2025 වෘශ්චික ලග්නය හිමි ඔබට කොහොමද? | Miyurusampath Liyanage | 2025 නොවරදින ලග්න ඵලාපල | sinhala

  Рет қаралды 64,130

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 141
@SumedaPathmakanthi-qv2lo
@SumedaPathmakanthi-qv2lo 17 күн бұрын
හැමදාම වෘශ්චික ලග්නෙ අපිට බලාපොරොත්තු ඉටු උනේ නැහැ. මේ අවුරුද්ද වාසනා වන්ත අවුරුද්දක් වේවා හැමෝටම❤🙏
@chaturangadisnanayanjana7742
@chaturangadisnanayanjana7742 4 күн бұрын
Kawadawath katawath wasanawa uda wenne na.uthsahayen jayaganna oni
@raymondbasil6691
@raymondbasil6691 18 күн бұрын
ව්ෂ්වයේ වුෂ්ච්ක අපි රජවෙනවා අනිවා ✨️✨️💥❤⛪🙏❤❤
@nayanajithbandara
@nayanajithbandara 18 күн бұрын
සත්තයි ඇත්තමයි කීවේ පට්ට වෙදනාවක් එක්ක අමාරැම කාලවලදිත් සිනහවකින් ගහපු ගේමක් මේක කීව සියඑම දේ සත්ත්‍යයි,,,ස්තූතියී සර්,,,,,
@senuralakshitha2004
@senuralakshitha2004 12 күн бұрын
Ow aththamai job ekakat giya ekath hari goye na 😢 rata yanna onna menna thibi thibi heena boda una 🥺 karana karana wde monahariwenawa
@nadeikanadeika472
@nadeikanadeika472 15 күн бұрын
Wursika ලග්න අපිට සතුටින් සාමයෙන් ජිවත් විමේ වාසනාව ලැබේවා ඔබ තුමා ඇතුලු රට වාසි ලොක වාසි සියලු දෙනාටම සතුට සැනසිම සපිරි වාසනාවන්තම වසරක් වේවා
@DilrukshikaMadumali-y9g
@DilrukshikaMadumali-y9g 18 күн бұрын
මගේ අයියගේ ලග්නේ වෘශ්චික.එයාටත් ගොඩක් ඔහොම ප්‍රශ්න තිබුනා ඒ දෙවල් ඉක්මනට හරි යන්න ඕන 🥺❤
@buddikasampath684
@buddikasampath684 17 күн бұрын
❤❤❤
@premasinhaadhikarigeshakilanag
@premasinhaadhikarigeshakilanag 19 күн бұрын
ඇත්තම ඇත්ත,දැන්වත් බාධක ඉවත් උනොත් ඇති
@nishadiariyaratne8337
@nishadiariyaratne8337 18 күн бұрын
උත්සාහ වන්තයා ජයගනි ,, තෙරුවන් සරන අති ප්‍රබලයි
@LokugeChandralatha
@LokugeChandralatha 18 күн бұрын
විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Lakvidu
@Lakvidu 19 күн бұрын
ඔබතුමාගේ අදහස් හරියටම හරි
@roshanidaluwaththa7244
@roshanidaluwaththa7244 19 күн бұрын
බොහොම ස්තුතියි, ප්‍රශ්න ඇසීම සහ ඒවාට දුන් පිළිතුරැ වලට තෙරැවන් සරණයි 🙏🙏
@dilrukshirathnamali3201
@dilrukshirathnamali3201 19 күн бұрын
කියන දේවල් නම් හරියටම හරි.කවදටත්.
@diniwijerathna7990
@diniwijerathna7990 19 күн бұрын
සහතික ඇත්ත ..mata nam කිව්වා ...obe..වැඩසටහන් mama hamaekakma බලනවා ...ස්තුති ..🌷🌷theruwan saranai..ඔබට ..
@shyamaleebandara3248
@shyamaleebandara3248 16 күн бұрын
දුක් විඳලා හමිබ කරලා. අනුන්ගෙ හින පාට කරපු එක තමයි මුළු ඡිවිත කාලයම කරෙ
@W.M.RDilhani
@W.M.RDilhani 16 күн бұрын
Aniwa mamath ahemai..
@sasare-duken.midenna
@sasare-duken.midenna 14 күн бұрын
100ta 1000k hari oyage kathawa
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 13 күн бұрын
ඇත්ත බන් 100% 😢
@32ckumara
@32ckumara 13 күн бұрын
😢😢😢 ow
@Dhanushkaravi
@Dhanushkaravi 10 күн бұрын
සහතිකම ඇත්ත යකෝ
@PatmaLata-g5z
@PatmaLata-g5z 18 күн бұрын
මම ඉන්නේ.රට.ඉතින්.ඔය.කරන්නතියෙන.ඒවා.කර.ගන්න.බැහැනෙ.ආ.අනෙ.❤❤❤දෙවියන්ට..බාරයි.ඔබතූමාට.ගොඩක්.පින්❤❤❤❤ස්තූතියි
@chamilasudarshani9523
@chamilasudarshani9523 12 күн бұрын
100% එකඟයි . කිව්ව සේරම ❤
@irankahewavitharana7772
@irankahewavitharana7772 19 күн бұрын
ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏
@NuwanChamara-g4f
@NuwanChamara-g4f 5 күн бұрын
හැමවෙලෙම ප්‍ර්ශ්න දුක බලමු2025 අවුරුද්දවත්😢😢❤
@ShashikalaMannage
@ShashikalaMannage 17 күн бұрын
Boho pinsidu wewa oba thumata.. Theruwansaranai❤
@mangalikapriyadarshani667
@mangalikapriyadarshani667 18 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමන්ලාට ❤❤❤
@LokugeChandralatha
@LokugeChandralatha 18 күн бұрын
සහතික ඇත්ත කියපු දෙවල්
@beetahettiarachchi5131
@beetahettiarachchi5131 19 күн бұрын
ඔබතුමාට❤❤❤❤
@IndraniJayakody
@IndraniJayakody 14 күн бұрын
කියපු හැමදේම ඇත්ත 2023 2024 හොදටම ලෙඩ උනා. අංශබාගේ හදුනා කොන්දේ අමාරු හැදුනා. ඔබ කියපු විදිහටම ලෙඩ උනා මානසික සිත් වේදනා ප්‍රශ්න ඉවරයක් නැති කාලසිමාවක්. මේ අවුරුද්දෙවත් හොද වෙයිද. දැන්නම් ජිවිතේ එපාම වෙලා.
@janakakumaraweerasinghe1807
@janakakumaraweerasinghe1807 11 күн бұрын
24 අවුරැද්දනම් නැත්තටම නැති වුන අවුරැද්දක් ..25 වත් ⁣සුබවේවා
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 18 күн бұрын
ඔබතුමාට ස්තුතියි
@Sandra-qy2uf
@Sandra-qy2uf 19 күн бұрын
Hariyatama hari obathuman kiyapu dewal sthuthi obathumanta apawa danuwath kalata 🙏🏼🙏🏼🙏🏼
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 19 күн бұрын
Siyalu sathwayanta yahapathakma wewa
@chamilagunathilaka8278
@chamilagunathilaka8278 19 күн бұрын
Great Keyapu dewal godak hari oba thumata thruwan saranai
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 16 күн бұрын
මට ලබන අවුරුද්දේ 30 පඩි වැඩිවෙනවා ඉන්න රටට වඩා හොද රටක් ලැබිලා තියෙන්නේ ❤
@W.M.RDilhani
@W.M.RDilhani 16 күн бұрын
බොහොම ස්තුති .theruwansaranai obathumata
@IndraniWijenayaka-i1i
@IndraniWijenayaka-i1i 7 сағат бұрын
Oba tharam kisima kenek mage me lagnaya gana hariyatama visthara kara natha obathumata theruwan saranai dirgausa labewa!
@chamilaharischandra4355
@chamilaharischandra4355 3 күн бұрын
Every thing its true thanks my mother lovely universe
@MaduDisanayaka-y2z
@MaduDisanayaka-y2z 19 күн бұрын
❤❤❤❤ තෙරුවන් සරණයි
@RamaniGurusinghe
@RamaniGurusinghe 6 күн бұрын
Jaya wewa hamotamath!! 🥳🔥
@hfv2751
@hfv2751 18 күн бұрын
Sahathika aththa 🙏 Theruwan saranai Oba depalatama ❤🙏🙏🇦🇪
@ajithranawake9919
@ajithranawake9919 7 күн бұрын
වෘශ්චික ලග්නෙ ගොඩක් ඔහොම ප්‍රශ්න තිබුනා ඒ දෙවල් ඉක්මනට හරි යන්න ඕන
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s 19 күн бұрын
Thank you so much mother universe ❤️❤️❤️❤️❤️❤️❤️
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s 19 күн бұрын
Wuschika hamotam jaya wewa 2025
@mudithaudayanga2964
@mudithaudayanga2964 19 күн бұрын
Thank you universe I trust every time universe 🌹🌹💐💐💐❤️❤️❤️❤️🤝🤝🤝🤝
@Asoka-f1v
@Asoka-f1v 2 күн бұрын
Thank you very much
@GihanKasun12
@GihanKasun12 10 күн бұрын
සහතික ඇත්ත ❤😊
@ShalikaS41-121
@ShalikaS41-121 2 күн бұрын
Math 🦂🦂 ❤❤❤❤
@RubasrieRubasrie
@RubasrieRubasrie 19 күн бұрын
Jayawawa obatumata 🙏 ♥️ ❤️
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 18 күн бұрын
Budusarani.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@ManikeBl
@ManikeBl 19 күн бұрын
Keewa dewal hariyatama Hari oba thumata theruwan saranai 🌹🌹🙏
@GayashaBandaranayake-z2n
@GayashaBandaranayake-z2n 12 күн бұрын
මේ...අවුරුද්ද පටන්ගත්තෙම ඇඩුමකින්...තාමත් එහෙමයි
@sajanikavinsha2471
@sajanikavinsha2471 19 күн бұрын
Bohoma hondai asuwa prashna tika..❤❤👍
@MadumabbbnWijerathna
@MadumabbbnWijerathna 10 күн бұрын
Sama deykma.itu wewa❤
@carmalinkodisinghe-qd3yh
@carmalinkodisinghe-qd3yh 19 күн бұрын
Aththa kathawa 👍❤️🙏
@djart5490
@djart5490 15 күн бұрын
❤really true❤️
@CHAMARIABEYSINGHE-oi3xu
@CHAMARIABEYSINGHE-oi3xu 19 күн бұрын
Theruwan saranayi. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MangalaSenevirathna
@MangalaSenevirathna 19 күн бұрын
Budusaranai
@gaveeshadevi9258
@gaveeshadevi9258 18 күн бұрын
Oba thuma hariyata hary
@RenukaAththanayaka-yq9mg
@RenukaAththanayaka-yq9mg 17 күн бұрын
මමයි, මගෙ මහත්තයි දෙන්නම වෘෂ්චික ලග්නයෙ.....
@nilame8553
@nilame8553 Күн бұрын
සතුටින් ඉන්නවාද?.
@MagalikaPerera
@MagalikaPerera 18 күн бұрын
God bless you sir
@jinendrawijesiri7768
@jinendrawijesiri7768 18 күн бұрын
ඇත්ත
@yapamudiyanselage1683
@yapamudiyanselage1683 12 күн бұрын
Hariyata hari
@RenukaJivandara
@RenukaJivandara 18 күн бұрын
Oba tumata......❤❤❤❤❤❤
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 19 күн бұрын
Hishausata thibena naya bara hisata nieashak nathi kama matanam dan mhe jeewitheth epawela thiyenne
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 19 күн бұрын
🙏🙏🙏
@truthseekerlk
@truthseekerlk 17 күн бұрын
හැබැයි ඔයා කිව්වා මාලිමවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබෙන්නේ නැහැ කියලා. මම ඒක බැලුවා. ඒ ගැන මොකද කියන්නේ දැන්?
@maryamjayawardana5329
@maryamjayawardana5329 19 күн бұрын
Mat වුශ්ච්චික ae unata kawadawat hodakma nehe ..aettama hemadema kadappal වෙනවා ..man aet ගොඩාක් pin daham karagen ennawa katat udukaranawa ..aet dannam mila mudal ගොඩාක් අහිමි wena gatiyak tiaenawa ...mona karannada jewithe gewanawa nolebena de wedi lebena de adui
@renukadesilva9663
@renukadesilva9663 19 күн бұрын
මමත් wurshika ලග්නය කෙනෙක්. මටත් හරිම කරදරයි.මමත් ගොඩක් දුප්පත් ආයට ගොඩක් උදවු කරනවා.ඵත් මට කිසිම හොද්දක් නැත.
@nalinshantha4269
@nalinshantha4269 14 күн бұрын
Obathuma wurshike lagnaya gana kiyapu hamadema hari kisi kenekge diyounuwata irisiya karanne ne godakma pin daham walata kamathi hithe hatiyata pin karanna mudal nomathi kamai hethuws oba thumata bohoma pin mage lagnaya gana ma danuwath kalata isthuthi budusaranai
@janakakumara4353
@janakakumara4353 13 күн бұрын
naraka kali awahama ohoma tamai ganan nogena paduwee jeewat wenna ona atakota hari mamanam ahimai​@@renukadesilva9663
@jrsathsarani82
@jrsathsarani82 18 күн бұрын
🙏🙏🙏🙏🙏
@kusumherath1035
@kusumherath1035 14 күн бұрын
Math daruwath urischika loku dukak vinda mw wasarawath hoda wei kiwa nisa obata pin
@nisalmalinda-x9m
@nisalmalinda-x9m 18 күн бұрын
Hariyatama aththa kiwe
@moganking2247
@moganking2247 14 күн бұрын
නයබරින්,නිදහසක් ලැබෙයිද
@SaraSarah-fq6vj
@SaraSarah-fq6vj 19 күн бұрын
❤❤❤❤ kanthi Kuwait
@renukajay1068
@renukajay1068 19 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@සුද්දිසුද්දිසුද්දි
@සුද්දිසුද්දිසුද්දි Күн бұрын
මෙ අවුරැද්දෙ වත් අපට හරි යයි ද
@jagathchaminda4380
@jagathchaminda4380 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 19 күн бұрын
Mahathmayanani mamada wrushchika lagna himiyekmi ane mahaththayo mama hamadaama walemai
@kanijudesajendra8642
@kanijudesajendra8642 15 күн бұрын
2024 hena wetharai gahuwe natthe enna ratata wahinne nathi nisa will se 25😢🎉
@niroshanimarasinghe2472
@niroshanimarasinghe2472 18 күн бұрын
👍👍👍👍❤
@estherbredies2215
@estherbredies2215 19 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@HashanChathuranga-c1k
@HashanChathuranga-c1k 3 күн бұрын
2021 2022 2023 2024 කෙලම උන බලමු 2025 කොහොමද කියල
@SAHOO-m6x
@SAHOO-m6x 17 күн бұрын
❤❤❤🎉🎉
@IsharaDesilva-j5w
@IsharaDesilva-j5w 17 күн бұрын
Ane math
@chandrajayasundara642
@chandrajayasundara642 14 күн бұрын
🎉🎉🎉🎉🎉👍👍👍👍🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 19 күн бұрын
❤❤❤🙏🏻🙏🏻
@thakshilawijayani1049
@thakshilawijayani1049 7 күн бұрын
Mge හිතේ නිදහස නැති kalayak මන් ගෙවන්නේ. ඒක ඉක්මනට wisadenawa nan. 😞
@GANGAHERATH-d8n
@GANGAHERATH-d8n 19 күн бұрын
Ammo ekanam eththa.konde amarui .oya kiyana ewa serama tibba
@Senacss
@Senacss 19 күн бұрын
❤❤❤❤
@dubailayla6824
@dubailayla6824 19 күн бұрын
🙏🙏🙏🌹🌹🌹
@leslyrathnayaka4205
@leslyrathnayaka4205 4 сағат бұрын
අවුරුදු 41 තාම ජීවිතේට සෙතක් නෑ
@ChathuminilakshaniBasnayaka
@ChathuminilakshaniBasnayaka 9 күн бұрын
Godak pin manasa mortiwet kalata
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 15 күн бұрын
මෙයාලගේ කෙනෙකුට එක්කෙනෙක් පලාඵල වෙනස් කවුරු විශ්වාස කරන්නද මන්දා you tube සල්ලි හම්බ කරන ක්‍රම තමා
@SaraSarah-fq6vj
@SaraSarah-fq6vj 19 күн бұрын
❤❤❤💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Twinkle-z2f
@Twinkle-z2f 19 күн бұрын
Mona deviyantada kiri pooja karann kiynne
@kanthisiriwardana877
@kanthisiriwardana877 19 күн бұрын
Uchchika lagne api apasu haren na
@mudithaudayanga2964
@mudithaudayanga2964 19 күн бұрын
Anivaryayenma issarahatama yanava
@rangakumara1086
@rangakumara1086 2 күн бұрын
හෙනයක් විතරයි වැදුන් නැත්තෙ ..හැම⁣දෙයක්ම හෙට හෙට තමයි...
@sudanthiindika8573
@sudanthiindika8573 19 күн бұрын
Oya නේද කිව්වේ ආසන 113 k maalimawata ගන්න beha කියලා
@ChamindaSenadeera-p6m
@ChamindaSenadeera-p6m 19 күн бұрын
ඔව් ඔව් එහෙම කිව්වා තමා
@ndtiron2113
@ndtiron2113 19 күн бұрын
මාළිමාව ලොකුයිද ඉතින් 😂😂😂
@rathnayakangr9836
@rathnayakangr9836 18 күн бұрын
ඉතිං කොහොමද මේව විස්වාස කරන්නෙ
@ruwaniperera4069
@ruwaniperera4069 18 күн бұрын
ඔව්
@nauttuduwadeepal5456
@nauttuduwadeepal5456 18 күн бұрын
පොත් බලලා පලාපල කියන්නේ.මාලිමාව ලග්න යක් නේවි.😂😂😂
@RimashaChethani
@RimashaChethani 18 күн бұрын
❤😂
@tharukasathsarani3180
@tharukasathsarani3180 11 күн бұрын
මගෙ ලග්නෙත් ‍ඒක. ඒත් කරදර ඉවරයක් නෑ. වෙලාවකට එපා වෙලා. අනේ මේ අවුරුද්දේ වත් හිත හොදින් ඉන්න ලැබෙන්න ඕන
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 15 күн бұрын
රත්තරන් පෙරෝගෙන ඉන්නේ කොච්චර හරියක් හම්බ කරන වැද්ද පච කියල රටයිනේ මිනිස්සු තමයි මේවට ඈන් දෙන්නේ
@subheeshsubhi5384
@subheeshsubhi5384 16 күн бұрын
අනේ මන්දා හැමෝම කියනවා අහනවා ඒත් ලැබුන දෙයක් නැ
@roshansampath8470
@roshansampath8470 17 күн бұрын
කියන විදියට ලබන අවුරුද්දේවත් හරි ගියොත් හොදයි😒
@jayanidasanayaka4892
@jayanidasanayaka4892 9 күн бұрын
රැකියා ලැබීම් ගැන කියවුනේ නෑනේ..රැකියා ලැබීම් නැතිද..
@danushkawanninayaka
@danushkawanninayaka 14 күн бұрын
මෙතන කියන ඒව හැමෝටම හරියන්නෙ නෑ,පුද්ගලයන් ගෙන් පුද්ගලයට වෙනස් වෙනව.මෙතන පොදුවේ කියන්නෙ
@nadeeshakavishan9388
@nadeeshakavishan9388 10 күн бұрын
හැමදම හොදයි කියල කියන්වා එ උනට අපිට හොද නැ😅
@senuralakshitha2004
@senuralakshitha2004 12 күн бұрын
වෘශ්චික ලග්න හිමියන්ගෙ ගතිය ඒ කියපු විදියටම තියනො එකක් නෑර
@arjunamolligoda
@arjunamolligoda 16 күн бұрын
අනේ ඔය කියන එක හරි ගියොත් ....
@Janakajanaka-bh8ug
@Janakajanaka-bh8ug 17 күн бұрын
Ane hukapan
@Hashnaboys
@Hashnaboys 18 күн бұрын
මීන කෝ
2025 Your Year in Detail! ✨ ✨
4:41:59
White Feather Tarot
Рет қаралды 223 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН