🔥The World's Biggest Brahma කුකුලන් සහ ඉතා දුර්ලභ වර්ග ⁣ගොඩක් | One man has | සතුන්ට විටමින් රහස් 😳?

  Рет қаралды 28,134

FPB favorite pet book

FPB favorite pet book

Күн бұрын

#chicken #chickenfarming #farmer #poultryfarming #brahma #brahmachicken #kadaknathchicken #bantamchicken #breeding
The World's Biggest Brahma Chickens and one man has many types of chickens
හලෝ යාලුවනේ කොහොමද ඔයාලට මම කලිනුත් බ්‍රහ්ම යන විශේෂය ගැන වීඩියෝ එකක් කරලා තිබෙනවා එය බලලා ගොඩක් ප්‍රතිචාර දක්වපු ඔයාලට ගොඩක් ස්තූතියි ඉතින් මට අලව්ව ප්‍රදේශයෙන් තවත් බ්‍රහ්ම ඇතුළු බැන්ටම් විශේෂ ගොඩක් ගැන ඔයාලට වැඩි විස්තර සමග වීඩියෝ කරන්න අවස්ථාව ලැබුණා ඉතින් මෙතන බ්‍රහ්මා සහ ලංකාව තුළ ගොඩක් දක්නට නොලැබෙන බැන්ටම් විශේෂ ද ගොඩක් හිටියා
තවද යාළුවනේ මේ බ්‍රහ්මා සහ අනෙකුත් බැන්ටම් ගැන මොහුට තිබෙන්නේ විශාල බලපුරුද්දක් ඉතින් මම හිතනවා ඔයාලත් සතුන් නැති කරනවා නම් මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා
අලව්ව ප්‍රදේශයේදී මට මුණගැසුණු මේ උදයංග කියන සහෝදරයා මේ සතුන්ට දක්වන්නේ මහත් ආදරයක් ඉතින් අපි හැමෝම සතුන්ට ආදරය කරන අය වශයෙන් සතුන් සෑදීමට ලොකු කැමැත්තක් දක්වන අය වශයෙන්ද අලුතෙන් මේ වගේ දේවල් පටන් ගන්න ඉන්න අයටත් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් මේ වීඩියෝ එක ඔයාලා රසවින්දනම් නැවතත් මේ වගේ රසවත් සහ ලස්සන වීඩියෝස් නැරඹීමට අමතක නොකර මගේ චැනලය subscribe කරලා තියාගන්න කියලා මම ඉතා ආදරයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා ඉතින් ඉදිරියේදී තවත් මේ වගේ ලස්සන වැඩසටහන් ගොඩකින් හමුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සමුගන්නම් ඔබට තෙරුවන් සරණයි🙏👍♥️
• නිදහස් ඉඩකඩක කුකුලු ගො...
• Poultry Farm | අගහිගකම...
• Millions of Guppyes | ...
• Panda farmacy | Incred...
• parrot Beak long Tail ...
• තවදුරටත් ගමන් යද්දී ස...
• Biggest brahma farm - ...
• පළමු වරට මහනුවරදි පවත්...

Пікірлер: 149
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
මරනවා කියලා හිතන කොට හරිම දුකයි පවි.
@AsankaNiroshan-bh5js
@AsankaNiroshan-bh5js Ай бұрын
ඔයාගෙ වැඩ සටහන් හරි පිලිවෙලයි මම හැමදාම බලනවා.👍👍👍
@favoritpetbook
@favoritpetbook 24 күн бұрын
Ane sthuthi
@chamindakumara3234
@chamindakumara3234 19 күн бұрын
Number eka danna
@kanti7069
@kanti7069 Ай бұрын
Ane ethen harema lassanai satthu teka matath asai ❤
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp 25 күн бұрын
Elakiri niyamai 👍😁
@hirushamino7668
@hirushamino7668 12 күн бұрын
😮
@SarathKumara-zz8lj
@SarathKumara-zz8lj Ай бұрын
Pora kukul luggage video ona😊😊😊❤
@Maleesha20
@Maleesha20 Ай бұрын
ආදරනීය බැක්ටීරියා ❤
@hasthimusilva3410
@hasthimusilva3410 Ай бұрын
ඕ ශාමෝ හා මැලේ කුකුලන් ගැන Video එකක් දාන්නකෝ
@vijithasampath988
@vijithasampath988 27 күн бұрын
Alawwe . Koheda ayye..
@shantha1985-i6b
@shantha1985-i6b 4 күн бұрын
Phone number 1hambunada
@user-ob8xj6vy3h
@user-ob8xj6vy3h 28 күн бұрын
නම්බ ඒකක්😮
@JanishaJanisha-oo2nd
@JanishaJanisha-oo2nd Ай бұрын
ගොඩක් වටිනවා❤
@favoritpetbook
@favoritpetbook Ай бұрын
🎉thanks bro
@madushanidissa4308
@madushanidissa4308 Ай бұрын
Kochin සත්තු ගැන විඩියෝ එකක් කරන්න
@mmdkumara7216
@mmdkumara7216 Ай бұрын
😯😯😯
@layanalranathunga4576
@layanalranathunga4576 20 сағат бұрын
Macan nambar eka dhnko❤
@user-qn5hu9rd3h
@user-qn5hu9rd3h Ай бұрын
ඔය සත්තු අපට අවශ්‍ය ගන්න පුලුවන් කොහෝමද අලව්වේ තැන කොතනද ඒගැන විස්තර කරන්න
@Chandanireanuka-c4i
@Chandanireanuka-c4i Ай бұрын
මහ බිත්තර සදහ ඇති කරන්න හදන්නෙ හැම සතෙකුගෙම මිල
@DRTRanga
@DRTRanga Ай бұрын
😮dapanko bomber eka
@Dragongaming-px6bt
@Dragongaming-px6bt Ай бұрын
enakan balan hitapu video ekak🤩
@favoritpetbook
@favoritpetbook Ай бұрын
🙏 sthuthi bro
@rohanathilakasiri9015
@rohanathilakasiri9015 Ай бұрын
​Me aiyage no eka dennako
@PremalalSHP
@PremalalSHP 18 күн бұрын
ගිරිරාජ් තියනවද
@RamishaLakshan
@RamishaLakshan Ай бұрын
Yo yo
@shiranthadisanayaka496
@shiranthadisanayaka496 Ай бұрын
Ft.❤❤
@sajeewalakmal1358
@sajeewalakmal1358 Ай бұрын
Apith brahma pataw genawa methanin hodai
@user-yk1qn5ex5h
@user-yk1qn5ex5h Ай бұрын
Oya video ekk danakan hitiye balagen
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Ane ❤
@KumaraGurusingha
@KumaraGurusingha Ай бұрын
Godak asawen beluwa
@KeethaTV
@KeethaTV Ай бұрын
❤️👍
@sahann.amarasinghe2385
@sahann.amarasinghe2385 Ай бұрын
❤❤❤❤
@ChandrakumariHeenkenda
@ChandrakumariHeenkenda Ай бұрын
Kukul petauda kikili petauda kiyala mase petaungen aduna ganne kohomada kiyala denaganna puluwanda😊
@user-et8wi2zx6b
@user-et8wi2zx6b Ай бұрын
♥️😍
@buddikaperera5806
@buddikaperera5806 Ай бұрын
❤❤❤❤❤
@user-mg6yv2hb9h
@user-mg6yv2hb9h Ай бұрын
😊😊
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
🥰❤️
@tv-dd6oh
@tv-dd6oh Ай бұрын
Cantact karagannea kohomada ethin
@ruwanbuddika4081
@ruwanbuddika4081 22 күн бұрын
Udayanga aiyata Pon nadda
@AsankaKumara-z9y
@AsankaKumara-z9y 25 күн бұрын
Oya.yna ayga nabra dana
@VirajSandaruwan-v3c
@VirajSandaruwan-v3c Ай бұрын
Saththu ganna 4n nb plz
@sanjayadolewatta4105
@sanjayadolewatta4105 Ай бұрын
pon nambre
@ayeshasandamali-qo4no
@ayeshasandamali-qo4no Ай бұрын
Diliwariy nedda
@JithendraChamara
@JithendraChamara Ай бұрын
මල්ලී වැඩසටහන ලස්සනයි.ඒත් ඔයා මේ හදුන්වා දෙන අයගෙ contact number දැම්මොත් ඊටත් වඩා වටිනවා.❤❤❤❤❤❤
@Syco.highCapacity
@Syco.highCapacity Ай бұрын
b❤
@prabathdenelpitiya3333
@prabathdenelpitiya3333 Ай бұрын
Alawwa udayangaga no ak danna
@shantha1985-i6b
@shantha1985-i6b 4 күн бұрын
Ai ane video 1karaddi phone nodannethte
@sandhithiminduli4020
@sandhithiminduli4020 Ай бұрын
Alawwe koi gameda ayye
@sudeepasajeewani8216
@sudeepasajeewani8216 Ай бұрын
alauwe ubayanga aiyage poon nmbar eka bennako
@akhkar18
@akhkar18 Ай бұрын
Namabarayak nadda aiye
@user-oo9lo5hm7r
@user-oo9lo5hm7r Ай бұрын
Mata Palau gannabareda
@MatheeshaDenuwan-c6w
@MatheeshaDenuwan-c6w Ай бұрын
මමගත්ෙත 2500යකට
@ImamRizwan
@ImamRizwan Ай бұрын
African love birds gana video ekak dannako
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Ikmaninma gennm ❤🎉
@user-ub6en6ns5m
@user-ub6en6ns5m Ай бұрын
බ්‍රාමා විඩියෝ ❤️❤️❤️
@dilipsview
@dilipsview Ай бұрын
Black chicken kiyannei kadaknath kiyanne warga dekak...
@favoritpetbook
@favoritpetbook Ай бұрын
ඇත්ත
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@Madusankadumidu
@Madusankadumidu Ай бұрын
Ayye niyamai mara lasssanai♥️♥️
@favoritpetbook
@favoritpetbook Ай бұрын
❤️👍
@arwickramarathna8559
@arwickramarathna8559 Ай бұрын
පැටව් ගන්න සම්බන්දකරගන්න නම්බරෙ දාන්න
@jalikalasith2211
@jalikalasith2211 Ай бұрын
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@DulinaSoisa
@DulinaSoisa Ай бұрын
Delivery thiyenawada
@seethaparara
@seethaparara Ай бұрын
r.i.r .වර්ගය විකුනන්න නැද්ද කීයද
@sampathkumara5814
@sampathkumara5814 Ай бұрын
Monawa Katha karath wadak nane athumage telepon no keuwe nane
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Discrip eke number ekk thiyanawa ekata watsap mg ekk danna subscribe karala
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@BuddhikaMaduranga-rh5xc
@BuddhikaMaduranga-rh5xc 15 күн бұрын
අයියේ ඔයා නම්බර් එකක් දාන්නෙ නෑනී
@chanakaprasad6548
@chanakaprasad6548 Ай бұрын
දැක්ක ගමන් කන්න හිතෙනවා ..කිලෝ ගානට දෙන්නේ නැද්ද
@KasunWeerakoon-nz7nl
@KasunWeerakoon-nz7nl Ай бұрын
මස් වැද්දෙක් ද කොහෙද
@NishanSandaruwan-ll9xl
@NishanSandaruwan-ll9xl Ай бұрын
අම්මව දැක්ක ගමන් ගහන්නත් හිතෙනවද ගොං හිවලා
@SampathMadushanka-ob1zo
@SampathMadushanka-ob1zo Ай бұрын
Nambaraya danna
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
කලුකුම් වගේ එවුන් නැතිද ගෙදර වත්තේ ඇරල හදන්න?මොකද අහල තියනවාවීෂ සත්තු එන්නේ නැ කියල අහල තියනවා උන් ඉන්නවනම්
@rashanwithanage4667
@rashanwithanage4667 Ай бұрын
Aiye namba ekaka dennako apita saththu ganna
@susanthalalith5813
@susanthalalith5813 Ай бұрын
නමිබරය එවන්න
@BuddhikaMaduranga-rh5xc
@BuddhikaMaduranga-rh5xc 15 күн бұрын
ඔයාට කෝල් ගත්තා අයියේ ඔයා ආන්සර් කරන්නෑනී😢😢
@chandimajayantha6784
@chandimajayantha6784 Ай бұрын
No eka nedda?
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@SandeepaSisil-oe1rx
@SandeepaSisil-oe1rx Ай бұрын
Patau ganna nm number ekak danna.nathnm oya karanawaden anit ayata orayoojanayak na neda
@MahindaMahesh-p9c
@MahindaMahesh-p9c Ай бұрын
Udayanga mahathayage foan number eka dennako plz
@narangodashiromi2245
@narangodashiromi2245 Ай бұрын
කියද
@user-hl4eu5nl3c
@user-hl4eu5nl3c Ай бұрын
ගිරිරාජ් තමයි හදනවනම් හොඳම සත්තු ඒත් දැන් උන් හොයාගන්නත් නෑ..
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Balamu inna thank ❤
@TharakaDananjaya-ux2np
@TharakaDananjaya-ux2np Ай бұрын
4n nambar ekak demme ne ne
@DilipaRukmal
@DilipaRukmal Ай бұрын
Alawwe aiyage nb eka denna
@DilipaRukmal
@DilipaRukmal Ай бұрын
@ChamithChamith-jd1bt
@ChamithChamith-jd1bt Ай бұрын
නමබර් එකක් නැද්ද එයාගේ
@TravelingSrilanka0
@TravelingSrilanka0 20 күн бұрын
නම්බර් එකක් දෙන්න
@Chandanireanuka-c4i
@Chandanireanuka-c4i Ай бұрын
කොලොම්බියන් ලයික් පැටවු මිල
@SandaRuwan-ku7gn
@SandaRuwan-ku7gn Ай бұрын
නොමිබරයදෙන්නකො.අලව්වඅයියාගේ
@disanayakaranjith1349
@disanayakaranjith1349 Ай бұрын
Nambare dennako
@PradeepPriyantha-y8h
@PradeepPriyantha-y8h 17 күн бұрын
Number eka denna puluwan da
@ruwanhelamba7113
@ruwanhelamba7113 Ай бұрын
වීඩියෝ එකේ අඩු පාඩුව ටෙලිපොන් නම්බර් එක
@Lankanlife
@Lankanlife Ай бұрын
මේ චිකන් රසෙන් වැඩිද 😊
@user-ck8oc3dw4j
@user-ck8oc3dw4j Ай бұрын
Peretaya😢😊
@shamini5213
@shamini5213 Ай бұрын
යාළු නොම්බරෙ දාන්නකෝ
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@shamini5213
@shamini5213 Ай бұрын
මමත් පොල් ගහාවෙල ඒත් මම දෙන්නෙ නැහැ මෙයා ඉන්න හරිය නොම්බර එක දාන්න පිස්
@sandhithiminduli4020
@sandhithiminduli4020 Ай бұрын
Ow math alawwe​@@shamini5213
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
බැලුවහම ලංකාවේ සල්ලිවලට කරන්න දෙයක් නැ නේ.මෙහෙම සතතෝ ති කරන්නේ .අනික කාලය මොනතරමක් නාස්ති කරනවද කියලා හිතෙනවා?
@Wind_Vlog
@Wind_Vlog Ай бұрын
නොදන්න රෙද්දවල් නොකියා ඉන්න uncle. මේ සත්තු ගේ ගණන් ඔයා දන්නවා ද? මේකත් poultry industry එකට අයිති යි. මේකත් egg purpose වගේම pet purpose එකට ත් ගන්නවා Brahama egg එකක් මිල රැ.250 ඉදලා උඩට ඉන්නවා. සමහර බිත්තර 1000 - 7000 ත් අතර යනවා. මේකත් ස්වයං රැකියාවක්. තමන්ගේම ව්‍යාපාරයක.. ඔයාලා තාම agriculture field එක ගැන දන්නේ නෑ
@shivadelon2306
@shivadelon2306 Ай бұрын
Ai bro nomber eka kiyandada??? Oiyata call karalada kukulo ganda onni ... vedio eka vadak nane 😂😂😂
@udithabilinda5126
@udithabilinda5126 21 күн бұрын
විඩියෝ දැන්මට වැඩක් නෑ එයාලගෙ පෝන් නමිබර් දාන්න බැරිනම්
@ChamindaHerath-li4yy
@ChamindaHerath-li4yy Ай бұрын
කඩකනාත් පැටව් නැද්ද
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Na
@ChamindaHerath-li4yy
@ChamindaHerath-li4yy Ай бұрын
Udayanga mahatage number ekak denna
@KosalaMaduwantha-rd5hl
@KosalaMaduwantha-rd5hl Ай бұрын
Nmb ekak diyan bn
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Discrip keen ganai bn
@Dayanandaherath-rw1sy
@Dayanandaherath-rw1sy Ай бұрын
Daana weedeyowala nambar dammanna
@GgjjhhFhhgg-vq4lb
@GgjjhhFhhgg-vq4lb Ай бұрын
4n namba eka dannako
@dharsanasanjeewa9817
@dharsanasanjeewa9817 3 күн бұрын
Nambera akak danna
@user-dg7ig2qn7t
@user-dg7ig2qn7t Ай бұрын
Contact නම්බරේ දාපන් බන් .
@SugathPiyankara-w4o
@SugathPiyankara-w4o Ай бұрын
petaw denawanam nambar eka danna
@user-ck9mh8iz8v
@user-ck9mh8iz8v Ай бұрын
නම්බර් එක දාන්න
@SamanKumar-h2o
@SamanKumar-h2o 17 сағат бұрын
කොල් ගත්තට ෆොන් එක ආන්සර් කරන් නෑ ඒ ඇයි අපිටත් ඔය සත්තු ගන්න කතා කරන්නේ ඔය ෆෝය එක කිලෝ තුන හතරක් බර නෑ නේද එහෙනම් එන කොල් එකවත් ආන්සර් කරන්න කෝ
@disanayakaranjith1349
@disanayakaranjith1349 Ай бұрын
Nambare dennako
@qtrqtr6534
@qtrqtr6534 9 күн бұрын
Plz bro number tenda
@rohitakumara9272
@rohitakumara9272 Ай бұрын
P nambar aka danna puluwanda
@NimalPerera-v4n
@NimalPerera-v4n 16 күн бұрын
Num eka ewanna plss
@KokilanuwanKokilanuwan
@KokilanuwanKokilanuwan Ай бұрын
Udayanga aiyyaw contact karaganna ayage no aka dana
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@travelwithme1990
@travelwithme1990 Ай бұрын
Koheda thiyenne contact number eka denna
@user-yk1qn5ex5h
@user-yk1qn5ex5h Ай бұрын
Nmbr ekk dannako e farm eke
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Discrip Ekt yanna brother wtsp mg ekk dann
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 Ай бұрын
​@@favoritpetbookko nah ne number aeka
@favoritpetbook
@favoritpetbook Ай бұрын
@@chamindapiyathissa9935 WhatsApp mg ekk dann
@shamini5213
@shamini5213 Ай бұрын
පිස් නොම්බර එක දාන්න
@favoritpetbook
@favoritpetbook Ай бұрын
@@shamini5213 Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@madushanidissa4308
@madushanidissa4308 Ай бұрын
Udynga aiyge numbre danna
@shantha1985-i6b
@shantha1985-i6b 17 күн бұрын
Phone no dannako
@DRTRanga
@DRTRanga Ай бұрын
උඹේ නම්බර් එක දාන්න එපා හැම මාගුලකටම ඔයා වීඩියෝ කරන පුද්ගලයාගේ ෆෝන් බොම් වරේ දාන්න
@user-xz5nr9fk6s
@user-xz5nr9fk6s Ай бұрын
Phone namber akey danna.
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Description eke thiyana number ekata watsp mg ekk danna number Saha pataun labaganimata Sabscrib Karanna yaluwane ❤🙏
@user-nt3ux5ri7t
@user-nt3ux5ri7t Ай бұрын
​@@favoritpetbook16:07 16:07 16:10 8
@sheronperera706
@sheronperera706 Ай бұрын
Contact number ekak danna oya koheda
@DRTRanga
@DRTRanga Ай бұрын
, contact bomber
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН