No video

රුමේනියාවේ මගේ Job එක | යන්න ගියේ 180,000 | කම්පැනිය, වැටුප් සුපිරි | Romanian jobs 2024 | Sinhala

  Рет қаралды 79,691

The Bullet

The Bullet

Күн бұрын

රුමේනියාවේ මගේ Job එක | යන්න ගියේ 180,00යි | කම්පැනිය, වැටුප් සුපිරි | Romanian jobs 2024
#TheBullet #Romeniajob #slbfe #icct20worldcup2024 #saipressjob #japanjobs #Canadajobvisa #lithuveniajobs #Romeniajobvisa #saudijobs #katar #romania #oman #baharen #hotel #germanjob #ukjob #australianjob #bankloan #slbfe #japanjobs #news #koreanexam #dasun #ukjob #romania2024
• රුමේනියාවේ මගේ Job එක ...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 300
@user-jk1jp2qy1q
@user-jk1jp2qy1q 2 ай бұрын
කතෝලිකයෙක් වශයෙන් කතෝලික රටවල් ගැන මං ආඩම්බර වෙනවා. මානව හිමිකම් සුරකින සුපිරි රටවල් ඉතාලිය රුමේනියාව.
@lasachandima
@lasachandima 3 ай бұрын
2018 ගොඩාක් අය රැමේනියා ගියා , අරාද් වල ඉන්නවා රොමේනියා අවුරුදු 30 ඉදලා ජීවත් වෙන අය , මල්ලි හිතාගෙන ඉන්නේ එයාලගේ සෙට් එක තමා මුල්ම සෙට් එක ..
@aselajayampathi2513
@aselajayampathi2513 2 ай бұрын
Hari hari machan ganan ganda epa 😏😏😏😏😏😏
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf Ай бұрын
අනේ ඒයාගේ කාතව ලස්සන ට කිවා රුමේනියා enna මල්ලි anee ආසම ඒ job එකක් කරන්න ❤
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 3 ай бұрын
මාන් ආසම අපිට ඕනේ ම ප්‍රශ්න අහන නිසා මේ චැනල් එකට❤
@LahiruRasanGarusinghaDevage
@LahiruRasanGarusinghaDevage 3 ай бұрын
සුගත් අයියා..එකට කාපු බීපු මම පවුද්ගලිකව දන්න කෙනෙක් හොද මනුස්සයෙක් .කෙලින් කතා...මමත් Romania.🇹🇩🥰
@ashendassanayake1416
@ashendassanayake1416 2 ай бұрын
Aiye mata number ekak ewanna puluwanda
@IamtheLord1987
@IamtheLord1987 2 ай бұрын
සුපිරි කොල්ලෙක් කතාවෙන් තේරෙනවා,තවත් හරියන්න ඔනේ,🤙👊👍
@sudarshaniranasigha3204
@sudarshaniranasigha3204 Ай бұрын
Malli mama rumeniya inne,garment ,apita padi madi.contact karala denna puluwan da
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@ashendassanayake1416රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයට යන්න Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය. kzbin.info/www/bejne/ap3Yp42VgNOkgpY
@KasunHm-xd3wo
@KasunHm-xd3wo 6 күн бұрын
Apiwa job ekkata set karanna barida
@RAVANA724
@RAVANA724 Ай бұрын
සිත නිවන කතා 😂 මන් මාස 4 හිටියේ... මගේ ජිවිතේ මට හමුවුන ජරාම ගතිගුන තියන IQ ලෙවල් එක ඉතාම අඩු... මොඩ මිනිස්සු ඉන්න. අපිට උන්ගේ යටතේ වහාල්ලූ වගේ වැඩ කරන්න වෙන . ඔබේ කුසලතාවය උබේ ඉගනීම ඔබේ දැනිම බල්ලට ගනන් නොගන්න මනුස්සයෙක් ලෙස වටිනාකමක් වත් නොදෙන. හැම වෙලෙම කුනිහරප කියාගෙන අම්මලා තාත්තලා මතක් කරලා බනින තමන් ගැන විතරක් හිතන හොර කමින් ඉතා වැඩි. අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නැ කියලා හිතන ජාතියක් ඉන්න රටක්. සරලවම අවුලක් නැත්නම් ඇවිත් බලන්න. ආ තව දෙයක් ඒහේ ඉන්න අපේ ලාංකික ජනතාව ඉට වඩා පනන්. ලංකාවේ ඉදපු ඔක්කොම හොරැ. බුකි කාරයෝ. පීරමිඩ කාරයෝ. ලොක හොරැ ටික බැහැලා වැඩ පටන් අරන් තියෙන්නේ. එකත් දැනුවත් වෙලා එන්න. විශ්වාස කරන්න එපා. එකෙක්. බුදු සරණයි 🙏
@monsterking4987
@monsterking4987 3 ай бұрын
Ela ayye hoda දැනුවත් කිරීමක්
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 3 ай бұрын
මල්ලි මන් රුමෙනිය ඉන්නෙ ඔය හිටපු ෆක්ට්‍රියෙ කෙන්ක් සම්ම්බන්න්ඩ කරල ඩෙන්න්න මන් මෙසන් වැඩ කරන්නෙ ඉන්න තැන පඩි ගෙවන්නෙ නැ ලන්කවෙ එන්ට් ඉස්පිරියස් අවුරුඩු 15 විතර වැඩකරල තියෙනව
@kavindum1553
@kavindum1553 3 ай бұрын
😢
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 3 ай бұрын
​@@kavindum1553Helo
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්
@SisilSisil-ro6ju
@SisilSisil-ro6ju 3 ай бұрын
Watsep number එකක් නැද්ද
@nihalrupasena3688
@nihalrupasena3688 3 ай бұрын
@@thebulletsrilanka මෙතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද
@Sspriyadarshani
@Sspriyadarshani 3 ай бұрын
මෙයා ඉන්න පැක්ටරි එකට අපිව ගෙන්න ගන්න බැරිද.ගෙවලා එන්න bank loan දෙනවා
@user-cu6kt4jk6y
@user-cu6kt4jk6y 2 ай бұрын
Patta horek innawa visa gahanawa kiyala kotiganan Salli ganna prashantha hewawasam kiyala cinnamon grand hotel eke 5th floor room number 580 inne ahuwwnna epa pal horata
@kumuduneewijerathna2835
@kumuduneewijerathna2835 3 ай бұрын
Koreawe labena wetupa Ganna nam Romania yanna hithala wedak ne..e unata ehe labena wetupata hondata geewath wenna puluwan...Dan Anika kisima prashnayak nethiwa onema kenekuta Schengen onema ratakata visit karanna yanna puluwan..habei..guwanin...mama nam kiyanne tikak iwasala e rate hitiyoth hondai.Romaniawa kiyanne honda ratak.
@isuruyapa97
@isuruyapa97 2 ай бұрын
ජය..❤
@sirimewandisanayaka4092
@sirimewandisanayaka4092 22 күн бұрын
මල්ලි කියන්නෙ මම හිතන්නෙ මාස දෙකේ වැටුප වෙන්න ඕන ලක්ෂ 3ක් කීව නේද..?😅
@buddhikasamanmali-om1wl
@buddhikasamanmali-om1wl 3 ай бұрын
දැන් රූමේනියාවේ ගොඩක් කොම්පැනිවල පඩි දෙනවා හොරයි මගේ මහත්තයා ඉන්න තැන මාස 5කින් පඩි ගෙවලා නෑ
@Zakirhussain-zb1mt
@Zakirhussain-zb1mt 3 ай бұрын
Aparade neda
@user-sx8kf6cq6q
@user-sx8kf6cq6q 3 ай бұрын
කොහෙද ඉන්නෙ
@NishaGamage-q4b
@NishaGamage-q4b 13 сағат бұрын
Malli mama ada thamai me video eka dakke api dan jordan gamant ekaka wada mehe idan apiwa ganna barida dan oya eha wada nadda innawanam apiwa gannako
@user-xk9yn9mb1e
@user-xk9yn9mb1e 3 ай бұрын
Aththa kata karana sahodarayek puluwaninam apitath udaw karannako pin aithi wenawa sahena kalayaka sita try karanne thawama bari una ratakata yaganna thank you brother
@aboabu4879
@aboabu4879 Ай бұрын
Hoda danuwath kirimak malli ❤❤❤
@ShaliyaUdhaya
@ShaliyaUdhaya 2 ай бұрын
අනේ අපිට උදවු කරන්නකෝ අයියේ .අපි ගාමන්ට් මහන්න දන්නවා.ඒත් මහන්න බයයි රට එවිල්ලා.ක්ලීනින් වගේවත් යන්න හදලා දෙන්නකො අයියේ
@user-kl3ge3vd2l
@user-kl3ge3vd2l 2 ай бұрын
Sri ashiya ඒජන්සි එකෙන් රුමෙනියා ගිය අය ඉන්නවද?
@SamanthiAmila
@SamanthiAmila 3 ай бұрын
Banda uba patta porak bn eth ubat ekka gewapu atitaya matakai කමාන්ඩෝ කොල්ලෙක් ...💕💕💕💕💕💕
@SanjayaSubasinha
@SanjayaSubasinha 3 ай бұрын
Ayiye matath upades tikak oni.mamath rumenia Enna apply Karala inne.mage husband army pension.ekayi yanna hithuwe.
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
@@SanjayaSubasinha රොමේනියාවෙන් ස්විට්සර්ලන්තයට යන්න Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය. kzbin.info/www/bejne/ap3Yp42VgNOkgpY
@sandunlakmal3842
@sandunlakmal3842 3 ай бұрын
Israel agriculture job 10000 ta mokada wenne kiyala hoyala balanna okkama interview karala godak kollo balagena innawa eth wadapiliwala godak himin wenne dan masa ganak wenawa 🥺🥺
@DanukaBandara-ts5sk
@DanukaBandara-ts5sk 2 ай бұрын
අනේ අයියේ මටත් රට යන්න ගොඩක් ආස හිතෙනවා රුමේනියාව තමා මාත් ආසම රට දැන් යනවනං කීයක් ගෙවන්න වෙයිද
@udeshikamadumali7337
@udeshikamadumali7337 4 күн бұрын
රුමේනියාව ඇත්තටම හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ visa reject වෙන එක ☹️
@Travelwithdaria
@Travelwithdaria 3 ай бұрын
2015 ඉදන් ඉන්න උන් ඉද්දි 2018 ගියපු කොල්ල කොහොමද පලවෙනි සෙට් එක වෙන්නෙ 😅
@PathmaNimali
@PathmaNimali 27 күн бұрын
Malli mt udawwak oni mage mahathaya rumenia inne dan awrudu 1.6 weno eyagiya job eken ain una dan wenathanak eken visa hadala dunne nh puluwannm visa eka hada ganne kohomada kiyannko
@kanthikanthi9137
@kanthikanthi9137 23 күн бұрын
Thanks malli oyage oya wachana tika godak watinawa wayasa ehama balapanawada malli romaniya yanna
@ShaliyaUdhaya
@ShaliyaUdhaya 2 ай бұрын
ඇනේ අයියෙ මමයි නෝනයි දෙන්නම රුමේනියා යන්න බැලුවා.ලක්ශ 18.5 ඕනි කිඋවා.රජයෙන් බැංකුවකින් අපිට නයක් අරන් දෙනවා කිවුවා.ඒත් ඒ වෙනකම් අපි ලක්ශ 8.5 ගෙවන්න ඕනි කිවුවා.අයියෙ අපි මුලින්ම වීසා ගහන්නෙ නැතුව මුලින්ම සල්ලි දෙන එක හරිද
@user-fq3ct4pf6q
@user-fq3ct4pf6q 2 ай бұрын
මොකද ajansiya ඔයා බාර දුන්නේ
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l 2 ай бұрын
මහජන බැංකුවේ ණය දෙනවා ගිහින් බලන්න හරියයි ඔබලාට
@ajithrohana3112
@ajithrohana3112 2 ай бұрын
denna epa hoyala balala denna horu inne
@ThilanPerera-xp1yu
@ThilanPerera-xp1yu 3 ай бұрын
Hand cutter karnne mas eke,, puluwanda vacanci ekk hoyla denn🙏
@dissanayakanew3543
@dissanayakanew3543 3 ай бұрын
VERY BEST TALK.
@NadeekaWalawedurage
@NadeekaWalawedurage 14 күн бұрын
අපි කන කට්ට දැක්කොත් බෙල්ල වැල දාගන්නවා.පැය 15ක් වැඩ කට්ට කන්න වෙනවා රුමේනියා ඇවිත් හැබැයි හොද්‍යි
@suneth8962
@suneth8962 3 ай бұрын
Meya me rumeniyawa kala wage katha karanne.dan godak than Wala lei 2500/- to 2700/- gewanne.paya 12 Vitara wada karanna oni,senasuradath wada...Ot gewanneth naha ,hama thanama newei.samahara thanwala.ena Aya hodata kalpana karala enna.seethale wada karana ekath lesi naha.
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
ඔයා ඔය කියලා තියෙන දේම තමයි මෙයත් කියලා තියෙන්නේ... වාසනාවකට ඔහුට ලැබිලා තියෙන රැකියාව සහ ආයතනය හොද නිසා ඔහු තෘප්තිමත්...
@chathurangamaswal6490
@chathurangamaswal6490 3 ай бұрын
Mr math rumenia wala oyata ot gewanne nathuwa athi mata. 2500mulika watupa denawa ot samaga hoda watupak labenawa. Mage bos hodak hodai
@NEWSAHAS24
@NEWSAHAS24 2 ай бұрын
​@@chathurangamaswal6490අය්යෙ දන්නේ නැති නිසා අහන්නේ basic එකයි ot එක්ක කීයක් වගේ හදාගන්න puluwanda?
@nilukadamayanthi3587
@nilukadamayanthi3587 22 күн бұрын
Ane mslli msta udaw karannapuluwands oyata.mama oasport hadala,polocr report aragena rumeniyawata yanna sudanamin hitiye.mage yaluwek margayen.eeth eyage drn prathcharsysk nehe.ane pleace mata udaw karanna.mama mechin opareter job eka hiyala dennako
@pradeeprukshan9587
@pradeeprukshan9587 2 ай бұрын
Korean gena aluth තොරතුරු නැද්ද අයියේ බලාගෙන ඉන්නෙ 😢❤
@JiwaniAberathna-ug4jr
@JiwaniAberathna-ug4jr 3 ай бұрын
Eya armyy eke aurudu 17 veda karapu kenek sikuriti unat kamak ne net nam eya mala divaine karanne edikerim veda
@Fazool12377
@Fazool12377 2 ай бұрын
මේ කතා කරන එකත් මේ ඒජන්සිකාරයාගෙ ගෝලයෙක්
@priyankamalkanthi3146
@priyankamalkanthi3146 2 ай бұрын
Aiye mage malli bara wahana riyadurek ane eyata job ekak hoyala denna oyata godak pin...
@user-ts1wm3nc5j
@user-ts1wm3nc5j 3 ай бұрын
අපිට එන්න බැරිද 46ක් වෙනවා විස්තර දෙන්නකෝ පිං ඔබට
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 29 күн бұрын
හොද නීහත මානී කෙනෙක් 👍
@tharushathikshana2172
@tharushathikshana2172 Ай бұрын
අනෙ මගෙ මහත්තයත් සල්ලි දිලා බලන් ඉන්නවා තාම නැ අපෙ මහත්තයාටත් ජොබ් එකක් හොයලා දෙන්න පින්සිද්දවෙයි මගෙ ලමයාට උගන්න සල්ලි නැතිව පුදුම කට්ටක් කන්නෙ
@user-cx6be6gs1k
@user-cx6be6gs1k 3 ай бұрын
Aiya mata rumaniya yanna set karala dennako
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf Ай бұрын
අනේ මට යන්න ආසයි රුමේනියා යන්න ලොන් ගහලා යන්න bhada.🇱🇰❤️🙏
@chamithprasanga7778
@chamithprasanga7778 2 ай бұрын
අයියා මව gannapuluwanda Mate lankawe පඩිය danna poddai mama දැනට hotel ehaka wada barman golayek විදියට mate ganna මුදල madi අම්මාට බෙහෙතක් කරන්න mama ekathane inna පුළුවන්නම් ලොකු පිනක් ඔයාට ...බුදු sarenai
@markbrooks7496
@markbrooks7496 26 күн бұрын
apply karanna pahatha link ekata
@howto412
@howto412 2 ай бұрын
මම ගියෙ රැමෙනියාවෙ 2013!
@user-zg4dn4zg8c
@user-zg4dn4zg8c Ай бұрын
♥️💐💪attata tanedemu aderei 😘
@user-bv4vg3vy5o
@user-bv4vg3vy5o 7 күн бұрын
Ayye hariyatama rumenia yanna kiyak yanavada
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 ай бұрын
මගෙත් යාලුවෙක් ඉන්නවා... ඌ 300000/= ක්‌ ගන්නවා....
@user-ho8ce1jo9v
@user-ho8ce1jo9v 3 ай бұрын
Koheda inne rumeniya monawada karanne
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf Ай бұрын
අනේ මටත් යන්න ආසයි කාගේ හරි කොම්පනියක් හරි කමක් න්හ නත්තම් ගෙඩර ක් හරි❤🇰🇼❤️🙏
@ShaliyaUdhaya
@ShaliyaUdhaya 2 ай бұрын
අනේ අයියෙ අපිට රුමේනියා යන්න කරන්න ඕනි මොනාද හොද ඒජන්සි එකක් තීනවද.අනේ ගොඩක් පින් අපිට උදවු කරන්නකෝ
@user-io7dk7cf1i
@user-io7dk7cf1i 3 ай бұрын
ඔයා ගිහිපු එජන්සියෙ නොම්බර් එක ඩෙන්නෙකො
@laltharanga6248
@laltharanga6248 14 күн бұрын
Mama inna rumaniyawa mawat oya kiyana companyta sambanda karanna puluwanda loku udauwak
@user-cb4jq6ox1h
@user-cb4jq6ox1h Ай бұрын
Api rumeniya giya laksha 17k vithara giya kala kanni ajanci karayo.boralle ukwaththa lanka aken giye
@rtm9064
@rtm9064 2 ай бұрын
Aththa kathawa,Hoda ratak meka,me widhihata wada kara nm lankaweth ada lankawa diunu ratak…❤
@JiwaniAberathna-ug4jr
@JiwaniAberathna-ug4jr 3 ай бұрын
Aiyye ane mata udau karanna puluvannam mage hasbandenata mala divaine enne et e kampeniye pade gevanne t ne aurimant eke atsan karapu gana gevanne ne kojomavat mamai babala dennai mara bukak vedinava geval pava vikunanna pava dala tiyenne kanna bonnavat ne puluvannam mata hasbanta yanna vena ratakata udu karanna
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
මුලින්ම ඔබේ මහත්තයා රට ගිය ඒජන්සියට එබව කියන්න. ඔවුන් නීත්‍යානූකූලව බැදීසිටිනවා එ ගැටලු විසදන්න. නැතිනම් වි.සේ.නි.කා පැමිනිළි කරන්න. මහත්තයා ඒ රටේ ගිවිසුම් ගතව ඉද්දී මොකුත් කරන්න බැහැ
@AjithKumara-ek3gy
@AjithKumara-ek3gy 3 ай бұрын
Ayya oyage no aka dannako
@ChathurangaKumara-rb5db
@ChathurangaKumara-rb5db 24 күн бұрын
Aiye job ekak hoyala dennak😊
@thilangikulathunga2082
@thilangikulathunga2082 3 ай бұрын
එකට කට්ටිය ගන්නෙ නැද්ද වයස බලපනවද
@jagaja444
@jagaja444 3 ай бұрын
ඇත්තටම ඉතාලි මාෆියාවට අහුවෙන්න එපා..
@user-on3zb6po2f
@user-on3zb6po2f 2 ай бұрын
දැන් ලක්ස 22 ක් ඉල්ලනවා ඒජන්සි කාරයෝ හිතනවද දන්නෑ රුමේනියාව කියන්නේ දිවියලෝකේ කියලා හිතනවද දන්නෑ
@RenukaThissakuttige
@RenukaThissakuttige Ай бұрын
Ape kenek giya laksha 15 giya. Laksha 8 bank loan 1 dunna
@ranisriyalatha5486
@ranisriyalatha5486 2 ай бұрын
Apitath oya hitapu factory eka job ekak hadala denna
@Skumara-xs1yx
@Skumara-xs1yx 2 ай бұрын
අපිටත් එන්න chance එකක් හදලා දෙන්න.
@ShaliyaUdhaya
@ShaliyaUdhaya 2 ай бұрын
අපිට හරි තැනක් සෙට් කරලා දෙන්නකො
@KapilaPushpakumara-pi8xp
@KapilaPushpakumara-pi8xp 2 ай бұрын
Gemak gahanna nm mhen yannama one 👍❤️
@younglatest6081
@younglatest6081 3 ай бұрын
Me company eken chance thiyanawanm aran denna.mara amaru kalayak gewanne.
@GAMEPLAY-fp9rl
@GAMEPLAY-fp9rl 3 ай бұрын
aiye shuwar wadakata mawath sete karannakoo
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
මල්ලි මේ දැනුවත් කිරීම් සියල්ල ෂුවර්... ගැළපෙන අවස්තාවක් තෝරගන්න... ඉදිරියේදීත් අවස්තාවන් රැසක් ගේනවා ඔඅබ ළගට
@SugathDasanayaka-ug8kw
@SugathDasanayaka-ug8kw 3 ай бұрын
Hody aiyya
@ChandimaKo
@ChandimaKo 2 ай бұрын
මමත් එන්න තමයි ඉන්නෙ මෙ දවස් වල එ වැඩ තමයි කර ඉන්නෙ
@pathmahettipola1358
@pathmahettipola1358 3 ай бұрын
මගේ පුතාට යන්න උදව් කරන්න
@chamodipatirana6401
@chamodipatirana6401 3 ай бұрын
මල්ලී mge පුතෙක් ann බලාපොරොත්තු වෙන් innwa අන් විදියක් kiyann udu karann
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i 3 ай бұрын
Malli mage putha genna ganna padiyen kapa ganna god blass you
@PethumMadhuranga
@PethumMadhuranga Ай бұрын
Aniye oay sambanda karaganne kohomada
@NuwanChamara-yz8qj
@NuwanChamara-yz8qj 2 ай бұрын
Agency ekak kiyanawada wiswasawantha .bank loan denawada kiyak denawada
@user-mh7mf1cx6b
@user-mh7mf1cx6b 3 ай бұрын
❤❤❤❤
@user-rh4tv2qz9r
@user-rh4tv2qz9r 2 ай бұрын
මේ චීටි අයියා නේද
@user-jo2zh8qj4f
@user-jo2zh8qj4f 3 ай бұрын
රුමේනිය ජොබ් තියෙද මන් enna kamathi udaw karanna
@kumarysenavirathna7930
@kumarysenavirathna7930 25 күн бұрын
මෙයාගෙ වට්සප් නො. එවන්න පුලුවන්නම් ලොකු උදවුවකා
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 2 ай бұрын
👍👍👍මටත් නොම්බරේ හොයලා දෙන්න පුළුවන්ද,, 😔😔😔
@thusarasumeda4833
@thusarasumeda4833 3 ай бұрын
Apita uadu karanna puluwanda gamant ekata yanna
@GayaniHasala-ol6pw
@GayaniHasala-ol6pw 2 ай бұрын
අපිට ජොබ්බෙකක් හොයලා දෙන්නකෝ
@sepalipushpika8767
@sepalipushpika8767 3 ай бұрын
Rumeniya yanna wayasa balapanne kohomada?
@LasanthaIndrajith-ys9ny
@LasanthaIndrajith-ys9ny 3 ай бұрын
මම ඉන්නේ constant වල මට part time එක්ක සෙට් කරන්න පුළුවන්ද සෙනසුරාදා ඉරිදා නිවාඩු
@user-ho8ce1jo9v
@user-ho8ce1jo9v 3 ай бұрын
Rumeniya koheda inne
@LasanthaIndrajith-ys9ny
@LasanthaIndrajith-ys9ny 3 ай бұрын
@@user-ho8ce1jo9v constant
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 2 ай бұрын
ඒජන්සිය මොකක්ද
@user-dy4wm9xc6t
@user-dy4wm9xc6t 17 күн бұрын
Hoda agency ekak Kianna
@clem9863
@clem9863 3 ай бұрын
malli oyata karanna puluwan udauwak tiyanaw nam ape aya venuven karanna.udara manussakamak.
@DanushiMaduhansi
@DanushiMaduhansi 3 ай бұрын
Ejansy eke nmber ekk hoyala denn puluwnda.mth mashin oppreter
@srimalrangana7518
@srimalrangana7518 2 ай бұрын
Ejency walin boru kiyala, laks. 15 witara ganwa.e aran yawanne man power walata. Ehedi lak 15 k hoyanna, maseta lak. 1.5 , 2 padi, adala rekiyawa lebene ne. Paw, lankawe minissu !
@RanjanHerath-km4ob
@RanjanHerath-km4ob 2 ай бұрын
Aiya mavath set karannako
@PriyangikaNeelanayani
@PriyangikaNeelanayani 27 күн бұрын
giyapu widiya kiyanna puluwanda malli
@AnjaleeKaushalya-n1j
@AnjaleeKaushalya-n1j 2 ай бұрын
Me company ekata lankawen thawa kattiya gannawada.
@chandichandi3101
@chandichandi3101 3 ай бұрын
❤❤❤
@DisnaKumari-cl7xf
@DisnaKumari-cl7xf Ай бұрын
Sugat.oya.eppawala.adagala.neda.api.eka.school.eke.igena.gatte.matakada.mama.disna
@gihan.kavinda
@gihan.kavinda Ай бұрын
Nice
@ireshairesha2365
@ireshairesha2365 23 күн бұрын
රුමේනියා job ekak thiyeida piriimi ayata
@user-yn7id4cs7i
@user-yn7id4cs7i 3 ай бұрын
ඇත්තටම මෙ අනිත් යුටියුබල කියන්නෙ එතකොට බොරැද රැමෙනියා ජාතියකයන් හොද නැහැ උන් අමුතුම ජාතියක් කියලා අනේ මන්දා
@user-hc4vu5sd8b
@user-hc4vu5sd8b 3 ай бұрын
මල්ලි පුළුවන්නම් මටත් උදව් කරන්න පුළුවන් ද
@Comedy10782
@Comedy10782 Ай бұрын
Me company eka mokakda?e company ekata yawana agency eka mokakda
@chandrasirithennakoon1376
@chandrasirithennakoon1376 3 ай бұрын
Malli lankwa unawlli horakn karuwt kakul dakn allala yatn ginitiyala maranna kiyanna
@sanjanathinuri1966
@sanjanathinuri1966 3 ай бұрын
ඉක්මනින් එන්න ක්‍රමයක් කියන්න
@sanjanathinuri1966
@sanjanathinuri1966 3 ай бұрын
උදව් කරන්න පුළුවන් ද
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
@@sanjanathinuri1966 මොකක්ද ඕන උදව්ව
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. කලින් වැඩසටහන් බලන්න. ඒ ගැන දැනුවත් කරලා තියෙනවා
@DhanuskachamaraNagodagamage
@DhanuskachamaraNagodagamage 2 ай бұрын
හැමෝටම ඔය කියන විදිහට හොදත් නැහැ නැකත් නැහැය
@methsadi5675
@methsadi5675 3 ай бұрын
Heavy vehicle driving job hoyaganna nadda
@user-sx8kf6cq6q
@user-sx8kf6cq6q 3 ай бұрын
මුගේ බයිලා ලංකාවේ ගියෙපු ගැනු රැමෙනියාවෙ ඩිල් වෙනො සැපෙටෙ
@sanjanathinuri1966
@sanjanathinuri1966 3 ай бұрын
උදව් කරන්න පුළුවන් ද
@thebulletsrilanka
@thebulletsrilanka 3 ай бұрын
මොකක්ද ඕන උදව්ව
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
rumenia ඇවිත් මාස 6  ස්විස්
17:10
Romania ru
Рет қаралды 30 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН