KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොලීසි වල වාහන නැද්ද?
28:07
🔴 ඩඩ්ලි, රත්නලා එක්ක ලාල් මුහුණටම හැප්පෙයි! වී මාෆියාව කුඩු කුඩු වෙයිද? ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
25:20
요즘유행 찍는법
0:34
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
GIANT Gummy Worm #shorts
0:42
ඩේසි ආච්චිට ලක්ෂ 340ක ඉඩමක් ගන්න වත්කමක් නෑ
Рет қаралды 36,768
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 201
@b.wvipulaguna9152
Күн бұрын
ඩේසි ආච්චිට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. නැතිනම් නඩුවට අබ සරණයි. අවුරුදු 90ක් වයස ඩේසි ආච්චිට හදිසි අනතුරක් පවා නොවේවා!
@persysriyalatha5212
Күн бұрын
පොලිසිටඉදිරිපත් කරන්න කියන්න ආච්චි ව
@ramalikulasinghe2915
Күн бұрын
ඩේසි ආචිචිට රජයෙන් ආරක්ෂාවක් දෙන්න ඕනේ නැත්නමි ඔය මිනිමරැවෝ ඔය ගෑණිත් මරයි
@WeerarathnaWeerarathna-yx6bs
Күн бұрын
යෝෂිතයා ඇතුලට දාන්න ඩෙිසිආචිචිගේ පිහිට ලැබෙිවා
@deepajayalath
Күн бұрын
@@ramalikulasinghe2915එයා ජිවතුන් අතර ඉන්නවද
@RuwanJanaprasada
12 сағат бұрын
😂😂❤
@SumedaGunathilaka
Күн бұрын
නීතිපති අනිවාර්යයෙන් ඉවත් කල යුතුයි ,අනුරට බැරි නම් රටේ මහජනතාව එකතු විය යුතුයි .දූෂිත නිලධාරීන් ඉවත් කරමු .අධිකරණ ඇමැති තුමනි ,අපි සියලු දෙනාම එකතු වෙලා හොරු මංකොල්ල කාරයෝ අල්ලන්න ගෙනාපු රජය අපහසතාවයට පත් වීමට ඉඩ දෙන්න එපා .
@samanthilak9180
Күн бұрын
මුලින්ම නීතිපය්හියව ඉවත් කල යුතුමයි
@kapilasilva8135
Күн бұрын
උන් පුදුම විදිහට ආණ්ඩුව වට්ටන්න බලන්නේ.. මොන පැත්තකින් හරි😢
@naradavidanage1905
Күн бұрын
මේකෙන්ම නීති පති ඉවත් කලයුතුයි.
@SarathWalpola
Күн бұрын
පේනවානේ මුන්ගෙ හොරකම් මෙි හොරාකාලා තියෙන්නේ රටෙි මුදල් මුන්ට සොභාව ධර්මයේ නිති ඉටුයවිවා
@GayanHemantha-u8s
Күн бұрын
හොරුන්ගෙන් රට බේරාගන්න එක 🧭 වේ යුතුකමකී
@priyanthajayathissa9767
Күн бұрын
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මේ අවජාතක සක්කීලී හැත්ත රට කාල තවත් බයිල ගහන මුසලයො,,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
@nimalariyaratna7016
Күн бұрын
ඩේසි ආච්ච්ට අවු,90 යි.ආච්ච් මලොත් යෝෂිතගෙ නඩුවටත් අබ සරණයි.අපි පව් අප්පා
@NAlaka245
Күн бұрын
ආච්චී හොරකම් කරලා හොස්ටල් එකේ ළමයිගේ සල්ලි 😅😅😂
@koms-hm5bn
Күн бұрын
නීතිපතිට විරුද්ධව නඩු පවරන්න ඕන
@1975Siddhu
Күн бұрын
රනිල්ලාගේ කෙරුවාව.. හෙලි වෙනවා... ඩබල් ගේම ඒකාලේ ඉදලම... ඒක නිසයි ඒකාලේ නීතිපති හෝ රහස් පොලීසිය මුකුත්ම කරලා නැත්තේ...🙄🤔😡
@vishakavishaka5965
Күн бұрын
,එදා වගේ නෙමෙයි අද හැබැයි ජනතාව පුුුශ්න කරනවා මෙිවා නිමාවක් වෙනතුරු ජනතාව පුුුශ්න කරනවා අහිංසක ජනතාව හැම කාලකන්නියාම.කොකා පෙන්නුවා ඇති ඒනිසා මොකා.උනත් කමක් නැ
@RumyPray
Күн бұрын
ඔව් ඒ වාතාවරණය හැඳුවේ මේ ආන්ඩුවයි. System change. නැතිනම් අතුරුදහන් නැතිනම් අයුධ පෙන්වන්න අරගෙන යනවා අනිවාර්යෙන්ම කට ඇරියා නම්..
@nadeesha5790
Күн бұрын
Niyamai රංගන ❤❤❤
@wasantharambukge9255
Күн бұрын
නීතිපති දේශපාලන පක්ෂයක උවමනාවට වැඩ කරනව වෙන්න බැරිද?
@srinilokugalappaththi9996
Күн бұрын
Me Hal pol prashna pitupasa inne hitapu ewun anduwa fail kiyala pennu karanna
@warunaindika7203
Күн бұрын
@@wasantharambukge9255 deshpalanaya Nisa yata gahapu Nadu.
@NalinPrasad-u9s
Күн бұрын
බලන්න දෙයක් නෑ මේවා රාජපක්ෂලාගේ හොර සල්ලි .....කාටද ඔච්චර සල්ලි
@Rkdu_Reb62
Күн бұрын
ආච්චි එන සතියේ මලා !!
@ranithakannangara5782
Күн бұрын
දෙවි කෙනෙක් උඩින් ඇවිත් මේ ප්‍රත්තු තුන් දෙනාට සල්ලි මලු 3 ක් දුන්නා වෙන්න බැරිද රටට කරපු සේවය වෙනුවෙන් 🎉
@sv7262
Күн бұрын
නිතිය නැවෙනවානම් තොපිටත් හොරුන්ටත් වැහි නැති හෙන හතම ගහන්න දෙවියනේ......!!!
@westenmatch1928
Күн бұрын
පරීක්ෂන යනවා...බය වෙන්න ඕන රාජපස්සලා.. ඊයෙ නමල් බේබිලා රෝශිතලා වේදනාව වහගන්න හෙන ගේමක් දුන්න...හිරේ දානකොට ඕව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි
@NalinPrasad-u9s
Күн бұрын
ඒ ගෙදර විකුනලා රට සංවර්ධනයට ගන්න
@MaliDissanayake-g4q
Күн бұрын
Ha
@SamieDissanayaka
Күн бұрын
අහෝ රටට ගිය කලක්.
@nirajsoza1571
Күн бұрын
යෝෂිත ට නීති පති කම දීලා නීති පති ව හිරේ දැම්මා නම් මීට වඩා හොද නැද්ද මොකද කියන්නේ 🤭
@preethiperera9261
Күн бұрын
ආච්චිට පොලිස් ආරක්ෂා ව දෙන්න 😢
@nilufazaid8623
Күн бұрын
දැන් ඩේසි ආච්චිව දිනේට කලින් ක්ලෝස් කරයිද මන්දා ජනපති තුමනි දැන් ආච්චිගේ පැත්තට ඇහැක් තියා ගන්න දිනේ ඵනකම් 😂😂😂😂😂😂
@fonsekadinesh8870
Күн бұрын
ආච්චි මිය ගිහිල්ලා ගොඩක් කල් ගල්කිස්සේ කනත්තේ ඇතුළු උනාම වම්පසින් ස්මාරකය තියෙන්නේ මම දන්න විදියට
@persysriyalatha5212
Күн бұрын
සොරි තමයි ඒක තමයි හින් බේබ් නටන්නනේ උඩ පනින්නේ
@thusithasuraj755
Күн бұрын
දැන් මේ නඩු අහද්දී ජීවමාන සාක්ශි මේ ජීවතුන අතර නෑ..ඒ වගේම අනිත් සාක්ෂි විනාශ කරලා තියෙන්නේ ඒකයි උන් කැමරාවට ඇගිලි 4 දික් කරගෙන යන්නේ, හරියට අල්ලයි මගේ වල්ල වගේ තමා..
@crishanwannakukorala3776
Күн бұрын
😂😂😂😊
@amodpriyadarshika5453
Күн бұрын
හෝරුන්ගේ ඇටේ මිරිකෙනකොට දැන්කෑගහනවා නාමලයා තවපටන්ගතා විතරයි
@dilipasanga8907
Күн бұрын
ආච්චි මලොත් ඒ නඩුවත් බඩුම තමා.මහින්දගෙ ආරක්ශාව ඩේසි ආච්චිට දෙන්ඩ ඕන .
@Curiosifly-YT
Күн бұрын
නීති පති ටිරාන් අලස් ගේ එකෙක්
@KelaniThissa
Күн бұрын
අපේ ඡන්ද අපරාදේ..නීතිපතිවරයා ඉවත් කරන්න බැරි ජනාධිපති කෙනෙක් සහ පාර්ලිමේන්තුවක්
@SumithraGamage-xr8sj
Күн бұрын
හදිසිය මොකද ආන්ඩුව ගානට වැඩේ කරනව
@PlusWithUs-dn6nz
Күн бұрын
ඇප දුන්නා කියලා 😢😢😢සෙට් එක😂😂ඒ ආණ්ඩු කරපු උන් කරපු හරියට කරානම් අද ඌ අස්සේ
@amiladanushka3012
Күн бұрын
එකනෙ appa api malemawa ආණ්ඩුව ගෙනාවේ සාක්ෂි na.කියන්නේ
@PlusWithUs-dn6nz
Күн бұрын
@amiladanushka3012 සාක්කි ඉපදෙන්නේ නෑ..හැබැයි හංගන්න නැති කරන්න පුළුවන් බලයේ ඉද්දී..එක තෙරෙන් නැත්තේ තවත් හොරෙක් ට තමා
@charukahiroshan2601
Күн бұрын
ඔන්න CID ලංකාවේ
@subashinirodrigo3086
Күн бұрын
ස්වභාවධර්මය නඩුව ඉවර කරන කම් තමයි දැන් ඉන්න වෙන්නෙ ඇයි දෙයියනේ අසාධාරණ රජකරnne
@leslieperera5589
Күн бұрын
ඩේසි දුප්පත් අම්මෙක්. එයාට උගන්වපු මැනික් මල්ල කථාව ප්‍රබන්ධයක්. එවැනි කථා උසාවිය පිලිගැනීම විහීලුවක්. CID and JUSTICE දෙපාර්තමේන්තුව තීරණය කරන්න. මාලිමාවට ජය
@samanjayawardhana5930
Күн бұрын
නීතිපති අයින් කරන්නෙ නැතුව මේවැඩේ කරන්න බැහැ
@nadeesha5790
Күн бұрын
Desi ආච්චි araksha කරමු
@asokabandara1061
Күн бұрын
දුශිත රාජ්‍ය නිළධාරීන් පුකට පයින්ගසා එලවපියවු🗣️
@kokilafernando1486
Күн бұрын
ස්තූතියි රංගන, ඔව් මෙයාලට ඒකාලේ කිව්ව, කරපු දේවල් නිතර මතක් කරල දෙන්න ඕන. කොහොම ද ඇවිල්ල 'පොර ටෝක්' දෙන හැටි. නාමල් කිව්ව මහින්ද රාජපක්ෂට තෑගි දෙන්නේ ඕන යුද්ධය අවසන් කලාට කියලා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ඉවර කරල රටත් සුද්ද කරල, හොරා කාලා රට බංකලොත් කලා . නාමල් කියන්නේ හොරා කාලා රට බංකලොත් කලාට මහින්ද මහත්තයට නොබෙල් ත්‍යාගය දෙන්න ඕන කියල ද?
@thushararajakaruna8445
Күн бұрын
මාලිමාවට ජය වෙවා ❤❤❤
@ratnaperera1044
Күн бұрын
ඉඩම ලක්ෂ 340 යි. නඩත්තුවට යානවාහන ගැනීමට විදෙස් ගමන්. වෙනත් දේපල, අධිකරණය ඒ ගැන සැලකිලිමත් වුණොත් රගර් ශූරයාට පොඩි කොටුවක් තුල භාවනා කුටියක් විවෘත කිරීමට ඉඩ ඇත.
@RumyPray
Күн бұрын
Neth FM 8 pass එකේ යෝ පුතාගේ නඩුව ගැන හාසයජනක programme එක බලන්න. හරිම හිනා.
@PothupitiyagePiyarathne
Күн бұрын
නීති පති අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි නැතිනම් අනුර ටත් සොරිම තමයි
@malithmaduranga4081
Күн бұрын
අනුරාගේ අවුරුදු පහේවත් මේවා විසඳගන්න බැරි වෙයිද
@RanathungaUddala
Күн бұрын
Within 2 years mee seeratama jack gahala puk gahanne. Ethakota ookunta theereewi NPP + JVP kiyanne kauda kiyala. Unge lunu goraka gooniyak genaawath apee mayil gahak thambanna bee hariya.
@mohamedbilal4121
Күн бұрын
අන්නේකයි 😢
@PemasiriJavaweera
Күн бұрын
නිති.පති.කෑලි.කපා.කන්න.දෙන්න
@dumindawimalarathna
Күн бұрын
සුපිරි
@sunildesilva1397
17 сағат бұрын
ප්‍රමාදය නිසා අසාධාරණය රටේ ජනතාවටයි.
@TeranceIndika-k5e
Күн бұрын
ඉහල පුටුවේ ඉන්න නිලධාරීන් අයින් කල යුතුයි තවමත් රාජපක්ෂ හෙංචයියන්
@sujathacreations5179
Күн бұрын
ඔය ෆයිල් ඇද්දට වැඩක් නෑ නීතිපතිව අයින් කරගන්නේ නැතුව
@kumarans-s7c
Күн бұрын
හැම දෙයක්ම රාජපක්ෂලා හංගගෙන හිටියේ !! දැන් ජාතික ජනබලය තමයි මේ ඔක්කෝම එලියට දාන්නේ !!!
@ratnaperera1044
Күн бұрын
ආණ්ඩුවට වඩා රාජපක්ෂ පවුල බලවත්ව ඇත. උන් කලෑනීතිය කරනව. ආණ්ඩුවට සැබෑ නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිවුණා ද
@sunillsiyaa
14 сағат бұрын
අපිට ඔ්න හාල් පොල් නෙවෙයි රට කාපු හෙරැ රැල හිරේ යනව දකින්නයි
@nalikashiranthiheeralu8598
Күн бұрын
නිතිපති වෙනස් කරමු
@IndikaUdayangni
Күн бұрын
විනුසුරු තුමා හරි. අනිකුත් අයගේ කාර්‍ය්ය කෙරිලා නැහැ.
@indrajithupul6395
Күн бұрын
මිනිසුන් අසීමිත බලයක් දීල රජයට ...අනාථ වෙලා වගෙ දනෙනවා.ඔක්කොම කනපිට.😢😢😢
@RumyPray
Күн бұрын
අනාත කරගන්නඑපා මඩමකටවත් යන්න.චන්දේ දුන්නේනෑනේ?🤣
@sudharshanicooray757
Күн бұрын
ඩේසි ව ඡනාධිපති මන්දිරය ට අරන් ඇවිත් තියා ගන්න වේවි 😹
@YomaYoma-v9d
Күн бұрын
ආච්චි ට කුරිය ගස්සවන්න යන්නේ මුන්, ආච්චි ට ආරක්ෂා දෙන්න වෙයි
@RumyPray
Күн бұрын
ආච්චි අම්මේ දෙන කිසි දෙයක් කන්න එහෙම එපා හොඳේ.මම කියන්නේ ඔය මුනුබුරෝ එහෙම 🤣
@ksw2700
Күн бұрын
මේ ඉඩමේ ප්‍රශ්ණෙට එකම විසදුම තමා ආණ්ඩුව මාරු කිරීම හෝ ඩේසි ආච්චි වාෂ්ප කිරීම.
@RumyPray
Күн бұрын
චන්දේ දුන්නේ නෑනේද? හොරා කෑවා නේද 🤣
@samanjayawardhana5930
Күн бұрын
CID එකේ ශානිගෙනුයි රවි ගෙනුයිත් ඇති වැඩක් නැහැ වගේ
@PrasannaThilakarathna
3 сағат бұрын
ඔය නීතිපති ඉන්නකම් පරීක්ෂණ පවත්වන අය මාරු කරනකම් මේ රටේ එක හොරෙක් අල්ලන්න බෑ අධිචෝදනා ගොනු කරත් රිංගන්න තැනක් ඉතුරු කරනවා මේ රජයේ එවුන්ටත් කොන්දක් නෑ සුදුසු මිනිස්සු පත්කරගන්න රාජකාරිය පැහැර ඇරපු උන්ට කෝ දඩුවම්, හොරු ලව්වා හොරු අල්ලන්න හදන ආණ්ඩුවක් දැක්කමයි 😂😂
@Manodara-tk4lz
Күн бұрын
රාජපක්ෂ ලා හූනියම් කරලා යෝශිත ගෙදරට එනකොට ත් ජප කරලා දකුනෙ ගුරු ඇප ගන්න කල්ම ජප 😢
@Deepthi-v1q
Күн бұрын
ඩේසි ආච්චිව මරයිද දන්නෑ මුන්...
@wijepg3689
Күн бұрын
ජනාධිපති අනුර ඉක්මනට නීතිපති ඉවත් කරන්න ඕකා රාජපක්ෂ රනිල්ගේ බත් බලයෙක් මු හිටියොත් ඔබේ අනාගතේ ඉක්මනට විනාස වෙනවා
@RosiTissera
Күн бұрын
මාලිමාව ව්ට්ටන්න බැහැ
@ShanGalappaththi-w6v
Күн бұрын
ඩේසී අච්චි පරිස්සමෙන් ඉන්න 😂 ඔකුන් තිරිසන්නු😂
@sajeewanicooray7243
Күн бұрын
අපි එකතු වෙමු
@වීරවර්ධන
Күн бұрын
දේශි අාච්චි ළඟදිම මැරෙනවලු
@Ruwanthielansakara
10 сағат бұрын
අනුර කිසිදිනක රාජපක්ෂවරැ හිරේ යවන්නේ නෑ තිත්ත ඇත්ත එයයි😢
@srinilokugalappaththi9996
Күн бұрын
Namal thaththa gedarin elawanna hadanawa kiyala duka market karala chande ta enna hadanne anduwata hitu kiyala madua gahanawa
@ashanhenadeera-1991
Күн бұрын
මාලිමාවට ජය
@emperorshey8686
Күн бұрын
What a teledrama 😂😂😂
@ranithakannangara5782
Күн бұрын
ආච්ච්ගෙ ජීවිතේ නඩුවට පෙර අනතුරේ
@danushasampath482
Күн бұрын
අනුර ඔයා තව රහස් පොලිසිය බබ කරන්න 😅
@deepajayalath
Күн бұрын
ජානතාව මේ අාන්ඩුව පත් කලේ රජයේ වැඩ කරන හොරැ අයින් කරන්නයි"රට කාපු හොර තක්කඩින්ට දඩුවම් දෙන්නයි.. රජය දැන් එවා කරන්න ඔනා
@jiahin
Күн бұрын
excellent speech👍👍👍 Rangana Mun rata kapu kalakanni 😮 muwa jeewithanthaya dakwa hire danna onamai 😡😡na molaya baya wela muth patta horek 😮
@thidasattanayake5838
Күн бұрын
Aurudu 8k balaye hitiye eyalane ithin koheda ewa karanne
@pradeepkumara2444
Күн бұрын
Kollo Desi achchitath gema deida?
@kuruppunh942
Күн бұрын
මුන් ආච්චි සෙත්තපෝචිචි කරාවිද....
@ambanagesudhrmika1864
Күн бұрын
මේ නීතිපතිය එලවන්න අනුර නැතිව හොරු අල්ලන්න බෑ
@ambanagesudhrmika1864
Күн бұрын
පරීක්ෂණ යට ගහන්න උනුත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
@S.Senarath-x1z
21 сағат бұрын
අපි පොඩි කාලේදී ඇහුවා ඇලඩින්ගේ පුදුම පහන වගේ යෝෂිතගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ තමයි.
@judefernando4809
10 сағат бұрын
ඩේසි ආච්ච්ගේ ජීවිතය ආරක්සා කර ගන්න.....
@lathaudagedara2749
Күн бұрын
ඩෙිසි ආච්චිට හදිසි අනතුරක් විය හැක
@RumyPray
Күн бұрын
කොහොමත් ආච්චිට බේරෙන්න පුලුවන් අමතකයි කියලා.වයස සලකා බලලා. මුන් බෙහෙත් දැම්මම දෙනවද දන්නෙත්නෑ. 😂එහෙම මුනුබුරෝ ටික. Neth FM 8 pass හාස්‍යජනක programne එක බලන්න you tube එකේ යෝ පුතා.. වගේ හෙඩ් ලයින් එකක් තිබුනෙ.
@S.RKumar-x8t
14 сағат бұрын
Me rate me nadu avurudu 8 paranayi kiyana katha vadak nane me hora kapu😂evaye😂 bala pama😂thamath ratata miniisunta thiyenava ❤❤❤mulu ratema minissu meva danneth danuyi ❤❤mevata daduvam denada ❤uchitha ❤harima kalayath mekayi ❤❤me ava bodhaya thiyenda ona❤❤❤❤kathandara kiyanavata😂vada varadi karayanda daduvam laba dena eka thama usaviyen rate minissu😂 bala gena inne❤❤❤❤❤
@bp7064
7 сағат бұрын
ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
@RumyPray
Күн бұрын
නීතිපත්, CID විරුද්ධව ක්‍රියා කරන්න නීතිය පැත්තෙන්. පෙනෙන පිවිතුරු කාරනා හරියට නඩුව ගොනු කර නැති බවට,නඩුවපමා කලාට.
@senadeeragunarathne1653
Күн бұрын
ප්‍රමාද කරපු නිලධාරීන් වහාම interdic කරන්න අනුර. ඔයා ගෙ බොරු katha වැඩක් නැහැ. වැඩ ටික හරියට කරන්න. Npp ඇමැති මණ්‌ඩලය pana මදි. සෙවල yo ටික k.
@priyanthimdurusinhe7514
Күн бұрын
නීතිපති රාජපක්ෂ ලගෙ පගාව කාලා උන්ට ආවඩනව
@jayasiripananwelage1082
Күн бұрын
👍
@jayathilakaherath3614
Күн бұрын
මැනික් මල්ලක් කවුදෝ ගෙනත් පහුවදා ඒ මැනික් මල්ල සල්ලි ගෝනියක් දීල අරන් ගිහින් .... දැන් කියවි කවුද කට්ටි යෝශිතට ඉඩමක් අරන් දාල තව කට්ටියක් ඇව්ත් තට්ටු ගානක ගෙයක් හදල ගිහින් ..ඒ ආපු කට්ටිය මැරිල කියව්
@Pathirana23456
Күн бұрын
නීතිපතිවරයා kappan aran kiyala ආරංචියක් තියනවා
@RumyPray
Күн бұрын
එක එක කතාන්දර.ප්‍රවේශමෙන් අහන්න ඕනේ ඒවා. සල්ලි වලට බල්ලෝ හරි මරයි. සල්ලි වලට බොරු හරි ලියයි.
@IndikaUdayangni
Күн бұрын
ඔය ආයතන ඔක්කොම සුද්ද කරන්න වෙනව අනිවාර්‍යෙන්.
@IndikaUdayangni
Күн бұрын
අනේ ඩේසි ආච්චියෙ මගේ රන් කද තව අවුරුද්දක් දෙකක් ඉදල යන්න හොදේ. බුදු සරනයි.ඔයාට.
@nimalkaballouz3564
Күн бұрын
සල්ලි සල්ලී දෙයියන්ගෙ මල්ලී අපි පව් හලෝ😁😁😁
@JinadariDeSilva-n1b
14 сағат бұрын
නීතිපති ගෙදර යවමු
@rupikawewage9347
Күн бұрын
ATTORNEY GENERAL DID NOT GO TO COURT IN ANURA YAPA'S CASE
@clearwatertech7920
17 сағат бұрын
සී අයි ඩියට මහින්දලා බලපෑම් කරලා ඇති ඒකයි වැඩේ ප්‍රමාද....
@SharmilaGamage-w9i
Күн бұрын
නාමල් ohoma හෑල්ලුවට lakkarane me rate නීතිය ..
@KanishkaDisanayakaYT
9 сағат бұрын
ලක්ෂ 500 ඇප දුන්න දෙන්නා කවුද..?
@ShiromiManimelwadu
Күн бұрын
Desi achchi marala dammoth okkoma iwaraii😂okunnta ekath karanna puluwan😂😂😂
@Char-p3u
Күн бұрын
අාච්චිව මරයිද පව්
@anojajayawardana2181
Күн бұрын
Hope proper leagal action will be taken against this thief who robbed people's money.
@mendisrukmani1443
Күн бұрын
Nitipatiwa wahama ainkaranne mun ranilge it to Hoda kenekkwa ama tanate danne, 🙏 metanete Hoda gahaniyaki
28:07
පොලීසි වල වාහන නැද්ද?
Newsfirst Sri Lanka
Рет қаралды 64 М.
25:20
🔴 ඩඩ්ලි, රත්නලා එක්ක ලාල් මුහුණටම හැප්පෙයි! වී මාෆියාව කුඩු කුඩු වෙයිද? ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
Voice Tube
Рет қаралды 107 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
11:04
ලබන මාසේ ඉදන් වෙන්න යන දේ..| Anura Kumara Dissanayake
VFM RADIO 107
Рет қаралды 7 М.
5:36
නාමල්ගේ ප්‍රකාශයට පොලිස් ඇමතිට සැරටම කේන්ති යයි. | Namal Rajapaksa
Ada Derana
Рет қаралды 90 М.
7:50
හරි ඒ වෙනුවෙන් කළ 1ක් කියන්න? ඇමති පට් ගා දීපු උත්තරේට සභාවේ අත්පොළසන්
The Life Traveler
Рет қаралды 34 М.
14:19
නාමල් ඔයා කෑ ගැහුවා වැඩියි වී ප්‍රශ්නේ විසඳන්න ආ ඇමති ලාල්කාන්ත නි ඇමති නාමල්ගේ මූණටම කී සැර කතාව
News Center
Рет қаралды 14 М.
5:05
කව්රුත් දැකල නැති යාල “ඛාන්ලා” Discover Sri Lanka| Rupavahini News
Rupavahini News
Рет қаралды 45 М.
11:58
හැමදාම පොලීසියට පාර්ට් දාපු අර්චුනා අද පොලීසිය ඉස්සරහ පදිරිවී අත්අඩංගුවට | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 38 М.
4:47
✔ Samanal Hanguman - Tharushi Dewmini Junior Super Star
Heart Fm
Рет қаралды 417 М.
20:35
PIRIMI LAMAI || EPISODE 55 || පිරිමි ළමයි || 29th January 2025
Swarnavahini TV
Рет қаралды 211 М.
11:05
මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 109 М.
8:10
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
Dasatha News
Рет қаралды 51 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН