චෝදනාව කළ DVට, ආයි මුල ඉඳන් පතුරුගහමින් ඇමති හර්ෂණ අන්තිම මෙහොතේ වෙනමම උත්තර දෙයි.අපිට දොරේ

  Рет қаралды 31,676

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 156
@MohamedFahmy-r9y
@MohamedFahmy-r9y 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ඇමැතිතුමා ඔබතුමා හරි,
@chandanafernando6477
@chandanafernando6477 3 сағат бұрын
DV චානක කියන්නේ නාමල්ගේ දෙක ලෙවකාගෙන ඉන්න එකානෙ, ආයිත් කියන්න දෙයක් නෑ හිතාගන්න පූලූවන්නෙ කොයිතරම් පහත් මනූස්සයෙක්ද කියල.
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n Сағат бұрын
Jayawewa❤❤❤
@anuradisanayaka-v8c
@anuradisanayaka-v8c 46 минут бұрын
Una anurage eaka lewakanawada
@chandanafernando6477
@chandanafernando6477 29 минут бұрын
@@anuradisanayaka-v8c මොඩයො, මට පූලූවන්ද අනූරගෙ එක ලෙවකන්න එයා ජනාධිපති මම සාමාන්‍ය මනූස්සයෙක්, ඒත් නාමල්, DV චානක කියන්නෙ පාර්ලිමේන්තුවෙ එක ලග වාඩිවෙලා ඉන්න මන්ත්‍රීල දෙන්නෙක් උන්ට පූලූවන් ලෙවකාගන්න. සංසන්දනයක් කරනකොට මොළයක් ඇතිව ප්‍රායොගිකව කල්පනා කරපං. ගොන් හිතට එන දෙ බූරුවෙක් වගෙ ඇදල අතාරින්නෙ නැතිව.
@SheelaIndrasena
@SheelaIndrasena 18 минут бұрын
පාරලිමෙන්තුව ගෙබ්බෙක්වගේ පුම්බාගෙම්බාතම ජානක්
@tharinduwithanachchi
@tharinduwithanachchi 3 сағат бұрын
DV Chanaka ඇත්ත කියපු දවසක් නෑ ඌ උගේ රාජපක්ෂ පවුල වෙනුවෙන්ම විතරක් කට අරින බත් බැලයෙක්... ඉල්ලන්ම කන්නෙ
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n Сағат бұрын
❤❤❤
@SheelaIndrasena
@SheelaIndrasena 15 минут бұрын
අනිවාර්‍යෙන්ම බුරූ පුතෙක් නාමල්ගෙ photo copiua. Pimbilaainne
@sanlo141
@sanlo141 2 сағат бұрын
ආණ්ඩුවට තේරෙන්නේ නෑ විපක්ෂය කරන දේ...විපක්ෂයේ එකෙක් මොකක්හරි බොරුවක් කියල පාර්ලිමේන්තුවේ රංගල යනවා.රාජපක්ෂලා පස්ස ලෙවකන චැනල් ඒවා අරන් දවස ගා නේ ප්‍රචාරය කරනවා.පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිසා නඩු දාන්නත් බෑ..බොරුව සමාජගතවෙනව.ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනවා..
@ranjanherath5251
@ranjanherath5251 2 сағат бұрын
චානකයි, චාමර සම්පතුයි එක බානට ඈඳන්ඩ මරු ඩබල!
@chandanafernando6477
@chandanafernando6477 Сағат бұрын
@@ranjanherath5251 චාමර සම්පත්ට කියන්නෙ වලං කඩෙ ගොනා කියල
@priyanammuni3546
@priyanammuni3546 4 сағат бұрын
බයියොන්ට ඉවසන්න බැරැව අැති.
@dammikatherapperuma8875
@dammikatherapperuma8875 Сағат бұрын
ලස්සන පාර්ලිමේන්තුවක් දකිනවා..well support to මාලිමාවට ..
@arunalaxman7514
@arunalaxman7514 4 сағат бұрын
ඩීසල් ලීටර් 900 ගානෙ ඇමතිවරු 21 රනිල් රාජපක්ශ යහපාලන කාලෙ ඩීසල් ලීටර් 2,950 ගානෙ ඇමතිවරු 35-50
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 2 сағат бұрын
Npp❤ සුපිරි කතාව ...
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 сағат бұрын
සරණගතයන් නිසා ලොකේ බෙහෝ රටවල් පුදුමාකාර විදියට පිඩා විඳිනවා අනේ කරැණාකර මේ මුතු ඇටයක්‍ වැනි පුංචි රටට පාඩුවේ ඉන්න දෙන්න අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියන්නෙ නැතුව
@wdjayarathne4880
@wdjayarathne4880 2 сағат бұрын
වෙන වැඩක් කරන්න තියෙන කාලෙ අපරාදෙ ,මෝඩ හැත්තකට උත්තර දෙනව.
@LuckyD-t
@LuckyD-t 3 сағат бұрын
සරණාගතයෝ නම් මේ රටට වැඩක් නෑ.මේ රටත් විනාශ කරයි.පස්සට පස්සට අපේ රටට තමයි කෙල වෙන්නේ.හැම තැනම පැටව් 20-30 හදාගෙන හැම තැනම පදිංචි වෙලා රට කාවි. මේ රට දැන් ටිකෙන් ටික ගොඩනැගෙන රටක්.අපේ රටේ මිනිස්සුවත් තවම හරිහැටි ස්තාවර නොවී සරණාගතයෝ පොදිගහගෙන වැඩක් නෑ.
@chandanafernando6477
@chandanafernando6477 Сағат бұрын
@@LuckyD-t රොහින්යා මූස්ලිම්වරුන් කියන්නෙ මියැන්මාරයෙ බෞද්ධයන් මරන එවූන්
@wijesiriwardaneus
@wijesiriwardaneus 32 минут бұрын
As Sri Lankans we can not accept these people as Sri Lankans in to our country. These people were chased from Myanmar because they create issues in that country.. Strongly we should not accept these people..
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 3 сағат бұрын
ඔය ප්‍රශ්න අහන අය රට ස්වයංපෝෂිත කරලා සථිර සංවර්ධිත රටක් කරලා තිබුනා නම් ඔය කරුණාව ඔවුන් වෙනුවෙන් දක්වන්න තිබුනා . ඔය ප්‍රශ්න අහන අය පසුගිය කාලයේඇති තරම් ධනයක් උපයාගෙන ඇති නිසා ඔවුන් ට මේ සරණාගත අයට පිහිට වෙන්නට කියන්න . මුළු ලෝකයේ ම දියුණු රට වලටත් මේ දෙයින් විශාල ප්‍රශ්නය ක් වී ඇති බව කිවයුතු වේ . අපේ රටේ දුප්පත්කම තුරන් කරන් ඉන්න පිටරැටියන්ට නවාතැන සහ රැකවරණය (සරණාගත බව ) දෙන්නට කලින් . අපි දූපතක් නිසා අපේ රටට ගැලවීමක් නැතිවෙනවා මේ ප්‍රශ්නයේදී . ඔය අනුකම්පා කරන අයම NPP එකට චෝදනා කරන්නෙත් ඔය කටින් ම තමා . ආණ්ඩු පෙරලන්නත් ඔය ප්‍රශ්නය ගේන්න අදහසක් ඇති . 😢
@AnthonyFernando-eh9rf
@AnthonyFernando-eh9rf Сағат бұрын
Excellen malimawe very proud speech sr 👌👍🇱🇰🇮🇹
@MerianWikramasingha
@MerianWikramasingha 2 сағат бұрын
❤ YOU ARE RIGHT ❤🎉
@suminda8308
@suminda8308 3 сағат бұрын
නව අවා මියාන්මරේන් ලංකාවට වහම මෙි අය යවන්න අවුර ජනධිපති තුමා⁣නි
@capitalland1071
@capitalland1071 18 минут бұрын
♥️♥️♥️♥️👍👍👍👍 රට හරි පාරට එමින් හැදෙනවා දැනෙන කොට අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාටත් මාලිමාව ආණ්ඩුවත් දීපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
@Lovingsrilanka
@Lovingsrilanka 3 сағат бұрын
මචං චානක උඹටචන්දෙ. දීපු. එවුන්ට. නෙමෙයි අපේගමේ මිනිස්සු. බනින්නෙ. චන්දෙ දීපු එවුන්ගෙ අම්මල තාත්තලට මේවගේ මීහරක් එවනවට
@pushpamanathunge2281
@pushpamanathunge2281 4 минут бұрын
@Lucky ,පුතා ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. අවුරුදු 10 15 ක් විතර ගියාම අයිති වාසිකම් ඉල්ලා උද්ඝෝෂණ පවා සිදුවේවි.
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 2 сағат бұрын
Excellent expression dear Harshana.❤❤❤
@LalSenavirathna-t7b
@LalSenavirathna-t7b 4 сағат бұрын
We appreciate above out great minister brother you're doing good job we happy for this everything we all are with npp government ever
@nishanthimalalasooriyage3525
@nishanthimalalasooriyage3525 Сағат бұрын
හරියටම හරි
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c Сағат бұрын
Aniwaryenma sir✔️✔️👍🙏♥️🙏
@MahindaSenevi
@MahindaSenevi 2 сағат бұрын
පස්සෙ කෙලව ගන්නෙ නැතිව මුන් යවන්න.වැඩි සෙනෙහෙ දබරෙට,දැඩි සුළං වැස්සට .ප්‍රශ්නෙ එන්නෙ තව අවුරුදු 10/15 කින්.
@Learnwithfun5418
@Learnwithfun5418 2 сағат бұрын
සරනාගතයෝ නන් අවදානම් රටට, ඔව් විමර්ශනයක් අවශ්‍යයි ඔවුන්ට, පස්සේ උන් මේ රටේ අයිතිවාසිකම් කියන්න ගන්නවා
@rohankotelawala7080
@rohankotelawala7080 3 сағат бұрын
හොරැන්ට දැන් ඉවසන්න බැරැව දගලාන්නේ ,
@rohankotelawala7080
@rohankotelawala7080 3 сағат бұрын
Well done harshana minister ,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@gunawardanamkd2153
@gunawardanamkd2153 3 сағат бұрын
රට ගොඩනැගීමට දායක වෙමු ❤❤❤❤
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 2 сағат бұрын
ඇත්තම කියනවානමි විපක්සයේ රෙදි ගලවාගන්නවා onamamin මෙි ආන්ඩුවෙි වැරදි වෙනුවට විපක්සයට බොරු තමා කියන්නට වෙන්නේ හැමදාාටම
@anomadarshinie6343
@anomadarshinie6343 4 сағат бұрын
මල්මවට ජයවේවා❤️
@amiladissanayaka4977
@amiladissanayaka4977 34 минут бұрын
Internationally Perfect speech...what a responsible speech as a minister of justice...💪
@NisalFernando-hr1vf
@NisalFernando-hr1vf 14 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Moratuwe Api❤
@RUEkanayaka-g6c
@RUEkanayaka-g6c 3 сағат бұрын
Niyamai
@manjulaperera409
@manjulaperera409 38 минут бұрын
Obata jaya
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n Сағат бұрын
Excellent speech
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 2 сағат бұрын
හොදට අහගෙන ඉන්න චානක .රාජපක්ෂලාට කඩේ යන එක දැන්වත් නවත්තන්න නැත්නම් හැමදාම ඇදගෙන නාන්න වෙන්නේ🤣. මේ ආපු සරනාගතයොත් එක්කම විපක්ෂේ අයවත් එහෙටම යවලා දාන්න😂
@PAAshanMadhuranga
@PAAshanMadhuranga 3 сағат бұрын
නියම කිවිල්ලක්.
@MrKona-sj3xe
@MrKona-sj3xe 7 минут бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉sir...
@Chikanlikan0101
@Chikanlikan0101 4 сағат бұрын
BRAVO!
@NuwanRanhana
@NuwanRanhana 2 сағат бұрын
මාලිමාවට❤
@කුනුපඩයායුටියුබ්චැනලය
@කුනුපඩයායුටියුබ්චැනලය 4 сағат бұрын
⭕️මියන්මාර් සරනාගතයන් ලංකාවට එකපාරටම බෝට්ටුවෙ නැගලා ආවද? ⭕️එහෙදි බේරෙන්න වෙන ඔප්ශන් මොනාද කරේ? ⭕️ඇයි ලංකාවටම ආවෙ? ⭕️කවුද සහයෝගය දුන්නෙ? ⭕️රජය වෙන මුක්ත් එයාලට ඔප්ශන් දෙනවද? ●❤පුලුවං තරං වෙන ඔප්ශන් දිලා රටින් පිටවෙන්න අවස්තා හොයලා දෙන්න. ජපානයත් නිකං කොල කැල්ලක් විතරක් දිලා වසර 15-20 ඉමිග්‍රේෂන් නිලදාරි කාමරවල මයික් කැමරා අටෝගන පොලිස් නිලදාරි වගේ ඇදුම් ඇදගන හතර පස් දෙනාගෙ මන්ඩල හදලා ස්ක්‍රින් කරනවා. දහ පහලොස් සැරේ ප්‍රස්න කරනවා. නිති විරෝදි වැඩ කරනවද කියලා මොනිටර් කරනවා. ජපානයෙ ආගමන විගමන සිස්ටම් එක ලංකාවට උදාහරනයට ගන්න❤ අපි බුද්දිමත්ව ඒ වගේම මානුෂියව මේ ප්‍රස්න විසදමු. එකතුවෙලා මේ රට හදමු.
@pradeeperanga8958
@pradeeperanga8958 4 сағат бұрын
Dv chanaka rajapakshage guu kana ballekne
@SamanSenanayaka-o5o
@SamanSenanayaka-o5o 4 сағат бұрын
Uba anurage puka lewakana ambattayekne huththo
@nishanthabolsing
@nishanthabolsing 3 сағат бұрын
Npp ජයවේවා 🌹🌹🌹
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 3 сағат бұрын
මාලිමාවටජයවේවා
@wijerathnaperera7024
@wijerathnaperera7024 Сағат бұрын
ඔය හාල් පුලුවන්ට උත්තර දිලා පාර්ලිමේන්තුවෙ කාලයයි ධනයයි නාස්ති කරන්න එපා උන්ටත් ඕනි ඔබතුමා ලවා ගොනාට අන්දවන්න උන් කියන දෙට උත්තර නොදී ඉන්න ඕනි ඔවුන්ගේ ගොන් පරකාස නිදැල්ලේ යවන්න ඔනි
@SavindraKumara
@SavindraKumara 2 сағат бұрын
අනිවා එකරන්න
@InduIndu-r1y
@InduIndu-r1y Сағат бұрын
❤❤හර්ශන 🧭
@malidayani764
@malidayani764 4 сағат бұрын
❤❤❤❤❤❤
@ThivanthaHarischandra
@ThivanthaHarischandra 2 сағат бұрын
කැබිනට් ඇමතිවරයෙක්ට එක අමාත්‍යංශයකට අදාලව තියෙන්නෙ 1 වාහනයයි.
@vidhuradissanayake7870
@vidhuradissanayake7870 Сағат бұрын
😢 great sir ❤
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 3 сағат бұрын
👍👍💯💯💐💐
@ariyasena9233
@ariyasena9233 3 сағат бұрын
ඔකා තනිකර බූරුවෙක්
@mkllin-jg3tq
@mkllin-jg3tq 3 сағат бұрын
හොරු බයවෙලා
@upalikumarasiri9677
@upalikumarasiri9677 4 сағат бұрын
Excellent speach by the Justice Minister about the facilities given privious regime and present government ministers to work for the people. Comparing two regims circulars it is very clear NPP government make it harf curtailed lots of expenditures and planning working progress to the nation is excellent. Other issues of rohiya refugees. We got very clear idea about the coverage of legal aspects on locally and the internationally as well. We know being a senior counsel like you no one can't circling you with your broden knowledge in legal aspects. It's a good lessons learn to everyone.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Сағат бұрын
නීතිමය කටයුතු වලදී ඔබ බයස්බව පෙනෙනවා.එහෙම දෙයක් තියෙනවද? රටේ සමස්ථ ජනතාවම හොරු ඇල්ලීම ගැන දැඩි අවදානයෙන් සිටින බව මතක තියාගෙන ඉදිරියට යමු.
@nilminipriyanka1502
@nilminipriyanka1502 2 сағат бұрын
👍👍👍👍👍❤️❤️❤️
@neshishanaya9263
@neshishanaya9263 Сағат бұрын
ඩී වී චානකටත් යාලුවගෙන් කොටස් හම්බුවෙනව මිනිහ ඒකයි උඩු බුරල බුරල හිරු එකට නිව්ස් හදල පැනල යනව. ඕක එන්නෙම ඒකටයි. මයින්ද මාතියගෙ නරුම බලතන්හාව කරපු හරියක්😢
@achalagooneratne9748
@achalagooneratne9748 3 сағат бұрын
We are already burdened with enough and more worries on our soil. Now another headache, isn't it. Keep in mind that We are a poor country struggling to come out of all the hardships our own people are faced with.
@romeshdharmaweera9163
@romeshdharmaweera9163 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@NisalFernando-hr1vf
@NisalFernando-hr1vf 12 минут бұрын
Oyata mama tel dennam gayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sanjaya6687
@sanjaya6687 47 минут бұрын
කව්ද බන් මුන්ව විහිලුවට ගන්නෙ බොරු තොරතුරු දෙන්නෙ.අර බඩ තඩියත් දඩ ලණුවක් ගිල්ල නේද ලගදි
@sumithkarunasinghe668
@sumithkarunasinghe668 Сағат бұрын
Chanaka ahaganin Ballek wage Buran nathuwa
@indraabeysinghe9613
@indraabeysinghe9613 3 сағат бұрын
Npp jaya wewa
@rajapaksharavi376
@rajapaksharavi376 39 минут бұрын
ඔය චානකයා අම්බ ගොනෙක්.ඕකට උත්තර දෙන්ඩ යන්ඩ එපා.අපරාදෙ කාලෙ
@priyanthaperera6920
@priyanthaperera6920 Сағат бұрын
Npp❤❤❤❤❤❤❤❤
@NisalFernando-hr1vf
@NisalFernando-hr1vf 11 минут бұрын
🎉❤🎉❤🎉❤🎉❤😢❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤Nisal🎉
@dammikatherapperuma8875
@dammikatherapperuma8875 Сағат бұрын
වරෙංකො නාලා😂😂😂😂
@Susantha8919
@Susantha8919 Сағат бұрын
Chanaka kiyanne guu godak
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 3 сағат бұрын
අර ගෝතයන්ට කියන්න දේවල් නැතුව තප්පුලනවා
@ruwansampath8655
@ruwansampath8655 2 сағат бұрын
ඇමරිකාවට යවනව නම්.... ඇයි අපිට බැරි.... ලංකාවේ මිනිස්සුන්ට ඊට වැඩිය ???? තියෙන යවන්න
@niroshanmadushanka3414
@niroshanmadushanka3414 4 сағат бұрын
❤❤❤❤
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 сағат бұрын
I wonder whether former politicians had time to be in the Parliament and contribute to policy decision-making in case they consume 1,900 liters of diesel per month . My god...
@NevilJayasinghe-h5f
@NevilJayasinghe-h5f 2 сағат бұрын
ජනතාව ට නැති කිසි දෙයක් අපට එපා කියලා වේදිකා වල කෑ ගැහුවේ ?
@JayanathPerumbuliarachige
@JayanathPerumbuliarachige 2 сағат бұрын
Uhakainta uththaradeela kale nasthikarannaepa sir
@chamindakumara2428
@chamindakumara2428 3 сағат бұрын
❤Malimawata🧭🧭🧭🧭🧭💪💪💪💪❤️❤️❤️🙏🙏👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NiranjalaSarojani-hx4no
@NiranjalaSarojani-hx4no Сағат бұрын
චානකයයි චාමරයයි දෙන්නම අමු මීහරක් ..චානකයා රජ්පක්ෂගෙ කුක්කා මාලිමාවට මඩ ගහාන්න කට අරිනවාරයක් ගානේ ජාජ්පක්ෂලාගේ රෙදි ලේජ්ට් වෙන්නවා කියලා උට තේරෙන්නැ😂😂😂
@erandimg4165
@erandimg4165 2 сағат бұрын
හර්ෂණ , නිකන් අහක යන නයි ලංකාව අස්සේ දාගන්නැතුව ඉන්නවද🤬🤬
@sriyanipathirana6837
@sriyanipathirana6837 2 сағат бұрын
Janathawage prasna nemey mee wipakshe adabalayige buutha walata uththara didee mee awurudu 5th yannay wenne. Mee ratata kawadawath arthawTh deyak karNna mee kalakanni ida dennee.
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 31 минут бұрын
චානක 😂😂😂😂😂😂
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 2 сағат бұрын
Rata bankoloth keruwa Rajapaksha horu.kaalakanni
@SanjuDarshana-t3b
@SanjuDarshana-t3b 2 сағат бұрын
𝐀𝐋..𝐚𝐥..❤️❤️❤️❤️❤️❤️..𝐣𝐚𝐲𝐚𝐰𝐞𝐰𝐚
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 4 сағат бұрын
Moda chamara anna kalakanniyo ahaganna
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 2 сағат бұрын
Rajapaksha wahal ballek
@disanayakakumari4809
@disanayakakumari4809 3 сағат бұрын
D.v chanaka keyanne rata ta sapayak
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 3 сағат бұрын
Oya chanakayage muna Dakkama kauda mathak wenne
@prabakumari3701
@prabakumari3701 3 сағат бұрын
Kari baiyo kediriganawa😂
@chamindakumara2428
@chamindakumara2428 3 сағат бұрын
Dv චානක oya namalga atadaka kapan ponaya
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 3 сағат бұрын
Ko 2.50 bayyo 😂
@maheshnadiranga4352
@maheshnadiranga4352 Сағат бұрын
Kota chanakaya gu nanawane
@sampathsilva3273
@sampathsilva3273 4 сағат бұрын
Chatr wepashayak boruwa arenna wena parak naha edath adath😂😂😂😂
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 сағат бұрын
Chanaka paraya waladamu.
@indraabeysinghe9613
@indraabeysinghe9613 3 сағат бұрын
2028 n pasuwath npp tama itihin
@buddhadeepa7962
@buddhadeepa7962 4 сағат бұрын
ජාවාරමක් ඔය ලංකාවට දැන් සරණාගතයෝ විත්‍රයි අඩු.
@LasiduIduwarana-ik5iu
@LasiduIduwarana-ik5iu 4 сағат бұрын
Hirunya can go to near Bangladesh whey they came srilanka
@kumarekalba6608
@kumarekalba6608 3 сағат бұрын
Chanakaya dakkama moda buuruwek wage penne😂
@NayanaPatabadige
@NayanaPatabadige Сағат бұрын
ape.malimawe.parlimant.eke.emati..waru.kata.karanawa.balannat.asai..pisso.wage.nowei
@anulakumari5719
@anulakumari5719 50 минут бұрын
Badayanakal kegahanaeka hari hapankamak kiyala hithagenainne
@karunawathil.k.h9096
@karunawathil.k.h9096 Сағат бұрын
Ganna mathithumani
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 сағат бұрын
Rajapakshe asuchi kana chanaka
@BekindbyRukshan
@BekindbyRukshan Сағат бұрын
SLMC and few muslim ministers speaking in favour of Rohingya rufugees..but these ministers never spoke of the muslim refugees from north , affectedbduring civil war...
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.