අවුස්ස ගන්න හදන්නෙපා-ලොකු කතා කියපු රෝහිණීටයි පම්පෝරි ගහපු චානකටයි උත්තර දෙමින් නාමල්ගෙන් සැර කතාවක්

  Рет қаралды 8,004

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 48
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 9 сағат бұрын
රටට දැයට ..ආදරේ කරන..නායකයෙක් .. සුභ පැතුම් ඔබ තුමන්ට.. හොද කළමනාකරනයක් සහ පළමුව කළයුත්තේ කුමක්ද යන්න හොද බුද්ධියක් ඇතිඔබතුමන් ගැන ලොකු විශ්වාසයකින් මහජනතාව බලන් ඉන්නවා . එය නොපිරිහෙලා ..කරනතෙක් බලන් ඉන්නවා.. ඒ සදහා ශක්තිය ලැබේවා ...
@slcitizen8637
@slcitizen8637 10 сағат бұрын
රටට ආදරය කරන නායකයෙක්. ❤
@HarischandraAnuruddha
@HarischandraAnuruddha 23 минут бұрын
❤❤❤❤❤❤
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 5 сағат бұрын
නියමයි සහෝදරයා අපි හොදින් නැත්තන් නරකින් හරි මේක හදමු අපි ඉදිරියෙන් මේ රට වෙනුවෙන්
@shakkaa7449
@shakkaa7449 9 сағат бұрын
රෝහිණි හිතනව ඇති අපරාදෙ ආවෙ කියල 😂
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 9 сағат бұрын
❤❤❤පට්ට සහොදරයා ,,,අසාදාරන කතාවන්ට සිහසුනෙන් නැගිට උත්තර දෙන්න...a,,k,,dට අවන්කව සහය වන්න,,,මව්බිම 01🔴☠️🔥☠️😎🌞👊👌👍🙋‍♂️
@deepaniajantha1570
@deepaniajantha1570 8 сағат бұрын
සතුටුයි සහෝදරයා ගොවි ජනතාවට වගේම වනජීවින්ට සැනසිල්ලේ ඉන්න පරිසරය හදන්න.❤❤❤
@malajayanthi851
@malajayanthi851 3 сағат бұрын
කුරුණෑගල නායක යා .ජයවේවා
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 10 сағат бұрын
🎉excellent strong 💪 voice
@tiyuligirl6871
@tiyuligirl6871 56 секунд бұрын
පෙනේ නොකරන නාගයො දරමිටි ඔතන්න ගන්න try කරපු උන්ට හොද උත්තරීතරයක්... ❤
@push8367
@push8367 10 сағат бұрын
Wow great explanation ❤
@TaraG673
@TaraG673 3 сағат бұрын
නාමල් කරැ ඔබට ජය අපිට ජය ❤❤❤❤
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 8 сағат бұрын
නියමයි ජයවේවා npp
@karunanayake2002
@karunanayake2002 10 сағат бұрын
මෝහිනී🤣🤣🤣🤣
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 6 сағат бұрын
Jaya wewa! Jaya wewa! Jayama wewa! Great!!! This is the Parlement! 💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Anura-ds7pd
@Anura-ds7pd 4 сағат бұрын
Wow, excellent 🎉 !
@Nirotshan
@Nirotshan 10 сағат бұрын
Well done and keep it up Namal 🙏
@bestfoodreview6389
@bestfoodreview6389 9 сағат бұрын
Adarei sahodaraya.adarei.
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 6 сағат бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐Jaya wewa!!!!!
@upalikumarasiri9677
@upalikumarasiri9677 9 сағат бұрын
Minister Namal Karunaratne it's a great explanation with the real facts and replied for opposition baseless allegation. We felt sorry for ourselves not to elected you all decades back. If so this country never accepted to become bankruptcy economic situation.We entrusted you all are capable enough to rebuild this country.good luck.
@AcOshan
@AcOshan 9 сағат бұрын
කුරුණෑගල ..tambiuo...දුන්න..සම්පූර්ණ ..gana..kiyada
@TaraG673
@TaraG673 3 сағат бұрын
👏👏👏👏👏
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 8 сағат бұрын
Karunarthna Amathi puthanuvani Budusaranai Jaya... Horu nge Amutu mada katha Neda? Malimavata Jaya.. Rata Diunukaragamu🙏 🙏🇱🇰
@treashafernando9513
@treashafernando9513 8 сағат бұрын
මේ වා හිරු එකේ දාන්න අමාරු ඇති නේද?
@chanaka1986
@chanaka1986 9 сағат бұрын
❤❤❤❤❤
@dilanamadushanka2807
@dilanamadushanka2807 13 минут бұрын
අරුන්ගෙ තව ටිකක් යවන්න තිබ්බේ එත් 😏😂
@nadeerawitharana3225
@nadeerawitharana3225 48 минут бұрын
විපක්ෂය තාම ඉන්නේ 😂
@user-nkd
@user-nkd 7 сағат бұрын
රෝහිත, තිස්ස කුට්ටි, චාමරලාට ගැලපෙන සෙට් එකකුත් 2/3 එක ඉන්නවා කියලා ඔය පෙන්නුම් කරන්නේ හොඳට
@sriyanisamara4382
@sriyanisamara4382 4 сағат бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍💯💯💯
@treashafernando9513
@treashafernando9513 8 сағат бұрын
මේ වා ඇහෙනකො බයියන්ට හරි අමාරුයි.පළපුරුද්ද ගැන කොහොමද හිතන්නේ.රනිල්ගෙ පලපුරුද්ද කොහොමද?
@අඩ්ඩෙ-ඞ3ච
@අඩ්ඩෙ-ඞ3ච Сағат бұрын
😅❤🎉
@madumaldesanayaka267
@madumaldesanayaka267 9 сағат бұрын
Chanaka lept
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 5 сағат бұрын
Den janathawa therum gatha yuthui kochchara barapathala horuda pasugiya aanduwala hitiye kiyala.......
@mohamedifthikar6458
@mohamedifthikar6458 9 сағат бұрын
Hondai mewa,rata denaganna eka
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 9 сағат бұрын
අදත් බස් එකෙන්ම ඇවිත් පාර්ලිමේන්තුවෙන් තුන් වෙිලම කෑවද 😂😂😂😂
@Dhanushkanuwan-y9p
@Dhanushkanuwan-y9p 7 сағат бұрын
ඇයි බන්
@upalithilakasiridewamunige392
@upalithilakasiridewamunige392 6 сағат бұрын
@Dhanushkanuwan-y9p පොල් බෑයක් 100 නාඩු හොයා ගන්නත් නෑ
@sampathudayanga2425
@sampathudayanga2425 6 сағат бұрын
⁠@@upalithilakasiridewamunige392 රනිල්, මහින්ද, සජිත් ලා ඉන්නව ආන් කියපන් පොල් ගැන.. වී ගැන
@helankacchannel5470
@helankacchannel5470 4 сағат бұрын
තුන් වේලම.කන්න ඕන සල්ලි දීල.පිනට කාලගෙදර ඔතාගන යන්න බෑ.උබලගෙ ලොක්කො වගෙ
@HirunKarunaratne
@HirunKarunaratne Сағат бұрын
​@@upalithilakasiridewamunige392 උඹලගෙ හාම්පුත්තු බංකොලොත් කරපු රට තමා NPPය භාරගත්තේ. මුන් පොල් හොයනවා. නාමල් කරුණාරත්නලා පොල් ඉඩම් කට්ටි කරන්න එපා! කියමින් උද්ඝෝෂණ කරනකොට තොපි ඡන්දය දුන්නු තක්කඩි ඇහුවේ නැති එකේ ප්‍රතිවිපාක.
@AcOshan
@AcOshan 9 сағат бұрын
Mu..පට්ටම hora
@mysterycircle8705
@mysterycircle8705 8 сағат бұрын
😂 දුකයි නේ 😂
@treashafernando9513
@treashafernando9513 8 сағат бұрын
පලපුරුද්ද ගැන බලපුවම රනිල්ලා කොහේ ද? මාලිමාවට ❤️❤️❤️❤️❤️
@blackpanthar2959
@blackpanthar2959 7 сағат бұрын
Aluth account ekak hadagena horek avilla horek kiyanawa
@helankacchannel5470
@helankacchannel5470 4 сағат бұрын
උබේ මොනවද හොරා කෑවෙ
NPP ආණ්ඩුවේ දූෂණ විරෝධය
29:06
Bharatha Thennakoon
Рет қаралды 22 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
මන්ත්‍රී බාර්
41:51
Bharatha Thennakoon
Рет қаралды 4,2 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН