No video

The ways to overcome Small Business failure and thrive in hard times | Prof. (Dr.) Chamaru De Alwis

  Рет қаралды 56,120

Business Advisor

Business Advisor

Күн бұрын

Interview with (Dr.) Chamaru De Alwis ( Professor at University of Kelaniya / Visiting Professor at Polytechnic in Pozega )
Contact Details
Facebook - / dealwisac
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
Whatsapp 0706 525 555
Visit our website - www.businessad...
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#Chamaru_de_Alwis #Business_Advice #Business_Advice

Пікірлер: 155
@harshandulanja7305
@harshandulanja7305 3 жыл бұрын
ව්‍යාපාර පටන්ගෙන කඩා වැටිච්ච විවසායක යන්ගෙන්ද අදහස් ගන්න. ඔවුන් පරාජය වීමට හේතුව සොයා ගත හැකියි. එය නවකයන්ට වටිනව.
@upalinatureboy
@upalinatureboy 3 жыл бұрын
I totally agree with you. Me too very much interest to hear from the people whose business couldn't succeed for what ever reasons.
@tashithalakshan2649
@tashithalakshan2649 3 жыл бұрын
අබ්දුල් කලාම් මහත්මයා කිව්වා වගේ
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
Me නිවේදකයා සුපිරි .නිහතමානී .ela
@aswmmanjulasamarakoon5093
@aswmmanjulasamarakoon5093 3 жыл бұрын
මේ ලබා දෙන දැනුම උකහා ගනිමින් මාගේ ඉලක්කය වන සාර්ථක ව්‍යවසාකයෙක් වනවා යන සිහිනය කරා යන්නට මා දිරිමත් වෙමි,ස්තුති ඔබ දෙදෙනාටම...🙏🙏
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
දැනුම සොයා යන්න, ආත්ම විස්වාසය ගොඩ නගා ගන්න, අභියෝග වලට මුහුණ දෙන්න, පරාජයන් හමුවේ නොසැලෙන්න ... බොහොම ස්තුතියි සර් ..!
@jagathjagath4011
@jagathjagath4011 3 жыл бұрын
විරාජ් මහත්මයාණෙනි,,අපේ ,මතු පරපුර අනාගතය සහ රටේ දියුණුව වෙනුවෙන් ,සහ වර්තමාන සමාජයට ඔබ කරන මේ අගනා වටිනා සේවයට බොහොමත් පිං ,වගේම ස්තූතිය පළ කර සිටිමි ..... ජපන් රට ලබා ඇති දියුණුව අත් විදි සහ සියැසින් දැක ගන්නට දිගු කලක් ජපන් රටේ වාසය කල අයෙකු හැටියටත්, එරට සහ අපේ රටේ අයගේ පවතින ආකල්පමය වෙනස නිසා අප රට ජනයාගේ නොදැනුවත් කම් නිසාත් ,දේෂපාළුවන් අප රටට කරනා විනාශයත් ගැන ,ඉතාම කලකිරීමට පත්ව සිටිනා අයෙකු ලෙසත් , මටද අප රට ජනයාට මෙවැනි දැනුවත් කිරීමේ යමක් කිරීමටද මටද බොහෝ වුවමනාවක් තිබුනි..... එහෙත් එම අඩුව ඔබ සහ තවත් බොහෝ මෙවැනි දැනුවත් කිරීමේ වයූ ටියුබ් වැඩසටහන් දැං දැං රට තුල ප්‍රචාරණය වීම පිළිබදව මා ඉතා සතුටින් සිටිනවා සේම ඒවා සියල්ලක්ම වාගේ මාද කියවා ,මාද නොදන්නා සහ අළුතින් ඉගෙන ගත් බොහෝ දේ ඇත ....මාද මාගේ ජීවිතය ගොඩ දමාගෙන ජපන් රටට යාමේ හැකියාව ,වාසනාව උදාකරගත්තේ , උපතේ සිටම විදි ,ඉතාම කටුක ,දුෂ්කර ගමනක් තුළ ව්‍යාපාරික ගමනකට අත තැබූ නිසාවෙනි.. ....ජපන් රටෙනුත් , ලංකාවෙනුත් ලද බොහෝ වටිනා අත්දැකීම් රැසක්ද සමග , මා අද සැහැල්ලු , සැනසුම්පිරි, ප්‍රීතිමත් සැදෑ සමයක් ගත කරන්නේ ,අධිශ්ඨානශීලි , නොපසුබට,වීර්යකින් සහ අරමුණු සහගත ,දුෂ්කර ජීවිතයක් ,උපතේ සිටම ගත්කල ලැබූ විවිධාකාර අත්දැකීම් රාශියක්ද සමගිනි........ බොහෝ විවිධ රටවල ජාතිකයන් සමගද , ඇසුරු කරමින් ,එරට විවිධ රැකියා කරමින්, සංචාරය කරමින් , ජපන් ජීවිතයක් ගතකල මා ඇසුරු කල , විවිධ ජාතීන් අතරේද, ජපන් ජාතිකයන් යනු ,මා ඉතාම ඉහලින් අගය කරන පුදුමාකාර වීරියක් , කැපකිරීම් ,සහිත ධෛර්යවන්ත ලෙයක් ,සහිත ජාතියකි...... ඔවුන්ගෙන් සහ එරටින් අපට ඉගෙන ගත හැකි සහ ඉගෙනගත යුතු ඉතාම වටිනා බොහෝ දේ ඇත ..... වැඩබිමේ සිට , එරට ආයතන සේවක ක්‍රියාකාරකම්ද ,,,පමණක් නොව ,,. පාසැල් යන ..කුඩා ජපන් දරුවෙකුගෙන් පවා , වැඩිහිටි අපට ඉගෙන ගත යුතු බොහෝ වටිනා පාඩම් රැසක් මාද අත් විදිමින් ලද , ඉතා වටිනා අත්දැකීම් රාශියක් මා ලබා තිබේ ......අති බිහිසුනු ලෝක යුධ සමයෙන් පසුවද ,එරට ,වර්තමාන සහ අනාගත පරපුර අද අත්විදින ,.. එරට කාර්මික , කෘෂිකාර්මික අංශවල මෙන්ම, ප්‍රවාහනය,ගමනාගමනය, මිනිස් සමාජ ක්‍රියාකාරකම් , ඇතුළු ලෝක යුධ සමයෙන් පසු එරට ලද විජයග්‍රාහී ආර්ථික දියුණුගමන් මග ගැන,,,වීසා නොමැතිවත් එරට සිටිමින් , අත්විදි ආශ්චර්යමත් අත්දැකීම් ලබන්නට දැකගන්නට ලද වාසනාව පිළිබඳ මට ඇත්තේ සැමදා සතුටු විය හැකි ප්‍රබෝධමත් සිතකි..... ....අප රටටද,,,දුරදක්නා නිවැරදි සැලසුම් සහිත,, ,රට වෙනුවෙන් සැබෑ කැපකිරීම් කළ හැකි , වරප්‍රසාද ,සැප අත් හරින ,,,...හරි පාලකයෙක් පත්කර ගැනීමට හැකි ඉක්මනින් අප රට ජනතාව සමත් වූවහොත් ,,ජපානයට සේම ඉතා ඉක්මනින් දියුණු රටක් බවට පත්කිරීමේ හැකියාව අප රටටද ඕනෑතරම් තිබේ ......දේෂපාලන බඩගෝස්තරවාදී ප්‍රෝඩාකාරී ,දූෂිත ,චෞර පාලකයන් නිසා,සැමදා රැවටී , දුක් විඳින අපරට සිටින. මේ ,අන්ධ ,නිවට මෝඩ වහලුන්ට, කියන්නට ඇත්තේ ,, අප රට. ජපනුන් ට අයත්ව තිබුනානම් , අද ජපානයටත් වඩා දියුණු ,ලොව ඇති ප්‍රබලම රටක් බවට අප රටත් මේ වනවිටත් පත්කර අවසාන බවයි.........වරද ඇත්තේ අප රට සිටින පාලකයන්ගේ සහ , නිවට මිනිසුන්ගේ ,,,වහල් , වැරදි ,මෝඩ ,අන්ධ ආකල්ප සහ ක්‍රියාකාරකම් වෙනස් නොකර ගැනීමයි... .... මෙහි පෙනී සිටින මහාචාර්ය තුමාගේද පැහැදිලි කිරීම් ගැනද , ඉතාම අගය කරමින් කෘතඤතාවය පල කර සිටිමි...මාගේ පාසැල් දිවියේ සිට දැරූ ආකල්පමය වෙනස හා හොද නරක සියල්ල දෙස ,මගේ නිවැරදි දැක්ම සහ ක්‍රියාකාරකම් නිසා මාගේ ජීවිතයට ලද බොහෝ දේ ගැන ඉතාම සතුටින් අද දිවි ගෙවන්නෙමි.... අප අද අත්විදින .. බොහෝ ගැටවු නිර්මාණය කරමින් සහ ඒවාට නිවැරදි පිලියම් බොහෝ ඇතත් ,ඒවා හැකි ඉක්මනින් නිවැරදි නොකරන්නේ ,පාලකයන්ගේ සුඛ විහරණය පමණක් ඔවුන්ට අවශ්‍ය නිසා ,ජනතාව රැවටීම ඔවුන්ට අත්‍යවශ්‍ය වී ඇති නිසාම වෙනි .....එසේ නිවැරදි කලොත් ඔවුන්ට සහ ඔවුන්ගේ පරම්පරාවන්ට පැවැත්මක් , පිළිගැනීමක් අත් නොවන නිසාවෙනි.....
@samanliyanage1971
@samanliyanage1971 3 жыл бұрын
Suba pethum sahodaraya ubata ....hadawathata ❤️denenna ktha karanawa jaya wewa ...👏👏👏
@sandundananjaya4958
@sandundananjaya4958 3 жыл бұрын
විරාජ් අයියේ, ගොඩාක් පිං මේ කරන දේවල් වලට..🙏
@tbjay5159
@tbjay5159 3 жыл бұрын
මේකනම් අපේ පිනට පහළ උන චැනල් එකක්.. ❤️❤️
@gihanm.7484
@gihanm.7484 3 жыл бұрын
Insanely accurate, Sri Lanka has one of the lowest Entrepreneurs in the world. Hopefully will change it in the future. SMEs are the backbones of any country. Global powerhouse countries were made by Talented Entrepreneurs
@namalpathum887
@namalpathum887 3 жыл бұрын
Prof. Chamaru De Alwis ,Sir Great speech about Especially the attitude of society towards entrepreneurship.
@radioactivebandtm8669
@radioactivebandtm8669 3 жыл бұрын
Mamat kuda wayaparayak karanawa.nositu widihata apu gataluwak nisa namabcrib eke.goda enna widihak ne.
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 жыл бұрын
ඔබේ ජාතියට ඔබේ යුතුකම ඉටු කිරීම ඉටුකිරීම පිළිබඳව මගේ ස්තුතිය....ගොඩක් වටිනවා හැමදාම ඔයා දාන වීඩියෝ.බොහොම ස්තූතියි...
@tbandara6140
@tbandara6140 3 жыл бұрын
This program is very good because I found the reason why my business crashed.
@thousandcomments3435
@thousandcomments3435 3 жыл бұрын
විරාජ් මහත්මයා ඔබකරන මේ සේවයට ගොඩක් ඉස්තුතියි 🙏 විවසායකත්වය ගැන ලොකු දැනුමක් එකතු කරගත්තා මේ චැන්ල් එකෙන් දවසක රටම දන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙලා ඔබත් එක්ක ඔබේ චැන්ල් එකේ සිටන අයත් සමග දැනුම බේදාගන්න ඔබේ කැමරා කාචය ඉදිරිපිටදි මුනගැහෙමු. ජය වේවා
@buddhikaperera123
@buddhikaperera123 3 жыл бұрын
Siyalla sarthaka wewa
@newsunelectronicwellawaya131
@newsunelectronicwellawaya131 3 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එකම skip නොකර බැලුවා. තෑන්ක්යූ සර් ඔබ කරන මෙහෙවරට
@prasadi100
@prasadi100 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූති ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 ඒ කියපු දේවල් කොච්චර සාර්ථකද කියල පේනවා මටම, පහුකරන් ආපු ගමන බැලුවාම.. ❤🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
විරාජ් මහත්තයා කෙනෙක් ව්‍යවසායකයෙක් ⁣කරන්න දරන මෙි වැයම ඇත්තටම බිස්නස් ගැන කිසි දෙයක් නොදන්න අපිත් දැන් සැහෙන දුරට ඒ ගැන දැනුමක් තියෙනවා ලංකාවට ආ විගස යමක් කිරිමට බලාපොරොත්තු වෙමි බොහෝම ස්තුති
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Mama ahapu anga sampurna sarawathma katawa.thank you.
@kelumovitigala5734
@kelumovitigala5734 3 жыл бұрын
superb explanation, proud of university of kelaniya Actually I am following this channel
@-gamana2115
@-gamana2115 2 жыл бұрын
Chmamaru Sir.. :) he is one of the best teachers in university of kelaniya. and grate Pearson.
@tharinduranasinghe8958
@tharinduranasinghe8958 3 жыл бұрын
බොහොම ස්තුතියි.. ඉතාම වටින සාකච්ඡාවක්.. ❤️
@Lokuuwithcooking9090
@Lokuuwithcooking9090 3 жыл бұрын
Wiraj sr obageo gaththa danuma,danatath laba ganna danuma idiriye athi shuwisheshii jayak garahayanak ath karagena obagema kamara kachaye obageema prshna walata pilithuru sapya mathu para puratada yam watina jayakgrahanayakata pituwahalk weema adahasai,daksha wiwasayaka saha wiyaparikayeku bawata pathwi rate arthikayakata ha rate mathu parapurata rakiya sihinaya saba kara ganiimata haki sarthakakathwaye ihalata yama mage aramuna, obage saama video clip ekakinma ma gath danum sambaraya athi wishalai sr, Thank Wiraj sr,
@samanliyanage1971
@samanliyanage1971 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින අදහස්වලින් පිරි වැඩසටහනක් ගොඩක් ස්තුති ඔබට.....🙏🙏🙏
@h.dsongs5299
@h.dsongs5299 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමා ට
@sumithsilva9281
@sumithsilva9281 3 жыл бұрын
Thank you very much both of you sir
@rukshanudara3880
@rukshanudara3880 3 жыл бұрын
Z scor is the main problem for such a practical subject .
@creativethings260
@creativethings260 3 жыл бұрын
Thank you.
@senakadrathnayaka400
@senakadrathnayaka400 3 жыл бұрын
හොද විටිනා අදහස් ගැලපීම්ක් දෙදෙනාටම ඉස්තුතියි
@maheshaabeykoon8665
@maheshaabeykoon8665 3 жыл бұрын
A worthy discussion sir. Thank you for sharing your knowledge
@nadeeshadilhani506
@nadeeshadilhani506 3 жыл бұрын
Thank you sir👍🙏🙏👍👍
@balagadonsrikantha2949
@balagadonsrikantha2949 11 ай бұрын
super
@mihinduhansaka3043
@mihinduhansaka3043 3 жыл бұрын
අයියේ ඔයාගේ චැනල් එක මේ විදියටම දිගටම කරගෙන යන්න නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගන්නවා.. ජය්වේවා.
@annemariekanaganayagam7288
@annemariekanaganayagam7288 3 жыл бұрын
May God bless you for the service you are doing through your channel .It's literally a virtual MBA.
@mahendralalliyanage1843
@mahendralalliyanage1843 3 жыл бұрын
super..go ahead..
@candirkarammylata5590
@candirkarammylata5590 3 жыл бұрын
Godakk watena katawakk sar tankyuo sar
@priyanthapushpakumara8974
@priyanthapushpakumara8974 3 жыл бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක්,බොහොම ස්තුතියි..!
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 2 жыл бұрын
Niyamai maha loku denumak lebuna godak pin oba dedenatama
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 3 жыл бұрын
ගොඩක් වැදගත් ..තාම බලන ගමන්.👍
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
good content thank you so much mr,viraj.
@teenshug700
@teenshug700 3 жыл бұрын
Thank you very much both of you...
@0561318953
@0561318953 3 жыл бұрын
Good one...
@rameshyasinthagamage
@rameshyasinthagamage 3 жыл бұрын
Respect Sir!
@upalinatureboy
@upalinatureboy 3 жыл бұрын
Great presentation.
@ayeshumayanga1942
@ayeshumayanga1942 3 жыл бұрын
බොහොම ස්තූතියි❤️ගොඩක් වැදගත් video එකක්
@shanthaherath3943
@shanthaherath3943 3 жыл бұрын
Thank u
@neelruwandhanapala3243
@neelruwandhanapala3243 3 жыл бұрын
Thanks bro
@tonybraw7219
@tonybraw7219 3 жыл бұрын
සුපිරි චැනල් එකක්...
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
අගනා වීඩියෝවක්... බොහෝම ස්තූතියි.
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
හොදම දෙයක් සර්.... මම ඉන්නෙ කුවේට් වල. අවුරුදු 5 ක් ඇතුලත ..පොඩියට ව්‍යපාරය පටන් ගන්නයි අදහස් කරන් ඉන්නෙ.. .. මම ආසයි මේ වගේ වැඩසටහන් අහන්න . බලන්න... උපදෙස් අහන්න... තෙරුවන් සරණයි සර්
@athulakumara8601
@athulakumara8601 8 ай бұрын
ස්තුති
@rajithdileepa8579
@rajithdileepa8579 3 жыл бұрын
Great discussion sir. 💪 And proud to be your student.
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Great work 👍👍👍
@seevalidesilva2085
@seevalidesilva2085 3 жыл бұрын
ගොඩක් වැදගත් .බොහොම ස්තුතියි.
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති ..ජයවේවා
@kaviruka5361
@kaviruka5361 3 жыл бұрын
Top
@bogahawattagekumara9288
@bogahawattagekumara9288 3 жыл бұрын
Thank you. great job & well done.
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
Amazing !!!
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 Жыл бұрын
Thinking pattern be the change
@nishanthasameeragajanayaka6294
@nishanthasameeragajanayaka6294 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@ruwanwlr9388
@ruwanwlr9388 3 жыл бұрын
Thanks for the video interview
@sureshsanjaya4257
@sureshsanjaya4257 3 жыл бұрын
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්...❤️
@econwithkirulamarathunga6679
@econwithkirulamarathunga6679 3 жыл бұрын
❤️❤️ thanks sr
@shanakajayasooriya2472
@shanakajayasooriya2472 3 жыл бұрын
great one, Thank you very much
@lasanthapradeepgamage6463
@lasanthapradeepgamage6463 3 жыл бұрын
Thanks ...sir
@wimalfernando2472
@wimalfernando2472 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් වැදගත්
@koshanpathirana7175
@koshanpathirana7175 3 жыл бұрын
Best vedio .
@gayangunawardana979
@gayangunawardana979 3 жыл бұрын
Good thoughts 💭👍🏼
@kularuwanbandara9369
@kularuwanbandara9369 3 жыл бұрын
thank you
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
වටිනා අදහස් ..ස්තූතියි
@pihuu2632
@pihuu2632 3 жыл бұрын
Keep it sir !
@ayeshanguruge1030
@ayeshanguruge1030 3 жыл бұрын
This is the things that we want to do in these hard time of the country.very good program and all the Best 👍
@roshnidissanayaka8138
@roshnidissanayaka8138 3 жыл бұрын
Great work!! Thank you so much
@denuwanm..7674
@denuwanm..7674 3 жыл бұрын
Thanks for this kind of valuble discussion brings to us. Mostly here talking about production services and the innovations. For a business we can use services as well. I have a some business plans but i have no good family or any background for a business and didnot get proper education on management. Dear sir, could you pls make a path to meet or contact you for some more gold ideas. Thanks..
@Chamarudealwis
@Chamarudealwis 3 жыл бұрын
Will do
@techneglankaschool7872
@techneglankaschool7872 3 жыл бұрын
Great job...
@kasunlahiru2994
@kasunlahiru2994 Жыл бұрын
E dewall කොච්චර watinawada❤
@Pilathisi
@Pilathisi 3 жыл бұрын
👍👍
@mysongs2564
@mysongs2564 3 жыл бұрын
4:49 Power Of Entrepreneur....💪💪💪
@travelling3331
@travelling3331 3 жыл бұрын
Super explain
@prasannamadanayaka3082
@prasannamadanayaka3082 Жыл бұрын
Wiraj karanne jathika karthawwayak. Obata anagathayedi a sadnaha sammanaya lebenawa .. mp
@gihanruwanpathirana8328
@gihanruwanpathirana8328 3 жыл бұрын
Niyamai👍
@mactavish5733
@mactavish5733 3 жыл бұрын
Superb chat👍👍👍 keep going!!
@anubbs
@anubbs 2 жыл бұрын
ජයවේවා!!!
@manjulawarshahannadi3200
@manjulawarshahannadi3200 3 жыл бұрын
මාරම මාරයි ලොකු දැනුමක් එකතු උනා.
@hdj29
@hdj29 3 жыл бұрын
enakn balan hitiye 😍💥
@susanthawalimuni4386
@susanthawalimuni4386 2 жыл бұрын
Obata jajawewa
@ashokakumara1918
@ashokakumara1918 3 жыл бұрын
සුපර් .
@travelwithasy
@travelwithasy 3 жыл бұрын
Godak watina video ekak, Namuth export business series eka continue karanne nadda? Api eke sampurna video set eka enakal balan inne. E series eka apita godaak watinawa. Pls e video series tika issarahata continue genna. Thank You.
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 3 жыл бұрын
Theruwan saranai
@supunravihararavihara4095
@supunravihararavihara4095 3 жыл бұрын
Tnx
@jayarathnedewenarayane3857
@jayarathnedewenarayane3857 10 ай бұрын
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@darshanajayasundara9448
@darshanajayasundara9448 3 жыл бұрын
"සීයා හදපු බිස්නස් එක මුණුපුරා දුවන්නේ නැත්තෙ ඇයි❓" 1.අවදානම ගන්න 2.ජීවිතේ අත් දැකීම් ගන්න 3.දැනුම ගන්න
@kothmalagrobusiness2467
@kothmalagrobusiness2467 3 жыл бұрын
Dont you continue the video series about export business ?
@ashanonila5693
@ashanonila5693 3 жыл бұрын
වැදගත් කතාබහක් ❤️
@DonCreationsLK
@DonCreationsLK 3 жыл бұрын
great
@prinsliyanage7452
@prinsliyanage7452 3 жыл бұрын
niyamaiii...mama 10 wasarata scuole giye...mama hama deyakma taniyama igana gatta..ada mama wiyaparayak karamawa italy wala sewakayan 25 innawa..awanka kama,adistanaya, wiswasaya, one..hituwoth monawada karanna bari
@dilshanalwis8815
@dilshanalwis8815 3 жыл бұрын
❤❤
@iroshjayanath2012
@iroshjayanath2012 3 жыл бұрын
Supiri aiye 👊👊👊👍👍
@senodil4190
@senodil4190 3 жыл бұрын
Als iwara wela inna ayata patan ganna puluwan business gena video ekak karanna puluwanda🙏🏻🙏🏻❤
@chandanakrishantha9269
@chandanakrishantha9269 3 жыл бұрын
Great channel. තරුනයන් ව්තරක් නොමයි සර් තරුනියන් ගොඩාක් මේ වැඩසටහන බලනවා.
@Chamarudealwis
@Chamarudealwis 3 жыл бұрын
sorry that is my mistake
@parichcheda-.2689
@parichcheda-.2689 3 жыл бұрын
ගොඩක් වටින් විඩියො එකක් ...තාම බලන ගමන්...👍👍
@vajjraushan4330
@vajjraushan4330 3 жыл бұрын
aiyoo aiye dan oyage chanel eke add wadineee..
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
The only way to succeed in your business | Yogendraprasath Sathiyaseelan
46:05
How To Become A Master In The Art of Public Speaking (Part 1 of 2) | Eric Edmeades
1:18:57
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН