කොරියන් යනවනම් මෙන්න ක්‍රමය | අවශ්‍යනම් මට උදවි කරන්න පුලුවන් | Korean Jobs 2024 | Sinhala

  Рет қаралды 53,801

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 231
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
👉👉 සිංහල කතාකරන කොරියන් භාෂා මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා මෙහෙයවන කිමිස් කොරියන් භාෂා පාසල මගින් EPS Topic විභාගය ඉලක්ක කරමින් පාඨමාලා කිහිපයක් ක්‍රියාත්මක වේ👈👈 ❤ 2025 EPS Topic විභාගය ඉලක්ක කරගත් Online පාඨමාලාවන් ❤️ 2024 EPS Topic විභාගය ඉලක්ක කරගත් දින 50 කඩිනම් පාඨමාලාව ❤️ 2025 EPS Topic විභාගය ඉලක්ක කරගත් physical පංති 👉 පාඨමාලා කාල සටහන👈 ❤ 2025 EPS Topic විභාගය ඉලක්ක කරගත් Online පාඨමාලාවන් ⭕ Group 1 - අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 - 9.30 ⭕ Group 2 - බදාදා සහ සිකුරාදා රාත්‍රි 7.30 - 9.30 ❤️ 2024 EPS Topic විභාගය ඉලක්ක කරගත් දින 50 කඩිනම් පාඨමාලාව ⭕ සෙනසුරාදා රාත්‍රි 7.30 සිට 9.30 දක්වා ❤️ 2025 EPS Topic විභාගය ඉලක්ක කරගත් physical පංති ⭕ ඉරිදා පෙ.ව 9.00 සිට දහවල් 12.00 දක්වා ⭕ ඉහත පාඨමාලාවන්හීදී EPS Topic විභාගය සදහා වන සියලු විෂය නිර්දේශයන් ආවරණය කරන අතර ඉලක්ක ප්‍රශ්න පත්‍ර සියලු පාඩම් ආවරණය වන අයුරින් පාඨමාලාව පුරාම සිදු කෙරේ ♦️ පාඨමාලා කාලය මාස 10 යි♦️ 🥺🥺 පාඩම් සදහා අදාල නිබන්ධන ඔබට ලබා දේ👈👈 ⭕ දරුවන් දහස් ගණනක් කොරියාවට යැවූ සිංහල කතා කරන කොරියන් මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතාගේ කොරියන් භාෂා පාසලට සම්බන්ධ වී ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරගන්න දැන්ම ඔබේ නම සහ ලිපිනය පැහැදිලිව ලියා 0718 464 872 අංකයට WhatsApp කරන්න. ♦️ ඔබට වැඩි විස්තර අවශ්‍යනම් 0718 464 872 අංකයට කතා කරන්න ❤ විශ්වාසයෙන් එන්න…. අපි ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරන්නට කැපවන්නෙමු 👆👆👆👆👆👆👆👆👆👆👆👆
@sherinhettiarachchi1366
@sherinhettiarachchi1366 Ай бұрын
Age limit thiyenawa ds
@nekshatishan-b5u
@nekshatishan-b5u Ай бұрын
Course fee kohomada ayiye paper claas thiyada
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
@@nekshatishan-b5u yes
@nekshatishan-b5u
@nekshatishan-b5u Ай бұрын
​@@TheBulletSriLankacourse fee kohomada
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
@@nekshatishan-b5u ඉහත දුරකතන අංකයට කතා කරලා සියලු විස්තර ලබා ගන්න.
@UpstreamOn
@UpstreamOn Ай бұрын
🌞Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.
@sriyaniweera
@sriyaniweera Ай бұрын
මමත් කොරියාවේ කාලයක් හිට්‍යකෙනෙක් ඇත්තටම කොරියන් මාර හොදයි අපේ අය තමයි අවුල් හරියට කපට්කම් කරනවා හොරකම් කරනවා යනායට කියන්නේ ඔබෙත් රටෙත් නම්බුව රැකගෙන ඉන්න
@damai4603
@damai4603 Ай бұрын
ඔව් මමත් හිටියා ආසයි නැවත යන්න අවස්තාවක් ඇති කරනව නම් 👍🇱🇰
@roshininarammpola8363
@roshininarammpola8363 Ай бұрын
මාත් කොරියාවේ වසර 2ක් සේවයකරා,, කිම්පෝවල වැඩකරේ,, හිටියෙ , සෝල් වල ගුරෝකු කියන නගරේ,,දැන් වයස 46ක් වෙනව,, තාමත් යන්න ආසාවෙන් ඉන්න රටක් කොරියාව කියන්නේ... පුළුවන්නම් , අවස්ථාවක් හදල දෙන්න ,, අඔඉ exam කරල ගියෙනෑ ,, එහෙට ගිහින් මාසව්4ක් වෙනකොට හොඳින් හන්ගුන් භාෂාව කතාකරන්න ඉගෙනගත්ත... ඇත්තටම යන්න ආස රටක්.. හොඳමිනිස්සු අපිට හම්බවුනා .. ඒරටේ මිනිස්සු හරිම කාරුණිකයි...
@suranganimanike7152
@suranganimanike7152 24 күн бұрын
ඇත්තටම harima asawen mulu vidio ekama බැලුවා harima ලස්සනයි katha කරනවා ❤❤❤❤
@B.G.DinukaSandaruwan
@B.G.DinukaSandaruwan Ай бұрын
මම නැව් වෙල්ඩ්‍න් කොස් එකත් කරලා ඉන්නෙ එක්සැම් එකත් කරා අවුරුදු 2 වැඩ්‍ඉ කරුමෙ කියන්නෙ තම ලන්කවෙ පුළුවන්නම් මටත් උදව්වක් දෙන්න දෙවියො ❤❤❤
@nuwan792
@nuwan792 Ай бұрын
මම දැන් වෙබ් එකෙ අව්‍රරුද්ද්ක් වෙනවා තාම aggriment එකක් නෑ.😢 මම boy කෙනෙක්..
@akashlakshitha9951
@akashlakshitha9951 Ай бұрын
මොන අවුරුද්දේ ද ලිව්වෙ
@Irosh11.11
@Irosh11.11 Ай бұрын
පන්තියට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා Video එකක් දාන්න ඉක්මනින් ❤️❤️
@K.A.pathminipriyanthikadharmas
@K.A.pathminipriyanthikadharmas Ай бұрын
Ane sir mage mahaththaya vibage liyala pas wela eth agreement ekak awe na dan wasara 3k withata una thun parak vithara liyala pass une dan dubai gihin godak duk vidinawa puluwan nam udau karanna apita loku pinak oba thumata
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
පරිස්සමින් පසු ගිය කාලයේදි සිංහල අය සමඟ එකතු වී වංචා සිදු කරපු අය ගැන හදුනා ගන්න....
@saliyasammi3404
@saliyasammi3404 Ай бұрын
Yes
@Schinthaka123
@Schinthaka123 Ай бұрын
Mage mahaththaya ehe chikejawata ahuwela godak asaranai dan lankawata awith inne .. Eyata me aurudde january Medical visa aluth kara ganna thibune .. eth eyata gedara prashna nisa eka kara ganna bari una puluwan nam udaw karanna .eyage kakul dekama eka urahisak oparation krala inne
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp Ай бұрын
මහත්තයා කතාකරන්න නමිබරිඑක දෙන්න
@lakmalsadaruwan5143
@lakmalsadaruwan5143 4 күн бұрын
Matath wayasa aurudu 40i. Apitath awasthawak hadala denna baida
@가순락시트
@가순락시트 Ай бұрын
අපේ සර්ගෙ යාලුව කිම් මහත්තය. හිටිගමන් ක්ලාස් එකට ඇවිල්ල කතා කරල විහිලු කරල යනව 😁😁
@Maneeshanavodya
@Maneeshanavodya Ай бұрын
oyalage sir කවුද
@ThilankaManjula-jk7yu
@ThilankaManjula-jk7yu Ай бұрын
ඔව් ඔව් ආතල් චරිතේ එකෙම්ම.... කෙල්ලෝ එහෙම පෙන්නන්න බෑ 😁😁 මම clz ගියා කිම්ගේ වැඩක් නෑ... තාම ගෙදර මාස තුනෙන් යවනවා කිවුවේ
@Monzy_m
@Monzy_m Ай бұрын
Chamila mendis
@RosiPriyadharshani
@RosiPriyadharshani Ай бұрын
Anne Hasoyo Gahanu Lamayita Chanse One Math Asama Koriyawata Me Para Exzam Karanawa Ape Ayata Chance Akak Denne Apita
@SithumLakshitha-g2s
@SithumLakshitha-g2s Ай бұрын
කිම් මහතගෙ භාශා පාසලේ contact details දාන්න...අපි හැමෝටම වැදගත් වෙයී ❤❤
@lakshanneranjana933
@lakshanneranjana933 Ай бұрын
E7 kiyana visa eka cancle kiyala kiyanawa neda korea yanna tiyena ekama methode eka E9 eka witarai neda
@nekshatishan-b5u
@nekshatishan-b5u Ай бұрын
Seewa wala bara wada thiyanawa kiyala samahara aya kiyanawa mama labana para seewa danna hithan inne poddak seewa gana wisthara tikak kiyannako
@AsaPriy
@AsaPriy Ай бұрын
Ela supiri porak
@ChandraDias-bq3yf
@ChandraDias-bq3yf Ай бұрын
Good 🎉🎉🎉🎉🎉
@danushkaishuru8876
@danushkaishuru8876 Ай бұрын
කිම් මහතාව සම්බන්ද කර ගන්න පුලුවන්ද
@ChandrashanthiWickramaarachchi
@ChandrashanthiWickramaarachchi Ай бұрын
Global recommended recruitment pvt Ltd eke me dawaswala korian yawanawa kiyala saththu sewaka course ekak karanawa. ekata 100000k gannawa .Meka register agency ekak . Eth me kota eka rajaya haraha apu ekak nemeilu. Megana program ekak karanna gihin hari aththadda kiyala hoyala denna. Rajagiriye thiyenne . Naththam me gana hariyatama dana ganna widiyak kiyanna
@abisun8644
@abisun8644 Ай бұрын
Mata e7 visa awith thiyenne .compani eke prashnayak nisa ganne nathilu.octomber 30 visa eka iwarai.puluwannm udau karanna.
@Sujanijayaweera
@Sujanijayaweera Ай бұрын
Mr Kim මහතා උදව් කරන්න කැම්ති උනත් ඔබ තුමා ඇයි නම්බර් එකක් හෝ ඉන්න තැනක් සදහන් නොකර ඉන්නෙ...අපේ අහින්සක මිනිස්සුන්ට උදව් කරන්න කැමති නැද්ද ?....😪
@ProboLak
@ProboLak 24 күн бұрын
Mn hotel couse karala tiyennawa housekeeping / food and beverege /chef I wont job
@MR.Gataya
@MR.Gataya Ай бұрын
I am frist viwer ♥️😊
@ravindusandaruwan2641
@ravindusandaruwan2641 Ай бұрын
Mama welding kos eka karala sahathiketh aran thiyenne thama E7 visa Eken yawanadawa
@chamodyadiwanka148
@chamodyadiwanka148 Ай бұрын
මම කොරියන් විවාගේ කරන්ව විබාගේ දැන් පලවෙනි පොතේ 10වෙනි පාඩම කරන්නෙ මට 2025මාර්තු තියෙන්නෙ කරගන්න පුලුවන් ද
@KinshliWijesiri
@KinshliWijesiri Ай бұрын
Mage mahaththaya yawanna barida.api godak duppath.mata babala 3denek innawa.hari amaruwen jiwath wenne
@ManjulaKeerthi-g1n
@ManjulaKeerthi-g1n Ай бұрын
Api set ekakma innawa.shipbilding exam karala..kalin gihin awa aya..danata web eke auruddak..thawama agri na...apiwa kapila yaida wed ekin...plz help me...😢😢😢😢
@Schinthaka123
@Schinthaka123 Ай бұрын
Me mahathawa sambanda karala denna ... 🙏🙏🙏
@AnupamaLiyanage-qz7eo
@AnupamaLiyanage-qz7eo Ай бұрын
MN godaaaaaaak duppath laedy kaenaek mta aurudu 35 plzta udau kranna.mn klae o/l witharai
@gayangamage5840
@gayangamage5840 Ай бұрын
2024 කොරියන් exam දෙවන වටයේ කියක් ලියනවද..කියාක් ගන්නවද කියලා හොයලා දෙන්න පුලුවන්ද ..පලවන වටෙ කීයක් ලිව්වද කියලා
@ART_xALEX
@ART_xALEX Ай бұрын
මමත් කොරියන් විභාගය කරා ලකුණු 100 විභාගය ඉක්මනින් ආවා මාස 2යී ඉගෙන ගන්න උනේ මට උදවු කරන්න පුලුවන් ද
@HansikaKumudumali-pt5je
@HansikaKumudumali-pt5je Ай бұрын
Api kohomada xsem nokara E 7 yanne. ane udau karannako.
@sammikrs9300
@sammikrs9300 Ай бұрын
Mun ඔක්කොම horu...agriculture yawanawa කියලා makola thiyena center eke 2000 විතර kollo kelllo yana ena man nethikala
@damiththaranga2930
@damiththaranga2930 Ай бұрын
මේ කියන විදියට සේවා Agreement එන එකක් නැද්ද ලංකාවෙ අයට😢
@SLLD-ek8pl
@SLLD-ek8pl Ай бұрын
mama idala awa dan 44 i wayasa. aya yanna widiyak kiyannako. kim sar apita tranin karala tiyamawa.
@LalithaRanjani-v6k
@LalithaRanjani-v6k Ай бұрын
Mage puthata koriyan yanna udu karanna sr.🙏
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 Ай бұрын
අනේ මටත් උදවි කරන්න කොරියන් යන්න
@dinushapiumal433
@dinushapiumal433 Ай бұрын
kohomada methuwamawa sambanda kara ganne mama printing job ekak karane danata sauidye inne wada karanneth printing and design mata me thumawa sambanda karala denna puluwanda
@chathurimalwattage1713
@chathurimalwattage1713 Ай бұрын
Mama web eken ain wenna kittuwa inna girl kenek. Bullet, mata me wenuwen help krnna puluwanda. Me sir ekka kath karala hari. Mata koriyan ynna thina anthima awasthawa me ynne. Plz help
@ashiraDilshan-f5v
@ashiraDilshan-f5v 29 күн бұрын
කිම් මහතයා සම්බන්ධව කරගන්නෙ කොහොමද
@gayathrisunji8163
@gayathrisunji8163 Ай бұрын
Koria යන්න වයස් සීමාවක් තියෙනවද
@NadakumaraKumara-mp5jn
@NadakumaraKumara-mp5jn Ай бұрын
Panthiyata sambanda wenne kohomada kiyala vidiyo ekak danna
@wijenayakakarunawathi3101
@wijenayakakarunawathi3101 Ай бұрын
මිස්ට.කිම්.සුන්ග්.ජින්..මගෙ.පුතා .භාෂාවඑග්.සැමි.පාස්..සියල්ල.සුදානම්.කැදවන්නෙ.නැත්ේ.අැයි
@sumithchandana1545
@sumithchandana1545 Ай бұрын
Ana sar mama good k duppat kank inna kuli gayaka podi daruwo 3k innawe sarga nmbar eaka danna sar mama waldin kos Kara tiyanawa mata yanna udu karnna sar
@roshanmadushanka5383
@roshanmadushanka5383 Ай бұрын
❤❤❤
@senu-mu1nn
@senu-mu1nn Ай бұрын
17:08 17:3
@NethmiMalsha-o1k
@NethmiMalsha-o1k Ай бұрын
අනේ කිම් මහත්තයො අපිට උදව් කරන්නකෝ🙏ඔන්ලයින් පටන් ගන්නව නම් අපිට කොහොමද සම්බන්ද වෙන්නෙ කියල විස්තර කියන්නකො
@Madu-cc3kr
@Madu-cc3kr Ай бұрын
Mata visit ekak yanna ona help karanna puluwanda mam denatat inne rata mata lanakwata awahama tamai yanna ona nambar ekak nedda sambanda Kara ganna
@SusanthaPushpakumara-q7x
@SusanthaPushpakumara-q7x Ай бұрын
Sarge school eka koheda තියෙන්නේ
@janakapradeep2086
@janakapradeep2086 Ай бұрын
E8 VISA agricultur watala kohomada danne udau karanna
@lakshanmalinga6233
@lakshanmalinga6233 Ай бұрын
2023 තුන්වෙනි සෙට් එකේ ඉතුරු ටික වෙබ් දාන්නේ නැත්තේ ඇයි
@sonto-xc8ye
@sonto-xc8ye Ай бұрын
😊😊😊
@chathuranga_vlog
@chathuranga_vlog Ай бұрын
මේ පාර skill එකෙන් ගොඩක් අයින් කරනවද 🥲
@thusharaThu-u2d
@thusharaThu-u2d Ай бұрын
👌
@DammiZoyza-bw2bj
@DammiZoyza-bw2bj Ай бұрын
Romania ඉඳන් යන්න පුළුවන් da korean මම korean හිටපු kanak
@aacjruwan
@aacjruwan Ай бұрын
E8 Visa agriculture walata korea yawanne nedda
@dilharakumara8592
@dilharakumara8592 Ай бұрын
Deshapalana amathi kenek ekka ekathu wela makola koriyan coss kale mun thamai munta ahu wenna epa
@AvindaSamarakoon-r6x
@AvindaSamarakoon-r6x Ай бұрын
Sar mama avinda anuradapura mamat kamati koriuan uanna udauw karanna
@tharindusanka23
@tharindusanka23 Ай бұрын
Sirwa sambanda kara ganna puluwan widihak kiyanawa nam loku deyak🙏
@Motivation_Motif
@Motivation_Motif Ай бұрын
Video ekw number wk tynwa mcn
@saliyasammi3404
@saliyasammi3404 Ай бұрын
Coss eka karala salli gannawa
@thilinakarunarathna3424
@thilinakarunarathna3424 Ай бұрын
Excavator operator yanna beri weida. skill thiyenw
@ChamikaCHandimal125Chandimal0
@ChamikaCHandimal125Chandimal0 Ай бұрын
රත්නපුර කොහෙද තියෙන්නේ ක්ලාස් එක සර්
@PradeepPradeep-t2f
@PradeepPradeep-t2f Ай бұрын
Mama aurudu 4 web eke idiya
@PriyanthaPiris-w8d
@PriyanthaPiris-w8d Ай бұрын
මටත් යන්න ඔනි කොහොමද කියල කියන්නකො
@dilshanlakshika7413
@dilshanlakshika7413 Ай бұрын
Lankawada E8 visa eka dhenawa kiyala arachiyak thiyanawada sir
@NipunikaMadushani-s4t
@NipunikaMadushani-s4t Ай бұрын
Kohomada clz ekata join venne
@HairLoom_0
@HairLoom_0 Ай бұрын
Mata me sare lakunu madi. 145 see farming
@SusanthaPushpakumara-q7x
@SusanthaPushpakumara-q7x Ай бұрын
Badulle koheda sar school eka thiyenne
@GayanSameera-f4h
@GayanSameera-f4h Ай бұрын
Special exam ekak lagadi nedda aiye...
@ruwankumara1767
@ruwankumara1767 Ай бұрын
ගුරු තුමනි මට උදව් කරන්න පුලුවන්ද කොරියාවට යන්න
@SanjayaEdirisingha-gn9iq
@SanjayaEdirisingha-gn9iq Ай бұрын
Apita kin mahatthayagen igana ganna beida
@samanpushpakumara7308
@samanpushpakumara7308 Ай бұрын
අනේ මටත් කොරියන් යන්න උදව් කරන්නකෝ
@MalshanSandeepa-g6w
@MalshanSandeepa-g6w Ай бұрын
2 kandyme cutofmark kawda wage eid sir
@surekharandeniya3519
@surekharandeniya3519 Ай бұрын
මගෙ පුතු කොරියා යන්න උදව් කරන්න සර්
@KanchenaPresana
@KanchenaPresana Ай бұрын
El egal unable ayata yonne bareda
@Projectcnc5358
@Projectcnc5358 Ай бұрын
Kohomada methumawa contact kara ganne
@dillshankumara4071
@dillshankumara4071 Ай бұрын
මිග් වෙල්ඩින්වලින් කොහොමද යන්න පුලුවන්
@dillshankumara4071
@dillshankumara4071 Ай бұрын
පුලුවද්ද
@Chmindakumara-n3s
@Chmindakumara-n3s Ай бұрын
Koheda meka tiyenne​@@dillshankumara4071
@Chmindakumara-n3s
@Chmindakumara-n3s Ай бұрын
Mata basa patamalawak karanna oni
@Sujani-ox4tj
@Sujani-ox4tj Ай бұрын
ඔබතුමා කොහෙමද උදව් කරන්නේ යන අයට මට නම්බර් ඒකක් දෙන්න පුළුවන් ද කතා කරන්න
@tharimalaka4312
@tharimalaka4312 Ай бұрын
2024 exam liyana api ❤😊😊😊
@chavisitlk
@chavisitlk Ай бұрын
Koriyan 8 year wage hitiya kenekta aya yanna barida? Age 43
@cricketpisso7713
@cricketpisso7713 Ай бұрын
බුලට් මහත්තයෝ එකක් කියන්නං . හොඳට මතක තබාගන්න. මෙච්චර කාලයක් මනූෂ එක්ක එකතු වෙලා මිනිස්සු මුලා කර කර වීඩියෝ හදලා ඇත්ත බොරුවෙන් වැහුවා. අපේ සහතික වලට අපේ සුදුසුකම් වලට පයින් ගහලා සල්ලි තියෙන එකාව පිට රට ඇරිය. ඉතාම අමාරුවෙන් ගෙදරට අරන් දෙන කිරිපිටි එක කැප කරලා කෝස් කෙරුවේ සල්ලි තියෙනවට නෙවෙයි. දුප්පත මිනිහගේ හීනේ මැරුව. ඒක නිසා මතක තියාගන්ව මීට පස්සසෙ මේ ජරා මගඩි තුප්පැහි වඩේ කරන්න නුබලට ඉඩක් නෑ. සහතික ඇති සුදුසුකම් ඇති අහිංසක දුප්පත් ගමේ මිනිස්සු ලෑස්තිවෙයල්ල හී⁣න ජය ගන්න.
@TheBulletSriLanka
@TheBulletSriLanka Ай бұрын
@@cricketpisso7713 කවුද හලෝ තමුන්ගේ හීන මැරැවේ. තමුන්ට වලිගේ පෑගිලද? තමුන්ට යන්න පුලුවන්නම් යනවා. අපි මොන මගුලකට තමුන්ව නවත්තන්නද? පිස්සු විකාර කියවනවද?
@nuwanliyanage4055
@nuwanliyanage4055 Ай бұрын
Eka aththa 110 koriyan yanna thibunu eka 160 kare despaluwo
@AyeshaNilmini-iu2fi
@AyeshaNilmini-iu2fi Ай бұрын
Mata koriyan yann udau karann puluwanda
@sureshmaduranga2834
@sureshmaduranga2834 Ай бұрын
Me sarwa kantak karaganna barida
@malshadesilva6086
@malshadesilva6086 Ай бұрын
Mey Sir Ge No Eka Denna Puluwan Da
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz Ай бұрын
කිම් සර්ව සම්බන්ද කරගන්න පුලුවන්ද
@indikanuwanherath1735
@indikanuwanherath1735 Ай бұрын
Koriyan yanna wayasa keeyak wenna onida?
@akilaruwani7830
@akilaruwani7830 Ай бұрын
Koriyan gihi apu ayata vibahagaya kawadda
@kasunjanaka
@kasunjanaka Ай бұрын
Web ekata වැටිලා නෑනේ
@JeewikaNilmini-po7mf
@JeewikaNilmini-po7mf Ай бұрын
ane mama waldas karanne mawa yawannako udau karannakoo
@ChithraKumari-zo1dz
@ChithraKumari-zo1dz Ай бұрын
Online karana ayata yanna puluwanda korea
@janakapradeep2086
@janakapradeep2086 Ай бұрын
Apitath uadau karanna puluwanda sir
@HansiNavodya-e1c
@HansiNavodya-e1c Ай бұрын
Kohmda sirge clz akta join wenne
@hithuwakkarachuti
@hithuwakkarachuti Ай бұрын
අනේ මටත් උදව් කරන්න කෝ
@KumaraRanaweera-d6r
@KumaraRanaweera-d6r Ай бұрын
Kim sar Mata Katha karanta nambar akakdenna mama gihin apukenek plz udaukarantako
@senu-mu1nn
@senu-mu1nn Ай бұрын
Coriya yanna udau karenawada
@indumathikarunathilaka145
@indumathikarunathilaka145 Ай бұрын
මට පුලුවන් ද
@grnanupamakumari2005
@grnanupamakumari2005 Ай бұрын
ඉගෙන ගන්න ලමයින්ට කොරියාව ට යන්න පුලුවන්ද
@dilharakumara8592
@dilharakumara8592 Ай бұрын
Ahu wenna epa me koriyan yawanawa kiyala coss karawala apiwa anatha kala boru karayek meka muta ahu wenna epa
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
AWS Certified Cloud Practitioner Training 2020 - Full Course
3:58:01
freeCodeCamp.org
Рет қаралды 7 МЛН
Arthur Keller x TaT - Les grands enjeux de notre temps : des défis systémiques.
3:54:52
Terre À Terre | ENS Paris-Saclay
Рет қаралды 231 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40