Breaking News: Exciting Job Opportunities in Romania for All Skill Levels|පුහුණු/නුපුහුණු ඇබැර්තු

  Рет қаралды 110,997

The Travel Lord

The Travel Lord

Күн бұрын

Пікірлер: 634
@HansamalimaduwanthiMaduwanthi
@HansamalimaduwanthiMaduwanthi 3 ай бұрын
ඇත්තටම මේ මහත්තයා ලගින් යන්න විශ්වාස කරන්න පුළුවන් තැනක් වගෙම උගත් මනුස්සයෙක් ඇත්තටම ඵ වගේම තමයි බය වෙන්න ඵපා
@SamathaBawana-rn6px
@SamathaBawana-rn6px Жыл бұрын
හරිම වටිනා උපදෙස් හා පැහැදිලි බාවයට ස්තුතියි
@kdgkumari1623
@kdgkumari1623 6 ай бұрын
මමත් රුමේනියා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ලොකු දැණුමක් ලබාගන්න පුලුවන් වුනා.බොහෝම ස්තූතියී❤️💫
@durage2durage257
@durage2durage257 6 ай бұрын
VERY GOOD EXPLANATION BRO 🎉 KEEP GOING 🎉❤ GREAT GOOD LUCK!!!
@heelogamasandaru8699
@heelogamasandaru8699 7 ай бұрын
හරියටම හරි සර් කියන දේ. Thanks a million
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
@හිත්දලයා
@හිත්දලයා 5 ай бұрын
♥️♥️♥️නියම වීඩියෝ එකක්,ජයවේවා
@tintin83pri
@tintin83pri Жыл бұрын
මචං උඹ නියමයි . වැල් බයිලා නෑ . අහන්න ඕන දේ හරි පැහැදිළිව අහනවා . Well done !
@4217501
@4217501 6 ай бұрын
Good job
@shamalisudarshani6877
@shamalisudarshani6877 11 ай бұрын
Mahaththaya mama prarthana karanawa oyalage sewaya ihalama hodama sewaya bawata path wenna kiyala ikmanin🙏🙏🙏🙏🙏
@DineshDinesh-m4b
@DineshDinesh-m4b 11 ай бұрын
Super good luck ❤❤❤❤ danata ma b.s
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g 11 ай бұрын
අත්තටම ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙවායි බුදුසරණයි ❤
@Enokachandani
@Enokachandani 4 ай бұрын
ගොඩක් ස්තුතී සර්.ලොන් එකක් දෙන්න පුලුවන්ද .මේ ප්‍රශ්න තමයි හැමොටම තියන්නෙ .🙏🙏
@lasanthasiriwardane2439
@lasanthasiriwardane2439 8 ай бұрын
Jithe jayaganna mahata udau karanna pin obathimata🙇🏻‍♂️
@RajBokshi-rx7sd
@RajBokshi-rx7sd Жыл бұрын
අනිවාර්යෙන්ම කතාව ඇත්ත
@sumithkumara7656
@sumithkumara7656 5 ай бұрын
Thank for lot great 🙏🙏
@SandamaliGamage-xl4nc
@SandamaliGamage-xl4nc 6 ай бұрын
Thanks
@DjMachchi
@DjMachchi Жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක්❤️.
@chathurangamaddumage
@chathurangamaddumage 11 ай бұрын
කතාව ඇහුවත් ඇති.ඇත්තටම විශ්වාසය්ස්ක් ඇති උනා.thanks jeevan sir
@dissanayakadm3897
@dissanayakadm3897 10 ай бұрын
❤❤❤❤Good ❤❤❤❤
@anomapriyadarshani8809
@anomapriyadarshani8809 6 ай бұрын
Thanks very much .🙏🙏
@KulathungaRanjith
@KulathungaRanjith 8 күн бұрын
Sir kiyana hamadema aththa
@MayomaNisha-kf5ys
@MayomaNisha-kf5ys Жыл бұрын
Thank sir godak danuwath una
@niroshanijeewanthi1329
@niroshanijeewanthi1329 Жыл бұрын
Excellent sir
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 6 ай бұрын
Thanks lots
@nissankaherath2062
@nissankaherath2062 Жыл бұрын
Sir ge wada godaak pelewelai yanna hodama thana methanai magee hazband ta lokuu haiyak sir dunne ,budusaranai sir sadaa jaya niyathai sir budusaranai
@thetravellord
@thetravellord Жыл бұрын
Good luck 👍
@cr5634
@cr5634 11 ай бұрын
Driving walata thiyenawada
@nilathinmudiyan3076
@nilathinmudiyan3076 Ай бұрын
මම රුමේනියා යන්න ආසයී
@chathuradasanayaka2156
@chathuradasanayaka2156 10 ай бұрын
කොහෝම කිව්වත් රුමේනියාවේ දැන් .අපේ උන්ම ඇවිත් විනාස කරලා තියෙන්නේ.එන උන් ජොබ් මාරු නොකර .එකම ජොබ් එකේ රැදෙන්න.😊
@DonghuaSL
@DonghuaSL 8 ай бұрын
දන්නෙ නැති අහන්නෙ රුමේනියාවට එන්න දැන් කොපමණ මුදලක් යනවාද?
@NadeeNishara1231
@NadeeNishara1231 9 ай бұрын
මැදපෙරදිග හවුස්මේඩ් experience කෙනෙකුට යන්න පුළුවන් ද.කොපමණ කාලයක් යනවද..අයකිරීම කොහොමද
@MayuraGeetha
@MayuraGeetha Күн бұрын
Malli mama kanthawak..Mata hodata weda karanna puluwan.mata aw 54..matath rumaniyawa mokak Hari job akakata yanna udaw karanna please.
@KulathungaRanjith
@KulathungaRanjith 8 күн бұрын
Sir man rumeniya giyd unskille job eka kata Man kere fresh mal Buckets hadapu eka Man masa 03nak wage yaddai wade alla gaththa Habai masa 03 nema nokarapu deyak na Sir. Kiyanne aththa Eya Lara ona Hama tapparema api monawa Hari kerannai
@thetravellord
@thetravellord 7 күн бұрын
එක ඇත්ත
@TharinduSrinath
@TharinduSrinath Ай бұрын
Auto A/C mechanic Nadda NVQ 4
@AshakumariDgankumari
@AshakumariDgankumari Жыл бұрын
Malli rumeniya enawanam kohomada mudal okkoma gewala enna onida awama kapaganna salary eken ehema barida
@KC-84k
@KC-84k Жыл бұрын
Salary eken kepenna denna danata amarui. Idiriyedi labadenna balaporottuwenawa.
@Sajith-t4r
@Sajith-t4r Күн бұрын
Ac technician vecunce tiyenawada.
@PriyanganiKumari-q6j
@PriyanganiKumari-q6j 2 ай бұрын
Mama Bala porutham enne mata juki machine pulwama. Housemate course ekart Kerala tiyenne westara danaganna kamati
@TharinduDilan-md5tm
@TharinduDilan-md5tm 15 күн бұрын
❤❤ sar man dan Qatar einna man aci hallpr wada karanna apita jobs tiynwad sar
@thetravellord
@thetravellord 7 күн бұрын
Tiyenwa Contact for that agency
@PriyanthePriyanthe-f5w
@PriyanthePriyanthe-f5w Жыл бұрын
Ane මහත්තයා ඔයාගෙ කියමන ගොඩක් hodai කතාවේ හැටියට viwasayakuth අපිට one මම mage puthawa යවන්න ඉන්නේ
@PrasadBandaranayake-q4f
@PrasadBandaranayake-q4f 10 ай бұрын
DERAK ඔයා ට කතා කරන්න NO 1 EKMANATA ලබා දෙන්න පුළුවන් ද
@swarnalathajayakodi2905
@swarnalathajayakodi2905 11 ай бұрын
Supiri weladasal wala wecansi nadda sir
@asokakaruna4300
@asokakaruna4300 Ай бұрын
බොස් ඔයාත් එක්ක සම්බන්ධ ව්මට කැමති
@udarakavinda7971
@udarakavinda7971 Жыл бұрын
මං ඒජන්සියට කතා කරා.. cost එක කියන්න ඒජන්සියට එන්නම ඔනිලු .. දුර ඉන්න මනුස්සයෙක්ට ඒජන්සියට යන්නම ඕනිද cost එක දැනගන්න. ඇයි phone එකෙන් කියන්නම බැරි ...??
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 11 ай бұрын
Oya wage japan yawana thanakata call kara.ennama kuwwa.thissamaharamaye.giyahama laksha 40k kiwwa.bus ekatai kannai 8000k giya.shik
@manojchaturanga92
@manojchaturanga92 8 ай бұрын
ඒක තමා මුං බොරුව කරන්නේ
@dilipkumara102
@dilipkumara102 6 ай бұрын
Ajansiya nambear aka mokakda
@Madush-o6k
@Madush-o6k 3 ай бұрын
​@@dilipkumara102Vedio eka patan genmema uda dala thiyenne
@Madush-o6k
@Madush-o6k 3 ай бұрын
බොරු නෙමෙයි මේක ඇත්ත , කලුතර තියෙන්නෙ , මේ කියන විදිහටමයි වැඩ වෙන්නෙ, අපිත් ඒකට ගිහින් විස්තර ඇහුව නිසා කියන්නෙ 💯❤👌 වැඩ කරන කට්ටිය පවා හොඳට කතාබහා කරනවා, මේ කියන විදිහටමයි ගාන උනත් ගන්නෙ, අපිට ගැලපෙන ඒවා එයාලම තෝරලා දෙනවා, අමාරු දෙයක් තෝරගත්තම එයාලා ඒක උනත් විස්තර කරලා දෙනවා, ඒකයි එන්න කියන්නෙ , ඔයා විතරක් නෙමෙයිනෙ ලංකාවෙ ඉන්නෙ , ඔයා විතරක් හිටියනම් ඔන්න කෝල් එකෙන්ම කියයි, කෝල් කරලා විස්තර කී දෙනෙක්ට කියන්නද,
@RanilPriyasantha
@RanilPriyasantha 11 ай бұрын
Sar gamant m/o walata yanna kiyak onida
@rohithanissanka6361
@rohithanissanka6361 28 күн бұрын
Fire technician job wekansi thyanawda
@sadundeshapriys4323
@sadundeshapriys4323 25 күн бұрын
Navy penshan giya ayata job nedda
@SathsaraSathsara-j7i
@SathsaraSathsara-j7i Жыл бұрын
Oyalage gana keyada palamuwa keyak danna onada ssmpurna mudala keyads
@abrardosari633
@abrardosari633 11 ай бұрын
❤❤❤❤❤❤
@RuvindhraRuvi
@RuvindhraRuvi 23 күн бұрын
Cooking helper nadda
@thetravellord
@thetravellord 7 күн бұрын
Tiyenwa
@nilukadamayanthi3587
@nilukadamayanthi3587 4 ай бұрын
Man oyage offece rkata kathakara.mata anieryenma romeniyawatayannaboni.ithin me mudala gewaganna lon pahasukam denawada.pleace reply karanna.man apekshs karanne mechin oparetor job ekak.mama dena tailor shop rkak karanawa.ane pleas mata udau karanna.
@LovelyCoconut-mr2vl
@LovelyCoconut-mr2vl 2 ай бұрын
Sar mama inne dubai wala rumeniya wat yanna uluwanda dubai idala kiyannako sar
@thetravellord
@thetravellord 2 ай бұрын
Call Karnna Dala tiyena number Walta
@ChankaUdayakumara
@ChankaUdayakumara 3 ай бұрын
Muluviyadama kiyak vithara yanawada kiyanawada...
@sumithchandana1545
@sumithchandana1545 2 ай бұрын
Ana ow habai lon ariyas tiyanwe rip eaka inna eaka gawe ganna ona mats udu karnna lon eakk arn eanna
@pddhammikadhammika3216
@pddhammikadhammika3216 6 ай бұрын
how to get embassy interview date after getting a work permit
@UchilaKumari
@UchilaKumari 2 ай бұрын
Ser welder kenekut visa aenna godak kal yanawada
@thetravellord
@thetravellord 2 ай бұрын
දැං අවුරුද්දක් විතර යනවා හැම රැකියාවකටම
@mahasenamarasinghe2906
@mahasenamarasinghe2906 7 ай бұрын
මම ව්‍යාපාර කළමනාකරණ විශේ්ෂ උපාධියක් කල රජයේ නිලධාරියෙක්. ඒත් මට Skill එකක් නැහැ. වයස අවුරුදුු 55 ක් වෙනවා. Job Opportunity එකක් තියේද කියලා දැන ගන්න හැකිද? Please Reply me...Thanks...🙏🙏🤗
@nalanikumari2366
@nalanikumari2366 Ай бұрын
Car sevis tayar wada ehema job nadda 51wayasa
@chefnilan8100
@chefnilan8100 4 ай бұрын
Mat anda kemetthen inne.nayaka ganda puluwan ban eka hoya ganda one puluwannam kiyanda hoda bank eka..
@induwaridinethma938
@induwaridinethma938 7 ай бұрын
Sir mai mge biyfreind dennt ekk thamai yann haduwe....eka thenk nathi wunath kmk nh ek pakathaka job walat apit da gann bari weid....sir poddk mt reply ekk dennko
@fernandoalex8156
@fernandoalex8156 10 ай бұрын
Ayye fibra glass vekensi nathda.
@ManjuThilak-n4p
@ManjuThilak-n4p 11 ай бұрын
ඉංග්‍රීසි සාමාන්‍යයී .ජනවාරි 8 ඉන්ටවිව් එන්න කීවා
@thetravellord
@thetravellord 11 ай бұрын
Ok 👌
@chanuvidu8682
@chanuvidu8682 Жыл бұрын
අපිටත් එහෙම තමයි සර් උයන්න ආවා කුවේට් එත් උයන්න ළමයි බලන්න ක්ලිනින් එළියේ සුද්ද කරන්න පැල වලට වතුර දාන්න වාහන සෝදන්න ඔක්කොම කරනවා පුළුවන්නම් ජොබ් එකක් හොයලා දෙන්න සර් වැඩ වැඩි උනාට කමක් නෑ 🙏
@thetravellord
@thetravellord Жыл бұрын
මේ දාල තියන number වලට කතා කරන්න, Job එකක් හොයාගන්න පුළුවන්
@manojchaturanga92
@manojchaturanga92 8 ай бұрын
එපා අමාරුවේ වැටෙන්න
@PriyankaGeethani-y2x
@PriyankaGeethani-y2x 11 ай бұрын
Air port side nadda visa / cargo vacancy
@AthamjaKawshani
@AthamjaKawshani Жыл бұрын
Malli man whatup ekata massege ekak damma pilithurak dsnawada?
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 3 ай бұрын
Garden job vecancy tiyanawada 17 years experience tiyanawada
@DjMachchi
@DjMachchi Жыл бұрын
අපිට ලෝන් එකක් ගන්න එහෙම සහයෝගයක් දක්වනවද කියලා දැනගන්න පුලුවන් . ලොකු උදව්වක් ❤️. තවත් අය ඇති මේ ප්‍රශ්න උඩ
@thetravellord
@thetravellord Жыл бұрын
එක ගැන විඩියෝ එකක් කරන්නම්
@DjMachchi
@DjMachchi Жыл бұрын
@@thetravellord අනේ ලොකු දෙයක් අයියේ. මමත් එන්න හිතන් ඉන්නේ. ලෝන් එක සම්බන්ධයෙන් ලොකු අවුලක ඉන්නේ . පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න ❤️😘
@dulanjaniwijesingha7341
@dulanjaniwijesingha7341 Жыл бұрын
ලෝන් දෙන්නෙ නැ බන්..boc ලක්ෂ 5 දෙනවා,මහජන බැංකුවෙන් 7ක් දෙනවා හැබැයි ඕක ගන්න ගෑනි විතරයි ඉල්ලන්නෙ නැත්තේ..
@DjMachchi
@DjMachchi Жыл бұрын
@@dulanjaniwijesingha7341 ඇයි ඒ මොකො ප්‍රශ්නේ 😔
@thilakmadushanka4009
@thilakmadushanka4009 Жыл бұрын
Excavetor operator vacanci nadda
@TharinduDilan-md5tm
@TharinduDilan-md5tm 15 күн бұрын
Banks Lon danwada sar❤❤
@thetravellord
@thetravellord 7 күн бұрын
Call this agency
@kosgodagesanjeewa
@kosgodagesanjeewa 7 ай бұрын
Mata barahana walat wekansi tiyanawada ajansiya oyalage hodai mama danna jobaka riyaduru pulwanna daladenna
@Silverklockan
@Silverklockan 5 ай бұрын
Lankawe driving licence eken Rumaniawe drive karanna Puluwan da?
@sachinthasachi3334
@sachinthasachi3334 7 ай бұрын
Matath enna one cost eka kohomada
@sanjeewaniranjan2907
@sanjeewaniranjan2907 7 ай бұрын
Thank sir.
@SANDYAAMANGIRADURAYALAGE
@SANDYAAMANGIRADURAYALAGE 7 ай бұрын
Sir. Vayasa. Balanavada. Kiyaenda.
@sehanlakshitha4923
@sehanlakshitha4923 9 ай бұрын
Brdama dubai inne ehe idala yanna puluwan weidaa hariyata danaganna puluwan weidaa
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 3 ай бұрын
Kiyak yanawada enna
@sasanmohammed5320
@sasanmohammed5320 5 ай бұрын
I try to contact so many times no one answer
@thetravellord
@thetravellord 5 ай бұрын
Try again
@Rohana-u2b
@Rohana-u2b 3 ай бұрын
Monawa da tiyenne job
@indrawathi8524
@indrawathi8524 2 ай бұрын
Cikurity nadda
@thetravellord
@thetravellord 2 ай бұрын
Call Karnna Dala tiyena number Walta
@ChamilaSubashini-gl8gp
@ChamilaSubashini-gl8gp 7 ай бұрын
Man north Cypress inna man rumaniyawa anna puluwanda
@Sadamali-l4x
@Sadamali-l4x Ай бұрын
Housh med nedda
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya Жыл бұрын
කරුනාකරලා මේ වගේ අය pramote කරන්න එපා...අපි වගේම romania ඇවිත් කට්ට කාලා අද තැනකට ඇවිත් දැන් ලංකාවේ අහින්සකයන්ගේ හීන හොරා කනවා..පේනවා මුනෙන්ම අතිශයෝක්තියක් මවාගෙන කතාකරන්නේ... හරි මල්ලි ඔයාම කියන්නකෝ register fee එකක් ගන්න agency ලංකාවෙ කීයක් තියෙනවද?ලක්ෂ 1 2/1ක්... මිනිහම කියනවා එයා ගාව ජොබ් තිබුනොත් ජොබ් ඔෆර් එක සති 2න් 3න් දෙනවා කියලා..නොතිබුනොත්...ලක්ෂ එකහමාර දීලා( just only register )එයා ජොබ් එක හොයනකං අපි බලන් ඉන්න ඕන...ජොබ් ඔෆර් එක ගැන romania වෙ කරක් ගහපු එකෙකුට කියන්න ඕන නෑනෙ..මොකක් හරි offer එකක් ගහලා තව 1lakh ගන්නවා..එතකොට දෙකහමාරයි..ඔය දෙකහමාර ගත්තට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න..applycant අහන අහන සැරේට කියනවා romania delay එකක් ගැන..සරලයි..ඒක නිසා යාලුකම් හින්දවත් අරයගෙ මෙයාගෙ contact වලට එක එක ජාවාරම් කාරයෝ ප්‍රමෝට් කරන්නෙපා..අපි ඔයාව subcrb කලේ මේ වගේ ජාවාරම් කාරයන්ගේ බයිලා අහන්න නෙවෙයි..ඒ නිසා ඔය වගේ මිනිස්සු අමාරුවේ දාන උදවු නොකෙරුවාට කමක් නෑ..ඔයාත් දන්නවනේ සල්ලි හොයන් එන්න තියෙන අමාරුව..
@KC-84k
@KC-84k Жыл бұрын
CHANNAKA WANIGA SURIYA Job එක confirm karama witarai MULINMA salli ganne hodata me video eka wagema kalın awa balanna . Ahanna, awashayanam ape office akata anna. Oyata siyahla Balaganna puluwan. අහින්සක හින හොරා කනවා කියලා කියන්න තරම් ඔයාගේ කාපු හිනෙ මොකක්ද? ඔප්පු කල හැකිද ? . ඔප්පු කල හැකිනම් ඔයාට මාත් එක්ක live ඇවිත් කතා කරන්න පුලුවන් . January 15 පස්සෙ Romania මාව ඔයාට හමුවෙන්න පුලුවන්. නැත්තම් January 5 පෙර ලන්කාවෙදි අපගේ කාර්යාලයන් තුලදි හමුවන්න පුලුවන්. අමතක කරන්න එපා අහින්සක හින හැබැකරගත්ත 250 වඩා අපේ දැනට ඉන්නවා.
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya Жыл бұрын
එහෙමනම්.video එකේ මේ ටික බලන්න.. 11.48, 12.28, 13.00, 19.05 ඔයා කියන ඒවා ගැන ඔයාටම confidence නෑ...අනිත් එක register කරනකොට ඇයි passport original ගන්නෙ...එතනම ජාවාරමනෙ.passport එක ඕනෙ offer ඇවිත් wp document submit කරනකොට...ඔයා register එකේම passport අරන් අර මනුස්සයව හිර කරනවා...අපේ හදිසියකටවත් passport දෙන්නෙ නෑ..ඉල්ලුවොත් proceedeir එකක් කියලා කියලා අච්චර මෙච්චර වියදම් උනා..දැන් passport එක ඕනෙනම් මට සල්ලි ඕන කියලා ගාන කපනවා..අනික ඔයා ඔය කියන applicants 250 න් රු.1000 ගානෙ ගත්තත් එක මාසයක් ස්ටාෆ් එකට පඩි දෙන්න පුලුවන් ...අනික you have always unskill jobs..job තියෙනවා කිය කියා 1.5lakh කීයක් අරන් ඇතිද?offer මාෆියාව ගැන මට වඩා ඔයා දන්නවනේ..😂😂😂 මට ඇත්තටම වෙලාව නෑ මේවා කතාකරන්න...තව එකක් ..මෙහේ ඉන්ටව් පාස් වෙනකොට romania වල tax file ඕපන් වෙන්නෙ කොහොමද..ඒකට work permit process එකට අයිති දෙයක්..ඔයා register එකේදිම ලක්ෂ 1.5 ඒවා ගන්නේ ඇයි..මට ඇත්තටම වෙලාවක් නෑ මේවට reply කරන්න..agency කියලා අටවගත්තු තැන් වලින් අපේ කොල්ලො කෙල්ලො හූරන් කන විදිහ හිරිකිතයි..කට්ට කාල ආවේ කියන අපේ මිනිස්සු මයි මෙහෙම කරන්නේ...😢😢😢😢
@KC-84k
@KC-84k Жыл бұрын
CHANNAKA WANIGA SURIYA ඔයා හොදට 11:26 ඉදන් අහන්න ඒක හොඳට කිව්වට පස්සේ ඔයාට එහෙම ඇත්ත නැත්ත මොකක්ද කියලා ඔයා වැරදි දෙයක් මෙතන ගොඩනඟන්නේ . අනික අපි කෙනෙක්ගේ රුපියල් දාහක් හරි අරන් රෙජිස්ටර් කර ගන්නේ ඒ පුද්ගලයාට යම්කිසි සේවාවක් සපයන්න අපිට ඒ වලින් අපේ ස්ටාෆ් එකේ පඩිනඩි ගෙවීම් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැත. ඔයාගේ මාරම සිතුම් පැතුම් ටිකක් තියෙන්නේ නේද? අපි කිසිම කෙනෙක්ගෙන් ජොබ් තියෙනවා කියලා මුදල් අරගෙන නෑ ඔයාට යම් කිසි සාක්ෂියක් තියෙනවා නම් ඔයා ඒවා ඉදිරිපත් කරන්න නිකං බොරුවට ඔයාගේ ඔළුවේ තියෙන මනස්ගාත වලින් තව කෙනෙක්ට තව කෙනෙක්ගෙ ප්‍රතිරූපයට යම් කී දේවල් කියන්නෙ නැතුව ඔයා ඔයා ලඟ තියෙන සාක්ෂිත් එක්ක මේ දේ කතා කරන්න පැහැදිලිවම ඔයාට මාව rumenia විධි හම්බෙන්නත් පුළුවන් ඔයා rumeniya ඉන්න කෙනෙක් නම් එහෙම නැත්තං ඔයාට මාව ශ්‍රී ලංකාවේදී හම්බෙන්නත් පුළුවන් මේ දවස්වල මම ලංකාවෙ ඉන්නෙ ආයෙ මම රුමේනියාවට එන්න ඉන්නවා ලබන මාසෙත් ඕන වෙලාවක ඔයාට මාව හම්බ වෙන්න පුළුවන් නිවැරදි සාක්ෂිත් එක්ක ඔයා ඇවිල්ල මාව හම්බවෙන්න. ඇත්තටම අපිට වෙලාවක් නෑ ඔයාල වගේ අය දාන මේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඒක නිසා නමුත් මෙතන ඔයා වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමක් කරලා තියෙනවා. ඔයා ළඟ සාක්ෂි තියෙනවා නම් ඕන ඇත්තක් එක්ක් එළියට දාන්න මොකද අපි ප්‍රසිද්ධියේ මේ දේවල් කතා කරන්නෙ අපිට කොන්දක් කෙලින් තියාගෙන හරි විදියට මේ දේවල් කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ නිසා. අපි වැඩේ හරියට කරන නිසා .ඒ නිසා හරි දේ හරි විදියට කරනකොට නිකං බොරුවට අනවශ්‍ය දේවල් ගොඩනගන්න එපා . වැරදි දෙයක් තියනවනම් ඒ දේ නිවැරදිව පෙන්වන්න. සාක්ෂිත් එක්ක. ඔයාට පුලුවන් ප්‍රසිද්ධියේ මාත් එක්ක සාකච්ඡා කරන්න ඔයාට ඔච්චරම මේ දේවල් ගැන ලොකු කැක්කුමක් තියෙනවා නං කෙළින් ඉදිරියට ඇවිල්ල මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරමු කිසි ප්‍රශ්නයක් නෑ.😀
@ChannakaWanigasuriya
@ChannakaWanigasuriya Жыл бұрын
@@KC-84k මම ඔයත් එක්ක ගනුදෙනු කරලා නෑ...මම ඔයාගෙ video එකෙන්ම ගත්තු ඔයාම කියපු දේවල් වලින් තමයි ප්‍රශ්න කලේ..reply එකේ ඔයා මාව ව්වේචනය කරනව ඇරෙන්න උත්තර නෑ...මම agency එක්ක ගනුදෙනු කලා..ඔය විදියට හිර කලේ නෑ...passport එක ගන්නෙ job offer එක ආවට පස්සෙ...ඊට කලින් රුපියලක්වත් ගන්නෑ...business කලාට කමක් නෑ ඒක සාදාරන වෙන්න ඕන..doller 500 ක salary එකකට ලක්ෂ 15ක් දීලා යනවා කියන එකම විහිලුවක්..ඒත් අද ඒකම කරන්න වෙලා තියෙන්නේ මේ රටේ කිසිම දේක නියාමනයක් නැති නිසා...මිනිස්සු අසරන නිසා...ඒක agency ආයුධයක් කරන්...නොවට්නා ගනන් අය කරනවා...ඔයා විතරක් නෙවෙයි 98%ක්ම..මට මේක සමාජගත කරන්නවත් ඔයාගේ business කඩන්නවත් වෙන agency එකක් pramote කරන්නවත් නෙවෙයි මම පොරක් වෙන්නවත් නෙවෙයි ...slbfe එක මැදිහත් වෙලා මේක කරනවනම් මේ ගනන් දෙකෙන් පංගුවක් අඩු වෙනවා....මේක ජාවාරමක් කියලා දැනගෙනත් පාඩුවෙ ඉන්නවා..රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.😢😢😢
@KC-84k
@KC-84k Жыл бұрын
⁠CHANNAKA WANIGA SURIYA මගෙත් එක්ක ගනුදෙනු කරලා නැත්තම් මොනවද අපි ගැන දන්නෙ . කවදාක්වත් ඡාතියක් විදියට ගොඩයන්න බැහැ ඔයවගේ හිතුවොත් . ඔයා රටගියේත් එඡන්සි එකකින් නෙද ? තමන්ගෙ මත ඉදිරිපත් කරගන්න තමන්ගෙ දෙවල් වලට . අනුන්ගෙ දෙට හොටදාලා නොදන්න දෙ කතාකරන්න එපා . අනික අපි ලක්ෂ 15 කාගෙන්වත් අරන්නැහැ. ඔයාගෙ විවෙචන වලට උත්තර දෙන්න ඔනා අපි වැරදි දෙ කරනවනම් . අපිත් එක්ක ගනුදෙනුවත් නොකර මොකක්ද ඔයා අපි ගැන දන්න දෙ.
@NadeshaSewwandi-ov6oh
@NadeshaSewwandi-ov6oh 9 ай бұрын
කෘෂිකර්ම, සත්ව පාලනය, පලතුරු ඩිග්‍රිය තියනවා අවුරුදු 18, experience තියනාවා , කපල් විසා දෙන්න පුලුවන්ද , ඉගනුමට හරියන විදියට ,
@roshanthushara284
@roshanthushara284 9 ай бұрын
Blastin job thiyanawaa.. i have skill .blastin job thiyanawadaa
@nayanakumari7476
@nayanakumari7476 10 ай бұрын
Copal visa nadda
@AyeshPriadarshana
@AyeshPriadarshana 5 ай бұрын
Aiye engis tiyenna onada
@sugathnuwandeshapriya5354
@sugathnuwandeshapriya5354 Жыл бұрын
මට කුවේට් ලයිසන් තියෙනවා. ඒකට එහේ රියදුරු යන්න බැරිද?
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 4 ай бұрын
ඔබලාගේ දැනුම් වීඩියෝ එක සෑහෙන්න අපට උදව් උනා දැනුම ලබාගන්න මට පුහුණුව වශයෙන් ප්ලේනෙන් තියෙනවා සත්තු සේවිකා තියෙනවා ගන්න පුළුවන් නේද වයස කොහොමද වැඩි විස්තර
@sanjeewaniranjan2907
@sanjeewaniranjan2907 11 ай бұрын
Mama danata colombo port wala boat ekka skipper job ekk karanawa .mata job ekk soya denna .
@ranilpriyanka9914
@ranilpriyanka9914 Жыл бұрын
mata mesan vedata anavanam mudala kiyak vithara yanavada malli aurudu 18 palapuruddak thiyenava waiftai matai dennatama anna kiyak vithara yaida
@KC-84k
@KC-84k Жыл бұрын
Oyata mulin chance akak aran denna puluwan
@dumaft394
@dumaft394 11 ай бұрын
Supermarket vacancy nadda?
@Hansanip
@Hansanip 6 ай бұрын
Unskilled walin anawanm factory walt komada gnne im girl
@thetravellord
@thetravellord 6 ай бұрын
Ajenciysk harha Enna puluwn
@nilunishana2811
@nilunishana2811 8 күн бұрын
සර් මට වයස 58 වෙනවා මම කෙයාර්ගිවින් යන්න කැමතියි කලින් වැඩ කලා ලෙබනන්
@thetravellord
@thetravellord 7 күн бұрын
Agency ට කතා කරන්න
@renukafernando6337
@renukafernando6337 6 ай бұрын
, romerniya walata Anna wayasa seemawa keeeyada. Thanks
@TharukaMadusanka-q4e
@TharukaMadusanka-q4e 2 ай бұрын
oya kiyana nu walata gaththata weda eth kisi pilithurak ne
@thetravellord
@thetravellord 2 ай бұрын
Try Karnn
@dihani0093
@dihani0093 10 ай бұрын
Wayasa kiya wenakan wenakan gannoda dear
@samadharasadamali1722
@samadharasadamali1722 10 ай бұрын
🤗🤗🤗🤗👍👍🌷
@MaduHarshi
@MaduHarshi 9 ай бұрын
Malesiyawe idan mata yanna barida..
@Dinusha_670
@Dinusha_670 Жыл бұрын
viduli karmika nedda malli
@icsong9228
@icsong9228 6 ай бұрын
Math rumeniya yanna asawen inne,mage eka kakulak 1cm withara kotai,mata yanna puluwan weida😢
@RanilPriyasantha
@RanilPriyasantha 11 ай бұрын
Gamant m /0 au 5k weda kara yanna kiyak onida
@sanjeewawijesooriya4085
@sanjeewawijesooriya4085 10 ай бұрын
Yanna kiyak gannawada yanna kochchara kalayak yanawa da
@nimalpathirana-u1s
@nimalpathirana-u1s 3 күн бұрын
කෝච්චර කාලයක් යනවද යන්න
@thetravellord
@thetravellord 2 күн бұрын
අවුරුද්දක් අවම
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 31 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН