ලස්සන වුනේ❤️මේ ආදරයයි අන්තිම දවස් වල හැමදාම චේතනාගේ කටහඩ නම් හරිම අකමැත්තෙන් අහන් හිටියේ,
@pushpikashani7036
@pushpikashani7036 2 жыл бұрын
චේතනා කැටගොඩ නෙවේද හඬ කැව්වේ ඒකේ. මං හිතුවෙ එයා කියලනෙ
@janethrizoysa9465
@janethrizoysa9465 2 жыл бұрын
Oww ishithata galapenne meyage katahada
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
@@pushpikashani7036 එයා තමයි අන්තිම කොටස්වල හඬ කැව්වෙ. මුලින්ම ඉෂිතට හඬකැව්වෙ ඉරේෂා.
@maheeshikalakmali8949
@maheeshikalakmali8949 8 ай бұрын
හරි ලස්සනයි
@thisufernandz1866
@thisufernandz1866 2 жыл бұрын
Ishitha ,ගැළපෙනම කටහඩ 😍❤️
@pushpikabandara7275
@pushpikabandara7275 3 жыл бұрын
අක්කි ඹයා ගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි.හැමදාමත් මම ගොඩක් ආදරෙයි ඹයාට අක්කි 😘😘❤️ ඉදිරි යට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ඒක සිතින් ප්‍රාර්ථනා කරනවා ආදරණීය අක්කි.තේරුවන් සරණයි ආදරණීය අක්කි 🙏🙏🙏🙏
@ireshatv
@ireshatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏
@moondancerqq8685
@moondancerqq8685 2 жыл бұрын
හරිම සතුටුයි ඉරේශා අක්කේ...ඔයා හරිම දක්ශ කෙනෙක්..ඉස්කෝලෙ යන කාලෙ මට මතකයි ඔයා හරිම සාමාන්‍ය,නිවුනු චරිතයක්..❤මම ආසම ඩොටීටයි,ඉශිතටයි😍 හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් ඔයා වගේ කෙනෙක් බිහි වීම ගැන හරිම ආඩම්බරයි..❤
@ireshatv
@ireshatv 2 жыл бұрын
❤️❤️❤️
@rasikaprasannakumarahettia9074
@rasikaprasannakumarahettia9074 2 жыл бұрын
අනේ නැන්දේ හරිම ශෝක් 👍ආස හිතෙනව.නැන්දා හරිම දක්ශයි වගේම හරිම ලස්සනයි💞ඔයාගෙන් මේ ලැබෙන උපදෙස් හරිම වටිනව.🤘thank you so much and good luck 😊👍සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗
@danushkapriyasad676
@danushkapriyasad676 2 жыл бұрын
Me wage watina dekata share karala suport ekk demu hamoma.adarei iresha akke
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
අනේ මාත් හරිම ආසයි dubbing කරන්න. අළුතින් ක්ෂේත්‍රයට එන්න කැමති කෙනෙක්ට උපදෙස් එක්ක එන්න ඕන නියම path එකත් පැහැදිලි කරල තව video එකක් ඕන. 😍😍🤩.
@parkseojoon8762
@parkseojoon8762 2 жыл бұрын
Math asay🥰😍..
@rajinthadeshanjana2706
@rajinthadeshanjana2706 2 жыл бұрын
ඉරේෂා ලක්මාලි කියන්නේ හඩ කැවීම් ශිල්පීන් අතරින් ඉහලින්ම සිටින අග්‍රගණ්‍ය හඩ කැවීම් ශිල්පිනියක් ඔබට සුභ පැතුම් !!!
@ireshatv
@ireshatv 2 жыл бұрын
🙏🙏❤️
@pubudukalansooriya521
@pubudukalansooriya521 2 жыл бұрын
නියම වැඩක්.. මේ දැනුම බෙදා දෙන එකත් ලොකු දෙයක් .. ජයම වේවා ❤
@ireshatv
@ireshatv 2 жыл бұрын
🥰🥰
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Ishithage charithayata voice eka dunna kiyanne akkama niyama dakshayek...mkada eyage character eka gdak amarui❤🔥
@madusharangana1153
@madusharangana1153 2 жыл бұрын
මගේ හිතට දැනුනම හඩ තමයි ඉශිතගෙ වොයිස් එක මරු මරු 👍👍👍👍
@chamilaniroshani7311
@chamilaniroshani7311 2 жыл бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ හඬ මම ආසම කොරියන් කතාවලින් . තව දුරටත් කොරියන් කතා වලට හඬ දෙන්න කියලා මම ඉල්ලනවා ඒවගේම ලස්සන voice එකක්
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 2 жыл бұрын
ඉෂි අම්මගේ කටහඩ 💞
@freedom_seeker6731
@freedom_seeker6731 2 жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මිස්. මගේ ආසම චරිතෙ ඩොටී ඉතින්. හදවතින්ම සුබපතනවා ඔයාට 💖💖💖
@tharushikavindi4990
@tharushikavindi4990 2 жыл бұрын
ට්වීටී බර්ඩ් තමා මම ආසම 😍❤️
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
මූණ දැක්කට අදුරගන්න බෑ. කතා කරන්න ගත්තම තමයි තේරුණේ මේ ඉෂිතා නේද කියල. 😍😍
@madushankarandimal7928
@madushankarandimal7928 2 жыл бұрын
දැන් ඉශි අම්මට හඩ කවන්නෙ වෙන කව්ද අක්කා කෙනෙක් නේද?
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
@@madushankarandimal7928 ඔව්. චේතනා කැටගොඩ අක්ක නේද දැන් වොයිස් කරන්නෙ.
@ireshatv
@ireshatv 2 жыл бұрын
Den kathawa iwarai. Eya thamai anthima ta voice kale. 🥰
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
@@ireshatv මන් ඔයා වොයිස් කරන කාලෙ විතරයි ඒක බැලුවෙ. ☺️☺️❤️💗
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
මන් මේ හැම චරිතයකටම ආසයි..හොද හැකියාවක් තියනවා..👍👍❤️❤️ හදවතින්ම සුබ පැතුම්..
@sandarubandara3967
@sandarubandara3967 2 жыл бұрын
වැඩේ නම් නියමයි. මං හරිම ආසාවෙන් ඉඳියේ ඒ කාටූන් වලට හොඳ දුන්න අයව බලාගන්න. Bright future ❤️
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
වොයිස් එක හරිම ලස්සනයි ,මං හරිම ආසයි අක්කෙ ❤️❤️❤️
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 3 жыл бұрын
ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ඉරේෂා.සිහිනයකි අාදරේ කතාව මම අහනවා.තරූගේ චරිතයට මම ගොඩාක් අාදරෙයි.ගොඩාක් කැමති.මගේ බබාලත් ඔයාට අාදරෙයි.මම සුබ පතනවා ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම තරූ.මම Ayomi.
@ashanikavindif345
@ashanikavindif345 2 жыл бұрын
ආසවෙන් හිටියේ මේ වගේ programme එකකට..❤️voice artist කෙනෙක් වෙන හැටි introduction එකක් කියල දෙන්වද අක්කා...❤️
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
ඉස්සර ඉඳලම මම ගොඩක් ආදරේ කරන dubbing artist කෙනෙක් 😍🥺🔥 ඉස්සරහටත් මේ වැඩ හොදින් කරගෙන යන්න සුබ පතනවා අක්කා 🥺🔥 ඔයාගේ කටහඩ නම් පීස්සුවක් 😍🔥
@ireshatv
@ireshatv Жыл бұрын
🥰🥰🙏🙏
@anuththarasathsarani9302
@anuththarasathsarani9302 2 жыл бұрын
අනේ ඩොටී ❤❤ සුභ පැතුම් අක්කෙ 😍
@hm45894
@hm45894 Жыл бұрын
ලස්සන රූපයක් ලස්සන කටහඩක් ❤ ඇත්තටම අක්ක හුගාක් දක්ශයි ❤️❤️
@ireshatv
@ireshatv Жыл бұрын
🥰🥰😇😇🙏
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 2 жыл бұрын
Congratulations අක්කා .ගොඩාක් ❤❤ලස්සනයි ඔයාගෙ voice එක .බුදු සරණයි ..
@dulikathilangani1308
@dulikathilangani1308 3 жыл бұрын
ඔයාගෙ හඩ supper ..මිහිරී..අහන්න ආසයි..එදිරියට යන්න තවත් වාසනාව ලැබේවා ..ආදරෙයි හැමදාම ..සුබ ගමන්.❤❤💐
@ireshatv
@ireshatv 3 жыл бұрын
😍😍😜
@a.bamaliabewickrama2993
@a.bamaliabewickrama2993 3 жыл бұрын
ලස්සනයි voice 1.All the best.මමත් හරි ආසයි හඬකැවීම් කරන්න.
@imashi722
@imashi722 2 жыл бұрын
අනේ ශෝයි අනේ කටහඬ හරිම ලස්සනයි 💚💚💚💚
@amikushan138
@amikushan138 2 жыл бұрын
ඉෂිතා ගේ හඩ අක්කගේ ඇත්ත හඩට සමානයි ලස්සනයි අහගේන ඉන්න පුළුවන් ලස්සන හඩක් තියෙන්නේ දිගටම කරගෙන යන්න සුබපතනවා බුදු සරණයි අක්කෙ....
@chathurinavodya9447
@chathurinavodya9447 2 жыл бұрын
Dubbing වලට මාත් හරිම ආසයි.❤️😍.මේ වීඩියෝ එකත් හරිම ශෝක්👍 හදවතින්ම සුබ පතනවා ඔයාට 😊
@chamodirasanjali8008
@chamodirasanjali8008 2 жыл бұрын
පටලැවෙන්නෙ නැද්ද අප්පා චරිතෙට හරියන වොයිස් එක මේකමයි කියලා එක පාරට කොහොම මතක තියාගන්නවද මන්දා...🙄මොනා උනත් පට්ට ටැලන්ට් එකහ්😍😘😘❤
@dilshanmadushanka6960
@dilshanmadushanka6960 2 жыл бұрын
මමත් ආසයි voice artist එකෙක් වෙන්න. කෝමද voice artist කෙනෙක් වෙන්නෙ...😋
@sasi9814
@sasi9814 2 жыл бұрын
මාත් කැමතී.කොහොමද වෙන්නෙ ඒත් 🥺
@smulequeen1913
@smulequeen1913 2 жыл бұрын
I also want to know
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
මාත් ආසයි..😔
@akiilaa1647
@akiilaa1647 2 жыл бұрын
මාත් ආසයි voice artist කෙනෙක් වෙන්න
@miyukikarunathilake6054
@miyukikarunathilake6054 2 жыл бұрын
ඔයා තමා ඉශිතව හොදටම කරේ🥺♥️ අන්තිම කාලේ චේතනා කරද්දිනම් එපා වෙලා හිටියෙ අහගෙන ඉන්නත්.
@dreamdrama5825
@dreamdrama5825 2 жыл бұрын
මමත් ආසයි හඩ කවන්න මෙ වගෙ විඩියො බලන්නත් සුබ පැතුම් අක්කෙ♥️තව විඩියො දාන්න
@user-wj4cf9vw4z
@user-wj4cf9vw4z 2 жыл бұрын
ඔයා හඩකවපු චරිත ඔක්කොම වගේ දන්නව....ඇත්තටම කාලයක් ඔයාව හෙව්ව....මාර ටැලන්‍ට් එකක් ආ......අනිත් අයත් ඩබ් කරනව බලන්න ආසයි....සන්ද්‍යා රඹුක්කනගේ , මල්කාන්ති ජයසි‍ංහ මහත්මිය (විමල) ..අනිත් නම් විතරක් අහල තියෙන අය.....පුලුවන්නම් එයාලවත් එකතු කරගෙන සුපිරි වැඩක් දෙන්න.....congratulations akkiyo
@rashindichethana4400
@rashindichethana4400 5 ай бұрын
Oya kiyapu hama kathawakma cartoon ekakma mn ahala balala thiyenawa... e voice eka krnne kawuda kiyala nodana ekata mara widiyata adare kara... kohedi kohoma ahunath aduraganna puluwan e voice eka... me video eka dala godak kal unath mn ada thamai danne oyawa... ithin e voice ekata wagema voice eka ayithi oyatath harima adarei... ❤
@ireshatv
@ireshatv 5 ай бұрын
Thank you Rashi 🥰🥰🙏🙏🙏❤️❤️
@ruwanishiroma6812
@ruwanishiroma6812 2 жыл бұрын
සිරිමැටි සිත්තරාවි♥️♥️♥️♥️
@nadeeshanivedanagamage4256
@nadeeshanivedanagamage4256 3 жыл бұрын
ශා ..නියමයි...හරිම සතුටුයි ...ඔයාට මගේ හදපිරි සුබ පැතුම් ඉරේෂා ...💖😘
@ireshatv
@ireshatv 3 жыл бұрын
😍😍
@MasthaProduction
@MasthaProduction 2 жыл бұрын
මේ ඔක්කොම වොයිස් කරන්නේ ඔයා.....😍.පට්ට ඒ හැකියාවනම් ආයේ කියලා වැඩක් නෑ චැනල් එකට සුබ පැතුම් ඉක්මනටම ලක්ෂය සබ්ස්ක්‍ර්‍යිබ් ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
@ireshatv
@ireshatv 2 жыл бұрын
🥰🥰
@user-ek3qx4kk3h
@user-ek3qx4kk3h 2 ай бұрын
ඇත්තටම හරිම දක්ෂයි ඔයා ඉෂිතාගේ චරිතයට වොයිස් කරන කෙනාව දැක්කේ අදනි 😁🤭 අක්කේ ඉස්සරහට වැඩ ටික හොදට කරගන්න සුබපැතුම් අක්කේ ❤🥰
@product8161
@product8161 2 жыл бұрын
Tweety Bird ,ඩොටී දෙන්නගේ වොයිස් එක වගේ නේද. කොහොම උනත් තාමත් ආදරෙන් රස විදින කාටූන් තමා ඒ.සුභ පැතුම් අක්කේ
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
Lovely video Iresha. I fell in love with your voice for the very first time when you rendered your voice to Ishi Amma in Me Adarayai. Until I met you ....never knew that was your sweet voice. Your voice is very natural not artificial. I have listened to your voice in many commercials on TV and radio. Your voice is very soothing to the listeners ear....කනට මීපැණි වක්කරනවා වගේ. After watching this video only I came to know that you have worked as a voice over artiste in many programmes. Very proud of you Iresha. Love to see more videos in the future through your youtube channel. Wishing you all the very best. Budusaranai.❤💯💫💐✌🙏
@ireshatv
@ireshatv 3 жыл бұрын
You r a character I respect the most… thank you so much ifthi akka 🙏🙏🙏❤️❤️❤️🥰🥰
@p.nliyanage358
@p.nliyanage358 2 жыл бұрын
නියමට කරනවා අක්කි ඔයා ... ආදරයි ඔයාට අද තමයි ඔයාව දැනගත්තෙ ... හරන්ග් තමා නියම
@nethuhewawitharana-zv3pk
@nethuhewawitharana-zv3pk 8 ай бұрын
ඩොටී තමයි ශෝක්ම අනේ...හරිම ශෝක් ...ඔයා නම් හරිම දක්ශයි අක්කි.ඉදිරි වැඩත් සාර්තක වෙන්න සුභ පතනවා.බුදු සරණයි ❤🥰🥰❤🌸🌻
@ireshatv
@ireshatv 8 ай бұрын
❤️❤️🙏🙏
@kavi4260
@kavi4260 2 жыл бұрын
අනේ මම කැමතිම හඩකැවීම් ශිල්පිනිය තමයි ඔයා😍ගොඩාක් වටිනවා මේ චැනල් එක❤අපිට හඩකැවීම් ක්ශේත්‍රයට එකතු වෙන්න අවස්ථාවක් තියෙනවද මිස්?
@pw1543
@pw1543 3 жыл бұрын
Resha, congratulations! Thank you for showing us glimpses of your world. So good to see you make dreams in to reality. All the best with the new venture.
@ireshatv
@ireshatv 3 жыл бұрын
Thank you soo much pravi 🥰🥰
@sandeepadamith920
@sandeepadamith920 2 жыл бұрын
මං ආසම ක්ෂේත්‍රයක් තමා මේක..!!✌✌😍😍..අක්කේ ඔයා හොදට කරනවා..!! වැඩේ..!! ජයෙන් ජයම වේවා...!!
@nethu875
@nethu875 2 жыл бұрын
Hwarang baluwa akki. Api k drama okkoma baluwa.akkige voice eka harima lassanay. ❤❤❤❤😍😍😍👍👍👍👍👍
@SandeepaWKD
@SandeepaWKD 2 жыл бұрын
මිස් හඩකැවීම් පුහුණු වෙලා හඩ දායකත්වය ලබා දෙන්න මාත් ආසයි. මිස් කරපු නාට්‍ය මම ආසාවෙන් බැලුවා.
@rukmalkumara9491
@rukmalkumara9491 2 жыл бұрын
Ane akkiyo.oyage muna alluth unata hada ape hith walata lagai..lassani akki.i wish ur olthe best.
@user-ph6ev4yv4e
@user-ph6ev4yv4e 2 жыл бұрын
අක්කා අගුලාන සමගි කලාපෙලෙත් හඩ කැවීම එක්ක එකතු වෙලා තියෙනවා. සුපිරි මේකනම්
@nera456
@nera456 2 жыл бұрын
මාරම හැකියාවක් අක්කේ.Congratulations on your future work❤️❤️🙏🙏
@likummaheshlmofficial5492
@likummaheshlmofficial5492 2 жыл бұрын
කටහඬට ඇස්වහක් කටවහක් වදින්න එපා බුදු සරනයි 🙏
@mattinapuri9103
@mattinapuri9103 2 жыл бұрын
Mis man hari aasai oyage voice 1ta.. E wagema e hama drama1kma man hugak aaswaawen beluwa.. Best of luck
@minukiperera4108
@minukiperera4108 2 жыл бұрын
ඔයාගේ කටහඬ supperi ලස්සන මිහිරි අහන්න ආසයි තව වැඩකටයුතු කරගෙන යන්න වාසනාව ලැබේවා.. සුභ පැතුම් ආදරෙයි හැමදාම .
@ireshalakmali5407
@ireshalakmali5407 8 ай бұрын
මගේ නමම තියෙන නිසයි අහම්බෙන් වගේ දැකලා බැලුවේ,හරිම දකෂයි good luck අක්කේ
@ireshatv
@ireshatv 8 ай бұрын
🥹🥹🥰🥰❤️❤️
@ayshani9439
@ayshani9439 2 жыл бұрын
සමහර voice තියෙනවා ඇස් වහගෙන හිටියත් කාගෙ voice එකද කියලා අදුරා ගන්න පුළුවන් ..ඔයාගෙ voice එක අන්න එහෙම voice එකක්
@supunnirosha6415
@supunnirosha6415 2 жыл бұрын
Video eka dakkama harima asawak ati una me shethraya gana.mm godak asai hada kawim shilpiuek wenna.eth mm danne na kohomad me dewal patan ganne sambanda wenne kiyala.voice artist kenek vidiyt eliyata enna marga monawada kiyalath danuwath krnn puluwan nam godak watinawa akke.e wagema kiyann one oya supiri❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pearlywijesinghe2501
@pearlywijesinghe2501 2 жыл бұрын
Great work Iresha as always..we love your voice.
@ireshatv
@ireshatv 2 жыл бұрын
Thank you auntie ❤️❤️🥰🥰
@chathurangadissanayake7786
@chathurangadissanayake7786 2 жыл бұрын
මේ කරන දේ මේ ක්ෂේත්‍රයට ආදරේ කරන සහ එන්න කැමති අපි වගේ අයට ගොඩක් වැදගත් සහ වටින වැඩක් මිස්. දිගටම කරන්න. ඔබතුමියට ශුභපැතුම්.🧡
@byour7869
@byour7869 2 жыл бұрын
Amazing voice ♥️ best of luck 🥰🥳
@sachinthanihansamali4227
@sachinthanihansamali4227 2 жыл бұрын
Niyamai akke.oyage hekiyawa thawa thawath wedi diunu wenna suba pathanawa.good luck bs
@tharusha2079
@tharusha2079 2 жыл бұрын
අනේ අක්කි මරැ අැ 😍 වැඩ ටික හොදට කරගන්න ලැබෙන්න කියල සුබ පතනවා❤❤
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
You Are A Talented Lady...Good Luck නංගී ...ජය වේවා ...♥️👍♥️
@tharushi7825
@tharushi7825 2 жыл бұрын
Ishita(Divyanka) ට ගැලපෙනම voice එක ඔයා තමයි අක්කී ♥️
@chanuthidinayana4670
@chanuthidinayana4670 8 ай бұрын
මේ පටන් ගත්ත වැඩේ නම් අපිට ගොඩක් වටිනවා.මමත් හඩ කැවීම් කටයුතු ඔයාල වගේ අය කරන විදිහ ගැන ගොඩක් ආසාවෙන් අධ්‍යයනය කරන කෙනෙක්.ඇත්තෙන්ම මම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න මාරම කැමතියි.ඒත් මම මේ වෙන විට කරන දේවල්,අධ්‍යාපන කටයුතු වගේ දේවල් නිසා මට මේ ක්ෂේත්‍රයට තවමත් එන්න බැරි වෙලා තියෙනවා.ඉතින් එහෙම ඉන්න මං වගේ අයට ඔබතුමිය කරන මේ දෙයින් ගොඩක් සතුටක්,තෘප්තියක් වගේම ඒ ගැන අපිට තියෙන කුතුහලයට මහත් අස්වැසීමක් ද ලබා දෙනවා.මම දිගටම ඔබතුමිය හදන වීඩියෝස් අනිවාරෙන්ම බලන්න බලාපොරොත්තු වෙනවා.මේ වැඩේ දිගටම කරගෙන යන්න මම ඔබතුමිට සුභ පතනවා.බොහොම ස්තූතියි මේ කරන වටිනා දෙයට.❤
@ireshatv
@ireshatv 8 ай бұрын
Thank you Chanuthi ❤️❤️🥰🥰🥰🙏🙏
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
හඩ රුව සමග ගැලපේ වාසනාවන් යමු ඉදිරියට පාමින් මුදු සිනාවන්❤
@prabhashini3188
@prabhashini3188 2 жыл бұрын
Thank you ❣️❣️Ishi ammage voice aka mathak kalata. 😘😘😘
@manethlavindu9917
@manethlavindu9917 2 жыл бұрын
දැන් තියෙන හඩට වඩා ඉෂිතා ට මැච් වෙන්නේ ම ඔයාගේ හඩ....හරි සතුටුයි...
@nishadissanayake5626
@nishadissanayake5626 2 жыл бұрын
Harima lassanai voice eka. Suba pathanawa thawa thawath nirmana Karanna lebenna Kiyala.
@sidusidu6632
@sidusidu6632 2 жыл бұрын
සුභ පැතුම් ඔයාට. මම ආසම ඉෂි අම්මගෙ හඩට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@minukidilhari2268
@minukidilhari2268 8 ай бұрын
Thanks so much akki weda karanakota mata godak help kara e experience ekenma mata godak dewal kiyala dunnata math asama voice artist kiyawata
@ireshatv
@ireshatv 8 ай бұрын
😘😘😘❤️❤️❤️
@basheernaina2135
@basheernaina2135 2 жыл бұрын
Daughty voice ❤️. Flinstones English ekata wada Sinhala dubbed superb❤️❤️❤️.
@subanigalahitiyawa5556
@subanigalahitiyawa5556 2 жыл бұрын
මාත් Dubbing competition වලින් place අරන් තියනවා අක්කී...ඒ මතක ආයෙත් අලුත් වුණා..මම ගොඩක් ආදරේ කරන,ආසම කේෂ්ත්‍රයක් ...😍අක්කීට හදවතින්ම සුභපතනවා....බුදුසරණයි ❤️❤️
@kawshalyadulanjalee2209
@kawshalyadulanjalee2209 2 жыл бұрын
අනේ හරිම ශෝක් අක්කියෝ 😘😘😘❤❤❤❤
@subanimusic2023
@subanimusic2023 2 жыл бұрын
අනේ මම අදයි මේ voice එකේ අයිතිකාරිව දැකගත්තේ,මම ගොඩාක් ආස කරන voice එකක්.හරිම ලස්සනයි
@user-se1wl6pc7x
@user-se1wl6pc7x 2 жыл бұрын
💕💕ඇත්තටම සතුටුයි මේ වගේ නිර්මාණයකින් හරි ඔයාගෙ දස්කම් ලෝකයට දැන ගැනීමට සැලැස්සුවාට.🌷 හැමදාමත් ඔබේ මෙම හැකියාව මම අගේ කොට සලකමි.🌷ඉදිරියටත් ක්ෂෙත්‍රයේ දස්කම් දක්වමින් කලාව වෙනුවෙන් සැබෑ මෙහවරක් කිරීමට ඇවසි ශක්තිය ධෛර්යය ලැබේවායි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමි.🌷 එමෙන්ම මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට සෙවනැල්ලක් ලෙසින් ඔබට ශක්තියක් වන 💕"මලින්ද තිරිමාන්න"💕වන ඔබේ දයාබර සැමියාටද මගේ ස්තුතිය සෙ⁣නෙහසින් පුද දෙමි.🌷 ජයමවේවා. තෙරුවන් සරණයි ඉරේෂා.💕💕
@ireshatv
@ireshatv 2 жыл бұрын
🙏🙏🙏
@sulanikaushalya7191
@sulanikaushalya7191 7 ай бұрын
Doti❤ishi amma ❤ love voice.best of luck akke.harima lassanai katahada oyage❤❤❤
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 35 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
Voice of CK | Episode 3 | Chey with Iresha Lakmali
15:31
Chethana Ketagoda
Рет қаралды 202 М.
Bts sinhala tiktok collection part 01 #btsfunny #btssinhala
4:17
𝘒𝘰𝘳𝘦𝘢𝘯 𝘈𝘥𝘥𝘪𝘤𝘵𝘴
Рет қаралды 159 М.
මේ ඉතිං මම තමයි 🤗♥️☺️
7:51
Sithara Pavithrani
Рет қаралды 35 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 979 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 239 М.