තුන් ලොව දුටු විස්මිත බුද්ධ ඥානයේ අසීමාන්තික බව | The wisdom of the all-seeing Buddha

  Рет қаралды 24,722

බණ අසමු - Bana Asamu

බණ අසමු - Bana Asamu

Ай бұрын

තුන් ලොව දුටු බුදුරදුන් | Buddhas who saw the three worlds with Buddha's wisdom
අප මහා බෝසතාණන් වහන්සේගේ පාරමිතා බලෙන් අසම සම බුද්ධත්වයෙන් සර්වඥතා (සියල්ල දැනගැනීම) ඥානය ලැබුවා. සර්වඥතා (සියල්ල දැනගැනීම) ඥානය ලබාගත් උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් අමා දහම අන් අයටත් පෙන්වා දුන්නා. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අසරණ ලෝක සත්ත්වයා අවිදු අඳුරෙන් මුදා ගැනීම පිණිස ඇප කැප වූවා. සියල්ලටම හේතුව පෙන්වා දුන්නා.
බොහෝසේ අපරිමිත බුද්ධ කරුණාවෙන් ලෝක සත්ත්වයන්ට නිබඳවම අවවාද අනුශාසනා කළා. ධර්ම දේශනා වදාළා. භාවනා පිළිවෙත් මඟ පෙන්වා දුන්නා. සංසාර ගමන ගමන් කරන්නේ කෙසේද? එය කෙළවර කරගන්නේ කෙසේදැ’යි පහදා දුන්නා. මේ සුමධුර දහම අවබෝධකර ගත් උතුමන් ලක්ෂ, කෝටි ගණනින් ,අසංඛ්‍යය ගණනින් නිවන් සුවයෙන් සැනසුම ලැබාදීමට කටයුතු කළා.
We have attained omniscience (all-knowing) by the infinite power of the Great Bodhisattva. He who gained the knowledge of omniscience showed the Ama Dhamma that he understood to others. The great benevolent Lord Buddha sacrificed himself to free the helpless world creature from the darkness of ignorance. The reason for everything was pointed out.
The Buddha gave advice and counsel to the creatures of the world with his infinite kindness. Preached sermons. Meditation practices showed the way. How does the samsara travel? He explained how to end it. Having understood this Sumadhur Dhamma, millions, millions and countless numbers of nobles worked to get the comfort of Nirvana.

Пікірлер: 69
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 22 күн бұрын
මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
@user-qe7xf1ft5e
@user-qe7xf1ft5e 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@WieawathiWirawarhi
@WieawathiWirawarhi 12 күн бұрын
🙏🙏🙏
@ramanidamayanthi7864
@ramanidamayanthi7864 11 күн бұрын
🙏🙏🙏🙏
@DhanikaPriyashal1842
@DhanikaPriyashal1842 18 күн бұрын
🙏🙏🌹🌹
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@NamalKumara-kn4mz
@NamalKumara-kn4mz 12 күн бұрын
Penwat swammen whansetamage namaskarayawewa
@sarojbro5344
@sarojbro5344 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 21 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .
@indranigunawardana4542
@indranigunawardana4542 26 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සුවපත් වෙත්වා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 16 күн бұрын
සාදු සාදු සාදු...
@newvision3441
@newvision3441 22 күн бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 බොහොම ආස්චාර්‍යයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@mariejayathilaka3531
@mariejayathilaka3531 5 күн бұрын
සාදු..සාදු.සාදු.තෙරුවන්සරනඉ.🙏🙏🙏
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 14 күн бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@gamisuwada2389
@gamisuwada2389 20 күн бұрын
මාරම බනකතාවක් මගෙ ලොකු වෙනසක් උනා...💙✍️🙏
@sadunishara7587
@sadunishara7587 8 күн бұрын
සාදු සාදු සාදු !!!
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 23 күн бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 11 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 🙏🙏
@rohansunimal3306
@rohansunimal3306 12 күн бұрын
Sadu sadu sadu mage namas karaya wewa
@IndunilKrishantha-if3lu
@IndunilKrishantha-if3lu 29 күн бұрын
Mama dawasata ape hamuduruwan wahansege Budu baana 2parak 3n parak ahanawa sadu sadu sadu
@prasathkavinda3571
@prasathkavinda3571 8 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@ranieindrane3521
@ranieindrane3521 17 күн бұрын
Teruwansarani obawahanseta mage namaskarayaweva sadu sadu sadu 👏👏👏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 16 күн бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි🙏
@vajirachandanie5029
@vajirachandanie5029 24 күн бұрын
සාදු සාදු සාදු🙏🌼🙏
@mallikaherath7022
@mallikaherath7022 24 күн бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌻🌻🌻🙏
@nilminibandara8372
@nilminibandara8372 16 күн бұрын
සාදු සාදු සාදු
@udayakumarawijewickrama5466
@udayakumarawijewickrama5466 17 күн бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@NelumLanka
@NelumLanka 23 күн бұрын
සාධූ සාධූ සාධූ සියලු දෙනා ලොව උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා
@bandararathnayake3211
@bandararathnayake3211 16 күн бұрын
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු
@PradeepaNayana
@PradeepaNayana 11 күн бұрын
සාදූ සාදූ සාදු.........🙏🙏🙏
@nimalj6428
@nimalj6428 13 күн бұрын
Sadu sadu sadu me bawayedeema sathwaya niwanin sanasewa
@thissavitharana4192
@thissavitharana4192 12 күн бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏
@k.pathirana.8868
@k.pathirana.8868 21 күн бұрын
තෙරුවන් සරණයි 🙏. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏 සාදු.🙏 සාදු.🙏 සාදු.
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c 21 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@chandaniramyalatha297
@chandaniramyalatha297 17 күн бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@nirmalalokuge8703
@nirmalalokuge8703 21 күн бұрын
සාදු..සාදු...සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@sammaniewijesinghe
@sammaniewijesinghe 23 күн бұрын
ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏
@NamalNamal-fb5xd
@NamalNamal-fb5xd 23 күн бұрын
සාදු...🙏සාදු..🙏සාදු..🙏
@NilminiNugera
@NilminiNugera 18 күн бұрын
Saadhu saadhu saadhu !!!
@user-ti8tp1od4j
@user-ti8tp1od4j 18 күн бұрын
Sadu sadu sadu
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 15 күн бұрын
Sadu sadu sadu.
@AmarsinghaNiwarapasage
@AmarsinghaNiwarapasage 22 күн бұрын
Garutara suwaminwahansaet godak pin sadu sadu sadu
@msmaduwanthi9566
@msmaduwanthi9566 23 күн бұрын
Sadu sadu sadu 💐💐💐🙏🙏🙏
@keerthirathnadiyawadana
@keerthirathnadiyawadana 15 күн бұрын
Sanasemata..margata ..budubana❤😂🎉😢😮😅😊
@asokaperera6285
@asokaperera6285 29 күн бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@raviwijesekara7239
@raviwijesekara7239 27 күн бұрын
🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 27 күн бұрын
🙏🏻🙏🏻
@Niranjalee-pi5px
@Niranjalee-pi5px 7 күн бұрын
Oba wahanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
@user-rm1yz7vx5j
@user-rm1yz7vx5j 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 Ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏
@IshuMadu-hl7sj
@IshuMadu-hl7sj 25 күн бұрын
Sadu Sadu Sadu
@kumarasirididdeniya2280
@kumarasirididdeniya2280 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@crush4969
@crush4969 6 күн бұрын
🙏❤❤❤❤🙏❤❤❤❤🙏
@petloveall
@petloveall 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KolithaRanahinghe
@KolithaRanahinghe 14 күн бұрын
🪷🪷🪷🌧️🌧️🌧️☸️☸️☸️⚛️✡️🙏
@rasikahasantha3669
@rasikahasantha3669 16 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 13 күн бұрын
🙏🙏🙏
@user-su1mq6jx2x
@user-su1mq6jx2x 27 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandimadesaram3989
@chandimadesaram3989 29 күн бұрын
සාදු සාදු සාදු
@dhanushkalankathilaka8132
@dhanushkalankathilaka8132 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 8 күн бұрын
🙏🙏🙏🙏
@DarshPrem
@DarshPrem 16 күн бұрын
🪷🪷🪷🪷🙏
@anushaperera3786
@anushaperera3786 15 күн бұрын
🙏🙏🙏
@amclkumari8270
@amclkumari8270 27 күн бұрын
🙏🙏🙏
@tharusomarathna9858
@tharusomarathna9858 Ай бұрын
🙏🙏🙏
@dulanikaluarachchi4376
@dulanikaluarachchi4376 9 күн бұрын
🙏🙏🙏
@disnasusan5825
@disnasusan5825 6 күн бұрын
🙏🙏🙏🙏
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 92 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН