මුළු රටටම සුබ ආරංචියක් - ආය තුට්ටු දෙකට වී දෙන්න එපා

  Рет қаралды 29,181

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 90
@MishenWolter
@MishenWolter 10 сағат бұрын
ඔබලාගේ මේ උත්සාහයට අපේ ආචර්යයි♥️👍
@ArunaWitharana
@ArunaWitharana 17 сағат бұрын
ඔබලාගේ මේ උත්සාහයට අපේ අචාරයයි .👍👍👍
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 15 сағат бұрын
පුද්ගලික මෝල් කරුවන්ට වී දෙන අයට සියලු සහනාධාර කපා දැමිය යුතුයි 🙏
@sllivehungry
@sllivehungry 13 сағат бұрын
Na na liyapadinchi wela nathuwa thoga ras kaloth ... ee thogaya raaja santhakai 😂😂😂
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 16 сағат бұрын
ආන්ඩුව ගොවි ජනතාව වෙනුවෙන් විසාල කැප කිරීමක් කරන නිසා සියලු ම වී ට්ක ආන්ඩු වෙ වී ගබඩා වලට දෙන්න ගොවිමහතුන් ට ජයවේවා ❤
@RajithaChandrarathna
@RajithaChandrarathna 19 сағат бұрын
ජයවේවා සුසන්ත සහොදරයා ❤❤❤
@susilayupala2959
@susilayupala2959 18 сағат бұрын
Jayawewa Niyamai malimawata jayawewa 🏆👏👍✊🙏✝️❤️
@sumithpriyantha9699
@sumithpriyantha9699 17 сағат бұрын
සුපිරියි ජයවේවා
@maxwellfelix6349
@maxwellfelix6349 20 сағат бұрын
රටේ මුළු මහත් ජනතාව වෙනුවෙන් පෙනි සිටිම ගොවි මහතාගේත් වගකිමක් ..
@nadiraudakumbure3567
@nadiraudakumbure3567 18 сағат бұрын
ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය අරන් පිටට වී විකුණන එක වැරදියි .එයාලට නැවත කිසිම අධාරයක් දෙන්න හොද නැහැ
@SudathVidanagamage
@SudathVidanagamage 17 сағат бұрын
හරියට හ‍රි. සහනාධාර ගන්නවනම් අස්වැන්නෙන් යම් කොටසක් අනිවාර්යෙන් රජයට අලෙවි කළ යුතුයි
@sllivehungry
@sllivehungry 13 сағат бұрын
Yes
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 3 сағат бұрын
ජනතාවට හාල් දෙක බැගින් සහන. මිළකට දෙන්න. ජනතාව නොමග යයි
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 10 сағат бұрын
පොල් , රබර් , තේ, වතු කැබලි කිරීමට ඉඩ නොදී ආරක්ෂා කිරිමටත් අණපනත් ගෙන ආ යුතුයි.
@ajanthabandara8078
@ajanthabandara8078 3 сағат бұрын
Well done president. Great job. Proud of you as a srilankan Canadian citizen. We are truly proud of your achievements. We will be coming back to our beautiful motherland to live our retirement life until death. Theruwan saranai. 😊😊❤❤❤❤
@hiranpeiris877
@hiranpeiris877 18 сағат бұрын
This is a National requirement which was neglected for a long time. Both paddy farmers and general public is grateful for your service.
@royfonseka5123
@royfonseka5123 20 сағат бұрын
Well done president 👏 malimaveta jayaweva 🎉
@Sadalirajapaksha
@Sadalirajapaksha 19 сағат бұрын
Hodama deyak ❤❤❤🎉🎉
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 17 сағат бұрын
රජය.... ජාවාරම් කරුවන් කුඹුරට පැනල වී ටික කොල්ල කනකම් බලා ඉන්න එපා ... වී වී ටික රජයට හැර ...වෙනත් අයට දුන්නොත් ... හොඳින් සොයා බලා ඊළග කන්නයේ පොහොර ආදාර නොදී ඉන්නත් වග බලා ගන්න .
@badrawijetunga414
@badrawijetunga414 17 сағат бұрын
රටට සෙතක් කරන්න. ලොකු ලොකු මෝල් හිමියන්ගෙ පාලනයෙන් මුදවා ගන්න.
@sepalajayasekara363
@sepalajayasekara363 19 сағат бұрын
ගබඩා හදලා විතරක් මදි. ජාවාරම්කාර යෝ නිවාඩු දින පෝය දින රෑ දවල් නොබලා කමතටම ගිහිල්ලා වී ටික කොල්ලාකනවා. රජයේ නිලධාරීන් ගබඩා හදාගෙන ගොවියා වීටික කකුල්දෙක ළඟට ගෙනැවිත් දෙනකන් බලාඉන්නවා?????
@shanthinideepika4348
@shanthinideepika4348 19 сағат бұрын
Ow ඒක ඇත්ත. මෙයාල මේවා සුද්දා කරද්දී, මෝල් කාරයෝ වී ටික සුද්දා කරනවා. ඉක්මන් කලොත් නම් හොඳයි.
@udenichandrika1398
@udenichandrika1398 19 сағат бұрын
අනේ ඒකනම් ඇත්ත මෙයාල ඕව මාද්‍යවලින් කියෙව්වට වී ඇටයක් ගත්තෙ නෑ ලගට එනකල් බලා ඉන්න ගොවියා එතරම් කාරුණික වෙයි පිස්සු ​@@shanthinideepika4348
@SBo-im9oj
@SBo-im9oj 17 сағат бұрын
That is true. Government officers are worst than the politicians
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 14 сағат бұрын
හාල්, පොල් හිඟ වීමට ජනතාව හිනාවෙන කතානම් කාටවත් කියන්න එපා කියන්න. මේවට හේතු හරියටම හොයාගන්න. රටේ ජනතාවට බත්, පොල් උවමනායි. ❤❤❤❤
@AyanthiMegha
@AyanthiMegha 18 сағат бұрын
Niyamai👍👍👍👍
@senakaminitantrige5063
@senakaminitantrige5063 20 сағат бұрын
Fair price for the farmers! Fair price for the consumers!
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 19 сағат бұрын
රෙපයාර් කලාට පෞද්ගලික මුදලාලිලා වැඩිමිලට වි ටික ගන්නවාළු හැමතැනම ...
@spkumara1400
@spkumara1400 14 сағат бұрын
වැඩි මිලට ගන්නවනම් ඒ ගොවියොන්ට පොහොර සහනාධාර රජයෙන් නොදිය යුතුයි,
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 18 сағат бұрын
Maalimawata jayawewa
@IndikaUshantha-mx5nr
@IndikaUshantha-mx5nr 13 сағат бұрын
Niyama wadak jayawewa
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 19 сағат бұрын
ගබඩා සුද්ධ කර කර ඉදලා වැඩක් නැහැ ,මහ මෝල් හිමියන් අරහේ වී කිරනවා,තවත් කෙකර ගහනවා ,කයවාරුව විතරයි ,දැන් මාස ගානක් මිල තීරණය කරනවා ,මම මාලිමාවට විරුද්ධව නොවෙයි මේ කියන්නේ ,
@Muthu-xu8po
@Muthu-xu8po 18 сағат бұрын
කෙකර ගාන්නේ මොකාද යකෝ. හරියට නඩත්තු කරලා තිබුනානම් ගබඩා සුද්දා කරන්න ඕනනැනේ. ගබඩා නැතිව වී අරන් දාන්නේ අහවල් එකේද.
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 16 сағат бұрын
@Muthu-xu8po මමත් මාලිමාවට කැක්කුමක් තියෙන කෙනෙක් ,මාලිමාවට බණිනකොට මට කේන්තියි,ඒ නිසා තමයි හදාගන්න විවේචනාත්මකව අදහස් දක්වන්නේ,හොරුන්ට කඩේ යන්නේ නැහැ මළත්.
@gaminidissanayake7333
@gaminidissanayake7333 3 сағат бұрын
​@@AbeysingheBandara-hk7vr ස්තූතියි සහෝදරයා.
@winfridfernando7827
@winfridfernando7827 19 сағат бұрын
Niyamai niyamai MALIMAWE siyalu weda piliwela.
@RohanFernando-e4m
@RohanFernando-e4m 14 сағат бұрын
ජයවේවා
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 13 сағат бұрын
Tho kanne bathda
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 20 сағат бұрын
හොරැ ගෙදර ඒකට කණගාටුයි
@jmdjayawardane2160
@jmdjayawardane2160 19 сағат бұрын
Saboteurs cannot stop NPP projects, precautionary measures must be taken against saboteurs and implement all projects. ❤ Congratulations.
@anushkachandana5952
@anushkachandana5952 20 сағат бұрын
❤❤❤
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub 17 сағат бұрын
අලුතින් හාල් මෝල් හදන්න.ජනාධිපතිතුමනි රජය යටතේ
@ChandiPerera-pd8yr
@ChandiPerera-pd8yr 10 сағат бұрын
මේ අපේ රට. දේශපාළුවන් හදලා වැඩක් නැ,
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 20 сағат бұрын
💜💜💜💜💜💜💜💜💜
@silvag9383
@silvag9383 19 сағат бұрын
NPP ❤❤❤❤❤
@ajithwanasinghe15
@ajithwanasinghe15 13 сағат бұрын
හාල් පොල් ප්‍රශ්න නෙමෙයි. අපට අත ලෙව කාලා වුණත් ටිකක් ඉන්න පුලුවන්. නමුත් රාජපක්ෂලා ඇතුළු හොර නඩයට රාජපක්ෂ මිනිමරුවන්ට දඩුවම් දෙන්න. කොටියක් ජනතාව මාලිමාව ගෙනාවෙ එයට බව රජය ජනාධිපති අනුර තෙරුම් ගත යුතුයි
@anomadarshinie6343
@anomadarshinie6343 16 сағат бұрын
👏👏👍🙏
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 19 сағат бұрын
ඔයාල පොඩ්ඩක් වොයිස් කට් දිදී ඉන්න කලබල වෙන්න අවශ්‍ය නෑ ඩඩ්ලිල වී ටික ගබඩා කරගන්න කං පොඩ්ඩක් ඉවසන්න හොදේ 😂
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 15 сағат бұрын
Oyala sudanam wenakota badu hari 😂😂
@indrajithupul6395
@indrajithupul6395 15 сағат бұрын
මහත්තයො කරන දෙයක් ඉක්මනට කරන්න අන්න ආයිමත් ජඩයන් කරලියට එනවා ...අපි ජනතාව මාලිමාව බලයට ගෙනාවෙ ලොකු බලාපොරොත්තු තියාගෙන ....මාලිමාව අඩ නින්දෙ වගෙ පේන්නෙ 😢😢😢
@cynaradole8261
@cynaradole8261 19 сағат бұрын
Make sure the consumers get the reasonable price.
@shanthasunil8856
@shanthasunil8856 18 сағат бұрын
Jatawewa malimawata
@athulachandana7883
@athulachandana7883 13 сағат бұрын
ඔය වී අලෙවිමංඩලේ ඉන්න එවුන් ටික චීනෙට දීලා දීලා දීලා, උදලු තල ටිකක්වත් ගන්න බැරි වෙයිද අපිට ගොයි මහත්තුන්ට බෙදලාදෙන්න.😂😂😂
@JayasiriKumanayake
@JayasiriKumanayake 13 сағат бұрын
Welĺdone meva tamy venna ona me hamadema social media haraha danuvath karanna mokda apata eka vatinava
@siriwansaathapattu4840
@siriwansaathapattu4840 19 сағат бұрын
ආණ්ඩුවේ වී මිලට වැඩියෙන් පෞද්ගලික අංශය මිලට ගත්තොත් කරන්නේ් කුමක්ද?.....
@milmil8386
@milmil8386 18 сағат бұрын
Me wada hondai! Habai ara dushitha neethipathila saha policiya redda asse daagena, meyala pacha wenawa!!!!
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 18 сағат бұрын
වැඩේ..කරමු ..SPEED...කරන්න ..PLEASE PLEASE
@disnajayasinghe2968
@disnajayasinghe2968 20 сағат бұрын
Kiya kiya innathuwa wee tika gattanam hodai😮😮😮.Spita wada thamai one 👍
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue 11 сағат бұрын
කවුද. ඇත්ත කවුද. බොරැ
@skvks1395
@skvks1395 19 сағат бұрын
Ok
@DinushaDinusha-d2t
@DinushaDinusha-d2t 20 сағат бұрын
සුද්ද කර කර ඉද්දි ඩඩ්ලිලා අරගෙන ඉවරයි මෙිකන්නේ වී ටික
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 20 сағат бұрын
හරිම ඇත්ත.
@deminthaashubodha9387
@deminthaashubodha9387 20 сағат бұрын
ඇත්තටම මුන් ගන්නවා ද?
@MUPAකතන්දරේ
@MUPAකතන්දරේ 20 сағат бұрын
Yes
@PushpaKumara-j9o
@PushpaKumara-j9o 20 сағат бұрын
කෝටි 500 ක වී අරන් රටට දවස් කීයක් කන්න පුළුවන් ද?
@ranjithdon9063
@ranjithdon9063 19 сағат бұрын
90
@amilaprasanna1720
@amilaprasanna1720 8 сағат бұрын
වී ගන්න වෙන් කරපු බිලියන 5න් කොහොමද හාල් මිල පාලනය කරන්නෙ. කලින් කරපු වුන් වගෙම මෙ පාරත් අපි රැවටිලාද
@priyanthasampathjayathilak6676
@priyanthasampathjayathilak6676 17 сағат бұрын
තවම කියන්නේ නෑ වී ගන්නේ කීයටද කියලා ...ඔය කියන නොබෝ දිනේ එන්නේ අනිත් කන්නෙට කුඹුරු හානකොට වෙන්නැති
@rashinirandilini5427
@rashinirandilini5427 17 сағат бұрын
හාල් මිල ඉස්සර වගේ අඩු කරන්න බැරිද එහෙම කලොත් තවත් වටිනවා
@UpulGeethananda
@UpulGeethananda 18 сағат бұрын
කයිය ගැහුවට වැඩක්නෑ
@smgsethunga3068
@smgsethunga3068 19 сағат бұрын
Npp,,,,, ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️
@jeevansoysa7566
@jeevansoysa7566 19 сағат бұрын
වී ගන්නෙත් හොරු ඇල්ලුවා වගෙද අන්තිමේදී වී ටික මුදලාලිලා ගනි ඔයාල නැකත් හදන්න
@Liyanage83
@Liyanage83 16 сағат бұрын
කොරයි ප&
@KharanDubai
@KharanDubai 20 сағат бұрын
👍👍👍👍👃👃👃👃🌷🌷🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯👍👍👍👃👃🌷🌹😘
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 13 сағат бұрын
..boruwen thpoita kocchara dawasak inna puluwanda...
@sudeshneo1994
@sudeshneo1994 20 сағат бұрын
ඇයි ඔය මිල කියන්න පරක්කු.
@GunarathnaGunrathna
@GunarathnaGunrathna 19 сағат бұрын
Rohitha dawas 5 hire dagann bari unda mona oru alluwath ohomathama ayanam denna epa
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 20 сағат бұрын
Kunu harupa ahagana epa bannn
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 20 сағат бұрын
Koo thawama rajayen thawama vee meladi gane nah ne oyala lasthi wena kota okoma iwarayiii
@dasunsankalpa246
@dasunsankalpa246 19 сағат бұрын
😂
@sujefasujefa3687
@sujefasujefa3687 10 сағат бұрын
❤❤❤❤
@rashinirandilini5427
@rashinirandilini5427 17 сағат бұрын
හාල් මිල ඉස්සර වගේ අඩු කරන්න බැරිද එහෙම කලොත් තවත් වටිනවා
පොලීසි වල වාහන නැද්ද?
28:07
Newsfirst Sri Lanka
Рет қаралды 3,7 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
✔ Samanal Hanguman - Tharushi Dewmini  Junior Super Star
4:47